අපි එක්ක shopping යමු! 😍 Day in the life🛍️ 👫

  Рет қаралды 66,294

Dan & Devni

Dan & Devni

Күн бұрын

Пікірлер: 775
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Ahamben oyalage vidio 1kak dakke.harima sathutui,mage Daruwoth kawada hari me vidiyata idivi kiya ithuna....oyala Hoda deyak me karanne,Tharuna daruwo thaniyama kohomada jivithayata Muna denne,visesayen pita rataka iddi...ithin Puthe Duwe💛💛 idiriyatama yanna..💐👍 Thawada,mage athdakimen kiyanne issara ape Ammala Rathu lunu (podi lunu) Seeni sambole hadanna gaththa,sama elawaluwak uyaddi,gotu kola sambolayak hadaddi,lunu mirisak kotaddi..rathu podi lunu thama gaththe..lesiyata pahasuwata thama Dan loku lunu godak pavichchi karanne. Sathiyakata ho masekata sarayak ho lankawe dewal gaddi wadi Pura tikak Ganna...math Asawen oyalage vidios kipayakma baluwa.oyala harima lassanai,wadath hodai... Jayama wewa 🇱🇰🇮🇹💐👍👏👏..
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for your kind words ❤️ and thanks for watching our videos! Great advice 👌 🥰
@kumariekanayaka3275
@kumariekanayaka3275 Жыл бұрын
මේ මල්ලිට කතාකරන විදියට මෙහි ආසයි.තෙරුවන් සරනයි ඔයාලට
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@dulmiartrainbow9348
@dulmiartrainbow9348 Жыл бұрын
පොල් සම්බෝලෙට රතු ලූණු(පොඩි ලූණු) දානවා.ඒක ගුණ නිසයි,ඒ ලූනු දැම්ම රසයි අනික ගොඩක්.😋
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Mmm will try next time ❤️
@suppa__girl
@suppa__girl Жыл бұрын
අද තමා ඔයාලගේ videos දැක්කේ මුලින්ම දැක්ක වෙලේ ඉදන් බලනවා 🥲🥲 ඇයි මන් ඔයාලට ඇබ්බැහි උනේ 🥲🥲
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
That’s what we love to hear! Thank you so much 😍❤️🥰
@saduniwijesooriya9464
@saduniwijesooriya9464 Жыл бұрын
බටු ටික දෙකට හරි හතර ට හරි කපන්න. ඊට පස්සේ මැද්දේ ඇට අයින් කරලා.. ලුනු වතුරට දාන්න.. තෙල් ටිකක් පෑන් එකට දාල තෙල් රත් වෙද්දි අබ ටිකක් දාන්න. ඊට පස්සේ සුදු ලූනු රට ලුනු කරපිංචා රම්පා දාන්න තෙලටම.. රන්වන් පාට වෙද්දි එකටම තුනපහ චුට්ටක් මිරිස් කුඩු චුට්ටක් කහ ටිකක් දාලා බටු ටික දාල ටිකක් කලවම් කරලා පොල් කිරි ටිකක් දාල හිදෙනකන් තියලා ගන්න. කිරි දැම්මට පස්සෙ ලුනු බලන්න මොකද අපි බටු ටික ලුනු වතුරෙ දාලනේ ගත්තේ.. එහෙම රසයි.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
You should make a cooking video so we can follow 😁😁😁❤️
@NandaniDissanayake-m3g
@NandaniDissanayake-m3g 4 ай бұрын
Oya talana batu podi kepumak dala batu gediya talanna avita ata tika aliyata anawa. Pasuwa wash karala uyanna ganna .podi lunu sambal walata fdanawa.harima rasai. Oya dennath soy.
@manelpriyanthi755
@manelpriyanthi755 Жыл бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි.පොඩි ලූනු සම්බෝලවලට දානවා හරිම රසයි.එ් වගේම එළබටු වල මදය අයින් කරලයි උයන්නේ.ඔයාලට සුභම සුභ නව වසරක් වේවා පුතා දුව🎉🎉🎉
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing 😍😍 happy new year 🎆🎊
@sandaruvlogs9020
@sandaruvlogs9020 Жыл бұрын
ඒ බටු වලට කියන්නෙ තලන බටු කියලා... ඒවා උයන්න කලින් දෙකට තුනට පුපුරල කැඩෙන්න තලන්න ඕනි පොල් ගෙඩියකින්... එහෙම තලලා ලුනුයි, කහයි වතුරට දාලා ඇතුලෙ තිය්යෙන ඇට හොදලා අයින් කරලා උයන්න ගන්න
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing ❤️❤️
@himanthagimhan5518
@himanthagimhan5518 Жыл бұрын
❤️
@achinigunathilaka3745
@achinigunathilaka3745 Жыл бұрын
අහම්බෙන් oyl dennge vedio ekk dkl bluwe .dn nm hmdm blnw .e trm oyl denna cute ❤️❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
We have a new fan 🫣
@nisansalamadhusani598
@nisansalamadhusani598 Жыл бұрын
Happy new year ඔව් අයියෙ සම්බෝලෙට රතු ළුෑණු දැම්මම රසයි , තලන බටු දෙකට කපල ඇතුළෙ තියෙන ඇට ටික අයින් කරල වතුර එකට දාන්න නැත්නම් කහට පිපෙනව ඉටපස්සෙ කහ,ලුණු,මිරිස් කුඩු ,තුනපහ දාන කලමනා දාල කිරට හදන්න රසම රසම රසම රසයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Mmm will do that sounds yummy 🤤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year 🎈🎊🎆
@sanduniserasinhe6580
@sanduniserasinhe6580 Жыл бұрын
රතුලූනු බොහෝමයක් ලෙඩ රෝග වලට හොදයි අමුවෙන් කෑමට ගන්න ගොඩාක් හොදයි..අනිවාර්යයෙන් ම පොල්සම්බෝල වලට දාන්නෙ රතුලූනු (පොඩි ලූනු)ඔනේම කෑමකට රසය ගුනය ලැබෙන්නෙ ඔය ලූනු වලින්
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing this with us 😍😍
@dinilhansira1562
@dinilhansira1562 Жыл бұрын
Happy new year aiye,akke ❤️🖤 චූටි ලූනු=රතු ලූනු,ඒවා පොල් සම්බෝල වලට දානවා අයියේ😁
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
Happy new year guys💐🎉❤️❤️❤️😘 ඔව් අයියේ රතු ළුණු දානවා පොල් සම්බෝලෙට,වගේම ලුණුමිරිස් වලටත් කාලා බලන්නකො රස හදලා😌❤️ තලන බටු හදද්දී කපලා මැද සුද්ද කරලා වතුරට දාගන්න අක්කා..කහට පිපෙනවනෙ.ඊට පස්සෙ කරි එක හදාගන්න😊❤️❤️ ආදරෙයි ඔයාලාට බුදු සරණයි 🙏❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year and thank you for sharing this ❤️❤️🥳🥳
@sachithrasandamali9615
@sachithrasandamali9615 Жыл бұрын
නාග චිලී මරු නම🤣🤣 මරු අයියේ ඔයාගේ vocabulary එක නම් .I really enjoyed
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching 😁😁✌🏻✌🏻
@jayarangatv1230
@jayarangatv1230 Жыл бұрын
Ahamben dekke oyalage video 1 akka and aiya...aiya katha karana widiya shok ane...podi lunu apinam aniwaren danawa pol sambal walata awa demma harima rasai..awagema thamai ala batuth mara rasai
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@anushadilhani7320
@anushadilhani7320 Жыл бұрын
Happy new year 🎉🎉🎉 akki & aiya oya denna harima shooy akki lassanaiiii 😘😘🥰🥰😍😍 ara batu thalana batu එල බටුත් koyanawa akki ewa thalanna oni ewage ata ain wenna ethakota e thiththa gathiya yanawa 😊😁
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you great tips and happy new year 🎉 😊 🤗
@pavanimadhuhanshi8576
@pavanimadhuhanshi8576 Жыл бұрын
Batu gedi plastic bag ekaka Dala thalanna. Itapasse wathurata Danna. seeds rathu pata welanam ain karanna.sudu patanam seeds ain nokalata kamak ne. Podi luunu gedi serai loku luunu walata wada lunumiris hadanakota danwa.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing 😍😍❤️❤️
@yasirunandasiri7152
@yasirunandasiri7152 Жыл бұрын
Video ekak daala nee😁happy new year aiya and akka🎉❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Enjoy brother 😉😉 happy new year 🎊🎈🎆
@Image.249
@Image.249 Жыл бұрын
Happy new year 🙏🙏 අක්කා #Kavindya Dulshani වගේ ටිකක් 👍👍👍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year 🥳🥳❤️❤️
@slbuy830
@slbuy830 Жыл бұрын
Chuti rathu luunui umbalakada dala tamai ..pol sambal/ lunu miris hadanne...godak rasai... Thalana batu thalanna eta pasu seeds aran dala oil walin cook karala thick coconut milk dannako .roosted curry powder dannako...godak rasai....
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for the advice 😍😍✌🏻✌🏻❤️❤️
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
ඔයාලට කොස් ඇට ගන්න තිබ්බෙ.කොස් ඇට අග්ගලා හදලා මරු..try කරලා බලන්නකො..Happy New year දෙන්නට 💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
I think I have tried it 🧐🧐
@pabasaralihiniyakoon7614
@pabasaralihiniyakoon7614 Жыл бұрын
ඔව් අනේ පොල් සම්බෝල වලට පොඩි ලූණු තමයි දාන්න ඕන .ඔයාගෙ baby හරියට ම හරි . Aiye ඔයාගෙ baby ගොඩක් ලස්සනයි .Good luck . !!!
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 🥰🥰❤️❤️
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 Жыл бұрын
ඔය තලන බටු මුලින්ම බටු ගෙඩිය හතරට කපලා ඇට ගෑරුප්පුවකින් ඉවත් කරලා ලුනු මිස්ර ජලයෙන් හොදට සෝදලා මිරිස් කුඩු,කහ,අමු තුනපහ උම්බලකඩ සහ උකු පොල්කිරි ටිකක් දමා මද ගින්නේ පිසගන්න කිරි හිදෙන කන්ම රස අනුව ලුනු දමා ගන්න.කිරි දානකොට බටු වැහෙන ප්රමානයට පමනක් දාන්න.උයලා අපටත් කියන්න.😀😀😀😀
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support 😊😊😊
@Diro-n7s
@Diro-n7s Жыл бұрын
Pol sambola walata chuuti luunu wagema kochchi miris dammama harima rasai.. ape amma hadanawa godaaaaaaaaaaak rasata 🤩🤩🤩🤩🤩🤩
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing 😍😍
@kawyawijesekara5528
@kawyawijesekara5528 Жыл бұрын
Happy New year denntm akkiyooo a batu api nm hdnne thalala, thaluvm ඇට ain kr gnn lesiii nttn kpl athula sudda krl gnn puluvn, aiya chuti lunu dammam pol sambola hrim rasaiiiiii aiya akki kiyn devl ahnn..... Akki cooking gn dnnvnee.....
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing and happy new year ❤️❤️😍😍🥳🥳
@sakmanmaluwa079
@sakmanmaluwa079 Жыл бұрын
ඕවට කියන්නේ තලන බටු කියලා..ඕවා ඉස්සෙල්ලම තලන්න..පස්සේ ඇට යන්න හොදට සෝදලා අමුමිරිස් පොඩිලූනූ කහ කරපිංචා එහෙම දාලා පොල් කිරි දාලා හොද්ද හදන්න...හරිම රසයි..
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Nice sounds yummy 😋 😊
@user-sw5lq3zh1w
@user-sw5lq3zh1w Жыл бұрын
Sri lanka වල පොල් සම්බෝල වලට දාන්නෙ චූට් ලූනු තමා... අක්ක හරි... සමහර අයනම් ලොකු ලූනු කපල දානව ඉතින්.... පොඩි ලූනු සුද්ද කරන්ඩ කම්මැලිකමට 😁❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing ❤️❤️
@rushithaweraman7951
@rushithaweraman7951 Жыл бұрын
She looks super cute for this dress.. ❤ Anika, oyala aran tiyenne “thalana batu” ewwa uyanna kalin thalanna Onni... 😅
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for the compliment😍😍
@anujashashanka8224
@anujashashanka8224 Жыл бұрын
පොඩි රතු ලූණු දානවා අයියේ. අක්කට බනින්න එපා😅😅❤ videos මරු ඔයාලගේ❤❤. Keep it up💥💥
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching ❤️❤️
@sachiniwickramasinghe8302
@sachiniwickramasinghe8302 Жыл бұрын
ඒ 'තලන බටු',,,ඕක ටිකක් තලන්න.ඇතුලෙ තියෙන ඇට අයින් කරලා හෝදලා උයන්න ...පොඩි ලූනු තමටි සම්බෝල වලට රස
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing 😍❤️
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 Жыл бұрын
Aneee ada baluwe iwarawenakmma video eka...Aiya is sooooo cute n funny...Akka you look gorgeous 😚😚😚🥰🥰🥰🌸🌸💗💗💗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 🥰🥰❤️❤️
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණින්🙏❤️නියමයි විඩියො එක❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you sameera 😍 happy new year 🎊🎊🎆🎆
@shani9645
@shani9645 Жыл бұрын
Happy new year. Ara batu uyanakota mada ain karanna polkiri dala uyanna youtube eke search karanna thalanabatu recipe sinhala kiyal.ethakota enawa.ekath ekka parippu mirisata uyala,malu badala,pol sambolayak ekka bath kiyanne supiri kamak 😁pol samboleta oya loonu thama danne akki hari
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you, we will search on KZbin and try it 🥰🥰❤️
@mallikadesilva5777
@mallikadesilva5777 Жыл бұрын
Happy New Year Both Of You. Ada video ekath harima kamatten baluwa. podi lunu polsambalata danawa. harima rasai. Take Care. God Bless Both Of You.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@isharadilshan3993
@isharadilshan3993 Жыл бұрын
Ada onna ahamben suggest wela channel ek dkke Video niyamai aiya akka keep it up Onn subscribe kloo... Presentation eka maru denngema.. ❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much! Welcome to the family ❤️🥰
@prathibhaamarasinghe7204
@prathibhaamarasinghe7204 Жыл бұрын
I can't take my eyes out of her 🥺she has a pleasant look ❤🥺💯
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support 😁
@mihiriabeywardhana8178
@mihiriabeywardhana8178 Жыл бұрын
chuti luunu පොල්සම්බල් walata danawaa... Ethakota thamai rasa 🤭 Batu walath ඇතුල අස් karanawa.. Nathnam තිත්ත රස enawa, kata කසන්න aragannawa okkoma kawama 😬
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Mmmm interesting 🧐 thank you for the advice ❤️
@Days_of_ama
@Days_of_ama Жыл бұрын
Happy new year guys 🎉❤️🍀💐
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@KingdomofYuki
@KingdomofYuki Жыл бұрын
Wishing you a Happy New Year 2023 with the hope that you will have many blessings in the year to come
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and Happy new year 🎊🎆🎈
@kdmaxsports-srilanka7577
@kdmaxsports-srilanka7577 Жыл бұрын
Happy new year දිගටම කරගෙන යන්න good luck ❣️ ice cream challenge එකක් කරමු දෙන්නා එක්කම ✔
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@chandeepaanuhas9307
@chandeepaanuhas9307 Жыл бұрын
ඒ කෑලි ගැලවෙන්නේ යකඩ හැදි වලින් ඉව්වාම plastic හැදි වලින් හිමීට හැදි ගාන්න ඕනි තද කරන්න හොද නෑ
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
True true ❤️
@tinajayathilaka6469
@tinajayathilaka6469 Жыл бұрын
Pol සම්බෝල walata podi lunu thamai danne..thalana බටු walath seeds ain krala uyanne anee😃
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing ❤️❤️😍😍
@nithyagamage4496
@nithyagamage4496 Жыл бұрын
Aishooooo aiya ekkanam ba akki hodata and rasata cook karanna dannawa wage ❤️ Polsambal chuti luuunu walin tama rasama sambal warga walata ratu luunu danna hetuwa tamai loku luunu walata wada podi luunu sera wedi , rasath wedi, gunath wedi Akki harima attractive eya nisa videos blna ekt asa una mn hrima cool charactor ekak wage aiya trh wennepa 😜 wish u both happy new year 😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching ❤️❤️😍😍
@nimalipriyadarshani4866
@nimalipriyadarshani4866 Жыл бұрын
Happy new year 🎉️🎊️🎊️🎉️🎊️rathu lunu owa sambolawalata danawa harima rasai
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@braveheart_isuru
@braveheart_isuru Жыл бұрын
ගොඩක් ලියන්න බෑ. මරු ඩබල. ආදරෙයි ❤️🎈
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha Thank you and happy new year 🎉 😊 🤗
@NLEBadiyh
@NLEBadiyh Жыл бұрын
අක්කා හරි අයියේ පොල්සම්බෝල වලට දානවා එතකොට taste එක වැඩී...🔥❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Will make it today 😁😁
@maliiisansala6704
@maliiisansala6704 Жыл бұрын
Happy new year both of you !!! ❤❤ අක්කිට තමා ආසම... 😍😘😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Everyone loves her 🥰 thank you and happy new year 🎊🎆🎈
@madushithathsaraniperera3122
@madushithathsaraniperera3122 6 ай бұрын
Akki thalana batu thalala ata ain karanna naththam thiththai wagema kata kahanna gannawa ..ane oyala dennama shooi
@DanRodrigo88
@DanRodrigo88 5 ай бұрын
Interesting 😅
@yamunamanel5431
@yamunamanel5431 Жыл бұрын
ඔයාලා දෙන්නාටම සුබ නවවසරක් වේවා !! පොඩි ලුණු (රතු ලුණු) සම්බෝල වලට දානවා හරිම රසයි . තලන බටු හතරට කපලා ඇට අරන්දාන්න. කහට පිපෙන නිසා ඉක්මනින් කහ ටිකක් අතගාන්න. බුදු සරණයි !!💖💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you we will try that ❤️🥰🥰🥰
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
ඒ එල බටු අනේ.තක්කාලි .හාල් මැස්සෝ දාලා තෙල් දාන්න රසයි.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yummy sounds good 🥰🥰
@tutu.3
@tutu.3 Жыл бұрын
සුබ නව වසරක් ඔයාලා දෙන්නටම.❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@thisaridewmini2910
@thisaridewmini2910 Жыл бұрын
Ane ayya Katha krna widiya Hari shooi ,akkaiyth harima cute , happy new year
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year 🥳❤️ thank you for watching 😍😍
@rashmi4147
@rashmi4147 Жыл бұрын
ආදරෙයි අයියා අක්කි🔥 ලගදි ඔයාලාගේ video බලන්න පටන් ගත්තේ ආසයි දැං නම් 💞✨️ රතු ලූණු වලින් ලුණු මිරිස් හදලා කාලා බලන්නකෝ 😋
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️ 🙏
@Dili_vlogs98
@Dili_vlogs98 Жыл бұрын
loku lunu walata wadaa podi lunu thamai kema walata hoda.gunai wagema rasai. Try krla blnn akki hema curry akk ekkama..
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing 😍😍
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 Жыл бұрын
ඒ රතු ළූනු , ඒවා තමයි ගුණ , බැදුම් හැර අනිත් හැම කරි වලටම දාන්නෙ රතු ළූනු , ගුණ වගේම රසයි
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing ❤️❤️
@inzaakgb
@inzaakgb Жыл бұрын
Happy new year 💝 dan ayyia and akka your presentation perfect brother ❤❤keep going up ayyia and akka 💖💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@umeshasandeepani2895
@umeshasandeepani2895 Жыл бұрын
Podi loonu රතු ළූණු Ewagen sambola haduwa ma thamai Rasa, aiya katha karana widiyt attractive, akki so pretty
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you umesha ❤️❤️😍😍
@hirunijayalath3680
@hirunijayalath3680 Жыл бұрын
Happy New Year akki and aiya.❤😍🎉️ada vlog eka harima lassanai😍much love akki and aiya❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@kavindidilshini5339
@kavindidilshini5339 Жыл бұрын
💟🎉️🎊️🎊️HAPPY NEW YEAR🎉️🎊️🎊️💟 ayeth cooking video ekak oni
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
Hii happy new year!!♥️♥️❤️❤️ hugak kalekin 😍😍😍 last year wala hugak busy una 🥺
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Hello malshi 😍😍❤️❤️
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
@@DanRodrigo88 hey 😍😘
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Poluth tiyenawa ...poddak seeya kenek wagee ..(7.42)🤣🤣real joke 👏👏best ..good luck both of you ..🧡❤🧡🧡
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha 😂😂
@kalpanafernando2083
@kalpanafernando2083 Жыл бұрын
Harima nidahasa video ekak hari natural
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@EyeCaughtCuteBaby
@EyeCaughtCuteBaby Жыл бұрын
ela batu, pol samboleta chuti lunu danawa ewa thami godak welata danne 🤩
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for the tip brother 🤩🤩
@maneejp1966
@maneejp1966 Жыл бұрын
Shopping කරන්න ගියාම වයිෆ්ට අවනත වෙන්න වෙනවා. අයියා එපා කිව්වට වැඩක් නෑ. 😅 පොඩි ලූණු දානවා රස වැඩී එතකොට
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching 😍❤️
@sanduranasinghe2403
@sanduranasinghe2403 Жыл бұрын
Happy new year both of you. Waiting for an amazing youtube journey with you akka and ayya. 💐
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for the support sandu ❤️❤️
@slanka500
@slanka500 Жыл бұрын
Egg plant is very delicious and as sri lankan we remove the inside of the eggplant .batu mulin hatharata kapala mada eta ain karala dehi dala hodin soda ganna oni nathnam kahata pipenna puluwan ..ita passe thunapaha,awashya kulubadu dala mix karala thel tikak dala themparadu karala awasane coconut milk tikak podi pramanayak add karala hodin uyanna ...harima rasai.... both of you guys are so nice .. ❤❤❤❤🙏🙏
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing ✌🏻✌🏻😍😍
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
ඕගොල්ලන් කොහොමද..... ට්‍රෑං..... ලංකාවෙ ගන්න බඩු ගන්න අමාරුයි.... ට්‍රෑං..... රතු ළුෑණු පොල් සමිබෝලෙට දැම්මම රසයි... 😊❤️ ගත්ත බඩුවලින් කෑම වේලක් දෙන්නම එකතුවෙලා හදන video එකක් කරන්න පුළුවන් නම් හොඳයි....👍 ඕගොල්ලන්ට අසිරිලත් වසරක් වේවා!
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks mate, we will try to make a video of this. Thank you and happy new year 🎉 😊 🤗
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
@@DanRodrigo88 😊😊😊❤️🙏
@Amawanniarachchi7
@Amawanniarachchi7 Жыл бұрын
Happy New Year Akka ,Ayiya ,Sathutin inna ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year 🎆🎈🎊❤️
@heshannethsara3164
@heshannethsara3164 Жыл бұрын
Happy New Year Dennatama.🥰🥳💖 හැමදාම දෙන්නම සතුටින් ඉන්න❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year 🎈🎊
@hansinijayathissa8441
@hansinijayathissa8441 Жыл бұрын
Yeah she is correct as always . We add small onions to pol sambol. Its better than B onions. and I have to say , darling you are so cute and i love the way you dress Gorgeous. Happy New Year guys
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️ and happy new year 🎉 😊 🤗
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
Oyala dennatama ....සුභ නව වසරක්....✨️✨️🎉️🎉️🎉️🎆🎆🎆✨️✨️✨️❤️❤️❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@ruwinithakshila2656
@ruwinithakshila2656 Жыл бұрын
Happy New year akki & aiya.. 😘🤗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@nisharamadhushani4287
@nisharamadhushani4287 Жыл бұрын
💐💐💐💐💐💐💐Happy new year both of u❤️❤️❤️❤️❤️❤️❤️ vedio eka dapu gaman balanna bari unata sorry😢 ❤️Good Luck Brother & Sister💝🙏
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
No worries nishara 😍😍❤️❤️ thank you for watching ❤️
@nuwaninawodya1014
@nuwaninawodya1014 Жыл бұрын
Happy new year aiya and akki..stay safe and blessed ❤️🙏😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year 🎈🎊🎆
@achilaprashansika4327
@achilaprashansika4327 Жыл бұрын
Happy New year aiya akka♥️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year 🎈🎆🎊
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
Happy new year akki & aiya 😍😍😍😍❤️❤️❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@hashinibandara7416
@hashinibandara7416 Жыл бұрын
Happy New Year Akki & Aiya ❤🎉 ඔය අක්කි ගත්ත චූටි ළූනු තමයි රතු ළූනු කියන්නෙ ...වංගෙඩියෙ කොටල පොල් සම්බෝල හදන දවසට ඒවට රතු ළූනු දාල දෙහි ටිකක් දාල උම්බලකඩ ටිකක් දාල සම්බෝලෙ කොටල ගත්තනම් මාර රසයි..ඕනෙනම් මිරිස් නැතුව සුදු කොච්චි ටිකක් දාල කෙටුවනම් තව රසයි ❤️🥺සුදු හාලෙ බතට අමු පොල් සම්බෝලයි කිරට හදපු පරිප්පුයි හාල්මැස්සො ටිකක් තෙල් දාල තිබ්බනම් නියමයි 🥺♥️රතු ළූනු දාල අමු මිරිස් දාල කැරට් ටිකක් දාල අච්චාරු ටිකක් හදාගත්තනම් තවත් මරු (රතුළූනු වලින් හදන කෑම)තව අර පොඩි බටු තමයි එලබටු කියන්නෙ...ඒවට හාල්මැස්සො දාල කිරි ටිකක් දාල මිරිසට උයල ගත්තනම් නියමයි..තලන බටු කියන්නෙත් ඒවටමයි..තලල ඇතුලෙ තියෙන ඇට ටික අයින් කරන්නත් පුළුවන් එහෙම නැත්තන් හතරට කපල ඇතුලෙ ඇට ටික අයින් කරල හොදට සෝදල ඉව්වනම් රසයි 😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year 🎊🎊🥳🥳 and thank you for sharing this with us ❤️❤️❤️❤️
@hashinibandara7416
@hashinibandara7416 Жыл бұрын
@@DanRodrigo88 🥰😍
@sampathindikakumara2643
@sampathindikakumara2643 Жыл бұрын
තලන බටු සහ එළ බටු කියලා වර්ග දෙකක් තියෙනවා. එළබටුවල මල දම්පාටයි. ගෙඩිය පොඩියි. ටිකක් අළු පාටයි. තලන බටු කොළ පාටයි. එළබටුවලට වඩා ප්‍රමාණය ටිකක් ලොකුයි.
@hashinibandara7416
@hashinibandara7416 Жыл бұрын
@@sampathindikakumara2643 අහ් අපෙ පැත්‍තෙ තලන බටු එලබටු කියන්නෙ දෙකම එකට..අර පොඩි එක තිබ්බටු කියල කියන්නෙ 🥰❤️
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Hari ahinsakai akki aiyai anee ada thama oyalage video dekka asawen beluwa bs oyalat
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for the support 😍😍❤️❤️
@lahirumadushan8826
@lahirumadushan8826 Жыл бұрын
Happy new year akki .aiya ❤️😌🍂
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year 🎆🎈🎊❤️
@sanjeewaprasanna9244
@sanjeewaprasanna9244 Жыл бұрын
තලන බටු ඔක කපන්න කැපුවාම ඇට මෝරලා නම් ඒ කියන්නෙ කලු පාට වගේ නම් අයින් කරන්න නැත්තම් තිත්තයි. ඇට ඔක්කොම සුදු පාට නම් ඒක පිටින් දාන්න. බටු කපලා ඒක වතුරට දාන්න නැත්‍තම් කහට එනවා
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing ❤️❤️✌🏻✌🏻
@madushanudayasiri3983
@madushanudayasiri3983 Жыл бұрын
Happy new year aiya & akka💜🎆
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year Madushan ❤️❤️😍😍
@svlogslk6978
@svlogslk6978 Жыл бұрын
Oya elabatu thalala aeta ain karala uyanne. Thel dala mitikiri dala tikak hindala ganna.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing 😍😍❤️❤️
@surangiperera7758
@surangiperera7758 Жыл бұрын
Happy New Year Buddies 😍😍😍 All the best for the new year Stay Safe
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@saheli_senevirathne
@saheli_senevirathne Жыл бұрын
Happy New Year Akka & Aiya❤️❤ I hope all your dreams come true in 2023. 😍🙏 Onwards and upwards!Wishing you both a happy new year filled with hope, health, and happiness with a generous sprinkle of fun! 🥺🌸😘❤️ need a video about your love story.🙈🙈
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year saheli ❤️❤️ thank you for the support 🥰🥰
@kavishkau
@kavishkau Жыл бұрын
Happy new year akki & aiya
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@whoami.9597
@whoami.9597 Жыл бұрын
Happy new year ❤️‍🔥 maru day vlog eka😂 prank ekak kalamuko plz👀
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@RoshenMihindukulasuriya
@RoshenMihindukulasuriya Жыл бұрын
ayya cooking gana akkata kiyala denna gihin oya pan ekakin paarak kana dawasa nam aathaka nemei haha. Btw Happy New Year !!!!!! Love u both !!!!
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Kala iwaraiii 😂😂😂😂❤️ jk
@upekapiyumi7754
@upekapiyumi7754 Жыл бұрын
Happy new year aiya & akka❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@movielanka241
@movielanka241 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ...👍👍♥️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year ❤️❤️🥳🥳
@nawodaaushadhi344
@nawodaaushadhi344 Жыл бұрын
එලබටු වල ඇතුලේ මදේ අයින් කරල උයන්න අක්කි
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@sankalparathsara6871
@sankalparathsara6871 Жыл бұрын
පොල් සම්බෝල වලට රතු ලූනු දානව ලොකු ඒවටවඩා රතු ලූනූ දැම්මාම පොල්සම්බෝල ගොඩක් රසයි💜️ happy new year aiya akki😘💕
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@dishithasihilal9365
@dishithasihilal9365 Жыл бұрын
Happy new year to you two Dan Ayya and Akkii.. Hope you guys hit 100k soon.. Budusaranai..🥀❤️💯
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support mate ❤️ and happy new year 🎉 😊 🤗
@KingdomofYuki
@KingdomofYuki Жыл бұрын
dhal kiynne agamak🤣 Parippu curry + idiyappam, pan and rice awesome
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yummy 🤤
@Newnithedissanayake
@Newnithedissanayake Жыл бұрын
Happy new year ayya and akki.....video ekath maruuuu....😍❤✨️✨️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year ❤️❤️🎊🎊 thank you for watching 🥳🥳
@isurukothalawala1751
@isurukothalawala1751 Жыл бұрын
Happy new year 😍😉 oyge vedio okkoma ballala iwarai ikamanta thawa vedio dannko 😃
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Will upload soon✌🏻😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year ❤️❤️❤️
@isurukothalawala1751
@isurukothalawala1751 Жыл бұрын
@@DanRodrigo88 😃❤️
@rashmikaushalya8730
@rashmikaushalya8730 Жыл бұрын
චුටි ළුණු පොල් සම්බෝල වලට දැම්මම හරිම රසයි... අක්කගේ තේරීම් නම් හොදයි 👌👌👌
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching ❤️😍
@lakshidissanayake2017
@lakshidissanayake2017 Жыл бұрын
ඇයට හොදට ලංකාවෙ කෑම හදන්න පුලුවන්.. 😍😍😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yeah she's great 😳😳
@MrHisernberg
@MrHisernberg 7 ай бұрын
Really cute couple. May triple gem bless you❤❤❤😊
@DanRodrigo88
@DanRodrigo88 7 ай бұрын
Thank you so much 😀
@kasunpremod5817
@kasunpremod5817 Жыл бұрын
happy newyear ayyatai akkitai dennatama
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you and happy new year 🎉 😊 🤗
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Duwa owata kiyanne thalana batu kiyala.owa thalala ata ain karala uyanna puluwan .ehema nathnam kapala ata iwath karala uyannath puluwan.budusaranai dewipihitai.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for sharing this ❤️❤️🥰🥰
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Thank you for the reply putha.
සිංහල Vlog - Fish Market and Grocery Store ❤
25:51
Dan & Devni
Рет қаралды 34 М.
We made FISH CUTLETS 👨‍🍳♥️
34:44
Dan & Devni
Рет қаралды 70 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 20 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
UK Student Life Q&A | UK Student Life ගැන තියෙන ප්‍රශ්න? | Travel Ittaawo
16:19
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 22 М.
අපිත් එක්ක යමු SHOPPING 🔥
14:18
Dan & Devni
Рет қаралды 24 М.
මුල්ම දවසේ රටවල් හතරක්
24:28
Lokewate Sudanthaka
Рет қаралды 10 М.
KFC Vs McDonalds 🔥
19:42
Dan & Devni
Рет қаралды 52 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 20 МЛН