Sherlock Holmes | හන්ටිංඩන් උද්‍යානයේ මිනීමැරුම | Full Sinhala Audiobook | Cn Audio Stories

  Рет қаралды 23,045

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

Пікірлер: 86
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
පැහැදිලිව අහන්න Headphones use කරන්න...
@kalanaSNK
@kalanaSNK 8 ай бұрын
නුවර ඉඳන් කොළඹට යනකම් අහගෙන ගියා. සින්දුවක් අහගෙන යනවට වඩා මාර පහසුවක් දැනුනෙ ඔලුවට....keep up the good work bro.❤
@CnAudioStories
@CnAudioStories 8 ай бұрын
Wooow ඒක වෙනමම එකක්නේ. ගොඩක් ස්තූතියි ❤ ❤❤
@sanduvidushani1503
@sanduvidushani1503 5 ай бұрын
අනේ මටත් ආසයි... ❤
@dulanjaliathukorala5638
@dulanjaliathukorala5638 9 ай бұрын
දැන් අහන්නේ .ශිබා රැජිණට පස්සෙ...ගොඩක් ලස්සනයි ...ජයෙන් ජයම වෙන්න ඕන..❤❤❤😊
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@santhaogh
@santhaogh 5 ай бұрын
ඔක්කොම වගේ අහල ඉවර වේගන යන්නේ. සාර්ථකව හැම කොටසක්ම ඉදිරිපත් කරලා තියෙනවා . බොහොම ස්තුතියි මේ හැමදේටම . අපි පැයකින් විතර අහල ඉවර උනත් මේක මෙවිදිහට සාර්ථකව ඉදිරපත් කරන්න සෑහෙන වෙගෙසක් කැපකිරීමක් කරන්න වෙනවා බව පැහැදිලියි . ඒ මහන්සියට වෙනුවෙන් කතාව අහන හැමකෙනෙක්ම කොමන්ට් එකකින් වත් සහයක් දෙනවා නම් ඔහුට ලොකු දිරියක් වෙයි ඉදිරියටත් මේ වැඩේ කරනගන යන්න . නැවතත් බොහොම ස්තුතියි මේ මහන්සියට 🙏❤
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 4 ай бұрын
@ටිකිරි-ළ5ෆ
@ටිකිරි-ළ5ෆ 7 ай бұрын
ඔයාගේ හඩ සහ පසුබිම් සංගිතය ඉතා විශිෂ්ඨයි සහෝදරයා දිගටම කරගෙන යන්ඩ ජය වේවා මචන් ❤❤
@psadhu2038
@psadhu2038 9 ай бұрын
බොහෝම පැහැදිලි කටහඩක් තියනව ඔයාට.❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@manujajayawardhana1899
@manujajayawardhana1899 7 ай бұрын
සිරසේ ගිය ශර්ලොක් සීරීස් එකට ඇබ්බැහි වෙලා හිටියේ. දැන් මේකට 😊🥰
@dulshanisanduni94
@dulshanisanduni94 8 ай бұрын
වැඩ කරනගමනුත් හොරෙන් අහන්න පුරුදු වෙලා....❤
@DhananjayaGangodawila
@DhananjayaGangodawila 8 ай бұрын
Man wage dial ekak ❤
@dulshanisanduni94
@dulshanisanduni94 8 ай бұрын
@@DhananjayaGangodawila 😁
@CnAudioStories
@CnAudioStories 8 ай бұрын
බලාගෙන හොදේ ගුටිත් කන්න වෙයි. 😂❤❤❤
@DhananjayaGangodawila
@DhananjayaGangodawila 8 ай бұрын
@@dulshanisanduni94
@emailreezan
@emailreezan Ай бұрын
Podcast එකක් විදිහට දාන්න පුළුවන් නම් තවත් මරු
@ruthruth5894
@ruthruth5894 9 ай бұрын
ගොඩක් ලස්සනයි ..අහන්න ආස හිතෙනවා .බොහොම ස්තූතියි .සුභ පතනවා ඔබට ..🙂💐🙏
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@SadeeshaS
@SadeeshaS 9 ай бұрын
හරිම පැහැදිලිව ලස්සනට තියෙනවා
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@nilupulhasaranga1136
@nilupulhasaranga1136 9 ай бұрын
බොහොම ස්තූතියි. හරිම ආසාවෙන් ඇහුවා
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@netharaoshadi
@netharaoshadi 9 ай бұрын
දිගටම මේ විදියට දෙන්න...❤❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ඔව් අනිවාර්යයෙන් ❤
@chathuranirmal511
@chathuranirmal511 9 ай бұрын
පට්ට❤ ඔක්කොම කතා ටික ඕනෙ
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ඔව් ඉක්මනින් ගේනවා ❤
@eagleguy8853
@eagleguy8853 8 ай бұрын
Very good presentation and love your work. Thank you very much. 🙏🏻
@CnAudioStories
@CnAudioStories 8 ай бұрын
Thank you so much ❤❤❤
@hdnadeera
@hdnadeera 8 ай бұрын
නියමයි මචං.මාර ක්ලියර් මචං වොයිස්.ඕනාවට වඩා ඉෆෙක්ට්ස් දාන්න එපා ඉස්සරහටත්.මේ විදියටම කරන් යමං.කනට මාර ගති මෙහෙම.සුභපැතුම්
@pasansakodippiliarachchi5256
@pasansakodippiliarachchi5256 8 ай бұрын
Hey....brother ... Thank you so much for your valuable effort . I am a great fan of Sherlock Holmes. Though I m 38 years now, still I enjoy ... thank you brother . Good luck.
@akilaperera5843
@akilaperera5843 8 ай бұрын
කරන දේ පිළිවෙලට කරලා තියනවා
@CnAudioStories
@CnAudioStories 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@kalyanigangawithanage4273
@kalyanigangawithanage4273 3 күн бұрын
නියමයි 🥰
@RavinduAchinthana
@RavinduAchinthana 6 ай бұрын
මේක නම් මරු brother. තව storys ඕනේ
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
තව ගොඩක් කතා දාලා තියෙනවා 😊 හෙමිහිට අහන්න ❤
@shehanadithya.
@shehanadithya. 9 ай бұрын
Woow...thank you...❤❤❤❤
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 4 ай бұрын
Thank You Very Much
@kaveesharukshan
@kaveesharukshan 9 ай бұрын
Niyamai
@Carrom-bo2et
@Carrom-bo2et 5 ай бұрын
Nidaganna kalin ahanna abbahi wela inna channel 2k thiyenawa ekak meka ❤ anika chooty malli podi malli 😂 Supiri wedak meka good luck ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ඒකනේ 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe 2 ай бұрын
Wow😍 me 2❤
@TharinduPerera-r9f
@TharinduPerera-r9f 8 ай бұрын
Api hamoma adararaya karana kathaawak ... thank you...
@CnAudioStories
@CnAudioStories 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@Pabasara405
@Pabasara405 9 ай бұрын
Lassanay ❤
@Visitserendip
@Visitserendip 9 ай бұрын
Superbly Brother ❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
Thank you ❤
@learnwithdinuka
@learnwithdinuka 4 ай бұрын
Superb ❤
@charithudaya4145
@charithudaya4145 9 ай бұрын
Supirima wdek❤❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ranidudeshan4617
@ranidudeshan4617 2 ай бұрын
This is great❤
@mikaznavodya9300
@mikaznavodya9300 5 ай бұрын
Thank you🎉❤
@dileepadissanayake1320
@dileepadissanayake1320 9 ай бұрын
Thank you ❤
@maxnipunasanmadu8946
@maxnipunasanmadu8946 7 ай бұрын
Good Job bro ... ❤
@thilinaireshan11111
@thilinaireshan11111 8 ай бұрын
Thawa oni
@warunaprasanna7997
@warunaprasanna7997 9 ай бұрын
ස්තුති ❤
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 2 ай бұрын
Iphone use කරන කෙනෙක් නම් Musi app එක use කරන්න play කරල minimize කරන්න screen off කරන්න පුලුවන්
@Chronicles_of_life99
@Chronicles_of_life99 9 ай бұрын
ඉතාම අගනා නිර්මාණය
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@woshithasasindu5967
@woshithasasindu5967 9 ай бұрын
❤🔥🔥
@danishfernando9964
@danishfernando9964 3 ай бұрын
Can you do the original stories as well please?
@ranjanikariyawasam5835
@ranjanikariyawasam5835 9 ай бұрын
Davinchi code ituru kotsa ada danwadaa😮❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
අද දෙනවා ඉතිරි කොටස.
@thashmidhananjani6467
@thashmidhananjani6467 9 ай бұрын
@csanisha2
@csanisha2 8 ай бұрын
❤..... 👍👍👍
@aselamadushanka2422
@aselamadushanka2422 4 ай бұрын
💙💙💙
@shehanchathura21
@shehanchathura21 9 ай бұрын
🎉
@sahanudayanga9586
@sahanudayanga9586 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@SamanMeeallage
@SamanMeeallage 7 ай бұрын
ලේ සලකුණ දාලද තියෙන්නෙ.❤
@milankarathnayake3382
@milankarathnayake3382 9 ай бұрын
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 4 ай бұрын
❤🧡💛💚💙💜🤎
@dushyanthapks1734
@dushyanthapks1734 9 ай бұрын
ඹෝරින් වැඩියි, කතාව ඔහේ කියාගෙන යන්නෙ නැතුව නාට්‍යමය බවක් තිබ්බනම් වටිනව, පොඩ්ඩක් හිතල බලන්න,,
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
මෙය හඩ වෙනස් කරමින් නාට්‍යමය බවකින් තමයි ඉදිපත් කරල තියෙන්නේ
@wkm5234
@wkm5234 8 ай бұрын
drama ekak beluwanam hari neda ahenam?
@ටිකිරි-ළ5ෆ
@ටිකිරි-ළ5ෆ 7 ай бұрын
ඔයා දෙවනි ඉනිම වගේ ටෙලි නාට්‍යයක් බලන්ඩ 😂😂😂
@user-ot7yy6tl2o
@user-ot7yy6tl2o 7 ай бұрын
ඇත්ත තමයි...මැද්දෙන් ෂර්ලොක් සහ වොට්සන් ගේ ගායනයක් සහ නර්තනයක් තිබ්බ නම් හොඳයි නේද? එක කතාවකට දෙක ගානෙවත්???
@nawodhyabudhdhika6977
@nawodhyabudhdhika6977 9 ай бұрын
❤❤
@SampathPkt
@SampathPkt 9 ай бұрын
❤❤
@ContentMeadows-zt9bn
@ContentMeadows-zt9bn 8 ай бұрын
❤❤❤❤
@Mr.Udara835
@Mr.Udara835 8 ай бұрын
@baranilakmini9687
@baranilakmini9687 3 ай бұрын
@ටිකිරි-ළ5ෆ
@ටිකිරි-ළ5ෆ 7 ай бұрын
❤❤
@NimaliFernando-h9c
@NimaliFernando-h9c 8 ай бұрын
❤❤❤
@sanduvidushani1503
@sanduvidushani1503 5 ай бұрын
❤😊
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,6 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 42 МЛН