මෙරට එරට වැඩ පෙන්වූ සටන් බිමේ වැඩකරු SF රත්තා ගේ බිහුසුණු මතකය

  Рет қаралды 67,507

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 207
@SujeewaRathnayaka-z8x
@SujeewaRathnayaka-z8x Ай бұрын
ඔබ වන් රණවිරුවෙක් මාගේ ආදරනීය මල්ලී වීම මට ඉතා ආඩම්බරයි ඔබට අමාමහ බුදු සමිදුගේ පිහිට ආරක්ශාව නිතර අපි ප්‍රාර්තනා කරා එය ඒ අයුරින්ම ඉශ්ඨ ඌවා ඔබට සියලු දෙවි පිහිටයි බුදුසරනයි! 🙏❤️
@herbatmendis6240
@herbatmendis6240 Ай бұрын
ආඩම්බරයි සහෝදරයා sf ගැම්මක්‌.. 👍ජයවේවා ඔබට
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@sandun8441
@sandun8441 Ай бұрын
උපන් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@neviltec4687
@neviltec4687 Ай бұрын
රටට මෙ තරම් කැපවීමක් කරපු රනවිරුවන් ඔවුන් ජීවත් වීම වෙනුවෙන් නැවත වෙනත් රටක් වෙනුවෙන් තම ජීවිතය කැප කරන්නට සිදුවීම සම්බන්ධයෙන් සමස්ථ ජාතියම , රටම ලැජ්ජාවිය යුතුයි ...නිරෝගි දීර්ඝායුශ වේවා
@WasanthGuna
@WasanthGuna Ай бұрын
බුදුසරණයි ! ඔබ තුමා ඇතුළු සියලුම රනවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤ වනැස ස්තුතියි
@nishumuthunayaka8114
@nishumuthunayaka8114 Ай бұрын
මරැ වැඩ්ඩෝ sf❤❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 Ай бұрын
රට වෙනුවෙන් ඇප කැප වුණු ඔබතුමා ඇතුලු සියලු රණවිරු වන්ට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ..❤
@krpmpannala6392
@krpmpannala6392 Ай бұрын
ඔක්තෝම්බර් 6,මගේ මස්සිනා,,වසන්ත දිසානායක(සුදු බන්ඩා)මියගිහන් අවුරුදු 16 ක්,වසන්ත මල්ලියේ මට උබව අමතක නැ,,උබට නිවන් සුව අත් වේවා පතනවා
@orionpax9311
@orionpax9311 4 күн бұрын
Ape 🇱🇰 forces wala inna ayage wenasa okai ❤ maragena marunath atharal daala enne ne 🙏🙏🙏
@Danu-kx1yw
@Danu-kx1yw Ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Ай бұрын
සංජීව අයියා කොඩි ගෙමුකෝ ආයම ❤❤
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q Ай бұрын
epa bun kiyanna dewal natuwa giyama boruth hadala kiyanawa eka nisa tawa genna ranawiruwo innawa
@chanaplace2891
@chanaplace2891 Ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AmashaDewmini-bl2qi
@AmashaDewmini-bl2qi Ай бұрын
කොඩීගේ එකක් ඕනි ❤😊
@kumarahtpp2353
@kumarahtpp2353 Ай бұрын
සුජිත් රත්නායක මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰
@nandanap9225
@nandanap9225 8 күн бұрын
හරිම හොද නිවිච්ච මනුස්සයෙක් .වෙන කෙනෙක්නම් වෛරයෙන් කතා කරන්නෙ.
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx Ай бұрын
නියමයි 💟💟💟👍👍👍❤️❤️❤️
@ErandaRathnayaka-mo7gx
@ErandaRathnayaka-mo7gx Ай бұрын
Teruwan saranai oba thumata SF Rathnayaka🎉🎉🎉
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
බුදු සරණයි ❤️🙏
@asokakumara4967
@asokakumara4967 Ай бұрын
❤❤❤අපේ වැඩ්ඩෝ❤❤❤❤
@surangaperera6425
@surangaperera6425 Ай бұрын
මිනිස් ජාවරම් වලට අහුවෙලා යුන්කෙරෙනටයි රුසියාවවෙනුවෙනුයි අපේ උන් දෙපැත්තෙම ඉන්නවනේ
@madhuranga5447
@madhuranga5447 Ай бұрын
ඕන එකෙක්ට kamathi nam යන්න පුලුවන්
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 Ай бұрын
ukraine walata jawaram walim ganne na online apply krnna one
@LAnKANCHEMISTRY
@LAnKANCHEMISTRY Ай бұрын
කුලී හේවායො /රණ විරුවො
@padmasiriranasinghe
@padmasiriranasinghe Ай бұрын
වෙන රටක් සටන් කරන ව්ස්තර අහන කොට වැඩි ය ,දැනෙන්නේ නැහැ .
@nishanlakmal1928
@nishanlakmal1928 Ай бұрын
ඔබගේ රුසියානු යුද්ධමය අත්දැකීම් විශේෂ බළකායට ලබා දෙන්න නව තාක්ෂණික යුද්ධයන් සදහා විශේෂ බළකායේ සෙබළුන් පුහුණු කරන්න
@sandman303
@sandman303 Ай бұрын
කුලීහේවා සේවයේ යෙදීම නීතිගතකරලද ලංකාව! 🫣
@ishanmadushanka8814
@ishanmadushanka8814 Ай бұрын
සංජීව අයියේ ස්නයිපර් වෙඩි අබේගේ දෙවෙනි වීඩියෝ එකකුත් කරන්නකෝ 🙏❤️
@NilushsPriyadarshani
@NilushsPriyadarshani Ай бұрын
Api dan tama balanne. Budusaranai siyaluma ranaviruwanta. ratawasiyanta
@nirmalrashodthanthirige3918
@nirmalrashodthanthirige3918 Ай бұрын
Super😍😘
@lakmalpradeep1858
@lakmalpradeep1858 Ай бұрын
ලෙෆ්ටිනන් කුයින්ස් සර්ගෙ එකකුත් කරමුකො ... තව ගොඩක් වැඩ්ඩෝ ඉන්නවා හැන්ගුන...😢
@lakmalpradeep1858
@lakmalpradeep1858 Ай бұрын
කුයින්ස් සර් කවුද කියලා sf කොඩී කියයි...👍💪💪💪💪❤
@PmobileKatunayaka-w6l
@PmobileKatunayaka-w6l Ай бұрын
සතුටුයි රතියා... මම සැරයන් ජයසිංහ 6GW
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Ай бұрын
තෙරුවන් සරණයි
@SamanJayathissa
@SamanJayathissa Ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Ай бұрын
Super 👌 👍 ❤❤🎉🎉
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
වෙන රටවල හමුදාවේ ඉන්න අයට හෝ විශ්‍රාම ගියාම හොද අධ්‍යාපනයක් ලබා දෙනවා ( විශ්ව විද්‍යාල වගේ ) ලංකාවේ ඉතින් එහෙම නැහැ, මේ මිනිස්සු security job හරි පිටරට වල කුලී හේවායෝ! මොන රජය ආවත් ඕව වෙනස් කරන්නේ නැහැ
@chamara_bandara9999
@chamara_bandara9999 Ай бұрын
Sf ට්‍රැකර් ගේ එකක් ඔනී
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 Ай бұрын
රුසියන් හිගන්නන්ට ජය කියන උන් මේ මනුස්සයගේ මුලුම කතාව ඇහුවනම් වටිනවා
@FrostX88
@FrostX88 Ай бұрын
කැප්ටන් කොඩීගෙ අළුත් එකක් ගේමුකො ❤❤
@879milan
@879milan Ай бұрын
වීරයෙක්
@nilanthamalaladeniya507
@nilanthamalaladeniya507 Ай бұрын
Tharuwan saranae
@truthdamn
@truthdamn Ай бұрын
Who listened to hanumankind Big Daaawagss❤❤❤😊
@thisaradilshan1957
@thisaradilshan1957 Ай бұрын
විකීගෙ එකක් ඕනි
@RohanNish
@RohanNish Ай бұрын
Gale gahala Wath maranna bari porak ❤. Eka hemotama ne 😊
@rimzerizana4362
@rimzerizana4362 Ай бұрын
Real heros ❤
@ayeshajayasinha9082
@ayeshajayasinha9082 Ай бұрын
කොඩී, මීනු, කදිරා ආයෙම ගේමු....❤❤❤
@SanjayaDeSilva-ty1ob
@SanjayaDeSilva-ty1ob Ай бұрын
🇱🇰🇱🇰🇱🇰
@warunapradeep3763
@warunapradeep3763 Ай бұрын
❤❤❤❤
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Ай бұрын
🎉🎉❤❤❤❤
@dishanranasinghe2093
@dishanranasinghe2093 Ай бұрын
👍
@sudeeratharindu5372
@sudeeratharindu5372 Ай бұрын
❤🎉
@singha4758
@singha4758 Ай бұрын
සංජීව මහත්තයා ජයවේවා . හොරු තක්කඩි එලවන්නට එකතු වෙමු මචංලා NPP 🔥🔥🔥👍💗🙏🙏🙏🙏🙏💮💮💮💮
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Ай бұрын
මාලිමාව පුකදෙන්නෙ බටහිර රටවල් වලට😂😂😂😂😂
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
මේ වගෙ තැන් වලවට් දේසපාලනෙ ගාව ගන්න එපා ඉදුල් කන හිග්න බල්ලො 🤢
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 Ай бұрын
@@gayanjayathilaka8352 malimawa puka denne russiyawata .cubawata
@isurupremasinghe1495
@isurupremasinghe1495 28 күн бұрын
එනකල් කිව්වා ඉ‍‍ංග්‍රීසි බෑ කියලා ජාත්‍යන්තර සම්බන්ධතා නැති වෙනවා, රට කරගෙන යන්න බෑ කියලා. ආවාම කියනවා බටහිර රටවල් වලට පු ක දෙනවා කියලා. මාලිමාව ආවාම පන්සල් වලට දානෙත් නැති වෙනවා කිව්ව මරි මෝඩ වහල්ලුනේ ඉතින් තොපි. සක්කිලි හැත්ත 😂 ​@@gayanjayathilaka8352
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
Wanesa❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanjithfonseka9312
@priyanjithfonseka9312 Ай бұрын
🙏
@Tlrsrilanka
@Tlrsrilanka Ай бұрын
එකක් එනකල් බලන් හිටියේ සංජිව අයියේ
@denuwanapushpakumara9237
@denuwanapushpakumara9237 Ай бұрын
🇱🇰♥️🙏
@chamindap6055
@chamindap6055 Ай бұрын
🙏🙏❤️👌🇱🇰💪
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 Ай бұрын
Respect ❤❤❤❤❤
@sunethperera7393
@sunethperera7393 Ай бұрын
Owa math kiwa
@shanthaihalage742
@shanthaihalage742 Ай бұрын
❤P❤❤❤
@tehanranga3682
@tehanranga3682 Ай бұрын
රුසියාවට තමයි ලංකාවේ මිනිස්සු සීයට 90ක්ම සපෝට් ❤
@krpmpannala6392
@krpmpannala6392 Ай бұрын
රුසියාව⁣ට ගිය එව්න්ට ඇපත් නැ
@Bruh-ys3sx
@Bruh-ys3sx Ай бұрын
Salli nathi kamata bn yanne labbe support ekk nemei
@BuddikaBuddi-l3y
@BuddikaBuddi-l3y Ай бұрын
😂​@@Bruh-ys3sx
@Kuttttttttt
@Kuttttttttt Ай бұрын
රැසියාවට සපොටි උන් 5% වත් නැ😂😂
@Kuttttttttt
@Kuttttttttt Ай бұрын
රැසියාවට සපොටි කරන්නේ සජිත් ශ්‍රකානු ටික😂
@chandikakumara339
@chandikakumara339 Ай бұрын
👍👍👍👍
@prabathsudarshana1068
@prabathsudarshana1068 Ай бұрын
Sf .☠️☠️☠️.විෂෙෂ බලකාය .🇱🇰🇱🇰🇱🇰💪💪💪
@NawarathnaAnuradha-dt8xb
@NawarathnaAnuradha-dt8xb Ай бұрын
😊😊
@DilaniDilrukshi-xg3tf
@DilaniDilrukshi-xg3tf Ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@RafiMiskin
@RafiMiskin Ай бұрын
Dear Sanjeewa I do not miss your programmes when they cover experiences of our heros in our motherland. Those heros have every right to serve any country they choose. However, such experiences are not relevant and not what we want to hear. It is unethical, I believe. This is my honest and sincere opinion. Give it a thought but if does not interest you . Please go ahead and ignore it. Thanks in advance. All the other programmes not belonging to this category were a treat
@danushkahemarathna2968
@danushkahemarathna2968 Ай бұрын
Bs
@JanithKumara-v7l
@JanithKumara-v7l Ай бұрын
ඔව් සෝවියට් කාලෙත් එහෙමයි ඒක තමයි ඒ ගොල්ලො යුධ්දේ දිනන්න සතුරන් බය වෙන්න හේතුව ඒකයි කැශුවලටීස් වලට බය නෑ උන්
@janakak.a470
@janakak.a470 Ай бұрын
මෙච්චර රට වෙනුවෙන් සේවයක් කරපු රන විරුවන්ව රටේ බිහිවෙන ඕනෙම රජයක් බලගන්න ඕනෙ , එයලට රටින් පිට යන්න සිද්ද උනේ පාලකයන්ගෙ වැරදි නිසා ,
@madhuranga5447
@madhuranga5447 Ай бұрын
🖤
@Merigo-De-Piyare
@Merigo-De-Piyare Ай бұрын
රුසියාව 💪🔥❤️
@shirannahal9453
@shirannahal9453 Ай бұрын
Sf❤🏴‍☠️
@LakshanSenarathne
@LakshanSenarathne Ай бұрын
Kengalleda inne me aiya
@suminda8308
@suminda8308 Ай бұрын
❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤
@sejansiriwardena2347
@sejansiriwardena2347 Ай бұрын
Captain Elmo oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv Ай бұрын
යුක්රේනයට ජය ලැබේවා ❤
@Merigo-De-Piyare
@Merigo-De-Piyare Ай бұрын
@@DishanTharuka-dw6rv ලැබෙන්නේ නැ බං 😂😂උඩ බලාගෙන ඉදපන්
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Ай бұрын
ලැබෙයි පකක් බලං හිටපන් එළු බිජ්ජ වැටෙනකල් හිටපු නරියා වගේ 😂😂😂😂😂😂😂😂
@achintharavindu243
@achintharavindu243 Ай бұрын
​@@Merigo-De-Piyareඅනිවා 😂
@kalusahan
@kalusahan Ай бұрын
Lonthaya mokda naththe baluwa 😂
@Merigo-De-Piyare
@Merigo-De-Piyare Ай бұрын
@@achintharavindu243 💪🔥අපිට ඕනි වෙලාවේ අපේ පැත්තට කතා කරා...අපිට support කරා... 🔥💪ලොවෙත් Russia තමා ඉතින් 🫣🔥
@mahindamahinda35
@mahindamahinda35 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruwanjayasingha325
@ruwanjayasingha325 Ай бұрын
🎉🎉🎉🎉🎉
@KavinduThathsara-m6l
@KavinduThathsara-m6l Ай бұрын
Special Forces ❤☠️🔥
@sivilima85
@sivilima85 Ай бұрын
ඕපන් ෆයර්
@dulipmadhushan1615
@dulipmadhushan1615 Ай бұрын
ස්නයිපර් මීනුව ගේමු
@kolithachaman9978
@kolithachaman9978 Ай бұрын
ඔයා කියන විදියට ඔයාලා තනියම යුද්ධ කරලා තියෙන්නේ අනිත් ඒකක සොල්දාදුවනුත් එක්ක තමා ඔය හැම ක්‍රියාන්විතයක්ම සිදු වුනෙ
@shiranranmal
@shiranranmal Ай бұрын
☠️🖤💥👍
@වෑන්පිස්ස-ඩ1ච
@වෑන්පිස්ස-ඩ1ච Ай бұрын
6 VIR❤
@KombanMasters
@KombanMasters Ай бұрын
Hi
@ashandinushka6141
@ashandinushka6141 Ай бұрын
අපිත් ඉන්නෙ රුසියාවේ. ඒත් army එකේ නෙමෙ. ඔයා කිව්වා වගෙ තමා අයියෙ මෙහෙ ගොඩක් මිනිස්සු. එයාලගෙ වැඩේ වෙනවනම් අපිට මොනවා උනත් කමක් නෑ එයාලට. මෙහෙ හැම රස්සවම එහෙමයි.
@wishwajithdesilva777
@wishwajithdesilva777 Ай бұрын
නැතුව ඉතින් උබ කර තියන් ඉන්නද කියන්නේ
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
😌😌😌😌🙏🙏😘
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Ай бұрын
රුසියාවට ජයම වේවා .❤❤❤🇷🇺🇷🇺🇷🇺🇷🇺🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@dinujayapathum5640
@dinujayapathum5640 Ай бұрын
ස්භාදහමට අවනත නැති ජන කොට්ටාසයක් නෙ එයාල
@lalanga3098
@lalanga3098 Ай бұрын
ඩැරන් සර් ව ඔනි
@Perera378
@Perera378 Ай бұрын
මීනුගෙ එකක් ඔනේ❤
@GayanthaDeshappriya
@GayanthaDeshappriya Ай бұрын
යුක්‍රෙන හමුදාවෙ කැප්ටන් ලහිරු කාවින්ද ( yellow ) සම්බන්ද කරගෙන වැඩසටහනක් කරන්න ❤
@sejansiriwardena2347
@sejansiriwardena2347 Ай бұрын
Ekama rate minissu salli nisa wedi tiya gannawa dukai......................
@rankelummatharaarachchi7707
@rankelummatharaarachchi7707 Ай бұрын
යාලුවා ආපහු හම්බවුනේ නැද්ද
@RaidenFrost-j1s
@RaidenFrost-j1s Ай бұрын
Drone warfare is scary
@arunawijayasundara7856
@arunawijayasundara7856 Ай бұрын
96 අපි මුලතිව් ගියෙම නෑ sf විතරයි ගිහින් තියෙන්නෙ
@sathyaviraj5752
@sathyaviraj5752 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@prasannakumara5506
@prasannakumara5506 Ай бұрын
Ala 😮
@niranjanwijesuriya9394
@niranjanwijesuriya9394 Ай бұрын
Meka share karanna berida aiye....
@kandeupul9414
@kandeupul9414 Ай бұрын
තනන්කිලප්පු හියේ 7වන සිංහ රෙජිමෙින්තුව.
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 26 күн бұрын
Udahamdawa kiyanna sf kotasak namid.? Athakita anik unit udda kalama nadda.?
@themixsl1199
@themixsl1199 Ай бұрын
මොකක්ද බං background music එක අප්පිරියයි.
@sandunandarage1306
@sandunandarage1306 Ай бұрын
SF මුස්ලිම් කොල්ලගෙ එකක් ඕනි
@m.k1748
@m.k1748 Ай бұрын
😢
@chamithydinushaj5825
@chamithydinushaj5825 Ай бұрын
Api apartment eke idala plight ekata giye, hodin inna aiyee
@SarangaWickramasingha
@SarangaWickramasingha Ай бұрын
☠️☠️
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 140 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 5 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 11 МЛН
Новости дня | 23 ноября - утренний выпуск
4:49
Euronews по-русски
Рет қаралды 6 М.
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 140 МЛН