KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Shoi Boys - Janapathi Chande (ජනපති චන්දේ) Parody Song | Shoi Boys 100K Subscriber Song
4:05
Ada Ape Thaththa - Funky Dirt - Full HD - www.music.lk
4:41
How Strong Is Tape?
00:24
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Shoi Boys - Chinese Badu (චයිනීස් බඩු) Parody Song
Рет қаралды 992,954
Facebook
Twitter
Жүктеу
1
Жазылу 516 М.
Shoi Boys
Күн бұрын
Пікірлер: 1 600
@angelojosephaww541
4 жыл бұрын
මගෙන් මල්ලිලාට පද මලාවක්...... ගායකයො කොපමණ සිටියත් මේ පරපුරේ උන් කවුරුත් නැ මේ වගේ සුපිරි වැඩ කළේ කොහොම වුනත් උඹලට පින් මල්ලියේ ඒ පඩ show කාරයෝ තොපි නැති කලේ අපි හැමෝම උඹලට පණ දෙන්න ආදරෙයි....
@samadrakumari9758
4 жыл бұрын
Patta oi
@dinethkaushal1632
3 жыл бұрын
eka maru ❤
@gaganaediting251
3 жыл бұрын
Eka patta
@nayominilushika2355
3 жыл бұрын
යූ ටියුබ් ආවොත් මුලක ඉදන් අගට යනකල් ශෝයි බොය්ස්ලගෙ සින්දු ටික බලනවා නිදිමත උග්‍ර වෙනකල්ම.එපා වෙන්නෙම නෑ බලලා ඉවරයක් කරන්න හිතෙන්නෙත් නෑ ඒ තරමට ලස්සනයි ❤️❤️😘
@milaaa1287
3 жыл бұрын
Hmm
@pryanganikumarathunga4640
3 жыл бұрын
Math ahemaiii😂😂😂😂😂😂😂🤣🤣😍
@ravindudinith1884
3 жыл бұрын
same here
@iroshumayanjana2176
4 жыл бұрын
ඇයි කියන්න දන්නේ නෑ මුන්ගේ එක වීඩියෝ එකක් බලල ඉවර උනහම channel එකේ දාලා තියෙන ඔක්කොම වීඩියෝ ටික ආපහු ගිහින් බලනවා බන් ඒ තරන් පට්ට😍
@udayangasuresh3686
4 жыл бұрын
මුල ඉදල දාපුවා බැලුවා..කොච්චර බැලුවත් එපා වෙන්නෑ..ගොඩක් සුපිරි Shoi Boys 👌♥️👍❤️
@dilshanmadu8665
4 жыл бұрын
Sira bn
@gayanbuddika9004
4 жыл бұрын
Eththamy oi detath iwra wenwa danneth ne
@sachinjayathunga1855
4 жыл бұрын
Sirawata eka video ekai dakke okkoma baluwa
@sinhalaandtamilwithavishka
4 жыл бұрын
මන් දැන් බලන ගමන්
@lakindumanthisha6925
4 жыл бұрын
උඛලානම් ලංකාවේ no 1 බං එහෙම හිතෙන උන් like 1 දාලා පළයන්
@supundinuranga3872
3 жыл бұрын
🌝
@sachinimadushika4029
3 жыл бұрын
Supiriyak
@CoolDude-cs6kv
4 жыл бұрын
කොරෝන හැදිල මලත්,කට කෑවත් කියන්න ඕනෙ ටික කියල තියෙනව වදින්නම...පට්ට Shoi Boyzz
@gihanneranja9400
4 жыл бұрын
මුලදී දාපු subscribe එකෙ මිහිර දැන්.... වැටහෙන්නෙ මෙවා දානකොටනෙ රත්තරන් .. නියමය් shoi boys මගේ රටට බුදු සරනය්
@zayntv5323
4 жыл бұрын
කඩේම බඩු ගෙදර ගෙනත් එක සැරේ.. දැන් අනිත් එවුන් කන්නේ ලෑලිද කඩේ..
@bokka9668
4 жыл бұрын
Ela wachana tka eka nm
@lisarasemindi1352
4 жыл бұрын
Ane ha🤣🤣
@thadheeshvinsandhaadhithya8874
4 жыл бұрын
Ane dheviyanee🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@chamindafdo4168
3 жыл бұрын
😝😝😝😝😝
@niroshawickramasooriya8878
4 жыл бұрын
Supiri wedak..wadinnama dila thiyanawa.kochchara beluwath madi mm asama charithe video eka puraama 😘😉😜
@ThisalD
4 жыл бұрын
නාපු එවුන් බාල්දියෙන් පින් ළිදේ... washroom හොය හොයා මෙහෙ හරි කලබලේ... 😂 📢📢ඔන්න ඕකයි කෑගහන උන්ගෙ ඇත්තම තත්වෙ 😂😂
@shashiperera8234
4 жыл бұрын
Thisl 🤭🤭
@isharasaho3670
4 жыл бұрын
Shoi boys ලට ගහන්න සෙට් එකක් නෑ කියන උන් මේ කොනට ..........❣️❣️😀
@thushathusha2009
4 жыл бұрын
Super 👌👌👌🌷🌷🌷....කොරෝනා වෛරසය හැදුනු හැම කෙනෙකුටම ඉක්මනින් සුවය ලැබේවා....දළදා සමිදු පිහිටයි
@waruniupeksha3831
4 жыл бұрын
Wow සුපිරි අනේ😍😎 ආසම කොටස "නාපු එවුන් බාල්දියෙන් පින් ලිදේ වොශ් රූම් හොය හොය මෙහෙ හරි කලබලේ "😜
@DesawanaRemix
4 жыл бұрын
❤️❤️❤️
@라시가라시
4 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නෙ ඉතාලියේ ඉදන් හොරෙන්ම පැනපු එවුන්
@ahinsakavi.ahinsakavi.7525
4 жыл бұрын
Eka nm aththa.
@armygirl7721
3 жыл бұрын
😄😄😄😄😄
@ishangamage6091
4 жыл бұрын
රිදෙන්න දීල අර කාලකන්නි කීපදෙනාට😂
@dilmideshani2169
4 жыл бұрын
Aththa kathawa aiyala.oyalath parissamin inna.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SharpTVLK
4 жыл бұрын
ආතල් එකෙන් ලොකු පනිවිඩක් දුන්න උඹලට ගොඩක් පින් මචංලා.. ගොඩක් වුන් බනීවි ඒත් මේක පට්ට 😍😍
@Shehan_Rathnayaka
4 жыл бұрын
ඔන්න ඔයාව මන් සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න 💖
@avengers2240
2 жыл бұрын
අනේ shoi boys ටී ෂර්ට් එක ගන්න බැරිද? ඒක ලස්සනයි 🥲
@Yazziru
3 жыл бұрын
Virus එක තදටම වැඩි වෙලාවේ අහන්නේ.😂
@dilinishashikala8064
3 жыл бұрын
Math😅
@paasiya6606
4 жыл бұрын
facebook page එකකින් මෙි Video එක දාලා Views ලක්ෂ තුනටත් වැඩි උබලට ලක්ෂ යක් විතර වෙනදා වගේ නැගලා නොයන්න සිංදුවේ අවුලක් නෙවෙයි තියෙන්නේ කාලයක් Video නොදාපු නිසා මම හිතන්නේ ගොඩක් උන්ට Notifications එන්න නැතුව ඇති මොකටත් උබලා Channel එකේ අවුලක් තියෙනවද කියලා හොයලා බලපල්ලා 😍😍🤟🙄 එල එල දිගටම ඉස්සරහට යමන්ලා සුබ පතනවා 🤟😍
@pathumwinchester591
4 жыл бұрын
මේ අවුරුද්දේ හොඳම වීඩියෝ එක වෙන්න පුලුවන් මේක.. 😁 ❤
@shansanilka7575
4 жыл бұрын
El
@sldinushka5099
4 жыл бұрын
අනිවා
@kaushikaushi4987
3 жыл бұрын
Aniwa
@u.k.gteaml.t3719
3 жыл бұрын
Aka thamay
@nipunamaduranga2085
4 жыл бұрын
අම්මෝ පට්ට උත්තෝ.... good luck.. congratulations .. 😘😘😘😍😍😍😍
@sorryofficial9076
4 жыл бұрын
ෂෝයි බෝයිස් ❤️ මුලදි බැන්ද ආදරයක මිහිර දැන්...😂😂
@dilrujayasundara9538
4 жыл бұрын
හුඟක් ලස්සනයි....voice,song, Video සුපිරියි...👍👍👍👍👌👌👌😘😘😘
@chamodarathnamalala5753
4 жыл бұрын
මේක එනකන් බලන් හිටිය අය කෝ ලයික් එකක් දාන් යමු ❤️😍👍
@musicproduction6923
4 жыл бұрын
මාවත් සබ්ක්‍රයිබ් පාරක් ඕනේ
@anjaleenavijebahu...2576
4 жыл бұрын
මාත්. kzbin.info/www/bejne/Y6eVoZJnlJhra68 නිල්පාට link එක subscribe කරලා එ යටින් msg එකක් දාන්න යාළු.මාත් ඔයාලව subscribe කරන්නම්..
@VRBuddySL
4 жыл бұрын
Five star Hotel review - kzbin.info/www/bejne/o4SVhWZvmddkhq8
@Sunadi_04
3 жыл бұрын
2021 මැයි වලත් බලන අය ඉන්නවද ??😏🤩🤩☺️💙 Shoi Boyස් Army 💙💙💙
@Sunadi_04
3 жыл бұрын
@DD Recodes ☺️👍✌️💙
@gihanmalaka7797
3 жыл бұрын
Ou bola.1 video ekak balanna awilla channel eke 1 st video eke idan okkoma baluwa
@nadeeramadushan2253
4 жыл бұрын
අර උඹලයි පළවෙනි සින්දු වල හිටපු සෙට් එක නැද්ද බන් දැන්. උන් ටික තමයි ඔව් සෙට්....
@musicproduction6923
4 жыл бұрын
මාවත් සබ්ක්‍රයිබ් පාරක් ඕනේ
@-hellenamanasa4667
4 жыл бұрын
@@musicproduction6923 92 sub kara.mawath sub karana
@sageofabyss499
4 жыл бұрын
අර හැමදාම මූණ වහං ඉන්න එකාට අනාගතය දකින්න පුළුවන්ද?🤔 කොරෝන ගැන දැනගන්න කලිං ඉඳලම ඌ මාස්ක් දාං😆
@tharii314
4 жыл бұрын
සිරාාම.. ෂෝයි Walker??
@igcas
4 жыл бұрын
🤣
@igcas
4 жыл бұрын
@@tharii314 marshmallow Sri Lankan Version 🤗
@dulanjanikumarasingha9984
4 жыл бұрын
😅😅🤭🤭
@harithachamath6572
4 жыл бұрын
😅😅
@ishanshanaka2097
4 жыл бұрын
10 වෙනි පාර විතර මේ සිංදුව බලපු. කරපු පට්ටම එකක් ඈ... "නාපු එවුන් බාල්දියේන් පින් ළිදේ washroom හොය හොයා මෙහෙ මහ කලබලේ..." ඒක පට්ට වචන ටික.
@mayurikanchana3437
4 жыл бұрын
Superb..😍😍😍me sing karana kenage voice ekath godaak lassanayi..😍😍😍😍😍
@SLLIVEMUSICWORLD
4 жыл бұрын
අම්මෝ උඹලා මරු බං මේ ජර මර අස්සෙ දීපු ආතල් එක නම් අම්මෝ ❤️❤️🤣🤣🤣
@nuwanravi3739
4 жыл бұрын
Patta creative ubal😁😁 Video editor eka mkkd machn.. Video serama baluwa. # කන්නේ ලැලිද කඩේ😂
@nuwanhettiarachchi3023
4 жыл бұрын
2:00 Best two lines... wonderfully done!!!
@angelojosephaww541
4 жыл бұрын
Patta mallila ...what a brilliant way to wrap up whole pandemic situation with ur presentation... I love you guys ... keep rocking
@udithatheekshana4060
4 жыл бұрын
කනට ගැහුවා වගේ මචං.සුපිරි.කියන්න වචන නෑ.මරාගෙන මැරෙන වෛරස් බෝම්බ කාරයො දුටු තැන ගහලා මරන්න ඕනේ.කාලකන්නි හැත්ත.
@udithatheekshana4060
4 жыл бұрын
@@jematvvoice8766 mata channel ekak na mahaththayo
@yethminbinuka3796
Жыл бұрын
අම්මො අයියෙ අයිත් එහෙනම් ගොඩ නෙ ♥👀✊
@whatyouseeninthefacebook588
4 жыл бұрын
හුත්තෝ අදත් කල්පනා කරා ශෝයි බෝයිලා සෙට් එක කොරෝනා එකට සිංදුවක් තාම ගහලා නෑ.ගැහුවෙ නැත්නම් ලොකු අඩුවක් කියලා..❤️✋
@funnyapi1863
4 жыл бұрын
@@ShoiBoysParody 😂😂❤️
@shanakasupun6297
4 жыл бұрын
Mathak wela ada ayeth baluwa yako😍😍😍
@nalijay2849
4 жыл бұрын
මේක ආව මුල් කාලේ පිස්සුවෙන් පිස්සුවෙන් ඇහුවේ.😍💖. දැන් ආපහු අහනවා .💖💖.මරු අනේ 😂😂
@erandanimeshnimesh4279
4 жыл бұрын
උබලගෙ එකට විඩියො එකක් බැලුවම මුලු විඩියො ටිකම බලන්න හිතෙනව😍😍😍
@danushkabandara7351
4 жыл бұрын
දැන් දහපාරක් විතර බැලුවා බං .sound සුපිරි බං ඒ වගෙම සිංදුව සුපිරි බොරැ පොෂ් එවුනගෙ රෙද්ද ගැලෙවෙනවා ❤️❤️❤️🇱🇰
@madumadu6943
4 жыл бұрын
Lassanai malliyo videyo eka.thiththaunath aththa kanatagehewwawage kiyala thiyenawa.niyamai ban malliyo ubala okkoma bs🙏😘😘😘😘
@dtintink
4 жыл бұрын
පරණ උන්ද අලුත් එවුන් ද කියලා වැඩක් නෑ ! මොකා හිටියත් shoi boys උඹලා නම් මරු 🔥🔥👍
@ruveesharuveesha5075
2 жыл бұрын
මේයාලගේ විඩීයො නම් ඔක්කොම වගේ බලලා තියනවා තාම මුන වහන් ඉන්න අයියාගේ මුන දැක්කේ නෑ... මැරෙන්න කලින් මුන බලා ගන්න තිබ්බොත් ඇතී ❤️❤️
@kasuni_0613
4 жыл бұрын
"Dan anith ewun kanne lalida kade?'' ooh e lyrics supiri!!!!...
@crezygirl6542
4 жыл бұрын
රෙදෙන්නම දීලා අර කාලකණ්ණි ටිකට..👌👌👌 පට්ට තවත් ආතල් වීඩියෝ ඕනී 👍👍❤️
@hashanvishwajith5712
4 жыл бұрын
සුද්දො වගේ කිව්වට එක එක කතා වැටහෙන්නෙ ඇත්ත උබටත් හැදුනම තමා..... අම්බෝ ඒක
@deepthidarshani6486
4 жыл бұрын
Shoi boys kiuwama ithin aye mona kathada.... superb...💕💕💕💕💕💕💕
@darshananirmal8901
4 жыл бұрын
නාපු එවුන් බාල්දියෙන් පිං ළිදේ වොශ් රූම් හොය හොයා මෙහේ මහ කලබලේ.. 🤣🤣🤣🤣🤣🤣 තද කොර ෂොයි බෝයිස්...😂❤️
@ranjanjayarathna7267
4 жыл бұрын
set eke charithe ... Mask dial eka ... Mask concept idea eka patta.... Keep it up set ekama... Supiri wadak... All the best
@sanjayasapumal4285
4 жыл бұрын
මරණෙත් Made in China උනොත් සොරි මචං ::🤣❤
@ashakumarikumari4198
4 жыл бұрын
අනෙ ඔයාලාගෙ එක විඩීයො එකක් බැලුවම ඔයාලාගෙ චැනල් එක හොයාගෙන ගිහිල්ලා අනිත් වීඩීයෝස් එක සැරෙට බලලා ඉවරකරනවා, සෝයී සුබ පතනවා මල්ලිලාට මේ වගෙ තව ලස්සන වැඩ කරන්න
@choraproductions7221
4 жыл бұрын
ආතල් Songs නම් Shoi boys තමයි පට්ටයි කියල හිතනවනම් like කරන් යමු💖💖💖 comedy බලන්න අපේ පැත්තට එන්න
@darshanabro874
4 жыл бұрын
Chora Productions 'චොර' eunata bn chora ubala fatta ekkak gahalane bn
@dahampiyasa3554
4 жыл бұрын
chora 🤣🤣🤣
@rangamax5986
4 жыл бұрын
Ko ban ubalage eka
@ayaproduction1637
4 жыл бұрын
Athalnm chora productions ekata thama enna one
@choraproductions7221
4 жыл бұрын
ඔන්න අලුත්ම video එක දැම්ම friends
@vihansasewwandi6427
4 жыл бұрын
Ekanam patta gathi. 2 parak aehuwa eth madi wage.ithali karayanta sambaru wenna dila.good luck shoi boys 😍😍😍😗😗
@Chama_X
4 жыл бұрын
සුපිරිම boys 😍 ඇඩෙන්නම දීලා ඒකත් 😅🙏 පට්ටම පාර ❤️
@kalinduanddinujayachanalec1315
4 жыл бұрын
Superi Sri Lanka kollo 😂😂😂❤️❤️❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰😂😂😂😂😂
@kalinduanddinujayachanalec1315
4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰Sri Lankawa bera gamu
@අපේකාලේඅන්දරේ
4 жыл бұрын
ඔය දත් පොඩ්ඩක් ඉස්සරහට ආව කොල්ලා සුපිරී හොද අනාගතයක් තියනවා (නම මොකද මල්ලී) මට රික්වේස්ට් එකක් දාන්න අපේ කාලේ අන්දරේ
@wikkramatantirilagedammika11
3 жыл бұрын
රුවිෂාන්
@pasindusampath3196
4 жыл бұрын
අඩෝ ඒකනම් දීලා වදින්නම මරු කොල්ලොනී ජයවේවා❤💪
@chamodarathnamalala2288
4 жыл бұрын
අයි මුලින්ම හිටිය. අය නැත්තේ කේ බලන්න එ් ප්‍රස්නේ තියෙන අය?
@gayanipushpakumari9078
4 жыл бұрын
Niyema wadak.parena aye nane ithin ❤❤❤❤❤❤
@ruwanjayaweera8643
4 жыл бұрын
Aniwaaa✋✋✋✋
@chathurikadilhani1660
4 жыл бұрын
Prna Aya onii🤗🤗🤗🤗
@kmcrochetdesigns
4 жыл бұрын
Ekane.ko e aya
@hasiththilina6946
4 жыл бұрын
Elaga ekath balala parana un naththam unsub wenawa
@nuwanlakmal263
4 жыл бұрын
මට නිතරම මිමිණෙන පද ටික "කොමඩ් නැතුව එන්නට බෑ කී ඔයා..මතකයිද එකල කැලයට වැසිකිළි ගියා"
@paasiya6606
4 жыл бұрын
Shoy Boys ලගේ Video එනකමි බලන් හිටපු සෙට්එක කෝ 😍💪👍
@greshanwijerathna8882
4 жыл бұрын
Patta machan. supiri wedak. kiyanna one tikath ridenna deela....
@OshadhaBasnayaka-ey8bz
4 жыл бұрын
අලුත් එක පට්ට කියල හිතෙන උන් මේ කොනට
@piyathilakakumara0794
4 жыл бұрын
එල කිරි නියමයි.........💪💪👍👉💖💔
@bordima7270
4 жыл бұрын
සිප්පි සිනමා පරාදයි... දැන් proudy හොදම ශෝයිබෝයිස් ලගෙ
@pavidunimsara2871
2 жыл бұрын
ඒත් සිප්පිලවත් අමතක වෙන්නෙ නෑ
@harsha_fine_arts
4 жыл бұрын
ලස්සනයි video එක ..සුබපැතුම් මගෙන් ...ජයවේවා ❤👍👍
@zarachuti1357
4 жыл бұрын
කොමඩ් නැතුව එන්නට බෑ කිව්ව ඔයා මතකයිද එකල කැලයට වැසිකිලි ගියා
@user-sq2uy5gi7t
4 жыл бұрын
Mekanm pattaa broo😉
@kasundananjaya6827
4 жыл бұрын
Athal Thana shoi boy kollo Supiri👍👍👍ela adarei palenna💖💖💖💖💖
@sushmikasubashi1602
3 жыл бұрын
ලස්සනයි අයියෙ ඔයාල කරන හැම විඩියො එකක්ම මරම ලස්සනයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥
@levingaming9603
4 жыл бұрын
Shoiboys lata bokkemma love aya methanata like ekak dangiyoth නරකද (ආතල් ද ඕන)
@kaushiananda6727
4 жыл бұрын
කොරොනා වලට හොඳම ආදර්ශේ තමා අපේ මුන වහන් ඉන්න කොලුවා 👍👍👍 song එකත් එල 😍😍
@rushankamusic
2 жыл бұрын
Bloody good work guys, this has become a daily dose of happiness for me now. This shit is the best creative song sets I’ve ever seen in Sri Lanka. Thanks a lot for doing this man. Respect ✊ keep smoking ✌️
@pradeepgamage360
4 жыл бұрын
නියමයි කොල්ලනේ.පටිට කොච්චර ඇහුවත් මදි වගෙ .🌹🌹👏👏💛💛😁😁🌻🌻💛💛😍😍🤩🤩💝💝💜️💜️🖤🖤🧡🧡💙💙💟💟💘
@Niwanmagataupakarayakwewa
4 жыл бұрын
නියමයි නියමයි රිදෙන්න පව් බන් අපේ ලංකාවේ මිනිස්සු අපේ කොරෝනා රෝගය හැදුනු හැමකෙනෙක්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු subcribe එකකුත් දාන් යන්න
@slmovesblockblaster5913
4 жыл бұрын
gusthi production'ගුස්ති' machan mawat sub karanna oyawat sub kara
@naztyravan4225
4 жыл бұрын
Gasthi 1k sub thibba hodta krgena plyn chanel ekh sub ekk damma apth sub ekk dala sup ekk denna
@naztyravan4225
4 жыл бұрын
@@slmovesblockblaster5913 151veni sub ekh magen . Apivth sub krla sup ekk denna
@slmovesblockblaster5913
4 жыл бұрын
wasthi Tunes tanks yalu oyawat sub kara
@nuwanniroshana1136
3 жыл бұрын
අද නිදාගන්න වෙන්නෙ නෑ බන් youtube එකෙ උබලගෙ සිංදුවක් දැකලා බලන්න ගත්තා දැන් ඉතින් හොය හොය බලන්නෙ පට්ට හොදේ
@rkdevil2416
4 жыл бұрын
ශෝයි බෝයිස්,,, ඔයාලගේ වීඩියෝ එක බලන්න මම මේ සැරේ පරක්කු උනා..... ඒ වුනාට මම වීඩියෝ එක බැලුවා.... මේ පාර වීඩියෝ එක ඔය කට්ටිය මාර ලස්සනට හදලා තියෙනවා... ඔයාලනම් සුපිරි .... මම ඔයාලගෙ පලවෙනි වීඩියෝ එකේ ඉදන් තාම බලනවා.....ඔය කට්ටිය නම් පට්ට... 👍👍👍❤️❤️❤️❤️❤️ ඔයාලගේ ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕනේ .....හාද????. ❤️❤️❤️❤️👍👍👍👍😎😎😎😀😀😀😀😀😀😍😍🙂🤗🤗🤗🤗
@prabashsilva588
4 жыл бұрын
Niyama wadak, adenna kiyanawa aththa, subapathum hamotama , jaya wewa 💓
@නිකිණිමලිෂා-ම9ය
4 жыл бұрын
කිව්වනෙ..පරණ සෙට් එක නැත්නම් අයින් කරනවා කියලා ..මම ආසම චරිතේ විඩියෝ එක පුරාම..මලත් යන්නැ ඔයාලව දාලා..👉👉❤️❤️❤️❤️❤️❤️
@heartbeat2746
4 жыл бұрын
එහෙනම් අයින් වෙලා යන්න
@zayntv5323
4 жыл бұрын
Ain wela palaynko wada nodii
@zayntv5323
4 жыл бұрын
නිකිණි මලිෂා උබලටත් ඉතින් කොල්ලෙක්ව දැක්කොත් ඉන්න බැහැ නේද. අසහනකාරියෝ.
@නිකිණිමලිෂා-ම9ය
4 жыл бұрын
@@zayntv5323 අනෙ පලයන් යන්න..උබටද කමෙන්ට් කලේ..උබ නටන්නෙ..අනුන්ගේ රෙද්දවල් වලට හොම්බ නොදා පල..මම එ චරිතෙට ආසයි කීවා මිසක් ඌත් එක්ක හැමනෙන්න ආසයි කීවද..මගෙ පොන් එක මගෙ ඩේටා..මට ඕන දේ මම කමෙන්ට් කරනවා..කසනවද උබට..👉👉😆😆😆😆🤣🤣🤣🤣🤣🤣🤣
@නිකිණිමලිෂා-ම9ය
4 жыл бұрын
මම කිවෙ තොපියි අසහන කාරයෝ..ගෑනුන්ගෙ රෙද්දවල් අස්සෙ රින්ගන්න එන්නෙ..විලිලැජ්ජැවේ බෑ යකෝ..මල් මල් ගවුමක් ඇද ගනින් ..
@sachinjayathunga1855
4 жыл бұрын
බොක්කෙන් කියන්නේ Utube එකේ දැක්ක සුපිරිම channel එක❤️😍
@chinthanayashoda8700
4 жыл бұрын
කොමඩි නැතිව එන්නට බැ කියා ඔයා මතක එකල කැලයට වැසිකිලි ගියා 😂
@ayeshmanthahettiarachchi8989
4 жыл бұрын
පට්ට ගැම්ම ඔයි උබලගෙ සෙට් එකෙ ඩයල් ටික එල කිරි ♥️
@tharushasan
4 жыл бұрын
අම්මෝ ඉතාලි සෙට් එකට වැදිල් ඇත්තේ 😂🚽
@සදුවා-ඡ2ර
4 жыл бұрын
Athal witharak newei bn ubala kiyana dewal sirawatama hari elh elh supiriyak ekath adarei♥️
@pasindu_amanda
4 жыл бұрын
වීඩියෝ එකේ පළවෙනි තත්පර කිහිපයෙන්ම අදාල පිරිසට දුන්න ටෝක් එක කනේ පාරක් වගේ වදිනවා මිත්‍රයා...වීඩියෝ එකෙනුත් සමාජෙට පණිවිඩයක් දුන්නා..පැරඩියත් සාර්ථකයි..ජයවේවා ShOi BoYs !¡! ❤️💚 ලයික් එකකුත් දාගෙනම යමන් 🤟😂
@Froder.Official
4 жыл бұрын
Onna oya wage videos danna. Patta bn Background ekah 😍
@gihanweerakoon844
4 жыл бұрын
කඩේම බඩු ගෙදර ගෙනත් එක සැරේ.. දැං අනිත් එවුං කන්නේ ලෑලිද කඩේ ..😂🤦♂️
@dewminisandamali9576
4 жыл бұрын
🖤🤘❤️Fatta video eka එකක් බැලුවොත් අනිත් ඔක්කොම බලන්න හිතෙනවා☺️🤘❤️
@methushkiruba5396
4 жыл бұрын
Bro I couldn't understand these lyrics. But I addicted this song 🤭🤣
@kavidukaveekavee4512
Жыл бұрын
සුපිරි ඈ
@chamodpasindu8138
4 жыл бұрын
බැනපු එව්න්ගෙ කමෙන්ට් බලන්න උඩ පැනගෙන ආපු උන් මේ කොනට. එලම කොල්ලනේ නියමයි.
@viraj12221
4 жыл бұрын
Unlikers 😂😂😂
@akeinkulathunga
2 жыл бұрын
සුපිරි 💖
@s_a_n_k_a_y_a_3892
4 жыл бұрын
නාපු එව්න් බාල්දියෙන් පින් ලිදේ.. වොශ් රූම් හොය හොයා මෙහෙ මහ කලබලේ😂😂
@thadheeshvinsandhaadhithya8874
4 жыл бұрын
Aththama kiyala thiyenava😂😂😂😂🤒🤒🤒🤒🤒
@thumiduekanayake140
4 жыл бұрын
මන් දන්න විදියට දැනට ඉක්මනට නැගී එන චන්නෙල් එක shoi boys auruddakin subcribers 200k 😍😍😁😁😁
@thumiduekanayake140
4 жыл бұрын
@@ShoiBoysParody ela
@naztyravan4225
4 жыл бұрын
@@ShoiBoysParody 💓💓💓💓adrei
@Sathyasoyair
4 жыл бұрын
ඇඩෝ , කියලා වැඩක් නෑ පට්ට යකෝ..........😂😂😂😂😂😂
@Greenscreensaga
4 жыл бұрын
perfect production quality, keep it up 🤙
@samudithadarmathilake2582
4 жыл бұрын
sw
@craftysisters2779
4 жыл бұрын
Niyamai shoi boys oyalage videos songs anith ayage wage newe lassanai suba pathanawa oyalata
@t2dff806
4 жыл бұрын
මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන් ♥️🤗
4:05
Shoi Boys - Janapathi Chande (ජනපති චන්දේ) Parody Song | Shoi Boys 100K Subscriber Song
Shoi Boys
Рет қаралды 1,7 МЛН
4:41
Ada Ape Thaththa - Funky Dirt - Full HD - www.music.lk
Music.lk
Рет қаралды 3,9 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 48 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,6 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 145 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 13 МЛН
3:37
Shoi Boys - Sarai Nona (සැරයි නෝනා) | 31st සාජ්ජේ | මෙරි සප්නොකි රනිකපු Sinhala Version
Shoi Boys
Рет қаралды 1 МЛН
3:30
Kacha Badam (කචා බදම්) Parody ❘ Sri Lankan Version (Supuntha)
Supuntha
Рет қаралды 1,2 МЛН
3:34
Shoi Boys - දිල් වාලේ පුච්නේනි ජා | Kichi Ne Baba | Parody Song
Shoi Boys
Рет қаралды 968 М.
27:40
SHOI BOYS DJ remix nonstop DJ තාලෙට නටාගෙන යන්න.සුපිරි DJ ටිකක් (2021)
DJ Chutte- චුට්ටේ
Рет қаралды 14 М.
18:20
ශාන් පුතාගේ හොදම රැප් ටික එක පෙලට අහන්න ShanPutha song collection #shanputhanewrap #rap 🥰 #fypシ゚vira
SL Fashion World
Рет қаралды 306 М.
4:14
Shoi Boys - TikTok Viriduwa (ටික්ටොක් විරිදුව) Parody Song
Shoi Boys
Рет қаралды 1,1 МЛН
4:08
Sarada Machan (සැරද මචo) - Shehara Sandaruwan ft Murshad (Funky Dirt) Official Music Video
SGM Tunes
Рет қаралды 4,6 МЛН
5:31
කුකුලා | Kukula | ලාල් CHINESE | YA BABA PARODY VERSION [SIPPI CINEMA]
SIPPI CINEMA
Рет қаралды 1,3 МЛН
14:37
Shoi Boys - මිලියනයේ Parody එකතුව (Audio Jukebox) | Shoi Boys Hit Song's Collection (Vol.01)
Shoi TV
Рет қаралды 83 М.
4:33
සර්පයා| SARPAYA | සාරිතා SARITHA PARODY VERSION | SIPPI CINEMA
SIPPI CINEMA
Рет қаралды 787 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 48 МЛН