රුමේනියා භාෂාව සිංහලෙන් ඉගෙනගමු [Let's learn Romanian language in Sinhala]

  Рет қаралды 78,803

Shashika  Vlogs

Shashika Vlogs

Күн бұрын

Talk With Niru 2020 | | Learn Romania Language | Travel With Niru
Contact Talk With Niru : 0777834813
ෆේස්බුක් හා මාව සම්බන්ද කරගන්න : / nirumadu
Email : Nirumadu48@gmail.com
▶ Subscribe Talk With Niru KZbin Channel www.youtube.co....
▶ Like us on Facebook : www.facebook.c....
▶ Like us on Twitter : / nirumadu
▶ Like us on Insagram : Niru Madu
▶ Visit us Talk With Niru Official Website : Talkwithniru.com/
▶ Email : Nirumadu48@gmail.com
#Talk_With_Niru #Travel_With_Niru

Пікірлер: 281
@rohanjayasekara5655
@rohanjayasekara5655 3 жыл бұрын
වෙගය අඩුවෙන් පැහැදිලි කරනවානම් අපිට ඉගනගන්න පහසුයි නංගි.ඔයා හොද වැඩක් පටන් අරන් තියෙන්නෙ ...බොහොම ස්තුතියි ඉගැන්වීමට
@NuwanSanjeewa-i7q
@NuwanSanjeewa-i7q Жыл бұрын
ඔබ දෙපල හොදින්කරනවා රුමෙනියන් තුමියක් සමග මෙය කරන එකෙන් භාශාව හොදින් ඉගෙනීමේ හකියාව ලබෙනවා එයට ඔබටත් ස්තූතයී නoගී ඔබේ උත්සාහයට අපේ ආශීර්වාදය
@dilshansamaranayaka1446
@dilshansamaranayaka1446 Жыл бұрын
මට ගාමන්ට් යන්න ඉන්නේ නංගි මුල් වීඩියෝ එක නියමයි ඕයා විතරයි ර්සාටී ගැන හිතන්න ඉන්නේ අපට මට ගාමන්ට් එක ඇතුලෙ කතා කරන දෙවල් ඉක්මනට දැන ගන්න ඔන
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
උපන් රටට..ජාතියට..මනුස්සකමට ..අවන්කව උදවු කරන ආදරනීය කෙල්ලෙක්...නංගී..උබට බුදුසරණයි ..ගොඩාක් ආදරෙයි ..මාත් ඔහේ එන්න ඉන්නේ..ඒ පිනත් උබටම තමා..ආවම අනිවාර්යයෙන් හමුවෙමු ...මුලු ලන්කාවෙම මේ වගේ උන් හිටියනම් කොච්චර හොදයිද බං....💋💋💋💋💋🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️💐💐💐
@thusharasanjeewa3026
@thusharasanjeewa3026 2 жыл бұрын
Interwiw ekakata face karana widiha kiyala denna
@hashinimadhuka4026
@hashinimadhuka4026 2 жыл бұрын
ගොඩාක් වටිනවා . ඔයාට ගොඩාක්ක් ස්තුතියි අක්කෙ. එ වගෙම ඔය මැඩම්ටත් ස්තුතියි. අක්කෙ අපිට නිතරම බාවිතා වන වචන ටික කියලා දෙන්න සින්හලෙන් . ❤️❤️😘
@rasithafdoz9741
@rasithafdoz9741 3 жыл бұрын
digatama danna language videos..great job sis..thnkz a lot
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍🙏
@sanjeewajayasurya7981
@sanjeewajayasurya7981 2 жыл бұрын
නංගි ඔයා හරි හොද දෙයක් කරන්නේ ඔයාට බොහොම පින් ....
@gammagraphics7216
@gammagraphics7216 3 жыл бұрын
පුලුවන්නම් ඉන්ටවිව් එකකදිදි කතා කරන සාමාන්‍ය දේවල් ටිකක් කියලා දෙන්නකෝ..ලොකු උදව්වක්
@soniafernando1989
@soniafernando1989 Жыл бұрын
Nagei.mata.uqduawak.karanna.nagei.mama.romiywei.einei.mama.qvidin.dawas10.wanawa.gqdra.goak karadarei oyata pulwanam Mata uadu karanna piz job eikak Hoya ganna piz nagei
@nirmalagalkanda1310
@nirmalagalkanda1310 3 жыл бұрын
සෙරතුමෝනා කියන වචනෙ තේරුම කියන්න මිස් නිරූ.හරිම වටින වැඩසටහනක්.ඔයාටත් මේ වැඩසටහන කරන ඒ මහත්මියටත් බොහොම ස්තුතියි.දෙචි පිහිටයි!
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
මම එයාගෙන් අහල කියන්නම්
@nirmalagalkanda1310
@nirmalagalkanda1310 3 жыл бұрын
මිස් මමත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.වයස ප්‍රශ්ණයක් වෙයිද දන්නෙ නෑ කියලා සෙනෙක් ඒජන්සි එකෙන් කිවුවා.මගේ පලපුරුද්දයි සුදුසුකමයි නිසා සමහරවිට අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන් කිවුවා.ඒත් මම මේ හාශාව ඉගෙන ගන්නවා.
@thedot4791
@thedot4791 3 жыл бұрын
මම ඔබේ අත සිපගන්නම්
@rickallon8697
@rickallon8697 2 жыл бұрын
@@shashikavlogs8450 Dear Niru. i wish to come Romaina as soon as posible so i wont get some im formation from you about Romania. So can i have you contac number if you can? its very importent for me please dear...
@champikashiromani2289
@champikashiromani2289 2 жыл бұрын
Thanks
@achiniishara7222
@achiniishara7222 3 жыл бұрын
1/Kadekata giyama ahanna wena prashna 2/beth ganna giyama ahanna wena prashna 3/ wedapaledi ahanna wena prashna 4/ bus akakdi ahanna wena prashna 5/ salon akakata giyama ahanna wena prashna wage then walata adalawa ahanna wena prashna gena wena wenama karanna puluwannam watinawa akke oyata puluwannam balan innawa thanks oya me karan yana wedeta
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
වටින වැඩක්....ස්තූති ..❤️
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍👍👍
@DineshRuwan-m4f
@DineshRuwan-m4f 20 күн бұрын
ගොඩක් වටිනවා .❤ගොඩක් පින්🙏
@rohanagamalath9059
@rohanagamalath9059 3 жыл бұрын
Thank for helping to nation go on බුදු saranie
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
🙏👍😍
@oskafernando9937
@oskafernando9937 2 жыл бұрын
Oyage me vadasatahane godaaak vatinava nangi.. Oya kantavak hatiyata me karana vada katayutu valata dewiyange asirvadaya noaduva labeva patanava.. Jesu pihitai..
@achiniishara7222
@achiniishara7222 3 жыл бұрын
Akke godak watinawa me wede ane digatama karan anna me ugannana aka godak watinawa nawaththanna epa good luck akke digatama vedios enakan balan innawa godak adarei 🙏🙏🙏🙏❤❤❤❤
@GunasiriAmarakon-bz4dx
@GunasiriAmarakon-bz4dx 10 ай бұрын
Godak pin sidda wenawa ouyata nangi.ruwanwali mahasaye anuhasin oya niduk wewa nirogi wewa deergau wewa.jayen jayama wewa
@matiasmayor182
@matiasmayor182 3 жыл бұрын
Romanian sounds is almost same as Spanish, wow super easy.
@shanilarunajeewa2398
@shanilarunajeewa2398 Ай бұрын
Great work 👍 thanks..
@nilminibalasooriya95
@nilminibalasooriya95 8 ай бұрын
Happy new year Godak watinawa video eka thank you nangi good luk
@Lifewithpaara
@Lifewithpaara 3 жыл бұрын
Keep it up 👍🏻
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍👍
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
ඉතාමත් වැදගත් .බොහෝම ස්තුති මඩම් ලා දෙන්නා tama
@hiranrodrigo5434
@hiranrodrigo5434 Ай бұрын
Thank you so much❤ Good job.
@topcreationwasa3669
@topcreationwasa3669 3 жыл бұрын
thank you verry much dear oyage wade supiri
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍🙏
@suwarnakumari4194
@suwarnakumari4194 3 жыл бұрын
නංගි මේ භාෂාව තිරයෙ සිංහල භාෂාවෙන් යවන්න එතකොට ඒ අකුරු ගලපලා භාෂාව ඉගෙන ගන්න ලේසියි නංගි මම ඩුබායි සිට කුමාරි
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍🌹🌹
@anurasuranjith9864
@anurasuranjith9864 Жыл бұрын
මමත් ඩුබයි ඉන්නෙ ඔයා කොදෙ
@dhanarukbro7689
@dhanarukbro7689 3 жыл бұрын
Thanks for helping
@wasanthaudayasiri9764
@wasanthaudayasiri9764 3 жыл бұрын
හරිම වටිනවා...සොයුරිය.ටිකක් ස්ලෝ උඅන්නනම් හොන්දයි කියා හිතනවා
@asachandimal
@asachandimal 2 жыл бұрын
බොහොම ස්තුතියි
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
Thank you නංගි සුබ පැතුම්
@indikasajeewani6242
@indikasajeewani6242 2 жыл бұрын
ලස්සනයි වැඩසටහන 🙏🙏🙏❤❤❤🙏🙏 ගොඩක් ස්තුතිය
@sameerachinthaka5774
@sameerachinthaka5774 2 жыл бұрын
thanks
@with736
@with736 9 ай бұрын
ඔයාට තව තවත් හරියන්න ඕන තෙරුවන්සරනයි
@chathurikamadushani9596
@chathurikamadushani9596 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ
@nuwankumara8294
@nuwankumara8294 2 жыл бұрын
Budu saranai nanagi nuduru dawasaka apith romeniyawen hamu wemu
@nilanthaamarasinghe5911
@nilanthaamarasinghe5911 2 жыл бұрын
ගොඩාක්හොදයි/දෙන්නටම ගොඩක් ස්තුතියි........
@plethora2175
@plethora2175 3 жыл бұрын
Are there some other videos of teaching Romanian?
@Rukshan49
@Rukshan49 3 жыл бұрын
අක්ක ලංකාවෙ රොමේනියන් ඉගෙනගන්න හොඳ පොත් මොනවහරි තියනව ද?
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
ඒක නම් මම දන්නෙ නෑ... Book shop එකකින් තමයි බලන්න ඕනා
@maheshpathirana3495
@maheshpathirana3495 3 жыл бұрын
Thanks nangi .vegetable wala.kichain itam fret wala wsga nam tikak i gawa video akata thanna.bs
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍👍
@nilminikumari5566
@nilminikumari5566 Жыл бұрын
දීර්ඝායුෂ ලැබෙිවා .....තෙරුවන් සරණයි ...නංගි...
@dtm2309
@dtm2309 3 жыл бұрын
I live in rumeniya
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍👍
@oshanisawindaya1410
@oshanisawindaya1410 Жыл бұрын
අක්කි අපිට කියලා දෙන්න කෝ පෙම්වතා පෙම්වතියට ආදරේ කතා කරන්න පුලුවන් ආදරණිය වචන ටිකක් plz ....අක්කී ඇත්තටම ඔයාටයි , එලිසබත්ටයි ගොඩක් පිං මේ කරන වැඩේට Tnx ❤😻👍
@JayakodyKingsly
@JayakodyKingsly 4 ай бұрын
Nangi oya karanavidiya hodai
@BuddikaNiroshaan
@BuddikaNiroshaan 8 ай бұрын
bohoma pin obata budusaranai Jesu pihitai
@suwarnakumari4194
@suwarnakumari4194 3 жыл бұрын
නංගි භාෂාව උගන්වනවා වේගය වැඩි වචන දහයකට සීමා කරන්න අලුතින් භාෂාවක් උගන්වනවා කියන්නේපොඩි ළමයෙකුට හෝඩිය අකුරු කියා දෙනවා වගේ නේද
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
ගොඩක් ස්තුති... අනිවාර්යයෙන්ම එහෙම කරන්නම්, මමත් අලුත් පටන් ගත්ත නිසා ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා... ගොඩක් ස්තුති අක්කෙ 🌹🌹
@kaviruwanlakamalbamunuarac854
@kaviruwanlakamalbamunuarac854 3 жыл бұрын
Ow akki chuttak හිමින් kiyala denawada.. amarui tiakak .mkd උච්චාරණය karana eka oya diha balala igenaganne, hadaganne.godak thank you akki.. godak god bless you ..💐❤️
@derekbrandon2802
@derekbrandon2802 3 жыл бұрын
I guess I'm quite randomly asking but does anybody know a good website to stream new movies online?
@josueconner4618
@josueconner4618 3 жыл бұрын
@Derek Brandon Lately I have been using flixzone. You can find it on google :)
@mathiaszayd9623
@mathiaszayd9623 3 жыл бұрын
@Derek Brandon Try flixzone. Just search on google for it :)
@ajithchals1427
@ajithchals1427 2 жыл бұрын
Ana ගොඩක් pin ඔයාට math rumaniya ann inna makam ගොඩක් dawal ඉගෙන gnn පුළුවන් una
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 2 жыл бұрын
කියවන විට ලිවීම් කරනවා නම් බලන අහන අයට පහසුවක්. ටිකක් ඉතාලි බාසාව ට කිට්ටුයි. මොකද යුරෝපිය බාෂාව ලතින් වලින් පැවෙතෙන නිසා. හොද උත්සහයක්.
@mangalamangala7537
@mangalamangala7537 2 жыл бұрын
බුදුසරණයි අක්කේ පරිස්සමින් සතුටින් ඉන්න.
@sanduart6995
@sanduart6995 Жыл бұрын
Thank you niru..godak watinawa
@shyamali8563
@shyamali8563 3 жыл бұрын
Wooow niyamai sadiye dawas 7.saha masa 12.wooowlesiine thanks you.
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍🙏
@ishysanju5777
@ishysanju5777 3 жыл бұрын
Godak watinawa..
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍👍
@akmax3915
@akmax3915 3 жыл бұрын
Noroc.. කියන්නේ අපි සාමාන්‍යයෙන් cheers කරනවා කියන්නේ ඒකට නේද
@samithakatugampala7903
@samithakatugampala7903 Жыл бұрын
Valuable video 📸👏🎉🤗💐
@lifegoeson4130
@lifegoeson4130 Жыл бұрын
Work visa walin awith kaalayak yaddi daruwek labenna woth prashnayak weida
@sudathrathnayaka1921
@sudathrathnayaka1921 3 жыл бұрын
උගන්වනවනම් හරියට වැඩේ පිලිවෙලට දාන්න ලියලා අපිත් අාසායි ඉගන ගන්න වේගය වැඩියි පැහැදිලි මදි
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
🙏🙏
@thilinilakmali4130
@thilinilakmali4130 2 жыл бұрын
Eththatama oya nam niyamaii
@ajithkumara5489
@ajithkumara5489 10 ай бұрын
Niyamai niyamai
@gtmpriyankara2651
@gtmpriyankara2651 11 ай бұрын
Niyamai nangiyooo
@randunukumarage7885
@randunukumarage7885 3 жыл бұрын
Prumosha🌹🌹🌹multhumashe👍👍👍
@chandanimalkanthi6099
@chandanimalkanthi6099 2 жыл бұрын
Thanak you godak wadagath una
@kaushalyadulaji1321
@kaushalyadulaji1321 2 жыл бұрын
Good luck akki 👍❤️
@sagarasenanayake940
@sagarasenanayake940 Жыл бұрын
ගොඩක් හොඳයි වැඩසටහන පාඩම් මාලාව එක එක අවස්ථා අනුව පුළුවන් නම් කරන්න ඒ කිව්වේ Eg. පාසලේ දී , shop එකක දී, bus එකේ දි , කෙනෙකු මුණගැසී මකදී ඒ වගේ දෙබස්
@chamaramadusankamadusanka4759
@chamaramadusankamadusanka4759 7 ай бұрын
Godak hodayi ekke hodata karanawaa
@amasamantha364
@amasamantha364 Жыл бұрын
Gd
@slmudithbro5239
@slmudithbro5239 2 жыл бұрын
Akka godak thankzz🙏🙏🙏👍
@chamindaprasanna5884
@chamindaprasanna5884 11 күн бұрын
Good
@chandrikarenu975
@chandrikarenu975 3 жыл бұрын
Api kamati tiraye Romani basawen dammanam..apita atwalak wenawata godak stuti
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍👍👍
@inokatissera7196
@inokatissera7196 2 жыл бұрын
Good work. Thank u
@janu5077
@janu5077 2 жыл бұрын
Super 👍from 🇨🇭,,, japanaya,,
@randunukumarage7885
@randunukumarage7885 3 жыл бұрын
Interview ekedi Katha karanne kohomada kiyalath kiyala denna nangi.
@Sajith_lakmal_Z
@Sajith_lakmal_Z 3 жыл бұрын
TARAFUL RUTENILOR ȘI CARMEN CHINDRIȘ-Două Perechi(Versuri) mn rumenia igenna ganna asa une me sinduwa ahala
@nishanharshana4957
@nishanharshana4957 3 жыл бұрын
Thank you 😍
@malithiperera7176
@malithiperera7176 2 жыл бұрын
Ow chuttak speed adu karagannako
@champadammika3417
@champadammika3417 2 жыл бұрын
Thanks oyata math anna hadanne
@kasunaravinda731
@kasunaravinda731 3 жыл бұрын
Bravo❤
@nadeenadee3411
@nadeenadee3411 Жыл бұрын
හොඳයි
@k.tnisa.2797
@k.tnisa.2797 Жыл бұрын
Thank you so much
@postanote5285
@postanote5285 3 жыл бұрын
nangi man kuwait inne mata romeniyavata enna one udaw karanna puluvanda kohomada visa applai karanne oyata basava baha kivata oyata hodata basava puluvanne oyatika ati rassava karanna
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
ගොඩක් ස්තුති... එන්න නම් ඕනා ඒජන්සි එකකින් තමයි
@kimaridissanayaka7306
@kimaridissanayaka7306 2 жыл бұрын
Adras eka kiyana vidiya kiyannako
@මනංකල්පිතලොකේ
@මනංකල්පිතලොකේ 2 жыл бұрын
තවත් මේ වගේ වැදගත් විඩියෝ අවසයි
@annearmenza6510
@annearmenza6510 3 жыл бұрын
Multumesc... Niru Akki
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
🙏🙏😍😍
@sameeragamage5628
@sameeragamage5628 2 жыл бұрын
Lalawedaran saramuna
@sandimasadamali146
@sandimasadamali146 2 жыл бұрын
Oya godak hodata program eka karanawa akki
@dinidurajapaksha44
@dinidurajapaksha44 2 жыл бұрын
Niyamai.akki
@newhuawei1385
@newhuawei1385 2 жыл бұрын
විස්තර ටිකක් දැනගන්න
@l.h.d.lalanilalani5655
@l.h.d.lalanilalani5655 Жыл бұрын
Thank s oyata
@badaginiyi
@badaginiyi Жыл бұрын
Mulsumas thank you
@onelove5671
@onelove5671 Жыл бұрын
වටිනා විඩියෝ එකක්
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 2 жыл бұрын
ස්තුතිය oyta
@GederaB
@GederaB 3 ай бұрын
අයියෝ සිරිසේන..
@dtm2309
@dtm2309 3 жыл бұрын
Good bohma hodai niru
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍👍
@anuruddamax3312
@anuruddamax3312 Жыл бұрын
puluwannam oya wachana kiyaddi video ake type krla danawanm tawa lesiy apit
@y.kumari..5940
@y.kumari..5940 2 жыл бұрын
Goodak watinawa video aeka
@dammikumari2396
@dammikumari2396 3 жыл бұрын
Asaei ane eigana ganna..Good....B.s....
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍👍👍
@anurangadi
@anurangadi Жыл бұрын
Rumeniya enna hoda ejancy ekak thiyanawada
@Lalguna
@Lalguna Жыл бұрын
Hoda wadak mis
@Chathuperera98
@Chathuperera98 2 жыл бұрын
Akki oyagen udauwk oni wisthara tikk danagnna
@sheharasewwandi208
@sheharasewwandi208 2 жыл бұрын
Ketiyen pehedili krnna
@cjcartoonnetwork2957
@cjcartoonnetwork2957 3 жыл бұрын
Driving license Saha wahana milaganan wala VEDIO ekak one
@shashikavlogs8450
@shashikavlogs8450 3 жыл бұрын
👍👍
@slmusicbro9350
@slmusicbro9350 2 жыл бұрын
ලස්සනයි බුදු සරණයි දෙපිලටම
@rohanawijasiri8054
@rohanawijasiri8054 3 жыл бұрын
අලුත් විඩියෝ එකක් දැමිමෙ නැද්ද..
@niroshanijeewanthi1329
@niroshanijeewanthi1329 8 ай бұрын
Good NANGI
@malithiperera7176
@malithiperera7176 2 жыл бұрын
ආශිර්වාද kohomada kiyanne
@nuwankumara8294
@nuwankumara8294 Жыл бұрын
ටෝක් විත් නිරූ
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 197 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 25 МЛН
රුමේනියානු  භාෂාව කතා කරමු 05
15:58
SL channel romania Prasanna
Рет қаралды 3,4 М.
Learn Romanian in 20 Minutes - ALL the Basics You Need
23:55
Learn Romanian with RomanianPod101.com
Рет қаралды 1,2 МЛН
රොමේනියා භාෂාව කතා කරමු. 09
21:30
SL channel romania Prasanna
Рет қаралды 3,8 М.