Shih tzu බව්වෙක් තමයි කෙල්ලෙක්ට දෙන හොඳම තෑග්ග | Shih tzu Sinhala Review - Ceylon Pet Media

  Рет қаралды 25,677

CEYLON PET MEDIA

CEYLON PET MEDIA

Күн бұрын

හුඟ කලෙක ඉඳන් ගොඩක් අය ඉල්ලපු වීඩියෝවක් තමයි අද මේ shih tzu breed එක ගැන වීඩියෝව, ඉතින් ඔන්න ඒක අද එළිදක්වල තියෙනවා.. ඉතින් මේ වීඩියෝවෙන් අපි මේ breed එක ගැන තොරතුරු සාරාංශ ගත කරලා තමයි කතා කරලා තියෙන්නේ.. තව ඉදිරියේදී යම් යම් අංශ සම්බන්ධව තවත් වීඩියෝ ගොඩක් අපි එළිදක්වන්න සුදානම්.
ඉතින් මේ වීඩියෝ එක ඔයාලාට ගොඩාක් වැදගත් කියලා අපි විශ්වාස කරනවා මේ වගේ ප්‍රසිද්ධ සුනඛ විශේෂයන් ගැන Ceylon Pet Media අපි මින් ඉදිරියටත් කතා කරනවා, ඒ දේවල් ගැනත් දැනගන්න මෙච්චර කාලයක් හිටියා වගේම දිගටම Ceylon Pet Media අපිත් එක්ක එකතුවෙලා ඉන්න.. ආදරෙයි ඔයාලා හැමෝටම 😊❤️
⭕ Most popular and informative pet KZbin channel in Sri Lanka Ceylon Pet Media .
#shih_tzu #Hasun_silva #ceylon_pet_media
shih tzu Breed එක ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න | Best Family Dog | Ceylon Pet Media
Resource contribution
Hasun : 0770 694 206
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
🔸𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗨𝗦 ☎️✉️
ceylonvisionmedia@gmail.com
Nisshanka : 0774013170
🔸𝗢𝗨𝗥 𝗦𝗢𝗖𝗜𝗔𝗟 𝗠𝗘𝗗𝗜𝗔 👥
Facebook : / ceylonpetmedia
Instagram : / ceylonvisionmedia
Tiktok : www.tiktok.com...
🔸𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮 𝐓𝐞𝐚𝐦 👨‍👩‍👦‍👦
Executive Producers: Dinesh Nisshanka
Presenter: Dinesh Nisshanka
Social Media Specialist : Dinesh Nisshanka
Videographer: Dulanjith Lochana
Editor: Yasiru Chathuranga
Production Assistant : Yomali Shanika
© 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮 - All Rights Reserved ®
මෙම සම්පූර්ණ වැඩසටහන අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය තුළ publish කිරීමෙන් වළකින්න.
Kindly refrain from uploading the FULL VIDEO to other Social Media platforms WITHOUT prior permission.

Пікірлер: 83
@IshiNishu-g5m
@IshiNishu-g5m 4 ай бұрын
එයාල වෙනස් ආදරේ එක්ක තමා හුරු වෙන්නෙ මං පවුලක්ම ආදරෙන් ඉන්නව එයාල හරිම කීකරු බබාල
@ShashiniPeshala
@ShashiniPeshala 6 ай бұрын
අනෙ මන් මේ දවස්වල හැමතැනම හොයනවා.එක්කෙනෙක් බැලුවා.එයා කෝල් කරන්කොට දීලා😢එයාට තමයි දැක්ක ගමන්ම ඕනමයි කියලා හිතුවෙ.😢
@ShashiniPeshala
@ShashiniPeshala 6 ай бұрын
මෙගොල්ලන්ව ගන්න පුලුවන් තැනක් කියන්නකො
@pramudhithamihiran1144
@pramudhithamihiran1144 2 жыл бұрын
මොනාද සාමාන්‍යයෙන් කන්න දෙන්නෙ බත් ඒම කන්න නැද්ද ඩෝග් ෆුඩ් විතරද කන්නෙ🙄
@danushachathuranga2135
@danushachathuranga2135 Жыл бұрын
මම මගේ දරුවෙක් වගේ හදනවා මට පැටියෙක් දෙන්න. මම ඇත්තටම ආදරෙන් බලා gannam. ඔයාට පිං සිද්ද වේවි මට පැටියෙක් දෙන්න. 🙏🙏🙏🙏
@taniyasasini2885
@taniyasasini2885 Жыл бұрын
පිස්සුද මන්දා...ගන්න සල්ලි නැතුව බලා ගන්න සල්ලි කොහොන්ද...ආසාවට අරන් වැඩක් නෑ ,බලා ගන්න පුලුවන් වෙලත් වැඩක් නෑ සල්ලිත් ඕනි...නැත්තම් සතා පව්
@thanujaamindi9060
@thanujaamindi9060 Жыл бұрын
Dennam
@thanujaamindi9060
@thanujaamindi9060 Жыл бұрын
Gannaqanam kiyanna Tama masa 2
@bp_blackpink8826
@bp_blackpink8826 2 жыл бұрын
Kochchara kalayak jewath wenawad shitzu
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Bullmastiff gana video ekak danna
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 3 жыл бұрын
👍👍
@harshathameera3489
@harshathameera3489 Жыл бұрын
මමත් හදන්න ඉන්නවා
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Can u do a video of hasun kent silva's boxer
@piumisandarekha4428
@piumisandarekha4428 Жыл бұрын
මටත් දෙන්නෙක් ඉන්නවා ❤️❤️
@susanipremathilake4070
@susanipremathilake4070 Жыл бұрын
Ane.shook ❤❤❤
@anuwahindara5901
@anuwahindara5901 2 жыл бұрын
I got this gift from my hubby for valentines
@nalindasenarath
@nalindasenarath 3 жыл бұрын
මම sitzu කෙනෙක් හදනවා එත් මම දැනගෙන උන්නේ නෑ shampoo skin code ඒක අනුව ගන්න ඕනා කියලා අපිට ඒවා ගන්න තියෙන තැන කියන්න පුලුවන්ද
@komadypraduction8925
@komadypraduction8925 3 жыл бұрын
Stzu kenek kiyak wenawada
@senukdinvara1720
@senukdinvara1720 3 жыл бұрын
@@komadypraduction8925 80 dahak withara wenawa
@cutegirls6431
@cutegirls6431 Жыл бұрын
Meyala ta kanna denna oni monawada
@darshani7113
@darshani7113 2 жыл бұрын
Mata ඉන්නවා shitzu puppy කෙනෙක් 90.000
@hyper_99
@hyper_99 Жыл бұрын
අනෙ අක්කෙ මටත් ලබන සතියට පැටියෙක් Cousin කෙනෙක් ගෙන් හම්බවෙනවා 👍මොනාද කන්නෙ දෙන්නෙ අක්කෙ 😑
@danidurathnayaka5950
@danidurathnayaka5950 3 жыл бұрын
😀
@harshanifernando3076
@harshanifernando3076 Жыл бұрын
Mage shihtzu ta awurudu 3i eyage piti passa kakul pana nah.beheth kala wadak une nah .danna kenek kiyannako monada karanna ona kiyala.
@rithuahinsa9919
@rithuahinsa9919 3 жыл бұрын
Aiye lion pommernariyan gana vedio ekk dnnko
@nilanthimangalika6108
@nilanthimangalika6108 2 жыл бұрын
ලස්සනයි 👍🙂🙂🙂🙂
@Mokahamaruplays
@Mokahamaruplays 3 жыл бұрын
නියමයි❤
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 3 жыл бұрын
❤️❤️
@geethanilanthi7525
@geethanilanthi7525 3 жыл бұрын
😍
@hemanthidevika4517
@hemanthidevika4517 3 жыл бұрын
Keeyak withara wenawada
@lakshithasandaruwan4759
@lakshithasandaruwan4759 3 жыл бұрын
Small dog breeds tikak kiyan yannako
@mycolombo6791
@mycolombo6791 Жыл бұрын
Mn gatta🖤😘
@sahaninduwara9582
@sahaninduwara9582 Жыл бұрын
බර වැඩි ම්න් ගාව ඉන්නව
@sasithdilshan1293
@sasithdilshan1293 3 жыл бұрын
කියක් වගෙ වෙනවද
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 3 жыл бұрын
Hasun : 0770 694 206
@sasithdilshan1293
@sasithdilshan1293 3 жыл бұрын
@@CEYLONPETMEDIA බොහොම ස්තුති මම කතා කරන්නම්
@hemanthidevika4517
@hemanthidevika4517 3 жыл бұрын
1 k withara wei neh
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 3 жыл бұрын
❤️❤️
@i.d.j8338
@i.d.j8338 3 жыл бұрын
Rs 80000
@Jjjsbnrjoeol
@Jjjsbnrjoeol 3 жыл бұрын
🖤👍
@mehansamethuli6814
@mehansamethuli6814 2 жыл бұрын
How much 🤥
@chanupadiyes5420
@chanupadiyes5420 3 жыл бұрын
Part 2 plz Ceylon pet media ❤❤
@manjulawm3920
@manjulawm3920 3 жыл бұрын
❤️❤️❤️❤️
@i.d.j8338
@i.d.j8338 3 жыл бұрын
Witamins kohomadha
@VirangaPramuditha
@VirangaPramuditha 3 жыл бұрын
Pomeranian video ekak danna
@lakshikapriyadarshani9982
@lakshikapriyadarshani9982 3 жыл бұрын
Kiyak wenawada
@Ramsey.001
@Ramsey.001 3 жыл бұрын
Shitzu kenek keeyada
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 3 жыл бұрын
Hasun : 0770 694 206
@sewmininilanka34
@sewmininilanka34 3 жыл бұрын
Price kohomda
@kasunigayathri816
@kasunigayathri816 2 жыл бұрын
Podi kale thibbe color eka nathi wenne ai
@kavindudalugama6293
@kavindudalugama6293 2 жыл бұрын
Ekek කීයක් වෙනවාද
@wasanthiwickramanayaka449
@wasanthiwickramanayaka449 Жыл бұрын
Rash,hadene,ay,meyalta?
@slshortsbooks5920
@slshortsbooks5920 2 жыл бұрын
Tea cup pomanerian lankawe nedda inawanm video ekak karanko
@sewmininilanka34
@sewmininilanka34 3 жыл бұрын
Shitzu kenek kiyak vithara wenawada
@thanujaamindi9060
@thanujaamindi9060 Жыл бұрын
60 oneda
@senojarankini6256
@senojarankini6256 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@yourtube4454
@yourtube4454 3 жыл бұрын
Shihtzu ගන්න පුලුවන් තැන් සහ phone numbers කියන්නකෝ. Plz reply
@jayanisilva9270
@jayanisilva9270 3 жыл бұрын
ඔරිජිනල් කෙනෙක් ඉන්නවා. පාට 3න මික්ස්
@sajinipeshala5130
@sajinipeshala5130 2 жыл бұрын
@@jayanisilva9270 keeyada ekkenek
@dtvlogs588
@dtvlogs588 2 жыл бұрын
@@jayanisilva9270 kiyda
@dilansanjula3355
@dilansanjula3355 2 жыл бұрын
@@jayanisilva9270 kiyada
@Diyenkawelsh2096
@Diyenkawelsh2096 2 жыл бұрын
@@jayanisilva9270 කීයද මිල ගණන් ?
@denethvishmika850
@denethvishmika850 3 жыл бұрын
Cod liver oil gena video akak one
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 3 жыл бұрын
okay, brother , eelaga doctor segmant eke katha karanna try ekak dennam #doctor
@denethvishmika850
@denethvishmika850 3 жыл бұрын
Tnx
@maneeshasankaweerasigha9002
@maneeshasankaweerasigha9002 2 жыл бұрын
100000 ක් වෙනවා හොද කෙනෙක්
@anuwahindara5901
@anuwahindara5901 2 жыл бұрын
Mt labuna 80kt
@sheinikavisha5655
@sheinikavisha5655 2 жыл бұрын
So cute 🥰♥️
@bindugethilinithakshila9388
@bindugethilinithakshila9388 2 жыл бұрын
Kiyada
@hasithapradeep2839
@hasithapradeep2839 10 ай бұрын
අය්යෙ මටෂිෂ්ෂු පැටියෙක්හොයලා දෙන්නකෝඅය්යට පින්සිද්ද වේවා
@kurukulasuriyaannemanikkum9732
@kurukulasuriyaannemanikkum9732 3 жыл бұрын
Godak watinawa thank you
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 3 жыл бұрын
🙏😋
@hirunilakshani1579
@hirunilakshani1579 3 жыл бұрын
😍😍😍
@denethvishmika850
@denethvishmika850 3 жыл бұрын
Rottweiler video akak one 🥰
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 3 жыл бұрын
:P thawa enoooo
@Diyenkawelsh2096
@Diyenkawelsh2096 2 жыл бұрын
මට එකෙක් ඕනේ. මිල ගණන් සහ ගන්න පුළුවන් තැන් කියනවද?
@SRIplayerfreefire
@SRIplayerfreefire 2 жыл бұрын
Google it👌
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 5 МЛН
Silky hair Pet named Silk - Grooming Session
5:52
Circus Thuppaki
Рет қаралды 1,6 МЛН