චිත්‍රපටියක රූප මැවෙන SF ඩිඩාගේ මන්නාරම දිගදුර මෙහෙයුමේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 280,929

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 621
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Жыл бұрын
යුධහමුදාව විශ්වවිද්‍යාලයක් නම් ....මෙි ඉන්නෙ එහි ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් කීවොත් නිවැරදියි....ස්තුතියි වනැස සංජීව .......මෙවැනි දැනුම් සම්භාරයක් ඇති රණවිරුවන් රටට ලෝකෙට හදුන්වා දීම ගැන .
@thisaramadushanka6696
@thisaramadushanka6696 Жыл бұрын
පොලිස් නෙවෙයි army විතරයි
@kimhyong6716
@kimhyong6716 Жыл бұрын
Ranga😂
@kimhyong6716
@kimhyong6716 Жыл бұрын
Ranga😂
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
ඕන්න ටෝක් 💪💪💪💪💪💪💪සිරා කතාව 🥰🥰🥰🥰
@SandeshaAkarshani-b2c
@SandeshaAkarshani-b2c Жыл бұрын
සිරා කතාව.❤️🥹 පිලිගන්නවනම් පිලිගනිල්ලා❤️අපිට අපෙ රණවිරුවන්ව ඔනී🥹❤️🙏
@AU_aup
@AU_aup Жыл бұрын
3:51 මහසොහොන් බලකාය LRRP 😮 3 SF දිගුදුර මෙහෙයුම් බලකාය 4:46 මෙහෙයුමට යෑම 5:09 ගනන් හැදීම පියවර 110 මීටර් 100යි 6:54 මහ පුදුම ඇම්බුශ් එකක් ඒක 7:50 සහභාගී වූ SF දොලොස් දෙනා 12:40 සයිලන්සර් තුවක්කු සමග රැගෙන ගිය ආයුද 13:20 මුව පැටියා 17:26 SF අපි වෙනසක් කරන්න ඕනෙ 18:07 දවස් 4ක් එක දිගට ඉදගෙන 21:10 SF කියන්නෙ වතුරයි පතරොමුයි කාටවත් දෙන් නෑ 22:00 ගැහුවෙ කවුද හොයන්න බෑ. මහසොහොන් ගැහිල්ල 25:11 තුවක්කුවේ ටිගර් එක භාගයක් මිරිකන් ඉන්නෙ සංජීව 27:02 සංජීව කියන්නෙ.. දිඩී....න් ගාලා පලාතම හෙල්ලුනා 27:45 MPMG වැල් පොලවෙ තියෙන වැලි ඇදගෙන ලෝඩ් වෙන්නෙ 29:10 SF බඩියා ප්‍රියන්ත කුමාර ජීවිතේ බේරාදීම 31:30 DD. ඩිඩා. කලුවා. DDK 32:23 සතුරු භූමියේ MPMGය සමග තනිවීම 35:26 උස්සලා ටෙරා ගහයි පොලවේ
@samithmadushan450
@samithmadushan450 10 ай бұрын
❤❤❤😊
@dptfeed6882
@dptfeed6882 10 ай бұрын
වෙන වැඩක් නැද්ද බං උබට?😂
@anuruddhabandara4176
@anuruddhabandara4176 10 ай бұрын
❤❤👍👍
@Seekermemory
@Seekermemory 9 ай бұрын
Pissuvak
@Pasindudilshan32
@Pasindudilshan32 Жыл бұрын
විශේෂ බලකායේ විශිෂ්ඨ විරුවෙක් SF ඩිඩා..❤ හැමදාම මේ විරුවන්ට නිරෝගිව ඉන්න පුලුවන් වෙන්න ඔනේ..බුදුසරණයි සියලු ආබාදිත විරුවන්ට හා අනෙකුත් සියලුව විරුවන්ට ❤❤
@udithasamaraweera1985
@udithasamaraweera1985 Ай бұрын
මෙතුමා ගෙ අදහස් හරිම අනර්ඝයි..ඒ වගේම දක්ෂ රණවිරුවෙක්..👍
@yohanshenusha3660
@yohanshenusha3660 Жыл бұрын
SF එකෙ වීඩීයෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤ ඇත්තටම විශේෂ බලකාය ඇත්තටම ටිකක් වෙනස්. හැම ඒකකයකට උපහාරයක්ම වේවා ❤
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
විශිෂ්ට සෙබලෙකු කොතරම් බුද්ධිමතෙක් විනයගරුක පුද්ගලයෙක් වෙන්න ඕනද කියල එතුමාගේ කතාවෙන් පැහැදිලි වෙනව. මතක ශක්තිය විශිෂ්ටයි. ජය සියලු රණවිරුවන්ට.
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
ඩිඩාගේ මේ වැඩසටහන දානකල් වෙලාව එනකල් හිටියේ මගබලාගෙන... 😄❤❤💐. SF, කොමාන්ඩෝ මෙහෙයුම් කියන්නේ ඉතින් වෙනම ලෙවල් එකක, ඇග කිළිපොලා යන චිත්තරූප මැවෙන සුපිරි ක්‍රියාන්විත තමයි... ❤💐. රට දැය වෙනුවෙන් කැපවූ ඔබලාට බොහොම පින්.... ❤☸️. ජයවේවා වණැස ❤💐
@Gayya-bakka
@Gayya-bakka Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilukasudarahni5874
@nilukasudarahni5874 Жыл бұрын
බලන්න එතුමාගේ චිංතනය උතුම් විරුවෙක් ජයවේවා ඔබතුමාට සංජීව අයියේ ඔයාටත් ගොඩක් ස්තුති .
@Nethmiishara225
@Nethmiishara225 Жыл бұрын
මාර mind එකක් මෙතුමාගේ තියෙන්නෙ ❤️8 පාස් උන් කියලා හන්වඩු ගහන උන්ට හොද පාඩම් 🙏❤️
@Line1YT
@Line1YT Жыл бұрын
අට පාස් කිය කිය නටන උන් ඒ කාලෙ හිටියනම් බලාගන්න තිබ්බා රෙද්දෙන් බේරෙන හැටි සුලුදිය
@Nethmiishara225
@Nethmiishara225 Жыл бұрын
@HarithaSenanayake-ld6uz ඇත්ත සමහර කමෙන්ට් දැක්කාම ලැජ්ජයි ලංකාවේ මිනිස්සු ගැන
@PrabathChathuranga-m6u
@PrabathChathuranga-m6u 11 ай бұрын
Hujja kollo un යුද්ධය kiyala ekak tibbada danewth nethi den hadena eun...godakma
@PrabathChathuranga-m6u
@PrabathChathuranga-m6u 11 ай бұрын
❤❤❤❤❤
@taxiabey6772
@taxiabey6772 9 ай бұрын
Ata pass kiyala slogan eka haduwe UNP Ranil ge set eka. Mathaka nedda issara kiyapuwa un.
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 Жыл бұрын
මිනිස් වෙසින් ආපු දෙවිවරු .ඔබ මෙලොවට බිහිකල දෙමව්පියන් ට පවා සිහිනෙන් වත් දුකක් නොවේවා ❤❤❤❤
@sandun8441
@sandun8441 Жыл бұрын
දිවි හිමියෙන් කැප කළ තරුණ ජීවිත 🙏රට වෙනුවෙන් දන් දුන් උත්තම පූජාව ඇස් ඉස් මස් ලේ 🙏 අපට හෙටක් උදෙසා කැප කළ තාරෑණය 🙏 අපේ හදවත් තුළ කිසිදා අමතක නොවන යුද්ධය වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 ස්තූතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@Nethmiishara225
@Nethmiishara225 Жыл бұрын
ඕනෑතරම් යුටියුබ් චැනල් තියෙනවා නමුත් මේක ගොඩක් වටින රටේ ගොඩක් මිනිස්සුන්ට අමතක දේවල් මතක් කරල දෙන වැඩසටහන් කරන චැනල් එකක් ❤ රනවිරුවන්ට ගරු කරලා ඔවුන් කියන දේවල් අහගෙන ඉන්න එකම ඇති ❤ නිවේදනයක සහෝදරයාටත් ජයම වේවා❤❤❤
@thisaramadu4060
@thisaramadu4060 Жыл бұрын
ලස්සන එකක් අදත් එනකල්ම බලන් හිටියේ..... ආදරෙයි හැමදාමත් ❤❤❤
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
අවසාන විනාඩි තුන හතරේ කිව්ව කතා ටික නම් මාරම වටිනවා. හමුදාව යුද්ධ කළේ දෙමළ මිනිස්සුන්ට විරුද්ධව නොවෙයි. ත්‍රස්තවාදයට විරුද්ධවයි... ❤💐. කොටසක් වෙන් කරලා ලියාගෙන වෙනස් පාළණයක් ගෙනියන්න ඉල්ලුවේ, සිවිල් මිනිස්සු ඝාතනය කළේ හමුදාව නොවෙයි. ත්‍රස්තවාදය විසින්. ඉතින් ඉදිරියට එහෙම ප්‍රශ්න ඇති නොවෙන්න නම්, පාළකයෝ බෙදීම් ඇති නොකර යහපත්,සාමකාමී සහ නීතිගරුක පාළණයක් සහ ඇති කරලා හොද ආර්ථිකයක් හදන්නයි අවශ්‍ය සියලු මිනිස්සුන්ට.... ❤💐🤟. නැවත සිංහල ත්‍රස්තවාදයක් වත්, දෙමළ ත්‍රස්තවාදයක් වත් කිසිවක් ඇති නොවිය යුතුයි... ❤💐💐☝
@SampathTrinco
@SampathTrinco Жыл бұрын
ඇත්තටම චිත්‍ර පටියක් බැලුවා වගේම සිතුවම් මැවුණා..ඩීඩා වීර වික්‍රමාන්විත රණවිරුවෙක් ❤❤❤
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
වැඩසටහන ඉවර වෙනකන් හුස්ම ගත්තද කියලවත් මතක නෑ ඇත්තටම. එක හුස්මට අහගෙන හිටියේ. රණවිරුවෙකු සතු රණශූරත්වය මෙන්ම ඊට නොදෙවෙනි පුලුල් සමාජ දැක්ම මැනවින් විද්‍යාමාන වූ තවත් එක් සුවිශේෂී වැඩසටහනක්. බොහොමත්ම ස්තූතියි වනැස. රණවිරුවන් දිනේවා! ඔවුන් යුධ ගිණිදැල් නිවා උදා කළ උතුම් සාමයට නිසි අරුතක් එක් කරන රටක් බිහිවේවා!!! ❤🙏
@ChandanaKumara-qh9ef
@ChandanaKumara-qh9ef Жыл бұрын
ආයු රක්කන් තු ආවඩා 🙏🙏🙏බුදුසරණයි සංජීව ඔබ‍ට ඒ වගේම මගෙ ආදර රණවිරු ඔබ‍ට
@pasindubandara9143
@pasindubandara9143 Жыл бұрын
ඉතාමත් පැහැදිලි කතා රටාවක්, සුපිරි චරිතයක් තමයි 🤝ජය වේවා ❤🙏🏻
@nireshprabashana8572
@nireshprabashana8572 Жыл бұрын
දැනුම උපරිමයෙන් ❤ සම්පාදනය ආදරෙයි විරුවානනි....🎉
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb Жыл бұрын
තෙරුවන් සරණයි සියළු රණවිරුවන්ට. ඔවුන් කැප කල මහන්සිය මේ රටේ පලකයෝ ඔවුන්ගේ සිහින බොඳ කර ඇත. ඔවුන්ගේ දූ දරුවන්නේ ආනාගතය කුමක් වේවිද. රණවිරුවන් අද . සිතින් මැරි මැරි සිටි.
@amalliyanage884
@amalliyanage884 Жыл бұрын
අන්තිම විනාඩි 5 දෙනවා මාර අදහස් ටිකක්. ඕස්ට්‍රේලියාව ගැන කියලා පටන් ගත්ත තැන.. මාරම ආදර්ශමත් කකාවක් .😊වටින අදහස්.❤❤❤❤❤❤
@simplebutcorrect6176
@simplebutcorrect6176 Жыл бұрын
බුද්ධිමත් මනුස්සයෙක් අන්තිමට කියපු ටික නම් පට්ට. හැමෝම මේ රටේ පාඩුවෙ ඉන්න ඕන . ජාතිබේදක් නැති රටක්. සිංහල දෙමල මුස්ලිම් බර්ගර් හැමෝම එකතු උනොත් මේ රට හදන එක ගේමක් නෑ❤ අයේ මේ රටට යුද්ධ ඕනි නෑ. දීර්ඝායුශ!
@lahirupathum5559
@lahirupathum5559 Жыл бұрын
❤️❤️
@lahirupathum5559
@lahirupathum5559 Жыл бұрын
Adarei dida aiya ❤️❤️❤️
@hasinthapradeep4444
@hasinthapradeep4444 Жыл бұрын
සිංහල මිනිස්සුන්ට විතරායි යුද්දෙ ඔන්නැත්තෙ
@kanikasukanikasu7600
@kanikasukanikasu7600 Жыл бұрын
නියමයි නියමයි ඩිඩා ඔහොමයං ඔහොමයං....❤තිසරණ සරණයි උඹට ආදරෙයි පැලෙන්න......❤සංඡීව අයියේ..ඔබතුමාටත් ⁣දෙවි පිහිටයි....❤
@naturesdani
@naturesdani Жыл бұрын
කර්නල් ලලිත් ජයසිංහ සර්ගේ කතාව කරපු 👉SF ලෙනින් කුමාරසිංහ අයියගේ අලුත් කතා ටිකක් දාන්න..❤❤❤❤❤❤ එයාගේ කතා සුපිරි
@chandilu240
@chandilu240 6 ай бұрын
ඒ වචන ටික❤..මේ වගේ අදහස් තියෙන අය වැඩි වැඩියෙන් මෙ මහ පොළවේ ඉපදේවා! වැජබේවා!
@thilinimalsha2947
@thilinimalsha2947 Жыл бұрын
හරිම පැහැදිලියි මෙතුමාගේ විස්තර කිරීම. අහගෙන ඉන්න ආසයි. තෙරුවන් සරණයි ඔබතුමාට👍
@-nawikaya5097
@-nawikaya5097 Жыл бұрын
මාර දැනුමක් තියෙන රණවිරුවෙක්.අපි සදාණය ගැති ඔබතුමන්ලට.
@lahirupathum5559
@lahirupathum5559 Жыл бұрын
❤️
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@lankacool9116
@lankacool9116 Жыл бұрын
ඩිඩාට නිරෝගී සුවය දිර්ගායූෂ පතමි දෙදෙනාටම දෙව් පිහිටයි..❤❤❤❤❤❤❤❤
@achini3734
@achini3734 11 ай бұрын
අනේ නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබ තුමාට.. ජීවිතය දන් දුන්නු හැම විරුවෙක්ටම නිවන් සුව ලැබේවා.. ❤ අදරෙයි..❤
@sankamadu8154
@sankamadu8154 11 ай бұрын
ඇත්තටම sf කියන්නේ මාරම එකක්..දැනුමත් මාරයි..කිසිම තැනක අනිත් ඒකක සොල්දාදුවෝ පහතට දාන්නේ නෑ එයාලවත් මතක් කරනවා..♥️ කොඩීයි මෙයයි මාර දැනුම් පද්දතියක් ♥️ මාරම අදහස් තියෙන්නේ
@indikachamara3434
@indikachamara3434 Жыл бұрын
වැඩ්ඩෙක් තමා dida. මේතමා අපේ වීරයෝ 🇱🇰💪
@Deneth_M_Hettiarachchi
@Deneth_M_Hettiarachchi Жыл бұрын
හැමදාම නිදාගන්න කලින් අනිවාරෙන් විඩියෝ එකක් බලනවා එකත් අහගෙනම නින්දට යනවා. පරණ ඒවත් දෙතුම් පාර බලනවා. ක්‍රියාන්විත කරපු ප්‍රදේශ රණවිරුවන් මතක් කරද්දි. විඩියෝ බලලා බලලාම එ ප්‍රදේශ හුරු ගතියක් දැනේනවා. හැමදාම අනිවාරෙන් විඩියෝ එකක් බලනවාම තමා. හැම විඩියෝවකටම කමෙන්ට් දාන්නේ නෑ තරහා වෙන්න එපා. ❤ ඉදිරියට තවත් රණවිරුවන්ගේ විඩියෝ බලාපොරොත්තුවෙන් සිටින හොදම රසිකයෙක්
@tharasaralakal323
@tharasaralakal323 Жыл бұрын
ඇත්තටම මාරම මතකයක් හොද ගෙනහැර දැක්වීමක් හරිම සිත්ගන්නා සුළු ආචාරශීලී කතා විලාසය චිරංජයතු ඔබ සැමට
@chalarulzz8598
@chalarulzz8598 Жыл бұрын
රට වෙනුවෙන් කැපවුනු නියම වීරයෝ... ❤ 💯 🇱🇰 sf ඩිඩා කියන්නේ වෙනම චරිතයක් ❤
@abhayadhammathero6724
@abhayadhammathero6724 Жыл бұрын
තවත් ඉතා වැදගත් වැඩසටහනක්
@gihankavinda9672
@gihankavinda9672 Жыл бұрын
සදා ණයගැති ඔබතුමන්ලා හට. ආයූ රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
අට පාස් ආමි කාරයන් කියල රණවිරුවන්ට අපහාස කල මේ රට වෙනුවෙන් මෙලෝ දෙයක් කරල නැති අමුම අමු කාළකන්නින්ට මේ වීරයා ගහපු කදිම කනේ පහරක්(මේ වැඩ සටහනේ මේ වීරයා කාටවත් වචනෙකින්වත් බැනලා නෑ,නමුත් හමුදා සොල්දාදුවෙක් කියන්නේ කවුද කියල හොදටම පෙන්වා දී ඇත.) ජයවේවා!!වීරයා..නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා!!!🙏🙏🙏🙏
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
Sf කොඩිට පස්සේ දැකපු තවත් සුපිරියක් තමා 'ඩිඩා' ❤
@IeeshaHerath
@IeeshaHerath Жыл бұрын
ඒක ඇත්ත
@PeshalaBogoda
@PeshalaBogoda Жыл бұрын
සියළුම රණවිරුවන්ට පින්..අපි අද බයක් නැතුව හුස්ම ගන්නේ ඔයාලා නිසා..❤❤ ජිවිත වලින් වන්දි ගෙවපු සියළුම රණවිරුවන්ට නිවන්සුව 🙏🙏🙏🪻🪻
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ Жыл бұрын
Depaugamn awe ❤ ftt ආදරෙයි ❤❤
@sankalasantha1160
@sankalasantha1160 Жыл бұрын
විශිෂ්ඨයෙක් ❤❤ ආදරණීය රණවිරුවා❤❤වැනස❤❤🙏🏻🙏🏻
@chitharadewdun8191
@chitharadewdun8191 Жыл бұрын
මෙහෙම මිනිස්සුන්ට තමා දේශපාලන නායකත්වයක් දිය යුත්තේ.රට ගැන හදවතින්ම හැගීමක් තියන මිනිස්සු.ඔබලා සදා අමරණීයයි විරුවනි.❤
@Line1YT
@Line1YT Жыл бұрын
දේසපාලුවෝ එක්ක මෙයාලත් කලවම් උනොත් මෙයාලත් අර මජරයෝ ගොඩටම වැටෙනවා..ඒකයි ප්‍රශ්නෙ
@wishwajithdesilva777
@wishwajithdesilva777 Жыл бұрын
ඇයි ගෝටාට දීලා මදිද?
@BOSS-rj4mi
@BOSS-rj4mi 11 ай бұрын
​@@wishwajithdesilva777ඇයි උබලගෙ පාදිලියම නේද බෝම්බ ගහලා ආයෙ කොටි නැගිට්ට කියල චන්දෙ දවසෙ උදේම ගිහිල්ල චන්දෙ දාන්න කිව්වෙ 😂
@HettiaracchilageSunilwijesekar
@HettiaracchilageSunilwijesekar 3 ай бұрын
අනේ එපා ඔයාට තියන ගෞරවය නැතිකරගන්න දේසපාලුවෝ කියන්නේ මටනම් (මගේ මතයක් )හිරිකිතයි හැබැයි මේරටේ තමයි
@manachethana5272
@manachethana5272 Жыл бұрын
ජීවමාන දෙවි කෙනෙක් ❤ දීර්ඝායුෂ ඔබට
@anuradharuwan9266
@anuradharuwan9266 Жыл бұрын
පට්ටම දැනුමක් තීක්ශණ බුද්ධියක් තියෙන ජීවමාන වීරයෙක්❤️❤️❤️❤️❤️❤️
@pabayaproduction5634
@pabayaproduction5634 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ආය කියන්න දෙයක් නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ යි
@joeldsaparamadu7966
@joeldsaparamadu7966 Жыл бұрын
Military උගත්කම, වැදගත්කම ❤
@sampathpathakada6746
@sampathpathakada6746 Жыл бұрын
ජයම වෙන්න ඕන ... ආදරණීය විරුවන්ට ❤❤❤❤
@nalakamanojwasantha2013
@nalakamanojwasantha2013 Жыл бұрын
මෙතුමගේ තව වැඩසටහන් ගේන්න සංජීව අයියේ...❤❤
@hah73829
@hah73829 Жыл бұрын
අන්තිමට කියපු කතාවනම් මසුරන් වටිනව..❤❤❤🎉
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 10 ай бұрын
මාර පැහැදිලි ...ගොඩක් පිං අයියේ ....තෙරුවන් සරණයි
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 Жыл бұрын
SF කියන්නේ ගැම්මක්... ඩිඩා කියන්නෙ SF එකේ වෙනම ගැම්මක්...❤❤❤
@vimukthiprasad6908
@vimukthiprasad6908 Жыл бұрын
මාරම දැනුමක් තියෙන සොල්දාදුවෙක් 🙏❤️
@dhasunbimsara
@dhasunbimsara Жыл бұрын
🇱🇰❤️❤️❤️Sf kiyanne අමුතුම gammak ❤️❤❤️
@surangapremadasa2138
@surangapremadasa2138 Жыл бұрын
කාලකන්නි දේශපාලුවෝ මේවා අහන්න බලන්න ඕන මෙන්න නියම වීරයෝ ❤ආදරෙයි හැමදාම
@adheeshadissanayaka2903
@adheeshadissanayaka2903 Жыл бұрын
මෙතුමගෙ තව ක්‍රියාන්විත ඕනෙ..❤❤ 🙏🙏
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස
@ravimaljanaranjana3979
@ravimaljanaranjana3979 Жыл бұрын
සුපිරි adanam.adarei didda❤️ ❤️...wanesa tv..❤️
@deshanjanith7176
@deshanjanith7176 Жыл бұрын
ආදරෙයි වණැසට හා අයියේ ඔයාට
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 Жыл бұрын
යුද භාවනාව කෙලෙස් රහිතව වඩා ලංකාද්දීපයම ආරක්ෂා කල ජීවමාන දෙවිවරු ඔබයි.
@isuruudayanga9463
@isuruudayanga9463 Жыл бұрын
හැමදාම අන්තිමට කියන ටික මාර වටිනවා 🙏❤️
@chammikahettiarachchige8461
@chammikahettiarachchige8461 Жыл бұрын
🇱🇰 සිතින් මාව ඒ මෙහෙයුමට රැගෙන ගියාට ස්තුතියි, වැනස වැඩසටහන් අතර සිතේ නොමැකෙන එකක් 🇱🇰
@AmashaDewmini-bl2qi
@AmashaDewmini-bl2qi Жыл бұрын
Sf කොඩී එක්ක තව වැඩසටහනක් ගේන්න ❤️❤️
@sankajayarathna165
@sankajayarathna165 6 ай бұрын
දිර්ඝායුෂ ලැබේවා' ඔබතුමා හට..❤❤❤
@ajithpriyantha7178
@ajithpriyantha7178 Жыл бұрын
බුදු සරණයි viruvananee
@Goal-fg5qq
@Goal-fg5qq 8 ай бұрын
ඔබතුමාගෙ කතාව අහන් ඉන්නකොට , ඔබතුමගෙ දැනුම කොච්චරද කtියල වැටහෙන්ව. ඔබතුමාට බුදු සරනයි.
@surajsandakelum-hc7yt
@surajsandakelum-hc7yt Жыл бұрын
හැමදාම කමෙන්ට් නොකලට හැම එපියක්ම බලනව 🙏❤
@janakapriyantha6713
@janakapriyantha6713 Жыл бұрын
බුදුසරණයි 💕💕
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏💕💕❤
@gihanpicasso5944
@gihanpicasso5944 Жыл бұрын
ඔබව එදා සිට හදවතේ ජීවත්කලා ඔබ අපව ජීවත්කලා සේම!!
@amilajaye6315
@amilajaye6315 8 ай бұрын
දැක්මක් තියෙන මිනිසෙක් ජයවේවා.කවුරුත් මිනිස්සු අවසාන අර්ථයෙන්.ආඩම්බරයි ඒ දැක්ම ගැන
@A.I.N-gb7zi
@A.I.N-gb7zi Жыл бұрын
අපේ කාලේ වීරයෝ♥️
@nuwanprasanna5223
@nuwanprasanna5223 Жыл бұрын
Thank you for your great service 🙏🌹❤
@latta_lot_ta
@latta_lot_ta Ай бұрын
වෛද්‍ය පැතුම්ගේ episode එකේ තියෙන SF භටයන්ගේ හදුන්වා දීම නියමෙටම ගැලපෙනවා....❤❤
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 Жыл бұрын
තව වැඩසටහනක් ගෙන්න මේතුමගේ
@Hiruwa252
@Hiruwa252 Жыл бұрын
*අනේ මෙහෙයුම තිබ්බ තැනට ගිහිල්ලා video ekak ❤❤❤❤❤❤❤one සන්ජීව මාමේ*
@kamal15578
@kamal15578 Жыл бұрын
දසමාසයක් කුස දරා .අනේක විද දුක් විද උස්මහත් කරපු දරුවන් රට වෙනුවෙන් දන් දී.ඒ දරුවන්ගේ මූනවත් අන්තිමට බලන්න බැරි උන.සුවහසක් මෑනිවරුන්ට .පියවරුන්ට මේ වචන උපහාරයක්ම වේවා!!! මියගිය සියලුම රනවිරුන්ට අමාමහ නිවන් සුවයම අත්වේවා !!!
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
ගැම්මක් තමයි ඉතිං ඩිඩා අයියේ 💪💪💪🇱🇰🇱🇰🇱🇰☠️☠️☠️
@thanuraronen7065
@thanuraronen7065 Жыл бұрын
♥️♥️♥️♥️ , Thank you sanjeewa aiye 🙏🙏
@WasanthGuna
@WasanthGuna Жыл бұрын
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤
@sandisandi3997
@sandisandi3997 Жыл бұрын
wada satahanakan danakam balagana sitiye abahi wela etharamatama sanjiwa malli budu saranai dennatama mama kuwet sita
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ Жыл бұрын
Thawa kathavak ahanna one me wage dewal ❤❤
@sahandevinda6904
@sahandevinda6904 Жыл бұрын
බලන් හිටියේ දානකම් ❤
@nalindagalappaththi9591
@nalindagalappaththi9591 10 ай бұрын
,හොද දැක්මක් තියෙන මනුස්සයෙක් ..ආඩම්බරයි ඔබ ගැන
@denethrangana7419
@denethrangana7419 10 ай бұрын
මේ තමා වචනේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෝ ❤️
@AmeeerJoey
@AmeeerJoey 9 ай бұрын
ආදරෙයි ආදරනීය රනවිරුවානෙනි ඔබ සියලු දෙනාටම චැනල්එක මෙහෙවන ඔබටත් පින අපිව දැනුවත් කලාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kasunkumara6900
@kasunkumara6900 Жыл бұрын
කාතාවේ තියෙන ගැම්ම ❤❤❤❤❤
@malikathisanga0003
@malikathisanga0003 Жыл бұрын
අදහන්න ඕනි මිනිස්සු ❤❤
@LahiruSampath-hd6pk
@LahiruSampath-hd6pk Жыл бұрын
වැඩ්ඩෙක්...❤
@manushalakshan7393
@manushalakshan7393 Жыл бұрын
ආදරෙයි රණවිරුවානෙනි ❤❤❤❤
@dilakshilakmali7271
@dilakshilakmali7271 6 ай бұрын
පට්ටම දැනුමක් තියෙන්නෙ මෙතුමාට❤❤❤
@sampathperera5953
@sampathperera5953 11 ай бұрын
තෙරුවන් සරණයි! ඔබට
@MariMariasuntha
@MariMariasuntha 10 ай бұрын
හරිම. ලස්සන පැහැදිලි කිරිම
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Жыл бұрын
එක හුස්මට බැලුවා........................සදා අමරණීය අපේ රණවිරුවනී 🇱🇰
@danuprasad6451
@danuprasad6451 Жыл бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@aselaliyanapathirana1277
@aselaliyanapathirana1277 Жыл бұрын
Oyala nisa tami api නිදහසේ me ජීවත් වෙන්නේ budu saranai aiye❤️
@senakaudumalwatte9501
@senakaudumalwatte9501 Жыл бұрын
මෙතෙක් දැකපු ලස්සනම කතා විලාසය තිබ්බ කෙනා.තෙරුවන් සරණයි ❤
@tharushaaloka1959
@tharushaaloka1959 5 ай бұрын
ඇගහිරිවටෙන කතා.. කරපු දේවල් වලට ණයගැති.. පිං.. බුදුසරණයි රණවිරුවෝ හැමෝටම 🥰❤️🙏
@thilinasandaruwan7809
@thilinasandaruwan7809 Жыл бұрын
වැඩ්ඩෙක් ❤❤💪💪🙏🤝🤝❤❤🙏
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 2,4 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 143 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 2,4 МЛН