රෝග භයක් දුර්භික්ෂ භයක් ඇති නොවනු පිණිස ලංකාවාසී සැවොම රතන සූත්‍රය සජ්ඣායනා කරන්න | Rathana Suthraya

  Рет қаралды 1,808,130

Shraddha TV

Shraddha TV

4 жыл бұрын

#RathanaSuthraya #CoronaVirus #CoronaVirusSriLanka Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(KZbin Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 625
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
මහා කාරුණිකයාණන් වහන්සේ ලොව්තුරු මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@rashedalotaibi9863
@rashedalotaibi9863 4 жыл бұрын
සාදු සාදු 🌷🌷සාදු අපගේ අතිපූජනීය ලොකුස්වාමින් වහාන්සේ ඇතුලු සියලුම ස්වාමින්වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා දිර්ගාවුසම ලෙබේවා නිදුක් නිරෝගී සුවය ලෙබේවා මුලු ලෝක වාසින්ටම යහාපතක් වේවා තෙරුවන් සරනයි සාදු 🌷🌷සාදු 🌷🌷සාදු
@ajanthakumari3966
@ajanthakumari3966 3 жыл бұрын
රතන සුූත්ත්‍රර බලයෙන් මගේ පුතාට ඉක්මනින් සුවය ලැබේවා
@dilsamanmali5751
@dilsamanmali5751 4 жыл бұрын
සාදු සාදු 🙏🙏පිට රට ඉන්න අපේ එකම සැනසිල්ල
@rashedalotaibi9863
@rashedalotaibi9863 4 жыл бұрын
සාදු සාදු 🌷🌷සාදු මේ සත්තියානු බුදු ගුන බලෙන් මගේ රටට ජනතාවට ලෝක වාසි සියලු දෙනාටම යහාපතක් වේවා සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා දිර්ගාවුසම ලෙබේවා අපේ ස්වාමින්වහන්සේලාට තෙරුවන් සරනයි සාදු සාදු 🌷🌷සාදු
@user-hn2fm7sb9n
@user-hn2fm7sb9n 4 жыл бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🙏 🙏 අපේ පින්වත් ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 උතුම් බුදු ගුණ දේශනා කරන අප පින්වත් ගුණවත් ස්වාමින්වහන්සේලාට සහා සවන් යොමු කරන අප ලෝවැසියන්නටත් නිරොගි සම්පත උදා වේවා !වෙත්වා! වෙම්ත්වා !
@vijithagunasinghe3238
@vijithagunasinghe3238 4 жыл бұрын
නමෝ බුද්දාය ලෝක වාසි සියලු දෙනාම සුව පත් වේවා සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි..!
@kuwkuw1170
@kuwkuw1170 4 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@pdoha1884
@pdoha1884 4 жыл бұрын
අනන්ත ගුණ බලයෙන් ලෝක වාසීන් දුර්භික්ෂ බලයෙන් දුරු වේවා
@mallikamallika4494
@mallikamallika4494 4 жыл бұрын
මේ පිරිත් බලෙන් සියලුම දෙනාගේ කොරෝනා ඉතා ඉක්මනින්ම සුව වේවා ගරුතර මහසංග රත්නේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@hiruerandi4544
@hiruerandi4544 4 жыл бұрын
ලංකාවාසී සියළුම දෙනාටම රතන සුත්‍රය අනුහස් බලමහිමේ පිහිට ආරක්ෂාව ලැබේවා .....තෙරුවන් සරණයි
@newid5373
@newid5373 3 жыл бұрын
රතත සුතු දේශනා බලයේන් කොරෝනා වසන්ගතය දුරැ වේවා නිදුක්වේවා නිරෝගි වේවා සුවපත් වේවා සුවපත් වේවා.
@kumariwijesekara6978
@kumariwijesekara6978 4 жыл бұрын
අපිට මහත් අනුකම්පාවෙන් මෙත් සිතින් නිරන්තරයෙන් තෙරුවනේ පිහිට රැකවරණය පතන අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට බොහෝ පින් රැස් වේවා 🙏🌺🙏🌺🙏සාදු සාදු සාදු
@lalithaudawattage4055
@lalithaudawattage4055 4 жыл бұрын
රටටත් මුලු ලෝකයටත්. කරදර පැමිනෙන විට කවදත් පිහිට වන. මහමෙව්නා අසපුවෙන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු උතුමී ස්‍රාව ක සංඝරත්නය මාගේ නමස්කාරය වේවා. සක් දෙවිදුන් ඇතුලු.සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය .දීර්ඝ ආයුෂ ලැබේවා .සාධු සාධු සාධු
@sandiindi9000
@sandiindi9000 4 жыл бұрын
තෙරුවන් සරණයි සියළුම ස්වාමින් වහන්සේලට.. නිදුක් වේවා.. නීරෝගී වේවා..
@inokainoka6042
@inokainoka6042 4 жыл бұрын
තෙරැවන්..සරණසි...සාදු..සාදු...සාදු..සාදු.සාදු...සාදු...සාදු
@sameerasameera2890
@sameerasameera2890 4 жыл бұрын
අනෙ බුදු පියානණි මම ඉන්නෙ රට කොරානා වෛරස තියෙනවා කිවුවාම මම බය වුනෙනැ බුදුපියානනි එත් මගෙ බුදුන්ගෙ මගෙ මවු රටට කොරොනා කිවුවාම ගොඩක් බය දැනුනා අපේ දුප්පත් දුපතෙ මිනිස්සු හරි අසරණයි මගෙ බුදු පියානෙනි නිදුක්වේත්වා 🙏🌼 නිරොගිවෙත්වා 🙏🌼 සුවපත්වේත්වා 🙏🌼 දුකෙන්මේදිත්වා 🙏🌼 දීර්ඝායුෂ ලැබේවා ජනතාවට
@kwtkwt9302
@kwtkwt9302 4 жыл бұрын
සියලු දෙනාම නිදුක් වේවා......නීරෝගි වේවා......සුවපත් වේවා....
@chamilafernando343
@chamilafernando343 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනින් මෙ රොගය මෙ ලොකෙන් තුරන් වෙවා
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 4 жыл бұрын
තෙරුවන් සරණයි මගේ රටද අනෙකුත් සීයලූම රටවල් වලද අතී වී ඇතී රෝග බිය දුරු වේවා..... සියලූම මිනිසුන්ද සත්වයෝද සුවපත් වේවා... ලෝකවාසීන් සියලූම දෙනා අරක්ෂාවේවා....
@sujithsujith7476
@sujithsujith7476 4 жыл бұрын
මගේ රටත් අනේත් රටවලුත් අරක්‌සා වේවා මම කටර්
@holmana6281
@holmana6281 4 жыл бұрын
මම හැමදාම රාත්‍රියේ නින්දට පෙර මෙම පිරිත් දෙසුම අනිවාර්‍ය්යෙන් ම අසනවා 🙏
@dimuthudilhani8499
@dimuthudilhani8499 3 жыл бұрын
සාදූ සාදූ සාදූ ලොවෙන් කොරෝනා වසන්ගතය පිට වේවා කියා ප්‍රාර්තනා කරමු 🙏🙏🙏
@maashamaasha8395
@maashamaasha8395 4 жыл бұрын
බුද්ධ සත්‍යයේ ආනුබාවයෙන් මාරාන්තික වසන්ගතය දුරැවේවායි සත්‍යක්ක්‍රියා කරමු. අනන්ත වු මෛත්‍රි ශක්තිය තමාගේ සිත තුල පහල වී මුලු විශ්වය පුරාම පැතිරී සියලු සත්වයෝ සුවපත් වේවායි උදේ සවස මෛත්‍රි බාවනාව වඩමු.
@user-cw9di3jt5u
@user-cw9di3jt5u 4 жыл бұрын
මේ පිරිතෙන් අාසිරි වාදය රට වාසි ලෝකවාසි සැමදෙනාටම ලැබේවා මේ රෝගයේ ලෝකෙම තුරන් වේවා
@vtccabs8723
@vtccabs8723 4 жыл бұрын
සියළුම දෙනාටම රතන සුත්‍රය අනුහස් බලමහිමේ පිහිට ආරක්ෂාව ලැබේවා .....තෙරුවන් සරණයි රතනසූත්‍රයේ අනන්ත වු අනූභාවයෙන් ලක්වැසි සියලුදේනාත් ලෝවැසි සියලූම දේනාටත් ආරක්ශාව ලැබේවා රෝගබිය පහවේවා
@chamindakumara6608
@chamindakumara6608 4 жыл бұрын
තෙරුවන් සරණයි ලෝකවාසී සියලුදෙනාට නිදුක් නීරෝගී කාලයක් උදා වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Mm-sf4bs
@Mm-sf4bs 3 жыл бұрын
අනේ සියලු දෙව් රැකවරනින් අපේ මව් බ්ම බේරල දෙන්න ජයශ්‍රී මා බෝරජූනේ
@sachimadhushani762
@sachimadhushani762 4 жыл бұрын
සාධූ ..! සාධූ ...!! සාධූ ...!!! උතුම් රතන සූත්‍රයේ අනන්ත ආනුභාව බලයෙන් ලෝ වැසි සියලු සත්වයින් ගේ රෝග භය , දුර්භික්ෂ භය දුරු වේවා ...!!! තුනුරුවනේ අනන්ත ආශිර්වාදය, රැක වරනය සියලු සත්වයන් වෙත නිරන්තරයෙන් ලැබේවා ...!!!
@ashukakusmalata4090
@ashukakusmalata4090 4 жыл бұрын
Sadu sadu sadu සියලු stawayo නිදුක් nirogi සුවය labawa dalada hmuduruwanga phtai apa hmuduruwan ඔබවහන්සේලාta budu saranai
@sarasilva6341
@sarasilva6341 4 жыл бұрын
තුන් සරනේ පිං බලයෙන් සියලු ලෝක සත්වයො නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@dianydiany5026
@dianydiany5026 4 жыл бұрын
මම හැම දාම අසනවා අපිට පිහිට මෙපමණයි අපේ තතා ගතයන් වහන්සේගේ දර්මය පමණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@swarnamudalige6388
@swarnamudalige6388 4 жыл бұрын
උතුම් රතන සූත්‍රයේ අනන්ත ආනුභාව බලයෙන් ලෝ වැසි සියලු සත්වයින් ගේ රෝග භය , දුර්භික්ෂ භය දුරු වේවා, තුනුරුවනේ අනන්ත ආශිර්වාදය, රැක වරනය සියලු සත්වයන් වෙත නිරන්තරයෙන් ලැබේවා ,සාදූ සාදූ සාදූ...
@msms7853
@msms7853 4 жыл бұрын
මෙිපින් බලෙන් සියලු ලෝවැසියන් නිදුක් වෙිවා නිරෝගි වෙිවා මගෙ දරැවන්ටත් මෙිපින ලැබිෙවා බුදුසරනයි
@ajanthau.s1848
@ajanthau.s1848 4 жыл бұрын
සාදු සාදු සාදු!!!සියලු දෙනාටම නීරෝග සුවය ප්‍රාර්ථනා කරනවා, එසේම වේවා!!!ලෞතුරා බුදු පියාණන් වහන්සේ එදා දෙසූ දෙය අද අපි දකිනවා......බුද්ධ ධර්මය සදාකාලිකයයි!!!!
@yapabandara5998
@yapabandara5998 4 жыл бұрын
අපි වෙනුවෙන් හැම දේටම ඉදිරිපත් වෙන පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා
@doolwalathero9748
@doolwalathero9748 4 жыл бұрын
Aka thamai. Koronawata pihita wenna lokema mahamewna asapu wahala
@maalimaali6292
@maalimaali6292 4 жыл бұрын
සාදු ..සාදු ..සාදු .. අපි වෙනුවෙන් ඇපකැප වෙන ඔබවහන්සේලා සියළුම දෙනාට .තුනුරුවන් ගේ පිහිට ආරක්ෂා ව ආශ්‍රිර්වාදය ලැබේවා ..
@samansaman6748
@samansaman6748 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏼🌺💐🏵️🏵️🌺💐💐🌺💐🏵️🌺💐💐🌺🌺🏵️🌸🌸🏵️🏵️🌺💐🏵️🏵️🌺💐💐🌺💐🏵️🌺💐💐🌺🌺🏵️🌸🌸🏵️🏵️🌺🌺🏵️
@ruparupa4808
@ruparupa4808 4 жыл бұрын
budu guna balayan siyalume denatame yahapathak wewa budu saranai sadu sadu sadu
@fatimarafiq4963
@fatimarafiq4963 4 жыл бұрын
සාදු සාදු සුවපත්වෙිවා නිරෝගිවෙිවා
@kathirajani3485
@kathirajani3485 4 жыл бұрын
අනන්තවූ බුදුගුණ බලයෙන් ලංකාවාසි ලෝවාසි සියලු දෙනාටම රෝග බිය ඉක්මණින් දුරුවේවා ඔබ වහන්සේලා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාධු...සාධු..සාධු...
@rupharupha296
@rupharupha296 3 жыл бұрын
මෙ ඇසිමෙන් මගේ ලෙඩ රොග තුරන්වෙවා මගේ වකුබඩුදෙකෙම ගල් මා ගොඩක් අසර වෙලා ඉන්නෙ මෙ වැලි කතරෙ මෙය ඇසිමෙන් මා සුවපත් වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭🙏🙏🙏😭
@suneethakahil6414
@suneethakahil6414 4 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු . නමස්කාර වේවා සගරුවනට ...
@sameerasameera2890
@sameerasameera2890 4 жыл бұрын
කොරොනා වෛරසය වැලදුණු ලොව සියලුම රොගින් සුවපත් වේවා අනන්ත් සුගතෝ බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🙏🌼 🙏🌼 🙏🌼
@malamala7837
@malamala7837 4 жыл бұрын
රතන සූත්‍රයෙන් බලයෙන් හා අනත්ත බුදු ගුණ බලයෙන් සීයලුම ලෝකවාසී සුයලුම දෙතම ආරක්ෂ වෙවා
@sakuwijesinhasiriwardana4512
@sakuwijesinhasiriwardana4512 3 жыл бұрын
Sadu sadu sadu sadu budu sarni
@fathimasashna2070
@fathimasashna2070 4 жыл бұрын
සාදු... සාදු... සාදු... 🙏🙏🙏🌷🌷🌷
@malaneymaley9256
@malaneymaley9256 3 жыл бұрын
අනෙ සමිදුනෙ මෙ පිරිතනෙන් අපෙ පුචි ලංකාවෙ වයිරස් තුරන් කර දෙන් සමිදුනෙ සාදු සාදු සාදු 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
අනේ බොහෝම පිං ගුරුදේව උත්තමයානන් වහන්සේටත් පිංවත් මහා සඝ රුවනට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගි දිගාසිරිම වේවා
@ilovesirlanka9487
@ilovesirlanka9487 3 жыл бұрын
මගේ පවුලට බුදුසරණයි 🙏🙏🙏. මගේ ලෙඩ දුක් දුරු වේවා
@chaminisasangika7018
@chaminisasangika7018 4 жыл бұрын
සාදු සාදු සාදු ...............
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවන් වහන්සේ ලාට සාදුසාදුසාදු සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@bevdcsbebdvdvscd1306
@bevdcsbebdvdvscd1306 4 жыл бұрын
,තෙරැවන් සරණයි අපේ මව්බිමේ හාමුදුරැවන්ට නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
තෙරුවන් සරණ යි පින් වත්.අපේ හාමුදුරුවන් වහන්සේ ට සාදුසාදුසාදු මාගෙනමස් කාරයවේවා සියලු දෙනම.සුවපත්වේවා
@prgithkavinda9131
@prgithkavinda9131 4 жыл бұрын
සාදු සාදු සාදු
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
හරිම ලස්සනයි හරිම මිහිරියි ගරු ස්වාමීන් වහන්සේලා සැමටමත් ශ්‍රවණය කල සැමටත් ,,,තෙරුවන් සරනයි
@suwarnasuwarnafernando4301
@suwarnasuwarnafernando4301 3 жыл бұрын
Sadu.sadu.sadu
@sundrasundra1287
@sundrasundra1287 4 жыл бұрын
රතනසූත්‍රයේ අනන්ත වු අනූභාවයෙන් ලක්වැසි සියලුදේනාත් ලෝවැසි සියලූම දේනාටත් ආරක්ශාව ලැබේවා රෝගබිය පහවේවා...🙏🙏🙏🌼🌼🌼
@rangani.rangani.4590
@rangani.rangani.4590 4 жыл бұрын
සාධු` සාධු` සාධු` ..සියලුම සත්වයින්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@a...m..pulasthieupeksha8403
@a...m..pulasthieupeksha8403 4 жыл бұрын
නමෝ බුද්ධාය...,,,,,,!!! පිංවත් ගුරුදේවයන් වහන්සේ ඇතලු පිං වත් මහා සඝරුවනේ ආශිර්වාදය. සැමදා මේ පිං බිමට ලැබෙනවා..සත්‍යයි...ඒ සත්‍යානු භාවයෙන් මගේ මව් බිමටත් .රට ලෝක වාසී මිනිසුන්ට නිදුක් වේවා...නීරෝගී වේවා...සුවපත් වේවා....!! ඒ වාගේම පින්වත් මහමෙව්නා මහ සඝරුවන යෙහෙන් කල් ගෙවේවා...සියලු පිංවත් ස්වමීන් වහන්සේලාට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධරමය මේ ගෞතම බුද්ධශාසනයේදීම අවබෝද වීමට වාසනාව ලැබේවා....!!!!!සාදූ....සාදූ....සාදූ.....!!!!
@rexieperera468
@rexieperera468 4 жыл бұрын
Lokawasi samatama theruwan sarana lebewa
@tharangarathnayaka5022
@tharangarathnayaka5022 4 жыл бұрын
සතුටුයි උපරිම සතුටුයි
@sumithrakumara7504
@sumithrakumara7504 4 жыл бұрын
තෙරුන් සරනයි
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
සාදු සාදසාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷මගේ උතුම් උ බුදුගුණ මා නමස් කාර්ය වේවා සියලු ලොවසියෝ නිදුක් නිරෝගීවේවා බුදුසරණයි
@lankakuwait9186
@lankakuwait9186 4 жыл бұрын
අනන්ත වූ.බුදු ගුණ බලයෙන් . උතුම් දළදා සමිදු පිහිටින් ජේසු සමිදු නේ.අල්ලා .දෙවියන් ගේ.පිහිටින් මේ.උවදුරු ඉක්මනින් දුරුවේවා .
@jayanthimaraweera9425
@jayanthimaraweera9425 4 жыл бұрын
🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා තෙරුවන් සරනයි ....
@rangani.rangani.4590
@rangani.rangani.4590 4 жыл бұрын
ත්‍රිවිධරත්ණයේ සරණින් මගේ රටේ සියලුම දෙනා ආරක්ශා වෙත්වා ..මෙම ව්‍යිරසය මුලුලෝකයෙන්ම ඉතාම ඉක්මනින් තුරංවේවා .
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
සාදු .සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේල.සැමදෙනාවහන්සේට.මෙිපිංබලයෙන්..බුදු.පුථරවන්නට.සසරපුරා පිංවෙිවා පිංවෙිවාපිංවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏
@podimenike1958
@podimenike1958 4 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේලා අැතඵ සියලු දෙනාට මෙි පිරිතේ අනුහසින් ආරක්ෂාව ලැබෙිවා තෙරැවන් සරණයි
@indianatheist781
@indianatheist781 4 жыл бұрын
Hello I am Indian Buddhist from Maharashtra. 😇😇😇😇. I love Sri Lankan Buddhist.
@user-cw9di3jt5u
@user-cw9di3jt5u 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලාට රටවල් ලෝකේ කිසිම කෙනෙක් මේ රෝගයට ගොදුරු නොවේවා මේ පිරිසේ ආශිර්වාදය හැමෝටම ලැබේවා
@mallikajayalath2064
@mallikajayalath2064 4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මේ පිරිතේ ගුනබලයෙන් සියලුම රෝග බිය ඉක්මනින් දුරුවේවා රට වාසි ලෝවාසි සියලුම සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
මේ සියලු රෝග දුරු වේවා බුදු සමිදු නි sadu sadu sadu 🙏 🙏 🙏 🙏
@Vg-py1ce
@Vg-py1ce 4 жыл бұрын
සාදු සාදු සාදු මේ රතන පිරිතේ ආනු බවයෙන් සියලුම ලංකාවාසි සියලුම සත්වයෝ.සියලුම ලෝකවාසි දේනාම සුවපත් වේත්වා නමෝ බුද්දාය සාදු.සාදු සාදු සාදු සාදු සාදු සාදු
@projecttt7669
@projecttt7669 4 жыл бұрын
උතුම් බුදු ගුණ බලය අනන්තයි❤️🙏
@sidathsameera4668
@sidathsameera4668 4 жыл бұрын
සාදූ සාදූ සාදූ....🙏🙏🙏
@somasoma7355
@somasoma7355 4 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහෝම පිංරට වැසියට සෙතාක් වෙිවා මෙ ලෙඩ රටට තුරවෙිවාබුදුසරණයි මගේ රටට
@anulakumarihami2535
@anulakumarihami2535 4 жыл бұрын
සාදු ....සාදු ...සාදු ...තිසරණ සරණින් මගේ මව් බිම ඇතුලු මුලු ලෝකයෙන්ම මේ පැතිරෙන වෛරසය දුරු වේවා.....සියලුම ලෝ වැසියන් නිදුක් වෙත්වා ...නීරෝගි වෙත්වා ....සුවපත් වෙත්වා ......
@shirominirmala1920
@shirominirmala1920 4 жыл бұрын
සාදු සාදු සාදු මෙම පිරිත් බලයෙන් සියලු දෙනාට සුව පත් වෙිවා
@jayanisurendra4495
@jayanisurendra4495 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏තෙරුවන්සරනය් පින්වත් ස්වාමීන් වහන්සේලාට
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
මාගේ රටට දළදා සමිඳුන්ගේ පිහිටයි
@sumanasamara3274
@sumanasamara3274 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹
@rohinisgjk733
@rohinisgjk733 4 жыл бұрын
සියලුම රටවල් වල වාසය කරන හැමදෙනාම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා බුදු සරණයි දෙවි පිහිටයි හැමදෙනාටම
@shashi3861
@shashi3861 4 жыл бұрын
Sadu,,,sadu ,,sadu. Budu ගුණ ananthayiiiii.. a අනන්ත u budu ගුණ බලයෙන් සියලුම sathwayooo.... නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ...... නමෝ buddaya ...... පින්වත් ලොකු sowaminwahanseta saha... සියළුම sanga rathnayata නමස්කාර වේවා ....🌷🌷🌷
@sadee__editing6614
@sadee__editing6614 4 жыл бұрын
Budu saranai
@darshanakulugammana6714
@darshanakulugammana6714 4 жыл бұрын
🙏🙏🙏
@lugartuk5378
@lugartuk5378 4 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා... සියලුම වසංගත රෝග දුක් පීඩා, බුදු ගුණ බලයෙන් දුරු වී සෙත සැලසේවා.. !!
@Vg-py1ce
@Vg-py1ce 4 жыл бұрын
සාදූ සාදු සාදු අපේ.ස්මින් වහන්සේලා සියලුම දේනාටම මාගේ කාරයම වේවා ඔබ වහන්සේලා නිදුක් වේත්වා නිරෝගි.වේත්වා සුවපත්.වේත්වා දුකින් මිදේත් වේත්වා දිග ආයුෂම ලැබේවා.සාදු සාදු සාදු තේරැවන්.සරනයි නමෝ බුද්දාය
@user-qw4yw8ie3k
@user-qw4yw8ie3k 4 жыл бұрын
සාදු 🙏🌼සාදු 🙏සාදු 🌼🌼🌼🌼🌼🌼
@shadinishadi2062
@shadinishadi2062 3 жыл бұрын
මගේ ස්වමි වු බුදු රජාණන් වහන්සේ ට මගේ නමස්කාරය වෙවා රතන සුත්‍රයෙ අනුබවයෙන් සියලු දෙනා ට යහපතක් වෙවා සාදු සාදු සාදු
@ajanthakumari3966
@ajanthakumari3966 3 жыл бұрын
පිරිතේබලයෙන් මගේ පුතාට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරනයි
@nilanthigunawardena7415
@nilanthigunawardena7415 4 жыл бұрын
සාදු සාදු 🙏 🙏 🙏
@salaniratnayaka4099
@salaniratnayaka4099 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි සියලු ලොක සියලු සත්වයන්ටත් පින්වත් හමුදුරුවනෙ ඔබවහන්සෙලට නිදුක් නිරොගි සුවයෙන් සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@darshanakulugammana6714
@darshanakulugammana6714 4 жыл бұрын
🙏🙏🙏
@sisilinfernando433
@sisilinfernando433 4 жыл бұрын
සාදු සාදු සාදු මුලු ලෝක වාසි සැමටම සුවය ලැබේවා
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ .....
@babalye588
@babalye588 4 жыл бұрын
සාදු. සාදු සාදු දෙවි පිහිටයි සැමටම🌸🌸🌸🌸🌸🌸
@surangasandaruwan7669
@surangasandaruwan7669 4 жыл бұрын
වසන්ගත රෝග නැතිවී රටට හා රටේ ජනතාවටත් සෙතක් හා යහපතක්ම වේවා !!!
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
සාදු සාදු සාදු සැමටම නීරෝගී සුවය ලැබේවා
@user-ck6hg6hb9j
@user-ck6hg6hb9j 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏රතන සුත්‍රය ආනුභාවයෙන් සෑමදෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්ව 🙏🙏🙏🙏🙏🙏
@lankalanka7920
@lankalanka7920 3 жыл бұрын
සාදු..සාදු..සාදු..සුවපත්..වෙත්වා..නිරෝගි..වෙත්වා දුකින් මිදෙත්වා
@panaduraapeloins148
@panaduraapeloins148 4 жыл бұрын
Mewanawita 1000 වාරයක් asa අවසන් sadu sadu sadu...හරිම අනුහස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 4 жыл бұрын
සාදු සාදු සාදු. ඒඋතුම්. රතන. සූත්‍රයේ. බල. මහිමයෙන්. සියලු. ලෝක. සියලුම. සත්වයෝ. නිදුක් වෙත්වා. නිරෝගී. වෙත්වා. සූවපත්. වෙත්වා.
@sanathchapa3540
@sanathchapa3540 4 жыл бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@smartsmart854
@smartsmart854 4 жыл бұрын
Namo buddaya..theruwan saranai...🙏🙏🙏
@gangaganga9732
@gangaganga9732 4 жыл бұрын
ශ්‍රී සම්බුදු මුඛ ධාතුවෙන් දේශනා කල වදාළ ....ආනන්ද හිමියන් ඇතුලු මහා සංඝ රත්නය සඡ්ඤායනා කල මේ රතන සූත්‍රය ..අදටත් මහා අනුහස් ඇත්තේය ..මේ මාගේ සම්බුදු රජාණන්වහන්සේගේ ඒ අනුහසින් සියලු ලෝක සත්වයාටම සෙතක්ම සැලසේවා 🙏 🙏 🙏🙏🙏🙏🙏
@vtccabs8723
@vtccabs8723 4 жыл бұрын
සාධූ ..! සාධූ ...!! සාධූ ...!!! තථාගතයන් වහන්සේගේ සම්බුදු මුව මඩලින් දේශනා කළ ඒ රතන සුත්‍රයේ ආනුභාවය සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් සකල ලෝ සතට නිදුක් නීරෝගී සුවය ලැබේවා මේ මාරාන්තික වෛරසය දුරින් දුරුවේවා
@mrwarriorgaming3367
@mrwarriorgaming3367 4 жыл бұрын
Unlike karapu අය ලන්කාවට අවශ්‍ය නැත මේ රටින් ගියාට කම් නැත
@sudumanika1070
@sudumanika1070 4 жыл бұрын
සියලුම ස්වාමින් වහන්සේලාට මෙන්ම විදෙස් ගත වූ අපටත්..ලංකාවාසී සියලු දෙනාටත් ..ලෝකවාසී සියලු දෙනාටත් මාගේ පවුලේ සැමටත් තුරුනුවන්ගේ පිහිටයි..
@badrapadmamakanthi1165
@badrapadmamakanthi1165 3 жыл бұрын
මාගේ රටටත් ලෝක වාසී සැමටත් නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏
@mallikamallika4494
@mallikamallika4494 4 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස් කරය වේවා 🙏🙏🙏
@user-qn5zq7ln3o
@user-qn5zq7ln3o 4 жыл бұрын
බුදු ගුන අනත්තයි දළදා සමිඳු පිහිටයි මගේ රටට 🙏🙏🙏මගේ රටට සෙතක්ම වේවා 🙏🙏🙏
@rexieperera468
@rexieperera468 4 жыл бұрын
Rathana suthraye balayen semata seth wewa 🙏🙏🙏🙏🙏
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,7 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 30 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 11 МЛН
Rathana suthraya - රතන සූත්‍රය
10:30
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 1,4 МЛН
Girimananda Suthraya - ගිරිමානන්ද සූත්‍රය
28:17
බොජ්ජංග පිරිත / bojjanga piritha/bojjanga piritha 7 times/seth pirith
46:23
ගුප්ත විද්‍යාව guptha vidyawa
Рет қаралды 1,1 МЛН
Jaya Piritha
15:52
Nirosha Pahansith
Рет қаралды 9 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 30 МЛН