#Seth

  Рет қаралды 1,121,538

MOBILE TV

MOBILE TV

Күн бұрын

Пікірлер: 362
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
සාදු සාදු සාදු මේ සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ පිරිතේ ආනුභාවය මගේ සියලු යහපත් අරමුණු ඉටු වේවා මගේ දරුවන්ට සෞභාග්‍ය උදාවේවා දරුවන්ගේ ප්‍රශ්න නිරවූල් වේවා මගෙ රට වැසියන්ගේ රට වැසියන්ගේ ප්‍රශ්න නිරවුල් වේවා සෞභාග්‍ය උදාවේවා සියලු ලොව වැසියන්ගේ ප්‍රශ්න නිරවුල් වේවා සෞභාග්‍ය උදාවේවා යුද බිය දුරු වේවා සැම සත්වයාටම සෙත ශාන්තිය යහපතම වේවා සියලු සත්වයෝ සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
@ChampikaChampika-dt5kn
@ChampikaChampika-dt5kn 5 ай бұрын
Sadu sadu sadu
@SumithDuminda-dm9qr
@SumithDuminda-dm9qr 4 ай бұрын
@@omanmuscat8273 7
@ChamilaSudarashani-br9hs
@ChamilaSudarashani-br9hs Жыл бұрын
මෙ ලොකෙ සිටින හැම දෙනාගෙම ලෙඩ රොග දුරු වෙවා
@hansimaaberathna1683
@hansimaaberathna1683 Жыл бұрын
මාගේ දරුවාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏මේ ලෝකෙ කිසිම දරුවෙක් ලෙඩ නොවේවා🙏🙏🙏🙏🙏
@sigmamasteryshort
@sigmamasteryshort 3 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ අයගේ දුක් කරදර දුරුවී සෙතක් සාන්තියක් ලැබේවා!! මටද ආර්ථික දියුණුව ලැබී, අමුනුස්ස දෝෂ දුරු වේවා!!! සියලුම සත්ත්වයන්ට සෙතල් සාන්තියක්ම වේවා.!!! හිත් තුලින් පීඩා විදින සියලුම දෙනාගේ සිත් නිවේවා.... සාදු සාදු සාදු........!!!!
@AkalankaNishantha-y1g
@AkalankaNishantha-y1g 3 ай бұрын
@@sigmamasteryshort l
@KalpaniDoni
@KalpaniDoni 6 ай бұрын
Mea uthum pirithea balayen mage putha indikage siyalu duk kardara duruvi putha ethulu apa semata sethak santhiyakma weawa🙏🙏🙏daru dedenage adyapana katauthu sarthakama weawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SubashiniRatnayke
@SubashiniRatnayke 7 ай бұрын
මගේ පුතා ට සියලුම ආරක්ෂා ව ලැබේවා ..නීරෝගී සුවය ලැබේවා ..දිර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ShyamaKumari-e7n
@ShyamaKumari-e7n 5 ай бұрын
සාදූ සාදූ සාදූ සම්බුදු රජාණන්වහන්සේගේ බුදු ගුණ සත්‍ය අනුභාවයෙන් ,මේ පිරිත් බලයේ අනුභාවයෙන් මගේ අම්මගේ බලන්න යන වාර්තා හොදටම හොඳ වේවා !!!අසනීප තත්ත්වයක් ඉක්මනින් සුවපත් වේවා !!!සාදූ සාදූ සාදූ සම්බුදු රජාණන්වහන්සේගේ පිහිට ලැබේවා
@නදීකාලාලනී
@නදීකාලාලනී 11 ай бұрын
බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මේ පිරිත් බලයෙන් මගේ දුක් කරදර දුරු වේවා අමුනුස්ස දෝස දුරු වේවා ග්‍රහ අපල දුරු වේවා පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@prabodhamadhushan9907
@prabodhamadhushan9907 3 ай бұрын
Me pirith anubhawaye balen mage Duwage saha me welawe pilika Rogayeyen pelena siyaluma denata gatambe bo samidunge balen ikman suwaya labewa labewa labewa Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@PadmalathaPramadige
@PadmalathaPramadige 6 ай бұрын
Mea පිරිත් බලයෙන් mage පවුලේ සියලු දෙනාට නිඩුක් නිරෝගි මත් වාසනාව ලැබේවා මගෙ සියලු රෝග සුව වේවා තුවාල සුව වේවා ආර්ථිකය සපla වේවා පුතා ගෙ සියලු prashna නිදහස් වේවා 😊😊😊🎉❤
@anu-w7e
@anu-w7e Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏ma men mge demapiyo guruwara demapiyo sahodarayo daruwo loka wasi siylu denama dukim mithethwa hithana pathana siylu de itu wewaa budu saranim suwa wewa
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ පිරිත් බලෙන් සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා මාගේ දරැවන්ගේ සියලුම පුස්න විසදේවා
@buddimaNayanadarshana
@buddimaNayanadarshana 5 ай бұрын
Sadu sadu me pirithi anubalyeni mage daruwa Adana eka nawathiwa
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 8 ай бұрын
Pinwath samin whnsetah niwan dortuwa viwra wewa sadu sadu sadu❤🎉🎉
@kumarikumari2969
@kumarikumari2969 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me seth pirithe balayen mage kakule thiyana wedanawa suwa wewa සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 5 ай бұрын
සාදු 🌼🌼සාදු🌼🌼සාදු🌼🌼🙏🙏🙏🙏නමෝ....බුද්දාය.....🌼🌼🌼🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහාන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏මේ උතුම් පිරිතේ සත්තියානු බලයෙන් මගේ දරුවා srimaal nimes priyamaannagee සියලු යහාපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා යහාපතම උදාවේවා 🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏සියලු විබාග කටයුතු වලින් ජය ගනිත්වා....🙏🙏උතුම් තුනුරුවන්ගේ පිහිටයි 🙏🙏ලොව සියලු දෙනා සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏
@ap92207
@ap92207 Жыл бұрын
🙏🙏🙏 මගේ නිවසේ සිටින අයටත් මාහටත් පිරිත් බලයන් සියලු අපල දුරුවේවා 🙏ඔබ වහන්සේටත් බුදුසරණයි 🙏
@sir6348
@sir6348 3 ай бұрын
සාධු! සාධු! සාධු! සාධු! සාධු! සාධු! සාධු! බුදු සරණයි! සියලු සතුන්ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
@KumariKumari-v2r
@KumariKumari-v2r 7 ай бұрын
Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AccAcc-t9l
@AccAcc-t9l 10 ай бұрын
Sadu....sadu...sadu....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻bdu...saranae...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hashipeiris7786
@hashipeiris7786 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණියි මගේ සරිරයේ ලෙඩ රෝග දුරු වේවා බුදු සාදු 🙏🙏🙏
@kumari7398
@kumari7398 Жыл бұрын
මේ පිරිත් දේසනයේ බලයෙන් සියළුම සත්තයෝ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා සංසාර දුකින් එකර වේවා මයිත්‍රී බුදුන් දැක නිවන් දකීතවා සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻💕💞💕💞
@ChandraAthapatthu
@ChandraAthapatthu Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ පවුලේ අයගෙ දුක් කරදර දුරුවී සෙතක් සාන්තියක් ලැබේවා මටද ආර්තිකය දියුනුවේවා....සාදු..සාදු.සදු
@padmaranwalage858
@padmaranwalage858 6 ай бұрын
9mav putun dNTa santiyakmswawa
@tnv10ybs
@tnv10ybs Жыл бұрын
Me svamin wahanseta mage namaskaraya weva ! Mage siya pavulatama setak shantiyak uda weva!
@lakeshalakesha3763
@lakeshalakesha3763 9 ай бұрын
සියලු දෙනාටම සෙත් වේවා 🙏🙏🙏
@punchirathnayake8993
@punchirathnayake8993 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ලොව සියලුසත්වයො නිදුක්වෙිවා නිරෝගි වෙවා තමතමන් අදහන අාගමක් අනුව සෙතක්සැලසේවා.
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් දෙසනාවෙන් මගෙ පවුලේ අයගෙ සියලුම ලෙඩරොග නිටිටාවට සුව වෙිවා.🌺🌼🌼🌹🙏🌹🌹සාදු සාදු සාදු සාදු
@WISHWANIMaisoon
@WISHWANIMaisoon Жыл бұрын
Sadu sadu sadu 🙏 mage thiyena siyaluwa Dosa nethi we gihin mata ikmaninma suwaya labs den hithe thiyena bayada nethi wewa
@dammidammi7890
@dammidammi7890 8 ай бұрын
තේරැවන් සරණයි මගේ පවුලේ සියලු දෙනාටත් මට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@delaneaeknknuk2541
@delaneaeknknuk2541 9 ай бұрын
🙏🙏🙏taruwansaranai obawahansata🙏 nieduk nierogi dirgaaylabawa 🙏 haspasima maha barkma daviyan atulu🙏 satarawaram daviyanga🙏 pihita asirwadaya araksawa labawa 🙏 sammasambudusaranai 🙏sadu sadu🙏saudu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tanuja5634
@tanuja5634 9 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සොහොදරියෙගේ කකුල් ඉක්මනින් සුවය ලැබේවා
@ThinuliEhanshaBasnayaka
@ThinuliEhanshaBasnayaka 2 ай бұрын
සාදු සාදු සාදු මගේ p ගේ ලෙඩ රෝග ඉක්මනින් සනීප වෙන්න ඇගේ තියෙන ලෙඩ දුක් ඉක්මනින් සනීප වේවා සාදු සාදු සාදු ඉක්මනින් එයාට නීරෝගී සුවය ලැබේවා
@inokaudayangani-iq4xe
@inokaudayangani-iq4xe 8 ай бұрын
Anee mage daruwanta siyaluma karadara walin arakshawai saaseewa.....
@inusha3603
@inusha3603 6 ай бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරයම වේවා . මේ පිරිත් වල බලමහිමයෙන් මාගේ දරුවාට පැවතෙන්න වූ ලෙඩ රෝග දුරු වේවා...
@wLama-dj9kd
@wLama-dj9kd 8 ай бұрын
mage demaupianta ikman suwaya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilakshidilsara3113
@nilakshidilsara3113 6 ай бұрын
Me pirith balayen mage demapiyanui daruwantai seualuma me loke geewath wena aiyata teruwan saranai
@tanuja5634
@tanuja5634 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි
@vasanthasr245
@vasanthasr245 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලු අසනීප.සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
@prasansafernando6298
@prasansafernando6298 8 ай бұрын
Me pirithe anubawayen mamaniduk wewa nirogi wewa suwapath wewa 🙏🙏🙏🙏🙏🙏
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 9 ай бұрын
Samin whnsetah mage nmskarya wewa sadu sadu sadu🎉🎉
@wathuduragesumanaseeli863
@wathuduragesumanaseeli863 Жыл бұрын
අනේ සාදු සාදුසීයලූම.සත්වයෝ.නිදුක් වේවා නීරෝගී.වෙත්වා දුකෙන් මිදෙත්වා.නිවන්ලබත්වා
@Sriyanichaminidani
@Sriyanichaminidani 5 ай бұрын
මෙ.ගෙදර..ගැනි.මට..නපුරුයි.මෙ.පිරිත්..බලයෙන්.මෙල්ල.කර.දි. මගෙ.අවූරුදු.ගනන..යනකල්.මා.ගැන.අනූ.කම්පා.ඇති.වෙවා.මෙපිරිත්.බලයෙන්..මගෙ.දරුවාන්..අරක්සා.වෙවා.සියලුම .දෙනටම.බුදු.සරණයි
@IndaraniKumary
@IndaraniKumary 4 ай бұрын
❤සාදු සාදු සාදු ❤
@deepamalkanthi6869
@deepamalkanthi6869 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sooriar6256
@sooriar6256 Жыл бұрын
සෙත්සාන්තියමුලුලෝකයටම ලැබෙිවා ,,,
@chamakanireshthilakarathna851
@chamakanireshthilakarathna851 Жыл бұрын
Dammo bawe,,,, rakkathi damma Chari,,,,,,,.? ( Darmaya rakinnekunam darmaya visinma arakshakarai .
@iranganikusumalatha4616
@iranganikusumalatha4616 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@deepikadamenti6487
@deepikadamenti6487 Жыл бұрын
මගේ සියලු අසනීප සුව වී බුදු ගුණ බාලයන් අපිට හොද දිඋනු වක් ලැබේවා
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් දෙසනාවෙන් මගෙ සියලුම බලාපොරොත්තු අදම ඉෂ්ට කරදෙන සේක්වා ..සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TAADULAKMIN
@TAADULAKMIN 7 ай бұрын
me pirith balayen mage manasika peddavan duru vethvaaaa🙏🙏🙏
@nadeehewawitharana5086
@nadeehewawitharana5086 Жыл бұрын
Me pirith deshanawe balayen mage thathage sathkama sarthakawela mage thatha neerogi wewa.. 🙏🙏🙏
@lakshanichamindya5556
@lakshanichamindya5556 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumalijayawardana5531
@sumalijayawardana5531 8 ай бұрын
අනන්ත වු අප්‍රමාණ වු බුදුගුණ බලයෙන් මටත් මගේ පවුලේ සියළු දෙනාටත් සියළු ලෝ වැසියන්ටත් යහපතක්ම වේවා.!!!💜️💜️
@sumalijayawardana5531
@sumalijayawardana5531 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NimanthaMaduranga-b7n
@NimanthaMaduranga-b7n Жыл бұрын
Budu sarana arakshawa lebewa siyallantama saduu saduu
@NilukaKumari-u1j
@NilukaKumari-u1j 6 ай бұрын
Me pirith balayen mage daruvage aethi siyalu leda duk suva vevaaaaa......
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
මෙම මහානුභාව සම්පන්න පිරිත් දේශනාව බලයෙන් මුළු ලෝකෙටම සෙතක් ශාන්තියක් වෙවා🙏🙏🙏
@AnushiRathnayaka-t5o
@AnushiRathnayaka-t5o 8 ай бұрын
Sadu sadu sadu mage siyalu pathum etu wewa
@ap92207
@ap92207 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷 ඔබවහන්සේට බුදුසරණයි
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් දෙසනාවෙන් මගෙ පවුලෙ සියලුම දෙනාගෙ ලොඩරොග කරදර බාදක නැති කරදෙන සේක්වා ..සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් බලෙන් මගෙ සියලුම බලාපොරොත්තු අදදිනේම ඉෂ්ට වෙිවා තෙරැවන් සරණයි .
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි උතුම් පිරිත් දෙසනාවෙන් මගෙ සියලුම බලාපොරොත්තු ඉක්මනින් ඉටුවෙිවා මගෙ ගෙදර සියලුම දෙනාට සෙතක්ම වෙිවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් බලයෙන් මගෙ පවුලෙ සියලුම දෙනාටම සෙතක් සාන්තියක් වෙිවා මගෙ සියලුම බලාපොරොත්තු පුාර්ඵනාවන් ඉටුවෙිවා සිතුමි පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් දෙසනාවෙන් මගෙ හිතෙ තිබෙන සියලුම පුාර්ඵනාව මට ඉක්මනින් ඉටුවෙිවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් බලෙත් මගෙ පවුලෙ සියලුම දෙනාට නිදුක් නිරෝගි බාවය ලැබෙිවා මගෙ අපල කරදර බාදක දුරැවි සෙතක් සාන්තියක්ම වෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 8 ай бұрын
Maganms karya wewa sadu sadu sadu🎉🎉❤❤
@TanujaA-kb1qp
@TanujaA-kb1qp 5 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා
@dilubabh75
@dilubabh75 4 ай бұрын
මේ පිරිත් බලයෙන් මගෙ පෙම්වතගේ පිලිකව සුවපත් වේවා.. සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏
@warunik7748
@warunik7748 5 ай бұрын
Sadu sadu sadu
@a21mr93
@a21mr93 9 ай бұрын
Magen siyalu roga duru wewa sadu sadu saduuu
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 9 ай бұрын
Sadu sadu sadu mage nmskarya wewa❤
@daisyheljemo6391
@daisyheljemo6391 2 ай бұрын
Sadu 🧡💛🔥🌺🙏🏻Sadu 🧡💛🔥🌺🙏🏻Sadu💛🧡🔥🌺🙏🏻Theruvan Saranai Svanin Vahanseta 🧡💛🙏🏻🙏🏻
@MR-wn5yi
@MR-wn5yi 6 ай бұрын
බුදුගුන අනන්තයි අප්‍රමානයි
@sooriar6256
@sooriar6256 Жыл бұрын
ලෝකෙටමමෙි මහ බලගතුපිරිත්බලෙන්සෙත් සාන්තිවෙිවා,,
@sooriar6256
@sooriar6256 Жыл бұрын
මෙිපිරිත්බලෙන් මගේ පවුලේසැමටනිරෝගිසම්පත ලැබෙිවා,,,,,
@sooriar6256
@sooriar6256 Жыл бұрын
බුදුගුනබලයෙන් නිදුක් නිරෝගිවෙිවා,,,,
@PriyanthaPremalal-m9o
@PriyanthaPremalal-m9o 9 ай бұрын
Mepirithe balayen mage thattata ikman suwaya labewa daruwange graha apala duruwewa🙏🙏🙏
@ChampaDamayanthi-r8e
@ChampaDamayanthi-r8e Жыл бұрын
Me pirith desanawe balayen mage daruwage siyalu leda roga duru wewa.graha apala duru wewa.nirogi wewa 🙏🙏🙏🙏🙏🙏🙏
@sadusadu4178
@sadusadu4178 Жыл бұрын
S
@DanushkaMadushan-gz6lz
@DanushkaMadushan-gz6lz Жыл бұрын
මෙ පිරිත් බලයෙන් මගෙ ලොකු පුතා ට අම්මා තත්ත මල්ලිලා සමගින් සතුටින් ජිවත් වෙන්න ලැබේවා .........
@AccAcc-ho2lu
@AccAcc-ho2lu 9 ай бұрын
Sadu. Sadu. Sadu. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sriyaniperera7687
@sriyaniperera7687 Жыл бұрын
Me pirith balen mage gedara amanussa dosa duru wewa
@AchiniMahesha-dl2im
@AchiniMahesha-dl2im 8 ай бұрын
Me පිරිත් balayan mage apala duru wewa
@SasalaPriyadarshani-m6p
@SasalaPriyadarshani-m6p 5 ай бұрын
මෙ පිරිත් වල බලයෙන් මා අතුලූ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු !!!!!!!!
@mmnilanthi4657
@mmnilanthi4657 8 ай бұрын
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🌷🌹🌹🌷🌷
@PriyanthaPremalal-m9o
@PriyanthaPremalal-m9o 9 ай бұрын
Siyalu sathwayoma suwapath wethea🙏🙏🙏
@JastinRose-ts5iw
@JastinRose-ts5iw 5 ай бұрын
Mage sha me lowa siyalu danage Naya karadara prasna duruwewa sadu sadu saaadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@dcstorm951
@dcstorm951 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ShriyaKanthi-jm2lj
@ShriyaKanthi-jm2lj 8 ай бұрын
Sadu sadu sadu
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් දෙසනාවෙන් මගෙ හිතේ තිබෙින සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙිවා 🌼🌺🌹🌺🌺🌼🌹🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු
@AthulaSampath-bl9vg
@AthulaSampath-bl9vg Жыл бұрын
😅
@awanthiireshika6767
@awanthiireshika6767 Жыл бұрын
Mage පැතුම් ituwewa .sudarshana aiya mage husband wewa .api dennata ඉක්මනින් rata රැකියාවක් lebewa
@dilshanichamika-u1r
@dilshanichamika-u1r Жыл бұрын
සියලු ලෙඩ දුක් දුරුවේවා!!!!
@niluniluu8675
@niluniluu8675 Жыл бұрын
සාදු සාදු සාදු , මගෙේ පවුලෙේ සියලු දෙනාටත් ලෝක වාසි සැමටත් යහපතක්ම වේවා
@menukas4085
@menukas4085 Жыл бұрын
😊
@WimalasenaPigera
@WimalasenaPigera Жыл бұрын
Samatateruwansaranai pigera
@sooriar6256
@sooriar6256 Жыл бұрын
මෙිපිරිත්බලෙන් සියලුම දෙනාටම යහපතක් වෙිවා
@sooriar6256
@sooriar6256 Жыл бұрын
සිය ලුදෙනාටම යහපතකෟවෙිවා
@gmarasinghe7893
@gmarasinghe7893 9 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ කකුලේ අසනීපය ඇතුළු සියලු රෝග ඉක්මනට සුව වේවා.
@TAADULAKMIN
@TAADULAKMIN 7 ай бұрын
hemoma saralathvaya veteheva ovunge prashna duru vevaaaa
@niroshaupamalika4922
@niroshaupamalika4922 Жыл бұрын
මාගේ යාලුකම සත්‍යයයි. අවංකයි.. ඒ සත්‍යානුභාව බලයෙන් මගේ යාලුවාගේ බලාපොරොත්තුව ඉක්මනින් සපල වෙිවා.. 🙏🙏🙏
@PremaDissanayake-u1k
@PremaDissanayake-u1k 7 ай бұрын
සාධු! සාධු! සාධු! සයලු සත්වයෝ සුවපත් වේවා!.
@PremaDissanayake-u1k
@PremaDissanayake-u1k 7 ай бұрын
සාධු! සාධු සාධු! බුද්ධානුභාවයෙන් සියලු සත්වයෝ සුව පත් වේවා! .
@DonLeyanaraci
@DonLeyanaraci 3 ай бұрын
Sadu. Sadu. Sadu🙏🙏🙏
@s.dilharadilhara4053
@s.dilharadilhara4053 Жыл бұрын
මෙ පිරිත් අනුහසින් මෙ ලොකෙ දුකට කරදරයට පත් මනුස්ස වර්ගයා ඇතුලු සියලුම සත්වයො මෙන්ම පරලොව සැපත් සියලුම දෙනා නිදුක් වේවා. නිරෝගි වේවා.සුවපත් වේවා . සසර දුකින් මිදෙත්වා. සාදු සාදු සාදු🙏
@Sareana-g1i
@Sareana-g1i Жыл бұрын
❤suwat wewa❤
@PathmaKarunarathna-le2ll
@PathmaKarunarathna-le2ll Жыл бұрын
Lp
@ChampikaChampika-dt5kn
@ChampikaChampika-dt5kn 5 ай бұрын
Me pirith wala balayen mage prthana etu wewa
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu maa uthum piruth dasanawee aservadaya balayan matath magaa daruvan haa loka vasi siyaluma danata niduk neerogi vasanavantha geevithayak labeevaa tharuvan saranai davi pihitai sadu sadu sadu samma sambudu saranai
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් දෙසනාවෙන් මගෙ සියලුම ලෙඩරොග නිටිටාවට සුවවෙිා🌼🌺🌹🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් බලෙන් මගෙ ලෙඩරොග නිටිටාවට සුව වෙිවා මගෙ බලාපොරොත්තු ඉටුවෙිවා දිවුනුවෙන් දිවුනු වෙිවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrakanthi3162
@chandrakanthi3162 11 ай бұрын
පිරිත් බලයෙන් මගෙ belle තිබෙන කැක්කුම් නැති වේවා .😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 cyprus 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@HerushKuwit
@HerushKuwit 4 ай бұрын
Sadu.sadu.sadu🙏🙏🙏
@shantiShanti-g9x
@shantiShanti-g9x 8 ай бұрын
සාදු.සාදු.සාදු
@Shalika-ti4io
@Shalika-ti4io Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට උතුම් වන්දනාව වේවා 🙏🙏🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය 🙏
@wijithakumara9902
@wijithakumara9902 6 ай бұрын
Me pirithe balayen damidu saha gihanga daruwanta theyen apala duru wewa egana ganna sakthiya lebewa
@Darma17690
@Darma17690 Жыл бұрын
සාදු සාදු සාදු
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 6 ай бұрын
Sadu sadu sad magenmskary wewa🎉🎉❤
@chandrakanthibiyatris5123
@chandrakanthibiyatris5123 9 ай бұрын
මෙි පින් බලයෙන් සියලු දෙනාම සුවපත් වෙිව⁣ා
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සියලු ම බුදු වරුන්ගේ පිහිටෙන් මේ පිරිතේ අනුභවයෙන් මගේ අහිංසක බලාපොරොත්තුව සාර්ථක වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 108 වරක්
4:29:09
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 400 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН