පවක් සසරට අරන් යන්නැතිව ඉන්නත් ක්‍රමයක් තියනවා | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 353,806

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 94
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
ජීවන අරගලයෙන් නිතිපතා පටු වෙන අපේ හිත් පුළුල් කරගන්නට නිතිපතා වෙහෙස නොබලා දහම් දෙසන කළ්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන්වහන්සේටත් ගුරු දෙවිදුන්ටත් දීර්ඝායුෂම පිණිස වහ වහා චතුරාර්‍ය සත්‍යාවබෝධය පිණිසම හේතු උපකාරී වෙත්වා!!!
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු , සාදු , සාදු .........!!! අසිරිමත් සුන්දර ශ්‍රී සද්ධර්ම කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!! නමෝ බුද්ධාය ......!!!
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසි පින්වත් පිරිසට ස්‍රවනය වේවා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!🙏🙏🙏 ඉතාමත් සුමිහිරි මේ උතුම් බුදුබණ අප ඇසීමට බොහෝ වාසනාවන්ත පිනක් ලබා තිබෙන්වා. සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උපනූපන් ආත්මයේ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා !🙏 ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුව ඇසෙත්වා !🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට මේ උතුම් පින් අනුමෝදන් වේවා !🙏🙏🙏 උතුම් සියලුම පින් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබවහන්සේට සියලු මහසංඝ රුවනට කෝටි කෝටි වාරයක් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🌸සැමට තෙරුවන් සරණයි !🌸 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
සාදූ සාදූ සාදූ නමස්කාර වේවා අපගේ පින්වත් සුවාමින්වාහාන්සෙට .෴ ඔබවාහාන්සෙට නිදුක් නිරෝගි දිඝාසිරි .වේවා
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු ...සාදු ...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු ..බොහෝම පිං
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@shashinidewmini8821
@shashinidewmini8821 2 жыл бұрын
නමෝ බුද්ධාය...ඔබ වහන්සේටත් පිංවත් ලොකු ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු🙏🙏🙏
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
මහසගරුවනට මාගේ නමස්කාර වේවා ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් චතුරාර්යසත්‍ය අවබෝධ වේවා .ඔබවහන්සෙලාට තෙරුවන් සරණයි .සාදු සාදු සාදු
@nadeekadissanayake5964
@nadeekadissanayake5964 2 жыл бұрын
🙏🙏🙏 theruwan saranai ape හාමුදුරුවනේ ! Me bana ahapu pinen mage thaththa සුවපත් වේවා !!!
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 2 жыл бұрын
නමෝ බුද්ධාය !!!..ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..වන්දනීය පුජනීය පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේලාට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේලාට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වෙත්වා ..!!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!...සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹
@jayanisamanthika4899
@jayanisamanthika4899 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!! අපේ ගේ අලුතින් ගොඩාක් මහන්සියෙන් අවුරුදු 10,12 දුක් විදලා හදලා ඉවරයි ,වෙසක් මාසේ පදින්චි වෙන්න හිතන් ඉන්නෙ .මගේ හිතේ ලොකු ආසවක් තියනවා,මහමෙව්නා ස්වාමින් වහන්සේලාගෙන් පිරිත් සජ්ජායනයක් (පින්කමක්,ආශිර්වාදයක්) කරව ගන්න ඉතින් මට ලගම අසපුව පොල්ගහවෙල,පින්වත් කව්රු හරි මට කියන්න.කොහොද මන් ඒකට ස්වාමින් වහන්සේලාගෙන් උපදෙස්, සදහා(සම්බන්ද කරගන්නේ) නමෝ බුද්දාය 🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු...
@samiweerashinghe1878
@samiweerashinghe1878 2 жыл бұрын
🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@supunchalindu9599
@supunchalindu9599 2 жыл бұрын
"සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා"..... පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සේ ට අපගේ වන්දනාව වේවා!!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@swarnalathaperera7035
@swarnalathaperera7035 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ඔබවහන්සේට සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏🙏🙏මටත් ඔබ සැමටමත් ගෞතම බුදු සසුනේ පිහිට පිලිසරණ ලබන්න වාසනාව ලැබේවා ..! 🙏☸️🌷පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . තෙරුවන් සරණයි .
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@pathimipathimi4167
@pathimipathimi4167 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ,,,,,,,,,,🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌹🌹💐💐🌹🌹💐💐🙏🙏🙏🙏🙏
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@shanikadilrukshi9181
@shanikadilrukshi9181 2 жыл бұрын
Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏
@wasala2744
@wasala2744 2 жыл бұрын
සාධු ..සාධු ..සාධු .... නමෝබුද්ධාය ..ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .. පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු .සාධු .. අවසරයි අපගේ පින්වන්ත වැළිමඩ සද්ධාශීල පින්වන්ත ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ...අප්‍රමාණ පින් ලැබේවා ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා සාධු ..සාධු .සාධු ..
@malindaperera8550
@malindaperera8550 2 жыл бұрын
පිං පව් එනවා අපි පසු පස්සේ..💓💓💓 තෙරුවන් සරණයි 🙏
@Mm-lc2kb
@Mm-lc2kb 2 жыл бұрын
🙏🙏නමෝ බුද්ධාය🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@yasodanikarannagoda4294
@yasodanikarannagoda4294 2 жыл бұрын
Sadu sadu sadu ..pinwath oba wahnseta niduk nirogi dirgaysa labewa ..uthum niwanin sanasewa ... theruwansaranui oba wahnseta ..🙏🙏🙏
@samithahimi6613
@samithahimi6613 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@madushani8661
@madushani8661 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා,සාධු සාධු සාධු ,දිිර්ගායුෂ ලැබෙිවා
@kknishanthi1604
@kknishanthi1604 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@ishanherath.3347
@ishanherath.3347 2 жыл бұрын
බොහොම පින් අනුමෝදන් වෙත්වා...🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@arandiskumuduni9119
@arandiskumuduni9119 2 жыл бұрын
🙏🙏🙏 godak watina desanawak ape hamuduruwane sadu sadu sadu
@shenayaprabashi9008
@shenayaprabashi9008 2 жыл бұрын
බුදු සරණයි සාදු සාදු................!
@kumaramobaillkumaramobaill6674
@kumaramobaillkumaramobaill6674 2 жыл бұрын
sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa !!!
@HotGammiris
@HotGammiris 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@manodinu9474
@manodinu9474 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@neranjalakomari7298
@neranjalakomari7298 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි🙏🙏🙏
@sasitharandilina4581
@sasitharandilina4581 2 жыл бұрын
Namo buddaya !oba wahanseta maage namaskaraya wewa.....sadhu sadhu sadhu
@sumamahapitiyagedara8750
@sumamahapitiyagedara8750 2 жыл бұрын
Namo buddaya saadu saadu saadu theruwan saranai hamuduruwane saadu saadu saadu dirgausa pathami oba wahanseta...
@JolycelltJolycell
@JolycelltJolycell 2 жыл бұрын
සාදු 🙏සාදු!!🙏🙏 සාදු !!!🙏🙏🙏
@washanthakumara372
@washanthakumara372 2 жыл бұрын
සාදු සාදු සාදු
@adithyaherath5472
@adithyaherath5472 2 жыл бұрын
නමෝ බුද්ධාය..!!🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸
@pradeepkumara4409
@pradeepkumara4409 2 жыл бұрын
Mage thiloguru amameni Gautama samma sambudurajanan wahansege punyawantha huththama Sri harya maha sangarathnayata Mage namaskaraya wewa theruwan saranai namo buddhaya
@mallikamudalige9748
@mallikamudalige9748 2 жыл бұрын
sadhu sadhu sadhu....niwanama wewa! sasara ketikara , ganeemata wera darana mahata, thiloguru budu himi sarana hara natha an saranak....uthum kalyana mithrayanana wahansa, oba wahanseta niwanama wewa!
@oshadhisakunthala45
@oshadhisakunthala45 2 жыл бұрын
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sandunikaadikari5442
@sandunikaadikari5442 2 жыл бұрын
සාදු සාධු සාධු
@erangasadaruwan7493
@erangasadaruwan7493 8 ай бұрын
කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@sandeepaniwasana6158
@sandeepaniwasana6158 2 жыл бұрын
බුදු සරණයි 🙏
@sckolambage9992
@sckolambage9992 2 жыл бұрын
Sadu sadu sadu !!!
@sadunichamaya7514
@sadunichamaya7514 27 күн бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
@MethukiSithuki
@MethukiSithuki 2 ай бұрын
නමස්කාර වේවා,! සගරුවනට සැ මදා මහසග සරණ යමි .
@nalindavidanage5540
@nalindavidanage5540 2 жыл бұрын
Namo.newai...sadu..help.our County. Stop bullahit
@champaperera6953
@champaperera6953 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@renukaperera2156
@renukaperera2156 2 жыл бұрын
Sadu sadu sadu
@monikachandralatha8699
@monikachandralatha8699 2 жыл бұрын
Sadu Sadu 🙏🙏
@monikachandralatha8699
@monikachandralatha8699 2 жыл бұрын
Sadu 🙏
@sovindhishakya8113
@sovindhishakya8113 2 жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷
@muditasalvi4872
@muditasalvi4872 2 жыл бұрын
Bhikkhu Sangh's Trivar Vandami !!! Sadhu ! Sadhu !! Sadhu !!! Upasaka - Anil Salvi.
@tharangaroshini7719
@tharangaroshini7719 2 жыл бұрын
🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻
@asanthikamadumali9977
@asanthikamadumali9977 2 жыл бұрын
🙏🙏🙏
@S.G.NilanthiDissanayaka
@S.G.NilanthiDissanayaka Ай бұрын
සාදු සාදු
@Chukkiiii-b7q
@Chukkiiii-b7q 2 жыл бұрын
🖤🙏
@vixvizy111
@vixvizy111 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharidepthika2740
@thusharidepthika2740 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamlisunitha1288
@shamlisunitha1288 8 ай бұрын
Saduu saduu
@nandawathiherath7892
@nandawathiherath7892 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nalindavidanage5540
@nalindavidanage5540 2 жыл бұрын
Do something g useful. Pacha natniwa
@thakshirajapaksha4038
@thakshirajapaksha4038 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@anulamenike7015
@anulamenike7015 2 жыл бұрын
🙏❤🙏❤🙏
@subodhiaramaya7234
@subodhiaramaya7234 2 жыл бұрын
🙏🙏🙏
@nandawathiherath7892
@nandawathiherath7892 7 ай бұрын
Sadu sadu sadu
@SHANA-gg9ve
@SHANA-gg9ve 2 жыл бұрын
සාදු සාදු සාදු ....
@pathirageperera9990
@pathirageperera9990 2 жыл бұрын
සාදු!සාදු!සාදු!
@arothusha1137
@arothusha1137 2 жыл бұрын
🙏🙏🙏🙏
@dineshsenanayaka8666
@dineshsenanayaka8666 5 ай бұрын
සාදු සාදු සාදු
@neroshadaawood2798
@neroshadaawood2798 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@MethukiSithuki
@MethukiSithuki 2 ай бұрын
සාදු සාදු සාදු
@thusharafemale6408
@thusharafemale6408 2 жыл бұрын
🙏🙏🙏
@shanakapanawala9522
@shanakapanawala9522 2 жыл бұрын
🙏🙏🙏
@Sciencewithfun-y2v
@Sciencewithfun-y2v 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dmrm7594
@dmrm7594 2 жыл бұрын
🙏🙏🙏
@Kp.s.jocker
@Kp.s.jocker 2 жыл бұрын
🙏🙏🙏
@maheshnuwan1863
@maheshnuwan1863 2 жыл бұрын
🙏🙏🙏
@piumimadusha
@piumimadusha 2 жыл бұрын
🙏🙏🙏
@sadewranawaka5730
@sadewranawaka5730 2 жыл бұрын
🙏🙏🙏
@laknacosmeticclinic299
@laknacosmeticclinic299 2 жыл бұрын
🙏🙏🙏
@lifewithsasri
@lifewithsasri 2 жыл бұрын
🙏🙏🙏
@nilukamadushani6866
@nilukamadushani6866 2 жыл бұрын
🙏🙏🙏
@maricute5448
@maricute5448 2 жыл бұрын
🙏🙏🙏
@IndikaIndika-g1d
@IndikaIndika-g1d 8 ай бұрын
🙏🙏🙏
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 8 ай бұрын
🙏🙏
@chamarikanchana2301
@chamarikanchana2301 5 ай бұрын
🙏🙏🙏🙏
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 25 МЛН
මීට වඩා වාසනාවක් වෙන නම් නෑ...| Most Ven. Kiribathgoda Gnanananda thero
1:37:37
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 43 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН