Shyami Nadeesha singing neela nuwan yuga

  Рет қаралды 325,919

Life Captured SL

Life Captured SL

Күн бұрын

Пікірлер: 406
@ShyamiNadisha
@ShyamiNadisha Жыл бұрын
කමෙන්ට් කල සියලුම දෙනාට ස්තූතිය්. ❤
@shiyanisamarasinha1088
@shiyanisamarasinha1088 Жыл бұрын
Lassanai. Bs
@pathtv3982
@pathtv3982 Жыл бұрын
Mind relaxing voice ❤️
@MemesKalapaya
@MemesKalapaya Жыл бұрын
ආශාවෙන් අහන්නෙ ඔයාගෙ සින්දු. ❤❤❤❤
@musicwithduga1971
@musicwithduga1971 Жыл бұрын
Mawage katahada e wagema pihitala tiyanne oyata akke teruwan saranai
@ranjanbandara9104
@ranjanbandara9104 Жыл бұрын
And oya lankawata awith ayeth sindu kuyannko.lassanai akke
@commerce171
@commerce171 2 жыл бұрын
නන්ගිලා දෙන්නටම වඩා අම්මගෙ කඩහඩ තියෙන්නෙ මෙයාට ආදරෙයි😘❤️
@sachiepanawala2374
@sachiepanawala2374 3 жыл бұрын
ෂාහ්..! හරිම අපූරු කටහඬක්. ඒ කාලේ චන්ද්‍රලේඛා ගේ කටහඬ ම යි..! ජය...!!
@shanthathilakarathna2639
@shanthathilakarathna2639 3 жыл бұрын
අනේ දුවේ ඔයා හරිම චාමි හරිම සරලයි ඔයාට අපි සියලූම දෙනා පටිටම පටිට ආදරෙයි කියන්න වචන නෑ බුදු සරනයි ජේසු පිලහිටයි
@sujathakumudini8295
@sujathakumudini8295 2 жыл бұрын
දූලා තිදෙනාට අම්මාගේ කටහඬ දෙවියන් දුන්නු දායාදයක් ❤️👍
@akfishbreath5130
@akfishbreath5130 4 жыл бұрын
අම්මගෙ හඬේ තියෙන සෞම්‍යකම ඒ විදිහටම පිහිටල තියෙන්නෙ මෙයාට විතරයි..මේ හඬින් තවත් ගීත අහන්න ආසයි...අලුත් ගීතයක් කරන්නකො.
@karunarathnarajapakse3513
@karunarathnarajapakse3513 3 жыл бұрын
Ou matath danuna
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
හරිම ලස්සනයි ,,,shayami නදීෂා ඔයාගෙ පොඩ් කාලය මට මතකයි ,,, කමක් නැහැ හැමදේම අමතක කරන්න සතුටින් ඉන්න ,,ඔයාට නංගිලා දෙන්නෙක් ඉන්නවා dan, මල්ලි එක්ක ,,,හැමෝම එකමුතුව ආදරෙන් ඉන්න ඔයාගෙ කටහඬ අම්මා වගේ ,,,කවුරු මොනවා කිව්වත් ඔයා තමා ලොකුම දුව,,,සතුටින් ඉන්න හැමෝම ,,,ජෙසු පිහිටයි ,
@champicasiriwardhana69
@champicasiriwardhana69 4 жыл бұрын
පලමුවරට..මා ඇසුවෙි....චන්දලේඛ මහත්මිය ගේ කටහඬට සමානයි...ලසන්නයි ...සොබා දහම දි ඇති අපුරැව...
@shiranhettiarachchi1932
@shiranhettiarachchi1932 4 жыл бұрын
self motivated girl .god bless you !
@nalikasajeewani7514
@nalikasajeewani7514 2 жыл бұрын
Lassni
@manelpathmalatha2406
@manelpathmalatha2406 2 жыл бұрын
Ammage voice ekamai oyata thyenne nangi obata subama suba anagathayak
@amafernando7399
@amafernando7399 3 жыл бұрын
හරිම නිරායාසයෙන් එන හඬ....චුට්ටක් හිනාවෙන්න අක්කේ ගයද්දි.....❤️❤️❤️❤️ නියම ඒ හඬ පිහිටීම ඔබට තියෙන්නෙ...❤️❤️❤️මාර ලස්සනයි
@malaniefernando743
@malaniefernando743 2 жыл бұрын
ඔයත් ලස්සනයි කටහඩත් හරිම ලස්සනයි අම්මිගෙ voice eka එනව දිගු ගමනකට සුබාසිරි නොසැලී ඉදිරියටම යනු මැනවි . ජේසුපිහිටයි .!!! .
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
මම මේ බලන්න ආවේ,ෂාමිගේ අලුත්ම "ඔබේ දෙපා දොවා බැතියෙන්" සිංදුව අහලා..ඒක පට්ට...අම්මගේ කටහඩමයි අපිට ඇහෙන්නේ ඒකේ ඒකයි....❤✌👍
@thisumamarasinghe8171
@thisumamarasinghe8171 Жыл бұрын
I too
@damithkodithuwakku2018
@damithkodithuwakku2018 8 жыл бұрын
ඇත්තටම ඔබගේ මියුරු ගායනාව තුල ශ්‍රාවක හද ඇද බැඳ තබාගැනීමට හැකි ඉතා සුන්දර හඬක් මා දකිනවා.ගීතයක් තුලින් එය අසන්නාහට ලබා දිය හැකි උපරිම රසාස්වාදය ලබා දීමට ඔබ ගත උත්සාහය ඉතාමත් සතුටුදායකයි... ඔබේ හඬ වෙහෙසකර මනසට දයාබර විරාමයක් දීමට හැකි බව අවිවාදාත්මකව මා පිලිගනිමි..... ස්තුතියි.....
@gayan387
@gayan387 2 жыл бұрын
I am addicted for this voice
@donsons7848
@donsons7848 4 жыл бұрын
චන්ද්‍රලේඛාගෙ නියම කටහඩ ඔයාට පිහිටලා තියෙන්නෙ.
@tbmratnayake3505
@tbmratnayake3505 4 жыл бұрын
9
@shiromivijeyanthi788
@shiromivijeyanthi788 3 жыл бұрын
ඇත්තටම ඒ..නියමයි මෙන්න ලේකා..ගෙ නියම කටහඬ
@chandrikahettiarachchi3374
@chandrikahettiarachchi3374 4 жыл бұрын
හරිම ලයාන්විත හඩක්...හරි පුහුණුවකින් ලබා ගත් ශිල්ප හෑදෑරීමක්...❤️❤️❤️
@rockboy6026
@rockboy6026 2 жыл бұрын
ඔයානම් මාර සරලම කෙනෙක් නන්ගී ඔයට තමා නියම කටහඩ අම්මියා දීලා තියෙන්නෙ බුදුසරනයි
@asankapathirana2399
@asankapathirana2399 3 жыл бұрын
ඇග හිරිවැටිලා ගියා....... සුපිරිම සුපිරි.......
@saumyaperera6788
@saumyaperera6788 4 жыл бұрын
අර දෙන්නට නෙමෙයි ,මෙයාටනෙ අනේ චන්ද්‍රිකාගෙ සැබෑ කටහඬ තියෙන්නෙ .කියලා වැඩක් නැහැ .හරිම ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷
@nisankuruwita980
@nisankuruwita980 4 жыл бұрын
Daruvanta vairaya ugannana apa ovun sayodarayan lasa givath vanava.
@nishantha521
@nishantha521 4 жыл бұрын
Chandrika😅
@dreamflixstudio1673
@dreamflixstudio1673 4 жыл бұрын
කව්ද හුත්තෝ චන්ද්‍රිකා 😂😂😂
@priyanmahesha3738
@priyanmahesha3738 3 жыл бұрын
@@dreamflixstudio1673 Eka tamai math beluwe
@අනංමනං-ඪ3ඞ
@අනංමනං-ඪ3ඞ 3 жыл бұрын
@@dreamflixstudio1673 අඩෝ වයි බං😹😹😹
@himalidehigalage5964
@himalidehigalage5964 4 жыл бұрын
කිසි දේකින් නොසැලී ඉදිරියටම යන්න ඔබට ශක්තිය ලැබෙිවා ! මොනතරමි උත්සාහ කලත් අ⁣නෙක් කිසිවෙකුටත් ඔබගේ මියුරැ හඩ සොරා ගත නොහැක.
@ushan9882
@ushan9882 4 жыл бұрын
හරිම, ලස්සනයි, අහිංසක, කෙනක්, මුහුණෙන්, කිවහැකි, හරිම, ආශාවෙන්, ඇහුවා, පට්ට, කියන්න, වචන, naa
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
😍❤👍🙏🔥
@nilminiranasinghe8276
@nilminiranasinghe8276 4 жыл бұрын
වා වූ හරිම ලස්සනයි අම්මගෙ හඩමයි තවත් අලුත් ගිත කියන්න අශිර්වාද කරනවා ඉදිරියටම.යන්න බුදු සරනයි.🎶
@SD-uh9zo
@SD-uh9zo 2 жыл бұрын
අම්මෝ මාරයි චන්ද්‍රලේඛා මහත්මියගේ කට කටහඬ my .මේ සින්දු ගැලපෙන්නෙ මේ දුවටයි ආසාවේ බෑ
@nathashii4684
@nathashii4684 4 жыл бұрын
Ammage voice eka hariyatama pihitala thiyenne oyata witharai
@අනංමනං-ඪ3ඞ
@අනංමනං-ඪ3ඞ 3 жыл бұрын
මෙයා දුවෙක් නෙමෙයිනෙ
@ruwandhikaweeerawikrama5679
@ruwandhikaweeerawikrama5679 4 жыл бұрын
ලස්සනයි ගොඩාක්ම .තෙරුවන් සරණයි දරුවෝ.....❤️❤️❤️
@kelumkelum3568
@kelumkelum3568 4 жыл бұрын
ඇඩෙනව ඒ හඩට පට්ට සුපිරි තව ට්කක් හිනාවෙලා කියන්න බලන්න
@chamalirajakaruna971
@chamalirajakaruna971 4 жыл бұрын
How nice if you all can stay happily. You look do pretty and has a lovely voice. Keep singing don't give up.
@Harley_The_Beagle_Boy
@Harley_The_Beagle_Boy 4 жыл бұрын
Hard to distinguish mother or daughter, beautiful voice loved it ❤️
@donleon2474
@donleon2474 Жыл бұрын
Just wow!!!!! මම වෙන වැඩක් කරන ගමන් මේක අහන් හිටියේ. අන්තිම ටිකේදී අහම්බයෙන් දැක්කේ මේ චන්ද්‍රලේඛා මහත්මිය නෙමෙයි කියලා.
@zeenesa7134
@zeenesa7134 4 жыл бұрын
" සිළුමිණ" ඉරිදා පුවත් පතේ මීට අවුරුදු ගණනකට පෙර, චන්ද්‍රලේකාගේ පළමු. කසාදේ දුව සහ පුතා ගැන පිටුවක්ම විස්තර පළවී තිබුණා. පුවත් පත් වාර්තා කරුවෙකු ඔවුන්ව බැහැදැකීමට ගිය මොහොතේදී, චන්ද්‍රලේකාගේ එවකට ඉතා කුඩා වයසේ පසුවූ එම කුඩා දියණිය පවසා තිබුණා "මමත්, මල්ලිත් හැමදාම පාර දිහා බලාගෙන ඉන්නවා අම්මා එනකම්" කියලා. එදා. එය කියවද්දි. හිතට දැනුන දුක අදටත් එසේම හිතට දැනෙනවා ඒ කතාව මතක් වෙද්දී. දරුවන්ගේ කුඩා වයසේදී, ඔවුන්ට තම මව් සෙනෙහස අවශ්‍ය වයසේදී මවක් තම කුඩා දරුවන් තනිකර දමා තමන්ගේ සුඛ විහරණය සොයා යන්නට තරම් ආත්මාර්තකාමී වන්නේ කෙලෙසකද?
@ParanavidanelageDeshaiBotheju
@ParanavidanelageDeshaiBotheju 4 ай бұрын
very very sad. cannot even imagine the low level of humanity and the lack of empathy.
@sadunihimansha9193
@sadunihimansha9193 Ай бұрын
She is so simple than her sisters even mother 🎉🎉🎉🎉❤❤❤❤❤ So beautiful
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
She is very pretty has Lovely voice too..🎶🎶🎶👍
@sewwandifernando4383
@sewwandifernando4383 4 жыл бұрын
ඔයා ගැන මගේ හිතේ ගොඩාක් දුක තිබුණා .ලස්සනයි හරිම ලස්සනයි ❤
@kalhara161086
@kalhara161086 7 жыл бұрын
your voice is lot like your mother's and u look great
@අනංමනං-ඪ3ඞ
@අනංමනං-ඪ3ඞ 3 жыл бұрын
චන්ද්‍රලේඛගෙ දුව නෙවෙයි මේ
@sahanudara8170
@sahanudara8170 3 жыл бұрын
@@අනංමනං-ඪ3ඞ මේ තමයි ඔරිජිනල් දුව චන්ඩ්‍රලේකා ගෙ
@max-bro.1234
@max-bro.1234 2 жыл бұрын
@@sahanudara8170 🤣🤣🤣අනෙක් අය ඩුප්ලිකේට් ද.මේ පලවෙනි කසාදේ දරුවා..
@manjulaprasanga4321
@manjulaprasanga4321 4 жыл бұрын
වාව් කොච්චර අැහුවද මතක නෑ.හැබෑම ලස්සනයි ❤️
@ShelomiT.Fernando
@ShelomiT.Fernando 6 ай бұрын
Yr voice is unique... It's such a blessing
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
අම්මගෙම දුව 😍❤️❤️💐💐💐💐
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
අම්මගේ හඩමයි.හරිම ලස්සනයි .ආසම හඩක් තමයි
@samantha81damayanthi99
@samantha81damayanthi99 2 жыл бұрын
superb dear. congratulations. your voice is definitely your mother's voice.
@CT-vl3iu
@CT-vl3iu 4 жыл бұрын
OMG,...this gave me goosebumps...close your eyes this voice is much better than even of Chandraleka's.....why..oh why....Milton Mallawarachchi couldn't do this ....We lost Milton's beautiful voice forever....
@sandunsamarasinghe1273
@sandunsamarasinghe1273 3 жыл бұрын
I think Mr. Milton's grand son doing great👌.his voice almost sama as Mr.Milton's voice. Better than Mr.Ranil Mallawarachchi🤔
@CT-vl3iu
@CT-vl3iu 3 жыл бұрын
@@sandunsamarasinghe1273 ...that voice is good..but..sadly..its not the same...not even close.
@samantharanjith6200
@samantharanjith6200 9 жыл бұрын
Excellent shyami.. same like your mother voice.. why you didn't make your own music album.. we waiting your new album..all the best.. you are amazing
@isurahim2851
@isurahim2851 3 жыл бұрын
Lovely voice... chandraleka aunty ge voice eka mae... vindi raini wagema dakshae... best of luck....
@danushkavitharana6262
@danushkavitharana6262 Жыл бұрын
හරිම ලස්සනයි , ඒ හඩ අහන කොට හිතට භාවනාවක් වගේ දැනෙයි නිදහසේ රස විදිය හැකි විරල අතිවිශ්ට කඩ
@වජිරාපෙරේරා
@වජිරාපෙරේරා 4 жыл бұрын
චන්ද්‍රලේකගෙ නියම හඩ තියෙන්නේ ශ්‍යාමි නදීශාටයි.
@saliyasaliya1470
@saliyasaliya1470 2 жыл бұрын
වින්ඩ්
@sportsc6211
@sportsc6211 2 жыл бұрын
ඒක හරියට හරි
@niroshandilipmadusankaa4049
@niroshandilipmadusankaa4049 2 жыл бұрын
වින්ඩිට තියෙන්නෙ ❤️
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 Жыл бұрын
Vinditaa
@KasunGunasekara9716
@KasunGunasekara9716 Жыл бұрын
ව්න්ඩ්ට ඒක ඒ පවුලේ හැමෝම කියනවා
@renurenu7857
@renurenu7857 4 жыл бұрын
අම්මගෙ හඩ නියමෙටම තියෙන්නේ ඔයාට සුභ පැතුම්
@ShanaSilva-c2g
@ShanaSilva-c2g 5 ай бұрын
You got ur mother’s voice. Amazing
@shiromiherath9999
@shiromiherath9999 2 жыл бұрын
Sha👍💯💐same voice 💐 Clear....high notes 🎶🎶🎶 excellent 👌🌹
@prasanthakumara4242
@prasanthakumara4242 4 жыл бұрын
අම්මාගේ හඬ එහෙම පිටින්ම.ආඩම්බරයි දුවේ...
@anucaps7466
@anucaps7466 4 жыл бұрын
You have a beautiful voice. Almost like the original song
@samsungsg5459
@samsungsg5459 4 жыл бұрын
චන්දුලේකාගේ කටහඩ හා සමානයි.
@dineshtharanga9338
@dineshtharanga9338 4 жыл бұрын
Mona de unath obage talent eka 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👏👏👏👏👏👏..hadawathinma suba pathami...godaak sathutui....❤❤❤❤❤❤❤❤❤❤❤.kata oney nethath Oba apata💎k....idiriyata enna aluth nirmanayakin...budusaranai.....👏👏👏👏👏👏👏👏
@dilsmagical4498
@dilsmagical4498 4 жыл бұрын
Realy correct.. අම්මගේ voice එක.. wishing you very best... 👍..
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 3 жыл бұрын
Raini,vindi,shyami ❤️❤️❤️ best voices
@angelicmay
@angelicmay 14 күн бұрын
What a voice....what a talent....😊❤️
@darshanimalkanthi8541
@darshanimalkanthi8541 4 жыл бұрын
Nice voice following mother super voice expect mother voice 🌹🌹🌹🌹🌹keepit up ❤❤❤❤
@hashanihashani2273
@hashanihashani2273 3 жыл бұрын
ඇස් දෙක පියාගෙන සිංදුව අහද්සි හිතේ මැවෙන්නේ චන්ද්‍රලේකා
@MaduMadushika-ce3ys
@MaduMadushika-ce3ys 5 ай бұрын
Aniwarenma eeka kiyanna wachana nathi tharam
@nalinsamarakoon2809
@nalinsamarakoon2809 2 жыл бұрын
චන්ද්‍රලේකා voice....👍👍
@සදරුදෙව්මිණ
@සදරුදෙව්මිණ 9 жыл бұрын
රූකාන්ත ගුණතිලකගේ කීමට චන්ද්‍රලේකා උසාවි නියෝග අරගෙන තමාගේ කලින් කසාදෙ ළමයට එනම් " ෂ්‍යාමී නදීශා" තමාගේ කුසෙන් වදපු දරුවට සින්දු කිවීම තහනම් කෙරුව. තමන්ගේ කලින් කසාදෙ දුවෙක් ඉන්නවා කියල ලෝකේ දැනගනියි කියලයි එහෙම කෙරුවේ. දෙමවුපියන් කරන පවු වලට මේ අහිංසක "ෂ්‍යාමී නදීශා" පළි නෑ.. ඇත්ත තිත්ත උනත් කවද හරි ඇත්ත ජය ගන්නවා කියන්න මෙන්න මේවට තමයි.
@sanurebopage3587
@sanurebopage3587 8 жыл бұрын
+sumudu nayanajith පුතෙකුත් ඉන්නවා නේද ?
@thiliniperera586
@thiliniperera586 6 жыл бұрын
Aththamai.. chandralekage voice ekamai .mata mathakai api podi kale dawasak channel ekaka programme ekakadi shyamee amma gana kalakireemen dos kiwwa... thamangema duwata sindu kiyanna epa kiyala nadu damma nisa ...e mona unath shyamee ta thamai chandraleka ge niyama voice eka thiyenne ....shyamee obata budusaranai...! Good luck🌹🌹🌹
@abeynayaka
@abeynayaka 5 жыл бұрын
There are things you can not understand. better not comment about things you do not understand. kzbin.info/www/bejne/eWPXc41_qrqKi7s.
@abeynayaka
@abeynayaka 5 жыл бұрын
"That's why when I went to Sri Lanka in May last year and I made my younger sister (Rukantha and Chandralekha's daughter) to participate in the Rupavahini discussion to which I was invited. I wanted to show that members of our family have no misunderstanding and that we are closely-knit. Even if a song of mine or a photo of younger sister appears in a newspaper ... some people begin to make a 'comment' by reprimanding. They scold the younger sisters ... if not, they scold ammi. I then feel sad. I am not in those Facebooks. But when I see some 'comments' posted across my husband's Facebook I can't even make a comment. I, ammi, uncle and younger sisters ... we all feel sorry. A lot of people don't know the genuine situation about the peaceful life enjoyed by us as a family. Sometimes I publish a 'comment' in my husband's Facebook under my name that "no, there's no issue like that'. But most people in the country are thinking that big problems that we faced those days in our family are still there." Shyami Nadeesha. elakolla.com/allfiles/index.php?id=20160128205653
@nipunasrimal8100
@nipunasrimal8100 5 жыл бұрын
chandraleka kiyanne maha puduma ganiyek kiyala wadak na a gana
@sandamalijayaratne5341
@sandamalijayaratne5341 5 жыл бұрын
Same voice and lovely. Keep it up. Wish u d best and love
@isankasandamali3710
@isankasandamali3710 4 жыл бұрын
Can’t believe this same her mother voice ❤️❤️❤️❤️
@thusharafernando3360
@thusharafernando3360 7 ай бұрын
Exactly same your mom's voice ❤❤❤
@kumaripussegoda4910
@kumaripussegoda4910 3 жыл бұрын
Meladious voice shami nadee and also pretty
@gayaniranathunga6414
@gayaniranathunga6414 Жыл бұрын
Ammage voice akamai oyatath tiyenne shaymi oya tamai chandraleka missge loku duwa dewiyan dun voice akak godak sathutui oyage sindu issarath ahanawa teruwan saranai oyage mulu paulatama dewi pihitai
@සුදුපුංචා-ට3ඩ
@සුදුපුංචා-ට3ඩ 4 жыл бұрын
පට්ට අර කට හඩවල් දෙකටම වඩා
@rickallon8697
@rickallon8697 4 жыл бұрын
aththamai kathawanam
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
Saththakinma
@kdnperera78
@kdnperera78 8 жыл бұрын
You got exactly Mom's voice than Raini , excellent
@dr.winojithsanjeewa6373
@dr.winojithsanjeewa6373 6 жыл бұрын
Her voice is so Powerful And Unique
@imayatvidyarathne
@imayatvidyarathne 4 жыл бұрын
Ohh..solemnly u are so alluring ..ur voice is truly peerless to the edge. bless you akke❤
@pathirajab
@pathirajab 8 ай бұрын
ගොඩාක් ලස්සනයි voice එක.අම්මගෙ හඩ ඒ ලෙසින්ම පිහිටල තියෙන්නෙ ඔයාටයි.ඉදිරියටත් මෙ වගෙ සින්දු කියන්න
@ckarunanayake5494
@ckarunanayake5494 3 жыл бұрын
WOW.....who knows this.... Awesome... Just... Wordless... Originally you...thats all..
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 жыл бұрын
හරිම ලස්සනයි දුවේ... ඔයාට ජයවේවා
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
ගායනය අති විශිෂ්ඨයි චද්‍රලේක හඩ උරුම අන් අයට වඩා නිහතමානීම කෙනා ඔබයි.
@praneethsilva
@praneethsilva 8 жыл бұрын
actually what a nice voice...
@nilminijayasekera7526
@nilminijayasekera7526 Жыл бұрын
Beautiful singing ❤️❤️😍
@dillonbiyanwila3989
@dillonbiyanwila3989 5 ай бұрын
Great Singing like your Mom keep it Up ❤❤👍
@PathamaNagoda
@PathamaNagoda 6 ай бұрын
අම්මාගේ ...කටහඩ...නියමෙටම....ඔයාට..පිහිටලා තියනවා දුව
@laleendragunasekara4410
@laleendragunasekara4410 3 ай бұрын
Just like your mother's voice❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 9 ай бұрын
මගෙන් උනුසුම් සුභ පැතුම් බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා ආදරෙයි හැමදාමත් ඔය ආදරයට❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
@samanthigamage7468
@samanthigamage7468 Жыл бұрын
Harima lassanai..ammage vois ekamai..budu saranai..
@sanjayawickaramasinge8398
@sanjayawickaramasinge8398 5 жыл бұрын
Harima voices aka ඇයට tama උරුම .
@kumaribasnayake3072
@kumaribasnayake3072 4 жыл бұрын
You are so pretty and ur voice is very nice. .Go ahead . Thamange song ekakin wedikawata naginna.Definitely u will be so popular .mechchara lassana voice ekak thiyagena nikan inna epa.
@wmnwijasundara7702
@wmnwijasundara7702 3 жыл бұрын
Budu saranai puthe,, AETHTHATAMA GODAK lassanai,, Eavagema godak Ahinsaka, lassana siriyavantha MUNAK Oyata thiyenne,, good luck,, 🌹🌹🌹🌹🌹🌹🌹
@Yoshithadias
@Yoshithadias 4 жыл бұрын
Obata deviyo vatina deyak deela thiyanawa...ඔබට sindu කියන්න thahanm kala කියලා mata mathaki..amma kenekta niga kala chandre lakata adath mama kamathi na...ඔබට budu sarani..harima hada තියෙන්නේ ඔබට vithari
@susilsadanayake5599
@susilsadanayake5599 4 жыл бұрын
I'm proud of u daughter
@ChamindaJayasingha-x5b
@ChamindaJayasingha-x5b 3 ай бұрын
පට්ටම ලස්සන කටහඬ .ජයවේවා....
@erangasampathfernando2468
@erangasampathfernando2468 3 жыл бұрын
Harima lassanai..oyage me handata godak adarei…❤️❤️❤️❤️❤️❤️
@upeksharandeni9018
@upeksharandeni9018 4 жыл бұрын
Ammmagen duwekuta labenna ona watina deyak oyata labila thiyenawa.api asai oyage sindu ahanna.GOD BLESS YOU!!!!!
@malkiabeygunawardena9423
@malkiabeygunawardena9423 2 жыл бұрын
බුදුසරනයි ගොඩක් ලස්සනයි
@imanthisandali6706
@imanthisandali6706 9 жыл бұрын
Keep it up dear.. Good bless you..
@chamilasanjeewa4952
@chamilasanjeewa4952 6 жыл бұрын
ගොඩක් ලස්සනයි..සුපිරි👍👍👍👍
@niranjalanavaratne207
@niranjalanavaratne207 4 жыл бұрын
Lovely voice wish u all d best dear child
@L.G.dayansameera
@L.G.dayansameera 8 ай бұрын
හරිම ලස්සනයි ඔබගේ ඒ මියුරු හඩ
@SamindiSihasnaAbeyrathne
@SamindiSihasnaAbeyrathne 9 ай бұрын
Wow so beautiful ❤️😘
@lalithsathkumara.788
@lalithsathkumara.788 2 жыл бұрын
හරිම ලස්සනයි.🙏🙏👍👍❤❤🌻🌻
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 6 ай бұрын
චන්ද්‍රලේඛා මහත්මියගේ නියම හඬ🎉❤❤ 🎼🎼Shyami Nadeesha
@nilanthafonseka5112
@nilanthafonseka5112 4 жыл бұрын
සුපිරි නියම අම්මා ❤️❤️
@shanisilvia7624
@shanisilvia7624 4 жыл бұрын
Very Nice Voice. And very charming. All the Very Best.
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 4 жыл бұрын
Orginel chandraleka ...සතුටුයි ..ජයවේවා ..
@dithmiiwenji8548
@dithmiiwenji8548 4 жыл бұрын
Ow akke chandraleka auntyge voice ekamai oyata thiyenne😍😍😘😘😘
@chamararuwan5748
@chamararuwan5748 11 ай бұрын
Me හඬ හරිම ලස්සනයි
@shyamawijayanthi5261
@shyamawijayanthi5261 6 ай бұрын
ඇස් දෙක වහගෙන ඉද්දි මට මැවෙන්නෙ චන්ද්‍රලේකම තමයි❤❤❤
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
Shok ane, godak lassanai, mn oyawa wadiya musical show wala dakala ne, enne nadda ehema show walata,
@ranalishevan9463
@ranalishevan9463 4 жыл бұрын
Your very charming girl more than raini and windy I respect that
@romaniemarie9097
@romaniemarie9097 2 жыл бұрын
Beautiful !!!!😍❤
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 10 МЛН
Neela Nuwan Yuga Shyami Nadeesha
3:52
himali gamage
Рет қаралды 147 М.
India Bids Farewell to Ratan Tata | Vantage with Palki Sharma
10:12
Kusumata lan wee song singing Raini and Shyami Nadeesha
3:51
Music Life Hashss
Рет қаралды 166 М.
ආදරණීය සතිෂ් |  Sathish Perera best song collection 01
27:57
Oba Depa Dowa(ඔබ දෙපා දොවා) - Shyami Nadeesha , Vidula Ravishara
4:33
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,3 МЛН
Neela Nuwan Yuga (Cover) Shanika Somatilake
3:58
Shanika S
Рет қаралды 11 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН