ප්‍රංශයේ අපි දෙන්නගේ ගෙදර🏠| Shopping 🛍️ | Life In France 🇫🇷|

  Рет қаралды 107,118

Anne Yelina

Anne Yelina

Күн бұрын

මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
Please don’t forget to
👆Subscribe, 👍like, ✍️comment & 📮share
Follow me on👇
Face book : / hasithachalank
Face book page : / beautician-62872476732...
Instagram: / anneyelina
TikTok: vm.tiktok.com/...
❤️Thanks for watching ❤️
#anneyelina #lifeinfrance #dayvlog #vlog #couple #dayinthelife #dailyvlog #colombotoparis #srilankatofrance #dayvlogsinhala #day #dayroutine #daytrading #days #adayinmylife #dayinmylife #dayvideo #travel #fypyoutube #fypシ #fypシ゚viral #fyp #fypage #viral #viralvideo #sinhalabeautytips #sinhalayoutube #villagelife #vlog #vlogs #vlogger #vloggerlife #blogger #blog #youtubedaily #youtubefamily #youtuber #skincare #skills #lifeinsrilanka #happylife #family #familyvlog #familytime #longdistancerelationship #travel #parisvlog #francevlog #ikea #ikeashopping #ikeafrance #shopping #shoppingvlog #eiffeltower

Пікірлер: 433
@Shani_xill
@Shani_xill Жыл бұрын
ප්‍රංශයේ ඉන්න මගේ හබී ලගට එන්න බලන් ඉන්න මාත් ඔයාගෙ vlog බලලා තවත් ආසාවෙන් දින ගැන ගැන ඉන්නව ඒ දවස ඉක්මනින්ම එයි කියල බලාපොරොත්තුවෙන් 🥺
@dim2342
@dim2342 11 ай бұрын
Giyat passe aye lankwat diynne kawadd kyl dina gena gena innw dwsa igalat hithnw😅
@disnaharshani5481
@disnaharshani5481 Жыл бұрын
ඔයා මේ විදින සතුට දැක්කාම හදවතින්ම සතුටුයි නංගී... අවුරුදු ගානක් බලාගෙන හිටපු ඒ ලස්සන ආදරනීය ජීවිතේ හැමදාමත් සතුටින් ගෙවන්න ලැබේවා...!!! මමත් ඔය හීනය ඉක්මනින්ම සැබෑකරගන්න ඇගිලි ගනිමින් බලාගෙන ඉන්නවා.... මම වගේම තමන්ගේ මහත්තය ලගට යන්න බලාගෙන ඉන්න හැමකෙනෙක්ගෙම ඒ බලාපොරොත්තුව ප්‍රාර්ථනා කරන අයුරින්ම ඉටුවේවා....🙏
@AnneYelina
@AnneYelina Жыл бұрын
ඒ ප්‍රාර්ථනාව ගොඩාක් ලස්සනයි අක්කේ..🫶💕
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
අනේ ශෝක් අප්පා😍😍😍😍 ඇස්වහක් වදින්න එපා❤❤❤ ඔයයි එයයි දෙන්නම මරැ....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න දෙන්නටම.කාගෙ කවුරු කොහෙ උනත් කමක් නෑ නංගි....ඔයාලට හරියන්න ඕනි...♥️❤♥️❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
ස්තූතියි අක්කේ ආදරෙයි..🫶💕
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
ලස්සනට ජීවිතේ විදින්න අවස්තාව හැමෝටම ලැබෙන්නේ නෑ නංගි .. ඔයා ඒ දේ ලැබෙන අතරින් විශේශ කෙනෙක්.. ඇත්තටම දැක්කම ආස හිතෙනවා..ආදරෙයි දෙන්නටම ❤️❤️❤️🌹
@AnneYelina
@AnneYelina Жыл бұрын
ආදරෙයි අක්කේ..🫶💕
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
මං නම් බලාපොරොත්තු උනු දෙයක් තමයි ඔයාලා දෙන්න එක වහලක් යට ඉන්න දිනය වැඩි ඈතක නොවේවා කියලා..ඉතින් ඒ දේ ඉටුවෙලා..ගොඩක් සතුටුයි...සුබ පතනවා...ඉතින් වැඩියා කල් නොගොසින් තුන් වැන්නෙකුත් ඔයාලගේ චූටි පවුලට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා..ලස්සනම ලස්සන ජීවිතයකට ආශිර්වාද කරනවා..ජේසු පිහිටයි ...❤❤❤❤❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
ඒ ලස්සන ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි..ජේසු පිහිටයි💕🫶
@Ima2325
@Ima2325 5 ай бұрын
අනේ හරිම ශෝක් ❤ අර කෑමක් බීමක් කනකොට ගෙදර අයව මතක් වෙන එක මාරම දෙයක් .එයා එක්ක ඉද්දී අම්මලාව මතක් වෙනවා.අම්මලා එක්ක කනකොට බොනකොට එයාටත් දෙන තිබ්බා නම් කියලා එයාව මතක් වෙනවා 🥺 අක්කයි අයියයි ප්‍රංශයේ මොනවද කරන ජොබ්ස් ඒ ගැනත් කියන්නකෝ අක්කේ.ආසයි දැනගන්න.
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 Жыл бұрын
මේක සැබෑ වුණු ලස්සන හීනයක් ඈන් .. හැමදාම සතුටින් ඉන්න... ජෙසු පිහිටයි ❤
@sameeratd792
@sameeratd792 Жыл бұрын
හරිම ලස්සනයි අද අම්මා කියපු දේවල් වලට මට ඇස්වලට කඳුළු අවා, ගෙදර ලොකු දුව නැති එක එයාගේ මතකයන් කොහොම අමතක කරන්නද පවී අනේ සුභ පතනවා දෙන්නටම දැන් ඉක්මනට තුන්දෙනෙක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ..ගොඩාක් ස්තූතියි🫶💕
@imashatharushi9369
@imashatharushi9369 Жыл бұрын
10 වෙනකල් ආසාවෙන් බලාගෙන හිටියෙ අක්කි 🥰 අයිය වගෙ ආදරනීය කෙනෙක් ලබන්න අක්කි ගොඩක් පින් කරල තියනව 💕💕 අක්කිගෙ අලුත් ජීවිතෙ අයියත් එක්ක ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ආදරෙන් ගෙවෙන්න ලැබෙන්න කියල ❤️❤️ වගෙම ඔයාල කරන හැමවැඩක්ම සාර්තක වෙන්න කියල 💕හදවතින්ම විශ් කරනව❤️❤️ ඉස්සරහටත් ගොඩක් ලස්සන වීඩියෝ ගේනකල් ආසාවෙන් බලන් ඉන්නව අක්කි ❤️🥰ආදරෙයි අක්කි ,අයිය දෙන්නටම 💕
@AnneYelina
@AnneYelina Жыл бұрын
මේ වගේ ලස්සන ප්‍රාර්ථනාවක් කරපු ඔයාට ආදරෙයි පැටියෝ..💕🫶
@pawannimsara2004
@pawannimsara2004 Жыл бұрын
හැමදාම සතුටින් ආදරයෙන් දෙන්නම පරිස්සමට ඉන්න.❤❤
@imasha-uo7ue
@imasha-uo7ue Жыл бұрын
මගේ ජීවිතෙත් ඔයාගෙ වගේමයි.අපි වීඩීයෝ කරෙ නැති උනාට.මමත් අලුතෙන් ජීවිතෙ පටන් ගත්ත කෙනෙක්.අපි දෙන්නම ඉන්නෙ දකුනු කොරියාවෙ❤️
@shashinimadushika6589
@shashinimadushika6589 Жыл бұрын
ජිවිතේ සතුට විදින්න හැමෝටම ලැබෙන්නේ නැහැ ඒ අතරින්. ඔයා ගොඩක් වාසනාවන්තයි... ලස්සන ජිවිතයක් ඔයාට ලැබිලා තියනවා .. ඔය දෙන්නාගේම අලුත් ජිවිතේට සුබ පතනවා... හැමදාමත් සතුටින් ඉන්න ... තෙරුවන් සරණයි ... ආදරෙයි ...❤️❤️💖💖
@jayanipradeepa3411
@jayanipradeepa3411 Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම .හරිම ලස්සනයි අලුත් ගෙදර ..අම්මවත් එහෙම පෙන්නන්න හැමදාම ..❤❤❤❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
🫶💕
@nethukaushalya09
@nethukaushalya09 Жыл бұрын
අනේ හරිම ශෝයි අක්කා ඔය දෙන්නා ඉන්න විදිහ…හැමදාමත් සතුටින් ඉන්න😍♥️
@ManikeDisanayaka-u5j
@ManikeDisanayaka-u5j 11 ай бұрын
ලස්සනයි දෙනාටම තෙරුවන් සරණයි ❤️♥
@kalumfdo8260
@kalumfdo8260 Жыл бұрын
අක්කා මැණිකගේ අලුත් ජීවිතේට හදවතින්ම සුභ පතනවා 😘🥰💖 මමත් ගොඩක් ආසාවෙන් ඇගිලි ගනිමින් ඉන්නවා මේ හීනේ හැබෑ වෙන දවස එනකල් 🙃ජේසු පිහිටයි ඔයාලට 🙏✝️💖
@Dilru6666
@Dilru6666 Жыл бұрын
හරිම ලස්සනයි Vlog එක❤️ ... ලස්සන පරිසරයක් ,ලස්සන රටක්, අළුත් අත්දැකීමක් ... හිතට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක් .. ❤️❤️ මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා එක් කරනවා ඔයාලා දෙන්නට ... ආසාවෙන් බලන් ඉන්නවා තවත් අළුත් Vlog එකක් බලන්න ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම ... 🙏🙏🙏❤❤️🇫🇷🇫🇷🇫🇷❤️❤️👍
@AnneYelina
@AnneYelina Жыл бұрын
ගොඩාක් ස්තූතියි..ජේසු පිහිටයි💕🫶
@rashmijayakodi
@rashmijayakodi Жыл бұрын
😂 ara වඳුරු patikkt aiya ghpu widiyt mt hodtm hinaa... maru ane oyala... prissmin sathutin innnnn....🌸
@kavikavi8591
@kavikavi8591 Жыл бұрын
ඔයාගේ අලුත් ජීවීතේට මම හදවතින්ම සුබ පතනවා අක්කි මැනික. හැමදාම අයියා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි ගොඩාක් . මම කවී❤
@danushianuththara3773
@danushianuththara3773 Жыл бұрын
අක්කීගේ අලුත් ජිවිතේට සුභ පතනවා❤ හැමදාම සතුටින් ඉන්න අක්කී ❤❤
@kaveeshanethmini1626
@kaveeshanethmini1626 Жыл бұрын
තෙරුවන් සරණයි අක්කී..හැමදාම හිනා වෙලා ඉන්න.. හිත නිවෙනවා ඇත්තටම ලස්සනයි විඩියෝ එක පරිස්සමෙන් ඉන්න ..🙂❤️
@hansikadilhara-pu3dw
@hansikadilhara-pu3dw Жыл бұрын
Sathutin parissamin inna akkiyoooo.hamadamath oya widiyta dennama adaren inna.budusaranai❤
@nishugirl3502
@nishugirl3502 Жыл бұрын
අක්කි මන් මෙච්චර දවස් වීඩියෝ බැලුවා එත් අද තමයි කමෙන්ට් එකක් දැන්මෙ... ඔයාගෙ අලුත් ජීවිතේට මන් සුභ පතනවා 😊❤ අනේ සතියට වීඩියෝ 2 වත් ගේන්නකො 🙏 ජේසු පිහිටයි. ඔය දෙන්නටම
@AnneYelina
@AnneYelina Жыл бұрын
Try කරන්නම් නංගී...ආදරෙයි🫶💕
@sadunlakshan5527
@sadunlakshan5527 Жыл бұрын
Good luck denntma hamadamathe sathutin inna budusarnai❤️🌷
@ShashiNisansala-tn2dw
@ShashiNisansala-tn2dw Жыл бұрын
Akkiyoo anee hamadamath sathutin adaren inna labewaa kiyala man prarthana karsnawa❤️❤️❤️❤️
@vindyvindy9521
@vindyvindy9521 Жыл бұрын
Lassanai akki. Sathutui godak oyala wa dakkama. Sathutin inna. Jesu pihitai oyala dennatama.
@anuruddhikaheshan9640
@anuruddhikaheshan9640 Жыл бұрын
Sathutin parissamin inna hemadama oyage vedio balanawa Aluth jivithe hemadama sathutin parissamin hodin inna theruwansaranai
@sandanuwanbuddika
@sandanuwanbuddika Жыл бұрын
Ane harima asai dennam sathutin inda lebeva
@inokasuranji5255
@inokasuranji5255 Жыл бұрын
Ade vlog akae lassanai nanga .oyalata budu saranai .❤❤❤
@sewwanthiwijerupa5040
@sewwanthiwijerupa5040 Жыл бұрын
හබී බෝලේ හරිම funny වගේ..ඔයාට ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන්..මටත් ඉන්නෙ එහෙම හබියෙක්..ජේසු පිහිටයි ❤ ආදරෙයි ❤
@Piyumimadhurangi244
@Piyumimadhurangi244 Жыл бұрын
හරිම ආදරනීයයි අක්කේ ❤හැමදාම සතුටින් ඉන්න ආදරෙයි😘
@yeahisuri5702
@yeahisuri5702 Жыл бұрын
Ane harima lassani....hamadama satgutin inna labenna onaaa 🙏 e vido aka aththatama motivation akak ❤❤❤ Adarei ❤
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ මැණිකගෙ අලුත් ජීවිතේට සුභ පතනව ❤❤❤ සෝයි අනේ ඔය දෙන්න ඇස්වහක්නම් වදින්න එපා හැමදාම ඕහෝම හිනාවෙලා සතුටින් ඉන්න අම්ම පව් දුක හිතුන ඔයා නැතුව පාලුයි කියද්දි ඔයාගේ කිචන් එක හරිම ලස්සනයි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාල දෙන්නට 👍👍👍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺
@AnneYelina
@AnneYelina Жыл бұрын
ස්තූතියි අක්කේ ආදරෙයි..🫶💕
@panchalikarunathilika8363
@panchalikarunathilika8363 Жыл бұрын
Hamadama ohoma adaren dennata denna therum aran lassanata inna
@Anu._
@Anu._ Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ vlog එක❤❤සතුටින් පරිස්සමෙන් දෙන්නම කාලය ගෙවන්න ඕනි❤❤ හරිම ආසාවෙන් ඉවර වෙනකම් බැලුවා❤❤ හරිම ලස්සනයි රට අක්කී❤❤
@dulnishehara7987
@dulnishehara7987 Жыл бұрын
Harima ලස්සනයි akke sathutin inna බුදුසරණයි oyl ස්ථිර පදිංචියට da giye e gana kiynnko
@sandumash3207
@sandumash3207 Жыл бұрын
Budusaranai akke eththatama harima lassanai oyala denna.❤❤
@nimashacharuni.9361
@nimashacharuni.9361 24 күн бұрын
අහම්බෙන් oyge video dkke❤❤
@SansalaJayasingha
@SansalaJayasingha Жыл бұрын
දිගටම වීඩියෝ දාන්න අනේ ලස්සන යි ❤
@madushani3675
@madushani3675 Жыл бұрын
Oyala dennata hamadama sathutin inna labewa kiyala prarthana karanawa...... Yahapathakma weeeewaaaaaa!!!!!!!
@tharu4960
@tharu4960 Жыл бұрын
❤❤❤❤harima sathutui hamadama adaren inna nngoo ❤❤❤❤
@nethuishara260
@nethuishara260 Жыл бұрын
Adarei akke❤ balaporoththu ishtawenakota hithata danena sathuta ❤
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
ඔයානම් කිරිබත් expert
@DulminiFernando-cb5oh
@DulminiFernando-cb5oh Жыл бұрын
Harima lassnai akki hamdam akkige videos blnw.. Dennam satutin parissmin inna..budu sarani..❤️❤️
@sasikaladilrukshi9407
@sasikaladilrukshi9407 Жыл бұрын
ගොඩක් පාරක් ඇවිත් බැලුවා අක්කි vlog එක දාලද කියලා.......... vlog එක දැක්කම මාරම happy ❤🎉 Friday වෙනකන් මාරම හදිස්සී මටනම් අක්කිගෙ vlogs බලන්න 😊 දැන්නම් addict වෙලා අක්කිගෙ vlogs බලන්න ඒ තරමටම් මාර නිදහසක් දැනෙනවා අක්කිගෙ vlogs බලනකොට 😍 Anyway අක්කිගෙයි අයියගෙයි අලුත් ජීවිතේට හදවතින්ම සුභ පතනවා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි!!! ❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ..ආදරෙයි පැටියෝ🫶💕
@sasikaladilrukshi9407
@sasikaladilrukshi9407 Жыл бұрын
​@@AnneYelina❤
@madushikamadumali6161
@madushikamadumali6161 Жыл бұрын
අනේ ඔයාලා දෙන්න මන් ආස ලස්සනම කපල් එකක් ඇස් වහක්නම් වදින්න එපා ඔයාල දෙන්නට ❤ඉස්සරහටත් මේ විදියටම සතුටින් ඉන්න ලැබේවා❤ ආදරෙයි දෙන්නටම බුදු සරනයි
@randimadhusha9660
@randimadhusha9660 Жыл бұрын
Ane Mara sathutak danenne oyala ohama adaren innakota.hamadama ohama adaren Inna labenna ona oyalata...me loke lassanama Kiri bath eka hadanne oya ....sathutin Inna ..adareiii oylata...oyalatath yahapathakma wewa!!!!!!!bs jp
@AnneYelina
@AnneYelina Жыл бұрын
ගොඩාක් ස්තූතියි..යහපතක් වේවා... 🙏
@janakiswarnamali403
@janakiswarnamali403 2 ай бұрын
ආදරෙයි නංගී ඔයාලට❤❤❤
@anushadilrukshi2802
@anushadilrukshi2802 Жыл бұрын
Sathutin inna akki ane shooooii oyala denna oya harima hodaii vedio balanna asa hithenwa oyage❤❤
@ireshakalhari5351
@ireshakalhari5351 Жыл бұрын
හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනි.ඔය ලස්සන ජීවිතේ තව තවත් සුන්දර මතකයන් වලින් පිරෙන්න ඕනි❤
@ayeshadamayanthi8547
@ayeshadamayanthi8547 Жыл бұрын
Oyala 2ma shok akki.godaaak adaren sathutin parissamen inna akki 2ma.budu saranai ❤❤❤
@YugathDewdisa-u6n
@YugathDewdisa-u6n Жыл бұрын
අක්කි අක්කිගෙ අම්මා වගේමයි ❤😊
@sandaliandmadumal2747
@sandaliandmadumal2747 Жыл бұрын
Akki oyagei aiyagei aluth jivitheta magen suba pathum budu saranai jesu pitai ❤❤❤😊😊
@sachinisandamali2580
@sachinisandamali2580 Жыл бұрын
Gm akki. Wijitha jayamanna kiyanne oyage amma neda. Channel c eke yuwathipathi program eke amm innw dekk udem. Oyawa missa una akka..🤗🤗🤗🤗
@DillaSL-p2k
@DillaSL-p2k 11 ай бұрын
අනිවාර්යයෙන් මම සුබම සුබ පතනව්
@sudeshikamadushani6977
@sudeshikamadushani6977 Жыл бұрын
ane sathutin inna....god blass.....💖
@niroshanishanthi7895
@niroshanishanthi7895 Жыл бұрын
Oyala dennata kawadawath waradinna..godak adarei bs
@m.m.chanudi9837
@m.m.chanudi9837 Жыл бұрын
අක්කි ලස්සනයි ඇස්වහක් නම් වදින්න එපා අක්කි බුදු සරණයි ඔයාගේ හීන ඔක්කොම ඉෂ්ට වේවා🙏🙏🙏
@prasadasanjeewa1601
@prasadasanjeewa1601 Жыл бұрын
Akke fem kiyna bleching brandeka hodada
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
විඩියෝ එක බලන්න ටිකක් විතර පරක්කු උනා.හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි. !
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Sathutin parissamen inna nangi
@sewmini949
@sewmini949 Жыл бұрын
Congratulations🎉akki & aiya hanadamath sathutin parissamin inna dennath ekkama me patan gaththa new life ekata hadawathinma wish karanawa❤
@Nisansala681
@Nisansala681 Жыл бұрын
අඩේ අයියා මරැ අනේ....දිගටම ලස්සනයි විඩියෝස් ගේන්න අක්කේ..❤ ආදරෙයි ❤❤
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Aiya inna nisa den diga vlogs genna akki. Home tour ekai love story ekai ikmanin oniii
@pathumikumaradasa214
@pathumikumaradasa214 Жыл бұрын
Budu Saranai Akki Manika❤❤❤❤
@sawaniromeenafernando
@sawaniromeenafernando Жыл бұрын
ඇත්තටම ඔයාලා දෙන්නා ශොක් අනේ🥰🥰❤️
@SinethJeewantha-ix2jl
@SinethJeewantha-ix2jl Жыл бұрын
Oyala denna kawadawath dakala ne e unata godak sathtin innawa kieala😂penawa lassani anae❤godak😂pin karana ona hoda😂husband kenak labena lovely couple ❤❤❤
@KavindiSethmini-qq6iy
@KavindiSethmini-qq6iy Жыл бұрын
Budu saranai akke . Thawath lassana venna one oyge jivithe
@AnneYelina
@AnneYelina Жыл бұрын
ස්තූතියි පැටියෝ..💕🫶
@tharuurajapaksha01
@tharuurajapaksha01 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කී & අයියා 😍❤️‍🔥
@samindunavodya8490
@samindunavodya8490 11 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක 😍 ඔයාලා දෙන්නා පටන් ගත්ත මේ ලස්සන ජීවිතේට හදවතින්ම සුභ පතනවා ! 💐😍❤️හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 💝
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 Жыл бұрын
ගොඩක් සතුටුයි ඔයාගේ ලස්සන හිනේ මේ විදිහට ඇත්තක් උන එකට...ඉතින් මේ අලුත් ජීවිතේ ලස්සනම වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...❤
@ranmimadara2412
@ranmimadara2412 Жыл бұрын
Hemadama sathutin parissamin adaren inna akki and aiya ❤❤❤😊
@nisansalamadhusani598
@nisansalamadhusani598 Жыл бұрын
Anneee akki pana video 1ka enakal maga balan hitiye පරිස්සමෙන් enna akkiyooo❤❤❤❤❤❤❤❤
@fullmoonsky4873
@fullmoonsky4873 Жыл бұрын
hamedame aderan sathuten nirogiwe jivitha wanne akkiyooo..dennatama budu sarai ❤❤❤❤
@madhu19968
@madhu19968 Жыл бұрын
Ane godak sathutui akki babooo 🥰 gedarath kochchara aluth unada wenas unada.👏 සිකුරාදා wenakan nam balagena inna be ita kalin video ekak danna berida?.harima lassanai video eka thawa tibuna nam kiyala hithuna.godak sathutui akki pana.oyata thawa thawa hoda dewal jivitheta lebila sathuta senasuma aduwak nethuwama lebenna ona🙏 බුදු සරණයි akka baboo..adarei godak ilaga para video eka vinadi 25 k 30 k wath one.
@AnneYelina
@AnneYelina Жыл бұрын
මේ ලස්සන ප්‍රාර්ථනාවට ස්තූතියි පැටියෝ..ආදරෙයි💕🫶
@madhu19968
@madhu19968 Жыл бұрын
@@AnneYelina ආදරෙයි අක්කි පන.😘.බුදු සරණයි ඔයාට 🙏
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 Жыл бұрын
Aiya nm Maru joke karnne shoi dennama lassni ❤❤❤
@PushpikaDilrukshi-p6c
@PushpikaDilrukshi-p6c Жыл бұрын
❤,හරි ආදරේයී ...ඔයාගේ ජීවිතය සාර්ථක ව සතුටින් ආදරේන් ඉදිරියට ම යන්න ....❤❤❤❤❤❤❤ජේසු පිහිටයී....
@Crazy-i1z
@Crazy-i1z Жыл бұрын
Ane Akki math last week eke thama ape gdarata sofa ekk gnna giye oyage hubby wagema mage ekkenath oya rathu sofa ekama pennla hodai neda ahnawa 😂😂😂 mata ekama mathk Una
@hansiapsara9215
@hansiapsara9215 11 ай бұрын
Man asama couple ekak akkige a nihathamani kamatath aiya akkita dena adaretath asa hithenawa samaharu kiyanawa ne kasada jeevithe kiyanne epama karapu deyak kiyala ithin mata nam hithenne a wage ayath athi a wagema akkila wage adare karana ayath athi mata akkigen igena ganna godak dewal thiyenawa a wagema igena gaththu dewaluth thiyenawa hodin paul jeevithayak gatha karanne kohomada kiyala ithin akki oyalage balaporoththu itu wenna kiyala parthana karanawa budu saranai 🙏🙏🙏adarei akki and aiya ❤❤
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Oya France aapu Eka nam hodai ..denna joliyen inna , 💕🤩
@deepikapriyadarshani3653
@deepikapriyadarshani3653 Жыл бұрын
video eka danakan harima asawen balan hitiye akkii adareiii❤❤❤❤❤❤
@madushanidissanayaka213
@madushanidissanayaka213 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤
@dilshaninethmika2253
@dilshaninethmika2253 Жыл бұрын
Home tour ekak gennako ikmanatama please 😊😊
@Vishanbhagya
@Vishanbhagya Жыл бұрын
❤❤❤ oyawagee hamadama sathutin yinna akkayi ayiyayii..👍👍
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 Жыл бұрын
Hamada ma sathutin inna... therenwan saranai ❤
@ushanichamathka4246
@ushanichamathka4246 Жыл бұрын
Hemdam kiyanw wage oya godak wasanawanthai akkiyo.hemotm oye wage husban kenak hamb wenne.denm parissamt inn hemdam,sathutin adren ❤️❤️
@Aaa-k8z1n
@Aaa-k8z1n Жыл бұрын
අක්ක ඔයා ගාව I phone ki weni ekada?tyne.😊Eka lassanai video.
@AnneYelina
@AnneYelina Жыл бұрын
13 pro max නංගී💕🫶
@Aaa-k8z1n
@Aaa-k8z1n Жыл бұрын
Thank you akki❤😘
@heshanisachintha7498
@heshanisachintha7498 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී . හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ❤❤
@sama7323
@sama7323 11 ай бұрын
Hallo Anne Math oyage Videos balanawa Api April enawa france
@NipuniBhagya-s6b
@NipuniBhagya-s6b Жыл бұрын
හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ බුදු සරණයි ජෙසු පිහිටයි ❤❤❤❤
@chalani6410
@chalani6410 Жыл бұрын
ආදරෙයි නංගී සතුටින් inna
@SandeshVideo
@SandeshVideo Жыл бұрын
Budusaranai💖jesupihitai💖 akki & aiya ඔය දෙන්න අලුතෙන් පටන් ගත්තෙ ජීවිතය සාර්ථක වෙන්කර හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...මොන ප්‍රශ්න ආවත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...අලුතින් පටන් ගන්න වැඩකටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ....පුංචි පුංචියට පටන් ගන්න දේවල් ටික කාලයක් යද්දි වුණත් උනන්දුව උත්සාහය තියෙද්දි ලොකු දෙයක් කරන්න පුළුවන් ....all the best 💖
@AnneYelina
@AnneYelina Жыл бұрын
ඒ ලස්සන ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි..🫶💕
@SandeshVideo
@SandeshVideo 11 ай бұрын
@@AnneYelina 💖
@RashiniAshika-of1ny
@RashiniAshika-of1ny Жыл бұрын
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤
@kalanisewwandika9500
@kalanisewwandika9500 Жыл бұрын
Ane Akki sathiyata dawas dekk gennko video 🥺♥️ Hamadama sathutin parissamen enna Akki aiya ♥️
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
හරිම ලස්සනයි. ආදරණියයි
@sandunigamage3094
@sandunigamage3094 11 ай бұрын
Ane mage hasbanuth france enna inne. Eth mage hithata bayai. Ane awashya deyak dena ganna thibboth kiyanna dr. Theruwan saranai. Jesu pihitai.❤❤
@AnneYelina
@AnneYelina 10 ай бұрын
Ah …👍
@kaweeshanethmini4447
@kaweeshanethmini4447 Жыл бұрын
God bless you akka❤ & ayya❤ . හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ❤ Ayya is soo funny අනේහ් 😂
@nafhasaleeth3307
@nafhasaleeth3307 Жыл бұрын
Akki dan nam love story eka ona,, hubbyth inna nisa,,, plzzz😂❤
@kanchanagimhani9949
@kanchanagimhani9949 Жыл бұрын
දෙන්නගෙ මේ ආදරෙ හැම ආත්මෙකම ලැබේවා ගොඩක් ආදරෙයි නංගා
@AnneYelina
@AnneYelina Жыл бұрын
ස්තූතියි අක්කේ..💕🫶
@prabashiblogs3310
@prabashiblogs3310 Жыл бұрын
Asawahak wadinna epa සතුටින් adaren inna manika ❤❤❤
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН