ලාබෙට Shopping කරන්න හොඳම තැන | Budget Shopping | Vietnam - VLOG 299

  Рет қаралды 46,341

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

ශොපින් කරමුද අද? මේ තැනින් ඕනේ හැටියට කේවල් කරලා ශොපින් කරන්න පුලුවන්. තැන තියෙන්නෙ වියට්නාමෙ. ඉතින් ඔයාලාත් වියට්නාමෙ ගියොත් ශොපින් කරන්න මේ තැනට යන්න අමතක කරන්න එපා.
Nights, 8 Days - 375,000/= per person
Includes 👇
Return air ticket (International)
6 Nights hotel stay
Breakfast, lunch, dinner
Vietnam visa
Entrance fees for sightseeing
Private boat for sightseeing in Mekong Delta
One way air ticket (Hanoi to Ho Chi Minh City)
01 overnight stay in Halong Bay Cruise
Private air conditioned vehicle during all tours
English speaking guide
Travel Insurance
*Travel Partner
Ceysaid - 0778133123
Ceysaid Facebook Page 👇
www.facebook.c...
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
#Moments_of_Vietnam
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,adventure,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,කුචී,බුචී,Vacation,Travel to Vietnam,Vietnam group tour,vietnam food,ho chi minh city,ho chi minh City tour,hanoi sightseeing,ceysaid,overseas travel,vietnam sightseeing,supermarket shopping,shopping,shopping in vietnam,vietnam supermarket,packet food,shopping mall,Budget shopping,coffee,Ben Thanh Market

Пікірлер: 169
@HeshanSampath
@HeshanSampath 4 ай бұрын
* අනේ ඔයාලා ශොපින් කරලා එනකෝට කට්ටියක් ඔය දෙන්නට බායි කිව්වා. ඔය දෙන්නාගේ විඩියෝ මරු. මම මේ ලගදි තාමා ඔයාලාගේ විඩියෝ 1 බැලුවේ. මාව එකට ඇඩිට් උනා කුචියෝ බුචියෝ. nice ජොඩුව * 😙😙
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට 😍❤️
@HasthikaWijerathna
@HasthikaWijerathna 4 ай бұрын
@@Kuchiandbuchi MATATH EHEMAI HAMADAMA BALANAWA🥰🥰🥰
@ravindranathdesilva2165
@ravindranathdesilva2165 4 ай бұрын
කොහොමද ඔයාලට.. මමයි නංගීයි හැමදාම ඔයාලගේ videos ආසාවෙන් බලනවා.අපි ඔයාලගෙ videos බැලුවත් comment කරන්න බැරි වුණානේ.අනිත් vlogs වගේම මේ vlog එකත් හරිම ලස්සනයි.💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාටයි නංගිටයි දෙන්නටම ❤️🙏😍
@KalpanaMadushani-o4n
@KalpanaMadushani-o4n 4 ай бұрын
එයාගේ මම නෙමෙයි මේනෙවෙයිනේ මහත්තය මහත්තයා මම දන්නවා එකම වීඩියෝ බලනවා ගොඩක් ගොඩක් දේ ගොඩක්ද මට ඕගොල්ලන්ව පැලෙන්නා ඇසයි යනවද පෙර මල් මාන මට පුළුවමට පට පුළුවන්ට කියන්න මම පෙර පාසලේෂි දෙක ශ්‍රේණියේ නමයයිනවය වස
@harshapriyashanfernandoboy6920
@harshapriyashanfernandoboy6920 4 ай бұрын
අනේ දීර් බබා එක්ක වීඩියෝ එකක් දාන්න please 🙏🙏🙏🙏🙏🙏
@nimshantharuka5663
@nimshantharuka5663 4 ай бұрын
Ane ow
@Dilharasewwandi-i4y
@Dilharasewwandi-i4y 4 ай бұрын
Viat අක්කා හරිම හොදයි වගේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍❤️
@nelumfernando8994
@nelumfernando8994 4 ай бұрын
කුචීට අලිබබා කිව්වා නේද කඩෙ ඇන්ටි 😮😮😮😮😅😅🥰🥰🥰
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 4 ай бұрын
අම්මො කලවැද්දා කියද්දි අය්යා බලපු විදිහ😂😂😂😂😂
@tharuuu52
@tharuuu52 4 ай бұрын
Mamai mage boyfriend api denn ada kthaa unaa oya denn wagee wenn thibba nm kiyl jeewithe lassnt widinwa oyala ❤
@buddhiharshi2088
@buddhiharshi2088 4 ай бұрын
Ane Akki oyalage Chuti kotasak thibba neda Ara wool wage adumak patterns 26 kata wage adinna puluwan. Puluwan nam e Chuti clip Eka dannako. Mata ekak gift ekak hambuna eth adinna Danne na
@mindinipathirathna
@mindinipathirathna 4 ай бұрын
❤❤ඔයගෝල්ලෝ ජීවිතය හොඳට Enjoy කරනවා. මම ඔය දෙන්නාටම ගොඩක් ආදරේයි. අපි ආතල් එකේ ඉමු. ආදරේයි.❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Ай бұрын
Buchiyo oya harima narai shopping videos waladi hariyata penanne nne balana kota hs dekatath amarui pennagena pennagena yanavane nvathila hodata pennannako kma witharaine nvathila pennanne shopping karana shopping videos balanna asa ayath innavane oya asa nthiunata wena rataka shopping video ekak balanava kiyanne wishesaine hariyata pennana 😒
@srilanka6106
@srilanka6106 4 ай бұрын
කොහොමද ඔයාලට
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
අපි හොඳින්. ඔයාට කෝමද?
@harshapriyashanfernandoboy6920
@harshapriyashanfernandoboy6920 4 ай бұрын
අපිත් හොඳින්😊😊😊
@LinishaSandamali
@LinishaSandamali 4 ай бұрын
හරි ම ලස්සනයි❤😊😊 ගොඩක් ලස්සනයි😊 කුචි නැන්දේ ,බුචි මාමේ.👍🙋‍♀️🙋‍♀️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍❤️😍❤️😍
@KalpanaMadushani-o4n
@KalpanaMadushani-o4n 4 ай бұрын
ඔයාල පිරියා ස් දෙයක් ඒ සතිමාර
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 4 ай бұрын
වියට්නාම් වීඩියො ඔක්කොම මරු අක්කා❤
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_ෂොපින් වෝලොග් ඒක සුපිරි 🤟🏻😇 කුච් අක්කගේ දවසක් හැටියට නම් කරන්න පුළුවන් 😍 බුචී අයියට ෂොපින් වෙනම එකක්‌ 😏🤩_*
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
හෙ හේ 😀😀😍❤️
@malindusalinda5218b
@malindusalinda5218b 4 ай бұрын
Ane oyalage number eka dhannako😢😢😢❤❤❤ I❤ve you❤❤❤❤❤❤
@Samantha-nc5yr
@Samantha-nc5yr 4 ай бұрын
Akkilata thawa 1 vlog ekai 300 ta neda❤❤😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ඕයෑස් 😍❤️
@chalushajayawardhana4057
@chalushajayawardhana4057 4 ай бұрын
වෙනද වගේම සුපිරි අද වීඩියෝ එකත් ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 4 ай бұрын
❤❤ අනේ මරු අනෙ 💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@NetuNethmi
@NetuNethmi 4 ай бұрын
Vlog එක හරිම ලස්සනයි.ආසාවෙන් බැලුවා. Vietnam shopping vlog එකකුත් ගෙනාවට Thank you.....😃
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️❤️
@Sl_song_music
@Sl_song_music 4 ай бұрын
Luwak coffee ekat godkma famous indonesia eheth yn dwasaka
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ඔව් අනේ.. එහෙත් යන්න ඕනේ. 😍❤️😍
@Sl_song_music
@Sl_song_music 4 ай бұрын
@@Kuchiandbuchi yan aniwaren dawasaka
@himajirajapakshe8552
@himajirajapakshe8552 4 ай бұрын
Ivory coffee නම් අපෙ රටෙත් හදන්න පුළුවන් නෙහ්😁🙂
@Thisaratheekshana-q1n
@Thisaratheekshana-q1n 4 ай бұрын
Ane akki ara oyala sweets wagayak gattha eka try karana vlog ekak dannako ❤😊
@Sl_song_music
@Sl_song_music 4 ай бұрын
ali.baba kiynwath ahuna anthimata😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😄😄😄
@Sl_song_music
@Sl_song_music 4 ай бұрын
@@Kuchiandbuchi 😂
@KalpanaMadushani-o4n
@KalpanaMadushani-o4n 2 ай бұрын
ඔයාට 😢
@Dalanitarka
@Dalanitarka 4 ай бұрын
ආදරෙයි දෙන්නාටම ❤❤❤❤😊😊😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@dunnamakanna9966
@dunnamakanna9966 4 ай бұрын
3 st
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️
@Sl_song_music
@Sl_song_music 4 ай бұрын
You mafia ali.baba😂
@BGAYBSK
@BGAYBSK 4 ай бұрын
අද Vlog එක ලස්සනයි අක්කේ ❤ ආදරෙයි ඔයාලා දෙන්නටම ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️
@dunnamakanna9966
@dunnamakanna9966 4 ай бұрын
3 st
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️
@DilshanWickaramasinghe
@DilshanWickaramasinghe 4 ай бұрын
අද සූපිරික්
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@DilshanWickaramasinghe
@DilshanWickaramasinghe 4 ай бұрын
ආය අලුත් වීඩියෝව ක් ගෙන්නේ කවදාද?
@tharuneth4488
@tharuneth4488 4 ай бұрын
Woow වීඩියෝ එක ඉවර උනා දැනුනේ නෑ good job
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍😍❤️
@OFFICIALRCMaster111
@OFFICIALRCMaster111 4 ай бұрын
ලස්සනයි ඔයාලගෙ වීඩියෝ ලගකදී තමයි දැක්කෙ
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@Sapnashiwanthi9698
@Sapnashiwanthi9698 4 ай бұрын
කොහොමද අක්කා අයියා ....දෙන්නටම ආදරෙයි ..❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@amashawarnakulasuriya9677
@amashawarnakulasuriya9677 4 ай бұрын
Apima Vietnam giya vage thibba❤
@PanagodageShirani
@PanagodageShirani 3 ай бұрын
මම ඕගල්ලන්ගෙ වීඩියෝ හැමදාම බලනවා❤❤🥰
@travellifeone7284
@travellifeone7284 4 ай бұрын
Asama video ekak..❤️❤️❤️🥰🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍❤️
@anjuanju814
@anjuanju814 4 ай бұрын
❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍❤️😍
@shalikachathurangi4582
@shalikachathurangi4582 4 ай бұрын
❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍❤️😍😍
@kithumfernando6315
@kithumfernando6315 4 ай бұрын
I love you akka and aiya ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
Love you too ❤️😍😍
@kanchanaranwaka797
@kanchanaranwaka797 4 ай бұрын
Hamadan’s new age Videos danna please
@hayasinthsethmini4844
@hayasinthsethmini4844 4 ай бұрын
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️🥰
@anjudilrukshi3635
@anjudilrukshi3635 4 ай бұрын
ආදරෙයී ඔයාල දෙන්නට ගොඩාරියක් අනේ.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@kanchanaranwaka797
@kanchanaranwaka797 4 ай бұрын
ඉක්මනට අලුත් විඩියෝ එකක් දාන්න
@SHADOWxEDITZ12
@SHADOWxEDITZ12 4 ай бұрын
Ape ayya barista eke area maneger ❤
@ranjanigodege4009
@ranjanigodege4009 4 ай бұрын
ආදරෙයි ඔයාලට බුදු සරනයි සතුටින් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@ranjanigodege4009
@ranjanigodege4009 4 ай бұрын
Thanks
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla 4 ай бұрын
Akki mage puthata aurudu 2 1/2 eya oyalage video balanawa,kuchi nanda balanna kiyala illanawa
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
අනේ... පුතාව ආදරෙන් මතක් කලා කියන්න 😍🥰
@mashi2444
@mashi2444 4 ай бұрын
ඔයාලා ඉතින් ඔයාලට ගිය ගාන කිවුවේ නැහැ නේ 🙄🙄❤
@thilankamihirini4815
@thilankamihirini4815 4 ай бұрын
Oyalata msg demmata Reply nene.ane oya dennage vidio ape doni diwa re balanawa.
@thilankamihirini4815
@thilankamihirini4815 4 ай бұрын
Plz ape doni ට oyalata katha කරන්න onilu
@Nethukiamayaa
@Nethukiamayaa 4 ай бұрын
අද තමයි මං ඔයාලා විඩියෝ බලලා ඉවර කලේ ඔක්කොම බැලුවා මේ අන්තිම එල 😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
අඩේ. පට්ටම තැන්කූ ❤️😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
අඩේ. පට්ටම තැන්කූ ❤️😍❤️
@AnushaKanthi-xr9xm
@AnushaKanthi-xr9xm 4 ай бұрын
@panimesha6591
@panimesha6591 4 ай бұрын
@RajithaAmunugama-zk3xm
@RajithaAmunugama-zk3xm 4 ай бұрын
🙆❤
@crishanisanjula4313
@crishanisanjula4313 4 ай бұрын
Adanam pissu hedena vlog ekak 🥰❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️🥰😍
@Justmanokruthiyak
@Justmanokruthiyak 4 ай бұрын
Superb. එතනනින් එහාට වචන නැත. ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️❤️😍😍🙏🙏
@Nisalaruucreations
@Nisalaruucreations 4 ай бұрын
❤❤❤
@hubbybubby
@hubbybubby 4 ай бұрын
Adath video eka supiri.. skip nokara balana ekama Chanel eka.... ❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@adtele2965
@adtele2965 4 ай бұрын
Ee tour ekata giyapu mudala sadahan karanna pl....
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ඩිස්ක්‍රිප්ශන් එක බලන්න
@SuranjanaUduwakahewage
@SuranjanaUduwakahewage Ай бұрын
Wow😮
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 4 ай бұрын
කට්ටිය කොහෙද මේ
@warunadewasinghe4839
@warunadewasinghe4839 4 ай бұрын
Adarei oyala dennatama godariyak nande , mame.....❤❤❤❤🎉🎉🎉🎉🎉❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️
@dineshchamara4178
@dineshchamara4178 4 ай бұрын
මම ඔනෙත්
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@tenatsanjeewa3771
@tenatsanjeewa3771 4 ай бұрын
❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍❤️❤️
@padminijayarathne30
@padminijayarathne30 4 ай бұрын
ගැම්මක් 💙🇱🇰🥰❤️🔥👍🙏💙😂🫵
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍❤️😍😍
@amharriyas5041
@amharriyas5041 4 ай бұрын
ලස්සනයි dear ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍❤️
@Sandalihansika-g6l
@Sandalihansika-g6l 4 ай бұрын
Supiri Adarei ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@janithalakshan-g1j
@janithalakshan-g1j 4 ай бұрын
adath supiriyak akki ayiya
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍❤️❤️
@wheshani5007
@wheshani5007 4 ай бұрын
❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️❤️❤️
@jpathmi8684
@jpathmi8684 4 ай бұрын
❤❤❤❤🥺🥺🥺😘😘😍😍😍☺️☺️☺️🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍😍😍😘😘😘
@otisd7181
@otisd7181 4 ай бұрын
❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@ttcreation6659
@ttcreation6659 4 ай бұрын
300 weni vlog eke venasak one
@kulasinha
@kulasinha 4 ай бұрын
Vlog ekak danakan balan hitiye❤️❤️😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@sanuyt622
@sanuyt622 4 ай бұрын
2 st
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 4 ай бұрын
❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️❤️😍
@jpathmi8684
@jpathmi8684 4 ай бұрын
❤❤❤❤😊😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍😍😍❤️
@LakshikaKumburegama-nz1jv
@LakshikaKumburegama-nz1jv 4 ай бұрын
Lassana vlog ekak akki ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@ShashiniManimekala
@ShashiniManimekala 4 ай бұрын
❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍❤️
@devindi2370
@devindi2370 4 ай бұрын
❤😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️
@hansikasandeepani246
@hansikasandeepani246 4 ай бұрын
❤️❤️😍😍👌
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍❤️
@samarasekararathnayaka5251
@samarasekararathnayaka5251 4 ай бұрын
❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@transferschelsea5472
@transferschelsea5472 4 ай бұрын
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️
@thakshilanuwanthi9368
@thakshilanuwanthi9368 4 ай бұрын
1st ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍
@TheYummyYums
@TheYummyYums 4 ай бұрын
lassana vlog ekak balanna asa hithenawa 😍
@dhananjaniweerasingha6813
@dhananjaniweerasingha6813 4 ай бұрын
Ammo ❤ 😋😋😋
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️❤️😍
@sachionlinesittu
@sachionlinesittu 4 ай бұрын
Wooow ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@shakeelaariff548
@shakeelaariff548 4 ай бұрын
How are you today?
@kavindamunasingha
@kavindamunasingha 4 ай бұрын
Supiri ❤🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@chaerandibasnayake4393
@chaerandibasnayake4393 4 ай бұрын
Super ❤❤👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@SanathKumara-e7q
@SanathKumara-e7q 4 ай бұрын
Super ❤😊❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@studiodh6555
@studiodh6555 4 ай бұрын
Hi Akki❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️❤️😍
@yasithairosh
@yasithairosh 4 ай бұрын
ulal la.....
@hemalipeiris2688
@hemalipeiris2688 4 ай бұрын
God bless you both ❤👍
@KithminiMunasingha
@KithminiMunasingha 4 ай бұрын
Superb ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍❤️
@slmyshow
@slmyshow 4 ай бұрын
I lagata 300 vlog
@slmyshow
@slmyshow 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේකනම් තනිකර පිස්සුවක් | Halong Bay Luxury Cruise | Vietnam - VLOG 296
24:54
රෑ ජාමෙත් ශොපින් කරපු දවසක් | Dubai Shopping - VLOG 266
19:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 80 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 75 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
ලෝකෙ ලොකුම බොරු මුහුද - VLOG 337
24:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 44 М.
මේ සතියෙ Meal Prep | Costco Shopping
36:45
Lankan in Melbourne
Рет қаралды 22 М.
වෙනස් විදිහකට රට ගියා | Vietnam Group Tour - VLOG 293
21:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 128 М.
අශේන්ගෙ වෙඩිමෙ නොදුටු දසුන් @AshenSenarathna - VLOG 274
23:07
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 533 М.
දුකින් ඉවර උන දවස - VLOG 328
22:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 42 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН