Seth Fm - ශු .අන්තෝනි මුනි නුවානය - -St. Anthony Prayer

  Рет қаралды 289,131

Sethfm Negombo

Sethfm Negombo

3 жыл бұрын

Seth Fm - ශු .අන්තෝනි මුනි නුවානය - -St. Anthony Prayer
#අන්තෝනි_මුනි_නුවානය #St_Anthony_Prayer #St_Anthony_Prayer
Seth FM - 103.1 Mhz
www.sethfm.lk

Пікірлер: 436
@iranganiseram2406
@iranganiseram2406 Ай бұрын
සුද්දවූ අන්තෝනි මුනිදුනි අපමණ දුක් කරදර වලින් අසරණ වුණා මා හට සැනසීම සතුට ලබා දුන මැනව amen
@alexfernandosrilanka
@alexfernandosrilanka 2 жыл бұрын
මගේ පලමු විදේශ රැකියාව සදහ මම කොච්චිකඩේ සන්ත අන්තෝනි පල්ලියේ නුවානේට 7 වරක් ගියා, බදර් පිලිප් සමග හැම මංගලය විදි ගියා, දැන් නැති වුනු හැම දේම ලබාගන්න විදේශ රැකියවක් ලබා දුන්නා දේව අම්මා පිහිට එක්ක. පාපිවු අප වේනුවේන් යදිනු මැන සාන්ත අන්තෝනි මුනිදුනි
@nadinamali1517
@nadinamali1517 Жыл бұрын
🌹🌹
@LankaNet1-hm3zl
@LankaNet1-hm3zl Жыл бұрын
By Google Google
@LankaNet1-hm3zl
@LankaNet1-hm3zl Жыл бұрын
Bkt
@naviya8603
@naviya8603 Жыл бұрын
❤❤
@jeralrohan
@jeralrohan Жыл бұрын
Y
@jasinthafernando-cg7jf
@jasinthafernando-cg7jf 24 күн бұрын
ශුද්ධවූ අන්තෝනි මුනිදුනි මගේ හිතට වදදෙන හැම ප්‍රශ්නයකින්ම මාව නිදහස් කලමැනව.නිතර මගේ හිතට එන බයෙන් මාව නිදහස් කල මැනවි ...ආමේන් .❤
@RenukaRenuka-vv7fs
@RenukaRenuka-vv7fs Ай бұрын
සාන්ත අන්තොනි මුනිදුනි අප උදෙසා යාක්චා කමැනවප.පවුලේ ලෙඩ දුක් කරදර ඇත්නම් සුව කර දෙන්න ස්තුති ප්‍රසන්සා වේවා 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
@user-qr3ue7gs4e
@user-qr3ue7gs4e 24 күн бұрын
ශාන්ත අන්තෝනි මුනිතුමනි මගේ පුතාලා දෙන්නව ආශිර්වාද කරන්න රැකියාව ලබා ගැනීම උදෙසා ස්තූතියි ♥️🙏🙏🙏🙏🙏
@nelukafernando8801
@nelukafernando8801 Ай бұрын
හැමදාමත් මගේ අසරණ මොහොතේ ඔබගේ සරණය දී මාව දිරිමත් කල සුද්දවරයානණි ඔබටත් දෙවි පියාණන්ටත් ප්‍රසාන්සා වේවා❤❤❤❤❤❤
@eshawanniararchchi6833
@eshawanniararchchi6833 Ай бұрын
මගේ සහ දරු දෙදෙනගේ ඉතාලි වීසා සාදා ගැනීමට ශුද්ධ වු අන්තෝනී මුනිදුනි අපට පිහිට වුව මැනව.❤❤ 0:04 ❤
@Marintha999
@Marintha999 2 ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනී මා ඉල්ලුම් කර ඇති විසා එක ලබාගෙන මා බලාපොරොත්තු වන රටට විදේශ ගත වීමට ,මා වෙනුවෙන් දෙවිපියානන් වහන්සේ ඉදිරියේ මැදහත් වුව මැනව....සියලු කටයුතු සාර්ථක කර ගැනීමට පිහිට ආශිර්වාද ලබා දුන මැනව..ආමේන්..❤🙏❤
@palingumanike2338
@palingumanike2338 Ай бұрын
P
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
මගෙ මහත්තය buddist කෙනෙක් මන් කතෝලික...නමුත් එයා ඉතාලි වීසා එක හරියන්න කියල හැම අගහරැදාම අන්තෝනි මුනිදුන් ලග දනින් වැටිල ඉල්ලුවා.එතුමගෙ මැදිහත් පිහිට අපිට ලැබුනා.මගෙ දුවවටත් ඒ වගේම පිහිට ආරක්ශාව ලබා දෙන්න ශුද්දවූ අන්තෝනි මුනිදුනි ❤❤❤❤ස්තූතියි අන්තෝනි මුනිදුනි
@thanujasilva1294
@thanujasilva1294 Жыл бұрын
මම පිලිකා රොගයෙන් පෙලෙන කෙනෙක් මට අන්තොනි මුනිදුන්ගෙ පිහිට ලැබෙිවා බෙිහෙත් කරගන්න ශක්තිය දයිරිය මට වගේම මෙි රොගයෙන් පෙලෙන සැම කෙනෙක්ටම පිහිට ලැබෙිවා
@mudithapradeepthi550
@mudithapradeepthi550 Жыл бұрын
May God Bless you for a speedy recovery. Dearest St. Anthony , please pray for all who are suffering.
@gishanperera3213
@gishanperera3213 Жыл бұрын
God bless you and safe you on his hand 🙏
@theresamatilda774
@theresamatilda774 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@mudithapradeepthi550
@mudithapradeepthi550 Жыл бұрын
God Bless you and all who are suffering and may St. Anthony shower everybody with his nobel blessings.
@Tafity76
@Tafity76 11 ай бұрын
May God's blessings be with you
@user-tx3cm9hz6m
@user-tx3cm9hz6m Ай бұрын
ශුද්ධවු අන්තෝනී මුනිදුන්නේ පිහිට ආශිර්වාදයෙන් මට යුරෝපයට රැකියාවක් සදහා යාමට මාර්ගය සලසා දුන මැනව ශුද්ධවු අන්තෝනි මුනිදුනේ මට පිහිට වුව මැන ආමේන්
@Gayani-ym1bi
@Gayani-ym1bi 4 күн бұрын
සුද්ද්වු අන්තෝනි මුනිදුනි අප ජීව්තවල ඇති කරදර කාරිත්වය මගහැර ගැනුමට ඔබ වහන්සේගෙ ආසිර්වාදය ලබාදුන මැනව ආමෙන් ❤
@user-ov6gb2ol1d
@user-ov6gb2ol1d Ай бұрын
St.Anthony pray for our families and bless us.Amen 🙏🙏
@GrandStar665
@GrandStar665 2 ай бұрын
ශුද්ද වු අන්තෝනි මුනිදුනි අපි හැමෝම බුද්දාගමේ.ඒත් අපි ඔබ වහන්සේ නමදිමු.අපි හතර දෙනාම විදෙස් ගත වෙන්න ඉන්නේ.අප හට පිහිට ලබා දෙන සේක්වා.
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 Ай бұрын
එතුමා අනිවාර්යයෙන්ම ඔබගේ ඉල්ලීම ඉටුකර දෙයි .අන් ආගමික අයට හරියට පිහිට වෙන ශාන්තුවරයෙක් ......❤❤❤
@hildaclaris9710
@hildaclaris9710 Ай бұрын
Thank you my lord Thank you st Anthony for helping me ❤❤❤❤
@sirodealwis9258
@sirodealwis9258 2 ай бұрын
St Anthony pray for us & hear our prayers.Thank you dear st Anthony keep us in your care.❤❤❤❤
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 3 ай бұрын
St.anthoniymunidugey.phitaie.🌷🌷🌷🌼🌼🌼🌸🌸🌸✝️✝️✝️
@gishanperera3213
@gishanperera3213 Жыл бұрын
මගේ විදේශ ගමන සාර්ථක කර ගැනිමට ශු.අන්තෝනි මුනිතුමනි දෙවි පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාච්ඤා කල මැනව!❤️ ආමෙන්🙏
@seetharose6375
@seetharose6375 Жыл бұрын
ශු.අන්තෝනි මුනිදුනි අපනිසා යාච්චා කලමැනව මාගේ ඉල්ලීම් ඉටුකර දුන මැනව.ආමෙන් ආමෙන් ආමෙන්.
@seetharose6375
@seetharose6375 Жыл бұрын
❤🙏🙏🙏
@dulmakariyawasam8140
@dulmakariyawasam8140 Жыл бұрын
Amen 🙏❤️
@gishanperera3213
@gishanperera3213 7 ай бұрын
මගේ ඉතාලි ගමන සාර්ථක උනා... ශු.අන්තෝනි මුනිතුමෙනි ඔබට ස්තුති.. ප්‍රශංසා වේවා❤️🙏❤️🙏
@aarshacool3952
@aarshacool3952 7 ай бұрын
ශුද්ධව් අන්තොනි මුනිදුනි ඔ⁣බවහ්සෙලෙ පිහිටෙන් ඔබවහන්සෙගෙ ආෂිර්වාදයෙන් මගෙ දරුවන් හොඳ අනාගතයක් ලැබුන අද මගෙ දරුවො හොඳම රටක හරිම සතුටින් ජීවත් වෙනවා ම ආදර ශුද්ධව් අන්තොනි මුනිදුනි මාත් මගෙ දරුවොත් ඉල්ලු සැමදෙ ඔබ වහන්සෙ ලබා දුන් බව දෙන බව මට විස්වාසයි ශුද්ධව් අන්තොනි ආශිර්වාදයනෙ පිහිටෙන් මගෙ මිනිබිරියට හොඳට ඉගෙන හොඳ දරුවෙක් වෙන්න ශක්තිය දයිරිය ලබා දෙන්න ජේසු පිහිටයි 🙏🙏✝️✝️
@jacinthafelthaman3569
@jacinthafelthaman3569 Жыл бұрын
සාන්ත anthony munithumani අපිට පිහිට වෙන්න ape prasansa කරදර සියල්ල නැති කරන්න jesuni ♥️🙏🙏✝️✝️🔥🕊️🕊️🕊️✝️🙏♥️🌹🌹🌹🕊️🕊️amen ආදර jesuni ඔබට isthuthi වේවා මහිමය වේවා prasansa වේවා amen 🙏 thank you jesus mage ළමයි සිය පවුලේ සියලු දෙන රැක ආරක්ෂා කරන්න amen 🙏🙏🙏✝️✝️✝️🕊️🕊️🕊️❤️
@delrinperera2391
@delrinperera2391 Ай бұрын
මගේ නංගී ගේ දරුවා ගේ ඔලුවේ ගෙඩියක් සනිප කර දෙන්න ශුද්ධ වු අන්තෝනි මුනිදුනි
@LakmaliMariyal-nl3ht
@LakmaliMariyal-nl3ht 8 ай бұрын
අන්තෝනි මුණිදුනේ මට මගේ පුවූලද ආරක්ෂා කල මෙනව 🙏🙏🙏
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 3 ай бұрын
S .Anthony munitumani ඔබ වහන්සේ ලබා දුන samadakata tuti pasanna weva...❤❤❤❤
@marywarnakulasuriya1984
@marywarnakulasuriya1984 3 ай бұрын
Sudau Antoni munitumeni rekiya nometi siyaluma denata rekiya labaduna menawa Amen 🙏
@ChampaSilva-gq7bt
@ChampaSilva-gq7bt 3 ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුදුනි සිතට සතුට ,සැනසීම ලබා දෙනුමැනව🙏
@nimalaranifernando4532
@nimalaranifernando4532 Ай бұрын
santa antoni munitumeni nitiu siyaluma de apata lava buna manawa amen Jesu 🙏🙏🙏♥️♥️
@user-ep8nw8kd4k
@user-ep8nw8kd4k 2 ай бұрын
ශුද්ධවු අන්තොනි මුනිදුනි , මගෙ මුක පිලිකාව සුවකල මඑන ව.🙏🙏🙏
@thenulivimansa9822
@thenulivimansa9822 8 ай бұрын
❤❤ අන්තෝනි මුනිදුනි ඔබ සැරදේවා❤😊🙏❤
@user-ko8ph7ly1s
@user-ko8ph7ly1s 8 ай бұрын
ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිදු පිහිටෙන් මගේ මහත්තයාගේ විදේශ සිහිනය සැබෑ වේවා ❤ආමේන් ❤🙏🙏
@slmobile7475
@slmobile7475 Ай бұрын
ශුද්ධ වු අන්තොනි මුනි දුනි මගෙ රැකියාව ක් බලා පොරොත්තු වි සිටිනවා එයට පිහිට වන මැනව
@shanikaperera1450
@shanikaperera1450 8 ай бұрын
Mage aiyata suwaya Lab duna man wa amen 🙏 amen 🙏 amen 🙏 amen
@shanikaperera1450
@shanikaperera1450 7 ай бұрын
Peta rata see tena mage put t duwa a araksa kala manawa amen 🙏💖 amen thanku ❤❤❤❤❤❤❤❤❤❤😂
@diluniirosha9794
@diluniirosha9794 6 ай бұрын
Mage ammawa hospital natyara karuwa mage Ammata suwaya deyana manwa ❤❤
@ShiraniPeiris-le7ir
@ShiraniPeiris-le7ir 8 ай бұрын
Mage puthage videsha gamana sarthaka karadunnata sthuthi shuddawu Anthony munithumani ❤🙏🙏
@user-dc5hf2io3h
@user-dc5hf2io3h 7 ай бұрын
❤santha Anthony muniduni May's udau karanna❤
@user-go4vt5gg1s
@user-go4vt5gg1s 2 ай бұрын
Santha Anthony munuduni mata yahapatha salasha duna menavi 🙏❤😊
@kowminatishan7214
@kowminatishan7214 2 ай бұрын
මගේ දරුවාගේ විදෙස් ගතවීමේ සිහිනය සැබෑ කර දෙන්න ස්වාමිනි
@LovelyBread-uo8qh
@LovelyBread-uo8qh 9 күн бұрын
St antoni muniduni Mage asarana puthage rata yana gamana sarthaka kara denna man godak asaranai mage adara jesuni amen
@shanikapeiris5617
@shanikapeiris5617 5 ай бұрын
ශු අන්තෝනි මුනින්දුයනි මේ මොහොතේ මට මුහුණ දීමට සිදුව තිබෙන සියලුම ගැටලු වලට පිලිතුරැ දුන මැනව.
@donaldbalasuriya6595
@donaldbalasuriya6595 8 ай бұрын
ශුද්ධවු අන්තෝනි මුණිතුමෙිනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
@MaduniDarshika-gt3oy
@MaduniDarshika-gt3oy Ай бұрын
අපි උදෙසා යදිනු මැනේ සාන්ත අන්තෝනි මුනිතුමනී රනිල් ,මදුනී,සසිනි,කුසානී,සදුනි,සදරුවන් ගැබි,ඩිලාන් ,නිලුකා ,ලලිතා ,සිරිසේන යන සියල්ල ඔබගේ සෙවණේ වැජ්බේවා,,,!!!!
@minubandara8702
@minubandara8702 8 ай бұрын
ස්තූතියි ශු.අන්තෝනි මුනිඳුන් මට ලබා දුන් සියලු දේට ඔබගෙ පිහිටාශිර්වාදය නිතරම අපට ලැබේවා ආමෙන්❤🎉🎉
@lalanifernando1839
@lalanifernando1839 Ай бұрын
Thank you St.Anthony pray for us ❤❤❤❤❤
@shanikaperera1450
@shanikaperera1450 7 ай бұрын
Magae kolos rolls rol rogayat magae Daru Paul Ara ks a kala manawa amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 n
@asilinbogoda7206
@asilinbogoda7206 2 ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුණිදුනි මම සහ මගේ පුතා බෞද්ධ ඔබ වහන්සේ වැඩ සිටින පල්ලියට අප දෙදෙනා ඇවිත් දනින් වැටී මගේ පුතාගේ විදෙස්ගත සිහිනය ඉක්මනින් සෑබෑ කර ගැනීමට අවස්ථාව උදා කර දෙන්න කියලා ඉල්ලනවා ඒ ඉල්ලීම අන්තෝනි මුනිදුන්ගේ ආශීර්වාදය ලැබෙනවා කියල අපේ දෙදෙනා විශ්වාස කරනව අපෙන් නොදන්නා කමින් වරදක් වුනා නම් අපිට සමා වෙන්න
@user-ph9ms3md8q
@user-ph9ms3md8q Жыл бұрын
සුද්දවු අන්තෝනි මුනිදුනි මගේදරැවො දෙන්නට දරැපැටියේක් දුනමැනව ආමෙන්🙏🙏
@srianisanju4457
@srianisanju4457 Жыл бұрын
සාන්ත අන්තෝනි.මුනිදුනි මගේ දරුවන්ගේ.බලාපොරොත්තුව ඉටුකර දුනමැනව
@DayaReeta
@DayaReeta 3 күн бұрын
සුද්ද්වු අන්තෝනි මුනිදුනි මගේ පුතාගේ අහිමි උන Rs ලක්ෂ පනහක මුදල් ලබා දුන මනව ආමෙන්....
@JayasinghaLilian-mw3bj
@JayasinghaLilian-mw3bj 11 ай бұрын
ශුද්ධවූ අන්තෝනි මුනීදුනේ ඉදිරියේදී මට පැමිනෙන විසදිය නොහැකිය ප්‍රස්නයට පිලිතුර ඔබයි මට අනුකම්පා කර පිහිට වුවමැණව ජේසු බිලිදුන් ඉදිරියේ මා වෙනුවෙන් යාච්ඤා කරනමෙන් ඉතා බැගෑපත්ව ඉල්ලමි ස්තූතීයි
@rasikairangi3002
@rasikairangi3002 10 ай бұрын
සාන්ත අන්තෝනි මුනිඳුනි අපි නිසා මැදිහත් වුව මැනව ආමෙන්!!
@user-tt3xq7ix3z
@user-tt3xq7ix3z Ай бұрын
Bahgiyawantha suddau anthoni muniduni isuru puthage siyalu bala poroththu e aurin ista kara duna manawa ohu raksha kala manawa amen❤ ❤❤🎉
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 Жыл бұрын
සෑම විටම මට පිහිටවූ ශු.අන්තෝනි මුනිදුනී, මට ඉක්මනින් ස්තිර රැකියාවක් ලභා ගැනීමට ඔබ වහන්සේගේ පිහිටාශිර්වාදය ලබා දුන මැනව.ආමෙන්!!
@ajithnirosainagunawala8567
@ajithnirosainagunawala8567 Ай бұрын
අද පලමුවන අගහාරුවාදා මගේ දරුවාට පාසල් යාමට හිත ලබා දෙන්න සාන්ත අන්තෝනි මුනිදුනි.
@chirathtennakoon3177
@chirathtennakoon3177 Ай бұрын
Sudu Antony muniduni mage sahodaraya ta daruwo laba dunamenawa 🙏
@hiruniaberathna2601
@hiruniaberathna2601 3 ай бұрын
සාන්ත අන්තෝනී මුනිදුනි.මාගේ ස්වාමියාට.මෙතාක් ඔබගේ මැදිහත්ව ලබා දුන් පිහිට ⁣සදහා ස්තුති ප්‍රශංසා වේවා.තව දුරටත් දැනට මුහුණ පා සිටින සියලු බාධක කරදර මගහැර ඔබගේ දේශයට පා තැබීමට අවශ්‍ය පිහිට ලබා දුන මැනව .ආමෙන්😢
@rasika3792
@rasika3792 6 ай бұрын
මගේ දුවගේ විසා එක හැකි ඉක්මනින් ලැබෙන පිනිස
@malshatharushi8548
@malshatharushi8548 5 ай бұрын
ශුද්ධ වු අන්තෝනි මුණිතුමන්ගේ මැදිහත්කම තුලින් මටත් මගේ ස්වාමිපුරුෂයාටත් විදෙස් ගත වීමට හැකි ඉක්මනින් වරමි ලබා දෙන්න අන්තෝනි තාත්තේ✝️🙏❤️🌸🌹
@shiranidominic9138
@shiranidominic9138 Ай бұрын
St anthony please pray every one who suffer from all sickness
@serodesilva24
@serodesilva24 2 ай бұрын
adaraniya Anthony muniduni.magae dakinawa labai mata mea geya laga denna.jesu Amma mulunloka mahathaya araksa kala manawa
@chirathtennakoon3177
@chirathtennakoon3177 17 күн бұрын
Sudo Antony muniduni mage sahodarayata daruwo laba dunamenWa ❤
@user-qg1ke6ms7r
@user-qg1ke6ms7r 5 ай бұрын
Mata hoda adayam margayak viwara wewa. Amen
@ritassrilankankitchen9242
@ritassrilankankitchen9242 23 күн бұрын
Thank you my Jesus nd st Anthony' my daughter found her watch nd the bracelet my god I trust in you amen
@tashikawasana3354
@tashikawasana3354 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ obata sthuthi dewiyani
@user-bo7hn9hu5k
@user-bo7hn9hu5k Ай бұрын
Thanuka thanuja daru dennata santha anthoni muniduni obage pihita asirwadayen regena ganna buddiya mathaja shakthiya laba dunu menawa amean 🙏🙏🙏
@chirathtennakoon3177
@chirathtennakoon3177 17 күн бұрын
Sudo Antony muniduni mage duwatA yahapath sahakarayek laba duna menawa duwa balaporothu wana rakiyawa laba duna menawa ❤
@subashiniperera2881
@subashiniperera2881 6 ай бұрын
සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිහිට මට නිරතුරුවම ලැබුණා, විශේෂයෙන් දුක්‌ කරදර පිඩා වලදී තනිව උන් මා ආරක්ෂා කර සැනසීම ලබා දුන්නා. ඉදිරියටත් එය එසේම බව මට ඉතාමත්ම විශ්වාසයි . විශ්වාශයෙන් එතුමන් යදින පිහිට ලැබෙනවාමයි ! මාගෙ පවුලේ සියලු දෙනාටම සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා.!
@user-tt3xq7ix3z
@user-tt3xq7ix3z Ай бұрын
Baggiyawantha suddau anthoni muniduni adadina ithalidesayata videsha gatha unu adaraniya isuru puthanuwanwa obata bara karannemu hoda rakiyawak labi diunuwen diunuwata path wenne ta ema daruwa obawahansege piripun balayen purawanu manawa amen❤ 🎉
@asilinbogoda7206
@asilinbogoda7206 2 ай бұрын
මමත් මගේ පුතා බෞද්ධ බැතිමතුන් වන්නෙමු අප දෙදෙනා ඉතාමත් සතුටින් එකම විශ්වාසයෙන් කොච්චිකඩේ අන්තෝනි මුනිදුන්ගේ දෙව් මැදුර වෙත ගොස් පුතා දනින් වැටී ඉල්ලූ දේ අපට ලබාදී පුතාගේ විදෙස්ගත සිහිනය සැබෑ කර දුන් අන්තෝනි මුනිදුනි අප නිසා යාච්ඤා කළ මැනව ආමෙන්
@dianafoenanderfoenander7843
@dianafoenanderfoenander7843 2 күн бұрын
Father st Anthoney . I need a miracle healing from cancer .. my wound is not better yet. Since one month have passed . St Anthoney I trust that my wound will be healed this moment amen
@kumaritennakon4192
@kumaritennakon4192 24 күн бұрын
DHAMMIKAGE JAPAN GAMANA SARTHAKAWEVA.E WENUWEN DINA 9 NUWANAYA ARAMBAKALA.OHU WENUWEN AYADINNA SANTA ANTHONI MUNIDUNI❤❤❤❤❤
@nilukadisanayaka996
@nilukadisanayaka996 Жыл бұрын
ආමේන් ශුද්ධවු ශාන්ත අන්තෝනි මුනිතුමණි අසේල අල්විස් යාතිකා කල මැනව විදෙස් ගත වීමට බලාපොරොත්තු සිටින මෙඩිකල් යන්න හෙට දින එයාට අධ්ක ලෙස සීනි රෝගය තියෙනවා මම ඔබ වහන්සේට බාර කලා අද 120 බැහැලා මෙඩිකල් එක පාස් උනා හෙට තව එකක් තියෙනවා ඔබ වහන්සේට බාරයි ආශිර්වාද බහුලව ලැබේවා ජේසු පිහිටයි ශාන්ත අන්තෝනි මුනිතුමනි අප නිසා යාඣා කල මැනව ආමේන්
@akilahiran4766
@akilahiran4766 Ай бұрын
ශු .ඇන්තෝනි අප නිසා යදිනුමැනේ🙏🙏🙏🕊️🕊️🕊️
@PadminiSerasundara
@PadminiSerasundara 23 күн бұрын
Dear ST. Anthony thank you for all help granted.,and still I need your help to avoid the cruel attack of my neighbours. I beseech you st.Anthony Please help me..Protect me and my children in france. Thank you forever and ever. Thank and Praise God for giving us a great saint.
@shamalikrishanthi9550
@shamalikrishanthi9550 11 ай бұрын
විදු පුතා විභාගේ සමත් උනා ශුද්දව් අන්තෝනි මුණිදුට ස්තුති ප්‍රශංසා වේවා
@annettesolomons5393
@annettesolomons5393 Ай бұрын
Santha Anthoni munidunI. obathuma gen illu hama deyakma wage mata labuna..a hama deyatama obata sthuthiya puda kara sitimi..mama athulu mage pawule siyaluma aya araksha kara nirigiwa rakadewa.. amen
@shashikamadhubashi7994
@shashikamadhubashi7994 7 ай бұрын
ජෙසු තාත්තෙ ඔබෙන් ගාවට ඇත් ඉල්ලාන්නාවු සැම දෙයක්ම අපහට ලබා දෙනවා ජෙසු තාත්තෙ මාහට පිහිට වුව මැනව් තාත්තෙ මගෙ ඉල්ලිම ඉටුකර දෙන්න ජෙසු තාත්තෙ අනෙ පිහිට වෙන්න සැනසිම දයක පනිව්ඩයක් ලබා දුන මැනව ආමෙන්🙏🙏🙏🙏🙏
@nightstars6118
@nightstars6118 9 ай бұрын
ශූ. අන්තෝනි මුනිදුනි, මා උදෙසා යදිනු මැනේ.. මාගේ මේ කන්නලව්ව අසා වදාළ මැනව.
@nightstars6118
@nightstars6118 9 ай бұрын
ශූ. අන්තෝනි මුනිදුනි, මාගේ ස්තූතිය පිලිගත මැනව
@user-yt8ei5ug8t
@user-yt8ei5ug8t Ай бұрын
අන්තෝනි munidune mata sahtuta sanasima laba den🙏🙏🙏
@jasihendry6915
@jasihendry6915 8 ай бұрын
Mama wakugaduwak parithayaga karala inne jesuni agahigakam made videsa gatha wuna matahodin rakiyawa karan inna sakthiya dahiriya laba denna munithumani amen amen amen
@user-ih7sk6kk2p
@user-ih7sk6kk2p 4 ай бұрын
Mage oluwe Amaruwa suwaya labewa amen
@user-vk2nt9vj3x
@user-vk2nt9vj3x 5 ай бұрын
Mage puthage videsa gamana sarthaka kara dunnata oba wahanseta isthuthee me yana rakiyawa sadeha paya 13 kalayak yanna ona nisa suddou Anthony munithumenee mage puthawa araksa kala duna manawa Amen 🙏
@chirathtennakoon3177
@chirathtennakoon3177 3 ай бұрын
Souddu Anthony muniduni apata pihita uwamanawa oba thumangen labunu siyalu upakarawalata isthuti 🙏
@chirathtennakoon3177
@chirathtennakoon3177 Ай бұрын
Sudu Antony muniduni apa karana preyas ASA wadala menawa obata stuti wewa ❤🙏
@theresamatilda774
@theresamatilda774 8 ай бұрын
Suduanthoni...muneduni...magey..puthagey..31....veni..upandiny..adata..yditiynawa...mata..kikaru..lksan..puteyk.dunnata..obatumat.jesutath..grazi....🙏🙏🙏🙏❤❤❤
@shanikaperera1450
@shanikaperera1450 9 ай бұрын
Antonio munediidu magae put age rata Yana gamnata pehta uwa man wa 🙏🙏 amen 💖🙏 amen 🙏🙏 amen 🙏🙏🙏 tawda veknemat teyana edama vekenemata a ❤❤ pehta uwa man wa 🙏🙏❤️🙏 amen 🙏🙏🙏🙏🙏❤️❤️🎉🎉🎉
@kanthidesilva946
@kanthidesilva946 3 ай бұрын
සාමය පෙු්මය සාමාදානය දුන menwa
@athulayasakeerthi6166
@athulayasakeerthi6166 5 ай бұрын
Methek mata dun siyalu de udesa Oba wahanseta sthuthi wewa prasansha wewa mahimaya wewa
@shanikaperera1450
@shanikaperera1450 7 ай бұрын
Magaee puta wt duwat araksa kala manawa amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen
@user-xj9ky7ie5p
@user-xj9ky7ie5p 9 ай бұрын
St Anthony muniduni mage seyaluma karadara welingalawa gathamanawa
@ranjananiwanthi7862
@ranjananiwanthi7862 8 ай бұрын
St.Anthony 's our oneonly and hope. Plz help as resolve our problems. Plz help us success our italy hope. JESSUS I TRUST IN YOU! AMEN!
@nimalaranifernando4532
@nimalaranifernando4532 2 ай бұрын
bagaiyawanta suddau antoni munituneni mage hama papayakatama samawi mage awasata dewi piyanange laba duna manawa embasiye titena kolawalata wisa laba duna manawa amen jesu pihitai
@niranjaladevi4602
@niranjaladevi4602 2 жыл бұрын
අන්තෙනි මුනිතුමනි අප සැම ප්‍රශ්නයක්ම විසදන්නට අපට පිහිට වෙන්න
@katharinaperera7837
@katharinaperera7837 9 ай бұрын
Suddau Anthoni muniduni mage pass port eka hadagannath, vida eka gannath mata udau kalamanava. Amen!🙏🙏🙏
@TharuAsha
@TharuAsha 5 ай бұрын
🙏 ස්තූති ශු.අන්තෝනි මුනිතුමනි අපට ලබාදුන් සියලුම දේට . අපට මේ ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය ලබාදුන්නාට.. මුනිදුනි මේ ඔබගේ සරණ අවශ්‍යම මොහොතකි... මට පිහිටවනු මැනවී ආමෙන් 🙏
@NaveenChalaka-yu5jd
@NaveenChalaka-yu5jd 24 күн бұрын
සැම පවුලක්ම ආරක්ෂා කල මැනව♥️
@Gayani-ym1bi
@Gayani-ym1bi Ай бұрын
පියානෙනි මගෙ පුතා ව්දේස රටක එයා එන්නෙ නැ හිතුවක්කාර ගති අත් හැරලා ලන්කාවට ඇවිත් සතුටින් බිරිඳ සහා දරුව සමහ ජීවත් වෙන්න ඔබ වහන්සේ පිහිටවනු මැනවි
@chirathtennakoon3177
@chirathtennakoon3177 Ай бұрын
St Anthony thanks for abandes help us 🙏
@ChammikaLandrum
@ChammikaLandrum 7 ай бұрын
Mageth duwala dennageth widesha gamana saarthaka wewa shuddhawu Anthoni muniduni ❤
@chirathtennakoon3177
@chirathtennakoon3177 Ай бұрын
Sudu Antony muniduni mage mahathAyawa suwapath kara eyage wada walata help kalamenawa 🙏
@dianafoenanderfoenander7843
@dianafoenanderfoenander7843 24 күн бұрын
Father st anthoney .u were close to for my operation ...now my cut place is a bit in pain a ad open i wont a cure in my operation father st anthonry amen
@lalithafernando6375
@lalithafernando6375 2 ай бұрын
Suddaw antoni munitumeni mage pawla wenuven jasuta yadenu manawa. Amen.
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 107 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 2,8 МЛН
Seth Fm - සදාසාරණ නුවානය
21:26
Sethfm Negombo
Рет қаралды 65 М.
බල බිඳීමේ යාච්ඤාව
13:09
Supuwath Arana
Рет қаралды 1,4 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН