No video

දස සංඥා භාවනා වඩා නිවන් දැකිය හැකිද? | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

  Рет қаралды 749

sggolden

sggolden

Күн бұрын

මාරපාක්‍ෂික ධර්ම
• 09-විපස්සනා/සතර සතිපට්...
• 10_විපස්සනා/සතර සතිපට්...
සක්මන් භාවනාව:
• සක්මන් භාවනාව කරන හැටි...
"කයෙන් කය බැලීම":
• කායානුපස්සනාවේ කයෙන් ක...
________________________________________________
“සංඥා නිදානාහි ප්‍රපංච සංඛා”
ප්‍රපංච යනු තන්හා-දිට්ඨි-මානයි
සංඥාව නිදාන කරගනයි තන්හා-දිට්ඨි-මාන හදන්නේ
(කලහවිවාද සූත්‍රය)
සංසාරය නිර්මාණය කරන හැම තැනකම තියන මූලික ලක්ෂණය තන්හා-දිට්ඨි-මානයි
තන්හා-දිට්ඨි-මාන හදන්නේ සංඥාව නිදාන කරගනයි. එනිසා සංඥා වඩලා නිවන් දකින්න බැහැ.
___________________________________________________
අමතර දේශනා හා භාවනා ප්‍රශ්ණ/ පිළිතුරු (Q&A) එකතුවක් හා CD සඳහා: app.box.com/s/...
එහි ඇති “මෙය කියවන්න” යන ලිපියේ වැඩි විස්ථර ඇත.
__________________________________________________
ගිහියන්ටත් සියලු පවින් වැලකී ප්‍රායෝගිකව සක්මන් භාවනාව මගින් සතර සතිපට්ඨානය පුහුණු කිරීමට අවශ්‍ය ධර්ම කරුණු පහත ලින්ක් එකේ ඇති දේශනා මාලාවේ පැහැදිලි කර දී ඇත. සාර්ථකව පුහුණු වීමෙන්, ජිවිත්වීමට කරන ඉරියාපථ තුලින් නිරායාසයෙන් ඉබේම වැඩෙන සතිපට්ඨාන භාවනාවක් බවට පත් කරගත හැක.
• විපස්සනා/සතර සතිපට්ඨාන...
_____________________________________________
Official websites where you can find Most Ven Ellawala Vijithananda Thero's teaching:
medamawatha.lk/
/ sets
/ medamawatha

Пікірлер: 1
@sumithrajayathilakabandara2045
@sumithrajayathilakabandara2045 Ай бұрын
🙏🙏🙏
පටිච්චසමුප්පාදය - 01
1:21:05
Medamawatha
Рет қаралды 1,5 М.
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
ධාතු ගුණ යනු මොනවා ද ?
35:34
දහම් සෝඩ
Рет қаралды 9 М.