කැඩෙන්න ගිය දීගෙ

  Рет қаралды 40,924

Katha pissi

Katha pissi

Күн бұрын

Пікірлер: 20
@janithasubani1476
@janithasubani1476 Ай бұрын
ඔය වගෙ නැන්දා අම්මලා කොච්චර ඇති ද ලස්සනයි කාතාව බුදු සරණයි
@charunimadushani370
@charunimadushani370 Ай бұрын
හරිම ලස්සන කතාවක් ඔයාගෙ කතා පටන් ගැන්මේ ඉදන් අවසානය වෙනකම් පිලිවෙලට ගලපලා තියෙනවා 🎉🎉
@rheataro3781
@rheataro3781 28 күн бұрын
Kathawe lassanai ❤
@WiniithaWinu
@WiniithaWinu Ай бұрын
ලස්සන කතාවක් .❤❤❤❤❤❤❤
@chandanidamayanthi9425
@chandanidamayanthi9425 Ай бұрын
දැන් නම් හොදයි හෙමීට කියනවා ලස්සන් කතාවක් අපේ හිත් හදන්න පුලුවන් හොද අදහස් ඔය හිතට වැඩි වැඩියෙන් ගලා එන්න කියලා මං ප්‍රර්ඨනා කරනවා බුදු සරණයි ඔයාට ❤❤❤
@gamagasunitra1960
@gamagasunitra1960 Ай бұрын
කතාව හරිම ලස්සනයි ❤❤❤
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or Ай бұрын
Harima lassanai❤❤❤❤
@nayananandani5353
@nayananandani5353 Ай бұрын
Thank you 💕🌹
@AyeshasrimaliSrimali
@AyeshasrimaliSrimali Ай бұрын
ගොඩක් ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊
@sumithsumith795
@sumithsumith795 Ай бұрын
Lassanai ❤❤❤
@thakshiladevaas8374
@thakshiladevaas8374 Ай бұрын
Lassana kathawak. marry karanna inna hamoma me wage iwaseemen inna. Kawadaawath prashna naha.
@DammikaPriyadharshan-j5z
@DammikaPriyadharshan-j5z Ай бұрын
❤🎉🎉🎉🎉❤lassani godaka
@VasanapriyanjaliVasana
@VasanapriyanjaliVasana Ай бұрын
❤❤❤❤❤❤❤❤
@induperera8804
@induperera8804 Ай бұрын
❤❤❤❤
@Pathminiranukaperara
@Pathminiranukaperara Ай бұрын
ඇත්ටම කසාද බැදලා ලේලියක් ගෙදරකට එන්නෙ දහසක් පැතුමන් පුරවගෙන. නැන්දම්මා කවදාවත් තමන්ගෙ පුතා ගෙදරට ගේන බිරිද ලේලියක ලෙස හිතන්න හොද නැහැ ඒ වගේම ලේලිත් නැන්දම්මට තමන්ගෙ අම්මට වගේම ආදරෙන් සලකන්න ඕනේ තමන්ගෙ අම්මා තමන්ගෙ දුව කියල හිතනවනන් ගොඩක් දුරට ගැටළු අඩුයි. සැමියත් තමන්ගෙ අම්මගෙ පැත්ත ගන්න හොද නැහැ මෙතන නිපුන දුර දිග බලල වැඩ කලා ඒ වගේම පාරමී කවදාවත් එයාට කරන වෙනස් කම් ගැන කිව්වෙ නැහැ නිපුණම තමයි හොයාගෙන පිළියම් යෙදුවෙ ඒ අතින් නිපුණල වගේ පිරිමි මේ සමාජෙ අඩුයි. කතාව ලස්සනයි සමාජයට පාඩමක් කියා දෙනවා හැමදාමත් මේ වගේ ලස්සන ආදර්ශමත් කතා ලිවීමට ඔබට තව තවත් දිරිය ශක්තිය ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@Teblsykabje-hg8dh
@Teblsykabje-hg8dh Ай бұрын
ඔය තොල් ඉරිල්ලයි, නිරුවත් කිරිල්ලයි නෙතුව ලියන්නම බෙරිද. නොතේරෙන පොඩි දරිවොත් මේ කතා කියවනව නේද. සමාජ අපරාද කරන්න එපා.
@Sujeewasunjeewani
@Sujeewasunjeewani Ай бұрын
ගොඩක් ලස්සන කතාවක් ❤❤❤❤
@adithyaSamarakoon-h6o
@adithyaSamarakoon-h6o 29 күн бұрын
Lassnai kathwa ❤❤❤
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 Ай бұрын
ලස්සන කතාවක් ❤❤❤❤❤
@NisansalaDamayanthi-ot2ft
@NisansalaDamayanthi-ot2ft Ай бұрын
ලස්සන කතාවක් ❤❤❤❤❤
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 29 МЛН
මගේ මැණික😢|කෙටි කතා/keti katha/adara katha/nawa katha| A modern love story
19:35
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 51 М.
ගොඩේ වයිෆ්|‍කෙටි කතාවක්||Romantic novel|ආදර කතාවක්best novel story#lovestory |short story
11:53
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 105 М.