38) පුද්ගලයින් ප්‍රමාණ කරන්න එපා (පුරිසපුද්ගල පරෝ පරියේ ඤාණය) | අසිරිමත් සම්බුදු සරණ

  Рет қаралды 9,351

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 59
@සෙනුරිකාවින්දිකා
@සෙනුරිකාවින්දිකා 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏💐🙏💐🙏
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
සාදු ....සාදු ...සාදු ...පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් . නීරෝගී දීර්ඝයුෂ ලැබේවා
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 4 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
Namo buddhaya 🏵️🌺🏵️ අපේ පින්වත් සුවාම්න් වහන්සේට ගොඩාක් පින් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි sadu sadu sadu
@dushanmanamperi6226
@dushanmanamperi6226 4 жыл бұрын
සාදු සාදු සාදු ....!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 5 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
නමස්කාර වේවා මාගේ බුදු සමිඳාණන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා ගරු ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
සාදු සාදු සාදු
@weerarathnayaka2656
@weerarathnayaka2656 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@pradeepnishantha351
@pradeepnishantha351 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@lochanarajapaksha7720
@lochanarajapaksha7720 4 жыл бұрын
සාදු සාදු සාදු..!!! 🙏🌷🙏🌷🙏
@asankapradeep6833
@asankapradeep6833 4 жыл бұрын
සාදු ..!!සාදු .!!!සාදු ..!!!තේරැවන්සරණයි ..!!!පින්වත් ස්වාමින්වහන්ස ...!!!!!
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලාට අනගාරිකා මෙහෙනින් වහන්සේලාටත් මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!!
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා .. අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ..චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම ස්‍රවනය නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! සියලුදෙනාටම පින් සිදුවේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 5 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@baldsingshiromimalkanthi3529
@baldsingshiromimalkanthi3529 4 жыл бұрын
සාදු සාදු , සතුටින් නුමොදන් වෙමි!!!! මේ රැස්කළ අපමණ කුසල් බලෙන් නිවන් දක්නා ජාති දක්වා ත්‍රිහේතුක උපතක් ලැබේවා!!!!!🌷🌷 නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා...!!! කල්‍යාණ මිත්‍රයෝම මුණගැසේවා!!!!🌷🌷 පහසුවන් සිල්රකින්නෙක් වෙම්වා.. !!!!!🌷🌷සුකසහගත පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතූ වසනා වේවා!!!! 🌷🌷ඔබ අප සැමදෙනාටම මේ කුසල් හේතු වසනා වේවා !!!! සාධූ සාධූ සාධූ ....!!!!!.🌻🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻
@rupikawasala7994
@rupikawasala7994 4 жыл бұрын
සාධූ ...සාධු ..සාධූ .. සැමදා.තිසරණ සරණ යමී.... නමෝබුද්ධාය ..... පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ... උතුම් දහම් දේශනාව කළ පින ත්. ඇසූ පිනත් ඔබවහන්සේට අත්වේවා .. උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ පිනසම හේතු වේවා වාසනා වේවා ...
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage uthum namaskaraya wewa theruwan saranai
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.....
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@ydududyd3000
@ydududyd3000 4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරනයි ඔබ වහන්සේට දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා 🙏🙏
@manojkoralegei7597
@manojkoralegei7597 4 жыл бұрын
Sadu sadu oba wanseta apata dharmaya deshana kalata gadark pin sidu wewa.niduk wewa nirogi wewa.sadu sadu
@shamalkaprabashini4278
@shamalkaprabashini4278 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානණ් වහන්සේගේ පුරිස පුද්ගල පරෝපරියාය ඤාණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ! ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා ආර්‍යමහා සංඝ රත්නයට නමස්කාර වේවා ධර්ම දානය බෙදාදුන් සැමට සෙත් වේවා !මෙම ධර්ම දේශනා ශ්‍රවනය කිරීමේ පින් නිවනට පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු සැමට තෙරුවණ් සරණයි !
@shiranipririyangika3797
@shiranipririyangika3797 4 жыл бұрын
sadu sadu pinwath shyamin wahanseta deergayusha lebewa
@thusithanjana9933
@thusithanjana9933 4 жыл бұрын
තෙරුවන් සරණයි...!!!මගේ පන දෙවෙනි බුදු දහම මට පලවෙනි..
@sheelavathikwt4068
@sheelavathikwt4068 4 жыл бұрын
අපේ පින්වත් සුවාමින් වහන්සේට. දිිර්ඝයුෂම ලැබේවා... බුදු සරනයි..
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@madumadu732
@madumadu732 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@rupiadjei4444
@rupiadjei4444 4 жыл бұрын
Pinwath suwamin wahanseta utum chaturarya sathya darmaya awaboda wewa Namo buddaya!!!
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 4 жыл бұрын
Sadu sadu sadu mage namaskara wawaa .aka.sithin,anumodan.waemi
@indiwarywijayasinghe5655
@indiwarywijayasinghe5655 4 жыл бұрын
Namo buddhaya 🙏🙏🙏
@chinthakapradeep3160
@chinthakapradeep3160 4 жыл бұрын
මාගේ බුදුරජාණන් වහන්සේ නම් ආස්චරියයි අත්බුතයයි මට සරණ යන්න ලැබිම කොච්චර බාග්‍යක්ද සාදු සාදු සාදු දිවිහිමියෙන් තුනුරුවන් සරණ යමි සාදු සාදු සාදු
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
apage samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata ttheruwan saranai namobuddhaya....
@niroshapathirana1192
@niroshapathirana1192 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@Dilnada_TV
@Dilnada_TV 4 жыл бұрын
Sadu...sadu...sadu.....!🙏🙏🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා සාධු සාධු සාධු 🌻🌷🌹🙏🙏🙏🙏🙏
@sararajapaksha7027
@sararajapaksha7027 4 жыл бұрын
සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🌻🌼🌺🍀🙏🙏🙏
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸
@wwhwasa331
@wwhwasa331 4 жыл бұрын
නමෝබුධාය" තෙරැවන් සරණයි !!!නමස්කාර වෙිවා අපේ පින්වත් සද්ධාසිල ස්වාමීන් වහන්සේට !!!
@milantikanti3242
@milantikanti3242 4 жыл бұрын
Sudu sudu sudu
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Namo buddaya sadu sadu 🌺🌻🌼🌺🌻🌼🌺🌻🌼
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 4 жыл бұрын
Sadu sadu sadu
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya..saadu saadu saadu...
@sashikamaduwanthi2568
@sashikamaduwanthi2568 4 жыл бұрын
🙏 🙏 🙏
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
bohomapin ape hamuduruwane
@niroshadilhani7698
@niroshadilhani7698 3 жыл бұрын
තෙරුවන් සරණයි 🌼🌼🌼
@daynigeganage7628
@daynigeganage7628 4 жыл бұрын
Budusarani ape hamudurun wene
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 4 жыл бұрын
🙏🙏🙏
@maheshscience9686
@maheshscience9686 4 жыл бұрын
පුද්ගලයින් ප්‍රමාණ කරන්න එපා | අසිරිමත් සම්බුදු සරණ | ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානණ් වහන්සේගේ පුරිස පුද්ගල පරෝපරියාය ඤාණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !
@ranjanadissanayaka5390
@ranjanadissanayaka5390 4 жыл бұрын
Sadu Sadu Sadu...
@baldsingshiromimalkanthi3529
@baldsingshiromimalkanthi3529 4 жыл бұрын
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං තේරුම: සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,,🌷🌹🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏
@gayanchaminda9137
@gayanchaminda9137 4 жыл бұрын
🙏🙏🙏
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
අච්චෙන්ති සූත්‍රය |   පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
1:10:14
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 6 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН