‪@SHANPUTHA‬

  Рет қаралды 13,254,565

SHAN PUTHA

SHAN PUTHA

Күн бұрын

Пікірлер
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
​Stream & Download: band.link/JadiMudi ((Full Lyrics)) SPMP - Verse සිතන්නාට සිත්සේ සිතුවැකි, මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකි Any quntuty අඟලක කොලේක මට එතුව හැකි මේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි, மச்சி wrong நம்பர் அப்ரோம் நா அடிக்க மாட்ட call කැචී flows....! මුජේ මාල් කරෙකෙයානා Roll පටි Roll චැසි බෝල් ගැව්වම සැරබීම බෝතල් කාල් අරික්කාල් නෑ අඩෝ මේවා ජෙනුයින් රාත්තල්, කුනිත්තා ලෙඩ නිට්ටාවට පිරික්සා අපි බැලුවා... ගු හැත්තෑවට.. තිබ්බ රැප උස්සා ගෙනආ කොලුවා.. ඉවසන්නෙ එකයිදෙකයි දැන්නං සිරා ලාවට දුකයි. කෝමහරි ගොඩ යන්නත් එපැයි, කරේ යන්නෙ ලපයි සිපයි, කෝ කෝ සද්දෙනම් මදි වගේ Punch එක දෙන්නම් වෙඩිවගේ තනියම නෙමෙයි සහයෝගෙන් වැඩ කරපං කඩි වගේ, නරියාට මිදි වගේ රැප තිත්තයි කිව්වා වැඩී වගේ, කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ සමහරු ලිඳේ මැඩි වගේ... පරණ පාසල, මන්නං ආසම ආසම රටකජුඩෝ රැපෙන්, දුන්නම බොලා කෑගහයි මෙන්න, ඇට කඩනො, බොරු සිංහල දාගෙන සාහිත්‍යෙන් මුන් කට ගහනෝ, පාරෙදි මූනට දැක්කම කරබාලා ඇටේ කහනො, අපිනම් දෙන්නෑ ලොරි Talk පොල් රොටි එක්කලා Curry Pork හරි ශෝක් අපේ ෆෑනලා පහුවෙලා දැම්මට Sorry Bro..//🙏 ((Hook)) பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க நம்ம கைல ஒன்னுமே இல்ல பசங்க கூட இருக்க கவல இல்ல பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක, හොඳ එකෙක් වෙයං ඇර ගති නරක, පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම, අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම......// ((MADUWA - Verse)) සංගීතෙ මට දෙවියෙක් Studio එක අහස වගේ, සල්ලි වයිවාරන පාට මිනිස්සුන්ව මාරු කරේ, අරක්කු නමින් මාරයා උඹේ කෝප්පේ ඉන්න තැනින් පනින්න බෑ උසයි සල්ලි තාප්පේ, එලිසමයි අකුරුයි අතෙ දාගෙන මුදූ කොල්ලො හොයන්න ගත්තා කවුද නුවර මදූ උඹේ තාත්තා කවුද කියල මගෙන් අහන් එන්න එපා ඇයි උඹට කිව්වෙ නැද්ද අම්මා තාම සුදූ.. පැටලෙන්න නම් හදන්න එපා, හොඳට හොඳයි පුතේ දොස්තර හොඳ හිත බෙදුවෙ බෙහෙත මං ගමේ, ගෑවිච්ච නැති විසබීජයක් නෑ ඩෝ මේ දිවේ, අපිත් ඉස්සර හැදුනු ළමයි තමයි මල් වගේ Sure නෑ මේ ජීවිතේ 40ක් හිටියොත් ඇති සිංදු නම් සතුට, කොල්ලොන්ට වැද්දුවෙ වෙලා KG, අද ඊයෙ හම්බෙච්ච කොල්ලා මෙන්න තාත්ති වෙලා, ලේසිම විදිය නිලියෙක් වෙන්න හාන්සි වෙලා, දූවිලි කාලා හැදුනෙ ඕනෙ දේකට පුරුදුයි, ගමේ කැලේ පිපුනෙ නගරෙ නමින් දැනගයි දුම හුළඟෙ යවලා පිච්චුවා සල්ලී, සීතලේ කොල්ලො ටික කාමරේ මීදුම මල්ලී... ම්ම්ම්ම්ම්.... මේ එතනනම් කිචි, "මොනාහරි කරමුද" කියල වචනෙ පැන්නත් කටින්නම් ඇති, ඔව් අපි පිළිගන්නවා.... අපෙ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී.... ((Hook)) பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க நம்ம கைல ஒன்னுமே இல்ல பசங்க கூட இருக்க கவல இல்ல பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක, හොඳ එකෙක් වෙයං ඇර ගති නරක, පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම, අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම......// Subscribe to My Official KZbin Channel For More Updates
@cybertechmodzoffiyt
@cybertechmodzoffiyt 2 жыл бұрын
ශානා ❤️
@chamaralakshan8364
@chamaralakshan8364 2 жыл бұрын
❤️
@samsri0079
@samsri0079 2 жыл бұрын
Aniwara
@D3V1NDU
@D3V1NDU 2 жыл бұрын
🍂💫🇱🇰
@kavindurusith8486
@kavindurusith8486 2 жыл бұрын
නිවන් දැක්කා වගේ එකෙන්ම magampura ❤️‍🔥🤘
@DJJNK
@DJJNK 2 жыл бұрын
කාල් අරික්කාල් නෑ ඩෝ මේවා ජෙනුයින් රාත්තල් ♥️🔥 ජාඩි මූඩි | Shan Putha x Maduwa 🖤
@BHofficial402
@BHofficial402 2 жыл бұрын
❤️ 😍
@Andrew_Tate___
@Andrew_Tate___ 2 жыл бұрын
❤️🔥
@dilrukshijayasekara5046
@dilrukshijayasekara5046 2 жыл бұрын
Maduwaaaaa
@ApexGang9
@ApexGang9 2 жыл бұрын
jnk අයියා ❤️
@Adithya45587
@Adithya45587 2 жыл бұрын
ජනා උබ කමේන්ට් දදා ඉන්නෙ.... සින්දුවක් කරපන් 🤕❤️
@MADUWA
@MADUWA 2 жыл бұрын
ඔව් අපි පිළිගන්නවා.... අපෙ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී ❤🙏
@livesongssl1384
@livesongssl1384 2 жыл бұрын
Aiyee
@Daliy_Tips_Madushan
@Daliy_Tips_Madushan 2 жыл бұрын
Maduwa 🎶 ❤
@kusaldarshana9422
@kusaldarshana9422 2 жыл бұрын
අනිවා👌
@gemming9797
@gemming9797 2 жыл бұрын
Maduu Ayiyah Mageh Fav Rap artist ❤️😻"
@kumariiluppitiya4779
@kumariiluppitiya4779 2 жыл бұрын
madu
@HEARTBEATS-o2n
@HEARTBEATS-o2n 2 ай бұрын
බෙන්තර පාලමෙන් එහා ඉපදෙන්නත් පිං කරල තියෙන්න ඕන... ❤ මාගම්පුර ගැම්ම ආදරෙයි Shan Putha ❤❤❤
@jevindurivinuk8063
@jevindurivinuk8063 2 ай бұрын
ඇත්ත❤
@scorpionbull
@scorpionbull 18 күн бұрын
😂😂
@madusha7403
@madusha7403 2 жыл бұрын
මම ඉන්නේ නෝර්වේ වල ගුනියාස් නගරයේ. එහි තෙබෙනවා බිව්‍රෝන් නම් වූ අවන්හලක්. මම කෝපි පානය කරමින් ඉන්න අතරතුර මේ ගීතය වාදනය උනා. මම අයිතිකරුට පැවසුවා එය ශ්‍රී ලාංකික ගීතයක් බව. මට ඉතා සතුටුයි 😍
@sajithkavinda7760
@sajithkavinda7760 2 жыл бұрын
Gammac hithata enne ❤️
@devonfernando3662
@devonfernando3662 2 жыл бұрын
Patta 🇱🇰 ♥️
@madusha7403
@madusha7403 2 жыл бұрын
බොහොම ස්තූතියි
@tommy-hw1op
@tommy-hw1op 2 жыл бұрын
මම ඉන්නේ අගහරු වල අත්ලොකු ට් ෂර්ට් ඇදගත්තු කුරුමිට්ටෝ ටිකක් JBL එකක මේ සින්දුව දාගෙන නටනවා දැක්ක 👽❤‍🔥.proud to be sri lankan 🇱🇰😍✈
@Raazz_Dinu
@Raazz_Dinu 2 жыл бұрын
@@tommy-hw1op aamthal demna empa humtho😂😂
@theworldofthoughts75
@theworldofthoughts75 2 жыл бұрын
Shan Putha ට ගැලපෙන්නේම Maduwa 😎 දෙන්නගේ උපතින්ම දාංගලේ, මාර සීන්, දැන් ජාඩි මූඩි, සුපිරි tracks 😎
@sankethwijesinghe
@sankethwijesinghe 2 жыл бұрын
❤❤❤
@s.rchathuranga9204
@s.rchathuranga9204 8 ай бұрын
Sirma
@arnoldcrisisaction5838
@arnoldcrisisaction5838 Жыл бұрын
im from philippines 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭 support hiphop your country 😎
@prabathamarasiri7418
@prabathamarasiri7418 5 ай бұрын
Thanks ❤🇱🇰
@kinglotuss
@kinglotuss 2 жыл бұрын
පොඩි වලි එපා දාගනින් දිග රෝම 👑✌️
@methsaranayanajith8941
@methsaranayanajith8941 2 жыл бұрын
❤️
@markdilan2325
@markdilan2325 2 жыл бұрын
King lotus ko reply diss👍
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
Annekai ❤
@kinglotuss
@kinglotuss 2 жыл бұрын
@@markdilan2325 පොඩි
@kinglotuss
@kinglotuss 2 жыл бұрын
@@markdilan2325 වලි
@dilshanwijerathna4874
@dilshanwijerathna4874 Жыл бұрын
මධුවගෙ voice එක නම් පිස්සුවක් ❤️😍
@LVZ3RMusical
@LVZ3RMusical 2 жыл бұрын
සුපිරි Vibe එකක් කෞශාන් අයියෙ... මදුවා සුපිරි වෙනදා වගේම ❤️
@sanki3082
@sanki3082 2 жыл бұрын
❤️‍🔥🧨😍
@Salvatore-jw9ns
@Salvatore-jw9ns Жыл бұрын
We used this Masterpiece Last Friday in our Night club🔥 Long live Srilanka🇱🇰 Greetings from Oradea❤
@arroundtheworld6260
@arroundtheworld6260 2 жыл бұрын
උඩරට පහතරට 🖤🔥
@eod1968
@eod1968 Жыл бұрын
Listen from Jaffna 🔥
@nilukarathnamali3474
@nilukarathnamali3474 2 жыл бұрын
ශාන් පුතා , මදුවා .... මරු ආ ..... මේ වගේ ලස්සන වැඩ කරන්න තවත් ශක්තිය දෛරිය ලැබේවා !!! 🙏🙏 මාර ලස්සනයි සගෝ .... ආදරේයි දෙන්නටම ❤️❤️
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@MADUWA
@MADUWA 2 жыл бұрын
❤🙏
@samsondambarera
@samsondambarera 2 жыл бұрын
♥️🔁🫡
@thakshiladewmina6974
@thakshiladewmina6974 2 жыл бұрын
ඉදල ඉදල හික් ගෑවෙන්නම සුපිරියක් දීලා 😍💪
@anuradhasewwandi4971
@anuradhasewwandi4971 7 ай бұрын
Jkk
@Canadapodda
@Canadapodda 2 жыл бұрын
Rap අහුවට මේ වගේ rap අහුවෙනම් නා මරු ආ .❤️❤️🇱🇰🤟
@thendupsherpa4697
@thendupsherpa4697 Жыл бұрын
I don't understand but one of my favorite, rock Sri Lanka love from Darjeeling India...
@manuranga1983
@manuranga1983 5 ай бұрын
😍
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
මේවා එළකිරි නම්බර් මාගම්පුරින්❤️🔥 Shana x Maduwa 🔥
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
Moni boy ❤
@MADUWA
@MADUWA 2 жыл бұрын
Monaka ❤
@godsbeat4134
@godsbeat4134 2 жыл бұрын
@Moniyo ❤ අලුත් එකක් ඕනේ 👀🔥🔥
@ThamodVish92
@ThamodVish92 2 жыл бұрын
Moni
@samsondambarera
@samsondambarera 2 жыл бұрын
♥️🫡🔁
@Pathum_madusanka
@Pathum_madusanka 2 жыл бұрын
ශානා මදුව එකතු උනොත් ගින්නක් තමයි . මම ආසම rappersla දෙන්නෙක් . සුපිරි 🤘❤️❤️
@oshansamaranayaka
@oshansamaranayaka 2 жыл бұрын
❤❤❤❤
@poornimajayawardana9447
@poornimajayawardana9447 2 жыл бұрын
🤟🤟🤘🖕
@virajdilanga5298
@virajdilanga5298 Жыл бұрын
Oyath Hitiyanam Maruwata Thiyey
@HelaniIlandarideva
@HelaniIlandarideva 5 ай бұрын
Mamath asama❤❤
@KumuduKumuduni-v5x
@KumuduKumuduni-v5x 2 ай бұрын
❤️❤️❤️
@hisharakanishka9015
@hisharakanishka9015 2 жыл бұрын
1:15 ma vibe broooo🤩
@lakshanpriyadarshana2656
@lakshanpriyadarshana2656 2 сағат бұрын
ආසම rapper ශාන් පුතා...කියන අය මේ කොනට ❤🇱🇰🎶😇
@sahandananjaya4696
@sahandananjaya4696 2 жыл бұрын
Shana × Maduwa ආසම දෙන්න තව සුපිරි වැඩ ටිකක් කරමු😍
@kawi_boy1511
@kawi_boy1511 2 жыл бұрын
ඒකත් මරු හැබැයි....ගැම්මක් ශාන් පුතා....මදුවා...සුපිරියි💖💖💖💖
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@ranaya640
@ranaya640 2 жыл бұрын
"ඔව් අපි පිලිගන්නවා..... අපේ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී....." දීපු සැප සුපිරි 😍💥❤️
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@MADUWA
@MADUWA 2 жыл бұрын
❤🙌
@BLACKSIR67
@BLACKSIR67 2 жыл бұрын
@@MADUWA ♥️
@BLACKSIR67
@BLACKSIR67 2 жыл бұрын
@@SHANPUTHA ♥️
@subzero2395
@subzero2395 2 жыл бұрын
@@MADUWA brother
@Nimal-s3r
@Nimal-s3r 23 сағат бұрын
මරැ ලස්සනයි ❤👽💀♨️
@imeshnethmina7269
@imeshnethmina7269 2 жыл бұрын
මදුවගෙ වොයිස් එක ඒකනම් පිස්සුවක් 😘😘😘
@denuwan3362
@denuwan3362 2 жыл бұрын
✅♥️
@kavishkashaminda2844
@kavishkashaminda2844 2 жыл бұрын
Sirawatama❤
@maheshkuruppu2914
@maheshkuruppu2914 2 жыл бұрын
සිරා..❤
@taridulakmin
@taridulakmin 2 жыл бұрын
siravatama
@aravinda569
@aravinda569 2 жыл бұрын
3:48 ඒක සුපිරියක් 🔥🔥🔥❤️‍🔥👀
@kanishkagayashan3127
@kanishkagayashan3127 2 жыл бұрын
Maru machan 😁❤patta aa
@arunravichandran7608
@arunravichandran7608 Жыл бұрын
The Tamil vocal is really addictive 🔥🔥🙌
@RAVANA724
@RAVANA724 11 ай бұрын
Maduwa ❤❤❤
@SONIC-s98
@SONIC-s98 2 ай бұрын
@kavishadilsara5198
@kavishadilsara5198 2 жыл бұрын
මදුවගේ voice එක පිස්සුවක් 🥺❤️
@ShanPuthaMP
@ShanPuthaMP 2 жыл бұрын
❤❤
@SL-771
@SL-771 2 жыл бұрын
😁😁❤️❤️
@MADUWA
@MADUWA 2 жыл бұрын
Thankyou ❤🙏
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
@@MADUWA maduwa 😲😲😳😚
@SujiwaAmarathunga
@SujiwaAmarathunga Жыл бұрын
Sirama❤
@RASHAA2004
@RASHAA2004 2 жыл бұрын
වෙනස් කලාව 😌😌😌🤙✨️
@supunmadushankagamage6777
@supunmadushankagamage6777 2 жыл бұрын
රැප් කිව්වම අපි හිතුවේ කුනුහරුප විතරයි කියල.මේක මරු ශාන් පුතා....ඇත්තටම රැප් වලට අදරේ හිතුනා ශානෝ.respect .ගොඩදාපන් බ්න් කොහොම හරි මේ රැප් කලාව.❤❤❤❤❤🙏🙏🙏💪
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
Much love ❤
@matheeshamiln2290
@matheeshamiln2290 Жыл бұрын
ගොඩ දාන්න දෙයක් නෑ බන් කොහොමත් රැප් කලාව උඩින් තියෙන්නේ❤
@SuperMan-t5r
@SuperMan-t5r Жыл бұрын
Awurudu 5/6 pitipasseta gihin blapan rap kiyanne komada kiyala Shan puka. Badwa😂
@akashperera-c4i
@akashperera-c4i Жыл бұрын
Ubala shanata bana bana sindu ahanwa neee ugee @@SuperMan-t5r 😂😂 E asse comment section eketh innwa neee 🤣
@chamaralakshan8364
@chamaralakshan8364 Жыл бұрын
@@SuperMan-t5r ithin ewa ahapnko meke comment dnne😂
@virajsanjeewa7857
@virajsanjeewa7857 Жыл бұрын
පදිරී ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 රැපෙන් හොල්ලනවා ලංකාවම♥🇱🇰💞🌍😍
@dineshgodage7404
@dineshgodage7404 Жыл бұрын
Cheers brothers..nice combination..❤ හ්ම්ම්...දොස්තර හොඳ හිත බෙදුවෙ බේත මං ගමේ...
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial 2 жыл бұрын
ගිනි ගිනි ගින්දර ..🔥 එ්ක සුපිරියක් ශානා,මධූ ...💥❤
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@MADUWA
@MADUWA 2 жыл бұрын
❤🙏
@samsondambarera
@samsondambarera 2 жыл бұрын
♥️🔁🫡
@AzimOusman
@AzimOusman 2 жыл бұрын
ගින්දර boys!🔥
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
Azim ayya 💪❤
@NTArtist99
@NTArtist99 6 ай бұрын
දෙයියනේ.කොහොමද මෙහෙමෙ වචන ගලපන්නේ 😮❤😩
@lifewithamee2401
@lifewithamee2401 2 жыл бұрын
අන්තිමට යන track එක මරු. . . එ බීට් එකයි. . එකෙන් අලුත් වැඩක් ඔනී. ❤❤
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@lifewithamee2401
@lifewithamee2401 2 жыл бұрын
@@SHANPUTHA ❤❤
@chandanacgt
@chandanacgt Жыл бұрын
Aniwa 💜️
@dulanzean
@dulanzean 11 ай бұрын
Anithimata yana track eka ko ban. Still waiting
@naveenediriweera
@naveenediriweera 11 ай бұрын
​@@dulanzean shange Visabije new song eka
@Hashan_sl
@Hashan_sl 2 жыл бұрын
මනලෝල කෙලිලෝල කොලුවෙකුගේ කතුවැකි...සුපිරියක් තමයි 💪💪❤❤‍🔥❤‍🔥
@dilshancreative1027
@dilshancreative1027 2 жыл бұрын
සිතන්නාට සිත්සේ සිතුවැකි, මනලෝල කෙලිලෝල කොලුවෙකුගේ කතුවැකි...සුපිරියක් තමයි 💪💪❤️
@erandhiperera4244
@erandhiperera4244 2 жыл бұрын
♥️🥵
@sankethwijesinghe
@sankethwijesinghe 2 жыл бұрын
❤❤❤
@denuwan3362
@denuwan3362 2 жыл бұрын
♥️♥️♥️
@ngu-dg9dl
@ngu-dg9dl 11 ай бұрын
2024 anyone 💕
@ravinduvisuals
@ravinduvisuals 10 ай бұрын
🤣🤣🤣🤣
@ChamodyaRashvinda-u5k
@ChamodyaRashvinda-u5k 10 ай бұрын
තාම අහනෝ 😏🍁🎼💫
@HappyValley-sn4hy
@HappyValley-sn4hy 8 ай бұрын
❤❤❤
@Dewiz-music
@Dewiz-music 7 ай бұрын
We😂
@IndikaAnurudda-yf6nu
@IndikaAnurudda-yf6nu 3 ай бұрын
@cstechlk
@cstechlk 2 жыл бұрын
ජාඩි මූඩි" සුපිරියක් 😉❤️✌️
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤💯
@nimeshgomez259
@nimeshgomez259 2 жыл бұрын
මාගම්පුර වැඩක් කරොත් ආයේ එකේ කියන්න දෙයක් නෑ! එකෙන්ම සුපිරියක්! Release කරපු ගමන් අහන්න පොඩ්ඩක් පරක්කු වුනා 🫣❤️‍🔥
@kethuwah
@kethuwah 2 жыл бұрын
අන්නෙකයි♥️
@DisalDS
@DisalDS 2 жыл бұрын
Magampura tiyenne hambantota neethe?😂🥲🤌
@littlerose9321
@littlerose9321 2 жыл бұрын
Shana Ona thawa thawa ❤❤❤
@sankethwijesinghe
@sankethwijesinghe 2 жыл бұрын
❤❤
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 7 ай бұрын
😂😂😂😂
@Chethana.1
@Chethana.1 2 жыл бұрын
හොදටම වැදිල ඉස්සි අහුවෙනේ සින්දුව. අහපු පලවෙනි පාර වැදිල හිටපු එකනම් ෆට්ට.
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@mugunesverymariappan4768
@mugunesverymariappan4768 Жыл бұрын
Fall in love to tamil version singing n voice ❤
@TOP_BEAST_FANS
@TOP_BEAST_FANS 2 жыл бұрын
Shan putha and maduwa කියන්නෙ ඉතින් ගැම්මක් තමා❤️
@samodimalshini7851
@samodimalshini7851 2 жыл бұрын
1milion යමු ශාන් පුතේ 😎☺️
@sanjayadelgoda
@sanjayadelgoda 2 жыл бұрын
Shana adarei ❤ MADUWA adarei bro ❤😎 dennatama jaya ❤
@MADUWA
@MADUWA 2 жыл бұрын
@SaAm88_03
@SaAm88_03 5 ай бұрын
පහරක් බ්‍රොරෝ ඒකනම්🖤 🤘
@senulasanvidu9515
@senulasanvidu9515 2 жыл бұрын
ආසම ඩබල 🖤 කවුරු මොන කිව්වත් ගමන පලයන් 💯 බල්ලො බිරුවට කදු පාත් වෙන්නැ ♥️
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤🙏
@ThamodVish92
@ThamodVish92 2 жыл бұрын
MagamPURA 💯💣
@littlerose9321
@littlerose9321 2 жыл бұрын
Supiriyak Shan ayye!! ❤
@sankethwijesinghe
@sankethwijesinghe 2 жыл бұрын
❤❤❤
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
සිංහල × English × தமிழ் ❤🔥 Real සිංக்லிsh ❤
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@MADUWA
@MADUWA 2 жыл бұрын
❤❤❤
@NimsaraUmayanga
@NimsaraUmayanga 2 ай бұрын
ආසම රැපක් තමා ඉතින්❤😊😊
@madukasenevirathne9131
@madukasenevirathne9131 2 жыл бұрын
ශාන් පුතා+මදුවා ඒ වොයිස් දෙක මාර මැචින් බන්😍🍺🍻
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤💯
@dilrangasampath6825
@dilrangasampath6825 2 жыл бұрын
ෆට්ට වොයිස් බන්
@chamathkalhara8427
@chamathkalhara8427 2 жыл бұрын
පට්ට පට්ට shan putha & Maduwa වැඩක් කලොත් ආයෙ අහන්න දෙයක් නෑ එළකිරි තමයි❤️❤️❤️
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@MADUWA
@MADUWA 2 жыл бұрын
@chathurangapushpakumara7411
@chathurangapushpakumara7411 2 жыл бұрын
ශානා මදුවා කියන්නේ වෙනම කාලාවක් දෙන වදන් පට්ට
@chanugaming206
@chanugaming206 Жыл бұрын
Kohhara ahuvat apavnna bn❤❤❤🤪
@laka_200
@laka_200 2 жыл бұрын
ටහිකෙ 🥵 ඔහොම අල්ලපන් ශානා 😍✌️ maduwa @shana super
@nuwanmadushanka9545
@nuwanmadushanka9545 2 жыл бұрын
කෝ මාගම්පුරට ආදරේ මාගම්පුර නොවන අය ☺️
@sahansaupeandri
@sahansaupeandri 2 ай бұрын
api magampura neve
@minucreation20081
@minucreation20081 2 жыл бұрын
සුපිරියක් ඇ ❤ ඉදල ඉදල සුපිරියක් දීල තියෙනව ගැම්මක් 🤙😈♥️🎧
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@sureshsenstylo3670
@sureshsenstylo3670 Жыл бұрын
Love from malaysian tamilan. Awesome music
@dilshansanjeewa2963
@dilshansanjeewa2963 Жыл бұрын
🇱🇰 🇲🇾
@pirabusundararaj6021
@pirabusundararaj6021 7 ай бұрын
Me too
@priyankapingdeniya9750
@priyankapingdeniya9750 2 жыл бұрын
ඒකනම් සුපිරියක් තමා ❤‍🔥
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@sankethwijesinghe
@sankethwijesinghe 2 жыл бұрын
❤❤❤
@freefire-official-panther
@freefire-official-panther 2 жыл бұрын
සුපිරිම ආගමනයක් දෙන්නම .ආදරෙයි පැලෙන්න🥵😳
@sanki3082
@sanki3082 2 жыл бұрын
@sa_ha_na5403
@sa_ha_na5403 2 жыл бұрын
ගැම්මක් අනේ😍😍
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@KavindaLakshitha-p3i
@KavindaLakshitha-p3i 19 күн бұрын
EKa gammak thamayi shan putha a madhuwa❤
@SHANPUTHA
@SHANPUTHA 19 күн бұрын
❤️❤️❤️
@Dhanuwa_short_music
@Dhanuwa_short_music 2 жыл бұрын
පරක්කු උනා වැඩි ... 🤟 ගැම්මක් තමයි. කොල්ලෝ ආදරෙයි හැමදාමත් . ❤️
@sankethwijesinghe
@sankethwijesinghe 2 жыл бұрын
❤❤❤
@PrabhashKDevil
@PrabhashKDevil 2 жыл бұрын
අඩ්ඩ්ඩ්ඩෙහ් ගැම්මක් තමායි......❤️
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤💯
@izzu4796
@izzu4796 2 жыл бұрын
Supiryak gammak 💗💫
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@DimuthuWijesekara-dj6ld
@DimuthuWijesekara-dj6ld 2 ай бұрын
Dakunen gamak elluwa. Unta dila thiyeno sihiya nathi wenne. Adare dakune set ekata ape.❤
@SLDESIGNDL
@SLDESIGNDL 2 жыл бұрын
SPMP ගෙන් බලා පොරොත්තු වෙන්නෙ මේ වගේ ඒව නම් නෙමේ. ශාන කියන්න වෙනම ලෝකයක් අපි හොයන්නෙ ඒක. තනියම කරපු හැම රැප් එකම සුපිරි. ලස්සන වැඩ හොයන්නෙ ශානගෙ රැප් වල. මේකත් සුපිරී.❤️‍🔥❤️‍🔥 good luck
@stfmaster7374
@stfmaster7374 2 жыл бұрын
Sirawatama
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
බලාපොරොත්තු වෙන විදිය ගැන අදහසක් දෙන්න පුලුවන්නම් මට ඒක ගොඩක් වටිනවා, plz ❤❤
@SLDESIGNDL
@SLDESIGNDL 2 жыл бұрын
@@SHANPUTHA බලාපොරොත්තු වෙන විදිය කියන්න තේරෙන්නෙ නෑ ඒක දැන්නෙ හිතට. කලින් කරපු මේ චැනල් එකේ සෙට් එකයි වෙල් පැන්ට එකයි පට්ට. ඒක තමයි මම හොයන SPMP. පසුබිම් කතාවක් එක්ක මහන්සි වෙලා කරපු නිර්මානාත්මක වැඩ මරු. මේක නරක නෑ හැමයි ඒ තැන ගන්න මේ මේකට. පරන රැප් තාම අහනව. අනිත් සෙට් රැප් ටික එක පාර අහපු ගමන් සෙට් මේක තුන් පාරක් විතර අහන්න ඕන සෙට් වෙන්න. ඊට පස්සෙ නම් මරු දැනෙන්න වෙලා යනව😁. GOOD LUCK SPMP❤️‍🔥❤️‍🔥
@nilakshanrajindu5968
@nilakshanrajindu5968 2 жыл бұрын
ඈහ්😻 පට්ට ... සැර වදන් තියෙනවා සැපට🖐️ ගමනක් යං කස්ටියම.⦁⦁⦁⦁⦁ සැපට🙏
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤🙏
@tharinduprabhath5146
@tharinduprabhath5146 2 жыл бұрын
දවසට කිහිප සැරයක්ම අහනවා....බේස් එකත් මරු....Shan Putha Maduwa ගැම්මක් ❤️
@kavindudilshan8546
@kavindudilshan8546 Ай бұрын
2025 anyone🤷‍♂️💗
@didulagaveshana1550
@didulagaveshana1550 29 күн бұрын
Innawo
@Darak_Fox_YT
@Darak_Fox_YT 27 күн бұрын
Innawa sudda❤
@dahamdewmina5835
@dahamdewmina5835 23 күн бұрын
♥️❤
@SITHUM3
@SITHUM3 23 күн бұрын
Yep
@ThisanduDewneth
@ThisanduDewneth 20 күн бұрын
Yep brdh innno❤❤❤❤
@upaliupali4067
@upaliupali4067 2 жыл бұрын
ශාන් පුතා නම් දකුණට ගැම්මක් තමයි❤️
@sithugaming2269
@sithugaming2269 2 жыл бұрын
Aniwa 😏
@MRD-pr9qg
@MRD-pr9qg 2 жыл бұрын
LANKAWATAMA GAMMAK
@DENICK_AKASH
@DENICK_AKASH 2 жыл бұрын
නුවර තියෙන්නෙ දකුනෙද 🤣
@dilshanneranjana6950
@dilshanneranjana6950 Жыл бұрын
Dakuna gahaganin puke😂
@janathhansa
@janathhansa Жыл бұрын
නුවර ගැම්මක් බන් දකුනේ නේමේ
@hashanmenaka720
@hashanmenaka720 2 жыл бұрын
චිල් ඒකනම්❤️..අහන එක නවත්තගන්න බැරැව ඉන්නේ..ශානා අයියේ ❤🔥
@denuwan3362
@denuwan3362 2 жыл бұрын
♥️♥️♥️
@GAMING.ASH.
@GAMING.ASH. 2 жыл бұрын
Ammo eka maru 😍😍😍😻😻😘😘
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@ChandaniRathnayake-n8q
@ChandaniRathnayake-n8q Ай бұрын
Gammak tahama maya ekaa❤❤
@CHAMMA77410
@CHAMMA77410 2 жыл бұрын
Shana x Maduwa 🥵🔥 ගින්නක් තමා 🔥
@devinyuvindu3695
@devinyuvindu3695 2 жыл бұрын
මේ song රැප් එක tik tok වලදී ඇහුවේ පට්ට ගේමක් ගහලා හොයා ගත්තේ පට්ටයි bn song එක😂😂😂😂❤️❤️❤️❤️
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@denuwan3362
@denuwan3362 2 жыл бұрын
supiri hodhe 🦁♥️🎶
@nethmichamaththra3468
@nethmichamaththra3468 Жыл бұрын
සුපිරියක් තමයි ඉතින් ❤️🔥
@chethiyakaveen1309
@chethiyakaveen1309 2 жыл бұрын
දෙමළ කෑල්ල පට්ටම ලස්සනයි hook එකේ❤️🔥
@erandhiperera4244
@erandhiperera4244 2 жыл бұрын
♥️♥️
@sankethwijesinghe
@sankethwijesinghe 2 жыл бұрын
❤❤❤
@realdope99
@realdope99 2 жыл бұрын
ඒක සුපිරියක් 🥀🖤
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@Sew___girl
@Sew___girl 2 жыл бұрын
දවසට සියපාරක් විතර අහනවා මේ සින්දුව
@denuwan3362
@denuwan3362 2 жыл бұрын
♥️😎
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 7 ай бұрын
😂😂😂😂
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 Жыл бұрын
මුල් ටික ගති පට්ට ගැම්ම..😍😍🤐🤐
@rateproduction3947
@rateproduction3947 2 жыл бұрын
වීරකැටි කොලු සමග උඩරට මාදු❤️‍🔥 ජාඩියගෙනුයි මූඩියගෙනුයි අලුත් වැඩක් එනකන් හිටිය අපේ set එක 🤟🤟 මෙව්වා බෙහෙත් ❤️‍🔥
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤💣
@MADUWA
@MADUWA 2 жыл бұрын
@rateproduction3947
@rateproduction3947 2 жыл бұрын
@@SHANPUTHA ♥️♥️
@rateproduction3947
@rateproduction3947 2 жыл бұрын
@@MADUWA ♥️♥️
@samsondambarera
@samsondambarera 2 жыл бұрын
♥️🫡🔁
@Nishanvlogg
@Nishanvlogg 2 жыл бұрын
Tamil fan of shan putha ❤
@zara9550
@zara9550 2 жыл бұрын
@scorpianx2697
@scorpianx2697 2 жыл бұрын
Me to bro
@smarttamizhan5019
@smarttamizhan5019 Жыл бұрын
கண்டிப்பா bro 🔥
@Yash__4
@Yash__4 Жыл бұрын
❤️
@ShanPuthaMP
@ShanPuthaMP 2 жыл бұрын
Trending 01#
@oshadhalawanya8651
@oshadhalawanya8651 2 жыл бұрын
♥️
@hasidushehan9473
@hasidushehan9473 Жыл бұрын
A shanoo🖤😎
@malikanugawela8319
@malikanugawela8319 Жыл бұрын
🤟🤟
@thikshanavihanga-tu2cj
@thikshanavihanga-tu2cj Жыл бұрын
අනිවා...
@ranganarasadari6749
@ranganarasadari6749 Жыл бұрын
@@hasidushehan9473 p
@PiyaSorority
@PiyaSorority 11 күн бұрын
නියමයි ඈ තමන් උස්සා හ කරලා ජය ගනින් ජය වේවා
@kmj2524
@kmj2524 2 жыл бұрын
ඒක තනි පිස්සුවක් ♥️🔥
@NADUWA_MUSIC
@NADUWA_MUSIC 2 жыл бұрын
මදුවා , ශාන් පුතා උබලට කට්ටිය කොච්චර බැන්නත් මේක අහලා උන්ට කහනවා වගේ ඇති ගොඩක් කාලෙකට පස්සේ ලංකාවෙන් අහපු සුපිරිම රැප් එක මේක ආදරෙයි මමම දවසට 20පාරකට වැඩිය අහනවා ❤️❤️❤️
@yassa_01
@yassa_01 2 жыл бұрын
අඩෝ මාත් බන් ගෙදර කට්ටිය අහනවා උබ ඔික දවසට කීපාරක් අහනවද කියලා අාදරෙයි මදූ & ශානා 😍💝👀
@taridulakmin
@taridulakmin Жыл бұрын
@sadahamcharika-or2bc
@sadahamcharika-or2bc Жыл бұрын
Aniwryen mamath hemadama ahanawa meka pissuwak ❤
@vipulathanujdissanayake1587
@vipulathanujdissanayake1587 Жыл бұрын
කෞද බන් බනින්නේ ආචාර්ය මහාචාර්ය උනුන් අහනවා ❤
@chanchalasuboda9625
@chanchalasuboda9625 2 жыл бұрын
අන්තිම ටික සුපිරි❤️
@NethaliWickramasinghe-sg1hx
@NethaliWickramasinghe-sg1hx Жыл бұрын
Maduwa maru shana voice supiri👉👈💯
@chathunadeesha9060
@chathunadeesha9060 2 жыл бұрын
දවසට හැටපාරක් විතර අහනවා වැඩිය නෑ ❤️😍
@rasee.001
@rasee.001 2 жыл бұрын
සුපිරියක්ම තමයි 😎💖 මාගම්පුර අපේ එකා ❤✨
@shammif1015
@shammif1015 2 жыл бұрын
❤❤❤❤
@venuka7252
@venuka7252 2 жыл бұрын
සුපිරි වදන් ටික .නියම පහර .ගැම්මක් ජයවෙවා .ඔහොම යාන්😊
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤
@TheharaDp
@TheharaDp 4 ай бұрын
Hiii😊
@kasunlakshanhewage799
@kasunlakshanhewage799 7 ай бұрын
අන්තිමට යන ට්‍රැක් එකත් මරු 👍👍👍👍👍 ඒකෙනුත් රැපක් දෙන්නෝනෝනෝ.....❤❤❤❤❤.ජය වේවා
@isharalakshan7917
@isharalakshan7917 2 жыл бұрын
මේකත් සුපීරියක් තමයි ඉතිං💆‍♂‍👌
@gamingdagaya5419
@gamingdagaya5419 2 жыл бұрын
ඒක පහරක් MADUWA & SHANPUTHA ❤️❤️
@MADUWA
@MADUWA 2 жыл бұрын
@ThamodVish92
@ThamodVish92 2 жыл бұрын
පාරක්
@kaushanekanayaka7940
@kaushanekanayaka7940 2 жыл бұрын
ගින්නක් තමා ❤️‍🔥
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
❤❤