KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජනප්‍රිය ගායිකා ශශිකා නිසංසලාගේ ආදරණීය සොඳුරු කැදැල්ල Shashika Nisansala
7:52
Shashika nisansala wedding surprise song /Oba ma hamu una da/manoj & koshila wedding day
4:26
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
How to treat Acne💉
00:31
REAL or FAKE? #beatbox #tiktok
01:03
Shashika Nisansala 10 anniversary Wedding shoot
Рет қаралды 388,449
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
saman rathnayaka
Күн бұрын
Пікірлер: 367
@nadeekabingusari2564
3 жыл бұрын
ගුණයහපත් කාන්තාවක්.. ගෞරවනීය අම්මා කෙනෙක්.. නිහතමානී ගායිකාවක්.. චරිතවත් ස්ත්‍රියක්.. respect 🚻 u.. lovely family..Go head.. Good luck..
@kanjanaattapattu8537
2 жыл бұрын
100% agreed
@Ruwa-123
3 жыл бұрын
ආදරණීය මවක් ,ආදරණීය බිරිඳක්, ආදරණීය චරිතයක් ,ආදරණීය කාන්තාවක් ,නිහතමානී ගායිකාවක් ආදරෙයි හැමදාමත් ඔබේ ඔයා සංවරකමටයි ,අවංකකමටයි, භාවනාවක් වගේ කටහඩටයි...බුදු සරනයි අක්කේ.. ඔයාටත් ඔබගේ ආදරණීය පවුලටත්....
@maryamfarangi9719
5 жыл бұрын
ඇත්තට ඔබවැනි ගායිකවක් අපගේ මුළු ලංකාවටම අදර්සයක් ඇත්තට මම ආසකරන ගායිකාවත් ඔබයි ගයකයත් ඔබයි ඔබ දෙපල අපගේ කලා කරුවන් කරණීයන් සියලු දෙනාට ලොකු අදර්සයක් අපෙන් ඔබ දෙපලට මුළු හද වතින් අසීර් වද කරමි ඔබට අපි හැමදාමත් ආදරේ ඔබ දෙපලටත් ඔබගේ දරුවන්ටත් අපගේ හද පිරිඅසීර් වදය
@nelkanelka4119
5 жыл бұрын
මගේ ආසම නිහතමානී....සංවර හදවතේ රැදි ගායිකාව ශශිකා නිසන්සලා.......සුභ පැතුම්.....හැමදාම සතුටින් සාර්ථක ගමනක් යන්නට තෙරුවන්ගේ ආශිර්වාඅය නිබද නුබට හිමී......සැමදා ආදරෙයි...❤️❤️❤️❤️
@sadiyadawood8428
5 жыл бұрын
💐💐💐💐❤❤❤
@hansinijayasundara3979
3 жыл бұрын
Mageth..☺😍😍💝💝
@malanimk9179
3 жыл бұрын
999mnew new
@isuruadishana6883
5 жыл бұрын
හරිම ලස්සනයි 10th anniversary එක කියල හිතෙන් නෑ.. 1st marry කරනව වගේ.....😘😙😋 lovely couple....
@snkdhanu8897
5 жыл бұрын
අනේ ඇත්තටම ගොඩාක් ලස්සනයි.10වෙනි සංවත්සරය කියල හිතන්නවත් බෑ.ආදරනීය යුවල සදාකල්ම රැකදේවා.
@ayeshakumare9416
5 жыл бұрын
පුංචි පුතු පැටව් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් කියන්නවත් බැහැ හරිම ලස්සනයි හරිම චාම් දැක්කත් හිත.පිරෙනවා ඔයාලා.හතරදෙනාටම දළදා සමිඳු පිහිටයි
@nadeerasandaruwan3544
3 жыл бұрын
Rfd dc buggy yeg mihhuuuiuip .kii ok poi u :) y uhh lkkjp poo opiu Lou ions y
@සංජුසිතුම්
5 жыл бұрын
හරිම ලස්සනයි ... දැකපු ලස්සනම නිහතමානීම සුන්දර ම ගායිකාව ආදරනීය බිරිද.. ස්වාමියා.. ලස්සනට සතුටින් ඉන්න අක්කේ අයියා හැමදාම ... හදවතින්ම සුබ පතනවා ...බුදු සරනයි
@pushpairangani4365
3 жыл бұрын
💞💞💞💞💞
@bhagyaranasinghe5204
5 жыл бұрын
ගොඩක්ම ගොඩක් ආදරේ කරන නිහතමානී ගායිකාවක්.හරිම ලස්සනයි .දරුවො දෙන්නෙක් ඉන්නවා කියලා හිතෙන්නෙම නෑ.හරිම ලස්සනයි .සතුටින් ඉන්න හමදාමත්❤❤
@puitmunasinghe5485
5 жыл бұрын
me dala tiyena coments dakka ma hitenne lankawe godaak aya irisiyawak nati hita hoda minissu kiyala...hoda deta hoda kiyanawa...naraka detat palu yanna baninawa
@amithhashini5645
4 жыл бұрын
මමත් ආසම ගායිකාව... හරිම චාම් ජිවිතයක් ගත කරන, ආදරනිය පවුලක්... ජෙසු පිහිටයි.....
@tharangadanushka9701
3 жыл бұрын
ඇස් වහක් නෑ මාරම ලස්සනයි 💝💝💝💖💖අලුත marry කරපු couple 1ක් වගේ😍😍😍ගොඩක් ආදරෙන් ❤️❤️ඉන්නවා.ඔයාලා දෙන්නගේ සියලුම ප්‍රාර්ථනයක් ඉශ්ට වේවා පතනවා.💐💐මන් ගොඩක් ආස කරන ගොඩක් ආදර්ශමත් ගායිකාවක්😘😘😘😘😘
@amithhashini5645
4 жыл бұрын
මමත් ආසම ගායිකාවක් තමයි... චාම් මුලු රටටම අදර්ශමත් පවුලක්... හැමදාම සතුටින් ඉන්න ඔනේ.. ජෙසු පිහිටයි
@isharasandun8782
3 жыл бұрын
නිලියන් පරදන ලස්සන ගායිකාවක්..ජීවිතේ හැමදාමත් සතුටින් ඉන්න අක්කියෝ
@anurashantha4488
4 жыл бұрын
නිහතමානී , සරල , ඡාම්, ඉතාම සතුටෙන් පවුල් ජිවිතය ගත කරන හොඳම ගායිකාවක් ...ජයවේවා
@Ima2325
3 жыл бұрын
අනේ....මාරම ලස්සනයි ඒකනම් 10 Anniversary එකක් කියලා හිතන්නවත් බෑ.හරියට marry කරන පලවෙනිම දවස වගේ.ඒ තරම් හරිම ලස්සනයි දෙන්නම තාම තරුණ පාටයි එහෙම්පිටින්ම.😍 ලංකාවේ මං ආසම ගායිකාව.හරිම නිහතමානී ,සංවර ගායිකාවක්.ඒ වගේම ඒ මියුරු කටහඩ මාරම ආසයි.ආදරණීය විවාහ සංවත්සරයට මුළු හදවතින්ම සුභ පතනවා🙏.හැමදාම ජීවිතය තිබෙන තුරාවට ආදරෙන් සැනසීමෙන් ඉන්න ලැබේවා.💕
@ridmidulanjalee2436
4 жыл бұрын
සැබෑවටම ආදරය හදුනන හදවත් දෙකක්😚😚😚 ගෞරවනීය මිනිසුන් ආදරෙයි ඔබ දෙපළටම😚😚😚😍😍😍😍😍බුදුසරණයි
@DewminiKavindi
3 жыл бұрын
මගෙ ආසම නිහතමානී සංවර ගායිකාවක් හැමදාම සතුටින් ඔය වගේම හිනා වෙලා සතුටින් ඉන්න ශශී😘😘😘
@shanithaniya6185
5 жыл бұрын
තෙරුවන් සරනයි ලස්සනම ආදර කතාවක් දැන් දකින්නට නොලැබෙන වාසනාවන් ඔබ දෙපලගේ දිවි ගමන් මගට ❤❤
@lakshaninawarathna48
3 жыл бұрын
මේකටත් අන්ලයික් කරනවා කියන්නේ ආය ඉතින් කියලා වැඩක් නෑ ගවුරවාන්විත විදියට ඉන්න කාන්තාවක් මං ෆට්ට🤟🤟 ආසයි ඒ කටහඬ ට නිහතමානී කමට ❤️❤️❤️❤️
@vindyakumari432
3 жыл бұрын
Wow so beautiful dear shashika nnisansala❤️❤️❤️❤️❤️❤️❤️❤️
@elishasigera467
5 жыл бұрын
Beautiful couple. Luv her voice. Happy anniversary
@thiwankasooriyarachchi5653
3 жыл бұрын
ගායනා ලෝකයේ සුන්දර ,චාම් ගායිකාව . ලස්සන photo ෂුට් එකක් .ඔබ දෙපළට දිර්ඝායුෂ.
@Mirrorgirl491
5 жыл бұрын
හරිම ලස්සනයි..1 st marry කරනවා වගේ .දෙන්නම ගොඩාක් ලස්සනයි
@beauty-z2t
3 жыл бұрын
❤❤❤❤❤❤මං ආදරේම,,,,නිහතමානී,,,ලස්සන කලාකාරිය,,,,සුබ පැතුම්
@geethamala7835
3 жыл бұрын
Oba wane නිහතමානීව ගායිකාවන් ........ආදරෙයි ❤❤❤ උතුම් u බුදු සරණයි පවුලටම 🙏🙏🙏
@salmasirilanka6146
3 жыл бұрын
හදවතට හොඳ ට දැනෙනවා හරිම ලස්සනයි ගොඩක් ස්තූතියි ❤️👍 තෙරුවන් සරණයි 🙏🙏
@anjalianupama4669
5 жыл бұрын
පුදුම කුහකයො ඉන්නෙ මේකට අන් ලයික් කරපු උන් ඇවිල්ලා කෙනෙකුගේ සතුට දරාගන්න බරි අවජාතක උන්
@ajithsujee468
5 жыл бұрын
අනිවාර්යයෙන්ම..+23675919256 sauth africa...inne....yaluwaneeee
@ayeshakumare9416
5 жыл бұрын
ඵ්කනම් ඇත්තමයි
@sureshpriyantha6194
5 жыл бұрын
🤝
@anurashantha4488
4 жыл бұрын
පිස්සො හැමතැනම ඉන්නවා ..
@danushkapradeep5176
3 жыл бұрын
Sahathika aththa
@sihinadedunu5129
5 жыл бұрын
ආදරෙයි ගොඩක් akkiyo ඔයාට වගේම අයියට හැමදාමත් සතුටින් enna
@davikabandara7769
5 жыл бұрын
හරිම නිහතමානීව ජීවිතේ ගෙවනවා නේද . ...good luke
@ashanivimesha6651
3 жыл бұрын
මගේ ආසම ගායිකාව❤...... හැමදාමත් ආසයි ඒක වෙනස් වෙන් නෑ කවදාවත්ම 😍 ගී ලොව නිසංසල සඳ ❤❤❤
@gayathrishashika1708
3 жыл бұрын
Beautiful voice my favorite singer ..❤ her..happy anniversary both of you...
@gamingryanffyt5527
5 жыл бұрын
Ane man oyata harima kemathiy akke.10yrs giyath oya harima lassnai . harima ahinskai❤️😍❤️❤️❤️hemadama oyata adarey. Happy wedding anniversary 🤗
@bandaranayake441
3 жыл бұрын
ඇයි අනේ ශශිකා මිස්ට අන් ලයික් කරේ... මේ ක්ෂත්‍රවල අනිත් උන් අදින පළදින විදිහ, හැසිරෙන විදිහ බලද්දි අප්පිරියාවේ බෑ. ඒත් ශශිකා නිසසංසලා කියන්නේ....මේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය...ආදර්ශය. ජාතියේම ගෞරවය ඔබට... ආදරෙයි මිස් අහස තරම්....
@thilinawerellagama3276
5 жыл бұрын
Dekapu nihatamanima adaraniya gaikawa.happy annivrsry.best of luck
@nelkagamage1326
3 жыл бұрын
ආසම ගායිකාවක්. ලස්සනයි බුදුසරණයි
@supulsaramethmanirambanda2254
3 жыл бұрын
ඔයා අවුරුදු 10කට කලිනුත් ඔය වගේම ලස්සනට ඉන්න ඇති නේද අක්කී.අනේ හරිම ලස්සනයි අක්කි 😘😘😘
@ashinidevindi4157
5 жыл бұрын
ලංකාවෙ දැකපු නිහතමානී.. ආදරණීය චරිතයක්.. ❤️
@kw2338
5 жыл бұрын
හරිම ලෙන්ගතු යුවලක් හදවතින්ම සුබපැතුම් 😘😘😘😘
@chamodipabasara6748
5 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න, හදවතින්ම සුභ පතනවා..... 😍😍😍😍
@hlwasantha2948
3 жыл бұрын
අක්කට සහ අයියට දෙදෙනාට සුබ පතනවා හැමදාමත් ඔයාල දෙන්නගේ ආදරේ වැඩි වේවා සතුටින් හැමදාමත් අදරෙන් ඉදිත් වා ඔයාලා දෙන්නගේ දහාවන සන්වතරයට ඉතා ආදරයෙන් ගවුරවයෙන් නිහතමානීව හදවතින්ම සුබ පතනවා. සෂිකා අක්කේ ඔයාටත් සුරන්ග අයියේ ඔයාටත් තෙරුවන් සරණයි 😘😘😘❣️❣️❣️🌹🌹🌹🌷🌷🌷
@dulanjaneegamage713
5 жыл бұрын
Harima lassanai aneee happy anniversary day akkeee good luck 😍😍😘😘😘😘
@kanjanaattapattu8537
2 жыл бұрын
Mage priyathama gaikawa aya. Best wishes ❤ both of you 😘. ❤
@sadeepasamarawera2202
3 жыл бұрын
😀 ශෂිකා අක්කටත් සුරංග අයියාටත් හැමදාම එකට ජීවිත කාලය පුරාම පුංව් පැටවි දෙන්නත් එක්ක සතුට්න් ඉන්න ලැබේවායි අපි හදවතින්ම පාර්තනා කරනවා . මේ පුංව් පවිලට දළදා සම්දුගේ පිහිටයි ලැබේවා !
@shammishammi7901
3 жыл бұрын
Harima nihathamani lassana harima daksha....apee ratata wasanawata bihi una...singeer kenek.shashika akki...adarei hemadama.💖💖
@pradeepsewwandi7560
5 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ.....නිහතමානී සංවර ගායිකාවක් ඔයා....දෙන්නටම සුභ පැතුම්....
@goldmountaingaya5004
5 жыл бұрын
Happy anniversary both of you guys . May triple gem bless you always ...
@cycloneboom1110
5 жыл бұрын
නිලියක් වගේ ලස්සනයි
@achinigunasekara2756
3 жыл бұрын
නිලියක් නෙවෙ. නිලියන්ටත් ආදර්ශයක්ආදර්ශයක්
@geethapushpakumari699
2 жыл бұрын
Mage asama අහිංසක ආදරණීය ගායිකාව oyala dennatama budu saranai .....
@disnachamila229
5 жыл бұрын
හරිම ලස්සනයි අක්කී ඔයා ඔයාලට ලස්සන ට ජීවත් වෙන්ඩ ලැබේවා ජේසු පිහිටයි
@ryno2211
5 жыл бұрын
marama lassanai.palaweni vathavata mery karana kenektath vada lassanai dennama.Godak adarei suba pathum.....
@oshihewa5650
5 жыл бұрын
Good luck shashika miss...lv u more n more my favorite singer😘😘
@yamunarasikangani8556
5 жыл бұрын
සුභ පැතුම් හරිම ලස්සනයි තෙරැවන්සරනයි
@rumeshanethumini8306
3 жыл бұрын
Beautiful coupal ❤️❤️❤️❤️❤️
@anupamapremathilaka8320
3 жыл бұрын
Lassani....hemadama sathutin inna labenna...one
@niroshiniwathsala9712
3 жыл бұрын
Such a beautiful and a loving couple,, May ur loving family be happy ever and stay blessed with love forever!!!😊💞
@sasikabasnayaka1167
3 жыл бұрын
E kaale wgema adatath e lssna e widiytma thiynw... Mahaththayth lssnai dennama gunayahapath dennek.. Hamadamath sathutin ind.. Punchi paulta budu srnai..
@renusri8862
3 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි ..ඔබ දෙපළට ....💗💗💗💗💗💗
@sureshpriyantha6194
5 жыл бұрын
10 anniversary eka kiyala kiyannawath be e tharamatama lassanai ...hemadama oya wagema sathutin inna lebewa..budusaranai ..
@neluparandanisilva1966
3 жыл бұрын
Ane ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .budusaranai .දළදා සමිදු පිහිටයි ඔයාලට .
@michealwedja9987
5 жыл бұрын
ලස්සනයි ..හැමදාම සතුටින් ඉන්න ලැබෙවා 😘😘😘
@cantyzefta6712
3 жыл бұрын
Very nice couple wow good luck bs god bless
@prabathmangala2605
5 жыл бұрын
Happy 10th wedding anniversary.....God bless both of you...
@sadunikanethranjali8347
3 жыл бұрын
Very biutiful 👍👍👍👍
@pramilamaduwanthi4497
3 жыл бұрын
Akki mn asama gaikawa.akki aiyai dennama godaak lassanai.hamadamath oya wage sathutin inna labenna kiyla hadawathinma suba pathanawa 😘😘😍😍
@suneethakahil6414
3 жыл бұрын
මන් ගොඩාක් අසාම ගායිකාවකි නිහතමානීව චාම් දියණියකි .. තෙරුවන් සරණයි ..❤️❤️
@sudukumarisudukumari405
5 жыл бұрын
Math godak asa karana gaikawak harima sanwarai lassanai subama suba anagathayak
@momme5692
5 жыл бұрын
Beautiful ..cute couple ever ..🎶🎵
@shyamalikannangara8665
5 жыл бұрын
Nice couple. Happy anniversary 😍💐
@vasalyadisasekara7991
3 жыл бұрын
Good luck & God bless...,🌹🌹🌹🌹🌹🌹🌹
@rukmanipardeep9805
5 жыл бұрын
හරිම ලස්සනයි සුභ පැතුම්
@kumuduperera4714
Жыл бұрын
budu saranai mee looka paalaka devi pihitai. from Hong Kong ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
@priyanganilmini4879
3 жыл бұрын
ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා!!! 😍😘
@lakmaransarani2583
3 жыл бұрын
Harima Cham akki oyai aiyai denama godak lassani.oyala denati puthala denati mulu pawulatma B's akki
@i.r.gamage6090
5 жыл бұрын
Harima lassanaiiii... Adaraneeya anniversary ekak wenna kiyala wish karanawa
@kaushalyabhuddi7472
3 жыл бұрын
Hamadamath mewage adaren radenna oba depala ratatama loku adarshayak..!! Budusaranai siyalu dewi pihitai..!!
@dharshifernando1239
5 жыл бұрын
Congratulations 🎊🎊🎉
@sanuliyashanel5466
5 жыл бұрын
Aththatama lassani 😚😚 aththatama 10 weni anniversary eka kiyalanm hithenne naaa 1st time wagee😙😙😙😙
@chamilak.g.k.g5270
5 жыл бұрын
සුභ පැතුම් !!! හරිම ලස්සනයි ...💖💖
@nadeekasampath901
2 жыл бұрын
Ugath charithawath geheniyak.suba pethum
@sandasavi9150
5 жыл бұрын
Congratulations nangiyoo.හැමදාම සතුටින් inna තෙරුවන් සරණයි ..family ekatama 💕💕💕😚😚😚🎶🎶🎶🎵🎵🎵ඔයාගෙ..life ekath සංගීතය wage..raswath...ආදරෙයි හැමදාමත්
@malkanthim5198
Жыл бұрын
හරිම ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹
@niromilakmali4762
5 жыл бұрын
Lassanai akki .hemadama ohoma inna .mechchara kalekata kagenwath benum ahalawath nethi kenek man hithanne oya.e tharam hoda gaikawak.edum peladum pawa piliwelai hemadama.
@krishanthibopitiya9830
5 жыл бұрын
ලස්සනයි ගොඩාක් ලස්සනයි ,ජය වේවා !
@udulaniabekon2962
3 жыл бұрын
Man dakka ahinsaka.. Nihathamanee ... Godaak adare hitena gaikawak.. Oyalata teruwan saranai..
@sandusandu5987
5 жыл бұрын
Happy anniversary akki & ayya alutha marry karapu cople ekak wage harima lassanai. Hemadama sathutinma inna budu saranai
@shiromiprasadya4260
3 жыл бұрын
Beautiful lady in and out Happy An anniversary 💓
@mallika6841
5 жыл бұрын
ආදරේයි ගොඩක් ❤️ තෙරුවන් සරණයි !!!
@lakshikasanjeewani1537
3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ ඔයාලට බුදු සරණයි
@OmanOman-ee5mn
5 жыл бұрын
ඇත්තටම මාත් ගොඩාලියක්ම ආදරේ කරන දෙන්නෙක් තමයි සසිකා අක්කියි .පූජා අක්කියි හරිම සන්වරයි නිහතමානියි සතුටින් ඉන්න හැමදාමත් බුදු සරනයි ජේසූ පිහිටයි
@iresharaviharithotagamuwa7545
5 жыл бұрын
Omg 😍😍😍😍 lv it.. ❤
@k.n.ppriyadarshani8520
3 жыл бұрын
❤️Very nice and beautiful ❤️❤️❤️
@sevwandimahesha5632
3 жыл бұрын
උණුසුම් සුභ පැතුම....තෙරුවන් සරණයි...
@indraabesinghe2996
Жыл бұрын
සියක් ආයු ලැබ නිදුක් නිරෝගීව දුවක් ලොවට දී සතුටින්ම ඉන්න ලැබේවා දීර්ඝ කාලයක්ම
@kmjayathilaka4024
3 жыл бұрын
මිස් හැමදාම මේ වගෙ ආදරයෙන් ඉන්න
@renukasanthi851
5 жыл бұрын
හරිම ලස්සනයි👍
@lakmallakmal1664
3 жыл бұрын
Akke godak lassanai harima adarei APi oyala 4 denagema vidiyo ekak dannako
@prasannasilvaprasannasilva7268
3 жыл бұрын
godak lassanai.mama oyag e songs walata harima kamathi.god bless.
@piyumisudeshwari5609
4 жыл бұрын
ලස්සනම ලස්සනයි අක්කේ ඔය දෙන්නාම...සතුටින්ම මේ වගේ හමදාමත් ඉන්න සුබ පතනවා.....😍😍😍😍😍😍😍😍😍😍😍😍
@danushkapradeep5176
3 жыл бұрын
Dekkath hithapirenawa harima lassanai.man punchima kale idan godak adare karana akka.hemadama adaren inna
@nilanthikodagoda2917
5 жыл бұрын
Lassanai godakkkk.wasanawantha anagathayak oyalata....
@නෙතුපියන්-ට8ශ
3 жыл бұрын
Nihathamani knk hri saralla awiyaja hithaganawath ba ma wags knk ta ohm saralla Wana puluwan da kiylla sathutin ena hemdamath budusarani akkiyo
7:52
ජනප්‍රිය ගායිකා ශශිකා නිසංසලාගේ ආදරණීය සොඳුරු කැදැල්ල Shashika Nisansala
E S Productions
Рет қаралды 85 М.
4:26
Shashika nisansala wedding surprise song /Oba ma hamu una da/manoj & koshila wedding day
Vikum video
Рет қаралды 144 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
9:03
Divyanka's photoshoot and ramp in Srilanka full video(credit/source-ToranaWeddings)
Sweet Riya
Рет қаралды 9 МЛН
5:26
පාන්දර දෙකට Online ඉන්නේ මං ආදරේ කරන කෙනා එක්කනේ 😍😍
Swarnavahini TV
Рет қаралды 1,7 МЛН
4:08
Vihangi & Avishka Wedding Moments Cinematography - Nipun Waravita / 0754805674 / 0775813145
Nipun Waravita Cinematography
Рет қаралды 2,3 М.
5:22
THISURI AND SURAJ WEDDING DAY
Danushka Senadeera
Рет қаралды 479 М.
41:14
Hiru TV Dehadaka Adare EP 24 Sashika Nisansala & Suranga | 2016-03-13
Hiru TV
Рет қаралды 302 М.
3:20
Sashika Nisansala | Making Of "Chandra Paayanna" Music Video (2021)
Thaala Roopa
Рет қаралды 366 М.
2:41:19
🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 03 - 23 | Siyatha TV
Siyatha TV
Рет қаралды 165 М.
7:22
best pre shoot Thilini & Dinusha Pre Shoot @ japan
saman rathnayaka
Рет қаралды 87 М.
12:22
ආයෙත් බැන්ඳා | වෙඩින් shoot එක කලින්ම කලා | අනිත්ම පාරට bridesmaid උනා | sachinthani vlog
Sachinthani Kaushalya
Рет қаралды 343 М.
28:45
Sinhala Songs | Shashika Nisansala | Uresha Ravihari | Subani Harshani | Malani Bulathsinhala - 01
Pansilu BEATS
Рет қаралды 2,5 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН