Sewmini Sanjana - Rosa Kusumaka | Official Music Video | eTunes

  Рет қаралды 23,073

eTunes

eTunes

Күн бұрын

Sewmini Sanjana - Rosa Kusumaka | Official Music Video | Nikini Kusum Teledrama Song
℗ 2024 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/...
♪Spotify: spoti.fi/3YheS1E
♪Apple Music: apple.co/4bSHyRS
♪Deezer: bit.ly/4cXOKNW
♪Tik Tok: vt.tiktok.com/...
Dial Now...
For "Rosa Kusumaka" song Set as your RingIn Tone...
☎Hutch: 369576340
☎Dialog: 8713200553
☎Mobitel: 74764465
☎Airtel: 8880128993
● ARTIST | Sewmini Sanjana
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera
● DIRECTOR | Thushara Thennakoon
___________________________________
✍🏻 LYRICS
රෝස කුසුමක පාට අරගෙන මුහුණෙ තවරලා
හාදු සුසුමක ගේන උණුසුම රහසේ ගවසාලා
සැඳෑවේ ආවා මා දෑස ඉඟි පාලා
නුඹ මා දිහාවට පෑ සිනාවක
ආලේ සරසාලා
රෝස පොකුරක පහස නලියක
කාලෙ ළඟ ආවා
දින ගෙවුනා සති ගෙවුනා
සිතේ යාවුනා
මට දැනෙනා සිත බැඳෙනා
වගේ තේරුනා
මුව මුමුනා පණ පෙවුනා
රුයේ සිහි වුනා
සිත උතුරා පණ පෙවුනා
රැයේ සිහිවුනා
දෑත දෑත දෑත ලංවෙනා
දෑස දෑස දෑස යාවෙනා
සඳ මැවුනා තරු මැවුනා
රැයේ වෑහුනා
ළඟ රුඳුනා මට හැඟුනා
ළයේ පාවුනා
මුව මුමුනා පණ පෙවුනා
රුයේ සිහි වුනා
සිත උතුරා පණ පෙවුනා
රැයේ සිහිවුනා
දෑත දෑත දෑත ලංවෙනා
දෑස දෑස දෑස යාවෙනා
#etunes #rosakusumaka #sewminisanjana #රෝසකුසුමක #nikinikusumteledramasong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #ranjithpremaweera #tvderana #sinhalasongs

Пікірлер: 48
@k.a.nsampath9094
@k.a.nsampath9094 Ай бұрын
මාරම දක්ෂයි අක්කා ඹයා.❤ ගොඩක් වාසනාවන්තයි මේ වගේ මිහිරි හඩක් ලැබෙන්න.ඉදිරියටත් cover song ටිකක් කරන්න 🎉
@Sudari-l7k
@Sudari-l7k Ай бұрын
Wooow saku manuth superb🥹🥹🥹😘🔥🔥🔥🔥🔥🔥very loving couple
@user-ei9ob8cx8m
@user-ei9ob8cx8m Ай бұрын
මනුත්ව දැක්කහම රාවණා මතක් උනා.❤
@user-bt4zq5hd2v
@user-bt4zq5hd2v Ай бұрын
එයා හිටියානේද රාවන සේනාංකයේ
@kalpanamadushani300
@kalpanamadushani300 Ай бұрын
owmai
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 Ай бұрын
හරිම ලස්සනයි (සකුනි )ඒ නම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 👍👍👍👍👍
@user-qd5mp5oi2i
@user-qd5mp5oi2i Ай бұрын
lassanai..❤❤❤
@nimashamadushani4463
@nimashamadushani4463 26 күн бұрын
sanjana akkige voice eka😍
@dileepasenarathna7839
@dileepasenarathna7839 Ай бұрын
Woooooow❤❤
@user-tt3xq7ix3z
@user-tt3xq7ix3z Ай бұрын
Harima lassana yy❤❤❤❤❤🎉🎉
@NadiThi-d2f
@NadiThi-d2f Ай бұрын
සකුනි මාරම ලස්සන යි☺☺
@sadunianupama7206
@sadunianupama7206 Ай бұрын
Ekh super❤
@manikwijesundara4691
@manikwijesundara4691 Ай бұрын
මාරම ලස්සනයි සංජනා. Superb ❤️👍
@SathsaraSTS
@SathsaraSTS Ай бұрын
මාරම ලස්සනයි අක්කි❤❤❤❤❤❤❤❤❤❤😊😊
@madhutharuka63
@madhutharuka63 Ай бұрын
💙💜️❤️💚
@HashiniImasha-dq6yi
@HashiniImasha-dq6yi Ай бұрын
kanuga natuma maru❤
@milanichathurika8805
@milanichathurika8805 Ай бұрын
❤❤❤
@hariniprabosha406
@hariniprabosha406 Ай бұрын
❤❤❤❤❤
@user-rq5rq5sp4y
@user-rq5rq5sp4y Ай бұрын
Sanjana Akki Voice is the best ❤
@sriromibogahawaththa6128
@sriromibogahawaththa6128 Ай бұрын
Lassanayi akki😊
@piyumibhagyawanninayaka8471
@piyumibhagyawanninayaka8471 Ай бұрын
Waww Voice 😍
@jagathkumara1229
@jagathkumara1229 Ай бұрын
ඒක නියමයි සංජනා ❤️❤️❤️❤️
@roshivlogssr8253
@roshivlogssr8253 Ай бұрын
Sanju 😍
@user-jq1vc2wx3p
@user-jq1vc2wx3p Ай бұрын
Alya and vindula geth song ekak aawa nam kochchara hondada
@lakminirathnagala1128
@lakminirathnagala1128 Ай бұрын
Out of the world
@MyMobile-rv1jd
@MyMobile-rv1jd Ай бұрын
😘🥰💝
@MyMobile-rv1jd
@MyMobile-rv1jd 3 күн бұрын
@ravindrarathnasiri7628
@ravindrarathnasiri7628 Ай бұрын
Ek pttb😍
@KawishAkarsha
@KawishAkarsha Ай бұрын
😢😢
@YohanRandeniya
@YohanRandeniya Ай бұрын
🥲💗
@hashanranaweera2469
@hashanranaweera2469 Ай бұрын
😂
@udaraprasanna7954
@udaraprasanna7954 Ай бұрын
Nice❤❤❤❤❤
@DarshiKothalawala
@DarshiKothalawala Ай бұрын
Ravan
@chathuranga7740
@chathuranga7740 Ай бұрын
😂😂😂
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b Ай бұрын
❤❤❤❤❤❤❤❤
@SriyaniSamanmala
@SriyaniSamanmala Ай бұрын
❤❤
@chathu821
@chathu821 Ай бұрын
🤍☘
@NimeshTharaka-mk8ov
@NimeshTharaka-mk8ov Ай бұрын
❤❤❤❤
@sandamaliedirisinghe-t5k
@sandamaliedirisinghe-t5k Ай бұрын
❤❤
@rashmiparami9413
@rashmiparami9413 Ай бұрын
@yasiruoshada9379
@yasiruoshada9379 Ай бұрын
@matheeshatharkani
@matheeshatharkani Ай бұрын
@dilrangimadhubhashini255
@dilrangimadhubhashini255 Ай бұрын
❤❤❤❤
@Chathu430
@Chathu430 Ай бұрын
❤❤❤
@ruwanipereraYT
@ruwanipereraYT Ай бұрын
❤❤
@LasithaEshan
@LasithaEshan Ай бұрын
❤❤
@hashanranaweera2469
@hashanranaweera2469 Ай бұрын
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Dilki Uresha music album / new song / 2023 / sinhala song
30:41
shehan tharuka
Рет қаралды 472 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН