මොලේ Sex Mode එක On කරලා බලන්න ආස හිතෙයි | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 113,415

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

Пікірлер: 226
@kumara3288
@kumara3288 6 ай бұрын
TV ad තමයි විනාසේ ගේන්නේ.. ඔබතුමා මෙක පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි.. ❤
@sumudurajakaruna1600
@sumudurajakaruna1600 5 ай бұрын
ඔබතුමාගේ දේශනා විලාශය ඉතාමත් සිත් ගන්නා සුළුයි. අති විශාල පණිවිඩයක් ඔබතුමා සමාජයට දුන්නා. හරිම දුකක් දැනෙන්නේ අද තරුණ සමාජය මේ හිරවෙන හිරවිල්ල දැක්කම. බොහොම ස්තුතයී sir පණිවිඩේට. 🙏🙏🙏
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 6 ай бұрын
ඔබ ඉතාම පරිනත මහත්මයෙක්....හරිම හරවත් සුමට වචන භාවිතාව සිත්ගන්නාසුලුයි.
@janithadithya3911
@janithadithya3911 6 ай бұрын
😂😂😂
@nirmalajayakody1677
@nirmalajayakody1677 6 ай бұрын
ඔබතුමාට තවතවත් ඉදිරියට යාමට දෙව් රැකවරණය විශ්වයේ බලය, ශක්තිය ලැබෙවා.මගෙ මව් බිමට පහළ වූ ඇත්ත වෛද්‍යවරයෙකි❤❤❤
@LakmalRanga-p8t
@LakmalRanga-p8t 6 ай бұрын
එතුමාට ඉදිරියට යන්න ඔනී නෑ. එතුමාට ඉදිරියට යන්න ආය දෙයකුත් නෑ. එතුමා ඉදිරියට ගිහින් ඉවරයි. අපි කරන්න ඔනී එතුමා කියන්නෙ මොකක්ද කියලා තේරුම් අරන් අපි ඉදිරියට යන එක. මේ වීඩියෝ දාන්නේ එතුමාට ඉදිරියට යන්න නෙවෙයි මං හිතන්නේ එතුමාගේ දැනුම බෙදීම එතුමාට ලොකු සතුටක් ඒක නිසා වෙන්න ඇති. හද පෙන්නුවොත් බලන්නෙ ඉතින් ඇගිල්ල දිහා තමයි😅
@tharanganawarathne9516
@tharanganawarathne9516 6 ай бұрын
00⁰⁰⁰0⁰⁰⁰⁰​@@LakmalRanga-p8t
@sunilpierissunil802
@sunilpierissunil802 6 ай бұрын
ඔබ තුමාගේ ඒ දැනුවත් කිරීම ඉතාමත්ම විශිෂ්ටයි, වගකීමෙන් තොරව හැමදෙයක්ම විකුණන්න හදන සමාජයක් බිහිවෙල ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි.
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
ඒ ඇඩ් දෙකම මං දැකලා තියෙනවා ලොකු පොඩි කාටත් හොඳ දේශනාවක්❤🙏
@nilanthidinasena2099
@nilanthidinasena2099 6 ай бұрын
අති විශිෂ්ඨ දේශනයක් සර්....හැමෝම මේවා බලන්නේ නැතිකමයි සේරටම මුල...අනවශ්‍ය දේට ඉක්මනින් ලංවුනාට මේවගේ දේශනයක් අහන්නේ කලාතුරකින්
@alvionplus4520
@alvionplus4520 6 ай бұрын
මාධ්‍ය නියාමනය අනිවාර්යයෙන්ම කරන්න ඕනි doctor.
@aniljayasiri1800
@aniljayasiri1800 6 ай бұрын
ඔබතුමා මේ යුගයේ පහළ වූ විශිෂ්ටතම චරිතයත්..
@prasadmanjuon367
@prasadmanjuon367 6 ай бұрын
මමත් එහෙමයි බං
@hksanjeewalakmal2802
@hksanjeewalakmal2802 6 ай бұрын
සමාජය වෙනුවෙන් දැනුවත් කිරිමට ගන්නා උත්සාහයට ගොඩක් ස්තුති ......
@ruwanpremashantha428
@ruwanpremashantha428 6 ай бұрын
මටත් ලොකු වදයක් වෙලා තියෙන්නෙ මේ හැඟීම්, මේක ඇහුවම අවබෝධය වැඩි වුනා. බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 4 ай бұрын
Hmm matath🥲
@Vidyagaraya
@Vidyagaraya 6 ай бұрын
පුරුෂයින් කොච්චර ඉවසීමකින් ඉන්නවද කියන එක තේරුම්ගන්නෙ මේ වගේ වීද්‍යාත්මක් පැහැදිලි කිරීමකින්, බඩගින්න සහ නිදි මත ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට සමානව හැගෙන බවට වාදයක් නෑ, නමුත් ලිංගික අවශ්‍යතාවය පුරුෂයින්ට දැනෙන විදිහ වෙනස් බව වල් කම හෝ අශීලාචාර කම විදිහට තේරුම් ගත්තම ඒක අර්බුදයක්...
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
ගෑණියෙක්ට විලි ලැජ්ජාවක් නැතුව පොදු ප්‍රවාහන සේවයක වත් යන්න නොදෙන පිරිමි.... 👉🏻💩
@maliwijesuriya7707
@maliwijesuriya7707 6 ай бұрын
වෛද්‍ය තුමනි ඔබ ශ්‍රේෂ්ඨ යි
@Khhbhhn2897
@Khhbhhn2897 6 ай бұрын
පුද්ගලයාගෙ ගුනාත්මක බව වැඩිවෙත්ම වටා එක් රොක් වෙන පුද්ගලයන් ද වැඩි ඔබතුමා විශිෂ්ට පුද්ගලයෙක්
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
ආදර්ශය කුණු ගොඩට කුණු එකතු වෙනවා.
@dilipmunasinghe6679
@dilipmunasinghe6679 6 ай бұрын
@AthulaPerera-n7b
@AthulaPerera-n7b 6 ай бұрын
Good job sir.❤
@induweera8816
@induweera8816 6 ай бұрын
සමාජ විවරනය තව තවත් පුලුල් කිරිමට ඔබ තුමන්ට ශක්තිය ලැබෙවා
@WasanaSomarathna-xx8jd
@WasanaSomarathna-xx8jd 6 ай бұрын
ඔබතුමා ට බොහොම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳ,අපේ දරුවන් වත් මේ සම්බන්ධ ව,දැනුවත් කිරිමට යම් උත්සාහයක් ගත්තොත් වඩාත්ම වටිනා,අපේ දරුවන් ගොඩක්ම හරි මාර්ගය තෝරා ගැනීමට බැරිව අතරමං වෙලා ඉන්නෙ,ඔවුන්ගේ මට්ටම ට දැනුවත් කිරීම් කළ හැකි නම් හොදයි ඩොක්ටර්,
@udayangaliyanage7653
@udayangaliyanage7653 5 ай бұрын
ඔබ තුමාගේ ප්‍රයත්නය දිනෙන් දිනම සාර්ථක වේවා !!!
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 6 ай бұрын
උතුමි සමාජ සොදනයක් කරනවා ඔබ තුමා. නිදුක් නිරෝගි සුවය ලැබෙිවා.
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 6 ай бұрын
ඔබතුමාගේ දේශන අතිවිශිෂ්ඨයි. අප් ඒවායින් අපි නොදන්නා බොහෝදේවල් ඉගෙනගනිමු. ඔබතුමාට ස්තුතියි.
@jayanthameegahapola2371
@jayanthameegahapola2371 6 ай бұрын
හරිම වැදගත් දේශනයක් ඔබ තුමා වචන හසුරුවන ආකාරය හරිම සිත් ගන්නා සුළුයි ස්තුතියි..
@nimashamadushani3888
@nimashamadushani3888 2 ай бұрын
ස්තූතියි සර්.නොලැබුනු අවබෝදයක් ලැබුනා.
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 6 ай бұрын
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා ලැබේවා ලැබේවා
@nishamali6222
@nishamali6222 6 ай бұрын
මහත්මයා..ඔබගේ වීඩියෝ මන් නරබනවා..ඒවා හරිම වටින කාලෝචිත අදහස්..පිරිමි ගැහැනු දෙපාර්ශවයම ලින්ගික හැගීම් පාලනය කරන් ඉනනේ කොහොමද ,කියන එක ගැන ව්ස්තරයක් අරන් එන්න පුලුවන්නම් වටිනවා..
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 4 ай бұрын
Matath dena ganna oni🥲
@ciaoapi
@ciaoapi 6 ай бұрын
කාලයට ගැලපෙන වැදගත් වැඩසටහනක්.ස්තුති ඔබතුමාට.
@aselakumara5611
@aselakumara5611 4 ай бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම අතිශයින්ම බොහොමත්ම වටිනවා අපි නොදන්නා දේ ගැන දැනුවත් කිරීමට ගොඩක් ස්තුති 🙏
@sirajkabeer8501
@sirajkabeer8501 6 ай бұрын
ඉතාමත්ම අගනා පැහැදිලි කිරීමක්!!❤️
@Ruwannnnn
@Ruwannnnn 6 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව 😊😊😊😊👍👍👍👍
@asankapriyaruwan761
@asankapriyaruwan761 6 ай бұрын
Doctor හොද පැහැදිලි කිරිමක්
@sumithkumara7656
@sumithkumara7656 6 ай бұрын
බො⁣හොම ස්තුතියි ඔබ තුමාට දැනුවත් කීරිමට 🙏🙏🙏👈
@gaminigunarathna7453
@gaminigunarathna7453 6 ай бұрын
මේක අපි හැමෝටම වැදගත් වීඩියෝ එකක්.
@NAWAKI11
@NAWAKI11 6 ай бұрын
මම ලෙක්චර්ස් අහන්න කැමතිම සර් කෙනෙක්
@JayathilakaDp
@JayathilakaDp 6 ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරිම අතිවිශිඨයි.ස්තතියි තෙරැවන් සරණයි
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@irangipriyangani2673
@irangipriyangani2673 6 ай бұрын
අගනා පැහැදිළි කිරීමක් ඩොක්ටර් ගොඩාක් ස්තූතියි ❤️
@shirlyvidagama3369
@shirlyvidagama3369 6 ай бұрын
ඉතාමත් වටිනවා ඔබතුමාගේ දේශනය 🙏
@herathgunathilaka4818
@herathgunathilaka4818 5 ай бұрын
දැනුවත් කලාට බොහොම ස්තූතියි
@nilanlakmal8374
@nilanlakmal8374 6 ай бұрын
Very important valuable speech.. Thank you doc.
@samanmudunewatta1877
@samanmudunewatta1877 6 ай бұрын
ස්තූතියි ඔබ තුමාට..
@lasadurathnayake4963
@lasadurathnayake4963 2 ай бұрын
Very important lecture and good advice Dr.
@thusharithilanganikaule4484
@thusharithilanganikaule4484 6 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@NihalPerera-vz9yy
@NihalPerera-vz9yy 6 ай бұрын
හායි
@Sanuthi-o1d
@Sanuthi-o1d 6 ай бұрын
ස්තුතියි DOCTOR 🙏
@Nilan_Saranga
@Nilan_Saranga 6 ай бұрын
One of the best content I've ever seen in youtube ... Hat's off
@ntpntpntp
@ntpntpntp 6 ай бұрын
Very important speech Dr.👍🏻
@Raysmom
@Raysmom 6 ай бұрын
❤ ස්තූති සර්.
@Skyline1986.
@Skyline1986. 6 ай бұрын
Bohoma sthuthiy Dr. Ithaama watina adahasak & atta yathaarthaya oba thuma samaja gatha keruwata...
@ChandaniAmaratunga-wc6wf
@ChandaniAmaratunga-wc6wf 2 ай бұрын
Great .Sir Excellent Teaching
@upalijayalath9895
@upalijayalath9895 6 ай бұрын
ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 6 ай бұрын
එකගයි බුදු සර් 10000%
@medanikarunarathna3676
@medanikarunarathna3676 6 ай бұрын
Most important topic for all.sex education is important for Sri lankan students . Could you pls prepare the video for school children about this topic with scientific theme. Your effort is great sir
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 6 ай бұрын
ස්තූතියි......
@bastianperera530
@bastianperera530 6 ай бұрын
That’s great suitable advice thank you, Docter
@JayD7206
@JayD7206 6 ай бұрын
Excellent explanations of the subject! Thanks
@shamikshapriya6685
@shamikshapriya6685 6 ай бұрын
Excellent Video Doctor. Thank you
@LakmalHeenatigala
@LakmalHeenatigala 6 ай бұрын
Excellent speech
@k__oviZ2006
@k__oviZ2006 6 ай бұрын
Keep up the valuable work Dr ❤️
@priyanthaellapperuma3968
@priyanthaellapperuma3968 6 ай бұрын
Very excellent doctor your explanation🙏
@dilhansa1
@dilhansa1 6 ай бұрын
It is so valuable, a great lesson thank you
@anurakumara5747
@anurakumara5747 4 ай бұрын
හරිම වටිනව
@code_with_sr
@code_with_sr 6 ай бұрын
Sri lankan police must watch this before they're going after SPA s in Sri Lanka....but its better you can't expect that to happen.... change the country instead of try to change the system....🙏 valuable informations
@chandrikabremicker9577
@chandrikabremicker9577 6 ай бұрын
Obathumage videos , lectures mama nitarama wage balanawa, ahaawa ithama athyawashya karunu harima pehediliwa idiripath karana denwath use karala ratata yahapathakma wewa , Obathumata tawa tawath denuwath karana videos gena enna shakthiya Lebewai Prarthana karami , theruwansaranai 👍✌️
@sayuritharanga9780
@sayuritharanga9780 4 ай бұрын
පුරුෂයින් ඉක්මනින් උද්දීපනය වෙනවා වගේම කාන්තාවන්ට ඒ උද්දීපනය ලබන්න යම් කාලයක් ගත වෙනවා...පවුල් ජීවිතයක් ඇතුලේ මේ නොගැලපීම ගලපාගන්නේ කොහොමද ?
@abayasinghabandara1791
@abayasinghabandara1791 6 ай бұрын
දැනුම ❤ bedanawata thanks sir❤
@prasadmanjuon367
@prasadmanjuon367 6 ай бұрын
මට නම් විඳවීම ප්‍රශ්නයක් නෙමෙයි.පැවතීම තුළ ඇති ඵලය කුමක්ද? නොපැවතීම හොඳයි.මගෙන් ප්‍රජාව බෝ නොවන්නේ නම් මම ඉතාමත් සතුටු වෙනවා.නමුත් මගෙන් එම හැකියාව තිබෙනවා.ඒකට මම අකමැතියි.ලිංගය ප්‍රාණවත් වෙලා සෙක්ස් කරන්න තිබුණා නම් ඒක හොඳටම ඇති.මට දරුවන් ඉන්නවා.එයාලට මම පනටත් වඩා ආදරෙයි.ඒත් ඉදිරියට මා එයට අකමැතියි.ප්‍රාණවත් වීම පමණක් ප්‍රමාණවත්
@hmkodi
@hmkodi 6 ай бұрын
Good message, thank you
@thisarudilshan8762
@thisarudilshan8762 6 ай бұрын
❤ docter.scince lessons ekk kiyala dunna wage.okkoma krunu wedagath
@maxbro8497
@maxbro8497 6 ай бұрын
Thank you very much doctor
@geethasamaranayake277
@geethasamaranayake277 6 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@wijayaundupitiya4253
@wijayaundupitiya4253 6 ай бұрын
Good point for balance life is "Enjoy the fact of being Alive" - Dr. Christene Bernard -
@nayanakumari3133
@nayanakumari3133 6 ай бұрын
Thank you docter❤
@aselaatapattu512
@aselaatapattu512 Ай бұрын
Tnks
@NishanthaNanayakkara-w5m
@NishanthaNanayakkara-w5m 6 ай бұрын
Very good doctor
@DilshanEdirisinghe-s1x
@DilshanEdirisinghe-s1x 4 ай бұрын
Eka paththakin awussala anith patten block krnawa,100%true Mage nm Adahasa e wage advertisement thahanm krnna Ona,Dana Ayata loku Dadayk ghnna Ona .Regulate krnna Ona Hama media ekkama content,social media and tv
@amchamila1218
@amchamila1218 6 ай бұрын
Very useful for everyone. Thank you sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madushanisenevirathne2183
@madushanisenevirathne2183 6 ай бұрын
Great Thank you sir 🙏🙏
@neilkrishantha4070
@neilkrishantha4070 2 ай бұрын
Super explanation sir
@silvaprasad5142
@silvaprasad5142 6 ай бұрын
Hoda pahadele keremak budu saranai sir
@terrancegayan4104
@terrancegayan4104 6 ай бұрын
Great lesson 👍
@DissanayakeRathnasekara-qn9xk
@DissanayakeRathnasekara-qn9xk 6 ай бұрын
Good speech .....
@MrGeeth2000
@MrGeeth2000 6 ай бұрын
Much valuble time ❤ for seeing like this video
@_Dilshan_
@_Dilshan_ 6 ай бұрын
Great Explanation Sir😍
@vimanagment3940
@vimanagment3940 6 ай бұрын
Good explanation doctor ..
@coversongs7794
@coversongs7794 6 ай бұрын
Bohoma sanwarawa pahadili kala Thanks
@lalanthigajasinghe4512
@lalanthigajasinghe4512 6 ай бұрын
Great ideas doctor
@kasuntharangika8798
@kasuntharangika8798 6 ай бұрын
Excellent....💯👌
@surangaabeysinghe2125
@surangaabeysinghe2125 6 ай бұрын
How to meet this doctor?????
@razeenrahim
@razeenrahim 6 ай бұрын
You have to see this in a spiritual aspect; for it has the correct and only reasoning for your biological assumptions. I realize now why Islam as a Creator-claimed religious advice not to showcase women. As a result, Men are more driven towards achievement, to conquer and treat women best. Precise explanation here, thank you. Creator Bless your course. Love to mankind. We are one.
@davidfernando481
@davidfernando481 6 ай бұрын
Dr ur the best
@ajithrathnayake1564
@ajithrathnayake1564 6 ай бұрын
Thank you docktor
@frankribbontop6344
@frankribbontop6344 6 ай бұрын
🔥Really true sir do more videos on this sir and appreciate if you can do a video on depression and waram awesha Weem yaka wehenawa boothya enawa sastara keema awesha and aruuda weema hypnosis and hypnotic and grandiose illusion etc can you do a lesson pls sir as many psychiatric and psychological interns and researchers and studies from University of pera colombo japura and kalaniya are watching and learning form these areas and it's helpful so much for the research and thesis reports. Thanks sir
@usansew782
@usansew782 6 ай бұрын
yanne koheda malle pol... however valuble talk
@hilareenfernando7952
@hilareenfernando7952 6 ай бұрын
Thanks a lot 🙏🏻
@suneethagamage2166
@suneethagamage2166 6 ай бұрын
Excellent work!!
@mudithamithraratne8696
@mudithamithraratne8696 6 ай бұрын
ඩොක්ටර්ව හම්බවෙන්න පුළුවන් තැනක් තියෙනවද කොළඹ කිට්ටුව
@sudeshchathuranga3859
@sudeshchathuranga3859 6 ай бұрын
Great..thanks doctor
@KingsKumarasinghe-vi8zs
@KingsKumarasinghe-vi8zs 6 ай бұрын
Exellent...explain..dr..
@Srilankan188
@Srilankan188 6 ай бұрын
Thank you sir ❤
@YahyaHaneefa
@YahyaHaneefa 6 ай бұрын
Your great sir
@Travel.360
@Travel.360 6 ай бұрын
Dr mama nam hithanne rajaya medihath wela aluth nithi hadala me krame wenas karanna kale hari den. Neththama aparada mita wada wedi wei. Video eke antima winadi 3/4 itama wedagath.
@gayanwijeratne9790
@gayanwijeratne9790 6 ай бұрын
Thank you dr❤❤
@sujeewakumari3293
@sujeewakumari3293 6 ай бұрын
In anime sometime the characters teach lessons the main character with these methods. Sometime it go too far.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 10 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 45 МЛН