හිතාගන්න බැරි Service එකක් දෙන Tiny Rooms | Experience of a Tiny room in JAPAN

  Рет қаралды 44,879

Hithumathe JAPAN

Hithumathe JAPAN

Күн бұрын

Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 117
@Chathuranga1234.
@Chathuranga1234. 4 ай бұрын
මං හිතුවේ පෙරෙදා vlog එකක් දිපු හින්දා අද නැතුව ඇති කියලා කමක් නෑ අදත් දාපු ගමන් බැලූවා ඉක්මනින් 100k ගහමු ❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
අනිවාර්යයෙන්ම 🤝❤️
@blueoscar6838
@blueoscar6838 4 ай бұрын
කෙල්ලගේ හිකි හිකි හිනාවට ආදරේයි......❤️❤️❤️
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 4 ай бұрын
අදත් වීඩියෝ එක නියමයි අයියේ අක්කේ...👌🥰😍💖❤️❤️ ඒ tiny room experience එකත් හොඳයි service එකත් මරු...🥰❤️❤️ ආයෙත් මේ වගේ ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්න...❤️❤️ පරිස්සමින් ඉන්න...❤️❤️ ආදරෙයි ❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
ආදරෙයි ❤
@AmaliWaidyarathne-yf6vh
@AmaliWaidyarathne-yf6vh 4 ай бұрын
ඔයාලගේ videos හරිම ලස්සනයි
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Thank you❤
@charithapushpamali4716
@charithapushpamali4716 4 ай бұрын
අම්මො මෙච්චර වෙලා හිමිට කතා කරලා එක පාරට මයික් එකක් අරන් කෑගහනවා මරු අනේ😂😂😂😂
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
😂😂😂
@shamimax-x3j
@shamimax-x3j 4 ай бұрын
aathal eke inna joduwak adarei dennatama
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Much ❤
@janithde5418
@janithde5418 4 ай бұрын
Me wage rooms walata japan walin monwada kiyana nama aiye?
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 4 ай бұрын
Good one
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Thank you!
@kalanakaushalya1974
@kalanakaushalya1974 4 ай бұрын
Me vedio ekath mara lassanai aa ♥️❤️‍🔥
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Much ❤
@chithrajayamaha7433
@chithrajayamaha7433 3 ай бұрын
ඔයාල දෙන්න හරි ෂෝක්.
@ashenlakmina685
@ashenlakmina685 4 ай бұрын
අයියා හොදටම නැහැදිලා මෙටිකෙ 😅
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
ඒකතමා😜❤️
@anupamabuthpitiya1691
@anupamabuthpitiya1691 4 ай бұрын
Ayya kalin avillath thiyelu, DVD ganath godak dewal kiuwa. Akke oyata hithenne nadda mokuth 🤣🤣🤣🤣😁😁
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
ඒක තමා මාත් මේ කල්පනා කළේ😂😜
@Bhashi159
@Bhashi159 4 ай бұрын
😍😍😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
@diluc1239
@diluc1239 4 ай бұрын
මොන දුකක්ද. සමහරු හිතන්නෙ මේක තමයි ජීචිනේ කියල.
@prabathvlog
@prabathvlog 4 ай бұрын
Oyage camera aka mokadda
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
මේ video එක නම් phone එකෙන් කළේ..
@Mr.bucky_0.5
@Mr.bucky_0.5 4 ай бұрын
Sindu kiyana tika tma hodam 😂
@buddhikasampath7041
@buddhikasampath7041 4 ай бұрын
අක්කේ ඔයාලා ඉන්නේ Nagoyad
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Na malli..
@munasinghemanel9373
@munasinghemanel9373 4 ай бұрын
හොද පහසු කං 🤗🤗🤗
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
😁🇯🇵
@chamoddissanayake...
@chamoddissanayake... 4 ай бұрын
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
🫡
@VihangaManujeewa
@VihangaManujeewa 4 ай бұрын
හිතුමතේ ජපන්.fm 🤣🤣 fm 100.5 න් ශ්‍රී fm ne😂
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
කලින් හිටියනේ එහෙ 😂
@LashanRasanjana
@LashanRasanjana 4 ай бұрын
快活❤️
@she3340
@she3340 4 ай бұрын
2× බලනකොට ආතල් 😂😂😂
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
අපිත් පොඩ්ඩක් එහෙම බැලුවා😂
@Dimz_tharux
@Dimz_tharux Ай бұрын
Mru 😍
@KasunKuruppu
@KasunKuruppu 4 ай бұрын
max
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
🫡❤️
@mahenkeerthi6335
@mahenkeerthi6335 Ай бұрын
තුන්deනෙක්,
@SandunWithanage
@SandunWithanage 4 ай бұрын
Ek mru
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
🫡❤️
@Leyonfedz
@Leyonfedz 4 ай бұрын
😂Chaiya chaiya chaiya chiya
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
😜🤝
@Rastha-kd2ox
@Rastha-kd2ox 4 ай бұрын
කෙල්ලගේ තොල නියමයි
@pubudu867
@pubudu867 4 ай бұрын
ආසම කපල් එකක් මගෙත් හිතේ උඩින්ම තියෙන හීනයක් තමයි ජපන් එන එක ❤ ආදරේයි දෙන්නටම පරිස්සමෙන් good luck 🎉
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
සිහින සැබෑවේවා..! ❤
@UdaraNidarshani
@UdaraNidarshani 4 ай бұрын
Kttiy like klla share kll comment kll ape cupple ek famous krwmuuu friends arigatho gozymasu
@jayangathilini1290
@jayangathilini1290 4 ай бұрын
13:40 හොඳම කෑල්ල 😂😂😂 හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න.ආදරෙයි ❤❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
ආදරෙයි ඔයාටත්❤
@Samith44
@Samith44 4 ай бұрын
අයියා වලත්ත වැඩියි නේද අක්කා 😂😂😂
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Hahahah😂❤️
@awishkamalith
@awishkamalith 4 ай бұрын
ගෙදර ඉන්න කාලෙ ඔයාලගෙ වීඩියෝ හැමවෙලේම බැලුව..දැන් වෙලාවට්‍ය් හරි අඩුයි 😢..කාලෙකින් බැලුවෙ
@maneejp1966
@maneejp1966 4 ай бұрын
පෙම්වතුන්ගෙ room එකක vlog ekak genna
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
බෑ බෑ 😂 කරමු වීඩියෝ එකක්🫡
@piyathissamg3550
@piyathissamg3550 4 ай бұрын
😚Akkattanam rediyo Fm ekakata galapena lassana katahadak thiyenne..😜 .oyala denna shoi 😇😘.......
@0xZY600
@0xZY600 4 ай бұрын
Tokyo Night walk ekk geendko , parana ekk baluwa patta 🤍
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
යමු😍🤝
@nilanthinilanthi22
@nilanthinilanthi22 4 ай бұрын
ආයේ යන්ද අව්කිගහරා❤😪👍
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Yamu😁
@nilanthinilanthi22
@nilanthinilanthi22 4 ай бұрын
@@HithumatheJAPAN ඉස්සර මාර ආසාවෙන් බැලුව එපිසෝඩ් එකක්♥️
@kavindulakshan7911
@kavindulakshan7911 4 ай бұрын
මරැ සින්දුව එක හින්දිද ජපන්ද🙂💔
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
කියපු මටත් හිතාගන්න බෑ දැන්නම්😂
@Samith44
@Samith44 4 ай бұрын
හින්දි
@uchih_maduka
@uchih_maduka 4 ай бұрын
Manga walata pissuwen inna aya mehe paththata 😢❤
@WathsalaDilahani
@WathsalaDilahani 4 ай бұрын
ත්ව එකක් ඉක්මනට ඕනී❤❤😊😊
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
❤🥺
@Zashinka__12
@Zashinka__12 4 ай бұрын
Video onaaa Japan supermarkets wala badu wala mila ganna wala
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
කරන්නම්❤
@awishkamalith
@awishkamalith 4 ай бұрын
2:32 අයියනම්.කලින්ම member නෙහ්
@Nihoncrazy
@Nihoncrazy 4 ай бұрын
ජපන් එකට එන්නෙ කෝමද
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
kzbin.info/aero/PLxzYWRKwUXg5DPc4JslQ6NBMxAOizmSTW&si=xKfXPwoja1z89Dox සම්පූර්ණ විස්තර මේ වීඩියෝ වල තියෙනවා
@Nihoncrazy
@Nihoncrazy 4 ай бұрын
@@HithumatheJAPAN ස්තූතියි ජපන් එක තමයි මගේ හීනය
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 4 ай бұрын
Harima lasana video ekkak, Ela, Ela, thawa video ekkak karanna please
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
😍🫡
@VihangaManujeewa
@VihangaManujeewa 4 ай бұрын
අය්ය නම් only ආතල් 😂
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Anytime cuddah😂
@SahanJayawickrama-z8b
@SahanJayawickrama-z8b 10 күн бұрын
niyamai video eka oyalata thanks
@oscastreaming8415
@oscastreaming8415 4 ай бұрын
😍akka 😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
🙋‍♀️😍
@Charlie_Project
@Charlie_Project 4 ай бұрын
maru oi patt athal ratak ne
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Hahhaa❤️
@Charlie_Project
@Charlie_Project 4 ай бұрын
@@HithumatheJAPAN 😘😍
@indunilSampath235
@indunilSampath235 4 ай бұрын
💚
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
@shericlasnaka4584
@shericlasnaka4584 4 ай бұрын
supiri 🔥❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Much ❤
@ජගාමල්ලි
@ජගාමල්ලි 3 ай бұрын
adareeiiii 🥰🥰
@LashanRasanjana
@LashanRasanjana 4 ай бұрын
快活 club ❤️
4 ай бұрын
Supiri....😊😊
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
@Sheli-kp8kh
@Sheli-kp8kh 4 ай бұрын
Kiss krna puluwn neda😂
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Ba ba 😂
@anuradhasandamali441
@anuradhasandamali441 4 ай бұрын
❤❤💗🥰
@dsmirkmusic2588
@dsmirkmusic2588 4 ай бұрын
1st comment eka hamdama balanwa aiye akke oyalge videos
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
ආදරෙයි ❤
@dilanimaduhansika7822
@dilanimaduhansika7822 Күн бұрын
@thilinasampath6329
@thilinasampath6329 3 ай бұрын
❤️❤️❤️❤️❤️🔥👍
@ma_ya_11
@ma_ya_11 4 ай бұрын
❤❤❤aasama dennek ❤❤❤
@harshijayapala2350
@harshijayapala2350 4 ай бұрын
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
🫡
@yashodadhananjani5143
@yashodadhananjani5143 4 ай бұрын
Eka maru❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Much ❤
@mayurak.pathirana85
@mayurak.pathirana85 4 ай бұрын
❤❤❤
@Alone.queen.Madu.
@Alone.queen.Madu. 4 ай бұрын
😮😮😮
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
😁
@obt71
@obt71 4 ай бұрын
💖💖
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
😍❤️
@WorldN012
@WorldN012 4 ай бұрын
🎉
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
@arunaranasinghe2173
@arunaranasinghe2173 2 ай бұрын
😘😘😘😘 ආදරෙයි හිතු මතේ😘😘
@jungle-asian
@jungle-asian 4 ай бұрын
I watch your videos (fron europe) They are so nice PUTHA. Compliments.🙏🙏
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
Thank you so much..
@Freedom-s2d
@Freedom-s2d 4 ай бұрын
❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 ай бұрын
බූවලු රසම් ධීවර පදමට | Octopus Rasam | Spicy Octopus Soup | @wishwatiyubaya 🥣🐙😋
28:33
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 12 МЛН
Crowd Work & Airbags | Stand Up Comedy By Rajasekhar Mamidanna
19:47
Rajasekhar Mamidanna
Рет қаралды 2,2 МЛН
CELEBRATING ATE ALICE'S BIRTHDAY! | Small Laude
18:16
Small Laude
Рет қаралды 1 МЛН
Kota Reacts to @Dilipthejana
12:49
Kota Extra
Рет қаралды 98 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН