Рет қаралды 475
Hotel Review #01 | Shashilka Le Chalet
වත්තේගම තියෙන සුපිරි හොටෙල් එක 🔥❤️
නිවාඩුවට යාලුවොත් එක්ක, පවුලේ අයත් එක්ක, නැත්නම් කපල් එකකට උනත් නිදහසේ පහසුවෙන් තමන්ගේ කාලය ගත කරලා එන්න පුලුවන් තැනක් තමයි Shashilka Le Chalet හොටෙල් එක.
අපි හිටපු Bungalow එක රු. 19900 ක් වෙනවා. 3 double bed rooms, Kitchen, 2 bathrooms & Pool
මේ තැන පිරිසිදුවට පිළිවෙලට නඩත්තු කරන්න staff එක ගොඩක් මහන්සි වෙනවා. ලස්සන mountain view එකකුත් මෙතනට තියෙනවා. නිවාඩුවකට මාතලේ, වත්තේගම පැත්තට යනවනම් ගිහින් බලන්න. Recommend කරන්න පුලුවන් හොඳ පහසුකම් තියෙන hotel එකක්, ඇවිත් බලන්න.
හැමෝටම ජය වේවා !!!
යන එන ගමන සුබ වේවා !!! ❤️
#hotelreview #hotelstay #hotels #matale #Wattegama #travel #travelgoals #travelcouples #SriLanka #kandy #visitsrilanka #shashilka #vlogs #vlogger #minivlog