SHAA SINDU KAMARE WITH RIO part 1

  Рет қаралды 141,354

LIVE 🛑

LIVE 🛑

Күн бұрын

SHAA SINDU KAMARE WITH RIO
DISCLAIMER: This Following Audio/Video is Strictly meant for Promotional Purpose.We Do not Wish to make any Commercial Use of this & Intended to Showcase the Creativity Of the Artist Involved.
The original Copyright(s) is (are) Solely owned by the Companies/Original-Artist(s)/Record-label(s).All the contents are intended to Showcase the creativity of theArtist involved and is strictly done for promotional purpose.
*DISCLAIMER: As per 3rd Section of Fair use guidelines Borrowing small bits of material from an original work is more likely to be considered fair use. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for fair use
#shaafm #SINDU #LIVE

Пікірлер: 296
@charithaled279
@charithaled279 2 жыл бұрын
ජය ශ්‍රී පටන් ගත්තෙත් සිංදු කාමරෙන්..සිංදු කීම නැවතුනෙත් සිංදු කාමරෙන්.. 😁😁
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
😪😪
@malihettiarachchi5372
@malihettiarachchi5372 2 жыл бұрын
ජය වේවා!!! උනුසුම් සුබ පැතුම්.මැද පෙර දිග කුවේට් වැල්ලවාය අපි....
@anushkagamage2989
@anushkagamage2989 2 жыл бұрын
සුපිරි තමයි ❤️❤️❤️❤️ ඌවට පට්ට ගැම්මක් තමා රියෝ...........🖤🖤🖤🎸🎶🎷🎺🎵🎶
@indrajithwijesinghe9597
@indrajithwijesinghe9597 2 жыл бұрын
හොද ගමනක් යන්න පුළුවන් කොල්ලො සෙට් එකක්. බොරුවට පට්ට නියමයි සේරම හොදයි කියලා කියන්න මමනම් කැමති නෑ. පොඩි පොඩි අඩුපාඩු තිබ්බා කොල්ලනෙ. ටෙම්පො එක එහෙ මෙහේ යන එක හදාගන්නම ඕන. Keyboard මල්ලි tone ගැන සැලකිලිමත් වෙන්න ඕන වගේම අලංකාර දාන්න ඕන තැන් ගැන තව ටිකක් හිතන්න වෙනවා. මේ වීඩියෝ එක කට්ටියම එකතු වෙලා දෙතුන් පාරක් බැලුවනම් පොඩි පොඩි වැරදි ටික අල්ලගන්න පුළුවන්. Nonstop වලදිත් තමන්ගේ වොයිස් එකට ගැලපෙනම සිංදු තෝරගන්න එක වටිනවා. එක එක්කෙනාගෙ breathing වලට ගැලපෙන්නත් ඕන ඒක. " ආශා nonstop " එක ආයෙත් අහල බලපන් කොල්ලනෙ. අඩුපාඩු නැති බෑන්ඩ් එකක් නෑ. හැබැයි අඩුපාඩු අඩු කරගෙන ඇත්තටම සුපිරි කියන එක අහන මට්ටමට වරෙල්ලා. දැන් ඉතිං නැවතිලා ඉන්න කල් නෑ practice කරන තරමටයි හොදම දේ එන්නෙ. ජය වේවා.! සුබ පතනවා සෙට් එකටම.
@mesithaekanayake
@mesithaekanayake 2 жыл бұрын
Defa with leera Ayemath genawoth maru eyalage nonstops tika niyamai
@dulangan798
@dulangan798 2 жыл бұрын
වැල්ලවාය රියෝ මරූ සෙට් එකම... ජය ශ්‍රී 😥 අපි ආස කරපුම සිංදු ටික තහනම් නේද දැන් ... 😥
@nayanad905
@nayanad905 2 жыл бұрын
සිංදු වල නියම අයිතිකාරයට අයිතිය ලැබිලා. එම තම සිදුවී ඇත්තේ 💯රෝහිත රොහාන් ඩබල තනියෙන් කන්න ගිහින්, කට්ටියම කතා වෙලා සමතයකට ඇවිල්ලා කර්තෘ භාගයට අදාළව ආදායම් බෙදා ගන්න උත්සාහ කලා නම් හරිනේ
@dulangan798
@dulangan798 2 жыл бұрын
@@nayanad905 ඔව් නේද.. සිංදුවක අයිතිය ලියපු කෙනාටත්.. සංගිතය කරපු කෙනාටත්.. ගායකයටත් තියෙනවානි.. කට්ටියටම සාදාරන විදිහට කරා නම් හරි... මොනා කරන්නද දැන් ඉතින්... ආස කරපු ගායකයෝ දෙන්නෙක්..
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
😧😧😧😧😧😧😧😧😧
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
@@dulangan798 ane.... 😭😭😭
@dulangan798
@dulangan798 2 жыл бұрын
@@nethmiliyanage.kandy5755 hmmm.. ekani. Mona karannada ethin.. අපරාදෙ ලස්සන සිංදු ටික ... ❤️😥
@gaya6164
@gaya6164 2 жыл бұрын
වැල්ලවාය ගැම්ම❤️❤️❤️ .සුභ පැතුම් අපේ උං.ඔක්කොටම.❤️❤️ඉදිරියටම ගිහින් ලංකවම හොල්ලන සුපිරි ගැම්මවල් ටිකක්❤️❤️
@sahirubandara1157
@sahirubandara1157 2 жыл бұрын
Ah oya ehemda asa.
@sameeraperera3207
@sameeraperera3207 2 жыл бұрын
Hollai wena ekak
@janithsadaru622
@janithsadaru622 2 жыл бұрын
Fattaa band ekaa hit wenawaa ekenmaa❤️👍
@user-lj1cm9fn3r
@user-lj1cm9fn3r 2 жыл бұрын
වැල්ලවාය සුළග විත් රියෝ පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌☸️🤗🇱🇰😎😀🤟✌️🤙🤝💯🤘
@srimaldissanayake2042
@srimaldissanayake2042 2 жыл бұрын
Adarey mage kollane❤❤❤digu gamanakata suba pathum sulaga malli athulu rio mage kollo tikata❤❤❤
@lakshanlakshan6211
@lakshanlakshan6211 2 жыл бұрын
Sir ♥️
@happy-wy5sq
@happy-wy5sq 2 жыл бұрын
ජයශ්‍රිලගෙ පියමැන්නෙ , ශීලා ආයෙ කවදා අහන්නද ලයිව් ශො එකකින් 😥😥😥😥
@dilanamarasingha8663
@dilanamarasingha8663 2 жыл бұрын
Nonstop night eka ehuwa supirima band ekk .congress
@sangeethmadu511
@sangeethmadu511 2 жыл бұрын
Rioo ❤❤❤
@Dulannnnn
@Dulannnnn 2 жыл бұрын
සුපිරි අනාගතයක් රියෝ නියම backing ekak ❤❤❤❤ go head🙏 tnx shaa fm
@jbtvjbvoice4673
@jbtvjbvoice4673 2 жыл бұрын
රිදෙන්නම දීලා තියනවා වැඩෙි ... නියමයි.. පලවැනි පාරට බැලුවෙි... ජයවෙිවා
@chamikangishan8912
@chamikangishan8912 2 жыл бұрын
යර්ස් බ්‍රො
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
Hmmm ❤❤❤
@ranshithnishara384
@ranshithnishara384 2 жыл бұрын
සන්ගීත් අයියා එලම ❤️ ජය වේවා රියෝ ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@pramodmadusanka8930
@pramodmadusanka8930 2 жыл бұрын
රීයෝ ❤️
@nayanad905
@nayanad905 2 жыл бұрын
ජය ශ්‍රී...සිංදු වල නියම අයිතිකාරයට අයිතිය ලැබිලා. එම තම සිදුවී ඇත්තේ 💯රෝහිත රොහාන් ඩබල තනියෙන් කන්න ගිහින්, කට්ටියම කතා වෙලා සමතයකට ඇවිල්ලා කර්තෘ භාගයට අදාළව ආදායම් බෙදා ගන්න උත්සාහ කලා නම් හරිනේ
@samidurathnayake
@samidurathnayake 2 жыл бұрын
පුක තමයි
@kavindugayashan3438
@kavindugayashan3438 2 жыл бұрын
Oyata miniha hitiyata minihata aiti hama dema rejistar ta dunne ne neda oya kasada banduwa kiyala .🖕
@kasundilshan108
@kasundilshan108 2 жыл бұрын
අනේ පලයන් බන් බොරු නොකියා ජයශ්‍රී ලාගේ පේජ් එකට ගිහින් බලහන් ඇත්ත ඇතිසැටියෙන්
@ruwamadu2171
@ruwamadu2171 2 жыл бұрын
Supiri..... wellawaya RIO band Congratulations..........👍👍👍👍👍
@chamathmuthuthanthree1770
@chamathmuthuthanthree1770 2 жыл бұрын
වැල්ලවායටත් සුපිරිම බෑන්ඩ් එකක් තියනවා දැන් 💝😍
@lahirudanushka6093
@lahirudanushka6093 2 жыл бұрын
Suprii bnn... marama gammk .. apita ❤️❤️❤️
@danushksandaruwan3437
@danushksandaruwan3437 2 жыл бұрын
ජය ශ්‍රී ....එලම ජයවේවා!!!!
@minipuravlogs2653
@minipuravlogs2653 2 жыл бұрын
සුපිරිම baking එකක් වැල්ලවාය riyoo😍😍 ආදරෙයි Set එකටම 😘 ජයෙන් ජයම වේවා ❤️🙏🏻
@Jeewanchandima
@Jeewanchandima 2 жыл бұрын
මොනවා උනත් jaya sri නිසයී තහනම් කරපු සිංදු ඔක්කොම අපි දන්නේ 😍
@dinidunimsaraofficial7189
@dinidunimsaraofficial7189 2 жыл бұрын
සංගීත් අපේ කොල්ලෙක් මරැ කොල්ලෝ නොන්ස්ටොප් ටික වැල්ලවාය රියෝ පට්ට ෂෝ එකක් බං කියන්න වචන නෑ ආය දවසක ෂා fmසින්දු කාමරේ ට ගිහින් සුපිරි ප්‍රසංගයක් කරන්න සුභ පතනවා කොල්ලෝ ටිකට ආදරෙයි හොදේ.
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
සශිකා අක්කා 😍 ගී ලොව නිසංසල සඳ..💖
@jaanakaprasad6599
@jaanakaprasad6599 2 жыл бұрын
වැල්ලවාය බෑන්ඩ් එකක් තියෙනවා කියලා අදමයි දැනගත්තේ 👍✋ ලේසි නෑ පුතා.. පළවෙනි බීට් එකෙම්ම බොක්කටම වැදුණා 😍💚💛💪 ඉවර වෙනකම්ම බැලුවා 💙💛❤️ පට්ට අනාගතයක් තියෙනවා 😍 සුපිරිම රිදම් එකක් තියෙනවා 😎🎤🎶🎧🎹🎸 තව හොදට වොයිස් practice කරන්න රියෝ කොල්ලනේ... සීදුව බ්‍රේව් මට්ටමේ ඉන්නවා 👍 ෆැලෑශ් බෑක් පවා හොල්ලන්න පුළුවන් රියෝ ❤️ සැරටම දැනුණා ! අනාගතේ පට්ට ශෝ ටිකක් සෙට් වෙයි 🎤🎶🎧🎹🎸 වැල්ලවාය රියෝ කොල්ලනේ 💚💙💛 මං බලංගොඩ ජානක ✋👈😍 ජය වේවා 💚 ගමන සුභයි 😍 ගේමක් ගහන්න ❤️ වරදින්නෑ 😎💪😍 හොය හොයා බලන්නම් රියෝ 💪💪💪💪
@sachiththarusha8137
@sachiththarusha8137 2 жыл бұрын
Rio band eka wellawaye ape brand ekak wena dawasa wedi aathaka naaaaaaaa
@mahasengamanandarama2420
@mahasengamanandarama2420 2 жыл бұрын
අපේ එවුන්. තෙරුවන් සරණයි. සංගීත් සුභ අනාගතයක් කොල්ලො
@chathurangachathuranga3319
@chathurangachathuranga3319 2 жыл бұрын
රීයෝ බැකින් සුපිරි.... වැලිමඩ කොල්ලෙක් ඩ්‍රමා නිපුන්.... ජය වේවා....
@user-je8bd9dm2h
@user-je8bd9dm2h 2 жыл бұрын
Ape ekek patta bakin
@isurumadusanka9952
@isurumadusanka9952 2 жыл бұрын
Apith walimada ela suddo
@chamudithalakshan9652
@chamudithalakshan9652 2 жыл бұрын
Backing නියමයි. Nonstop ටිකත් සුපිරි..මෙච්චර කල් සිංදු කාමරේට ගෙන්නන්නෙ නැතුව මොනවද කලේ ෂා ? 🤭🥰😘
@m.amusicfacto8549
@m.amusicfacto8549 2 жыл бұрын
කොහේද ඔඊ හිටියෙ මෙච්චර දවස් ..පිස්සුවක් හොදෙ
@dilndalakmal6511
@dilndalakmal6511 2 жыл бұрын
Niyamai kollo set ekama..patta ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🥂🥂🥂🥂🍺🍺🍺
@harshanapradeep9081
@harshanapradeep9081 2 жыл бұрын
බැකින් පට්ට 😍 voice 😍 රියෝ 😊👌
@musicent9619
@musicent9619 2 жыл бұрын
අෆ්ෆට බැකින්ග් එක...ගැම්මක්..බැලන්සින්ග් ෆට්ටම..
@isurumaduranga7789
@isurumaduranga7789 2 жыл бұрын
Niyamay 🎶🎵🎵🎵🎶🎶🎶🎸🎧🎧🎧🎧🎧🎧❣️❣️👍👍👍
@risheemadushan6500
@risheemadushan6500 2 жыл бұрын
සුපිරියක් මුන්නම් යක්කු 👌 ජය ❤️
@ineshwithserious
@ineshwithserious 2 жыл бұрын
Congratulations mallilata....
@kavindasamarawickrama1869
@kavindasamarawickrama1869 2 жыл бұрын
මේච්චර කාලේට‌‌‌ අ‌‌හපු සුපිරිම සින්දු සේටි එකක්
@techzonalc9998
@techzonalc9998 2 жыл бұрын
ප්‍රදීප් අයියා 💞
@travelwithdronesl2455
@travelwithdronesl2455 2 жыл бұрын
රියෝ හොඳයි හැබැයි ටිකයි අනුකරණය නොකර තමන්ගෙම ගමනක් යන්න try කලානම් හොඳයි කියල මටනම් හිතෙනව විශේෂයෙන් නායකයා. අනවශ්‍ය විදියට perform කරන්න ගිහින් ගොඩක් තැන්වල ඇනුන .. keyboard ගහන සහෝදරයා tone තිබුන පලියට හැම තැනටම ඔබන්න එපා මචං පට්ට කැතයි අනිත් එක ඔයා කැමරාව දිහා බලාගෙන play කරන්න ගියාම ඔයාගෙ ඇඟිලි ටික වෙන කොහේවත් දුවනව ... එහෙම නේද .... මචංලා ලංකාවෙ පලවෙනි වතාවට දෙවනි වතාවට කිය කියා එක එක දේවල් කරන්න කලින් arrangements ටික ගැන පොඩ්ඩක් අවදානය දුන්නනම් හොඳයි... වෙන අය වගේ මචං උඹලගෙ හිත් හදන්න එල මචං පට්ට මචං සුපිරි මචං කියලා බොරුවට කියන්න මට කිසිම අවශ්‍යතාවයක් මට නැහැ ඇත්තටම ඒක මේ වීඩියෝ එක අද ආයෙත් බැලුවොත් උඹලට උනත් තේරෙයි. මම මේ මහලොකු ඔස්තාර් කෙනෙක් නෙවෙයි ඇහින් දැකල කනෙන් අහපු උඹලගෙ මේ අඩුපාඩු ටික දැක්ක එකෙක් ... අනිත් එක අද උඹලට set වෙච්ච artists ලා මම දැකල නෑ මීට කලින් කිසිම band එකකට සින්දු කාමරේ තුල හම්බවෙලා ඇති කියල ...... හිත් හයිය කරගනිල්ලා ගැම්මට practice කලොත් උඹලා ඔය දාගෙන ඉන්න නම පට්ට brand name එකක් ඒක රියල් brand name එකක් කරගන්න පුළුවන් වෙයි .... උඹලට ජය 👍 නායකතුමා අනුකරණය කියන සුළඟට උඹ අහුවෙන්න එපා මචං එහෙම උනොත් උඹ ලොකූ වරදක් කොරනවා 😁
@deepikawimalasena4609
@deepikawimalasena4609 2 жыл бұрын
සම්පුර්ණයෙන් අමු ඇත්ත. ගොඩක් අය දන්නෙ නැතුවද, දැනගෙන wow, niyamai patta කියනවා. ඇත්තටම ඔයා කිව දේ හරි. ගොඩක් අයට හම්බෙන්නෙ නැති අවශ්‍යතාවක් හම්බෙලාත් වැඩක් අරන් නැ.
@Djmusiclkofficial
@Djmusiclkofficial 2 жыл бұрын
wow , නියමයි ගාන එවුන් අතරෙ උන්ට අඩුපාඩු හදාගන්න උදවු කරන උබල වගේ අය අඩුයි බන් ලංකාවේ.
@travelwithdronesl2455
@travelwithdronesl2455 2 жыл бұрын
අපි ඇත්තටම ඇත්ත කියන්න ඕනි මචං මේකෙ දැම්ම වගේම ෂා එකෙන් මේක FB එකේ දාලත් අහනව කොහොමද කොල්ලන්ගෙ වැඩ කියල ඒ උන්ගෙ Trendin හදා ගන්න trendin උඩ යයි බෑන්ඩ් එකෙ අඩුපාඩු එහෙම්මමයි ❤
@Djmusiclkofficial
@Djmusiclkofficial 2 жыл бұрын
@@travelwithdronesl2455 ඔව්❤️
@DreamzMusicstudio
@DreamzMusicstudio 2 жыл бұрын
supiri band ekak😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@nadunkularathna9319
@nadunkularathna9319 2 жыл бұрын
Iye Badulle gahapu show ekanm supiriiiiiiiiiiiiiiii
@user-kw4ue1to4n
@user-kw4ue1to4n 2 жыл бұрын
සන්ගීත් අයියා දිව්රන්නම් වරදක් එකත් කිව්වා නම් තවත් ගැම්මක් තමයි එල සුපිරියක් ❤️
@shashikasky9647
@shashikasky9647 2 жыл бұрын
සුපිරිම තමා ඉතින් වැල්ලවාය Rio😎❤
@Official-rx6ds
@Official-rx6ds 2 жыл бұрын
වෙනසක් කියලා වැඩියෙන් action දාන්න එපා වැඩ්ඩො තමයි ඒක තේරෙනවා මේ පාර dance නන්ස්ටොප් ටික වැඩි වුනා වගේ නේද චාමර දමිත් නන්ස්ටොප් එක best මෙච්චර කාලෙකට අහපු හොදම එකක් ඉදිරියටම යන් artist backing වල අමුතුම ගැම්මක් තියෙනවා
@samanthasampath5448
@samanthasampath5448 2 жыл бұрын
ජයවේවා වැල්ලවාය රියෝ.....
@a.m.ruwanchamaraathapathth6941
@a.m.ruwanchamaraathapathth6941 2 жыл бұрын
Supiri bro wellawayala ta adambarak
@ShanzLine
@ShanzLine 2 жыл бұрын
Backing සුපිරි ඉතින් ❤️❤️
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
Band ek supiri ❤️🔥
@songs4236
@songs4236 2 жыл бұрын
Chamara aiya😍😍🥳
@ishininawodya2312
@ishininawodya2312 2 жыл бұрын
ජය ශ්‍රී පට්ට ගැම්ම.. පොඩ්ඩක්වත් වැටෙන්නෙපා 👍
@chamathmuthuthanthree1770
@chamathmuthuthanthree1770 2 жыл бұрын
💝💝💝 නියමයි අයියලා ටිකම.. සුභ පැතුම්💝💝😍😍😍
@prabashkanishkakanishka2561
@prabashkanishkakanishka2561 2 жыл бұрын
Monawa unth jaya sri kiyanne ape rate nama loketa aran giyapu ape kollo Denek api adareiiiii jaya sri..rohan rohita...oyalage sinduwak karanna api ahanawa...piyamane,sheela kawru kiwath oyalage voice wage na...jaya sriii
@user-pl6hc8nd8y
@user-pl6hc8nd8y 2 жыл бұрын
ඒල බන් පට්ටම කොල්ලො ටික ආදරෙයි...😍😍😍
@kavindutheekshana4214
@kavindutheekshana4214 2 жыл бұрын
නියමයි...අනර්ගයි....ජය
@shanakanuwan2915
@shanakanuwan2915 2 жыл бұрын
ගායන ශිල්පී ආත්මා ලියනගේ...best voice......
@piyumihansamali5809
@piyumihansamali5809 2 жыл бұрын
Sangeeth aiyata bokkemma adrei lassnai bn uba ,hoda thanakta uba yanwa raththaranee adrei kollooo maruuu
@lasawithmusic6354
@lasawithmusic6354 2 жыл бұрын
Thanks oyata
@jaanakaprasad6599
@jaanakaprasad6599 2 жыл бұрын
කොන්ඩෙයෝ දෙන්නා අයින් කරහන් බං... උන්ට සිංදු කියන්න බැයි නම් මොකටද ඕකේ පඩි ගෙවන් තියන් ඉන්නේ ... ආණ්ඩුවේ ඇමතිලා වගේ බං උන් දෙන්නා...වැඩ නෑ .. බොරුවට නැටිල්ල විතරයි .. ශෝ එකේ මුළු ගැම්මම යනවා ,, ඒ හෝතඹුවෝ දෙන්නා හින්දා ... ජය වේවා රියෝ 💪 මෙච්චර කල් කොහෙද උඹලා හැංගිලා හිටියේ ! පට්ට බෑන්ඩ් එක 💪 ඩ්‍රමා,,, ලීඩා 💚 බෑන්ඩ් එකේ 80% ක් කරන්නේ උන් දෙන්නා ,,, ඒක හොදට කැපිලා පේනවා ! අනිත් උන් තව හොදට practice කරහන් කොල්ලනේ 💚💙💛 ගමන සුභයි 🎸 ජය නියතයි ❤️ බලංගොඩ ජානක
@samindaakalanka3353
@samindaakalanka3353 2 жыл бұрын
බොරුවට හොදයි කියල තේරුමක් නෑ......පට්ට වැඩක් දාන්න පුලුවන් තියෙන අඩු පාඩූ ටික හදා ගත්තනම් .........ටෙම්පො එහෙම ටික වෙලාවක් යද්දි බහිනව .....සැරටම....කී බොර්ඩ් එකේ අනවශ්‍ය ටොන්ස් තව අව්ලක්.......මොනා උනත්....හොදයි ....අඩු පාඩු ටික උබලටම තේරෙයි අයෙත් ඇහුවොත්.........සුපිරි ගමනක් යන්න ඕනී.....අපේ පලාතෙ බෑන්ඩ් එකක් .....ජය වේවා.....කොල්ලනේ 😍😊😊😊😊😊
@chamikaranirmal7460
@chamikaranirmal7460 2 жыл бұрын
එලම චතුම් අයියා 😘😘
@wasanthadissanayake6396
@wasanthadissanayake6396 2 жыл бұрын
චාමා,අමිල අයියා,නිපුන් මල්ලී ආඩම්බරයී කොල්ලෝ 👉🤝❤️✌️
@senarathnathusitha7667
@senarathnathusitha7667 Ай бұрын
Super 😢😢😢
@kaushalyagdgunawardana9421
@kaushalyagdgunawardana9421 2 жыл бұрын
Akuresse xpert one aqeel aiye
@slavishka....6160
@slavishka....6160 2 жыл бұрын
Ammoo bees eka pahark ekanam👍👍
@kavishkaviduranga1917
@kavishkaviduranga1917 2 жыл бұрын
Ríσ👈 kєч вσrd,lєαd නම් දෙනවා පැලෙන්න ආදරෙයි ෂා❤🎶🎵🥁🎸
@shimalkavidu3930
@shimalkavidu3930 2 жыл бұрын
Ou
@vinoddilshan5270
@vinoddilshan5270 2 жыл бұрын
Super band eka
@priyanthamendis2229
@priyanthamendis2229 2 жыл бұрын
මට අමතක නම් වෙන්නැ සිකුරාදා රැ9.00 ෂා fm සින්දු කාමරෙ කියලා ෂා තාමා රිද්‍රෙන්න දිලා ගැම්මක්
@chandanaaththanayaka4976
@chandanaaththanayaka4976 2 жыл бұрын
ජය වේවා අපෙ කොල්ලො එල එල බුදු සරණයි 😍😍😍😍❤️❤️❤️❤️
@priyabanda4554
@priyabanda4554 2 жыл бұрын
drums gahana malli ape kollek,supiri
@Lochana.
@Lochana. 2 жыл бұрын
සුලග බ්‍රෝ ගැම්මක් 💞❤
@lahiruudayanga9740
@lahiruudayanga9740 2 жыл бұрын
ඩිලයිටඩ් සෙට් එක කෝ
@kalingarathnaweera4473
@kalingarathnaweera4473 2 жыл бұрын
නියමයි
@polwaththapriyadarshana9554
@polwaththapriyadarshana9554 2 жыл бұрын
Super b
@udarachinthaka8388
@udarachinthaka8388 2 жыл бұрын
Jaya wewa
@kavindupathum743
@kavindupathum743 2 жыл бұрын
අපේ පැත්තට ගැම්මක් ගෙනාවා රියෝ ආදරෙයි සුලග අයියේ❤️
@dilshanmanjula2087
@dilshanmanjula2087 2 жыл бұрын
සශිකා ගෙ සිංදුවට නිරොගෙ පාර්ට් එක දැක්කේ කවුද 🌚😁 6/8 එක..
@thanujathiwanka1951
@thanujathiwanka1951 2 жыл бұрын
මන් දැක්කා 😇
@dilshanmanjula2087
@dilshanmanjula2087 2 жыл бұрын
@@thanujathiwanka1951 🌚
@nuwankumara2189
@nuwankumara2189 2 жыл бұрын
Supiri
@thanujathiwanka1951
@thanujathiwanka1951 2 жыл бұрын
ගැම්මක් 😍😍තමා රියෝ
@ashasrimali6149
@ashasrimali6149 2 жыл бұрын
Fatta kollo
@thanujathiwanka1951
@thanujathiwanka1951 2 жыл бұрын
@@ashasrimali6149 ගැම්මක් තමා කොම්ලො ♥️
@nandaynanday9551
@nandaynanday9551 2 жыл бұрын
Jayawewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍
@jeewithayataupadesak4246
@jeewithayataupadesak4246 2 жыл бұрын
ඌවේ කොල්ලෝ ගැම්මක් තමා ජය වේවා
@lakshanlakshan6211
@lakshanlakshan6211 2 жыл бұрын
නුවන් අයියා nice singing ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamichami2588
@chamichami2588 2 жыл бұрын
Polgahawela horaizon onee.....
@udayangaimesh5685
@udayangaimesh5685 2 жыл бұрын
ගහනවා නෙමෙ පලනවාඅ , සුපිරිම බැකින් ටික දෙනවා , එල බ්‍රෝ 🥰🥰🥰
@chamikangishan8912
@chamikangishan8912 2 жыл бұрын
ජය ශ්‍රී අර සින්දු ටික කිව්වේ නැ නේ ☹️
@tharushadilanka7818
@tharushadilanka7818 2 жыл бұрын
Ape set eka
@sanujaysanka4890
@sanujaysanka4890 2 жыл бұрын
supiri riyo ❤️‍🔥🔊🔊🔉🔉
@sameeraperera3207
@sameeraperera3207 2 жыл бұрын
Artislata sadaranayak karanawa Jaya wewa
@janithsadaru622
@janithsadaru622 2 жыл бұрын
Bajii wagee rasaa denaa band ekak❤️👍😍
@nelantifernandi1624
@nelantifernandi1624 2 жыл бұрын
Lassanai tanx
@shashikapirice9741
@shashikapirice9741 2 жыл бұрын
Kibord gahana eka mokekda bn camarawak issaraha adada palaweni parata inne u kondayo dennai kibord gahana ekai nathnan maru barnd eka anith kollo set eka maru lida drma ehema supiri
@suvarnalatharanahawa4667
@suvarnalatharanahawa4667 2 жыл бұрын
Aadarei hamadaamath sha fm
@dilzi603
@dilzi603 2 жыл бұрын
ආදරෙයි ෂා ❤️❤️❤️ ජයවේවා #Rio කොල්ලො මරු ආ ආදරෙයි ජයවේවා ❤️❤️❤️ ස්තුති ෂා .... special #අකීල් අයියා #කෙවින් අයියා #ඩිලන් අයියා ❤️
@goveen4845
@goveen4845 2 жыл бұрын
Wena wadak nadda
@dilzi603
@dilzi603 2 жыл бұрын
@@goveen4845 na 😐
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
@@goveen4845 byyy... ලබන සතියේ එන්න. ❤❤❤❤
@erangakumara6822
@erangakumara6822 2 жыл бұрын
Mm
@sachiththarusha8137
@sachiththarusha8137 2 жыл бұрын
වැල්ලවාය අපේ කොල්ලෝ ටික ගැම්මක් තමයි ඉතිම්💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@user-je8bd9dm2h
@user-je8bd9dm2h 2 жыл бұрын
අවුරැදු ගනක ඉදන් කියලා කියලා ගෙන ගත්ත හැබැයි මට ල්‍යිව් බලන්න බැරැ උන
@madushanprasanna4940
@madushanprasanna4940 2 жыл бұрын
Adarei merilath peyak ❤️❤️❤️
@sanjeewauditha660
@sanjeewauditha660 2 жыл бұрын
Drama😍
@nelantifernandi1624
@nelantifernandi1624 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤🧡
@nuwanmadusanka7856
@nuwanmadusanka7856 2 жыл бұрын
රියෝ පට්ට මරු ජයවේවා.
@lahiruudayanga9740
@lahiruudayanga9740 2 жыл бұрын
අපිට ඩිලයිටඩ් ඔනේ ඔනේ
@amilaeranga6304
@amilaeranga6304 2 жыл бұрын
අඔගස්දොවට එනකන් බලන් ඉන්නෙ Riya gemmak thamai
SHAA SINDU KAMARE WITH DIKWELLA RAAVO
3:13:42
LIVE 🛑
Рет қаралды 227 М.
SHAA FM SINDU KAMARE WITH හෝමාගම VIP
3:44:33
LIVE 🛑
Рет қаралды 45 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 14 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 51 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 35 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
STAGE BACKING||LIVE BACKING|| NEW DJ NONSTOP|| 2024 NEW SONG
7:00
Stage Backing live music Band
Рет қаралды 11 М.
SHAA FM SINDU KAMARE RECAP @shaafm909radio subscribe 🔴
2:53:19
Chamara Ranawaka with Wellawaya Rio at Nakkala
22:50
The Artist LK
Рет қаралды 9 М.
SHAA SINDU KAMARE WITH RIO part 2
30:16
LIVE 🛑
Рет қаралды 15 М.
Shaa FM Live Stream - Thangalle Original
3:25:55
Shaa FM
Рет қаралды 147 М.
Еңсем менің
3:49
Нұрбахыт Қарағай - Topic
Рет қаралды 108 М.
Tayna - Si Ai (Marshmello & UKAY Remix)
3:05
Marshmello
Рет қаралды 5 МЛН
Kalifarniya - Aiyp etpe
3:32
Kalifarniya
Рет қаралды 104 М.
Nurzida - Malohat (My5 kanali 10 yilligida)
3:43
Nurzida Isayeva
Рет қаралды 1,8 МЛН
Sevinch Ismoilova - Xayollarim (Konsert version)
3:38
Sevinch Ismoilova
Рет қаралды 1,1 МЛН
Adil - Қызым | Official Music Video
3:39
Adil
Рет қаралды 913 М.
Sabrina Carpenter - Taste
3:19
SabrinaCarpenterVEVO
Рет қаралды 33 МЛН