Share market in Sri Lanka I Colombo Stock market in Sinhala I Kotas welada pola I Business ideas

  Рет қаралды 125,302

Youtube Hub

Youtube Hub

Күн бұрын

This video is about what the stock market is and how the stock market invests and makes a profit Will be explained to you.
කොටස් වෙලදපොල යනු කුමක්ද සහ කොටස් වෙලදපොල ආයෝජනය කරන ආකාරය සහ ලාභ ලැබෙන ආකාරය මෙම විඩියෝව
මගින් ඔබට පැහැදිලි කරනු ලැබේ
#sharemarketsinhala #kotasweladpola #stockmarket #youtubehub #businessideas #businessideassinhala

Пікірлер: 599
@youtubehub
@youtubehub 3 жыл бұрын
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න kzbin.info/aero/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
මචෝ වෙන කව්රුත් උබ වගේ මෙහෙම කොටස් වෙළදපොළ ගැන විස්තරාත්මකව කියලා දීලා නෑ. මේ ගැන දිගටම වීඩියෝ දාපං මචං.මාත් ඉස්සරහට උබේ වීඩියෝස් Follow කරලා තමා වැඩේට බහින්න හිතන් ඉන්නේ.උබට බොහොම පිං. මේ අලුත් වසරේ උබේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕනි!😊👏
@youtubehub
@youtubehub 4 жыл бұрын
thanks saho.. mata wada hodata meka gana karanawa habai ara mn video eke kiyana youtube channel wala aya. un aurudu gaanak thisse kotas weladapola gana karana aya.
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 жыл бұрын
@@youtubehub අවුරුදු ගාන නෙවෙයි වැදගත්.. කියලාදෙන විදියයි වැදගත්.. උබ තමයි සුපිරියටම තේරෙන්න, හොදටම පැහැදිලි වෙන්න කියලා දෙන කෙනා.. (ගුරුවරු අතරත් ඉන්නවනෙ පට්ට පරන උනත් උගන්නන මෙලෝදෙයක් තෙරෙන්නෙනැති.. හැබැයි අලුත් ගුරුවරු ඉන්නවා experience අතින් අඩු උනත් ගොඩක් ලම්‍යින්ට හොදටම සෙට් වෙන.. 😎 උබත් ඒ වගේ අලුත් ගුරුවරයෙක්. අපිවගේ ලමයින්ට සුපිරියටම සෙට් වෙන 🙏)
@nadeeshaherath7297
@nadeeshaherath7297 3 жыл бұрын
Oya kakada ayye
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 жыл бұрын
@@nadeeshaherath7297 මොකක්??? "කක්කද?"
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 3 жыл бұрын
@@nadeeshaherath7297 අහ්?😑
@thusithvipula8394
@thusithvipula8394 3 жыл бұрын
නියම පොරක් මචං කුහකකමක් නැති ඔයාට වරදින්නේ නැ.ඔහොම කරගෙන යමු.මමත් ඔයාගෙන් ඉගෙන ගන්නවා.බොහොම ස්තූතියි.
@nuwankumara74
@nuwankumara74 4 жыл бұрын
මම කොටස් වෙළදපොල කියල අහල තිබුනට අද තමා seen එක දැනගත්තෙ.ඒකටනම් thanks අය්යෙ
@youtubehub
@youtubehub 4 жыл бұрын
jaya wewa bro
@TharakaTharaka-mr6qz
@TharakaTharaka-mr6qz Жыл бұрын
අඩෝ උබනන් සුපිරිම කොල්ලෙක් බ්‍රදර්..❤️ දන්න දේ කියාදුන්න වෙගේම තමන් නොදන්නදේවල් ගැනත් කියනව.. එහෙම උන් ගොඩාක් අඩුයි.. ඔයාට ජයවේවා!! සහෝදරය...🥰🌹🥰
@hjssrilanka
@hjssrilanka 3 жыл бұрын
නිහතමානී යූටියුබ්ර් කෙනෙක් ආඩම්බයි
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks mchn
@chathuradilhan5147
@chathuradilhan5147 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@anilrathnayke451
@anilrathnayke451 3 жыл бұрын
මචෝ වෙන කව්රුත් උබ වගේ මෙහෙම කොටස් වෙළදපොළ ගැන විස්තරාත්මකව කියලා දීලා නෑ. මේ ගැන දිගටම වීඩියෝ දාපං මචං.මාත් ඉස්සරහට උබේ වීඩියෝස් Follow කරලා තමා වැඩේට බහින්න හිතන් ඉන්නේ.උබට බොහොම පිං. මේ අලුත් වසරේ උබේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕනි!
@shaminda7563
@shaminda7563 3 жыл бұрын
නොදන්න දෙයක් ඉගෙන ගත්තා.කොටස් වෙළදපොළ ගැන විඩීයෝ ගෙන්න ස්තූතිය 🙏 .ජය ❤
@ashandinukabandara9748
@ashandinukabandara9748 3 жыл бұрын
නියමෙට පැහැදිලි කරල දුන්න අයියේ තැන්ක්ස් ❤️✌️
@blackclown5471
@blackclown5471 2 жыл бұрын
මේක කරල තමා අද ගොඩක් කට්ටිය උඩට ඇවිත් ඉන්නෙ
@EroshanWickramanayake
@EroshanWickramanayake 18 сағат бұрын
ඉතාම පැහැදිලියි ස්තුතියි
@mangalikagunasinghe3872
@mangalikagunasinghe3872 Ай бұрын
ඉතාහොද පැහැදිලි කිරිමක්
@rhythmofwaves...284
@rhythmofwaves...284 3 жыл бұрын
ඇත්තටම මමත් අද තමයි හරියටම share market එක ගැන දැනගත්තේ යාළුවා. හරිම පැහැදිලියි.අද ඉඳලා මමත් share market එකට joint වෙනවා. ඔයාට ගොඩක් පිං යාළුවා.
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks dr
@myLife-qf2mh
@myLife-qf2mh 4 жыл бұрын
මචං නියමයි 👍,නව වසරේ නියම විඩීයෝ එකක්, thanks bro, නුඹට ජය 🙏
@youtubehub
@youtubehub 4 жыл бұрын
jaya wewa bro,
@manelgservices1449
@manelgservices1449 20 күн бұрын
අදයි ඔබගේ මෙි විඩියෝ එක බලන්න ලැබුනේ.තේරෙන භෂාවෙන්ම කියා දුන්නා ස්තුතියි❤
@youtubehub
@youtubehub 13 күн бұрын
💖💖
@pissulokaya9334
@pissulokaya9334 4 жыл бұрын
මෙච්චර කාලයක් වීඩියෝ බැලුව . අද තමා තේරුනේ අයියේ ඔයාටත් ජය හොදෙයි 👏
@youtubehub
@youtubehub 4 жыл бұрын
jaya wawa bro
@samankumara9546
@samankumara9546 4 жыл бұрын
🙏🙏🙏
@ramesh9282
@ramesh9282 2 жыл бұрын
Uba aththama watina pin wantha ammekge pin kara puthek bn uba patta awanka kollok ubata supiriyatama hari yanna oni bs jp❤️
@areducation5795
@areducation5795 Ай бұрын
Video ගොඩාක් බැලුවා ඇත්තටම හරියට ම. තේරුම් ගත්තේ මේ video එකෙන් විතරයි. Excellent
@youtubehub
@youtubehub Ай бұрын
💖💖
@funnypepole8243
@funnypepole8243 3 жыл бұрын
ගොඩක් වැදගත් උනා. ඇත්තටම මේ ගැන හරියටම දෙයක් දැනගත්තෙ අද. KZbin එකේ වීඩියෝ ගොඩක් බැලුව . ඒත් හරියටම තේරෙන්න පැහැදිව ගත්තෙ මේකෙන්
@asankapriyadarshana2008
@asankapriyadarshana2008 3 жыл бұрын
උබේ චැනල් එක සුපිරි කිසි දෙයක් හංගන්න් නැතිව කියනවා . දන් නැති දේ දන් නැ කියනවා. ජය වේවා
@youtubehub
@youtubehub 3 жыл бұрын
aniwa mchn
@samanwanigasekara3078
@samanwanigasekara3078 3 жыл бұрын
වටිනා විඩියෝවක්. අද තමා හරියට දැන ගත්තේ
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
දෙන දේ ඇද නැන්තුව දෙන එකම චැනල් එක 🔥🔥🔥🔥🔥🔥
@youtubehub
@youtubehub 4 жыл бұрын
godak isthuthi
@lahirusampath5839
@lahirusampath5839 2 жыл бұрын
Ube pehedili kirima maru bn. Math asay bn me wedeta. Hithe podi sekayak tyenne. Thanks bn. Ubath goda yanna one.
@lahirusampath8982
@lahirusampath8982 3 жыл бұрын
මචෝ මොකද ඔයාගෙ කොටස් වල තත්වේ.මත් කරන්න ආසවෙන් ඉන්නේ.ඒත් දැන් ගොඩ කලක් බලන් හිටියා.මේ ගැන තව vedio එකක් ආවේ නෑනේ.
@NeethaIrangani-w1k
@NeethaIrangani-w1k Ай бұрын
බොහොම ස්තූතියි මේ විඩියෝ එකට.අද තමයි තේරුනේ...ජයෙන් ජයම වේවා.💖🥰
@youtubehub
@youtubehub Ай бұрын
❤️❤️
@tharindupriyantha89
@tharindupriyantha89 3 жыл бұрын
එළ කොල්ලෙක්.තම්න් නොදන්න දේ නොදන්නවැයි කියනවා.සතුටුයි කොල්ලෝ
@pptstatus6705
@pptstatus6705 3 жыл бұрын
මචං මට උබේ චැනල් එක තමයි මුලින්ම සෙට් උනේ..මම අනිත් ඒවගෙත් බැලුවා..ඒත් උබ තරම් හොදට පැහැදිලි කරන්නෙ නෑ බං..උබ ලෝභ නැතුව කියා දෙනවා මචං..ඩ්‍රෝෂිපින් වීඩියෝ ටික එහෙම නියමයි ..දිගටම කරන් පලයන් මචං..උබ අනිත් උන් සෙට් එක ගොඩ දාන්න ගන්න උත්සහය අගය කරනවා..ජයවේවා මචං!!
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks jayawewa
@pptstatus6705
@pptstatus6705 3 жыл бұрын
@@youtubehub ඔන්ලයින් සර්වේ කරලා ගානක් හොයන්න පුලුවන් හොඳ සයිට් ටිකක් ගැන වීඩියෝ එකක් කරලා දාන්න..පුලුවන්නම් වෙලාවක් තියෙනවන්ම් විතරක්..
@vimalayapa2211
@vimalayapa2211 3 жыл бұрын
ඔයාට බොහොම ස්තුති ගොඩක් wisthara denagaththa
@A2Zkaraoke-Rmi1
@A2Zkaraoke-Rmi1 11 ай бұрын
Oya godak hoda kenek yaluwa.❤❤❤
@youtubehub
@youtubehub 11 ай бұрын
💖
@thepinkdreamer50
@thepinkdreamer50 2 жыл бұрын
අනේ ඇත්තටම ඔයා හොඳ මනුස්සයෙක්. Keep up the good work
@s.k.herath3451
@s.k.herath3451 3 жыл бұрын
ඔයාට ජයම වේවා මල්ලියා ... ඔයාගේ අවංක කමට ස්තුතියි කියන්න වචන නෑ ... ජයම වේවා ....
@youtubehub
@youtubehub 3 жыл бұрын
💖✔
@hansaprashan2779
@hansaprashan2779 4 жыл бұрын
ube video niyamayi machan. you tube eke man asama charithayak. hoda gamanak thiyanava ubata. uben deval igenagannath asayi. good job
@youtubehub
@youtubehub 4 жыл бұрын
Godak isthuthi
@shehantissera4184
@shehantissera4184 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා මචන් . ජය වේවා!
@suddhareacts
@suddhareacts Ай бұрын
වරදින්නෑ අයියේ උබට බුදු සරණයි 🙏💖💚
@ninerasatvproducion8230
@ninerasatvproducion8230 3 жыл бұрын
ගොඩාක් ස්තුතී දැනුවත් කරාට ගොඩාක් පැහැදිලි
@vimalayapa2211
@vimalayapa2211 3 жыл бұрын
ඔයා හොඳ manussayek
@nisantharathnasiri7264
@nisantharathnasiri7264 2 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ඔබට thanks
@youtubehub
@youtubehub 2 ай бұрын
💖💖
@maduwanninayake8229
@maduwanninayake8229 3 ай бұрын
හොදම පැහැදිලි කිරීමක්.ස්තූතියි නුබට.
@youtubehub
@youtubehub 3 ай бұрын
❤️
@fireworks2
@fireworks2 10 ай бұрын
අනේ අයියේ කොටස් වෙළඳපොල ආයෝජනය ගැන වීඩියෝ සීරියස් එකක් ගේන්නකො.ඒ වගේම බිස්නස් වීඩියෝ සීරියස් එකත් දිගටම කරන්න.❤
@youtubehub
@youtubehub 10 ай бұрын
ela bro
@dinukasampath1944
@dinukasampath1944 3 жыл бұрын
අයියේ මේ කොටස් වෙලද පොල ගැන වීඩියො තව ගේන්න.
@sanjeewapradeep4151
@sanjeewapradeep4151 3 жыл бұрын
මෙහෙම මනුස්සයො තව බිහිවේවා.... ඔබට ජය...
@youtubehub
@youtubehub 3 жыл бұрын
💖✔
@gayanlakshan7193
@gayanlakshan7193 4 жыл бұрын
හදිස්සියක් නෑ.. හිමීට යමු.. ගේමක් ගහමු..😙😙
@youtubehub
@youtubehub 4 жыл бұрын
meketh bn hadissi unoth laaba ganna ba, digu kaalina ayojana thamai hoda
@gayanlakshan7193
@gayanlakshan7193 4 жыл бұрын
@@youtubehub 😙😙
@oshendreginold9094
@oshendreginold9094 3 жыл бұрын
Aththatama therena vidihata kiyala dena ekak dakkamai ...thanks brother .🖤👏👏👏😘😘
@youtubehub
@youtubehub 3 жыл бұрын
jayawewa
@NipunaSandaruwan-q4v
@NipunaSandaruwan-q4v Ай бұрын
සුපිරි පැහැදිලි කරනව නියමෙටම❤
@youtubehub
@youtubehub Ай бұрын
💖💖
@ravindraoss7063
@ravindraoss7063 2 ай бұрын
Great lesson bro 👍. Good luck 💯❤️
@ishara_2003
@ishara_2003 3 жыл бұрын
නියමයි මචන් සුපිරියට තෙරුනා ❤️🙂
@growithinvesting
@growithinvesting 3 жыл бұрын
kotas weladapola gena igena gnna channel ekata awith balanna....
@samankumara8576
@samankumara8576 3 жыл бұрын
Niyami aiye...godak hondai oya..hondta trum kra..oyata jaya wewa!!
@nipunperera784
@nipunperera784 3 жыл бұрын
Pattata kiyala denawa mcn supiri mn hugak video blnwa oyge...digatama karagena ymu gemak ghmu hmoma...good luck
@asankarupasingha8230
@asankarupasingha8230 Жыл бұрын
Thanks saho kisima kuhakakamak nethiwa hemadeema ethamathma pehedeliwa kiyala denawa thanks
@AntonyGomarage-gu7yw
@AntonyGomarage-gu7yw 2 күн бұрын
මටත් ආසයි ෂෙයා මාකට් කොටස් ගන්න
@dinukasampath1944
@dinukasampath1944 3 жыл бұрын
සුපිරි අයියේ මාත් හොය හොය හිටියෙ
@මදුවා-ට3ඛ
@මදුවා-ට3ඛ 3 жыл бұрын
Hitha hoda respect kollek bs
@keerthigayan8265
@keerthigayan8265 3 жыл бұрын
Oyage vidio okkoma balanawa digatama karanna budu saranai
@hanachandra7586
@hanachandra7586 3 жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් කලාට
@isurumadushanka1844
@isurumadushanka1844 3 жыл бұрын
Very good explain bro, should continue nonstop, best regards👌
@ගමේකොල්ලා-ර2ඣ
@ගමේකොල්ලා-ර2ඣ 4 жыл бұрын
අඩෝ මාරම පැහැදිලි. සිරාවටම.
@youtubehub
@youtubehub 4 жыл бұрын
godak isthuthi
@naturetouristinn3176
@naturetouristinn3176 Жыл бұрын
Oyaa Hodama Kenek.................... Jayen Jaya....Oyaata. Hebey Ara KUHAKAYONGE DARUWONGE OLUWA KUNU WENAWAAMAY... Hipaatuwonge Daruwo Upange KUHAKAYOmay GAN Hipaatuwo........
@surendrasenanayake4510
@surendrasenanayake4510 Жыл бұрын
බොහොම ස්තුතියි.සතුටුයි
@chanuperera5048
@chanuperera5048 3 жыл бұрын
එතකොට අපි රු.10 ට ගත්ත කොටසක මිල රුපියල් 9ට වැටුනොත් අපෙ සල්ලි ඔක්කොම ලොස්ට් වෙනවාද ?
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
ඔබ දිනෙන් දින දියුනුවේවා
@maheshkumaara5704
@maheshkumaara5704 Жыл бұрын
Ela aiiye mat baluwa tawa tawa videos genna aiye.oyata waradinne na
@ravitharaka2423
@ravitharaka2423 3 жыл бұрын
තේරුවන් සරනයි කරන කියන හැම දේම සාර්ථක වේවා
@youtubehub
@youtubehub 3 жыл бұрын
💖
@Robinson0610
@Robinson0610 2 жыл бұрын
Very informative....Thanks......you are very generous.
@sanjayakumara1633
@sanjayakumara1633 3 жыл бұрын
Niyamai broo digatama video danawa niyamai mat balanawa
@mihiranuwan6419
@mihiranuwan6419 Жыл бұрын
සුබ අනාගතයක් සහොදරයා ❤️❤️
@sangeethashan2185
@sangeethashan2185 Жыл бұрын
නියමයි මචන් ගොඩක් ස්තූතී❤
@nalindapriyanga2791
@nalindapriyanga2791 6 ай бұрын
නියමයි bro ❤❤ සුපිරියට දුන්නා🎉🎉
@youtubehub
@youtubehub 6 ай бұрын
💖
@isharaamaya8824
@isharaamaya8824 3 жыл бұрын
Niyamai aiye oyanan ape nihthamani kollata jaya wewa
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro ❤✔
@lasanthamadushanka4796
@lasanthamadushanka4796 28 күн бұрын
Very nice
@GTX__gaming-dw2hf
@GTX__gaming-dw2hf 3 жыл бұрын
aiye cse walin kotas buy karana hati gana video ekak karannako
@FactZip0
@FactZip0 3 жыл бұрын
අයියේ මේකෙ viodeo series එකක් දෙන්නකෝ
@asankarupasingha8230
@asankarupasingha8230 2 жыл бұрын
Adambarai saho kisima kuhaka kamak ne obe oya vena දැනුමක් thibunema ne thanks
@geethasuranji8793
@geethasuranji8793 3 жыл бұрын
Hoda padili kirimak Thanks
@chandikadinesh951
@chandikadinesh951 2 жыл бұрын
Uba fatta hoda ekek ban.❤️❤️❤️
@dilumshalika4360
@dilumshalika4360 Жыл бұрын
බොහොම ස්තූතියි ❤
@wonderfulparadise8434
@wonderfulparadise8434 Жыл бұрын
Jaya wewa... The excellent clarification.
@supunchamara2386
@supunchamara2386 3 жыл бұрын
මචං තැරැව්කාර ආයතනයක් හරහා යාම අත්‍යවශ්‍ය ද ? මට කෙනෙක් කීවා එහම නැතිව තනියම වුනත් පුලුවන් කියලා.. ඒක ඇත්තක්ද ? 🙄
@DRAVEN_250
@DRAVEN_250 3 жыл бұрын
ඇත්ත kiyna chanel ekak ♥️
@kavindyadilakshi2525
@kavindyadilakshi2525 3 жыл бұрын
Oya best.good luck
@Redmi12c-qr6pi
@Redmi12c-qr6pi Жыл бұрын
Hoda pahadili kirimak thanks aiya
@chandimajayamini3921
@chandimajayamini3921 3 жыл бұрын
Thanks aiye. Oya hodata kiyala dunna. Thank you very much
@maduraamarasingha5080
@maduraamarasingha5080 3 жыл бұрын
Oya supiri kollek.. awankai.. thruwan saranai oyata....
@dilhannalinda6338
@dilhannalinda6338 4 жыл бұрын
නියමයිනේ . කුහකකමක් නැතුව කියලා දුන්නා.
@youtubehub
@youtubehub 4 жыл бұрын
thanks bro
@dilkinimesha2684
@dilkinimesha2684 3 жыл бұрын
Aiye kohomd mekata join wenne 🖤
@Allarehere687
@Allarehere687 Жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ❤
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@anuruddhawalpalage5823
@anuruddhawalpalage5823 2 жыл бұрын
සාර්ථක පැහැදිලි කිරීමක් සහෝදරයා
@youtubehub
@youtubehub 2 жыл бұрын
💖
@pubuduchamara7427
@pubuduchamara7427 3 жыл бұрын
Ayye kotas welada pola gana vidio genna drop shiping wage thanks
@gobbaya1896
@gobbaya1896 4 жыл бұрын
මම දැක්ක වටිනම චැනල් එක bro
@youtubehub
@youtubehub 4 жыл бұрын
thanks bro
@ruwanchamara7977
@ruwanchamara7977 2 жыл бұрын
Kotas weladapola gana video series ekak karann aiye 🌹
@prabhathranasinghe8829
@prabhathranasinghe8829 3 жыл бұрын
අයියේ ඔයාගෙ video හොදයි.අයියේ විකුණන එකත් broker company එකෙන්මද කරන්න ඕනෙ. ඒක අපිට කරන්න පුලුවන්ද. ඒ දේවල් කරන විදිය අපිට ඉගෙන ගන්න විදියක් තියනවද
@pathtoromania
@pathtoromania 3 жыл бұрын
Niyamai brother .go ahead . We flow you.
@youtubehub
@youtubehub 3 жыл бұрын
💖❤✔
@gangasamanthi914
@gangasamanthi914 Жыл бұрын
Good job
@kasunsanjeewa5862
@kasunsanjeewa5862 3 жыл бұрын
Macan ubanam elama kollek thanks
@vishvinethsara.4066
@vishvinethsara.4066 3 жыл бұрын
Definitely thanks for this video.
@samanthakumara2439
@samanthakumara2439 3 жыл бұрын
Spies weladapolata set karanna
@sandaruwan199
@sandaruwan199 4 жыл бұрын
Uba nam supirima kollek machan... Hama dayakma supiriyatama kiyala danawa thanks 🙏
@youtubehub
@youtubehub 4 жыл бұрын
Godak isthuthi
@lahirusampath3244
@lahirusampath3244 3 жыл бұрын
නිහතමානී අවංක කෙනෙක්
@youtubehub
@youtubehub 3 жыл бұрын
💖✔
@r.d9937
@r.d9937 Жыл бұрын
Tnx. Malli. Niyameta theruna
@GayaniChandrika-j9c
@GayaniChandrika-j9c 2 ай бұрын
Oyata hariyannama one
@youtubehub
@youtubehub 2 ай бұрын
💖💖
@RuwanRamesh-bs8yt
@RuwanRamesh-bs8yt 3 ай бұрын
Oya komd igen gaththe .den wede karagen yanwd meke
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
How Dhammika Perera started investing in CSE Stocks
6:39
Student Lanka
Рет қаралды 235 М.