Shan Putha - VisaBJAY (විසබීජේ) | Official Music Video

  Рет қаралды 7,965,088

SHAN PUTHA

SHAN PUTHA

Күн бұрын

Пікірлер: 7 000
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
Stream & Download: band.link/VisaBJay ((LYRICS)) බර Feeling එකේ වටමේස Party දාපු සාලේ, එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ, තාමත් එකෙක් දිග දාලා Rolling එකේ, Finish වෙන්නෙ morning එකේ, වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ, උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ, අපිනම් දිල්තෝ පාගල් එකේ, කෝමත් ඉන්නෙ ආතල් එකේ, මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලෙ... [Verse1] කිරිසප්පයො තූල් දානවා, ගැටවරයෝ Cool ගහනවා, Traffic කාලෙට උහුලන්නෑ රටපුරා Call ගහනවා,.. අපි ගානට බෝලෙ දානවා, කෝහොම හරි ජිවිතේ රෝල ගහනවා, රැව්වොත් රැව්වා රැව්වාමයි මහසෝනා උනත් ඔරෝලා බලනවා...! දැන් Full Decent ගුස්පිය අල්ලපු තිරිසනා ගහේ බැන්දා, Islanwide "විසබීජෙ" දෙන්නෙ අපි මෙහේ ඉඳන්, පට්ට ගහනවා ඇහේ ඉඳන්, මගුලක් කියනවා ඔහේ ඉඳන්, ට්‍රැක් එක දාන්නෙ 09ට ඒත් කට්ටිය Ready 05හේ ඉඳන්, කලබල කරන්න එපා කන බොන තැන්වල ආපු, මිට මොලවල ගහනවා අඬගහලා මෙහෙ එනවාකෝ, බොට එලෝ එලෝ ගහනවා පම්පෝරි කතා කරොත් කොල්ලො වටකරගෙන ආපහු, බොලා ඇරගත්තෙ ලෙසි පහසු කටක් නෙමෙයි පෙරකල වහපු..// ගානට තැනට අඩෝ Enter වෙන්නෙ, සෙප්පඩවිජ්ජාව දාගෙන නෑඩෝ මේ මන්නං Chater වෙන්නෙ, බක පණ්ඩිත පොඩි එවුනුත් හීනෙන් Harry Potter වෙන්නේ, ඉස්සර කරපුවා අපිටත් මල්ලි දැන් දැන් තමයි මීටර් වෙන්නෙ....! [Hook1] බර Feeling එකේ වටමේස Party දාපු සාලේ, එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ, තාමත් එකෙක් දිග දාලා Rolling එකේ, Finish වෙන්නෙ morning එකේ, වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ, උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ, අපිනම් දිල්තෝ පාගල් එකේ, කෝමත් ඉන්නෙ ආතල් එකේ, මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලි...! [Hook2] ජීවිතේ ගොඩක් දෙනෙකි ආව නාව, වේදනාවෙන් හිතන්නෙ ඇඟිල්ල කනේ ගාව ගාව, හැමදේම වේදනාව, රැප උනා භාවනාව, යන්නම දෙන්නෑ කොල්ලො කියනවා ශානා ඕන තව තව තව තව....! [Bridge] ___________________ කොල්ලො කියනවා යන්නම් දෙන්නෑ ශානා ඕන තව තව... තව... තව..! [Verse2] කෙලවල ගම්(Glue) Auto ඇලවෙන්නෙ, හෙලවෙන දත් Auto ගැලවෙන්නෙ, කෙළ බිඳක් නෑ කටින් හොලවන්නෙ, මරිවානා නම් පස්සෙන් එලවන්නෙ, එළිවෙනකම් ආතල් දානවා වරකෙට ක/කො කාක්කොත් වහනවා, ඔලු හිරකරගෙන බැරි බර කරේ තියන් කළු සුරුට්ටුව බිබී තේ එකක් ගහනවා..! කවුද මන්ද මට කෝලක්📞 ගහනවා මං දන්නෑ මං පාරක් ගහනවා, Empty මාරු ගල් කාලක් ගහනවා, පාරක් ගානෙ අපි කරක් ගහනවා...! ගෙවුනු කාලෙක ඉහත ඒ උන්නු එවුන් දැන් නැත, කීවා නොකීවා මාහිතෙ එවුන් ඉහලිම්ම ඇත..../ [Bridge2] අපි ආපු ගියපු කාපු බීපු තැන්වල කියපුකරපු දේවල් දෝංකාරෙ තියනවා කංවල තාම..../ Quality පමණයි අපි වැදගත් කොට සලකන්නෙ, අනවශ්‍යයි තානාන්තර සහ පුද්ගල නාම...// [Hook1] බර Feeling එකේ වටමේස Party දාපු සාලේ, එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ, තාමත් එකෙක් දිග දාලා Rolling එකේ, Finish වෙන්නෙ morning එකේ, වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ, උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ, අපිනම් දිල්තෝ පාගල් එකේ, කෝමත් ඉන්නෙ ආතල් එකේ, චාටර් වෙන්නෑ Decent එකේ ඉන්න එකෙක් මල්ලේ.....!! Love you all...! "SP"
@sameera1992
@sameera1992 Жыл бұрын
❤❤
@SandunCmb
@SandunCmb Жыл бұрын
ඒක 💣💣💣
@Malshakaveeshara
@Malshakaveeshara Жыл бұрын
අම්මො ඒක 😅❤
@Amash_nimsara
@Amash_nimsara Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@nishiyamusic
@nishiyamusic Жыл бұрын
Ado ado 💔
@DJJNK
@DJJNK Жыл бұрын
යන්නම දෙන්නෑ කොල්ලෝ කියනවා ශානා ඕන තව තව ❤️ Visa B-Jay 🖤🔥
@KVBEATS1
@KVBEATS1 Жыл бұрын
*JNK....*
@Anuruddha-23
@Anuruddha-23 Жыл бұрын
හිත හොද රැපා❤
@viduvickramasinghe7868
@viduvickramasinghe7868 Жыл бұрын
JNK...💜️💨
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
Jana ❤
@kapilakumara6822
@kapilakumara6822 Жыл бұрын
ඔයා ඒ උණාට රිලීස් වෙන්න කලින් සිංඳුව ඇහුවා නේ ද? 😢
@isuru.98
@isuru.98 Жыл бұрын
කෙටියෙන් සරලව වදින වුන්ට බොක්කටම වදින්න ගහලා තියෙනවා.යෝ..යෝ..SHAN PUTHA 👑☝️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@SupuLakmal
@SupuLakmal Ай бұрын
මාවත් ගන්න බෑ​@@SHANPUTHA
@Kaveesha2k23
@Kaveesha2k23 Жыл бұрын
ජිවිතෙ වැඩි හරියක් ගෙවුනෙ මෙ පාරෙ. සංස්කෘතියේ කොපියක් නොවි 2k23 සෙට් වෙන පදිරිම රැපක්. ආදරෙයි ශානෝ. 😽❤️
@nimeshdilshan1516
@nimeshdilshan1516 7 ай бұрын
Dilu beats උබ තමයි වැඩ්ඩා හැම mixing ekakma 👌♥️ Shanputha Lyrics✌️❤
@SHANPUTHA
@SHANPUTHA 7 ай бұрын
❤❤
@sandunkanishka7517
@sandunkanishka7517 9 ай бұрын
ගෙවුනු කාලෙක ඉහත ඒ උන්නු එවුන් දැන් නැත කීවා නොකීවා මාහිත එවුන් ඉහලින්ම ඇත සුපිරියක් නේ 🤎
@cm_beats.
@cm_beats. Жыл бұрын
🤘😜❤ මාගම්පුර ගැම්ම යකොව්❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤ 💪
@REMIXBYSi
@REMIXBYSi Жыл бұрын
" ට්‍රැක් එක දාන්නෙ 09ට ඒත් කට්ටිය Ready 05හේ ඉඳන් " ජය වේවා........!❤🔥 #SHANPUTHA #VisaBJay
@harshaninawalage4507
@harshaninawalage4507 15 күн бұрын
Anyone in 2025 🩵
@trendthink_Magazine_Offi-uv8ed
@trendthink_Magazine_Offi-uv8ed Жыл бұрын
කාලයක් එනකම් බලන් හිටියේ එච්චරයි !! අඩුම කාලෙකින් රැප් Industry එකෙ ගෙමක් ගහපු අපෙ එකාහ් !! ජය බෝ 😻♥️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤💪
@killer_g4x
@killer_g4x Жыл бұрын
😘😘😘😘😘
@dinethsamishkaperera
@dinethsamishkaperera Жыл бұрын
හැමදේම වේදනාව රැප වුනා භාවනාව....😘❤ -much love shana-❤ REPRESENT BY MAGAMPURA
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@NITHUWA
@NITHUWA 8 ай бұрын
🖤🤟🏻
@wilsonsamarasinghe5110
@wilsonsamarasinghe5110 Жыл бұрын
ශානෝ තව තව ඔනිමයි රත්තරන්........ ජාඩි මූඩි එකේ අවසානෙට දාපු පොඩි කෑල්ලේ ඉතුරු ටික එනකම් මග බලන් හිටියේ සහෝ😉🥰ගැමමක් ඈ
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@1MrbutteR1
@1MrbutteR1 11 ай бұрын
500k subs 🎉🎉🎉🎉❤ shana😊
@oshansl4064
@oshansl4064 Жыл бұрын
Trending ගේමු අනිවා ආදරෙයි Shan putha ❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
💪❤
@MindWise1234
@MindWise1234 Жыл бұрын
යන්නම දෙන්නෑ කොල්ලෝ කියනවා ශානා ඔනා තව තව...❤️‍🔥🤞 ගිනි ගින්දර කොම්ලෝ ලංකාවට ගැම්මක් ගෙනාපු අපෙ කොල්ලා❤️‍🩹❤️‍🔥
@janidutejan8106
@janidutejan8106 Жыл бұрын
වීරකැටියේ කොලූ on fire 🔥 The lord of the rap
@roshanrauff5336
@roshanrauff5336 Ай бұрын
බොක්කටම වැදුනා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සංගීත ලෝකයේ පෙරළියක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ශානට ජය වේවා❤❤❤
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 Жыл бұрын
මේ විසබීජෙ නම් වැලදුණා හොදවෙන්න නම් නෑ නෑමයි ❤❤🎉සුපිරියක් 😘😘💗🥰
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@lilkyloren9729
@lilkyloren9729 Жыл бұрын
Match එක අස්සේ Shana සුපිරියක් upload කරලා. Trending වෙනවා අනිවා. මාගම්පුර ❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤🙂🙂🙂🙂
@TheIzzu
@TheIzzu Жыл бұрын
ශානා ඕනා තව තව! ⛓ #Magampura
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@thinaracool8945
@thinaracool8945 10 ай бұрын
❤❤❤
@Praneethkolitha
@Praneethkolitha 5 ай бұрын
මට මෙ. සින්දුව අහන්න දෙන්නැ ශොප් එකට එන විදෙශිකයන් කගෙද. අහනවා මට හිතා ගන්න බැ එයාලට තෙරෙන්නෙත් නැතිව මෙච්චර කැමත්තක් එ වොයිස් එකට අදරෙයි ❤❤❤ ඔයා nn supiriyak halo ❤❤
@kimtae7578
@kimtae7578 Жыл бұрын
උඹ නම් Real වැඩ්ඩෙක් බං... උඹට Industry යෙ ගහන්න කවුරුත් නෑ බන් ❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@Sehanvidula-fw4be
@Sehanvidula-fw4be Жыл бұрын
ඔයාගෙ සින්දු, හැම එකක්ම, ආදරයේ භාවනාවක් අයියේ..❤❤
@KEVARAP
@KEVARAP Жыл бұрын
මේ විසබීජෙ දවසක ලෝකම අල්ලයි,එදාට මොකාටවත් හොද කරන්න බෑ. Shana 🔥
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤😊
@hirunaavishka6677
@hirunaavishka6677 Жыл бұрын
Plyn bn 😂😂
@HasiniPumika
@HasiniPumika 6 ай бұрын
නොමිබරෙ දෙනවකෝ අපි අවිස්සා වෙල්ලේ​@@SHANPUTHA
@LasanthaRajakaruna-b9n
@LasanthaRajakaruna-b9n Жыл бұрын
Maru .thawa one . oyage sindu hema ekakma ahanawa maru
@_Thusitha__
@_Thusitha__ Жыл бұрын
උදේ හවා මිහිපිට අදහන දෙයියෝ 🙌❤ Shan putha ❤ Magampura❤️🔥
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
💪❤
@Moniyo_
@Moniyo_ Жыл бұрын
ඩීසන් එකේ ඉන්න එකෙක් මල්ලී...❤🔥🔥🔥
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@DahamiNawanjana-ep9ed
@DahamiNawanjana-ep9ed Жыл бұрын
සදමාලි පරාදයි විසබීජෙට ❤️ Forever favorurite Sri Lanka No . 1 Rapper SHANA ❤️ සදා ගැම්මක් 🤟🙏
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@ChamikaIndusara
@ChamikaIndusara 10 ай бұрын
Eka ginnak shan aiye ❤
@prihanvishwa6891
@prihanvishwa6891 Жыл бұрын
අපි ආපු ගියපු කාපු බීපු තැන් වල කියපු කරපු දේවල් දෝංකාරේ තියනවා තාමත්!!❤
@abheethasandanuwan9799
@abheethasandanuwan9799 Жыл бұрын
"ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ... උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ..." ගැම්මක් SHAN PUTHA...❤️🖤🤞
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@Kitha95
@Kitha95 Жыл бұрын
ට්‍රැක් එක දාන්නේ නමයට ඒත් කට්ටිය ready පහේ ඉදන් 🤘 Shan putha ආදරෙයි ❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@Chandanaamid
@Chandanaamid Ай бұрын
Ft ban hith
@prasadgamage8674
@prasadgamage8674 Жыл бұрын
බොලා ඇරගත්තෙ ලේසි පහසු කටක් නෙවෙයි වහපු🖤 සිරා වදන මේක😘😘😘
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@Sasan_Deepanjana
@Sasan_Deepanjana Жыл бұрын
සහන ඔයාගේ රැප ම තමා මගේ බාවනාව තව රැපක් ඉක්මනටම ඕනි
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤❤
@Ravinduwikramasingha
@Ravinduwikramasingha 11 ай бұрын
තද තද Shan putha ❤ magampura 🎉
@utassproductions
@utassproductions Жыл бұрын
Islandwide විසබි - JAY දෙන්නේ අපි මෙහේ ඉදන්🔥✌️🎧 #MAGAMPURA
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@Imal_Abhishek
@Imal_Abhishek Жыл бұрын
Quality පමණයි වැදගත් අනවශ්‍යයි තානාන්තර හා පුද්ගල නාම 💯
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@shaggy_n4753
@shaggy_n4753 Жыл бұрын
Next level ❤ යන්නම දෙන්නෑ කොල්ලො කියනවා ශානා ඔනේ තව තව තව තව... I like this Melody🎸🎧
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@ruSHANnimsara
@ruSHANnimsara 2 ай бұрын
ජිවිතෙ වැඩි හරියක් ගෙවුනෙ අපි පාරෙ 💗👌
@yasindudeshan-uu4cf
@yasindudeshan-uu4cf Жыл бұрын
Trending 1 වෙන්නම ඕන එකක් ගැම්මක් ශාන් පුතා මාගම්පුර ❤✨️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@greenlighthotel565
@greenlighthotel565 Жыл бұрын
කොහෙද දකුණේ ?
@Navo_00
@Navo_00 Жыл бұрын
Came here from CMB reactions. Btw nice flows plus beat 🔥✨
@INF_KAVEE
@INF_KAVEE Жыл бұрын
උපතින්ම දාන්ගලේ මේ කෝමත් වැඩි නහරේ..... ගැම්මක් ශානා ❤ NEXT TRENDING....☑️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤💪
@UdeshiniNadeeka-u1i
@UdeshiniNadeeka-u1i 10 ай бұрын
ලංකාවෙ මෙහෙම රැප් සෙල්ලමක් දාන කොල්ලෙක්...😮 එකම සින්දුවක විවිධ තාල ගොඩක්..❤ Woow Shana..u are the best in my mind raper & good luck boss..💗💐
@ISHELART2016
@ISHELART2016 Жыл бұрын
ඇත්තම කිව්වොත් වීඩියෝ එක international level එකට තියෙනවා.. ලස්සනයි අයියේ තවත් ඔයාගේ වීඩියෝ හොඳට කරන්න 🌼♥️♥️♥️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
@lakiya9979
@lakiya9979 Жыл бұрын
ගෙවුනු කාලෙක ඉහත ඒ උන්නු එවුන් දැන් නැත කීවා නොකීවා මා හිතේ එවුන් ඉහලින්ම ඇත❤. අපේ ශාන කොහොමත් දස්සයා දවසක රැප් පොතේ ඉහලින්ම නම ලියවෙයි මචන් ජය වේවා ...❤❤️‍🔥
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤ adarei macho
@IMESHARUBY
@IMESHARUBY Жыл бұрын
Shan Putha - VisaBJAY (විසබීජේ) 🔥😈on fire
@nuwanfernando9456
@nuwanfernando9456 15 күн бұрын
SHAANAA ONAAA THAWA THAWA.. SHAANA ONAA HEMADAMA..☝️🎉💚💛❤🖤
@mohammedsafran7694
@mohammedsafran7694 Жыл бұрын
සිරාවට ශානා වැඩ්ඩා ශානා තව තව තව ශානා ඔනා❤❤❤🚬🎤💯🕺🌹🌹 පට්ට චරිතයක් බ්‍රෝ 👍🏼
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@HansiChain
@HansiChain Жыл бұрын
හැමදේම වේදනාව රැප වුනා භාවනාව....😘❤ -much love shana-❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@kasunchathura4180
@kasunchathura4180 10 ай бұрын
❤❤❤
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x 6 ай бұрын
@@HansiChain 😍
@bimsarageekshow
@bimsarageekshow Жыл бұрын
කවුරු මොනව කිව්වත් එකෙන්ම ශානා තමා.පට්ට සුපිරි අයියේ♥♥
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤❤
@rogersamaladas1783
@rogersamaladas1783 Ай бұрын
Shan aiye God bless you tawa tawa one ❤🎉💪💯👌
@demiyanperera6841
@demiyanperera6841 Жыл бұрын
Shana on a thawa thawa
@SamanthaSamantha-b4v
@SamanthaSamantha-b4v Жыл бұрын
Ado Shana Maru a❤
@thumulasasmitha6351
@thumulasasmitha6351 Жыл бұрын
Rap නම් ශානා ශානා නම් rap (ශානට ආදරේ උන් මේ කොනට)💗😇🎧🍭❤️‍🩹❤️‍🔥
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@vinodprasad4601
@vinodprasad4601 Жыл бұрын
@vinodprasad4601
@vinodprasad4601 Жыл бұрын
@GayanRajapaksha-om1js
@GayanRajapaksha-om1js Жыл бұрын
hatan kollo th ohe
@pahanhasamina
@pahanhasamina 7 күн бұрын
visabijay❤‍🔥🔥🎸
@oshansamaranayaka
@oshansamaranayaka Жыл бұрын
උඹ නම් වෙනම level එකක් කොල්ලෝ.. ❤ මෑත කාලෙක බිහිවුණු සුපිරිම rapper කෙනෙක් ❤ හදවතින්ම සුභ පතනවා ❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤💪💪💪💪
@Dulinadasun3701
@Dulinadasun3701 Жыл бұрын
Visual එක නම් පාර 🔥 රැපත් එහෙම්මමයි 🔥❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@aroshairindu1252
@aroshairindu1252 Жыл бұрын
Trending #1. ✨️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@amazinglover5011
@amazinglover5011 Ай бұрын
Kollo witharak neme mn wage kelloth kiyanawa shana thawa thawa🖤🎶🎤😎🔥
@Official-Rezzy
@Official-Rezzy Жыл бұрын
කිරිසප්පයෝ තුල් දානවා ගැටවයෝ cool ගහනවා 😮
@Rabbit9
@Rabbit9 Жыл бұрын
2:23 HARD ASF 🔥🔥
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤💪💪💪
@shyamali9damayanthi208
@shyamali9damayanthi208 Жыл бұрын
අඩෝ Rabbit 😮
@Rabbit9
@Rabbit9 Жыл бұрын
@@shyamali9damayanthi208 Wazzup ✌✌
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@ajithrukmal5912
@ajithrukmal5912 11 ай бұрын
Adi rabbit
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial Жыл бұрын
Quality ... එච්චරයි 💥♥
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
💪❤
@maheshchathu9336
@maheshchathu9336 10 ай бұрын
ශානා 🖤💖💫🤘🍃🍃✨
@sikkagaming999
@sikkagaming999 Жыл бұрын
Kochara ahuwath epa wene ne shanno ada 20 parktawada ahuwa shanoo adareii❤❤❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@hasujithsujith7952
@hasujithsujith7952 Жыл бұрын
හැමදේම වේදනාව..., රැප උනා භවනාව... Superb ayye❤🔥 ( අනූ )
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤❤❤❤
@shehanpiyumika283
@shehanpiyumika283 Жыл бұрын
හදවතේ එකම රැපර් ❤ අදහන්නේ ඉහලින්ම 😘 SPMP ❤️😍
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@RukshanNimsara-g8k
@RukshanNimsara-g8k 6 күн бұрын
Shanaaaa 💀💪
@ashankavindu9288
@ashankavindu9288 Жыл бұрын
ශානා කැතම ගැම්මක් අල්ලනවා දැන් නම්😒❤️ පෙරියමුල්ල, සලන්හන්තේ,විශබීජේ video quality එකත් next level👌
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@mayuraovinda4731
@mayuraovinda4731 Жыл бұрын
ශානාගේ Vibe එකට මිනිස්සු හුරුවෙලා ඉවරයි සින්දුවක් වගේ දෙමල පත්තරයක් කියෙව්වත් අහනවා සත්තයි මං හැම එකම අහලා කොමෙන්ට් දාන සාන්ත....❤💪🎉
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤❤
@kavindudinesh6960
@kavindudinesh6960 Жыл бұрын
ජාඩි මූඩි එකෙ අවසානෙට දෙන playback එක..❤ මරු track එක එනකල් බලං හිටිය🔥 ගැම්මක් @shanputha❤️🇱🇰
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@BuddhiJayalanka
@BuddhiJayalanka 2 ай бұрын
Kohomat inna athal eka..... eka wasi shana... yanama denna shana oni laga laga tava tava... ❤나이스 사나ᆢ
@SandunCmb
@SandunCmb Жыл бұрын
හවස ඉඳන් ඉන්නෙ බල්ලො ❤
@dulankadul4007
@dulankadul4007 Жыл бұрын
යන්නම දෙන්නෑ කොල්ලෝ කියනවා ශානා ඕන තව තව❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
@lakshi5997
@lakshi5997 Жыл бұрын
හෑමදේම වේදනාව රැප උනා භාවනාව ❤️😄
@kasunchathura4180
@kasunchathura4180 10 ай бұрын
❤❤❤
@kasunchathura4180
@kasunchathura4180 10 ай бұрын
😍😍🤙
@sinhalaassistant7814
@sinhalaassistant7814 9 ай бұрын
Supre❤
@mirong28
@mirong28 Жыл бұрын
Perfect Blend 👍🏼👌🏽👏🏽 from LA 🇺🇲
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
Much love homie ❤😊💪
@dilanWanniarachchi_x_x
@dilanWanniarachchi_x_x Жыл бұрын
ශාන් පුතා(Kaushan)රැප් එකක් කරොත් trending එකක් තමයි ❤️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
@Shanka766
@Shanka766 Жыл бұрын
"අපි නම් දිල්තෝ පාගල් එකේ..කෝමත් ඉන්නෙ ආතල් එකේ..❤" මරු..නියමයි.
@suechimp4246
@suechimp4246 10 ай бұрын
උබනම් පිස්සුවක් කොල්ලො... Shana❤❤❤
@Dilshanlaksiri-c9c
@Dilshanlaksiri-c9c Жыл бұрын
ඒකනම් පහරක් ශානා congratulations ❤❤
@madurajayashantha6217
@madurajayashantha6217 Жыл бұрын
අලුත්ම style එකක් ශානෝ...ඒක වාසී...ගැම්ම ...❤❤❤❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@slhirusha7622
@slhirusha7622 Жыл бұрын
Jadi mudi එකේ තිබ්බ හින්ද බලන් හිටියෙ අලුත් එකක් එනකන්.... සින්දුව මරු..😍 ආදරෙයි Shan අයියේ.....❤️💞
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
@GimhaniKaushalya-e9x
@GimhaniKaushalya-e9x 11 сағат бұрын
@SHANPUTHA පිස්සුවක් ශානා..තව තව තව තව 🥰❤️
@TheDiaryOfficial705
@TheDiaryOfficial705 Жыл бұрын
"ට්‍රැක් එක දාන්නේ නමයට ඒත් කට්ටිය Ready පහේ ඉදන්.." ජය වේවා ලොකු අයියේ.. රැපෙන් සෙල්ලම් දාන්නේ අපේ ශානා.. ජය වේවා බොසා.. ❤️💪🎉
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤💣
@anomashamali4372
@anomashamali4372 Жыл бұрын
@@SHANPUTHA 5ට දනවා කියලා දැම්මේ 9ට නේ 🤧
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
@@anomashamali4372 😍
@DIZKO_
@DIZKO_ Жыл бұрын
එතෙක් මෙතෙක් ආපු සුපිරිම track එක❤️✌️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
💪❤❤❤💪
@NITHUWA
@NITHUWA 8 ай бұрын
Bro 🖤🍂🎧
@SubodhaSandaru-g7g
@SubodhaSandaru-g7g Жыл бұрын
මේ ටිකට තුන්පාරක් ඇහුව.ඒක පට්ට Shana ❤❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
💪❤
@DanithaRangana
@DanithaRangana Ай бұрын
වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි❤‍🔥
@ravindyadinupama668
@ravindyadinupama668 Жыл бұрын
ජීවිතේ ගොඩක් දෙනෙකි ආව නාව, වේදනාවෙන් හිතන්නෙ ඇඟිල්ල කනේ ගාව ගාව, හැමදේම වේදනාව, රැප උනා භාවනාව, යන්නම දෙන්නෑ කොල්ලො කියනවා ශානා ඕන තව තව තව තව....!😍😍
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
💪❤
@zkoppa_aziya
@zkoppa_aziya Жыл бұрын
Patta video ekah ❤️💪😊 Wadannam shan putha thamai gammak 🎧🤟
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@ajithk.jayawardhane6455
@ajithk.jayawardhane6455 Жыл бұрын
සත්තයි යන්නනම් දෙන්නෙ නෑ ශානා ඕනෙ තව තව.. ❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@Sujeewapriyanthi-jg7jj
@Sujeewapriyanthi-jg7jj 6 ай бұрын
විසබීජේ අැබ්බැහි වෙනසුලුයි..❤😂
@Sujeewapriyanthi-jg7jj
@Sujeewapriyanthi-jg7jj 6 ай бұрын
Shan putha...... මාව පිස්සෙක් කලා හලෝ😍❤
@upulrathnayaka6887
@upulrathnayaka6887 Жыл бұрын
හැමදාම වගේ මේ සැරෙත් ගැම්මක් අයියේ 🔥❤️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
❤❤
@madhwalakshanlakshan9929
@madhwalakshanlakshan9929 Жыл бұрын
Supiriyak shanaaaa... ❤️❤️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
@Pasiya-o9g
@Pasiya-o9g Жыл бұрын
ශානා කියන්නෙ බැන්ඩ් එකක් දැන්😌💗
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
@HirushanChamuditha-z6i
@HirushanChamuditha-z6i Ай бұрын
Kollo kiyanawa yannama denna shana none thawa thawa thawa ❤️❤️❤️
@jay3246
@jay3246 Жыл бұрын
මේ සිංදුව ජපානේ 🇯🇵 කළුවර කාමරේ ගහපු දවසේ ඉදන් එනකම් බලන් හිටපු එකක් 🎉❤ ❤️🤝 ආසම එක යන්නම දෙන්නෑ ශානා ඕනි තව තව 🎉❤
@KaushikaGimhana-ib8it
@KaushikaGimhana-ib8it Жыл бұрын
සාන් පුතාගෙ රැප් වලින් හොදටම සෙට් උනෙ මෙ රැප් එක ❤
@teshan4653
@teshan4653 Жыл бұрын
මුලින්ම මේකෙ hook එක "ජාඩි මූඩි" එකේ අන්තිමට දාපු දවසෙ ඉඳන්ම බලන් හිටිය 💫 ආදරෙයි ශානා❤
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
💣❤💪
@bokkamemes
@bokkamemes 11 ай бұрын
Editing Next Level