147. ආනන්ද මුනිඳුන් සසරේ පින් කරපු හැටි | නානාච්ඡන්ද ජාතකය | පලාස ජාතකය | මහා අස්සාරෝහ ජාතකය

  Рет қаралды 21,443

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

2023-10-18 | නුවණ වැඩෙන බෝසත් කතා
#shraddhatv #නානාච්ඡන්ද_ජාතකය #nanachanda_jathakaya #පලාස_ජාතකය #palasa_jathakaya
#මහා_අස්සාරෝහ_ජාතකය #maha_assaroha_jathakaya
#නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosath_katha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්_ජාතක_කථා
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv WhatsApp Channel - whatsapp.com/c...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 96
@NishanthaBandara-x5q
@NishanthaBandara-x5q 15 күн бұрын
සාදු සාදු සාදු අපේ ගරැතර ස්වාමීන් වහන්සෙට මගේ නමස් කාරය වේවා ලස්සනට පහදලා දෙනවා දවසට එක බනකාතාවක් අනිවාර්යයෙන් අහනවා සිතට මාරම සැනසිමක් ලැබෙනවා
@nuwanchamara4363
@nuwanchamara4363 Жыл бұрын
සාදු සාදු සාදු අපුරුයි අතිශයින්ම අපුරුයිනේ අපේ කල්‍යාණ මිත්‍රයින් වහන්සේ ගේ දහම් දේශනය කණට මී පැණි වක්කරනවා වගේ නේ මගේ ගුරු දෙවිදුන් හට ත් අප ස්වාමීන් වහන්සේ ගේ දෙමාපියන් හටත් මෙම දේශනය උදෙසා දායකත්වය දැක්වු ඒ කුවේට් රටේ සේවායේ නියුතු ඒ පින්වත් මැණියන් හටත් මා විසින් උතුම් දහම් ශ්‍රවණය මගින් රැස් කර ගන්නා ලද උතුම් පුන්‍ය සම්භාරය සසර් දුකින් නිදහස් විම පිණිසම ඉතා සතුටින් අනුමෝදන් කරමී අනුමෝදන් වේවා සාදු සාදු සාදු .අති ප්‍රණිතයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු .
@fygj6018
@fygj6018 27 күн бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@JayanthiFonseka
@JayanthiFonseka 7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිරොගි සම්පත් ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .සාදු සාදු සාදු .
@HuaweiY5.
@HuaweiY5. 7 ай бұрын
sadhu sadhu sadhu ape hamuduruvanta pin labeva ama maha nivan suvaya labeva ndhuk nirogi suvayada ath path veva sadhu sadhu sadhu ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Rani-f1r
@Rani-f1r 7 ай бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි ,,,,
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹තෙරුවන් සරණයි 🌹🙏🏻🌹පින්වත් ස්වාමින් වහන්ස 🌹🙏🏻🌹නමෝ බුද්ධාය 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🙏🏻
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් සුවමින් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
@nadinadi647
@nadinadi647 Жыл бұрын
සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@arunasoysa
@arunasoysa Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 . මාගේ ශාස්තෘ ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සෙවනැල්ල සේ ළඟ රැඳෙමින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට භාග්‍යය ලත් දුටුවන් නෙත් සිත් ආනන්දයට පත් කල කාරුණික වූ සොඳුරු ගුණ ඇති ආනන්ද මහරහතන් මුනිඳුන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . ආනන්ද මහරහතන් මුනිඳුන් නාමයට ඉදිවන උතුම් සෑරජාණන් වහන්සේ වඩාත් සොඳුරුව ඉතා සුවසේ ඉදිවේවා🙏🙏🙏 . අපටද ඒ සඳහා සම්බන්ධ වෙන්න භාග්‍යය ලැබේවා 🙏🙏🙏 . කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේටද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයටද නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 .මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .
@wasala2744
@wasala2744 Жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ..සාදු . උතුම් ආනන්ද මහරහතන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු .. පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ... 🙏🙏🙏
@faisu3217
@faisu3217 8 ай бұрын
🙏🙏🙏අපග් අනන්ද මහතන් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏💐💐💐
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷 උතුම් වූ ත්‍රිවිධ රත්නයටම අපගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷🌷🌷 නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@manjulaudayangani6603
@manjulaudayangani6603 9 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේ ට ද මෙය ශ්‍රවණය කලා වූ මා ද ඇතුළුව සැමටත් , පින්කමට දායක වූ එම උපාසිකාවට ද උතුම් නිවන් දොරටුව විවර වේවා..!!!🙏🙏🙏🌼🌼🌼
@bedandyou9087
@bedandyou9087 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්ම දේශනාව සිදු කල අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ධර්ම දාන පින්කම සිදු කල සියලු දෙනාටත් උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
@beautifulsrilanka2794
@beautifulsrilanka2794 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේටද උතුම් චතුරාර්‍ය්සත්‍ය දර්මය අවබෝද වේවා සාදු සාදු සාදු.කමෙන්ට් දැක්කාම තේරෙනවා අතලොස්සක් මේ ලෝකේ සත් පුරුශයන් ඉන්න බව.බන අහන හැමෝමටමද උතුම් චතුරාර්‍ය්සත්‍ය දර්මය අවබෝද වේවා සාදු සාදු සාදු.මනුස්ස ලෝකය තුල මිත්‍යාද්‍රෘශ්ටිය වේගයෙන් පැතිර යන කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ.නමුත් තවමත් පිරිසිදු බුද්ද වචනය ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා ,අපේ ලොකු ස්වාමීන් වහන්සේටද උතුම් චතුරාර්‍ය්සත්‍ය දර්මය අවබෝද වේවා මායාව නම් අදුරේ ගිලි හිටපු අපිට සත්‍ය නම් ඌ ආලෝකය සොයා දී අපිව හරී මග යැව්වේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ සත්පුරුෂයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪻🌹🪻🌹🪻🌹🪻🌹🪻🌹🪻 මගේ ලොවුතුරු උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!!🙏 සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🙏 නමෝ බුද්ධාය ! 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
මහත් ගුණ ඇති ආනන්ද මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🏻🙏 ආනන්ද මහා රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
අප⁣ගෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏
@WasanthaKirthi-vq9kg
@WasanthaKirthi-vq9kg Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අපගේ පින්වත් අනාන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏
@champikarathnayke6444
@champikarathnayke6444 Жыл бұрын
සාදූ සාදූ සාදූ
@SithumMaleesha-r3b
@SithumMaleesha-r3b 7 ай бұрын
සාදු !සාදු !සාදු ! නමෝ බුද්ධාය !!!!!
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@Shalika-ti4io
@Shalika-ti4io Жыл бұрын
සාදු සාදු සාදු ඒ උතුම් ආනන්ද මුණිදුට උතුම් වන්දනාව වේවා 🙏🙏🙏 දේශකයාණන් වහන්සේ නිදුකින් සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@dinudisanayaka
@dinudisanayaka Жыл бұрын
නමෝ බුද්ධාය!!!🙏🙏🙏 සාදූ💐🪔🙏සාදූ💐🪔🙏සාදූ💐🪔🙏
@rashmisenanayake7927
@rashmisenanayake7927 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
@ranilsanjeewa1233
@ranilsanjeewa1233 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏 🙏🙏 පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය
@indusharma1404
@indusharma1404 8 ай бұрын
අැස් දෙකට කදුලු අාවා ජාතක කථා අහලා අනන්ත තෙරැවන් වහන්සේ ගැන.. 🙏🙏🙏
@nirmalinidona7550
@nirmalinidona7550 Жыл бұрын
සාධු සාධු සාධු ආනන්ද මහ රහත්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 . අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තේරුවන් සරණයි .
@ShriyaniPerera-i7g
@ShriyaniPerera-i7g Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වාහ්න්සට ගොඩක් පින්
@priyanthalal6926
@priyanthalal6926 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@ranganawithanage
@ranganawithanage Жыл бұрын
මේ පින නිහතමානී නිකෙලෙස් සැමටම අනුමොදන් වේවා 🙏🌺
@faisu3217
@faisu3217 Жыл бұрын
🙏🙏මහත් ගුන ඇති අනන්ද මහතන් වහන්සේට මගේ නමස්කාර වෙිවා
@erangasadaruwan7493
@erangasadaruwan7493 Жыл бұрын
කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!
@Shiromikakrishanthi1481
@Shiromikakrishanthi1481 Жыл бұрын
Namo buddaua🙏🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏ආනාන්ද මුනිඳුන්ගේ ගුණ කොතරම් ඇසුවත් එපා වෙන්නෙ නැහැ..පින්වත් ස්වාමින වහන්සෙට නමස්කාර වේවා.
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 3 ай бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@MaleeshaParindya123
@MaleeshaParindya123 Жыл бұрын
🙏🙏🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi Жыл бұрын
Sadu sadu sadu ...
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
නමෝ බුද්ධාය. 🙏🙏🙏
@moldingsdesign4423
@moldingsdesign4423 Жыл бұрын
Namo buddhaya 🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@NayomiNayomiq-zk9sn
@NayomiNayomiq-zk9sn Жыл бұрын
🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 💐💐💐🙏🙏🙏
@RanaRana-rv9jk
@RanaRana-rv9jk Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹thaeruwan saranai pin wath ape hamuduruwane.
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@AnujPiumamtha
@AnujPiumamtha 6 ай бұрын
Ane sadu sadu thrown saranai hamuduruwane.
@nilminied3247
@nilminied3247 7 ай бұрын
Namo buddaya 🙏🙏🙏💮🌹🌷🌹🌷🌹🌷
@dayalalnandakumara4751
@dayalalnandakumara4751 7 ай бұрын
Mata mathakai ape Loku suwamin wahanseth atheetha mathakayakin ananda maharahathan wahansewa sihipathkara haduubhawa namo buddhaya
@dayalalnandakumara4751
@dayalalnandakumara4751 Жыл бұрын
Saththya ithamath rasawath kathawak Ananda rahath muniduge pin mahimaya sadhu sadhu sadhu ape gurudewidun wana Loku suwamin wahanseta niduk neeroge suwayath deergayushath prarthana karanawa namo buddhaya
@dayalalnandakumara4751
@dayalalnandakumara4751 Жыл бұрын
Me bana ahanagaman mage awasana husma helanna athnam namo buddhaya
@KasbantaraBANTARA
@KasbantaraBANTARA Ай бұрын
Sadhu sadhu sadhu 🙏 🙏🙏
@JanakaSandaruwan-s1w
@JanakaSandaruwan-s1w Жыл бұрын
🙏🙏🙏sadu sadu sadu
@hsd4596
@hsd4596 Жыл бұрын
🙏🙏🙏namo buddhaya
@gaminiweerasekara471
@gaminiweerasekara471 Жыл бұрын
sadu sadu sadu
@see448
@see448 Жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@kalsam3305
@kalsam3305 Жыл бұрын
❤❤❤
@umidakumari9834
@umidakumari9834 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤
@dharmasena2550
@dharmasena2550 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻❤
@Chamindiu
@Chamindiu Жыл бұрын
Sadu Sadu Sadu!!!
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu Жыл бұрын
Saaduu..saaduu..saaduu.
@buddhiperuwegama4538
@buddhiperuwegama4538 Жыл бұрын
🎉🙏🙏🙏
@aishcool22
@aishcool22 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 Жыл бұрын
🌷🌷🌷🙏🙏🙏💐💐💐
@chalindaLakmal
@chalindaLakmal Жыл бұрын
Hamudhuruwane mata maanasika ledak thiyenawaa eeka manthara walin hadapu ledak ee ape gedarata pahala gedara thilakarathna basnayaka kiyana kattiya mama karapu pawak wenna athi paladennee eyaala,mowiddiyathmaka prayoga manthara walin ewanawa haamudhuruwanee mama wedanawa wedanawak widihata sithagena innawaa.
@dilaniarawgoda70
@dilaniarawgoda70 Жыл бұрын
Saadu saadu 🙏🙏🇮🇹
@chandimajayawardena1838
@chandimajayawardena1838 Жыл бұрын
🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Жыл бұрын
බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට ආනන්ද මහ රහතන් වහන්සේට සහ ගවුතම බුදු සසුනේ වැඩ සිටි රහතන් වහන්සේලාට සහ සිව්වනක් පිරිසට 🙏🙏🙏🙏🙏
@pushpakandagodagamage.2254
@pushpakandagodagamage.2254 Жыл бұрын
සාදු සාදු සාදු ....
@wellalagegeethanjana5834
@wellalagegeethanjana5834 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Dilharimaduwanthi
@Dilharimaduwanthi Жыл бұрын
🙏🙏🙏
@Gihani123
@Gihani123 3 ай бұрын
🙏☸️🙏
@indusharma1404
@indusharma1404 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShiroWasana
@ShiroWasana Жыл бұрын
සාදු සාදු සාදු .....🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Жыл бұрын
සාදු සාදු සාදු
@saranikaushalya1148
@saranikaushalya1148 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@harshianjani1601
@harshianjani1601 Жыл бұрын
🙏🙏🙏
@siriyalathalatha530
@siriyalathalatha530 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@tironmunasingha4500
@tironmunasingha4500 Жыл бұрын
🙏🙏🙏🙏
@mojitharanasingha9808
@mojitharanasingha9808 Жыл бұрын
🙏
@LakmalPriyadarshana-ho3kp
@LakmalPriyadarshana-ho3kp 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@madhusewwandi6857
@madhusewwandi6857 Жыл бұрын
🙏🙏🙏
@benishamanika4932
@benishamanika4932 Жыл бұрын
🙏🙏🙏
@rekhanihansikaperera9420
@rekhanihansikaperera9420 Жыл бұрын
🙏🙏🙏
@warnathilakaliyanage-nh3ll
@warnathilakaliyanage-nh3ll Жыл бұрын
🙏🙏🙏
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 Жыл бұрын
🙏🙏🙏
@chamilajaysinghe5465
@chamilajaysinghe5465 10 ай бұрын
🙏🙏🙏
@osurisuwanikadangalla2022
@osurisuwanikadangalla2022 Жыл бұрын
🙏
@NadieshaT
@NadieshaT 7 ай бұрын
🙏🙏🙏
@TharushiSamarathunga
@TharushiSamarathunga 12 күн бұрын
🙏🙏🙏
@ShanthiKulasekara-g5l
@ShanthiKulasekara-g5l 3 ай бұрын
🙏
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН