KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පින් විපාක දෙන්න ගියාම බලන්න වෙන දේවල් | Venerable Welimada Saddaseela Thero
1:17:39
ඔබගේ හැසිරීම වෙනස් කරවන බලවේග | අසූමහ ශ්‍රාවක වන්දනාවේ ආනිශංස | Venerable Welimada Saddaseela Thero
1:17:37
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
FOREVER BUNNY
00:14
I thought one thing and the truth is something else 😂
00:34
මිහිරට කාලා බීලා, හොඳට ඇඳ පැළඳලා, පින් දහම් කරගෙන ඉන්න මේ දේ ඕනෙමයි.. | සදලංකාව දේශනාව
Рет қаралды 375,503
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Shraddha TV
Күн бұрын
Пікірлер: 668
@ramanisunil1218
2 жыл бұрын
අපේ ලොකු සුවාමින් wahnsata ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@lalithaudawattage4055
2 жыл бұрын
පින්වත් සැමට එදිනෙදා නෙදා සරිලන ආකාරයට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏
@ayeshanisansala3852
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@harshithilakarathne7220
3 жыл бұрын
🙏🙏🙏
@ayeshanisansala3852
3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@dipthilatha1669
3 жыл бұрын
Loku swamin wahansata niduk nirogi deergaayusha lebewa 🙏🙏🙏
@shamisamudika7926
2 жыл бұрын
බුදු සරණයි.!
@r.a.lilaniranasingha4184
3 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... සුන්දර දේශනාවක්... සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...🙏🙏🙏🙏
@sherinherath4043
2 жыл бұрын
.
@sharadajanadari9419
2 жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏🙏🙏🙏🙏
@DhammaSisila1
3 жыл бұрын
ප්‍රණීත දේශනාවක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@chalaninishaka3019
Жыл бұрын
නමෝ බුද්ධාය..පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..හරිම ලස්සන ජීවිතේ ට ලොකු වට්නාකමක් දෙන ධර්ම දේශනයක් ...ඔබ වහන්සේ ගේ පු0චි ධර්ම දේශනයක් බිදක් හෝ ශ්‍රවනය කරනවාමයි ....මේ ලෙසින් ජිවිත ආලෝකමත් කරන..ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ......තෙරුවන් සරණයි
@nandanagunarathna1367
3 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාවෙන් මගෙ ජීවිතයේ සුන්දර පැතිකඩක්.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.🙏🙏🙏
@mydramaworld8563
3 жыл бұрын
බොහෝම පින් අපේ හාමුදුරුවනේ . ගොඩක් වටින් බණක්. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීවට වාසනාව ලැබේවා. සාදූ....... සාදූ ....... 🙏🙏🙏🙏
@dularadarshana5709
3 жыл бұрын
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@sharadajanadari9419
2 жыл бұрын
සාදු! සාදු! සාදු!
@malamanohari5217
Жыл бұрын
අපේ ජිවිතය සුගතිගාමි කර ගැනීමට ඔබ වහන්සේ දේශණා කල ධර්ම මහත්ඵල මානිසංසයි.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !🌷🌷🙏🙏🙏🌷🌷
@sanda5566
3 жыл бұрын
මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු නොදන්නා කරුණු රාශියක් ඉගෙනගත්තා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
@maleewanigasooriya8512
3 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@rashmisenanayake7927
3 жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාම්න්වහන්සේට නිදුක් නිරෝගි සුවය දිර්ඝායු ලැබේවා
@SomindraKannangara
3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏 සාදු. සාදු.. සාදු... 🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි...!
@linekuwait1348
3 жыл бұрын
පිංවත් අප ස්වාමින් වහන්සේට දිර්ගායුෂ ලැබෙිවා මෙවැනි ධර්මදේසනා තව තවත් අපට ඇසේවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@chamindaweerasinghe5242
2 жыл бұрын
මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි 🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼
@sdfernando2412
3 жыл бұрын
වැලිමඩ සද්ධාසිල ස්වාමින් වහන්සේට ගොඩක් පිං මේ දේශනාව දේශනා කලාට 🙏
@shan3041
3 жыл бұрын
ඔබ වහන්සේට මෙවැනි දහම් දේශනාවන් කිරිමටත් අපට මෙවැනි දහම් දේශනා ශ්‍රවනයටත් මෙම පින් හේතු වාසනා වෙත්වා .
@himasara10
2 жыл бұрын
බුදු සරනයි සාදු සාදු සාදු සාදු සාදු!!!!!
@gangawijayananda6780
3 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ....පුජ්‍ය වැලිමඩ සද්ධාශිල ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..
@sobachandni4929
3 жыл бұрын
සාදු සාදු සාදු.පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ඹබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ශයුෂ සම්පත්තිය ලැබේවා.මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදිම ලැබේවා...
@charithrathnayaka4799
3 жыл бұрын
සාදු .......සාදු .......සාදු ........ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ආර්ය මහා සංඝරත්නයටත් නමස්කාරය වේවා
@chamilapriyadarshani2549
3 жыл бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා. උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා.🙏🙏🙏☸️☸️☸️
@sharadajanadari9419
2 жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏🙏🙏🙏🙏
@budumaga9149
3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්සේට ගොඩක් පින්
@lalith9415
3 жыл бұрын
පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ....
@namalwimalarathna341
3 жыл бұрын
🌼🌼 නමෝ බුද්ධාය 🌼🌼 පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගීව බොහෝ කාලයක් සුවසේ වැඩ සිටිත් වා. 🙏🙏🙏
@ChandraniLokuwithana
6 ай бұрын
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🎆🎆🎆 1:31
@sitharacosta2
2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
@pathimipathimi4167
3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා 💐💐💐💐🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upalil7681
Жыл бұрын
❤❤❤L
@kushanisamanmali2443
3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා🙏නිදුක් නීරෝගි චිර ජිවනය සැලසේවා🙏🙏🙏
@manjulasarath6702
2 жыл бұрын
🙏
@සිත්සැනසේවා
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asokaherath6291
3 жыл бұрын
පිං ඇති සෑම දෙනාම මෙි සුමිහිරි බණ අසත්වා.ගරැතර මාගේ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා සාදු නි🙏🙏
@danuweerasinghe173
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ධර්මය ශ්‍රවණය කිරීමේ පිනෙන් සියළු දෙනාහට යහපතක්ම වේවා... 🙏🙏
@ishanpriyasantha1025
2 жыл бұрын
Å
@shenaldananjayashenaldanan5612
2 жыл бұрын
සාදුා👩👦👦
@asankamadushan7789
2 жыл бұрын
Hai
@kamalalekamge7134
2 жыл бұрын
අපේ හාමුදුරැවනේ සුදු ඇදගන පංසලට යන්නෙ ධර්ම ගෞරවය නිසාය සුදු ඇදුමෙ ගෞරවයක් තියනවා ඔබවහන්සේගෙ බණටික කිරි කලයට ගොම බිදුවක් දැම්මා වගෙයි බුදු දහමෙ අඩංගු සරළබවට කෝ ? මෙහෙම බන කිව්වොත් කාන්තාවෝ මගුල් ගෙදරට ත් පන්සලටත් එකම ඇදුමම අදින්නට පසුබට නොවනු ඇත බුදු රජාණන් වහන්සේ අවවාද යට වඩා ආදර්ශයට මුල් තැන දුන්නා පාංශු කුල සුදුරෙද්දෙන් චීවරය සකස්කර ගත්තා ඔබ වහන්සේලාට ත් තුන්සිව්ර පමනයි නේද අනුමත කලෙ , ඔබ වහන්සේ රටේගෞරවයට පාත්‍රවු ස්වාමින් වහන්සේ නමක් ඊට හානි කරගන්න එපා මා මේඅදහස ඉදරි පත්කලෙ බොහෝ සද්භාවයෙන් බව සිහිපත් කරමි ,තෙරැවන් සරණයි ,,,,
@anushasasi8122
3 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🥀🥀🥀🥀නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේටත් නමස්කාර වේවා
@sharadajanadari9419
2 жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏🙏🙏🙏🙏
@kumudusamanmali3617
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා .
@handmade6447
3 жыл бұрын
නමෝ බුද්ධාය🙏 පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻 තෙරුවන් සරණයි🌸🌸🌸🌸
@brindlysenaratne8555
Жыл бұрын
හාමුදුරුවනේ..ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා මේ තරුණ දරුවෝ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන එක නවත්තන්න අනුශාසනා වක් කරන සේක්වා
@thamarakumari219
3 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@raniari6013
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට..දීර්ඝයුෂ වෙවා ධර්මය ශවණය කළ සියලු දෙනාටම යහපතක්ම වේවා නමෝ බුද්ධාය 👃👃👃
@danuweerasinghe173
3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා !! 🙏🙏
@mrpandalovecar9764
Жыл бұрын
Oog
@mrpandalovecar9764
Жыл бұрын
Tt
@mrpandalovecar9764
Жыл бұрын
වුවත්
@mrpandalovecar9764
Жыл бұрын
Islzusg
@sakunthalagethanjali271
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
@liongroup2251
3 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාව බලයෙන් පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා!!!🙏🙏🙏
@swarnalathaperera7035
3 жыл бұрын
Sadi sadu sadu 🙏🙏🙏
@nilesusantha4542
3 жыл бұрын
මේ ධර්ම දේශනාව අහලා ගොඩක් දෙවල් දැනගත්තා 🙏🙏🙏
@manelhenake9522
3 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼
@nishanthideepika2005
3 жыл бұрын
පින්වත් සුවාම්න්වහන්සේට මගෙ නමස්කරය වේවා.සාදු සාදු සාදු
@මැණික්මැණික්-ඨ1ඳ
2 жыл бұрын
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පිණ වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@malkifernando7142
3 жыл бұрын
සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 තවත් මෙවැනි හිතට වදිනා ධර්ම දේශනා ඇසීමට භාග්‍ය උදා වේවා සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏
@gimhaneesudeshika8106
2 жыл бұрын
Oba wahanseta nirogi suwa labewa! Sadu sadu sadu!
@madhumalinimesha7476
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, දීර්ඝායුෂ ලැබේවා!!!.. සියලු ම බණ අසන්නන්ට යහපතක් ම වේවා!!
@ayeshanisansala3852
3 жыл бұрын
ධර්ම දානය ලබා දුන් සියලු සුපින්වතුන්ටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්යය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@dipthilatha1669
3 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@ireshakumari3080
3 жыл бұрын
සාදු සාදු සාදු ......
@susilamadumala8494
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wijelathamenike7666
2 жыл бұрын
@Thilaka Sannasuriya කවුද ...,
@wijelathamenike7666
2 жыл бұрын
. p, m,
@vimalpriyantha7438
Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබවහන්සේට සසර ගමන කෙටි කරගන්න ලැබේවා!සියලු සත්වයෝ සසර ගමන කෙටි කර ගන්න ලැබේවා!නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!!!
@shashikahettiarachchi4309
3 жыл бұрын
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සත්‍ය ලෙස අප වනාහී ජීවත් වීමේදී සතුටින් සිටීම යහපැවැත්ම අනුගමනය කිරීම ඉතා වැදගත්. මන්ද යත් එකදු විටක බුදුරදුන් දෙසා වදාලා මධ්‍යම ප්‍රතිපදාව වනාහී තමන් ශක්තිමත් වී ධර්මයට අනුව ජීවිතය පවත්වා ගත යුතු බවත්. එනයින් ඔබ වහන්සේ මෙම දේශනාව ඇසුරින් එය මනාවට පසක් කලා යැයි ප්‍රාර්ථනා කරමි. එම නිසා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏 නමෝ බුද්ධාය!
@sharadajanadari9419
2 жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏🙏🙏🙏🙏
@methuthathsarani
3 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා!!! මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!
@iddamalpanagesunilkekuland5674
3 жыл бұрын
මෙි ධර්මශ්‍රවණය සඳහා දායකත්වය දුන් පින්වතුන්ටත්, දේශකයන් වහන්සේටත් මෙි උතුමි ධර්මය අවබෝධ වේවා ...🙏🙏🙏
@malaniranaweera3542
3 жыл бұрын
සාදු සාදු සාදු මගෙ නමස්කාර වෙවා වෙවා වෙවා බුදු සරණයි හාමුදුරුවනේ පින් ඔබ වහන්සේට
@අත්තනායක-ඡ4ය
2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි වටිනා දර්ම දේසනාවක් ස්වාමීනි මම මේ උතුම් පින් කම 2024 උතුම් සද්දාවෙන් බාර ගත්තා නොදන්නා බොහෝ දේ ඔබ වහන්සේ දේසනා කලා අහෝ මා කෙතරම් පුන්ණය වන්තද ස්වාමීනි ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා නිරෝගි සුව ලෙබේවා සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏
@inokamadumali9454
2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්ම්කාරය වේවා සාදු සාදු සාදු .......
@ayomiiresha7866
3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් මහා සංඝ රත්නයටත් දීර්ඝායුෂ ලැබේවා
@hansikanawo_
Жыл бұрын
❤❤😊
@shan3041
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
@chandrikapiyathilake102
2 жыл бұрын
Sadu Sadu Sadu! Oba wahanseta theruwan Saranai ape hamuduruwane.
@kumariherath7874
3 жыл бұрын
Pinvath swamin vahansa!! Oba vahanseta mage namaskaraya vewa!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@srirajapaksha3494
3 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම්බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏
@anuradilshan4214
2 жыл бұрын
පූජ්‍ය වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව චිර ජීවනය අත්වේවා. අනන්ත සසරේ දුකින් පෙලෙන සියළු දෙනා හට උතුම් බුදු ගුණ කියාදෙමින් මේ සමාජය යහමඟට ගන්නට ඔබ වහන්සේ දරන උත්සාහයට මාගෙ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි ...!🙏🙏🙏
@sehaniseumini5131
2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සෙට🙏🙏🙏🙏
@rasikarasika103
2 жыл бұрын
සාදු සාදු සාදු නිවන අවබෝධ වේවා සියළුම සත්වයන් ට 🙏🙏🙏🙏🙏
@sadeekachathurangani2537
2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ayeshanisansala3852
3 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏
@TharukaTharu-uk3sz
7 ай бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ ❤
@indramg3331
3 жыл бұрын
ධර්ම දානය දුන් පින්වතුන්ට සහ පින්කමට සහභාගී වුන සියලුම පින්වතුන්ට උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා
@seeladahanayaka5491
2 жыл бұрын
සාදු සාදු සාදු .ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏
@අත්තනායක-ඡ4ය
2 жыл бұрын
මෙ උතුම් දර්ම දේසනාවන් අපට සවනය කරන්න සලස්වන සියලු දේනාටම උතුම් තෙරුවන් බෙලෙන් යහපතක්ම වෙවා උතුම් තෙරුවන් සරන යි උතුම් නිවනම වෙත්වා
@maduyt4991
3 жыл бұрын
❤️ නමෝ බුද්ධය
@amitsumana1214
2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටති මාගේ නමස්කාරය වේවා🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@nilushikamadushani4337
3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ..නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@sandunidenagamage3118
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️
@akhindulnit7904
2 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...!
@GaminiDissanayake-fb9xb
5 ай бұрын
සාදු සාදු සාදු .....බුද්ධ රත්නයට ධමිම රත්නය ට සංඝ රත්නය ට මාගේ නමස්කාරය වෙිවා !ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා සාදු සාදු සාදු .....
@dulshaniayusha7906
2 жыл бұрын
ධර්ම දේශනය හරිම වටිනවා....අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 .......
@hemanthajayalal6626
Жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා
@dileepaabishek2359
2 жыл бұрын
සුදුසුම බණ පදයක් ජීවිතය ට.මිනිස්සු තිබුනත් ලෝබකමට අදින්නේ නෑ.පිං ඔබවහන්සේ ට.🙏🏼🙏🏼🙏🏼🙏🏼
@shamisamudika7926
2 жыл бұрын
බුදු සරණයි.!,තෙරුවන් සරණයි.!,
@dinujaya1253
3 жыл бұрын
මෙම් ධර්මදේශනාව සිදු කල ඔබ වහන්සේට සහ සන්විධානය කල සියලු දෙනාත් සවන් දුන් සියලු දෙනටත් උතුම් නිවන අවබෝද වේවා
@priyanganiedais6695
3 жыл бұрын
Sadu sadu sadu ....bohomapin melabadun උතුම් darmadanayata පින්වත් obawahanseta ....නිදුක් නිරෝගි deegayu ලැබේවා සුවපත් වේවා යහපතක් වේවා ....teruwan saranai
@CHANNEL-mr7sl
3 жыл бұрын
💐💐නමස් කාර වේවා තුනුරුවනට🙏🙏🙏
@Su-qh7fx
3 жыл бұрын
අපගේ ගුරුදෙවිදුන් නිදුක් නිරෝගීව බොහො කල් වැඩසිටීවා ! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹
@thanujadamayanthi5673
3 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා තෙරුවන් සරණයි !!!!!!!
@chamindaweerasinghe5242
2 жыл бұрын
පිංන්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි
@nimashaliyanage
3 жыл бұрын
සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද නිවන් දක්නා ජාති දක්වාම අපගේ උපත එතැන වේවා!!!🌼🙏
@sharadajanadari9419
2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@rohinimabarna9183
2 жыл бұрын
අපගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණය් ! බොහෝ දෙනෙක් ගේ හණමිටි අදහස් තුරන් කලාට බොහොම පින් අපේ හාමුදුරුවනේ ! සාදු !සාදු !සාදු !
@yasiru6804
Жыл бұрын
@@sharadajanadari9419ķ
@KASUN520
Жыл бұрын
Sadu sadu sadu 🙏
@mrpandalovecar9764
Жыл бұрын
Kajpmsk❤😂🎉😢😮😅😊
@chanuka4026
3 жыл бұрын
සත්පුරුෂ භූමියට අපගේ නමස්කාර ය වේවා
@amasuwaya
3 жыл бұрын
මෙහෙම හරි බණ පදයක් අසෙන්න අපි මොන තරම් පින් කරල ඇත්ද...🙏🙏🙏
@mydramaworld8563
3 жыл бұрын
අනිවාරෙන්ම . අපි හරීම වාසනාවන්තයි
@kasunlakshitha5049
2 жыл бұрын
ඔව් ඇත්තෙන්ම...
@shriyaniramyalatha4075
2 жыл бұрын
Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@shriyaniramyalatha4075
2 жыл бұрын
Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@swarnawithanage8264
2 жыл бұрын
@@mydramaworld85630
@chathuweerasooriy5206
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
@tharakadarshana188
2 жыл бұрын
බුදු සරනයි!🙏🙏
@ddweerakoon.1208
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@danuweerasinghe173
3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@Mashi22
3 жыл бұрын
🙏
@kuwaitline9478
2 жыл бұрын
සාදු සාදු සාදු ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු හැමෝටම සමිමා සමිබදු සරනයි හැමෝම සුවපත් වෙත්වා සාදු සාදු සාදු නාමෝ බුද්දාය
@lilaniranasinghe
10 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...පරණ දේශනා නැවත අසන විට මග හැරුණු ධර්ම කාරණා අසා දැන ගැනීමට හැකිවෙනවා.. සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු
@madhuwanthiedirisinghe4817
2 жыл бұрын
🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට ...
@ramanipushpalatha7058
3 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කල මේ ධර්මයෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔබ වහන්සේට පිං සිදුවේවා
@sanjumuthu2038
2 жыл бұрын
☸️🙏නමෝ බුද්ධාය🙏☸️ පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා..🙏🙏
1:17:39
පින් විපාක දෙන්න ගියාම බලන්න වෙන දේවල් | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 418 М.
1:17:37
ඔබගේ හැසිරීම වෙනස් කරවන බලවේග | අසූමහ ශ්‍රාවක වන්දනාවේ ආනිශංස | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 226 М.
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 5 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 13 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 35 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 13 МЛН
58:15
මම යනු කවුද?2420Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 10 М.
39:18
මිනිස්සු එක දුකක්, එපා කියන්නේ තව දුකක් අල්ලගෙන 🥺 | මං ඔයාට ආදරෙයි, ඇයි...? මට මෙච්චර දුක් දෙන්නේ.💔
Sathpurusha Asura ||
Рет қаралды 77 М.
1:48:29
මානසික පීඩාවෙන් ඉන්න ඔබටයි මේ බන පදය/ven welimada saddhaseela theto/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිම්/සසරක
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 352 М.
2:01:36
Budu Guna Warnanawa | බුදු ගුණ වර්ණනාව | Ven. Welimada Saddaseela Thero
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 28 М.
51:11
141. හිතින් කඩාවැටෙන්න එපා! | සෙය්‍යංස ජාතකය | මණිසූකර ජාතකය | 2023-10-12
Shraddha TV Dhamma Series
Рет қаралды 298 М.
1:18:41
මොන පව් කරපු කෙනෙක් උනත් ඔබේ හැම වැරැද්දක්ම හදාගන්න පුළුවන් බණක් මේක | Ven Welimada Saddaseela Thero
Yahamaga යහමග
Рет қаралды 118 М.
1:04:16
ධර්මයට කැමති ඔබට කවදා හෝ හරි යනවා / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ @-Asapuwa #asapuwa #budubana
Asapuwa
Рет қаралды 73 М.
56:37
හිත හොද අයටම කරදර එන්නේ ඇයි welimada saddaseela theru.#bana #budubana #කවි #බන #trending
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 118 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4 МЛН
1:26:41
ඔබ මුදල් වියදම් කරන විදිහ මරණ මංචකයට බලපාන හැටි | Venerable Welimada Saddaseela Thero
Lakviru Radio
Рет қаралды 182 М.
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 5 МЛН