මම වැඩට යන දවසට ඉසුරු මොකද කරන්නේ | shoots අතරතුර කරන වැඩ | ඉසුරුගේ recipe එකක් | New year wishes

  Рет қаралды 292,120

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 290
@achiniwimansha3896
@achiniwimansha3896 10 ай бұрын
ඉසුරු ඇත්තටම perfect ❤ එයාගේ ලූක්‌ එක කතාව වගේම වැඩ සහ සචිනිට දෙන support එක. සචිනිට proud ඇති එයා ගැන ඇත්තටම perfect husband කෙනෙක්
@sandeepanilupuli4615
@sandeepanilupuli4615 10 ай бұрын
සචිනිව බලල එපා වෙලා නම් ඔයාලට දැන් මාව බලන්න පුලුවන් 😂❤ i felt it ❤❤
@meenushikaherath
@meenushikaherath 10 ай бұрын
16:40 සචිනිව බලලා එපාවෙලා නම් ඔයාලට දැන් මාව බලන්න පුලුවන් 😂😂❤
@mandirabrahmana453
@mandirabrahmana453 10 ай бұрын
ඉසුරු අයියා වගේ husband kenek hambenn සචිනි අක්කා ගොඩක් lucky... පුන්චි පැටියත් එක්ක ඔයාලගේ ඉදිරි අනාගතේට සුභ පතනවා....!! ❤❤❤❤❤
@sanjukodippili6981
@sanjukodippili6981 10 ай бұрын
සචිනි අක්කා වාව් ❤ සචිනි අක්කගෙ හස්බන්ඩ් ඕ මයි ගෝඩ් වාව් 🤭 සචිනි අක්කගෙ බබා සෝ එලිගන්ට් සෝ බියුටිෆිල් ජස්ට් ලුකින් ලයික් අ වාව් 😍❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 ай бұрын
අනේ මේවගේ සැමියෙක් ලබන්න ඔයා ගොඩාක් පිං කරන්න ඇති අක්කේ එයා හරි ශෝක් ඔයාට ගොඩාක් Helpful 😍🥰👌❤️
@Teehi_Reha
@Teehi_Reha 10 ай бұрын
ඉසුරු අයියා මන් සරන්නා channel එක කරන අයියා වගේ😁
@harindrijayawardana3902
@harindrijayawardana3902 10 ай бұрын
Sachini කරුනාකරල champion star වලට එන්න. ගීත්මාගෙ මොන්ටිසෝරි වැඩ දැකල දැන් ඇති වෙලා ඉන්නෙ.
@life-time-experience
@life-time-experience 9 ай бұрын
Definitely. I don’t watch it until sachini is back
@hansanitharuka2511
@hansanitharuka2511 9 ай бұрын
Githmata kamathie.eth purudu une sachinitane.e nisa sachini onemai.kohomath ethanta galapenne sachini thamai...
@mellina852
@mellina852 8 ай бұрын
apo ou champion star ake quality akath bahala sachini nathuva .....harima boring
@sadu8641
@sadu8641 10 ай бұрын
නුබ වැනි දුවක් පුතේක් බිහි කල එ දෙමාපියන්ට පිං .....❤සචිනි ❤ඉසුරැ❤
@malipanditharathna7502
@malipanditharathna7502 9 ай бұрын
ඇත්තටම ඔයා මාර වාසනාවන්තයි අක්කේ..අයියා වගේ හස්බන්ලා අද හරි අඩුයි..ඔයාගේ වැඩ ඔයාට නිදහසේ කරගන්න දීලා එයා ඔයගේ දේවලුත් කරනවා..ඒක මාරයි..සුබ පැතුම් දෙන්නටම..හැමදාම ඔය විදියට සතුටින් පරිස්සමෙන් ඉන්න...ආවින් පැටියටත් ආදරේයි හැමදාම ...❤️🌸🎗️
@achinifernando115
@achinifernando115 10 ай бұрын
ඇත්තටම ඉසුරු අයියා නිසා බලන මම ❤😅
@_shenali_wijesinghe_
@_shenali_wijesinghe_ 10 ай бұрын
ඇත්තටම ඉසුරු අයියා හින්දා තමා බලන්නේ. සචිනි අක්කා තනියම විඩියෝ දාද්දි පාලුයි 🥹
@staywithjay
@staywithjay 10 ай бұрын
මාත් ආදරෙයි ඉසුරු අයියට ❤❤❤. එයා දැන් ටිකක් වැඩිය කතා කරනවනේ ඒක මරු ❤...
@sadu8641
@sadu8641 10 ай бұрын
අැස් වහක් වදින්න එපා සචිනිව තෙරැන් අරන් ..මේ වගෙ ගමනක් යන ඉසුරැ දිහා බලනකොට මාරම සතුටුයි....ඔය තුන්දෙනාට මේ යන ගමන හැමදාම සතුටින්..ඉන්න ලැබේන්න කියලා හදවතින් ප්‍රාර්තනා කරනව....හැමදාම අාදරේයි ඔය දෙන්නගෙ එ නිහත මානි කමට....සතුටින් ඉන්න ලැබේවා ❤❤❤...මේ එන 2024.අවුරැද්දෙත්..❤..බුදුසරණයි ❤❤❤❤❤
@madushanigomez3308
@madushanigomez3308 9 ай бұрын
ඔය වගේ සපෝර්ටිව් හස්බන්ඩ් කෙනෙක් ඉන්නකොට ඔටෝමැටිකලි ෆැමිලි ලයිෆ් එකට ආස වෙනවා. එතකොට හස්බන්ඩ්, වයිෆ් සහ දරුවෝ සතුටින් ඉන්නවා ❤️
@malshagomas
@malshagomas 9 ай бұрын
ඇත්තටම ඉසුරු අයියා නිසා බලන්නේ ❤❤.stress වෙලවක ඔලුව නිදහස් කරන එකම තැන .මන් හොයන් එන එකම තැන ❤❤
@mashi2444
@mashi2444 10 ай бұрын
ඉසුරැ අයියා හැමදාම ඔහොම ඉන්න ගොඩක් වෙලා.හැබැයි තව ආදරේ වැඩිවෙයි 🤭🤭🤭 අයියා පුදුම ලස්සනයි අමුතුම ලස්සනක් තියෙන්නේ.ආදරෙයි දෙන්නටම.🥰🥰🥰😘😘😘😘❤❤❤❤❤❤
@dilshanimadushika855
@dilshanimadushika855 10 ай бұрын
ඉසිරු අයියා හොඳ තාත්තා කෙනෙක්. මේ වගේ videos ගේන්නකෝ සචිනි අක්කේ❤
@amithajayasekara
@amithajayasekara 10 ай бұрын
සචිනි අක්කා කොහොම ඉන්නවද මන්දා ඉසුරු අයියාට කෙල්ලො Comments දාද්දි.. මම වගේ නම් ඉරිසියාවෙ පුපුරලා 😂😂
@NipuniSamarasingha
@NipuniSamarasingha 7 ай бұрын
Therun genima hod hnd e denna athr😊 mrm lucky em lebenn❤
@umejasanmini5993
@umejasanmini5993 10 ай бұрын
Roshel t saneepa wenna wish karnw.🥺❤ Sachini & isuru ayya vlog eka niyamai.✌️
@user-wd8kk6bp4j
@user-wd8kk6bp4j 10 ай бұрын
Roshel ට ඉක්මනට සනිප වෙන්න .ලස්සනයි vlog එක sachini -isuru
@sayuriuththara9249
@sayuriuththara9249 10 ай бұрын
ඉසුරු අය්යා ශෝක් අනේ ❤❤
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 10 ай бұрын
Isuru is a down to earth person unlike Sachini
@itsme4162
@itsme4162 10 ай бұрын
​@@chandimaseneviratne7632true
@DamayanthiKumari-zx4nd
@DamayanthiKumari-zx4nd 10 ай бұрын
මේ වගේ සැමියෙක් ලබන්න අපේ සචී වාසනාවන්තයි
@Yanga427
@Yanga427 10 ай бұрын
ඉසුරු අයියා දැක්කත් හිත පිරෙනව 🤩💗✨ Perfect!
@dinulankangani2502
@dinulankangani2502 9 ай бұрын
16:45 අනෙ මට බෑ අයියෝ😂 20:20 ඉසුරු අයියත් ශෝක් බලන් යද්දි. මරු කතා කරන්න ගත්තම🤭mistake එකක් උනත් ඒක හරි ලස්ස්නට ගළපලා හදාගන්නවා. මං සචිනි අක්කාගෙ fan කෙනෙක් උනාට මොකද මේ යන විදියට ඉසුරු අයියගෙ fan කෙනෙකුත් වෙයි වගෙ 2024
@dasunibasnayaka6214
@dasunibasnayaka6214 10 ай бұрын
ඉසුරු අයියා ලස්සනයි ඒ වගේම හොඳ කෙනෙක්. ❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 10 ай бұрын
ඇත්තටම ඉසුරු අයියා වගේ කෙනෙක් ලබන්න ඇත්තටම අක්කි හරිම වාසනාවන්තයි ❤❤❤.ඒ සපෝට් එක නිසා අක්කි නිදහසේ එයාගෙ වැඩ ටික කරගන්නවා ❤❤❤.බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤
@yuwanidewpura5041
@yuwanidewpura5041 10 ай бұрын
ඉසුරු අයියා ලස්සනයි තමයි 😌,සචිනි අක්කි ඔයා නම් මගෙ ෆේවරිට් ❤
@upulsandaruwan4436
@upulsandaruwan4436 9 ай бұрын
Artist කෙනෙක්ගෙ vlog එකක් බැලුවනම් ඔයාගෙ විතරයි , එ championstar හින්දා , ආයෙත් ඉක්මනින් එන්න plz.
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 ай бұрын
ඇත්තටම ඉසුරු අයියා ගොඩාක් ලස්සනයි අක්කෙ එයා ගොඩාක් Handsome 😍🥰❤️ ඉසුරු අයියාට Act කරන්න කියන්නකො සචී අක්කෙ 🥰❤️👌 ඔයත් ලස්සනයි හොදේ 😁🤭
@anuruddhikamadhu
@anuruddhikamadhu 10 ай бұрын
isuru ayya so cute, sachini akka so so cute, chuty bb so much cute . happy new year 2024 all
@Naturerosaliya
@Naturerosaliya 10 ай бұрын
අපි tv එකෙන් පහසුවෙන් දැක්කට එයාලා කොයිතරම් නම් කැපවෙනව ද tv programe වෙනුවෙන් ...? 😢❤
@piyumihansika3270
@piyumihansika3270 10 ай бұрын
නිකම් කැපවෙන්නේ නෑ. සල්ලී හම්බෙන හින්දයි කට්ට කන්නේ
@shenu1478
@shenu1478 10 ай бұрын
යකෝ උන් සල්ලි වලට ඒව කරන්නෙ.😂 තොපි ඉතින් ඒව බල බල කාලෙ කකා හිටු
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 10 ай бұрын
​@@shenu1478ඉතින් ඔයා කරන්නෙත් දැන් ඒකනේ😂
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 10 ай бұрын
අර දම්පාට ගව්ම ටීනා අක්කටත් තිබ්බා දැක්කා christmas program එක්ක😍
@praveengunarathna9956
@praveengunarathna9956 10 ай бұрын
HAPPY NEW YEAR 🎉🎉🎉❤❤ roshel 💎 akkii attamma oya nisa bluwee aneee eyta saneep na nedaaa aiyooo 🥺🥺 ikmnta ikmnta heta wenkota ma sanepa wenn oniiii budu sarani mge roshel 💎 akkii ta 😢😢 💌💌💌🥰🥰🥰🥰🥰 anee thank you eywt penunwtaa 😊😊😊
@shevinyohan9953
@shevinyohan9953 10 ай бұрын
ඉසුරු අයියට චැනල් එක දෙන්න ඕනි එච්චරයි 😂❤🎉
@ama_senavirathna
@ama_senavirathna 10 ай бұрын
Change the name! Isuru Randeniya KZbin Channel! or අපේ ඉසුරු KZbin Channel 😂🙂😌
@ST-rz9gm
@ST-rz9gm 10 ай бұрын
Roshelta ikmata sanipa wewa kiyala prarthana karanawa.mn godak ma asa .sachini ammage chutyyata.eya mara kiut petiyek adarei .supar log suba aluth auruddak wewa oyala tath ❤️❤️❤️🙏🙏🙏
@Hashini_Fernando
@Hashini_Fernando 10 ай бұрын
9:25 මේ අක්කට කියන්න ලැජ්ජ වෙන්න එපා කියලා 😁😁 රොශෙල් 🖤🩷🌹🌹
@rathnayaka958
@rathnayaka958 9 ай бұрын
සාමය සතුට පිරි බීලුණු අඩුවෙන වසරක් වේවා❤❤❤❤❤❤ ආදරෙයි සච්❤❤❤❤❤✈️✈️✈️🇱🇰🇱🇰🇱🇰🇸🇬🇸🇬🇸🇬🇸🇬
@deepajayalath
@deepajayalath 10 ай бұрын
මයිකොරොව් අවන් එකට කැම දලා රත් කරද්දි කැම වහලා රත් කරන්න... එකේ තියන කිරන ශරිරයට අහිත කරයි...
@shehanasiriwardana727
@shehanasiriwardana727 10 ай бұрын
Isuru is so handsome ❤❤❤❤
@MaryY_1010
@MaryY_1010 9 ай бұрын
ඉසුරු අයියා වගේද අපේ සචිනි අක්කා😏😁❤ මෙහෙම දෙන්නම කරන ඒව දාන්න ඒක මරු😁 Happy New year❤️💐
@Lidiyaruth
@Lidiyaruth 10 ай бұрын
ඉසුරු අයියේ.....❤❤❤
@Chathu-w8j
@Chathu-w8j 10 ай бұрын
Sachini akke oya enne nadda champion star program 1ta oya nathuwa wadak nha ane peshala aiyai oyai madhawa aiyai aniwaren inna ona ikkmnta enna api balan innawa budu saranai parissmta inna akka adarei
@DamayanthiKumari-zx4nd
@DamayanthiKumari-zx4nd 10 ай бұрын
අලුත් අවුරුද්දේ බී ලූනූ ගනම් බහින්න ඕනේ❤❤❤❤❤😂😂😂😂
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 10 ай бұрын
Niyamai sachini akka.. shooii Isuru aiya baba shooii😍😍.. ane sachini akka champion star ennna..
@nethmihimasha8698
@nethmihimasha8698 10 ай бұрын
ඔයාට වැඩිය අපි ආදරේ ඉසුරු අයියාට 😒❤
@SachiniNipunsala
@SachiniNipunsala 9 ай бұрын
කමක් නෑ අනේ 😊
@nethmihimasha8698
@nethmihimasha8698 9 ай бұрын
@@SachiniNipunsala බොරු අනේ ඔයාට තමයි ගොඩක් ආදරේ ඔයා නිසානේ එයාව දන්නෙත් 😋❤😍
@IsharaSadamali-uq3hn
@IsharaSadamali-uq3hn 9 ай бұрын
Isuru ayya wage husband kenek kiyak weida appa.aththatama harima suportive husband kenek.very lucky sachini akka
@harshinijayathilaka4180
@harshinijayathilaka4180 10 ай бұрын
ඔයාලාට නිදුක්,නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා❤❤❤
@IMESHKTGA
@IMESHKTGA 10 ай бұрын
oyala denna niyama couple ekak.dennata denna maara sapport onama wadakadi.godak awaboden inna couple ekak. good luck dear sachi.hamadema saarthaka wenna kiyla wish karanawa.2024 awrudda subama suba aluth awruddak wewa kiyala prarthana karanawa.
@madurangasandharuwan926
@madurangasandharuwan926 10 ай бұрын
ඇත්තටම ලස්සන ඉසුරු අයියා
@dasuni3304
@dasuni3304 9 ай бұрын
Isuru aiya vhirat kholitath wada lassanai akki❤
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
අනෙ ෂොයි අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@thisarithejani7201
@thisarithejani7201 4 ай бұрын
Akke oyata hambela thiyenne marama supportive husband kenek ❤oyala dennama godaak lucky ❤ I love you so much ❤
@sashinidilrukshi449
@sashinidilrukshi449 10 ай бұрын
Aththtm isuru aiya lssni godak😍
@IreshaBasnayaka-r4z
@IreshaBasnayaka-r4z 10 ай бұрын
ඔයා ගොඩාක් සරලයි❤
@Beautygirl4yy
@Beautygirl4yy 9 ай бұрын
Me deranan apu smhr ayage lokukm අලුතින් apu ayage sachini akka laginwath tyn be eyl gon pat dnw 😂😂 sachini akkanam ලස්සනයි
@emeegoonathilake7974
@emeegoonathilake7974 10 ай бұрын
isuru ayyawa mn dakkaa eya aththtama maaara lssanaiii me videos walatth wada lssnaiii❤❤❤❤ sachini akki nm poddk mahathai hbi eyath lssanaii ❤
@thusharijayasena348
@thusharijayasena348 10 ай бұрын
සචිනි අක්ක shoot එකට ගිහිල්ලා ඔක්කෝටම වද දෙනව 😂❤
@santhajayakody4505
@santhajayakody4505 10 ай бұрын
සුභ නව‍ වසරක් වේවා 🌹🙏
@Linda-kx7sb
@Linda-kx7sb 10 ай бұрын
ඹයාලදෙන්නම ලස්සනයි ❤❤❤❤
@arunasenevirathna-
@arunasenevirathna- 10 ай бұрын
Aiya koomath lassanai❤
@kaviiresha6986
@kaviiresha6986 10 ай бұрын
සචිනි අක්කි ආපහු එනකල් බලන් හිටියෙ..දැන්නම් ආසාවෙන් program එක බලන්නෙත්...❤❤❤❤❤
@CharuVijesinha-v3f
@CharuVijesinha-v3f 10 ай бұрын
මන් තමයි මුලින් ම බලන්නෙ 💗😁
@dilinivishara
@dilinivishara 8 ай бұрын
Isuru ayya ශෝක් අනේ..හරිම හොද husband කෙනෙක්..❤
@PureShameless
@PureShameless 10 ай бұрын
Perfect 👌, but please pay to everyone specially Peshala ❤
@nelumfernando8197
@nelumfernando8197 10 ай бұрын
Happy new year ALL OF them good luck God bless your family life ❤❤❤❤
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 10 ай бұрын
Dan me youtube channel eke nama maru karanna kalw hari wage Sachini & Isuru kiyala 😊
@rukshiliyanage5764
@rukshiliyanage5764 10 ай бұрын
Isuru ayya mrune 😐❤
@olan8491
@olan8491 8 ай бұрын
බැදපු නැති කොල්ලෙක් ගෙ life style එක වගේ නෙ lucky boy
@sanduniperera1305
@sanduniperera1305 9 ай бұрын
Need a home tour.plzz..😄we loved ur wedding concept. I noticed the same minimalist concept on ur home as well.😍
@kavindi2031
@kavindi2031 10 ай бұрын
Aththatama ayya kholi wage appa😒❤️
@wasanagamage8270
@wasanagamage8270 10 ай бұрын
Isuru ayya is the best 😍
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 6 ай бұрын
I like isuru most. Isuru could you please tell me why toffu is sour after cooking & when it in packet also sour
@neilperies8225
@neilperies8225 10 ай бұрын
Happy New Year Sashini. ඔයා හැමදාමත් ආදරනීයි 🙏 2024 ඔබට සුබ වේවා 🙏❤❤❤
@dammi_ds
@dammi_ds 10 ай бұрын
Adath lassanai. Peshal ge muna dakkath ethi 😘😘
@Beautygirl4yy
@Beautygirl4yy 9 ай бұрын
ඉසුරු අයියා පටන් ගමු youtube channel එකක් ❤❤
@sanuabeysinghe-m6l
@sanuabeysinghe-m6l 2 ай бұрын
isuru aiya aththatama lassanai eya hindi actor kenek wageee 🥰🥰😍
@sujithkumara2239
@sujithkumara2239 9 ай бұрын
Ane nangi mage duwata hodata sindu kiyanna puluwan 1 wasare enne Mata deranata ayadum karanna beri una aya harima asawen hitiye awasthawak ganna berida
@Tik_Tok_SL01
@Tik_Tok_SL01 10 ай бұрын
Ov mn nm balannema ඉසුරු aiya නිසා... e vge kenk kavadahri mata labend kiyl balana hama parama hithenva
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 10 ай бұрын
Pashala puthe oyata godak adarei❤❤❤❤❤kuwait budu saranai parisami inna
@rash_perera30
@rash_perera30 10 ай бұрын
ඉසුරු අයියා බලපු tv serious මොනවද අක්කේ කියන්නකෝ..😊
@mashaadikari8747
@mashaadikari8747 9 ай бұрын
ඉසුරු & සචී 🎉❤🎉❤
@asiniie
@asiniie 10 ай бұрын
my favorite isuru aiya ❤
@nipunsathsara9153
@nipunsathsara9153 10 ай бұрын
Sachini is something ❤
@denethdeneth1330
@denethdeneth1330 10 ай бұрын
Isuru ayiyath channel ekak patan gaththanan maru ane ❤😋
@imandijayasooriya2877
@imandijayasooriya2877 10 ай бұрын
Isuru ayya oya aluth channe ekk patan aran ...ekata daily vlogs dannko😊❤
@mad_9696
@mad_9696 10 ай бұрын
Shoook anee me vlog eka ❤
@dilanthamadushan613
@dilanthamadushan613 10 ай бұрын
Champion enna api balan na champion
@ayeshasewwandi8369
@ayeshasewwandi8369 9 ай бұрын
Anee sachini akka oya shoiii..mn harima adarei oyata...❤🥺 dawasaka kohedi hari hamben kiyala wish karanwa....❤ isuru aiyaai oyai dennam nisa tama mn vlog balnne...matt isuru aiya wage husbnd kenk hambenwanm hodai ☺️🥰
@nilushapreethika6313
@nilushapreethika6313 8 ай бұрын
අපේ ඉසුරු මල්ලි කවදත් ලස්සනයි. ❤❤❤❤
@deepikand5722
@deepikand5722 10 ай бұрын
Ane oya champion enna sachini nangi oya natuwa etana ta kauru awath wadak na
@pradeepnishantha6019
@pradeepnishantha6019 10 ай бұрын
Isuru aiya mara ලස්සනයි ❤
@thusharijayasena348
@thusharijayasena348 10 ай бұрын
මම බලන්නෙත් ඉසුරු අයියා නිසා 😌❤
@roshanakther7646
@roshanakther7646 10 ай бұрын
Isuru bro, just try, the series called 'jane the virgin' just watch one episode, you will love it definitely 🎉
@dehemikavindya1986
@dehemikavindya1986 10 ай бұрын
ඉසුරු අයියව උස්සන් යයි සචිනි අක්කෙ🤪🤪මේ කමෙන්ට් දාන කට්ටිය🙃🙃🙃🙃
@sachjayz3619
@sachjayz3619 9 ай бұрын
First time watching their vlog. Isuru is quite handsome 😍
@mellina852
@mellina852 8 ай бұрын
this duo ....🥰.....asama sachini isurugen ganna athal valata🤣❤
@thusharijayasena348
@thusharijayasena348 10 ай бұрын
7:23 අනේ අයියා හරි අහිංසක යි නේ
@LivelyLimitlessWorld
@LivelyLimitlessWorld 10 ай бұрын
talented girl sachini
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 15 МЛН
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 18 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47