අයාලේ ගිය සැමියා කෙටි කතාව. Short Story | Ketikatha | Sinhala Ketikatha - Episode 02

  Рет қаралды 6,147

Non Limited Life

Non Limited Life

Күн бұрын

Пікірлер: 28
@rankangara1974
@rankangara1974 Ай бұрын
ඒකනම් පට්ටම ලස්සනයි.ඒ වගේම ආදර්ශමත් ගොඩක්ම.නයෝමි කියන්නෙ පුදුම හිත හයිය ගැහැනියක්.එයා ගොඩක් ඉවසලා සැනසුම ලබාගත්තා.අමල් ආශාවන් පස්සෙ ගිහින් විනාසම උනා.මං හිතුව කාලෙත් එක්ක නයෝමි අමල්ට සමාව දෙයි කියල.ඒත් ඒක එහ්ව්ම උනේ නැහැ.එව්ක ගොඩක් හොඳ දෙයක් උනා.අයාලෙ ගියඑකා හොඳ මාර්ගයට ගන්නම බෑ කියන එක ඔප්පු උනා.ඒත් ඉතින් මෙහ්ව්ම සැබෑ ජීවිත වලත් කරන්න පුලුවන් උනා නම්.ගැහැනියකට නිදහසෙ ඉන්න දෙයිද පිරිමියෙක්.ගහල අඩන්තේට්ටම් කරල පන්නල දානවනෙ එහෙම හිටියොත්.මේ වගේ ලස්සන කතාවක් ආයෙත් බලාපොරොත්තු දෙන්නම්....❤
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ගැහැණිය දුර්වල බව නොපෙන්නා ඉන්න තාක්කල් පිරිමියා අඩම්තේට්ටම්වලට බයයි කියලයි මට හිතෙන්නෙ.. ගැහැණියගෙ සංවේදීකමෙන් තමයි පිරිමි ප්‍රයෝජන ගන්නෙ.. ස්තුතියි වටිනා අදහසක් ලිව්ව ඔයාට.. 💕💕♥️♥️💐💐
@rankangara1974
@rankangara1974 Ай бұрын
@NonLimitedLife ඔයාගෙ කතාව හරියටම හරි.දුර්වල තැන් හොයාගන පහර දෙන්න පිරිමි දක්ෂයි
@NonLimitedLife
@NonLimitedLife 28 күн бұрын
ගැහැණු දක්ෂ වෙන්න ඕන පිරිමින්ගෙ දුර්වල එක තැනක් හරි හොයාගන්න.. හුගක් පිරිමි දුර්වල කරන්න පුළුවන් තැනක් තමයි එයාලව ගනන් නොගන්න බව පෙන්නීම කියන්නෙ.. එයාලගෙ අභිමානය හුගක් දුරට කඩන් වැටෙනව එතනදි..
@RenuRenu-qu1fp
@RenuRenu-qu1fp Ай бұрын
හරිම ලස්සනයි පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි ❤❤❤😂
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
අනේ 😍😍😍😍😍😍 ආදරෙයි මේ ලස්සන අදහස් වලට.. ස්තුතියි 💕💕♥️♥️
@milothecat3893
@milothecat3893 Ай бұрын
❤❤🎉🎉 කියන්න....වචන නෑහ්...ලස්සන,ලස්සන කතාවක් තමයි ඉතින්...හෙදෙ....❤❤🎉🎉😊😊
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ස්තුතියි මේ ආදරණීය අදහසට ♥️♥️💕💕
@thrisadilrukshedissanayaka22
@thrisadilrukshedissanayaka22 2 ай бұрын
Lassanai kathawa❤
@NonLimitedLife
@NonLimitedLife 2 ай бұрын
ස්තුතියි වගේම හරි ආදරෙයි 💕💕♥️♥️
@Achinirathnayaka1989
@Achinirathnayaka1989 2 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව දෙවෙනි කොටස ගෙනවාට තෑන්ක් ඔයාට
@NonLimitedLife
@NonLimitedLife 2 ай бұрын
ඔයාටත් ස්තුතියි හැමදාමත් අපේ කතා බලල ලස්සන අදහස් ලියනවට.. ආදරෙයි 💕💕♥️♥️
@LavenderInUtube
@LavenderInUtube 2 ай бұрын
Lassanayi akke.....😊 Illimata ahumkan dunnata tnq...❤
@NonLimitedLife
@NonLimitedLife 2 ай бұрын
අනේ මැනිකේ... ඔයාලනෙ අපේ වත්කම. ඔයාල කතා බලල දාන අදහස් තමයි අපේ හයිය ආදරෙයි ඉතිං අපේ වීඩියෝ බලල ලස්සන අදහස් ලියනවට.. 💕💕💕♥️♥️♥️
@janithasubani1476
@janithasubani1476 2 ай бұрын
ලස්සනයි කාතාව
@NonLimitedLife
@NonLimitedLife 2 ай бұрын
ස්තුතියි අදහසක් ලිව්වට.. 😍😍♥️♥️💕💕
@Sethinu
@Sethinu 2 ай бұрын
හැමදේම හරියටම උනා නේද . ආදරයට වංක වෙන ගෑනු පිරිමි ඕනම කෙනෙකුට සදාකාලික දුකක් ස්තීරයි. ❤❤❤
@NonLimitedLife
@NonLimitedLife 2 ай бұрын
ඇත්ත ඔයා කියන්නෙ.. ආදරය රවට්ටන මිනිස්සුන්ට සතුට අහිමි වෙන්නම ඕන.. හැමදාමත් අපේ් කතා බලල අදහස් ලියන ඔයාටත් ස්තුතියි 😍😍♥️♥️💕💕
@kanchanadesilvaa
@kanchanadesilvaa 2 ай бұрын
Attama puduma lassana awasanayak. Oyata puduma hakiyawak thiyenawa nirmana karanayata. Ahanna ahanna thawath ahanna asa hithena katahadakuth thiyenne oyata. Suba pathanawa manike. ❤❤❤❤❤
@NonLimitedLife
@NonLimitedLife 2 ай бұрын
අනේ.....ඒ ආදරේ නම් මාරම වටිනව.. තව තව නිර්මාණ කරන්න ශක්තිය ලැබෙනවා මේ ආදරණීය අදහස් වලින්.. ස්තුතියි ඔයාට.. 😍😍♥️♥️💕💕
@KosalaRathnayaka-z3h
@KosalaRathnayaka-z3h 2 ай бұрын
❤❤❤. ආදර්ශයක් ගෙනාවා katawak. ❤️❤️❤️❤️
@NonLimitedLife
@NonLimitedLife 2 ай бұрын
නිර්මාණයකින් ආදර්ශයක් දීම කලාකරුවාගේ වගකීමක් කියලයි අපේ අදහස උනෙත්.. ස්තුතියි මේ ආදරණීය අදහසට.. 😍😍♥️♥️💕💕
@DammikaPriyadharshan-j5z
@DammikaPriyadharshan-j5z 2 ай бұрын
Mama dan awe godaka hoda katawaka ❤❤
@NonLimitedLife
@NonLimitedLife 2 ай бұрын
කතාවක් දානකන් බලන් ඉදල ඒක අහල ලස්සන අදහස් ලියන ඔයාලට හරි ආදරෙයි අපි.. 💕💕♥️♥️😍😍
@malkadilhani6518
@malkadilhani6518 2 ай бұрын
කතාව ලස්සනට ඉවර කරා.ගොඩක් ගොඩක් හොදයි කතාව.කොහොමත් ඔයාගේ කතා වල අඩුපඩු නැහැ පොඩ්ඩක්වත්.වෙනස් කතා ඔයා අරන් එන්නේ.ජේසු පිහිටයි.
@NonLimitedLife
@NonLimitedLife 2 ай бұрын
ඇත්තටම ඔයාල මේ වගේ හරි ආදරණීය අදහස් ලියල අපිට දෙන්නෙ ලොකු ශක්තියක්.. ඒක අපිට ඉදිරි වැඩ වලට ගොඩක් වටිනවා.. ස්තුතියි වගේම ආදරෙයි 😍😍♥️♥️💕
@BeryankaKumara
@BeryankaKumara Ай бұрын
❤️❤️❤️❤️🤲🤲💯💯💯💯💯💯💯💯👌👌👌👌👍👍👍👍👍🌹💯💯🤲❤️
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
💕💕💕😍😍
ගිනිගත් ආදරයක්|firing love|කෙටි කතා/ keti katha/adara katha / nawa katha #ketikatha #කෙටිකතා
21:56
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
අපිළිවෙළට සිටින බිරිඳකි ඈ|keti katha|nawa katha|Sinhala novels|online novel#shortstoryhub #love
12:19
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 20 М.