සුපිරිම ඩොල්කි පාරකට ලස්සන ගායනයක් | Shyamali Nugera | 0774969886 | 0726500089

  Рет қаралды 807,096

Dholki Video

Dholki Video

Күн бұрын

Пікірлер: 350
@DholkiVideo
@DholkiVideo 2 жыл бұрын
🔥♥ අලුත් එක මෙතනින් - kzbin.info/www/bejne/q3amnX9_oMujkJY
@shalikathathsarani2211
@shalikathathsarani2211 3 ай бұрын
😊😊
@RAVINDUKANISHKAGAJAMANGE
@RAVINDUKANISHKAGAJAMANGE 29 күн бұрын
ඔන්නෝකයි ප්‍රශ්නෙ......සුපිරිම ඩොල්කි පහරක් ❤❤🎉🎉
@nalinda9364
@nalinda9364 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි පට්ටම ආදරෙයි akke
@GdDayawathi
@GdDayawathi 8 ай бұрын
හරිම ලස්සනයි ගායනයත් වාදනයත්්තෙරැවන් සරනයි !!!සුබ අනාගතයක් වෙිවා දරැවනේ❤❤❤❤
@nilanthisanjeewani555
@nilanthisanjeewani555 Жыл бұрын
ඩොල්කිය ගැහුව මල්ලි ගීතය ගැයුව න0ගී. අනික් හැමෝටමත් සුභ පැතුම් 💐💐💐💐💐
@lahiprasagamage3068
@lahiprasagamage3068 Жыл бұрын
100 ය පාරකට වඩා බලපු මන් 👌❤️
@shantha-gr2xb
@shantha-gr2xb 5 ай бұрын
ඩොල්කි පාර ගැනනම් කියන්න වචන නැහැ. සුපිරි bro
@lalithnandanasiri9843
@lalithnandanasiri9843 2 жыл бұрын
කාළෙකින් ලස්සන ඩොල්කි පාරක් රසවිදින්න ලැබුනා..අනික ගායිකාව නියමයි...මුල් ගීතයේ රසය උපරිමයෙන්ම දීලා තියෙනවා ඔක්කෝටම තෙරුවන් සරණයි ...
@janithdarshana8990
@janithdarshana8990 7 ай бұрын
සුරල් වල ගෝෂාවක් නෑ තිතට දෙනවා ඉතිං බොක්කටම වදින්ඩ.... ජය බෝ ඩොල්කියෝ ⚡♥️🙏
@dambarawevijithadhamma4166
@dambarawevijithadhamma4166 3 ай бұрын
ඩොල්කිපාර විතරක් නෙමෙයි මටනම් මේ ඔක්කොම ටික වැඩ්ඩො තමයි...සුපර් ...
@රිතිල්දුල්නක
@රිතිල්දුල්නක 2 жыл бұрын
ඩොල්කි පාර නම් සුපරි 🔥♥️ නියමයි මහේෂ් අයියෙ 😁😍💪💪
@RukmanPremadasa
@RukmanPremadasa Ай бұрын
අම්මෝ ඩොල්කි ගායනය සුපිරි
@iresharathnamali4753
@iresharathnamali4753 Жыл бұрын
E නිවේදනය , e katahada, e dolki part eka.... maru... niyamai..
@NimeshaSadaruwani-oo6hr
@NimeshaSadaruwani-oo6hr 5 ай бұрын
කියන්න වචන නෑ..සුපිරිම වැඩ්ඩෙක්😍❤
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 2 жыл бұрын
ලස්සනයි වොයිස් . ඩොල්කි පාට් එකත් මරු
@KumaraSiri-k8u
@KumaraSiri-k8u 11 ай бұрын
සුපිරියටම ගහනව නියමයි
@PadPodda
@PadPodda 2 жыл бұрын
අම්මො, ඩොල්කි පාර, පෑඩ් පාර _ ලස්සනම ලස්සන වැඩක්...,. 🥰❤❤❤
@kusumrenu3265
@kusumrenu3265 2 жыл бұрын
Elaa mahesh aiya....mama gahanne mahesh aiyage parana dolkiya...mage dolki legend tamai mahesh aiya adarei patta ummmmmaaaah❤️❤️❤️❤️❤️
@udeshanwimalasiri2049
@udeshanwimalasiri2049 Ай бұрын
ඩොල්කි පොරටනන් කිසි එකක් දෙන්න හිතෙනවා මරු මරු මරෙමරු
@kadihingaladhammarathana4820
@kadihingaladhammarathana4820 Ай бұрын
,,💯💯💯💯💯 ගායිකාව මිහිරි හඩ හරිම සුන්දරයි
@indikamunasinghe3630
@indikamunasinghe3630 2 ай бұрын
ෂාාා..⁣ඬොල්කි රහ.❤ පට්ට..🔥👍👌👏❤️❤️
@nihalwaniganayaka8910
@nihalwaniganayaka8910 2 жыл бұрын
ගායනය හරිම ලස්සනයි අහගෙන ඉන්න ආශ හිතෙන විදිහට ලස්සනට හැගුම්බරව මිහිරි හඩකින් ගායනා කරල තිබෙන වා
@pathumpathum6233
@pathumpathum6233 Жыл бұрын
ලස්සනයි dolki gahana අයියා සුපිරි gahilla ආදරෙයි සහෝදරයා හැමෝටම
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 2 жыл бұрын
ඩොල්කි පාර ගැන මොකුත් කියන්නේ නෑ... වෙන ෂෝ දාන අයට කියන්න තියෙන්නේ මෙන්න ඩොල්කි කියලා විතරයි ❤️❤️❤️❤️
@pethumruwan3721
@pethumruwan3721 5 ай бұрын
ඩොල්කි පාර නම් පහරක් ඈ ❤❤
@prasadmadhawa9640
@prasadmadhawa9640 2 жыл бұрын
ඩොල්කි ගහන කෙනා ගහනව සුපිරි ගැහිල්ලක්
@kasunmaduranga7371
@kasunmaduranga7371 2 жыл бұрын
පෙරලපන් පුතේ... මහේස් අයියා එල ඈ
@sachithanuhas1603
@sachithanuhas1603 2 жыл бұрын
අඩෝ ඩොල්කි පාර දෙනව සැපටම 👍
@isanshan4450
@isanshan4450 2 жыл бұрын
සුපිරි අක්කේ
@MalaneMalne
@MalaneMalne 5 ай бұрын
ගොඩක්ම ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
@sandushnawanjana
@sandushnawanjana Жыл бұрын
ඩොල්කි පාර මරු බුම් සද්දය නියෙමෙටම ගන්නවා 👍❤️
@prasadperera9919
@prasadperera9919 2 жыл бұрын
ඩොල්කි රස උපරිම තියෙනවා 💕💕💕💕❤️❤️❤️ සියලුම දෙන්නාටම නියමයි
@udeshanwimalasiri2049
@udeshanwimalasiri2049 Ай бұрын
පට්ටම පට්ට කියන්න වචන නෑ සුපිරි
@DholkiVideo
@DholkiVideo Ай бұрын
Thanks ..!!
@padminisamrweera
@padminisamrweera Жыл бұрын
ගොඩක් දවසකි දැක්කේ ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Paharak thama hAmadama vage
@AshanGamage-d5g
@AshanGamage-d5g 16 күн бұрын
සුපිරියක්😊
@ishankabandaranayaka1066
@ishankabandaranayaka1066 2 жыл бұрын
සුපිරිම රෝල් ටික බ්‍රෝ.....එල 👍👍👍👍🤜🤜🤜👊👊
@kalumalli1766
@kalumalli1766 2 жыл бұрын
Niyamai aiyeeeee ...
@hmswarnalatha3850
@hmswarnalatha3850 2 жыл бұрын
බුදු අම්මෝ..අස් වහක්නම් වදින්න නම් එපා...රත්තරන් පුතේ..බුදු සරනයි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ලස්සනයි ගායනය ස්තූතියි ඔයාලට 🌟🌟🌟🌟💟💟🌟🌟🌟🌟👍👍
@nishannamal2486
@nishannamal2486 2 жыл бұрын
එල තව දාන්නකෝ
@thewinners4962
@thewinners4962 Күн бұрын
100 parakata wada ahuwa,,, oyalata godak pin lassanata music karanawata... Puluwannam Octa pad eka ain karala acoustic ma monawa hari da,,a thawa godak lassana wewi...!!! hadawathinma subha pathanawa...
@peshaladumidu1718
@peshaladumidu1718 Жыл бұрын
ඩොල්කි සුපිරි මචං ගායනයත් ලස්සනයි
@sawmyasewmini9268
@sawmyasewmini9268 2 жыл бұрын
සින්දුවත් ලස්සනයි...ලස්සන කටහඬ....වාදන ශිල්පීන් මරු...
@sudathathuasiri4030
@sudathathuasiri4030 2 жыл бұрын
Supiri nago
@sudathathuasiri4030
@sudathathuasiri4030 2 жыл бұрын
Me dolki manjuda
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Yes..
@surangagamage-z1p
@surangagamage-z1p 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤.සුපිරි budusaranai
@rathnamalalaChamalka-xt3ce
@rathnamalalaChamalka-xt3ce 11 ай бұрын
කියන්න වචන,නැ,පට්ටම,වොයිස් එකක් එවාගෙම,බැකින් සුපිරි ඩොල්කියනම් සුපිරි
@indika9916
@indika9916 2 жыл бұрын
ඩොල්කිය වගේමයි හඩත් ❤️💪 සුපිරි ❤️💪 තෙරුවන් සරණයි 🙏
@lkmatha
@lkmatha 2 жыл бұрын
ඇබ්බැහිවෙනව යකෝ. මට ඇහුනෙ ඩොල්කිය විතරයි. පට්ට.
@thushathusha7088
@thushathusha7088 Жыл бұрын
කොච්චර බැලුවත් මදි ඩෝල්කි ගහන කෙනා...❤️❤️
@chamodipriyashantha6243
@chamodipriyashantha6243 2 жыл бұрын
Ane shok anee patta ❤❤❤❤❤
@Sewwandikcl1sd
@Sewwandikcl1sd 5 ай бұрын
සුපිරියක් තමයි ඉතිං ❤
@manjulasenarath3419
@manjulasenarath3419 Ай бұрын
Wooooooow super singing and voice .🔥🔥🔥🔥🔥💜️👌
@SudaraMax-y7h
@SudaraMax-y7h Жыл бұрын
Anil ayyage doki pra ❤️🥰🥰🥰 ammo raththaran detata budusaranai ❤️
@natheeshanatheesha2596
@natheeshanatheesha2596 2 жыл бұрын
සුපිරි මහේෂ් අයියේ. ජයවේවා ආදරෙයි හැමෝටම හොදේ.. ♥♥♥♥
@ThilanRanjith
@ThilanRanjith 4 ай бұрын
සුපිරි වාදනය සහ ගායනය ❤️
@SadunLakshan-oh4jo
@SadunLakshan-oh4jo 10 ай бұрын
ඒකනම් පිස්සුවක් සුපිරී 🎤🎤
@isurusandaruwan5428
@isurusandaruwan5428 2 жыл бұрын
ඩොල්කි නම් මරු නියමයි මහේස් අයියේ 👌👌👌👌
@sisirachandana5707
@sisirachandana5707 2 жыл бұрын
ඔක්කොම සුපිරි යි ඩුමිස් රෝලින් එක ටික තස වැඩියි
@sudumalli94
@sudumalli94 2 жыл бұрын
ගල්ගමුවේ ගැම්මක්😍 මහේෂ් අයියා සුපිරියක් ඩොල්කි❤️
@iresharathnamali4753
@iresharathnamali4753 Жыл бұрын
Pattama patta.. age hirigadu pipenawa.... patta...
@සනියා-න9ද
@සනියා-න9ද 2 жыл бұрын
ගැම්මක් ඔයී
@bandulasenarathne7449
@bandulasenarathne7449 27 күн бұрын
No similes to your voice and no words to say excellency of the voice of dolekki.
@DholkiVideo
@DholkiVideo 25 күн бұрын
It's always great to hear positive feedback! 🙏
@nishanbuddhika1945
@nishanbuddhika1945 5 ай бұрын
ආදරෙයි යාලුවේ කියන්න බැ ඔබේ දක්ශතාව..ඒ තරම්ම විශිශ්ටයි..
@JayaKandy
@JayaKandy 4 ай бұрын
නියමයි 👍🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿
@sakunthalasakunthalagodaku6427
@sakunthalasakunthalagodaku6427 2 жыл бұрын
ලස්සනම ලස්සනයි අක්කියෝ සිංදුව ඩොල්කි පාරත් මරු
@BandaraNishshanka-fq8lo
@BandaraNishshanka-fq8lo 5 ай бұрын
ඩොල්කිය මරු❤
@samankumar3218
@samankumar3218 Жыл бұрын
ලස්සන ගායනයක් සුබ පැතුමි
@nilupriyadarshani1423
@nilupriyadarshani1423 2 жыл бұрын
මහේශ් මල්ලියෝ ලස්සනයි..
@රියල්-බ1ඞ
@රියල්-බ1ඞ 2 жыл бұрын
අක්කා කෙහද අක්කා ඉන්නො කියන්න බැරිද
@රියල්-බ1ඞ
@රියල්-බ1ඞ 2 жыл бұрын
මම ඔයගේ පෙටි එක ගත්ත
@lakmalsenarathna5919
@lakmalsenarathna5919 2 жыл бұрын
ඩොල්කි පට්ට බන්
@champihelwa6464
@champihelwa6464 6 ай бұрын
ගොඩාක් ලස්සනයි ලස්සනයි
@rangabalasooriyabalasooriy8240
@rangabalasooriyabalasooriy8240 2 жыл бұрын
ලස්සනට dolki වාදනය කරනවා ජය වේවා තෙරුවන් සරණයි
@Aruna-fl4xi
@Aruna-fl4xi 8 күн бұрын
නියම වැඩියෙන් ❤❤
@DholkiVideo
@DholkiVideo 8 күн бұрын
Thanks !!
@DinithaYolan-o3p
@DinithaYolan-o3p 8 ай бұрын
Supiri . Tenpo poddak adu unanam aye kiyanna deyakna ... good luck 😊
@maheshgunathilaka9900
@maheshgunathilaka9900 2 жыл бұрын
සුපිරි රෝල
@NilushaSakaka
@NilushaSakaka 6 ай бұрын
ෂා හරීම ලස්සන යී
@shashiraruwan2407
@shashiraruwan2407 2 жыл бұрын
සුපිරිම ....ආදරෙයි ..ඩොල්කිය
@praneethsameera7403
@praneethsameera7403 2 жыл бұрын
කියනවත් මරු. ඩොල්කියත් මරු. ඔක්කොම මරු ජය වේවා .💜️💜️👍
@sudathbalasooriya6270
@sudathbalasooriya6270 Жыл бұрын
සුපිරි හැමෝම .
@chathurangabandara7370
@chathurangabandara7370 2 жыл бұрын
අම්මෝ ඩොල්කිපාර සුපිරිම❤️😍💪👊💯💯❤️
@samankumarasaman8081
@samankumarasaman8081 2 жыл бұрын
මමනම් මොකුත් කියන්නෙ නෑ.ඒ කියන්නේ මට කට උත්තර නෑ.ඩොල්කි පාර කන් දෙකට ඇහුනට වඩා වැදුනේ පපුවට...රත්තරං අත් දෙකට තෙරුවන් සරනයි.ඇස්වහක් වදින්නෙපා..
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
සුපිරි ඩොල්කි අ
@cool-sv1780
@cool-sv1780 Жыл бұрын
Super sound balance Thanks
@amalmahagedera1053
@amalmahagedera1053 Жыл бұрын
Lassana gayanayak. godak dakshai
@ChandanaKelum-fc2gj
@ChandanaKelum-fc2gj 2 ай бұрын
නුගේරා හඩ මාරයි,,,,,❤❤❤❤❤❤
@ChandanaKumaraWijayarathna
@ChandanaKumaraWijayarathna 5 ай бұрын
ඩොල්කිය අඩවනව සුපිරි
@pushpaherath438
@pushpaherath438 2 жыл бұрын
Daladasamindu pihitai jayasrimaha bosamindu pihitai sathpaththini maniyange pihitai sahodariya සහෝදරයා
@manikeherath1115
@manikeherath1115 2 жыл бұрын
අපෙ ගමටත් ආවා
@netharachamudini99
@netharachamudini99 5 ай бұрын
හරි ලස්සනයි ඔයා ta බුදු saranai
@dewminichamodya1027
@dewminichamodya1027 Жыл бұрын
Niyamai brother. Keroke songs tikak dannako
@NalakaDinesh-ud8qe
@NalakaDinesh-ud8qe 2 ай бұрын
සුපිරී
@anujaanu9417
@anujaanu9417 2 жыл бұрын
හැමොම සුපිරි හොදේ ...ඛුදු සරනයි දෙවි පිහිටයි ....
@supunvipula1476
@supunvipula1476 5 ай бұрын
niyamai macho
@thewinners4962
@thewinners4962 Күн бұрын
akkeeeee... oyawa imbala yanna enna hithenawaaaa....!!!
@jstv5522
@jstv5522 2 ай бұрын
මෙකනම් පිස්සුවක් වැඩ්ඩෙක් තමා
@jayanthakumara2404
@jayanthakumara2404 2 ай бұрын
ඩොල්කියට සාධාරණයක් කරන නියම කොල්ලෙක් සිංදුවට ඔන තැන දෙනවා❤
@siyanirajapaksha430
@siyanirajapaksha430 8 ай бұрын
මමත් ආසයි ඩොල්කි රසට සිංදු අහන්න කියන්න ❤❤
@kvideo3373
@kvideo3373 2 жыл бұрын
Disnaka aiya,mahesh aiya .namal aiya supiri
@user-hd4uk1od2g
@user-hd4uk1od2g Жыл бұрын
ලස්සනයි ❤
@SigirewadugeWaduge
@SigirewadugeWaduge 8 ай бұрын
මම ආසම ඩොල්කි සින්දුවලට ❤❤❤❤❤❤❤
@dineshmaduwantha4726
@dineshmaduwantha4726 2 жыл бұрын
Fatta මහේෂ් aiya
@NuwanSandamal-vc5nb
@NuwanSandamal-vc5nb 4 ай бұрын
Lassanai supiri ummmma
@sumedaariyasingha5756
@sumedaariyasingha5756 Жыл бұрын
ජාලිය සුපිරියක්
@idunilmadusanka3585
@idunilmadusanka3585 9 ай бұрын
Thiyanawanan jaliyage nambar eka denawada
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,3 МЛН
Obatai Me Aradhana Dholki Style | | 0774969886 | 0706500089
7:39
Dholki Video
Рет қаралды 124 М.
ඉදුණිල් සහ ජයතු හඩ වෙනසක්
11:25
Chandana Palihawadana නිවේදක
Рет қаралды 1,4 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН