ඇමරිකාවේ නත්තල් සැරසිලි ගන්න යමු || SHOP WITH ME FOR CHRISTMAS AT MICHAELS + HOME GOODS + WALMART

  Рет қаралды 129,167

Life With Ome

Life With Ome

Күн бұрын

ඇමරිකාවේ නත්තල් සැරසිලි ගන්න යමු || SHOP WITH ME FOR CHRISTMAS AT MICHAELS + HOME GOODS + WALMART
Thank you for checking out my channel !!
please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. see you all soon in my next video !!
INSTAGRAM:- / life_with_ome
FACEBOOK PAGE:- / lifewithome
❤ While you are here please check out my other videos ❤:
*Extreme Clean With Me 2021 - • ALL DAY CLEAN WITH ME ...
What I Eat In a Day - • WHAT I EAT IN A DAY | ...
*Water Park එකේ මොකද උනේ - • Water Park එකේ මොකද උන...
*Q&A - LOVE | LIFE | FAMILY | WORK | EDUCATION & MORE… - • Q&A - LOVE | LIFE | FA...
*A Day In Our Life In America - • A Day In Our Life In A...
*රාත්‍රී අහාර සඳහා අදහස් 7 ක් - • WHAT WE ATE FOR DINNER...
*අපේ උදෑසන ආහාර වට්ටෝරු - • WHAT WE ATE FOR BREAKF...
*ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් - • ඇමරිකාවට එන්න පුලුවන් ...
*My Morning Routine With a Toddler - • මගේ උදෑසන කාලය බබාත් එ...

Пікірлер: 475
@l.t.s.tshihanpeiris5919
@l.t.s.tshihanpeiris5919 2 жыл бұрын
අද වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි මං ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ 🙈 මට අක්කි ට කියන්න දෙයක් තියෙනවා.....😊 මගේ හිතේ අක්කි ගැන තියෙන ලොකු ගෞරවයක්.ඒ වගේම හිතේ තියෙන්නේ අවංක හැඟීමක්.වෙන කාටවත් නැති තරම් . මම සිතින් අක්කිට ගොඩක් ලං උනේ ඒ මං ආස ගතිගුණ තියන ලස්සන හදවත කින් ආදරේ කරන නිහතමානී කෙනෙක් නිසා වෙන්න ඇති 😇 අක්කිගේ ලස්සන මට පේන්නෙ ලස්සන ම ලස්සන සිතුවිලි වලින් . මේ ලෝකය හැමෝම ලස්සනයි❤️එහෙත් මට ඒ ලස්සන තවත් ලස්සනට පේන්නේ ලස්සන හදවතක් තිබ්බොත් විතරයි 🥰 අක්කිගෙ ලස්සනට, අක්කි ගේ හදවතේ ලස්සනට ,අක්කෙ ආදරේ ලස්සනට මං ගොඩාක් ආදරෙයි ❤️❤️😘 🌨️ මට ගොඩාක් සතුටුයි මං ආස කරන මගේ අක්කගෙ reply එනකොට .මගේ හිතේ තියෙන ආදරේකවදාවත්ම නැති වෙන්නේ නෑ 🙈😊 අක්කි video දැම්මත් නැතත් 🥺 ඔයා ඉන්න තැනක හැමදාම සතුටින් ආදරෙන් ජීවත් වෙන්න අක්කේ 😊 🌨️ කියන්න දෙයක් නෑ මගේ අක්කේ 🥺 ඇත්තමයි මේ ලස්සන හැමදේකටම මම හිතන්නේ නිහතමානීකම වගේම හිත හොඳකම ආදරෙයි අක්කෙ පැලෙන්න🙈❤️😘 අයියා , Kayla බබා වගේම ලැබෙන ඉන්න බබාටත්, අක්කි ඔයාටත් ගොඩක් ආදරෙයි ❤️ christmas vlog eka ඕනේ 🌲 බුදු සරණයි 🙏 පරිස්සමෙන් ඉන්න .🙈👋.
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Awwww kiyanna wachana ne patiyo ❤️🙏 thank you so much apita mehema adare dakwanawata, Hemadama Apith ekka innawata. Hadawathatama danenawa oyalage adare. Api harima lucky kiyala hithenawa oyalawa mehema hari munagahenna labuna ekata ❤️😘🥰🙏
@ireshavinodani9378
@ireshavinodani9378 2 жыл бұрын
❤️💜️
@nisaureeimmi9046
@nisaureeimmi9046 2 жыл бұрын
@@LifeWithOme hi akki
@umayadulmini7124
@umayadulmini7124 2 жыл бұрын
@@LifeWithOme ❤❤❤❤❤❤❤💖💖💖akki lassanin wagena hema dekinma paripurnai 15:28 akkai Kaylai eka wage💖💖💖💝💝💝💝💝💝💝💝beautiful and prefect
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
@@LifeWithOme ❤🙏
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
හෙට උදේට video එක බලන්න ඔයාලත් එක්ක මාත් එනවා. ඒවගේම චැට් කරන්නත් එනවා 🥰❤️ I'm really excited to watch the video with you all. See you in a few hours 🙌 හෙට උදෙන්ම නෙගිටලා 9 වෙනකොට මගෙත් එක්කම video එක බලන ගමන් චැට් කරන්න එකතු වෙන්න 🤗
@krishanikaushalya121
@krishanikaushalya121 2 жыл бұрын
Office eka enna gaman blnna wenna akki...kohoma unath balanawa....❤️🌸
@l.t.s.tshihanpeiris5919
@l.t.s.tshihanpeiris5919 2 жыл бұрын
Anne ome akkiyo sorry 🥺 mata ada school ගිහින් ඇවිල්ලා තමයි කමෙන්ට් එකක් දාන්නං වෙන්නේ 🥺🙈😇 sorry . 9.00 a.m video eka balanna wenne නැහැ 🥺😭😭😭😭sorry sorry sorry akkiyo 😭😭🥺😔
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 2 жыл бұрын
Aawooo 💕💕💕
@ajithkumara828
@ajithkumara828 2 жыл бұрын
Ha akkae
@TRVlogs-b5n
@TRVlogs-b5n 2 жыл бұрын
❤️😘
@ramyasudusinghe8919
@ramyasudusinghe8919 2 жыл бұрын
අනේ මට live බලන්න බැරි උනා 😥😥😥 දැනුයි බැලුවෙ...හරිම ලස්සනයි පුතේ 🌹🌹🌹...ගොඩක් මහන්සි පාටයි ..💕💕💕ඉල්ලීමක් කරන්න පුලුවන්ද ....ඔය දෙන්නගේ සිංදුවක් අහන්න ආසයි 👄👄👄
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කා ඒ decorations නම් 😍මෙහෙට වඩා ගොඩක් ලස්සන දේවල් තියෙනවා වගේ ගන්න.... 😍අර wall එකෙ තිබ්බ එක එක විදිහේ ලස්සන wreaths වලට තමා මටනම් ගොඩක් හිත ගියේ 🥰 මේ පාර පොඩියට වුණත් ගොඩක් ලස්සනට අක්කාටයි අයියාටයි චූටි Kaylaටයි නත්තල සමරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you nanga❤️oyalatath godak lassanata oyala asa widihatama samaranna labenna kiyala wish karanawa🎄🎅
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
මම මේ video එකක් ගත්ත ලොකුම දේ තමයි. අම්මටයි තාත්තටයි christmas card දෙකක් ලියල දෙන්න. මොකද නැන්ද කිව්වේ මම ඉන්දිකට දෙනව ඉන්දික මට දෙනව කියල. මම මීට කලින් කවදාවත් ඒ දෙන්නට card දීල් නෑ.. මේ පාර තවත් අලුත් දෙයක් ඉගෙන ගත්ත ඔයාල නිසා. මාත් අම්මයි තාත්තයි card දෙකක් දීල කියනවා ඔයාල දෙන්නත් දෙන්නට card දෙන්න කියල..... ගොඩක් ස්තූතියි නැන්න්දේ. Video එක අපි හින්දා අරගෙන ආවට.... good luck & god bless your family.....❤❤❤
@keshansathsara8875
@keshansathsara8875 2 жыл бұрын
Akkai aiyai Buddhist☸️ da Catholic✝️ da? Please reply oone🙏🙏🙏🙏🙏🙏
@ayeshma_ft_083
@ayeshma_ft_083 2 жыл бұрын
චූටි මැණික සිංහල කතා කරද්දී ආස හිතෙනවා අක්කා 😘❤ හැමදාම වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි 👍👍
@bhagyadevmith9167
@bhagyadevmith9167 2 жыл бұрын
❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
thank you so much ❤️❤️
@dilminirasha4988
@dilminirasha4988 2 жыл бұрын
ඉවසිල්ලක් නෑ decorate කරලා තියෙන විදිය බලනකන්..ඉක්මනින් වීඩියෝ එක අරන් එන්න අක්කි..god bless you ♥️♥️
@udhayanganiudhayangani6560
@udhayanganiudhayangani6560 2 жыл бұрын
කියන්න දෙයක් නැහැ ඔයාල හැමෝටම බුදු සරනයි බලන්න බලන්න ආස හිතෙනවා කාගෙවත් aswahak වදින්න එපා ඔයාලට පරිස්සමෙන් ඉන්න
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
අනේ හරිම ශෝක් අක්කි ආස හිතෙනවා.අපේ චූටි මැනික හරිම හුරතල් බුදුසරණයි 🖤
@jayanthapremakumara9477
@jayanthapremakumara9477 2 жыл бұрын
Akkiyo hriyt nikn mge agath ekk cool una Ada video ekt.❤️❤️❤️🎉✨.wowwww akkiyo.Tnx ehe lassan apit pennwnwt.oyl 4m godak sathutin,nirigiw inn oni kiyl.wish karanw❤️❤️❤️❤️🙏
@himeshsadaruwan184
@himeshsadaruwan184 2 жыл бұрын
yesss it's soo beautifull
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
Anee shook akkiyoo.oyalage vedios hemadama godaak asawen balannee apee chuti petiya enna dn lanagai appaaaaa......... 😘😘😘😘😘😘
@chalithdilshan5250
@chalithdilshan5250 2 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ ❤️ ආගම් බේදයක් නැතුව හැමෝම සමරන උත්සවයක් තමයි නත්තල 🎅 අපිත් බුද්ධාගම උනාට නත්තලට ආසයි 🙂 Merry christmas akki , ayya and keyla ❤️❤️
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Ow eka nan aththa❤️merry Christmas 🎅🎄
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
Ornaments ටික හරිම ලස්සනයි අක්කි ❤️ Kayla එක්ක ලේසි වෙන එකක් නෑනෙ tree එක decorate කරන එක 😄🥰🥰 Ginger bread house decorate කරන එකෙත් වීඩියො එකක් ගේන්න අක්කි 😍😍
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Ow den nan tikak amaruyi eya ekka bera ganna. E unata asayi eya ekka me hemadema karanna🎄🎅❤️thank you nanga
@tharushimadushani1002
@tharushimadushani1002 2 жыл бұрын
අද vedio එකත් හරිම ලස්සනයි ...ඒ දෙවල් දැක්කම ආස හිතෙනවා...හැමදාමත් ලස්සන දේවල් අරන් එනවට ස්තූතියි අක්කා...ආදරෙයි අක්කි❤️❤️❤️❤️😍😍😘😘😘
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you nanga❤️much love 😍
@anuththaraherath2429
@anuththaraherath2429 2 жыл бұрын
Hamadama wagema adath vlog eka marama lassanai😍❤️ keyla dan loku wela 😍❤️ parissamin inna hamoma budusaranai ❤️❤️❤️❤️
@BK-dd4mp
@BK-dd4mp 2 жыл бұрын
akkiooo christmas dawasedi vlog ekak oniii.man asai ewala karana charithra ehema balanna..😍.aniwa akkio onii. sathutin prissamin inna... Budu saranai😘
@u.hthenuka5812
@u.hthenuka5812 2 жыл бұрын
ගොඩක් ලස්සනයි decoration akka ♥️♥️♥️♥️ පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම 💖💖💖🎅🌲🎆🎊️
@shammi9055
@shammi9055 2 жыл бұрын
අක්කි ඔයා ගොඩක් ලස්සනයි 😘😘💖💖..අපි ඔයාටයි කේලා බබාටයි ඉන්දික අයියටයි ගොඩක් ආදරෙයි 💖💖..ගොඩක් ස්තූතුයි අක්කෙ අපි නොදැක්ක ඇමරිකව ඔයා පෙන්නුවාට🙏...Merry Christmas Akki 🎅....
@madushikabandara4544
@madushikabandara4544 2 жыл бұрын
හරිම සුන්දරයි අක්කිගේ family එක...ඒ වගේම අක්කිගේ විඩියෝ....මෙි විඩියෝ එකට මං ගොඩක් ආසයි...⁣ඒ වගේම අක්කිගේ presentation excellent .....අක්කිගේ විඩියෝ බලනකොට අපිත් ඒ විඩියෝ එක ඇතුලේ ජිවත් වෙනවා වගේ හිතෙනවා......😘😘😘😘😘😘😘😘😘😘😘💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓👍👍👍👍👍👍👍
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you so much darling nanga❤️much love
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 2 жыл бұрын
අක්කි watch එක මාරු කරාද? අද දාගෙන ඉදපු එකේ පාට ලස්සනයි හැම ඇදුමකටම ගැලපෙනවත්😍😍
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Ow nanga exchange kala. Eka thamayi neda ❤️👍
@waterlily6620
@waterlily6620 2 жыл бұрын
Wena ratakata yanna asa unath dan akata parakku wadi..ath asawa tyenwa..me wage video baladdi apith athana innwa wage danenwa..godak asawen balanne...hamadamath satutin parissmin inna.♥️♥️
@tharushidesilva257
@tharushidesilva257 2 жыл бұрын
Ane akki 2022 Christmas vlogs enakan balan inneee akkiiiii😍😍😍😍🤩🤩🤩❤❤
@nirupamadu9196
@nirupamadu9196 2 жыл бұрын
Video eka danui baluwe. Harima lassanai.Sorry , උදේ balanna bari una බබත් ekka. උදේ waruwa relax wenna harima amarui. Podi kattiya innakota. kohomahari baluwa dan. Shopping video walata nam mamath godak asai. Oyala hamadama sathutin parissamin inna. ආදරෙයි hamotama ♥️ keyla manika😘 බුදු සරණයි !!! & Goad bless 🙏
@samadhibatagalla4573
@samadhibatagalla4573 2 жыл бұрын
Decos wageema house ekath lassanata sarasanna. Christmas home decoration video ekak enakan balaaaaaagena innawaa...
@MY_PONY409
@MY_PONY409 2 жыл бұрын
Akki te හම්බෙන්න ඉන්න මගේ මල්ලි බාබාටයි කේලා නංගිටයි අක්කිලා ටයි god bless ❤️ I love you akki ❤️
@bhagyadevmith9167
@bhagyadevmith9167 2 жыл бұрын
❤️❤️❤️
@chathurikamadu1871
@chathurikamadu1871 2 жыл бұрын
Godak lassanai ada video eka math naththal gaha sarasanna medawas wala shopping yanawa akkige adahas matath watinawa thank you soooo much me video ekata
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
අනේ හරි ම ලස්සනට තියේවී අක්කා මාත් ආසම පාට. කේලා බබා ලස්සනයි දැන් .. පරිස්සමෙන් ඉන්න අක්කා & අයියා කේලා බබා එන්න ඉන්න බබා හැමෝම 💕💕💕💕💕💕
@031-it-fsanduni4
@031-it-fsanduni4 2 жыл бұрын
Wowww akki ada video eka godaaakk lassanaiii wenada wagema.. hemadama sathutin hodin prissamen innaaa.. love you so much akki and aiya and kayla baby 💝💜💛💙💚😘🤩😍 Christmas eka hodatama denenawa me video ekin akki.. thank you so much 🎄❄⛄☃️☺
@shalikamadushani6482
@shalikamadushani6482 2 жыл бұрын
Wow akki matat anna hitenawa,oyalat babat පරිස්සමෙන් inna,mama puluwan welawata video balanawa,bs and Wish you mery christmas to you
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ විඩියෝ එක සුබම සුබ නත්තලක් වේවා අක්කේ 🎅🎅🙏❤️
@sanjubandara305
@sanjubandara305 2 жыл бұрын
අක්කි ඔයා ලංකාවට ආව වෙලේ ඔයා වැඩ කරපු ටීවී චැනල් එකෙන් interview කරන්න කතා කලේ නැද්ද අක්කි,,,ලස්සනයි වීඩියෝ එක .පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි පවුලේ සැමටම,,,🔥🔥👍👍❤️❤️
@dulanjanisathya6037
@dulanjanisathya6037 2 жыл бұрын
කේලා මැනික සිංහල කතා කරන කෝට ආසාවේ බෑ අක්කියෝ........ඔයා present කරනවා නියමයි...අහන් ඉන්න ආසයි.......හැමදාම video එකක් එනකන් බලාන ඉන්නවා.......ආදරෙයි ඔයාලා 3න් දෙනාටත් ලැබෙන්න ඉන්න පුංචි පැටියාටත්......බුදුසරණයි ❤️❤️❤️❤️👍
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you so much nanga❤️❤️❤️much love
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
සුබ නත්තලක් වේවා අක්කේ හරිම ලස්සනයි අක්කේ විඩියෝඑක🎅🎅❤️🙏
@kaushalyarasangi
@kaushalyarasangi 2 жыл бұрын
ලස්සන video akki හැමදාම wage..oya godak මහන්සි wenawa pau...paressamin inna ඔක්කොම ..theruwan saranai ❤️❤️
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
අම්මො අක්කියො ඔයා ගොඩක් ගොඩක් ලස්සන වෙලා.😍😍😍අනෙ ඉතින් කේලා බබා කතා කරද්දී අහන් ඉන්න ආසා හිතෙනවා.ඔයාට ගොඩාක් පින් අපිටත් මෙ දේවල් පෙන්නනවට.කේලා බබා අද ගොඩක් ලස්සනයි😍😍ආදරෙයි අක්කි අයියා කේලා බබා බුදුසරණයි
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you so much ❤️🙏
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
හරිම ලස්සනයි. My Dream Life 🤩🤩😍❤🙏 All the Best Akki👍
@MY_PONY409
@MY_PONY409 2 жыл бұрын
Akki Christmas shopping kere nisa ගොඩක් ලස්සන බඩු දැක්කා Thanks akki
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
You are welcome darling ❤️❤️❤️
@manupaminsandu5313
@manupaminsandu5313 2 жыл бұрын
කේලා පැටියෝ සුබ නත්තලක් වේවා 😘😘
@USADREAMER-gw2ov
@USADREAMER-gw2ov 2 жыл бұрын
Oyaaata mn aththatama hari aasai akkiyooo❤❤❤.Mn goda kaaleka idan oyaage vedios balanawaaaa akkiyoooo😊😊.Mn keyla nangita hari aasai☺☺.A wageema eyaage hurathal kamatath hari aasai.Akkiyooo oyaaa hitha godak hoda kenk kiyalaaa mata therenawaaa❤❤❤.Magee loku aasawak thiyenawaa akkiyooo oyaaa lawa hamba wenna❤❤ .Mn a dawsa udaa wenakan hari aasaaawen balanna innawaaa akki.Sathutin parissamin hamadaama inna akkiyooo.Apee aadareee oyaalata a widihatama hamadaama thiyenawaa akkiyooo❤❤❤❤❤❤
@smjrathnathilaka6435
@smjrathnathilaka6435 2 жыл бұрын
අක්කි මමත් pregnant.matath puthek hambenna inne.mata lassana names tikak ewannako.akkige duwage name ekatath mm godak asai.budu saranai
@USADREAMER-gw2ov
@USADREAMER-gw2ov 2 жыл бұрын
Harima lassanai akkiyooo.oyaage vedio ekak daanakan balaaagena inne aneeeee.Parissamin inna akkiyooo.hamadaama aadarei oyaalata❤❤❤❤❤❤❤
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 2 жыл бұрын
Wow... Thank you so much akki... Lassanai vedio eka. Love you kayla baba... She is sooo cute😘 Akki discount price ekat ekka tax ekatu wenawada. Vedio eke kiwwe
@nethmikaushalya1727
@nethmikaushalya1727 2 жыл бұрын
Akki mama danui dakka video aka 😥😥😥😥😥 hadai akki kala nam මරු
@chamodiabesekara4793
@chamodiabesekara4793 2 жыл бұрын
Wenada wage ma ada video akath hrima lassanai.shoi..🥰 tree aka deco video akath danna akki..😍😍bs akki 4 denatama
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
Very nice video, api ape duwala dennama ekka baluwa. Happy christmas waiting for your family
@himashanethmini6777
@himashanethmini6777 Жыл бұрын
Me para xmas shopping + tree making + celebrating videos ona🤩🤩🤩🤩
@pipuniapsra638
@pipuniapsra638 2 жыл бұрын
Mn oyaga hama video ekak ma balala thiyanawa godak lasssny video ada video ekath lasssny ... Verry beutifull famili 😍😍😍😍
@rohanchaminda1028
@rohanchaminda1028 2 жыл бұрын
Ada video 1 Hari lassanai akkiyoooooo.elaga video 1 ekmanata aragana anna.parissaman inna akki.pathtini maniyanga pihitai.❤️❤️❤️❤️❤️❤️
@imaofficial5680
@imaofficial5680 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ඔයාලා 😍😍😍❤️
@Hellosri989
@Hellosri989 2 жыл бұрын
Lassanai akkaa hAppy christmas...😍😍😍😍🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️
@ShanukaViduranga
@ShanukaViduranga 8 ай бұрын
මම එයාලාගේ වීඩියෝ හැමදාම බලනවා ❤❤❤❤
@sameerakelum1860
@sameerakelum1860 2 жыл бұрын
Akki ktha kraddi ahan inna hrima asai prissmin inn akki thwath lassna vidiyo ekak enkam balan innw budu saranai
@ranshanilakshika4250
@ranshanilakshika4250 2 жыл бұрын
Harima lassanai akki video eka. Oyale family ekata wish karana akki ❤️
@lakminisgardenkitchen5511
@lakminisgardenkitchen5511 2 жыл бұрын
Digatama videos karanna akke api attatama harima kamathi akke a lifestyle eka balanna eka apith rasa vidinawa eka balala akke.
@ravilazarus525
@ravilazarus525 2 жыл бұрын
Ane akki thank you soo much for this video. Hari lassaanaai akki❤❤🥰
@kanchanagimhani9949
@kanchanagimhani9949 2 жыл бұрын
Video ekak enakm balagena hitiye akko.4ma parissmata inna budu saranai ❤❤❤❤
@nethminiillankoon2993
@nethminiillankoon2993 2 жыл бұрын
Aneee mm oylt hrm asai akkiyooo... love you akki paresmin inn budusaranai oylt
@chathumividayarathna1206
@chathumividayarathna1206 2 жыл бұрын
Ane video ekk dankan blan hitiye akki🤩. oyge videos mt loku motivation ekk. Mm next year A/l Keranne .mn America enn hugak asawen inne🥰 .Thank u akki. Love u 💓
@nsadamali6589
@nsadamali6589 2 жыл бұрын
සුබම සුබ නත්තලක් වේවා තෙරැවන් සරණයි අක්කි 🙏🙏🙏🙏🙏 ඒ වගෙම නීරෝගිමත් සුබ නව වසරක් වේවා ❤❤❤❤❤❤සතුටින් ඉන්න හැමදාාාාමත් 😗😗😗😗😗
@nethminawodya4690
@nethminawodya4690 2 жыл бұрын
api supermarket gyath kayla wage...api cart ekta dna dewal aye ayya rack walin thynwa .apita nopenenna ...cashier eka lagata gyma gathpu dewal eliyta gnnkota thamai threnne badu adui kiyla..
@tharu6692
@tharu6692 2 жыл бұрын
Wow akki ඉක්මනටම chrismas tree eka decorate krna video ekath danna
@ravishanchamida6740
@ravishanchamida6740 2 жыл бұрын
Kiynna tiyna dewal okom kiyla iwrai ..... kiyan dekuth na akiyooo...... eka supiriyakm tham ithin ...maruuuuu
@sandyakumari9959
@sandyakumari9959 2 жыл бұрын
Mn asama video ekak...gdk asai...e wgema gdk sthutui oyala sathutin innawa dakiddi..budu saranai
@eishydesilva7210
@eishydesilva7210 2 жыл бұрын
What a amazing video is this...😍✨❤️ Enjoyed well 😇 Cheers for this video 💓
@ahinsa6020
@ahinsa6020 2 жыл бұрын
Godak lassnai akka video eka ... parissmin sathutin inna hamdama...❤❤️‍🔥
@sitharaherath4206
@sitharaherath4206 2 жыл бұрын
Harima lassanai akke...adarei...තෙරුවන් සරණයි ඔයාලට ....පරෙස්සමින් ඉන්න ...♥️♥️♥️♥️♥️
@dinushamalkanthi7158
@dinushamalkanthi7158 2 жыл бұрын
Harima ආසාවෙන් satutin vedio eka baluwa .thankyou
@chathuedit9127
@chathuedit9127 2 жыл бұрын
Ada video ekath hugaak lassanai akki . Hamoma parissamen inna budu saranai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sumanamillagasthenna3137
@sumanamillagasthenna3137 2 жыл бұрын
Akki Christmas tree eka decorate karana video ekak danawa ?😊
@pavidinishani3252
@pavidinishani3252 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා වීඩියෝ එක!💞💞💞💞💞💞💞
@thanu7733
@thanu7733 2 жыл бұрын
හැමදාම වගේ හැමෝම ලස්සනයි අක්කි 😍😍😍😍💕💕💕💕 Apple watch එකෙ color එක change කරලා නේ 🙊🙊😁😁
@nadeeshaniperera2799
@nadeeshaniperera2799 2 жыл бұрын
Akki man oyata godak adarei. Apith asai ohe enna akila koheda inne amaricawe . Api green card danna bari una matath babala 2 innawa aki hoda austerliyada amaricada
@seuwandiseuwandi2777
@seuwandiseuwandi2777 2 жыл бұрын
Hari asawen akkige video balanne mage babath math kaila babage wayasema mage babath .ape babata oyage videos pennala thamai xmas aka gana kiyala denne .apita oyadewal karanna salli na.xmas tree aka hadana video akath one babata pennanna.
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
දැන් තමා යූ ටියුබ් ආවෙ කොලේජ් ගිහිම් ඇවිත් 😓ශෝයි අනේ කේලා බබාව මෙහෙම තියාගන්න හිතෙනව 🙈💗🌍
@sepalikasepalikamaduwanthi8399
@sepalikasepalikamaduwanthi8399 2 жыл бұрын
Shok akka .hamadamath sathutin inna🌹🌹🌹
@kumudupriyanka1937
@kumudupriyanka1937 2 жыл бұрын
Harima lassanai adath wenada wagema godak lassana asa video ekak keyla adarei patto theruwan saranai oyalata ❤️❤️🌹
@Bla-w9h
@Bla-w9h 2 жыл бұрын
Anee harima lassanai akkiyooo video eka 😍
@saru3161
@saru3161 2 жыл бұрын
issrahata ena video balanakan iwasillak na akki .......................... parissamin inn hamoma.......
@manupaminsandu5313
@manupaminsandu5313 2 жыл бұрын
නත්තලට විඩියෝ එකක් ඕන ආදරෙයි 💕💖
@charukaadikari9722
@charukaadikari9722 2 жыл бұрын
Mm asama video ekak. Ane thawa shopping videos dannako akkiyoo. Thawa kama hadana videos danna. Balan innawa api. Parissamin.
@shanelkadissanayake5539
@shanelkadissanayake5539 2 жыл бұрын
auntie when you picked Turkish Delight at once I did get stuck in the middle of the film, "Narnia | The Lion, The witch and the Wardrobe"... That was the fav part of tdy vid though
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 2 жыл бұрын
I like akka. Your presentation is super. TV derana performance karana kalae idan mama Oya gana dannae.
@sanjanafernando3307
@sanjanafernando3307 2 жыл бұрын
ඇමරිකාවේ ඇදුම් වීඩියෝ එකක් කරන්නකෝ 😍
@nithyamaduwanthi6485
@nithyamaduwanthi6485 2 жыл бұрын
Harima lassanaiiiiii akkiiiiii ❤️☺️☺️☺️☺️merry christmas hamitama ❤️☺️aadareiiii ❤️❤️❤️❤️❤️❤️
@nithyadewmini5212
@nithyadewmini5212 2 жыл бұрын
Aneee..akki chuti menika hari lassanai..oyath akki harima kind..chuti menika sinhala katha karaddi ane maru..amasing akki chuti manika..adarei godak chuti patiyooo😍😘😘😘😘🥰🥰😍🤩😘🌹🌹🌹🌹
@lindacooray8474
@lindacooray8474 2 жыл бұрын
Harima lassanai ...ape sudu manika🎋😁😁😂😁 dakkama asai ..parissamen ..budu saranai !!..
@thilankapriyangi
@thilankapriyangi 2 жыл бұрын
Addicted...😊 Akki have you disposed last year decors?? Or else do you have a separate place to store those?
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you 🤗🥰 No nanga I have all of them packed in our storage rooms.
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 2 жыл бұрын
Thank u ඔයාලගේ සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ❤️❤️❤️ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@shenusuba6381
@shenusuba6381 2 жыл бұрын
Lassni akkiyo hamadama waga mn oyalaga vedios okkoma balanawa ath ada tmi comment kare adarai oyala thun danatama💕💕💕💕😘
@nurashamanomikodagoda6391
@nurashamanomikodagoda6391 2 жыл бұрын
Akki today the vlog is so beautiful.😍❤️ I waited a long time for the video to come out.🥺😙❤️ . Definitely want a christmas video akki. ☃️❄ We want more videos. 😙😉 Much love. 🥰❤️ Kayla babee is very pretty and cute.❤️ Love you kayla babe and all. 🥰❤️💞 Bless the triple gem akki. 🙏❤️😘🥰
@shalikamihisarani314
@shalikamihisarani314 2 жыл бұрын
Today I watched the video as usual, you want to watch a lot of videos like this Akka, Budu Saranai Akka and the whole family🙏❤️‍🔥
@inokapriyadarshani1081
@inokapriyadarshani1081 2 жыл бұрын
"Keyla full හොල්මන් වෙලා ඉන්නේ,"😂😂ape kama 😍
@dhawalanjaleeileperuma979
@dhawalanjaleeileperuma979 2 жыл бұрын
Ambo akke lecture ekath nawattala awe akkige video eka balanna e tharam asai akkige videos walata
@kavindyagamage3848
@kavindyagamage3848 2 жыл бұрын
Woooooowww akki its realy nice 😍 super super exited to see your christmas decors✨️
@madushanipiyumika8746
@madushanipiyumika8746 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කී වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න බුදුසරනයී. 💜
@ranulabro647
@ranulabro647 2 жыл бұрын
Sri lankan prices video eka edit කරද්දි දාන්නකෝ
@chathuchathu2233
@chathuchathu2233 2 жыл бұрын
Harim ලස්සනයි ada nm video eka.adrei oylt
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
So beautiful aneh .. sooo cute
@wasanaranashinghe
@wasanaranashinghe 2 жыл бұрын
Ane akki shoi oya..budusaranari hemom parissamin einn.❤️
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 19 МЛН
මගේ Students ලට තෑගි ගන්න යමු!
21:00
Lankan in Melbourne
Рет қаралды 47 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН