No video

සාමාන්‍ය මහන මැෂිම ඕවර්ලොක් මැෂිමට හරවමු | Sewing Tips & Tricks

  Рет қаралды 144,629

Mahum Piyasa

Mahum Piyasa

Күн бұрын

මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු සාමාන්‍ය මහන මැෂිම ඕවර්ලොක් මැෂිමට හරවන ආකාරය ගැන.
Welcome to Mahum Piyasa, let's learn Sewing Tips & Tricks.
👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
👇Comment your ideas and requests below.
Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
👉KZbin: / mahumpiyasa
👉Facebook: chandanisewingacademy
👉Instagram: chandanisewingacademy
👉Whatsapp : +94 774 739 200
📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
📱For classes and information contact me: +94 774 739 200
#MahumPiyasa #SewingTips #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

Пікірлер: 271
@melanigunarathna5179
@melanigunarathna5179 Жыл бұрын
දැන් නොමල් ,ඕලෝක් ,සියලු මැශින් වර්ග මිල අදිකයි,ඕලෝක් මැශින් එකක ලොකු අඩුවක් මටත් තිබුන ඇදුම් මහද්දි ගොඩක් ම සිල්ක් රෙදි මහද්දි ,වටිනවා මේ දැනුම ,අවංකව ම ගොඩක් ස්තුති මිස් .
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@chandranihewasinghe6125
@chandranihewasinghe6125 Ай бұрын
Thank u Ms
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 Жыл бұрын
හැමදාම අලුත් දේවල් කියලා දෙන්නෙ ම්ස් ඔයා විතරයි ...බුදුසරණයි!!!
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@sunithalalani4523
@sunithalalani4523 Жыл бұрын
ඔබතුමියගේ උපදෙස් ඉතාමත් වැදගත් ..තෙරුවණ් සරණයි ..
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@ayeshawikramasinghe6393
@ayeshawikramasinghe6393 Жыл бұрын
බොහෝ ම ස්තූතියි මිස් ඒක නම් ගොඩක් වටින දෙයක් අද කියල දුන්නෙ මමත් කරල බලන්නම්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
Thankyou මිස් මට තිබුණු ලොකු ප්‍රශ්නයක් . ගොඩක් පිං. කියලා දෙනවට. තෙරුවන් සරණයි. 🙏🌹
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@-xxx527
@-xxx527 2 ай бұрын
අසීමිත හැකියාවන් බෙදා හදා ගන්නා ඔබතුමියට දිනෙන් දින ශක්තිය ධෛර්යය ලැබේවා! බුදුසරණයි!
@krishanmadusanka9017
@krishanmadusanka9017 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මිස් බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණය! දීර්ඝආයුශ ලැබේවා!🙏
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@tharushidissanayaka2672
@tharushidissanayaka2672 Жыл бұрын
Theruvan saranai mis
@deepakrishanthi9004
@deepakrishanthi9004 Жыл бұрын
ඇත්තටම වටිනවා මිස් බුදු සරණයි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@erangikaharshani4595
@erangikaharshani4595 Жыл бұрын
ගොඩක් වැදගත් ... බොහොම ස්තූතියි මිස්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@dahamthi
@dahamthi Жыл бұрын
ම්ස් ස්තුතියි .හොදටම පැහැදිලි කරලා උගන්වනවා ❤
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@nilupulsuramya7502
@nilupulsuramya7502 Жыл бұрын
ඔබ බොහොම දක්ෂයි .නිරෝගී වේවා ජයවේවා
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@lakmaligunatilaka4335
@lakmaligunatilaka4335 Жыл бұрын
ඇත්තටම ගොඩක් පිං මිස්ට මෙි වගේ දෙවල් කියල දෙනවට බුදු සරණයි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@mdcmpereraperera6831
@mdcmpereraperera6831 Жыл бұрын
මෙම උපදෙස ඉතාමත් වටිනවා.ගොඩක් ස්තුතියි.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
මේ ක්‍රමය ගොඩක් වටිනවා .thank you very much .
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@rohiniranaweera4284
@rohiniranaweera4284 8 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි. තව තව ශක්තිය ධෛර්යය ලැබේවාඅපට නොදන්න දේවල් කියා දෙනවටගොඩක් ගොඩක් පින්🌷🌷🌷🌷🌷
@MahumPiyasa
@MahumPiyasa 8 ай бұрын
Thank you
@sithumcumodya
@sithumcumodya Жыл бұрын
ගොඩක් ස්තුතිය මිස් හුගාක් වටිනාකමක් තියෙන දෙයක් මේ 🙏
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@ekanayakanuwan3043
@ekanayakanuwan3043 Жыл бұрын
ඇත්තටම මේ වගේ දේවල් කියලා දෙන ඔබ තුමිය ට ගොඩක් පින්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@sanjeewaniwickramasena8411
@sanjeewaniwickramasena8411 Жыл бұрын
හරිම වටිනවා, මේ උපදෙසත්. ඔබතුමීට බොහොම ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@chathuramadushanka528
@chathuramadushanka528 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏 ගොඩක් පිං ඔබ තුමියට 🙏🙏
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@user-jn4up6hv3s
@user-jn4up6hv3s 5 ай бұрын
මේ video එක ගොඩාක් වැදගත්. මං මිස්ගෙ class එකටත් සම්බන්ධ වෙලා ඉන්නේ. ගොඩාක් සතුටුයි හොදම ගුරුවරයගෙන් ඉගෙන ගන්න ලැබුණු එකට. free class එකට මං සම්බන්ධ වෙලා ඉන්නේ. බුදු සරණයි මිස්. (w.y. ruwanthi)
@MahumPiyasa
@MahumPiyasa 5 ай бұрын
Thank you
@gayanirabel
@gayanirabel Жыл бұрын
ඇත්තටම ගොඩක් පින් ඔබතුම්යට.❤️❤️
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@slroyal3147
@slroyal3147 Жыл бұрын
ගොඩාක් වැදගත් පාඩමක් ස්තුතියි මිස්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@hasalahasala1774
@hasalahasala1774 Жыл бұрын
බොහොම ස්තුතියි මිස්
@SanAbey6851
@SanAbey6851 Жыл бұрын
ඔබට අනේක වාරයක් ස්තුතියි. 💐💐💐💐
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@chandrikawijesinghe6740
@chandrikawijesinghe6740 Жыл бұрын
Thank you very much! I really appreciate it 🤗🙏
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
You're welcome 😊
@ramyasenarathna6463
@ramyasenarathna6463 Жыл бұрын
Missge me vidio ekath niyamai meeta kalin kiyala dunnu adena redi walata put eke hadala mahuwa niyamai oba thumiyata godak pin
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@windyasanjeewani3292
@windyasanjeewani3292 Жыл бұрын
ගොඩාක් පින් ඔබතුමියට
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@devikarajapaksha4155
@devikarajapaksha4155 Жыл бұрын
Obathumiyata ගොඩක් pin නිවැරැදි ලෙසට කියලා denawata
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@nethmisooriyakanthi8550
@nethmisooriyakanthi8550 Жыл бұрын
Thanks oyata apita mewage dewal kiyala denawata
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@ChandraRanasinghe-bb5mk
@ChandraRanasinghe-bb5mk 11 ай бұрын
බොහොම ස්තුති තව තවත් ක්‍රම තියෙනවා නම් කියා දෙන්න
@MahumPiyasa
@MahumPiyasa 11 ай бұрын
Thank you
@champaamarasinghe1510
@champaamarasinghe1510 Жыл бұрын
Wdagath deyak kiya dunnata oba thumita bohoma pin 📌 theruwan saranai siyalu dewiyange pihitai aarakshawai
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@yashanchamikara5084
@yashanchamikara5084 Жыл бұрын
🎉matath over lock na mata watinawa miss theruwan saranai
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@sajithsuranga5672
@sajithsuranga5672 Ай бұрын
Thank u miss godak watinawaa❤
@MahumPiyasa
@MahumPiyasa Ай бұрын
Thank you
@dineshpriyasad7448
@dineshpriyasad7448 11 ай бұрын
ගොඩක් වටිනවා මිස් ගොඩක්❤️🙏 ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa 11 ай бұрын
Thank you
@vishakapriyani
@vishakapriyani 6 ай бұрын
Misge video mta godaak wedagath una. Miss mn balaporotthuwen innawa school uniform size 3ta mahala bisness ekak karanna. Mta misge help eka ona. Redi thoga aragena sudu gauma shirt eka kalisama mahaganna kohomada kiyala. Budusaranai ❤
@malananayakkara9243
@malananayakkara9243 Жыл бұрын
සත්බාවයෙන් කියා දුන්නු දේ වැදගත්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@preshalasugandi2652
@preshalasugandi2652 4 ай бұрын
ගොඩක් ස්තූතියි මිස් ඔයාට❤❤❤❤❤❤❤❤❤❤
@chamalimihirani550
@chamalimihirani550 Жыл бұрын
අනේ හුගක් ස්තූතියි මිස්... ලොකු උපකාරයක්... බුදු සරණයි..
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@annesilva9231
@annesilva9231 Жыл бұрын
Silk රෙද්දෙන් පුලුවන්ද
@lakminidharmasena6034
@lakminidharmasena6034 8 күн бұрын
Singer 0990 machine eken embroider karanna barida mis
@-xxx527
@-xxx527 7 ай бұрын
මිස්, කරුනාකරල ඩබල් සිප් එකක් බලවුස් එකට අල්ලන ක්‍රමය පෙන්වා දෙන්න ( හෝ කලින් පෙන්වා දී ඇතිනෙ, ඒ අංකය දෙන්න ඒත් කමක් නැහැ ) ඔබතුමියට ස්තුතියි !
@chathumadura
@chathumadura Жыл бұрын
ගොඩාක් වටිනවා මිස්.thanks
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 Жыл бұрын
ස්තුතියි මිස් , මට නම් ගොඩක් වටිනවා .
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@wmsk5745
@wmsk5745 Жыл бұрын
ගොඩක් වැදගත් මිස්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@user-tt3xq7ix3z
@user-tt3xq7ix3z 24 күн бұрын
Isthuthi Jesupihitay 🎉❤
@MahumPiyasa
@MahumPiyasa 23 күн бұрын
Thank you
@mallikakopikotuwa2593
@mallikakopikotuwa2593 Жыл бұрын
Godakm watinaw bohoma sthuthi oba thumiyata
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@angelineweerasinghe366
@angelineweerasinghe366 Жыл бұрын
Thank you 👍
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@dayanakumari2725
@dayanakumari2725 Жыл бұрын
ගොඩක් වටිනවා ස්තුති මිස්.,..
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 ай бұрын
,සිංගර් නොර්මල් මැශින් එකෙන් බෑග්,ලෙදර්, රෙක්සීන් රෙදි මහන්න පුලුවන්ද? හෝ කොටස් දමා ඒ සදහා සකසා ගත හැකිද
@sudumenika6177
@sudumenika6177 10 ай бұрын
බොහොම ස්තුතියි 🎉🎉🎉
@MahumPiyasa
@MahumPiyasa 10 ай бұрын
Thank you
@dewmines6633
@dewmines6633 Жыл бұрын
අනේ ගොඩාක් වට්න video එකක් ම්ස් හොද ව්සදුමක් ❤
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@user-mf5wq4gf5l
@user-mf5wq4gf5l 8 ай бұрын
ගොඩක් ස්තූතියි මිස් ❤
@MahumPiyasa
@MahumPiyasa 8 ай бұрын
Thank you
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
ස්තුතියි ඔබට ලොකු අඩුවක් සපිරුනා
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@packkvijesinghe6655
@packkvijesinghe6655 Жыл бұрын
ස්තුතියි ඔබට
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@chandigamachchi9141
@chandigamachchi9141 Жыл бұрын
නියමයිනේ
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@aynoormohomad3015
@aynoormohomad3015 Жыл бұрын
Thank you mis
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Жыл бұрын
ගොඩාක් පින් මිස්ට
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@gunasenawijerathna8536
@gunasenawijerathna8536 Жыл бұрын
Hrima wadagath deyak miss kiyaladunne jesu pihitai
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
This is very important thanks for you for sharing your own stitchings may God bless you 💕
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@kumarishiroshanie5165
@kumarishiroshanie5165 Жыл бұрын
Thank you miss 😊
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@amilasdiyworld7589
@amilasdiyworld7589 Жыл бұрын
Godak ස්තුතිය mis.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@shilmyareema6008
@shilmyareema6008 Жыл бұрын
Thank you very much, pls mam how to stich embroidry in normal mechin
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Will upload soon
@champikabandara586
@champikabandara586 11 ай бұрын
ගොඩාක් වටිනවා මිස්
@MahumPiyasa
@MahumPiyasa 11 ай бұрын
Thank you
@sumithrawickaramage5972
@sumithrawickaramage5972 Жыл бұрын
Thank you very much.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
You are welcome!
@user-dc3xb4hs3g
@user-dc3xb4hs3g Жыл бұрын
Parana singer meshi eke kohomada karanne mis put eka ussanne kohomada ehema
@darshenikapurubandara9585
@darshenikapurubandara9585 7 ай бұрын
Thank you 🙏😊
@MahumPiyasa
@MahumPiyasa 7 ай бұрын
You're welcome 😊
@kamalawaduge9742
@kamalawaduge9742 Жыл бұрын
Oya wage batton holl machin eken Karanna kramayak nadda?
@maneldissanayake5893
@maneldissanayake5893 Жыл бұрын
Thank you very much miss
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
You are most welcome
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 Жыл бұрын
miss apita pehediliwa pena nulak demmanam hondai
@swarnaparanavithana7427
@swarnaparanavithana7427 Жыл бұрын
ඉතාමත් වටිනා video ekak .thanks. මෙලෙස මැෂිමෙන් නුල් බුරුල් නැද්ද
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you. naha
@sriyanigangoda1239
@sriyanigangoda1239 Жыл бұрын
Thank you very much
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@mensshop1297
@mensshop1297 Жыл бұрын
Godak vadagath una.miss
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@sandamaliperera6638
@sandamaliperera6638 Жыл бұрын
Thank u mis❤
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
You're welcome 😊
@LGK-bb1bq
@LGK-bb1bq Жыл бұрын
Thank you miss.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
You are most welcome
@padmapereira315
@padmapereira315 Жыл бұрын
Tks a lot.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@niroshanilmini8425
@niroshanilmini8425 Жыл бұрын
ඒක නියමයි....
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@idkjayaweera6863
@idkjayaweera6863 Жыл бұрын
Thank you 🙏
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
You’re welcome 😊
@vimalhettiarachchi9757
@vimalhettiarachchi9757 Жыл бұрын
Godak watina padamak oba thumiyata siyalu dewi pihitai
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@diltharu2127
@diltharu2127 Жыл бұрын
Thank you ❤️❤️
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
You’re welcome 😊
@mercychandrika8272
@mercychandrika8272 Жыл бұрын
Uthsaha karala balanna ona. Foot eka ussala thiyana vidiya there be Naha. Thankyou
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Foot eka ussan nathuwa wunath karanna puluwan
@smsenadhirathne8300
@smsenadhirathne8300 Жыл бұрын
Niyamai ekath ..👌👌👌
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@thilanganiayesha4158
@thilanganiayesha4158 Жыл бұрын
Thank you miss
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Most welcome 😊
@shiwanthidilhani6060
@shiwanthidilhani6060 Жыл бұрын
Goddak watinawa thankyou
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Always welcome
@piyaseelidesilva8539
@piyaseelidesilva8539 Жыл бұрын
ස්තූතියි මැඩම්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@user-br8sr4rs3w
@user-br8sr4rs3w 10 ай бұрын
sthuthi❤
@MahumPiyasa
@MahumPiyasa 10 ай бұрын
Thank you
@rmprajapaksha5443
@rmprajapaksha5443 Жыл бұрын
එම්බොයිඩර් කරන අයට වඩාත් ලේසී මේක.අත හුරු උනාම ලේසි වෙයි.thanq miss
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@sanjeewanidassanayake810
@sanjeewanidassanayake810 Жыл бұрын
වාට්නා උපදෙසක් ම්ස් බුදු සරනයි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@sandyrenu8542
@sandyrenu8542 8 күн бұрын
සපත්තු ව උස් කරල තියාගන්නෙ කොහොමද මිස්
@dhammikapiyasiri965
@dhammikapiyasiri965 4 ай бұрын
Foot eka tikak ussanne kohomada
@dinushakumari5849
@dinushakumari5849 Жыл бұрын
ස්තුතියි මිස්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@lahirusampath3898
@lahirusampath3898 Жыл бұрын
Need naa miss nul gulu weno foot eka up karanakota
@user-cz8nd5ip5z
@user-cz8nd5ip5z 8 ай бұрын
සිංහර් මැසිමේ කරන්නේ කෙසේද
@sajeewakumari5268
@sajeewakumari5268 Жыл бұрын
Singar nomal ake kohomada karanne ane kiya deanna mis bs mis oyata💓💓💓💓
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
foot eka galawala karanna puluwan
@sriyanigunathilake9273
@sriyanigunathilake9273 Жыл бұрын
Oyata godak thanks
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
අනෙ මිස් ගොඩක් ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@sriyanigangoda1239
@sriyanigangoda1239 Жыл бұрын
@@MahumPiyasa Thank you very much
@kanthimallika2971
@kanthimallika2971 Жыл бұрын
Thanks
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Welcome
@shashiisewwandi2505
@shashiisewwandi2505 Жыл бұрын
Eka niyamai mis...eth mt me wage mashine ekkwath na..😥😥😥 normal pain paagana machine ekk thiyenne..eke mehema krnna berida mis.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
puluwan foot eka galawala
@NeMiYa_
@NeMiYa_ Жыл бұрын
Thanks ms
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Welcome
@namalinamali6063
@namalinamali6063 Жыл бұрын
Thnkiyu mis
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@kanthilatha7352
@kanthilatha7352 Жыл бұрын
ගොඩාක් වට්නවා ම්ස්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@devikamendis2545
@devikamendis2545 Жыл бұрын
හැමදාම වටිනා දෙයක් කියලා දෙන ඔබ තුමියට බොහෝ ස්තුතියි . පරණ සිංගර් මැශිමේ ෆුට් එක මේ විදියට ඔසවා තබා ගන්න විදිය පැහැදිලි කර දෙන්න.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
foot eka galawala karanna puluwan
@devikamendis2545
@devikamendis2545 Жыл бұрын
@@MahumPiyasa නැවතත් බොහොම ස්තුතියි 🙏
@sumanadissanayaka80
@sumanadissanayaka80 Жыл бұрын
@@MahumPiyasa Good
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 10 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 12 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 30 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 1,2 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 10 МЛН