අඩු මිලට සපත්තු මල්වත්ත පාරෙන් | Shoes Shops Colombo| Malwatta Road

  Рет қаралды 63,517

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

#shoes #kotuwe #srilanka #business #colombo
සූභ දවසක් මගේ යාළුවෝ හැමෝටම
අද මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ පිටකොටුව මල්වත්ත පාරට ..මල්වත්ත පාර තියෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටමයි .. මල්වත්ත පාරෙන් අපිට ඕනම වර්ගයක බෑග් ..සපත්තු ..සෙරප්පු මිලදි ගන්න පුලුවන් ..සතියේ දින හතම මල්වත්ත පාරේ තියෙන ගොඩක් කඩවල් විවෘතයි
උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා අපිට මෙතනදි බඩු මිලම ගන්න පුලුවන්
මල්වත්ත පාරේ විශේෂයෙන්ම වෙන්නේ සිල්ලර වෙළදාම
එහෙනම් මගේ යාළුවොත් මල්වත්ත පාරට ගිහින් බලන්න
හැමෝටම ජයවේවා ..👍
Harshanakalumvlogs - 077 657 81 70

Пікірлер: 208
@champsDantoniyo
@champsDantoniyo 5 ай бұрын
වැල් වටාරම් නෑ. වටේ යන්නේ නෑ. හරියටම විස්තරේ පැහැදිලිව ඉදිරිපත් කරනව. 👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
@user-dz2pe2oc9w
@user-dz2pe2oc9w 5 ай бұрын
පළවෙනි මිනිහා හොද එකා හොදට බිස්නස් කරනවා ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-ts6wq2df8r
@user-ts6wq2df8r 4 ай бұрын
😂පළවෙනි කෙනාගෙ බඩු ගනං 4800/ එක දෙවෙනි කෙනාගෙ 4300/= 😂
@sadisinimsari5471
@sadisinimsari5471 5 ай бұрын
පැහැදිලිව මිල ගනන් එක්ක vedio එක කරලා තියෙනවා .shoes එකක් තෝරාගන්න විදිහ දැනගත්තා.ඔයාට සුභ පතනවා මල්ලි මේ වගේ හොඳ දෙයක් කරන්න ශක්තිය ලැබේවා කියලා ..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති අක්කා ..විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@LakmalPerera-me7ln
@LakmalPerera-me7ln 5 ай бұрын
කිසිම ප්‍රමිතියක් නැති...සපත්තු... අදින්නෙ නැතුව ගෙදර සපත්‍තු රාක්කය ලස්සන කරන පිනිස තියා ගන්න පුලුවන්... .. අදින එක හිත පිරෙන්න අදින්න.. ටිකක් වැඩියෙන් වියදම් කරලා කාලාන්තරයක් අදින්න පුලුවන් සපත්තු ගන්න හොද තැනකින්... චීනයෙන් ගෙන බාල කුනු ගොඩවල් විකුනන තැනක් තමයි මල් වත්ත පාර කියන්නේ...කිසි වග කීමක් නෑ. මේ ඔක්කොම බොරු
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
කිසිම ප්‍රමිතයක් නැත්තන් සහෝදරයා මේ කඩවල් දැන් අවුරුදු 10 කට වැඩි කාලයක් කරගෙන යන්න බැහැ ..මේ තැන් වල අපිට high coliti සපත්තු බලාපොරොත්තු වෙන්න බැහැ ..සාමාන්‍ය මට්ටමේ සපත්තු තමයි ගොඩක් තියෙන්නේ ..අපි ගන්නකොට හොදට බලලා ගන්න එක තමයි වැදගත් දේ ..හොදට බලලා ගත්තොත් ටික කාලයක් දාන්න පුලුවන් ..අද්දැකිමෙන් කියන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@damsaranawarathnasgn
@damsaranawarathnasgn 5 ай бұрын
පළවෙනි කෙනගෙන් මමත් ගත්තා මාස 8ක් වගේ use කරා අවුලක් නම් නෑ තාම
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@prasannawijerathna1125
@prasannawijerathna1125 5 ай бұрын
ජීවිතේට යන්න එපා ගියොත් එන්න දෙන්නෑ. ගත්තෙ නැත්තම් යන්න හදද්දි බනිනව, මට සල්ලි නැතුව කාලෙ කන්න එන්න එපා කියල බැන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
හැමෝම ගැන එක විදියට හිතන්න එපා සහෝදරයා ..ඕනම තැනක හොද මිනිස්සු නරක මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-vp5qm5uz6c
@user-vp5qm5uz6c 5 ай бұрын
ඔයාට උන දෙයක් මගේ බැජියෙක්ට උනා අපි Navy හිටියෙ රන්ගල ඒ අත් ඔරලෝසුවක් බලන්න ගිහින් එයා එයාට බැලුවනම් ගන්න කියල බල කරල එයාට එකක් ගැහැවුවත් කිවුව ඊට පස්සෙ ඒ අය හොයාගෙන හිහින් හොදටම එයාලට අපි සැලකුවා මතකයි අහින්සක මිනිසුන්ට ජාවාරම් කාරයො පාට්දාන හැටි
@samantharohana5081
@samantharohana5081 5 ай бұрын
ලෙදර් සපත්තු සෙරෙප්පු ගන්නවා නම් පලමු හරස් වීදියේ මොඩර් ෂු එකට ගිහින් ගන්න ඔර්ජිනල් ලෙදර් 3500 විතර වෙනවා මාස හයක වගකිමක් දෙනවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@mgm6337
@mgm6337 5 ай бұрын
ම්මත් 3000ට ගත්තා සල්ලි නැතිකමට වෙලාවෙ හැටියට..හැබැයි වැඩි කාලයක් බෑ අවුරුද්ද ක් එහා දාන්න පුලුවන් ..ඊට පස්සෙ මට ඔන්ලයින් කෙනෙක් සෙට් උනා සපත්තු නියමයි..ඕනාම වරගයෙන් තිබ්බා. ලොකු ගනන් කිව්ව සපත්තු 5000 එක 3.500 යි වගෙ 3500 2500 වගෙ මං ගත්තා .නියමයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා. තෙරුවන් සරණයි 🙏
@damsaranawarathnasgn
@damsaranawarathnasgn 5 ай бұрын
මොකෙන්ද ගත්තේ
@PawanSanjanah-bc6bb
@PawanSanjanah-bc6bb 5 ай бұрын
ඔයා සපත්තු ගත්තා කිව්වේ ,ඔන්ලයින් නො එක දාන්නකො
@oliuso4865
@oliuso4865 5 ай бұрын
Link aka hari number aka hari awannako
@Daffodil17499
@Daffodil17499 5 ай бұрын
Mokend gththee
@sadewtravelvlog2929
@sadewtravelvlog2929 5 ай бұрын
ස්කොලේ ළමයිට අඩුවට සපත්තු ගන්න පුළුවන් තැනක් දාන්න.එක ගොඩාක් වටිනවා.අසරණ අය ගොඩාක් ඉන්නවා සපත්තු ජෝඩුවක් ගන්න බැරිව 🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
පුලුවන් උන ගමන් එහෙම තැනක් අරන් එන්නම් .එහෙම දරුවෝ ගැන විස්තර දන්නව නම් මට වට්ස්අප් එකට මැසේජ් එකක් දාන්න පුලුවන්ද ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා. තෙරුවන් සරණයි 🙏
@darshanaudayanga1896
@darshanaudayanga1896 5 ай бұрын
හරි පිළිවෙලයි මචං වීඩියෝ එක නියමයි❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා අදහස් කිව්වට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@cookingfamilyW
@cookingfamilyW 5 ай бұрын
හොද පෙනුමක් තියෙනවා.මිලත් සාධාරණයි වගේ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏
@yasasediriweera8281
@yasasediriweera8281 5 ай бұрын
ඔතනම සාප්පු වලට වඩා ඔහොම අයගේ ම්ල ගනන් සාදාරනයි හැබැයි අයියේ ම්ල ප්‍රදර්ශනය කරලා තියන්න පුලුවන් නම් වඩාත් හොදයි හොද පැහැදිලි කිරීමක් 👍👌
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@isurusampath1053
@isurusampath1053 5 ай бұрын
සුපිරි තමා සහො අදත් ගෙනල්ලා තියෙන්නෙ thanks ❤❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා අදත් විඩියෝ එක බලලා කමෙන්ට් කරලා මට ශක්තියක් උනාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@lasithchamudu8743
@lasithchamudu8743 Ай бұрын
අයියේ කේක් හදන්න ඕන කරන එක එක Items & Tools ගන්න තැනක් කොහෙද තියෙන්නෙ? Plz රිප්ලයි කරයි කියලා හිතෙනවා🥺
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
kzbin.info/www/bejne/fqOndpqHj7apbKMsi=nUWcR_ne5IeLtx3V මල්ලි මේ විඩියෝ එක බලන්න ..මෙතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@sadisinimsari5471
@sadisinimsari5471 5 ай бұрын
Thanks brother ..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ahamadhasbulla
@ahamadhasbulla 4 ай бұрын
සුපිරියක් තමයි ❤❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..දෙවි පිහිටයි 🙏
@araliyakesbewa5286
@araliyakesbewa5286 5 ай бұрын
Supiri youtuber....south korea api
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Yjo15121
@Yjo15121 4 ай бұрын
Short and Sweet quality video 🎉😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
Thank you very much for watching the video.. God bless you 🙏
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
හොඳ වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-ic3ix4br7p
@user-ic3ix4br7p 5 ай бұрын
thanks mcn godak watinawa.....jaya wewa.😍😍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@hiroshimanixon
@hiroshimanixon 5 ай бұрын
Wooow niyama i malli ❤tavat me vage video karanna shaktiya lebeva ❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති අක්කා විඩියෝ එක බැලුවට ..අක්කටත් ලස්සන විඩියෝ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@hiroshimanixon
@hiroshimanixon 5 ай бұрын
@@HarshanakalumVlogs tama balana gaman
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
@@hiroshimanixon ගොඩක් ස්තුති අක්කා 👍
@user-eu2kf4rs4z
@user-eu2kf4rs4z 5 ай бұрын
හොඳම හොඳයි හොද පැහැදිලි කිරීමක් 🎉🎉🎉
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@subashinirodrigo3086
@subashinirodrigo3086 5 ай бұрын
ස්තූතියි පුතා වටිනා vlog එකක්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති ඔබතුමියට විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@LovelyArcticWolf-ew1mv
@LovelyArcticWolf-ew1mv 5 ай бұрын
වැඩේ පැහැදිලියි.👌
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@bwkcbandara9122
@bwkcbandara9122 5 ай бұрын
3500/ pair eka Kandy town eke 2850/ machan la....malwatta road ekata yanna ona hawasa 4n passe. 3500/ eka 2350n ganna puluwan
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@hasithamadushan8374
@hasithamadushan8374 5 ай бұрын
අරක ඉන්දියන්,,මේක ඩුබායි කියනවා.ඒ දෙක අතර තියෙන වෙනසත් කිව්වනම් ගෙඩාක් වටිනවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
වෙනස තමයි සහෝදරයා ඩුබායි සපත්තු වල කොලිටි එක හොදයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@ruchirabandara
@ruchirabandara 5 ай бұрын
Dsi and bata shoes are best.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@virajjayasinghe4748
@virajjayasinghe4748 5 ай бұрын
අයියේ පූජාභාණ්ඩ ගැන වීඩියෝ එකක් කරන්න.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් .ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@SLQuest4694
@SLQuest4694 5 ай бұрын
Dj lighting ගැන ගේන්නකො ,වීඩියෝ එකක් 😢😢😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
හරි මල්ලි මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏
@8257lee
@8257lee 5 ай бұрын
ස්තුති
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-ei4dt7gl9h
@user-ei4dt7gl9h 4 ай бұрын
පිටකොටුවේ හොරූ 😎😎😎😎
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@subashinirodrigo3086
@subashinirodrigo3086 5 ай бұрын
Thanks putta
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
Your Welcome 👍👍
@cocokittens6466
@cocokittens6466 5 ай бұрын
Lacotte එකේ ඇතුලේ nike.. ඔරිජිනල් මේ පාටලූ එන්නෙ. අනේ ....ක
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@harshirajapaksha3814
@harshirajapaksha3814 5 ай бұрын
Good video ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
Thank you so much 👍👍
@user-my1km6vh9t
@user-my1km6vh9t 4 ай бұрын
😅පෙන්නන තරම් කොලිටි නෑ. රැවටෙන්න එපා. වොරන්ටි නෑ. එයාලගෙන් ගත්තු එකක් නෙවේ මේ කියලා කටින් ගහලා ශේප් වෙනවා. මාරු කෙරිලි නම් බොරු.රැවටෙන්නනම් එපා. ඕං කිව්වා !.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@dineshherath723
@dineshherath723 5 ай бұрын
Supiri broooo
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Vikumnawaranga
@Vikumnawaranga 5 ай бұрын
මේ පිටකොටුවෙ කඩ පැය 24 ම ඇරලද ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
නැහැ සහෝදරයා ..ගොඩක් කඩවල් විවෘතව තියෙන්නේ උදේ 9 ඉදන් හවස 7 විතර වෙනකන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-gy5zm9js6e
@user-gy5zm9js6e 5 ай бұрын
මල්වත්ත පාරට හැරෙන තැනම ඉන්න ජබ්බගේ කඩේ සපත්තු එක එක වෙලාවට එක එක ගනන් 😂 උගෙන් ගන්න එපා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Zeenath_Zara
@Zeenath_Zara 5 ай бұрын
Mama original whiting cream vikunanawa no side effects
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා ..දෙවි පිහිටයි 🙏
@sawanikumara2696
@sawanikumara2696 5 ай бұрын
Ane quality nm kiynnepa godak ewage pothu ynwa ikmnta
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
කොලිටි ඒවා තියනවා ..ගන්නකොට බලලා ගන්න ඕනේ හොදට ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 5 ай бұрын
මම රට ඉන්නේ ඩිලවරි නැද්ද ..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
මේ තැන්වල ඩිලිවරි කරන්නේ නැහැ ..විඩියෝ එකේ නම්බර්ස් දාලා තියනවා ඒනට මැසේජ් කරලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@gamelovers7748
@gamelovers7748 5 ай бұрын
❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@creation8164
@creation8164 5 ай бұрын
තාමත් මේ ගනන් වලට තීනවද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ඔව් තියනවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@12nilantha78
@12nilantha78 5 ай бұрын
හොරැ සහ වංචා කාර, උං ඉන්නේ යන්ඩෙපා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@v4t_gaming
@v4t_gaming 5 ай бұрын
ජා ඇල .මිගමුව මිට වඩා ගනන් අඩුයි 😅😅😅😅😅😅
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජය ..තෙරුවන් සරණයි 🙏
@user-ow4oq8pq1v
@user-ow4oq8pq1v Ай бұрын
අය්යෙ මේ ශොප් පෝයට වහලද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ඔව් මල්ලි ගොඩක් shop වහනවා ..පෝයට යන්න එපා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-ow4oq8pq1v
@user-ow4oq8pq1v Ай бұрын
@@HarshanakalumVlogs thank you🙏
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 5 ай бұрын
👌
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@NiroshaJayasundara-k1b
@NiroshaJayasundara-k1b 5 ай бұрын
Meewa boru...mesapaththu mita wdiya aduwata ganna තියෙනවා ...යන්න epa...thanikara බොරුව
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ajithpriyantha7328
@ajithpriyantha7328 5 ай бұрын
Online ganna barida
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@pasindutharanga8981
@pasindutharanga8981 5 ай бұрын
Ita wada aduwta gnna puluwn
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@twins3375
@twins3375 5 ай бұрын
❤❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ප්‍රියෝ ..ජයවේවා තෙරුවන් සරණයි 🙏🙏
@praneethmalshan5823
@praneethmalshan5823 5 ай бұрын
1 ⁣වෙනියා ගාව 4800 2වෙනියා ගාව 4300
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@dilukarosha7297
@dilukarosha7297 5 ай бұрын
ඒක තමයි අද එකක් ගන්න ඕනි
@user-dz2pe2oc9w
@user-dz2pe2oc9w 5 ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@DilshanWijewardhana-eb3fx
@DilshanWijewardhana-eb3fx Ай бұрын
ඔයිට වඩා ගාල්ලෙත් මිල අඩුයි😂😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@MalshaRavishni-or6kv
@MalshaRavishni-or6kv 2 ай бұрын
මෙයාලා ඩිලිවරි කරනවනම් මට වට්සැප් නම්බරෙ එවන්න😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
විඩියෝ එකේ දුරකථන අංක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@FootBallTube369
@FootBallTube369 5 ай бұрын
හැමතැනම ඔය ගනන් තමයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@puja_kalhari
@puja_kalhari 5 ай бұрын
4300😂 boot 3800😂 patta jarwa tika dawasai
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@sanjeewamanokumara1922
@sanjeewamanokumara1922 5 ай бұрын
ලෝකල් තමා කොහොමත් පිටකොටුවෙ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Zeenath_Zara
@Zeenath_Zara 5 ай бұрын
Ayya mage whiting cream eka promote karanne one puluwan nam oyage nunber denna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
මගේ චැනල් එකේ නම්බර් එක දාලා තියනවා නංගි ..ජයවේවා 👍
@kasunhemachandra4721
@kasunhemachandra4721 4 ай бұрын
Mun bahutharayak gatta netnam baninawa.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
හැමෝම එහෙම නැ ..මේ තැන්වල ගොඩක් හොද මිනිස්සුත් ඉන්නවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@dineshherath723
@dineshherath723 5 ай бұрын
Pahadiliy......
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@mahikadilshan396
@mahikadilshan396 5 ай бұрын
Cricket sellm krnna ganna spaththu ganan nene🥲
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
එතන තියනවා මල්ලි ..පෙන්නුවේ නැති උනාට ..ගිහින් බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 5 ай бұрын
ජන හදවත් සනසාලන ප්‍රේමදාස යුගයක ආරම්භය දකිමූ ☝ sjb
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ,තෙරුවන් සරණයි 🙏
@amithachandima3318
@amithachandima3318 5 ай бұрын
ඔක්කොම fake branded shoes තමයි ඉතින්.😂😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@chanakalakmal8778
@chanakalakmal8778 5 ай бұрын
Ova masayak bath Dana baa 1500 ava
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@whitecloudsMJ
@whitecloudsMJ 5 ай бұрын
තොග බැරිද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
kzbin.info/www/bejne/mqfKeaubgNGJesksi=0YbiqXwr39w45fGd මේ විඩියෝ එක බලන්න 👍
@pathiranawickamarathne5034
@pathiranawickamarathne5034 5 ай бұрын
Gana vade ban
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@hemaliamarasinha2757
@hemaliamarasinha2757 5 ай бұрын
Plass
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
Thank you so much 👍👍
@user-wg8po7dj2s
@user-wg8po7dj2s 5 ай бұрын
ඔයටත් වැඩිය හොඳ සාධාරණ මිලකට විකුණන්න පුළුවන් JVP ආණ්ඩුවකට පමණයි ඒ හින්ද දෙපාරක් හිතලා ඔබගේ ඡන්දය දෙන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
🤭 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏🙏
@FootBallTube369
@FootBallTube369 5 ай бұрын
🫡
@ChathurangaNimesh
@ChathurangaNimesh 5 ай бұрын
විකුනයි pca 😂 ඇයි අනුරට සපත්තු පිටරටින් නිකං එවනවද 😂
@hettiarachchi-pq6ww
@hettiarachchi-pq6ww 5 ай бұрын
ඇයි jvp අය කඩ දානවලුද
@savesl4200
@savesl4200 5 ай бұрын
කියුවා ගොන් කතාවක්, අනුර එන්නේ සපත්තු විකුනන්නද?
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 5 ай бұрын
සාදාරන වෙළෙන්දෙක්..හොදයි ✔ 100% සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකිමූ ☝ 👊 sjb
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට තෙරුවන් සරණයි 🙏
@dhanushkajayakodi2918
@dhanushkajayakodi2918 5 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 5 ай бұрын
කාටත් අතමිට සරු සමාජයක් ගොඩ නගන්න සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකිමූ ☝ 👊 sjb
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට තෙරුවන් සරණයි 🙏
@janakasubasinghe3167
@janakasubasinghe3167 5 ай бұрын
ප්‍රේමදාස යුග කීයක් පහුකලාද...? අනේ ගොනෝ..
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 5 ай бұрын
@@janakasubasinghe3167 කුඩ්ඩෝ
@sanjaya6066
@sanjaya6066 5 ай бұрын
😂😂😂
@sumedasamankumari7107
@sumedasamankumari7107 5 ай бұрын
0:19 😂😂😂😂😂😂😂😂
@shevindadissanayake4960
@shevindadissanayake4960 2 ай бұрын
❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
Thank you so much ..👌👌👌
@mkgaming5681
@mkgaming5681 5 ай бұрын
❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
සුපිරි සපත්තු ගන්නවනම් මෙන්න තැන | shoes shop pitakotuwa | shoes hub
13:34
Roam with Pubba | රෝම් with පුබ්බා
Рет қаралды 157 М.
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 51 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН