ගඟුලක් විලස | Gangulak Vilasa

  Рет қаралды 63,681

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер
@IsharaWickramathunga
@IsharaWickramathunga 2 жыл бұрын
ලස්සනට ගායනා කලා. දුවල පුතාලට තෙරුවන් සරණයි
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
භගවත් බුදු සරණ මය මට මේ ලෝකේ... අපට සරණ යන්න කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් ලෝවැසියන්ගේ යහපත පිණිසම වැඩ වාසය කරන සේක්වා .....!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ....!!! නමෝ බුද්ධාය ......!!!
@priyankanilmini1531
@priyankanilmini1531 2 жыл бұрын
Sadhu 🙏Sadhu 🙏Sadhu🙏
@samanmalidisanayaka8518
@samanmalidisanayaka8518 2 жыл бұрын
එසේමවේවා ! 👍❤️🙏
@ravindu869
@ravindu869 2 жыл бұрын
සාදු .......සාදු ......සාදු ......!🙏🙏
@lakmalpriyanga3784
@lakmalpriyanga3784 2 жыл бұрын
එසේම වේවා..
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
නමෝ බුද්ධාය ☸️🙏
@nethmihimansha1243
@nethmihimansha1243 2 жыл бұрын
සංසුන් වෙනවා හැම තැනම දුවන මේ හිත ..සාධු සාධු සාධු 🙏🙏
@ravindu869
@ravindu869 2 жыл бұрын
ඇත්තටම 🙏🙏☸️
@lakshani9677
@lakshani9677 2 жыл бұрын
නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි ! ඒ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා .....භගවත් බුදු සරණම ය මට සුව සහනේ ...... I fell it....🙏🙏🙏
@abrlkb2556
@abrlkb2556 2 жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏 තුන්ලෝකාග්‍ර භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! 🙏🙏🙏
@wasala2744
@wasala2744 Жыл бұрын
වටිනා ගීත නිර්මාණය කරන අපගේ පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ... පින්වන්ත දරුවන් ට බොහොම පින් අපූරු යි ගායනය...අහන්න අහන්න හිත නිවෙනව ....
@Saduvaradisanayaka
@Saduvaradisanayaka Ай бұрын
සාදු සාදු සාදු....!
@kanchanaliyanage5823
@kanchanaliyanage5823 2 жыл бұрын
ගොඩක් ලස්සනයි. හිතේ විසිරීමත් නැවතිලා වගේ දැනුණා. කණ්ඩායමේ සියලු දෙනාම ගොඩක් හොදින් ගායනා කලා. ඔයාලගේ ඇදුම් හරිම සංවරයි. තවත් මේ වගේ බොදු ගී ගායනා කරන්න.🌸🌸🌸
@-deeghayu2865
@-deeghayu2865 2 жыл бұрын
හිත දුවන වෙලාවට මං අහන සිංදුවක්.. ඒ වචන..ඒ තනුව..සැණෙකින් හිත නිවෙනවා..💚🙏🏻
@sanjeewakarunarathna4396
@sanjeewakarunarathna4396 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@ManjulaDasundepiction
@ManjulaDasundepiction 2 жыл бұрын
වෙහෙසක් කොයිද - විල් දිය බැස සිටින විට දහසක් එළි කුමට - හිරු නැගි අහසකට පහසක් ලැබේ නම් සැනසිලි දෙන සිතට භගවත් බුදුසරණමය ඇති සැපය මට...
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
☸️🙏❤️
@harhtharht6164
@harhtharht6164 2 жыл бұрын
❤❤❤🙏🙏🙏 අපගේ ගුරු දේවෝත්තම කල්යාන මිත්ර පරම පුජණිය පින්වත්ත සෘතවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇtuළු... ධායකවු සැමට උතුම්වු චතුරාය්‍ය සත්‍ය දහමම අවබෝධ වෙත්වා ...!!!🙏🙏🙏❤❤❤
@ajayajju4046
@ajayajju4046 2 жыл бұрын
Proud to be buddhist...... My all brother & sister i request you..... Save our religion and culture...... Plz 🙏🙏🙏 I'm from India maharashtra......Namo buddhay Jay bhim....
@hlwasantha2948
@hlwasantha2948 2 жыл бұрын
හිත නිවන බොදු බැති ගියියක් සහොදර සහෝදරියනි ඔයා ඒ ගීතය කනට මිහිරි හඩින් ලස්සනට ගායනා කරනවා ඔයාල හැමෝටම ත්‍රිවිද රත්නයේ ආශීර්වාදය ලැබේවා 🌷🌷🌷🙏🙏🙏🙏🌹🌹🌹
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️☸️🙏
@ashathilini7169
@ashathilini7169 Жыл бұрын
මාගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! අපගේ එකම පිළිසරණ ඔබවහන්සේ පමණයි... 🙏 🙏 🙏
@nethmini8107
@nethmini8107 Жыл бұрын
භගවත් බුදු සරණමය මට මේ ලෝකේ...! ❤❤❤🙏🙏🙏🥰🥰🥰
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 2 жыл бұрын
පහසක් ලැබේ නම් සැනසිලි දෙන සිතට භගවත් බුදු සරණමය ඇති සැපය මට
@lakshithabandara774
@lakshithabandara774 Жыл бұрын
පද රචනය, සංගීත සුසංයෝගය සහ ගායනය අනර්ඝයි.අශිෂ්ට වූ වින්දනකාමීත්වයක් ඇති සමාජයක් තුළ දුටු උත්තුංග නිර්මාණයක් ‌.....
@b.gpremathilaka5767
@b.gpremathilaka5767 2 жыл бұрын
භගවත් බුදු සරණමය මට ලෝකේ!!! නමෝ බුද්ධාය!!! සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි!!! 🙏☸️🙏☸️🙏☸️
@nimashawijekoon4939
@nimashawijekoon4939 Жыл бұрын
හරිම සුන්දරයි ..එ් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මෙම බැති ගීය තුති පූජාවක්ම වේවා!🙏
@PBRana-vt3zh
@PBRana-vt3zh 2 жыл бұрын
හරිම ලස්සන ට ගායනා කළා. තෙරුවන් සරණයි. 🌼🌸🌼🌸
@thilakkumara2233
@thilakkumara2233 2 жыл бұрын
මේ ගීතයේ පද ටික හිතා ගන්න බැරි තරම් ලස්සනයි බුදුරජානන් වහන්සේ කෙරෙහි ඇති පැහැදීම මේ ගිතයෙන් ඉස්මතුවෙනවා
@kumariwijesekara6978
@kumariwijesekara6978 2 жыл бұрын
හිත දුවගෙන ගියා සම්බුදු සිරිපා පියුම් ලගට ... මම මගේ ජීවිතය පූජා කලා ඒ සුපිපුනු පාපියුම් මත... සාදු සාදු සාදු ... පින්වත් දරුපැටවුනේ බොහෝ පින් නුඹ සියලුම දෙනාට ...🙏🌺🙏🌺🙏
@padhmadasanayake5769
@padhmadasanayake5769 2 жыл бұрын
භාවනාවක් වගෙ සිත සන්සුන් වෙයි සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි දරුවනෙ
@ireshakaru.83
@ireshakaru.83 2 жыл бұрын
භගවත් බුදු සරණමය මට සුව සහනේ....
@thisuriravihansini9580
@thisuriravihansini9580 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏼 නමෝ බුද්ධාය 😇
@vinudissanayake7056
@vinudissanayake7056 2 жыл бұрын
නිවනක් මට ලැබෙන දා අදුරක් නෑ නේ.... භගවත් බුදු සරනමය මට සුව සහනේ.... 🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 සාදු.... සාදූ... සාදූ...... පරම සත්‍ය එයමය..... 🙏🙏🙏 සිත සංසිදුවන .... ශ්‍රද්ධාව වඩවන ගීතයක්....
@dananjayaranaweera7045
@dananjayaranaweera7045 2 жыл бұрын
ඉතාමත් සුන්දරයි.. ❤️🙏
@chanuka4026
@chanuka4026 2 жыл бұрын
පුදුමාකාර ලස්සන හඬවල් ❤
@koshidesilva1880
@koshidesilva1880 2 жыл бұрын
භගවත් බුදුසරණමය මට මේ ලෝකේ,,,
@sasindukasunsi2563
@sasindukasunsi2563 2 жыл бұрын
Bhudu saranayi ! හරිම ලස්සන ඉතා අර්තවත් ගීතයක්
@buddikegamage3230
@buddikegamage3230 2 жыл бұрын
භගවත් බුදු සරණමය මට මේ ලෝකේ.. 🙏🙏🙏 තුන්ලොවක් සනසාලන අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ, නිදුක්ව නීරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා... 🙏🙏🙏
@shanikamaduwanthi6276
@shanikamaduwanthi6276 2 жыл бұрын
සාදු සාදු සාදු.. 🙏🙏🙏
@learneverything7478
@learneverything7478 2 жыл бұрын
Sadu sadu sadu🙏marama lassana geeyak❤️👌😍
@tharushaniyomal2203
@tharushaniyomal2203 2 жыл бұрын
Niyama song eka mara talented @Irusha
@atschool7520
@atschool7520 2 жыл бұрын
🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹භගවත් බුදු සරණමය මට මේ ලෝකේ. 🙏🙏🙏හරිම ලස්සනයි
@ishaniramanayake995
@ishaniramanayake995 Жыл бұрын
භගවත් බුදු සරනමය මට ලෝකේ❤🙏🙏🙏🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@ManjulaDasundepiction
@ManjulaDasundepiction 2 жыл бұрын
Patta... kiyanna wachana na... Superb ... Theruwan saranai hamotama... thawa mewage sindu one apita ...
@ajanthamaddumage486
@ajanthamaddumage486 2 жыл бұрын
භගවත් බුදු සරණමය මට මේ ලෝකේ... සාදු සාදු සාදු..... සාදු!
@srmadusanka1113
@srmadusanka1113 Жыл бұрын
මාරම ලස්සනයි අක්කලා අයියලා සිතට මරම සැනසිල්ලක් ආවේ
@shanikadilrukshika3059
@shanikadilrukshika3059 2 жыл бұрын
Mage budu rajanag wahaseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏
@tropical5058
@tropical5058 2 жыл бұрын
හිතට හරිම සැහැල්ලුවක් දැනෙනව මේ‍ ගීතය අහනකොට 🙏
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Budugunath Hariyata Theruwansarana Yannath Kiyadun Apege Pinwath Lokusuwamin Wahanseta A Amaniwana Bohodura Nowewa.🙏🙏🙏☸☸☸☸☸☸☸💐💐💐💐💐💐 Namobuddhaya.🙏☸🌹
@niroshanchamila3338
@niroshanchamila3338 6 ай бұрын
ගගුලක් විලස සැනසුම ගලනා මොහොතේ... සුවදක් දිදී සිත සැනසෙයි නැත ශෝකේ... පැහැපත් දිවි මගට දෙන මුදු ආලෝකේ... භගවත් බුදු සරණමය මට මේ ලෝකේ... භගවත් බුදු සරණමය මට ලොකේ... පැතුමක් හදේ රැව්දෙයි සොදුරුය සිහිනේ... සිසිලක් දැනේ ඇවිදින ලෙස හද පානේ... නිවනක් මට ලැබෙන දා අදුරක් නෑනේ... භගවත් බුදු සරණමය මට සුව සහනේ... වෙහෙසක් කොයිද ව්ල් දිය බැස සිටින විට... දහසක් එළි කුමට හිරු නැගි අහසකට... පහසක් ලැබේ නම් සැනසිලි දෙන සිතට... භගවත් බුදු සරණමය ඇති සැපය මට... ගගුලක් විලස... ගේය පද = අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඣාණානන්ද ස්වාමීන් වහන්සේ. සංගීතය = කසුන් කල්හාර ජයවර්ධන. ගායනය = ඉෂාර වික්‍රමතුංග.
@hiruniupeksha74
@hiruniupeksha74 6 ай бұрын
නමස්කාර වේවා මාගෙ භග්‍යවත් සම්මා සම්බුදු රජානන් වහන්සෙ හට🙏🙏🙏සෝතාපන්න ආර්‍ය ශ්‍රාවකයෙකුගෙ සිතෙහි ස්වභවය පිලිබිබු වන ගීතයක්. පින්වත් ලොකු ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා.🙏 🙏🙏
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පැහැපත් දිවි මඟට දෙනමුදු ආලෝකේ.....භගවත් බුදුසරණමය මට මේ ලෝකේ....නිවනක් මට ලැබෙනදා අඳුරක් නෑනේ....🙏🌸🙏 භගවත් බුදුසරණමය මට සුව සහනේ....🌸🙏🌸 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා.....!!!!! උතුම් තුන් සරණේ මැනවින් සිත් අලවා වාසය කරන්නට...ඒ උතුම් 'සරණ' තුළම වාසය කරන්නට නිතැතින්ම කියාදුන් උත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර භූමියට මාගේ නමස්කාරය වේවා!!!!🌸🙏🌸
@weerarathnayaka2656
@weerarathnayaka2656 2 жыл бұрын
හිත සැනසෙන මෙවන් බොදු ගීත ඇසෙන එක හරිම අගේ සාදු සාදු සාදු
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
ඔවු...☺️☸️🙏❤️
@lakshaniruwankumari8057
@lakshaniruwankumari8057 2 жыл бұрын
Harima mihiri y. Budu sarànai
@SH-mj5zl
@SH-mj5zl 2 жыл бұрын
භගවත් බුදු සරණමය ඇති සැපය මට... 🙏🙏🙏
@firefliessanchaladilhari868
@firefliessanchaladilhari868 2 жыл бұрын
ඝෝර සසරේ එකම සරණ සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උන්වහන්සේගේ උත්තරීතර අවබෝධයෙන් දෙසූ ධර්මයට නමස්කාර වේවා.ඒ උතුම් ධර්මය දායාද කල ආදී ගුරු දෙව්වරුනට,මෙකල ගුරුදෙව්දුන්ට,සත්පුරුෂ සග රුවනට නමස්කාර වේවා. උතුම් බුදු ගුණ ගී සරින් අප සිත් නිවූ පිනෙන් බුදු රජුන්ගේ ධර්මයේ අනුහසින් ඒ සරණින් ඔබ වහන්සේලා දුකින් අතමිදී නිවනෙන් නිවී සැන්සේවා. උතුම් සත් ක්‍රියාවට උපකාර කල සියලු දෙනාත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහ සග රුවන සසර දුකින් අතමිදේවා.
@ravindu869
@ravindu869 2 жыл бұрын
සාදු ....සාදු .....සාදු .....!🙏🙏☸️
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
හැමෝටම බුදුසරණයි ලක්වාසී ලෝක වාසි සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏
@sudammahimi6966
@sudammahimi6966 2 жыл бұрын
Sadu sadu
@sajeewaniekanayaka7571
@sajeewaniekanayaka7571 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි....සිත නිවෙනවා....💝💝💆💆🙏🙏ඉදූ...❤️❤️
@learneverything7478
@learneverything7478 2 жыл бұрын
Thank you so much sanu🙏
@thejanrivisara3487
@thejanrivisara3487 2 жыл бұрын
🥰 Bhagwath budu saranamaya mata loke.......
@SumuduLakmini-ji7ds
@SumuduLakmini-ji7ds Жыл бұрын
Saadhu Saadhu Saadhu
@erandathiadhikaramge3787
@erandathiadhikaramge3787 2 жыл бұрын
සිසිලක් දැනේ ඇවිදින ලෙස හඳ පානේ🙏🙏🙏🙏
@maduwanthi7205
@maduwanthi7205 2 жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏
@priyankanilmini1531
@priyankanilmini1531 2 жыл бұрын
Sadhu 🙏Sadhu🙏 Sadhu🙏 Puduma Sanaseemak Dannenne Ahaddith .Bhagawath Budu Sara amaya Mata Me Loke 🙏🙏🙏 Lowthuru Budu Ama Maniyan U Mage Budu Piyanan Wahanseta Namaskaraya Wewa 🙏🙏🙏🌼🌼🌼
@priyankanilmini1531
@priyankanilmini1531 2 жыл бұрын
Namo Buddhaya 🙏🌼🙏🌼🙏🌼
@priyankanilmini1531
@priyankanilmini1531 2 жыл бұрын
Sadhu🙏 Sadhu 🙏Sadhu🙏 Apahata Me Utum Sri Shaddhrmaya Itamath Anukampawen Deshana Karannau Apage Pinwantha Loku Suwamin Wahanse Pradhna Pinwantha Maha Shangha Rathnayata Namaskaraya Wewa 🙏🙏🙏 Niduk, Neerogi Suwapath Bhawaya Ha Dirgha Ayusampattiyama Labewa 🙏🙏🙏 Utum U Dharmaya Suwase Awabodaya Wewa 🙏🙏🙏 Utum U Mahamevnwa Pinbim Mage Namaskarayama Wewa 🙏🙏🙏🌼🌼🌼
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
භගවත් බුදු සරණමය මට සුව සහනේ! සාදු!සාදු!සාදු!
@ManjulaDasundepiction
@ManjulaDasundepiction 2 жыл бұрын
It's 26th time i listen to this within 24h. amazing amazing amazing
@learneverything7478
@learneverything7478 2 жыл бұрын
Yh...That's really amazing
@Mudithakaveeshvara2009
@Mudithakaveeshvara2009 2 жыл бұрын
හරිම ලස්සනයි music එකත් ඒවගේම හරිම ලස්සන සින්දුවක්
@isurimadushani567
@isurimadushani567 2 жыл бұрын
🙏🙏 හරිම ලස්සනයි
@amalirangika4352
@amalirangika4352 2 жыл бұрын
Dahasak eli kumata hiru nagi ahasakata 🙏🙏🙏🙏🙏🙏
@AllInOne-ud1jk
@AllInOne-ud1jk 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@asangikairoshimala7565
@asangikairoshimala7565 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@megodawatte6734
@megodawatte6734 Жыл бұрын
භගවත් බුදු සරණමය ඇති සැපය මට... භගවත් බුදු සරණමය මට මේ ලෝකේ...🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
@dineshmadhushan0
@dineshmadhushan0 2 жыл бұрын
තෙරුවන් සරණයි...🙏🙏🙏
@RukmanJayasooriya
@RukmanJayasooriya 8 ай бұрын
මේ ළමයි න් ගේ කටහඬ වලට වශී වෙනවා . හරි ම මිහිරි යි.❤❤❤🎉🎉
@nuwans3073
@nuwans3073 9 ай бұрын
මම ගොඩක් ආසයි බුදු ගුණ ගීත වලට තෙරුවන් සරණයි
@malanidingiriya7197
@malanidingiriya7197 2 жыл бұрын
Theruwan saranai namo buddhaya saduu saduu saduu
@ravindu869
@ravindu869 2 жыл бұрын
හිතට සැනසීමක් වෙන්න මම මේක අහනවා.....!සියලු දෙනාටම තෙරැවන් සරනයි.!🙏🙏🙏
@manelranasinghe8732
@manelranasinghe8732 8 ай бұрын
හිත නිවන පද පෙලක්.ලස්සන ගායනයක්.තෙරුවන් සරණයි,!
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
කියන්න බැරි තරම් ලස්සනයි ❤️☸️🙏
@lakmalhkamarasinghe3795
@lakmalhkamarasinghe3795 Жыл бұрын
අහද්දී පුදුම සැනසීමක් ලැබෙන ගීතයක්. උදේ පාන්දරත්, රාත්‍රි නින්දට යද්දිත් අනිවාර්යයෙන්ම අහනවා. සියලු දෙනාටම ගොඩක් පිං.🙏
@mypepperpuppy4046
@mypepperpuppy4046 2 жыл бұрын
Hama prashnektma wisaduma. Budu bana!🙏
@shashishardhapgck
@shashishardhapgck Жыл бұрын
මම ආසම ගීතයක්. දුවලා පුතාලා හරිම ලස්සනට ගායනා කරනවා.
@navinduthenuwara2990
@navinduthenuwara2990 2 жыл бұрын
නමො බුද්ධාය 🙏🙏🙏
@merayawejhasundara3623
@merayawejhasundara3623 9 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏 නමෝ බුද්දාය 🙏🌼🙏
@amalirangika4352
@amalirangika4352 2 жыл бұрын
Me duwana hitha niwenawaa namo buddaya 🙏🙏🙏🙏🙏🙏
@pathmagunawardanaliyanage855
@pathmagunawardanaliyanage855 2 жыл бұрын
හිත නිවී යන ගීතයක්
@chandimasandaruwan7256
@chandimasandaruwan7256 Жыл бұрын
සත්තකින්ම මේ ඇහෙන්නෙ ගීතයක්ද! නැතිනම් භාවනාවක්ද ! කියල හිතෙනව ... නෙතින් වැටෙන සීතල කදුලු වලින් මුලු හදවතම තෙමල සීතල කරල දානව...ඉඩෝරෙක වහින මල් වෙස්සක් වගේ.... මේ සිසිලස වින්දින්නට උපකාර කල සියල්ලෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!!
@Mixtapeslk-
@Mixtapeslk- 7 ай бұрын
සියලු දෙනාම ලස්සනට ගායනා කලා. තෙරුවන් සරනයි
@moldingsdesign4423
@moldingsdesign4423 2 жыл бұрын
තෙරුවන් සරණයි.
@sajane8411
@sajane8411 2 жыл бұрын
ලස්සනයි......🌹
@ECT---IsuruChanaka
@ECT---IsuruChanaka Жыл бұрын
භගවත් බුදුසරණ ම ය මට මේ ලෝකේ
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
තෙරුවන් සරණයි
@shandassanayake9552
@shandassanayake9552 2 жыл бұрын
නමෝ බුද්ධාය..🙏🙏🙏
@darshanikasirisena2321
@darshanikasirisena2321 2 жыл бұрын
හරිම ලස්සනයි..තෙරුවන් සරණයි ඔබ සැමට. 🙏
@solidzonewavestation
@solidzonewavestation 2 жыл бұрын
සියල්ල පසුපස වීරයා කසුන් ❤️ 👌
@kalanarashmika5692
@kalanarashmika5692 2 жыл бұрын
god bless
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
හරිම ලස්සනයි දුවෙ පුතේ හිත නිවෙන වා තෙරුවන් සරනයි .
@buddikaniroshan644
@buddikaniroshan644 2 жыл бұрын
harima lasanyi
@SomindraKannangara
@SomindraKannangara 2 жыл бұрын
ටැලන්ට් එක කටහඬෙ තියෙන විට කුමට නම් අත්පය වීසි කල යුතුද. නව පරපුරට ආදර්ශයක්
@learneverything7478
@learneverything7478 2 жыл бұрын
අනිවාර්යයෙන් ම..
@kitulgolledammasarathero2511
@kitulgolledammasarathero2511 2 жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අ
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 2 жыл бұрын
🏵NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 🏵NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 🏵NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 🏵🌷🪔🪔🪔🪔🪔🪔🌷🏵 BAGAVATH BUDU SARANAMAYA MATA ME LOKE 🏵🌷🙏🙏🙏🌷🏵 SADHU🏵🌼🌷🙏🙏🙏🌷🌼🏵 SADHU🏵🌼🌷🙏🙏🙏🌷🌼🏵 SADHU🏵🌼🌷🙏🙏🙏🌷🌼🏵
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
මේ ගීතය අමෘතයක් වගේ...පුදුම සැනසීමක් වගේම ලොකු රසවින්දනයක් ගැබ් වෙලා තියනව..මම දැනට විසි වතාවකට වැඩිය අහල තියනව...ඒ දැනෙන හැගීම ශ්‍රද්ධාව වචනෙන් විස්තර කරන්න බැහැ.....මේ වගේ නිර්මාණ තව තවත් කරන්න ඔයාලට ශක්තිය ලැබෙන්න ඕනි....සම්මා සම්බුදු සරණයි හැමෝටම ☸️☸️🙏🙏❤️❤️☺️☺️
@chandimascollection
@chandimascollection 2 жыл бұрын
wow ... a beauttiful song and melody
@GladeElectrical
@GladeElectrical 2 жыл бұрын
🙏🙏🙏
@dilanjalimadushika4878
@dilanjalimadushika4878 2 жыл бұрын
Theruwan saranai ❤️🌺🌺🌺🙏
දන මන පුබුදුවනා | Dana Mana Pubuduvana
6:28
English Resources, Tools and Study Plans for 2025
1:46:26
English Speaking Success
Рет қаралды 11 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
ඔබේ ජීවිතයේ අවසන් දවස අද වුනොත්? | Most.Ven. Kiribathgoda Gnanananda thero
1:14:50
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 46 М.