ටෙලිපති හරහා අන් අය ඔබට කතා කරන බව කියවෙන ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද? Signs Of Telapathic Communication

  Рет қаралды 54,759

The Divine Portal

The Divine Portal

Күн бұрын

ටෙලිපති හරහා අන් අය ඔබට කතා කරන බව කියවෙන ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද? Signs Of Telapathic Communication
Welcome to Sri Lanka's Largest Tarot Reading & Psychic Channel ✨️❤️
Business Inquiries - tharaofficial@gmail.com
Instagram - tharafabulous
Facebook - The Divine Portal
#telepathy #sinhala #lawofattraction
Telepathy telepathy law of attraction telepathy exercise learn telepathy fast සිතකින් සිතකට පණිවිඩ mind reading Law of attraction sinhalalaw of attraction in sinhala law of attraction movie the law of attraction send a telepathic message telepathy meditation how to send a telepathic message how to send a telepathic message to someone send a telepathic message to anyone how to send a telepathic message to someone you love

Пікірлер: 380
@SanuHewage-rl4qf
@SanuHewage-rl4qf 7 ай бұрын
💕💎🦋❤🌈️✨️තාරා ලස්සන වෙලා ❤
@SayunaraFernando
@SayunaraFernando 6 ай бұрын
Aniwarayenma 😊 Emma Watson
@chathuryanayananjali5308
@chathuryanayananjali5308 7 ай бұрын
අක්කි.. විශ්ව මාතාව අපිට ඔයාව එවලා තියෙන්නෙ අපිට ආශිර්වාදයක් විදියට.... ඔයා අපිට ආශිර්වාදයක් ❤🙏✨️
@Nisali_HaseenaM
@Nisali_HaseenaM 7 ай бұрын
ටෙලිපති හරියටම කරන විදිය වීඩියෝ එකක් ඕනෙ අක්කේ මම මග බලන් ඉන්නවා❤
@nimaljayasingha7949
@nimaljayasingha7949 7 ай бұрын
Ane ow akkee❤
@Imasha_Welivita
@Imasha_Welivita 2 ай бұрын
Ow akke
@hirunisewwandi6353
@hirunisewwandi6353 7 ай бұрын
මන් ඒක විශ්වාස කරනවා. අද උදේ මට 1වසරේ යාලුවා මතක් උනා. එයා අවුරුදු ගානකින් මට කතා කරේ නෑ කියලා. අද හවස මට එයා හම්බ උනා😅එයාටත් අද උදේම මාව ගොඩක් මතක් උනා ලු
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 7 ай бұрын
ස්තුතියි තාරා. ❤💐🙏 මට මේ වගේ දේවල් නිතර සිදුවෙනවා. විශේෂයෙන්ම සිංදු සම්බන්ධව. මම හැම වෙලාවෙම music අහන කෙනෙක්. මගේ හිත ආස කරන සිංදු කොහෙන් හරි ඇහෙනවා. එක්කො TV එකේ. නැත්නම් රේඩියෝ එකේ. ගිය මාසෙ එහෙම දෙයක් වුණා මම ගියපු බස් එකකදි. මම ඒ බස් එකට නගිනකොටම මම ඒ දවස්වල නිතර අහපු ගීතය බස් එකෙත් ඇහෙනවා........... ඉතින් මේ අනිත් දේවලුත් එහෙමයි. මට නිතර නිතර සිදු වෙන දේවල්...... විශ්ව ශක්තියට ස්තුති වේවා. ❤🦋🙏
@sandaradewmini8586
@sandaradewmini8586 7 ай бұрын
අක්කෙ❤️ටෙලිපති කරන්නෙ කොහොමද අනේ ඉක්මනට ඒ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ....🙏🙏❤️❤️
@QueenTeesha
@QueenTeesha 7 ай бұрын
වීඩියො එකක් අරන් ඇවිත්..😍❤බලාගෙනම හිටපු topic එකක්..
@TheDivinePortalYT
@TheDivinePortalYT 7 ай бұрын
❤️
@udarigunarathne182
@udarigunarathne182 7 ай бұрын
​​@@TheDivinePortalYTmiss ara love spell eka kohomada pawichchi kranne kiyala e msg eke thibbata therenne nh.e nisa video ekak gennako
@CatEyeCreation11
@CatEyeCreation11 7 ай бұрын
මේක නම් 1000% ඇත්ත.. experience ඕන තරම් තියෙනවා.. ❤️🤗😍🥰
@hirunisewwandi6353
@hirunisewwandi6353 7 ай бұрын
ඒත් ටෙලිපෙති වල නරක දේකුත් තියෙනවා. ම්න් හොර වැඩක් කරොත් අම්මා ඒක අල්ලගන්නවා ටෙලිපෙති වලින්😢හොර වැඩක් කරලා ගෙදර එනකොට මාව ප්‍රශ්න කරන්න එයා අත් දෙක බැදන් ඉන්නව. සියල්ල හෙලි කරනු හැර මටත් විකල්ප නැති එකයි දුක. Thank you🎉
@HansiNisansala-ep6oq
@HansiNisansala-ep6oq 7 ай бұрын
Matath haloooo😢
@univers_power2004
@univers_power2004 6 ай бұрын
ඔයා අසනීපයෙන් වගේ දැනුනා ඉකමනින් සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤️🌸🌍
@AnojaKumari-o7h
@AnojaKumari-o7h 6 ай бұрын
මටත් එ වගේ දෙවල් වෙලා තියෙනවා .සින්දුවක් මන් හිතපු ගමන් අහල පහල ගෙදරකින් ඇහෙනවා .මට හරිම පුදුමයි වෙලවකට රුපවාහිනිය දාන වෙලාවක් උනොත් මන් හිතින් මුමුනපු සින්දු යනවා.❤❤❤
@nipunikamadubashini1315
@nipunikamadubashini1315 23 күн бұрын
ඇත්ත❤
@nethudisanayaka1234
@nethudisanayaka1234 6 ай бұрын
Eyayi mai Break up wechcha dvse mm godk aduwa eliye idn ethkot ekpartma "හදේ හාවා" song eka giya eke thinwane"යන කෙනා ලොවෙත් යනවා කල් ගියත් ඒ දේ වෙනවා හොදම දේ තමා වෙනවා කියලා"ithin eeka ahpu welawe mm confused una mge hitha hdnn wenn athi ehma play wenne kiyla eeth mm aduwa godk😢
@Nethu105
@Nethu105 7 ай бұрын
Bonikkek vage ලස්සනයි ❤❤
@DilkiTharuka-g3i
@DilkiTharuka-g3i 6 ай бұрын
Telepathy හරියට කොහොමද කරන්නේ කියලා වීඩියෝ එකක් දාන්නකෝ අක්කේ ..මන් ආදරේ කරන කෙනාට මට එ විදිහට කතා කරන්න ඕනේ..අක්කා ඔය කියපු හැමදේම මට වේලා තියනවා ❤️❤️ ..
@lakshaniadhikari7979
@lakshaniadhikari7979 7 ай бұрын
Thank you mother universe 🕉🧿♾🙏
@WinterBear22222
@WinterBear22222 7 ай бұрын
ස්තුතියි තාරා 💜💜💜
@TheDivinePortalYT
@TheDivinePortalYT 7 ай бұрын
❤️❤️❤️
@RandikaDilan
@RandikaDilan 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🦋
@Ms.panchi
@Ms.panchi 7 ай бұрын
මන් මේක ගොඩාක් විශ්වාස කරන දෙයක්...🥺❤️ප්ලීස් ටෙලිපති කරන විදිය අරන් එන්න අක්කේ...🥺මේක මට ගොඩාක් වටින වීඩියෝ එකක්...ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට...❤️මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharakapradeeplal785
@tharakapradeeplal785 7 ай бұрын
අද දවල් එහෙම හමුවීමක් වුණා . මේක ඇත්ත .🙂👍💐♥️💯
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 7 ай бұрын
thank you so much mother universe ,thank you so much akki ❤❤❤
@zz46165
@zz46165 7 ай бұрын
මන් crush එකව හිනෙන් පේනව එයා කියන ඒව මගෙ හිතෙ තියෙන දෙ පේනවද එයා කියන්න ඔනි දෙ පේනවද මන් දන්නැ මට මෙ විඩියො එක දැක්කාම සහනයක් ආව😍
@shanikaMadhuwanthi-c3v
@shanikaMadhuwanthi-c3v 6 ай бұрын
ටෙලිපති කනෙක්ෂන් එකක් කියන්නෙ මොකද්ද කියලා පැහැදිලි කරන්නකො
@anuranasingha7375
@anuranasingha7375 7 ай бұрын
තනියෙන් ඉන්න වෙලාවට විතරක් නෙවෙයි ගෙදර කට්ටිය ඉන්න වෙලාවටත් කවුරු හරි අතින් අල්ලනවා වගේ ,ඉනෙන් අල්ලනව වගේ ,පිටෙන් අල්ලනවා වගේ දැනිල තියෙනවා ඒක හොදටම මනුෂ්‍යයෙක් අල්ලනවා වගේ දැනිලා තියෙනවා ඒත් හැරිලා බලද්දී කවුරුත් නෑ හැබැයි බයක් දැනෙන්නෙත් නෑ හැම වෙලේම සුදු පිහාටු දකිනවා වරා මල් කොහේවත් නෑ අපේ පැත්තෙ ඒත් මගේ ලගට කොහෙදෝ ඉදලා ඇවිත් වැටෙනවා ඒන්ජල් නම්බර් දකිනවා සමනලයින් දකිනවා ඇගේ ගෑවීගෙන යනවා
@indikaamaradasa4111
@indikaamaradasa4111 7 ай бұрын
Holmanak
@NimeshWickramasinghe-k8j
@NimeshWickramasinghe-k8j 7 ай бұрын
තෑන්ස් තාර අක්කී. ඒ වගේම විශ්ව මාතාවට ස්තූතියී ❤️❤️😊
@nipunikaveesha8542
@nipunikaveesha8542 7 ай бұрын
විශ්ව මාතාවට ස්තූති අනේක වාරයක් ❤❤🎉
@achaladesilva6132
@achaladesilva6132 7 ай бұрын
විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි 🙏❤
@NaduniYashara
@NaduniYashara 7 ай бұрын
අක්කි ඔයා ගොඩක් ලස්සන වෙලා ❤
@Sathruwani
@Sathruwani Ай бұрын
Matath me wage සමහර dewal wela thiyenawa..akke mawa dala giya kenawa aye mata labaganna telipathi msg yawana widiya kiyannako
@KushaliTharushika
@KushaliTharushika 7 ай бұрын
අනේ අක්කෙ telepathy වලින් අපි කෝමද තොරතුරු හුවමාරු කරන්නෙ කියලා vidio එකක් ගෙන්නකෝ...අපි ආදරේ කරන කෙනෙක්ගෙ හිතේ අපි ගැන හැගීමක් ඇති කරන්න telepathy පාවිච්චි කරන විදිහ කියන්නකෝ
@sawindyasathsarani7131
@sawindyasathsarani7131 6 ай бұрын
Thank you akki.vishwa mathawata sthuthiyi .❤❤❤❤
@yonali2212
@yonali2212 6 ай бұрын
Yes I also feeling this ❤... thank you so much my dear universe ❤❤and you also my dear sister ❤❤😊
@vindyathathsarani2222
@vindyathathsarani2222 7 ай бұрын
Thankyou universe and thank you my angels ❤🥰🙏🌍
@sk.w.s9619
@sk.w.s9619 7 ай бұрын
මම විශ්වාස කරනව ටෙලිපති මම කරල තියනව 🎉
@bhagyajayawardena5630
@bhagyajayawardena5630 6 ай бұрын
අක්කේ අපේ දෛවයට අනුව විවහය සිද්ද වෙන්නේ මොනවගේ රැකියාවක් කරන කෙනෙක් එක්කද එයාව හම්බ වෙන්නෙ කොහොමද කියලා විඩියෝ එකක් ගෙන්න කෝ ❤ කොයි කාලේ වගේ හම්බ වෙයිද කියලා
@onemagulakata
@onemagulakata 7 ай бұрын
හිනාවෙන්න එපා.. ඊයේ හවස ඉදන් අද උදේ වෙද්දි , නයි , පුසො , පරවියෝ සංසර්ග කරන අවස්ථා 3 දැක්කා ... මේක මොන විදියෙ පනිවිඩයක් ද ? 🥲 joke නෙවෙයි... මේ videos බලන නිසා ඒ වගෙ දෙවල් එක දිගට දකිද්දි මතක් වෙනවා Channel එකේ කියන එවා..
@hasinirajapaksha-j7g
@hasinirajapaksha-j7g 6 ай бұрын
අපිට නිතර අසාමාන්‍ය විදිහට කාවහරි මතක් වෙන්නේ ඇයි ඒ ගැන විඩියෝ එකක් අනිවාර්යෙන් ඕනී
@sandaliimasha4681
@sandaliimasha4681 7 ай бұрын
Ane akke twin flames ගැන ආයේ vedio ekk gennkoooo.plz .plz.plz.😢😢❤❤❤😊😊😊
@enushanilanthi5676
@enushanilanthi5676 6 ай бұрын
Telipatji katha karana vidiya danaganna kamathi darling ❤
@PradeepNishantha-o1y
@PradeepNishantha-o1y 7 ай бұрын
මම පන වගේ ආදරේ කරපු මගේ ආදරවන්තිය මට නැවත ලබාදුන්න ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤❤❤
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 6 ай бұрын
Mata danaganna onima wela thibunu deyak akke....thanks nemei....oyata godak pin🙏❤️
@chehanilankeshwara8349
@chehanilankeshwara8349 7 ай бұрын
Telepathy commiunicate කරන විදිහ ගැන vedio එකක් ගේන්න අක්කි..❤
@rebeccaromaine2317
@rebeccaromaine2317 3 ай бұрын
Mn mage crush 1 wa marry karala heenayak dakka eh heene tikk aul sahagathai. Wedding mass 1ta yanna mata adagena yanna tikak parakku una, wedding mass eken passe wassa, mage ammai, thaththai math ekka poddak aulen wage hitiye, mage crush 1 wadiya mawa ganan gaththe nha (eya aththa jeewitheth mawa wadiya ganan ganne nha) habai 1 thanakadi mn watenna yai kiyala eya mawa allagena hitiya mage dada mata banna hari mokkhri eh welawe eya mage paththata katha kala church eken eliyata yanakota eya mage athin adagena yanawa wage giye aththatama aththa jeewithedi mn eya thmai kena kiyala fixed wela inne habai heenedi mata hithuna me harima de da une kiyala pls akki reply for this
@madushanidilrukshika5477
@madushanidilrukshika5477 6 ай бұрын
Thank you universe 🙏🙏🙏❤️❤️❤️❤️ akka oytath ගොඩක් ස්තුතියි 🥰🥰
@PriyangaPriyanga-k1e
@PriyangaPriyanga-k1e 7 ай бұрын
Thank you..mother universe❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Peony_1111
@Peony_1111 7 ай бұрын
Telapathy gne hithuw withryi akki video ekkuth dla❤...thank universe 💌
@Kinkithetravelerundersun
@Kinkithetravelerundersun 7 ай бұрын
Thara akki let's learn it ❤❤❤😊
@RukiCreation
@RukiCreation 7 ай бұрын
ටෙලිපති ගැන දැන ගන්න ආසයි😊
@DinuWickramasinghe-y5v
@DinuWickramasinghe-y5v 7 ай бұрын
Mamanm godak wishwasha karanawa ❤❤❤thank you❤❤❤thank you ❤❤❤
@ChamodyaSewwandi-wp5dr
@ChamodyaSewwandi-wp5dr 7 ай бұрын
1 st comment ❤️❤️❤️❤️❤️
@heismyshield2330
@heismyshield2330 3 ай бұрын
Man kamathi oyata kathakaranna
@UpekshaLankeshwara
@UpekshaLankeshwara 7 ай бұрын
Mamai mage Loku Duwai athara telepathy thiyanawa. Man wishwasa karanawa athathatama API dennata phone ekath ona ne.
@sandu2316
@sandu2316 7 ай бұрын
අක්කී, කෙනෙක් අපි ගැන හිතනවද කියලා අපිට දැනගන්න පුලුවන් ක්‍රම ගැන video එකක් කරන්න්කෝ ❤
@TharushikadewminiHewagedona
@TharushikadewminiHewagedona 7 ай бұрын
අනේ ඔව්
@AshiniSenanayake
@AshiniSenanayake 7 ай бұрын
Yes
@SewmiSanjana-yq7rr
@SewmiSanjana-yq7rr 5 ай бұрын
මටත් ඕනෙ
@mallikaabewardana992
@mallikaabewardana992 6 ай бұрын
ඇත්තටම ඇත්තක්. මම පහුගිය සතියේ එයාව වාර දෙකක් හීනෙන් දැක්කා. එයා වගේ කෙනෙක් දැක්කා. එයාගෙ වගේ කටහඬක් ඇහුණා. හීනෙන් පාන්දර 4.00 විතර මට ස්පර්ශයක් දැනුණා.ඒ වගේම මම කැමති ගීතය අහම්බෙන් අහන්න ලැබුණා..මම කෙනෙක් ගැන හිතනවා. මම දන්නවා එයාත් මා ගැන හිතන නිසා ඒ කියලා. ස්තූතියි හදවතින්ම විශ්ව මාතාවට හා ඔබ තුමිය ට මගෙ ආදරේ මට ලැබෙනවා ඒක විශ්වාසයි
@Nature_world203
@Nature_world203 7 ай бұрын
Telepathy මැසේජ් යවන විදින ගැන විඩියෝවක් ඔනි ඉක්මනින්ම😊😊
@udarigunarathne182
@udarigunarathne182 7 ай бұрын
ටෙලිපති කරන්න පුලුවන් ඒත් කිසි වෙලාවක් නෙගෙටිව් සිතිවිලි තියෙන කෙනෙක්නම් කරන්න එපා.ඒව වෙයි.පරිස්සමින් හොදට හිත හයිය කරන් කරන්න ඕනි දෙයක්.
@DivanthiVithana
@DivanthiVithana 7 ай бұрын
මං soulmate එක්ක meditation ගැන කතා වෙනව practice කරනවා තව ශරීරයෙන විහිදෙන ශක්තිය ගැන කතා කරනව කිසිම තැනකින් අහන්නේ දකින්නේ නැතුව. ඒ සිදුවීම් වෙලා දවසක් යන්න කලින් ලෝකේ ඇත්නටම මෙහෙම දේවල් තියෙනවා කියලා දැන ගන්නවා. ඒවගේම මගේ soulmate අසනීප වෙද්දී එයාට හොඳ හෝ නරක වෙන්න කලින් මට දැනෙනවා. විශ්වයට ස්තුතියි අපිට මේ වගේ ශක්තිය ලබාදෙනවට ❤❤❤❤❤❤❤❤❤❤
@shashikanishani7434
@shashikanishani7434 7 ай бұрын
ඊයෙ යාලුවා එක්ක ටෙලපති ගැන කතා උනා.... අද ඔයා ඒ ගැන කතා කරනවා ❤️🤗 ගොඩක් ස්තූතියි අක්කි...❤️ විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි .....🤗❤️🙏
@LyricLegacy629
@LyricLegacy629 7 ай бұрын
mamath iye yaluwek ekka me gena katha kala
@lilashidevindi222
@lilashidevindi222 7 ай бұрын
අක්කී 69 angel number එකේ meaning එක ගැන video එකක් ඕනේ thank you universe and akki❤
@hirunisewwandi6353
@hirunisewwandi6353 7 ай бұрын
මෙ ටෙලිපෙති experiences ඔක්කොම අත්විදලා තියෙනවා.ඒ සිදුවීම් එකතු කරලා පොත් 1000ක් උනත් ලියන්න දේවල් තියෙනවා ඇත්තටම 🎉
@lakniminudi3584
@lakniminudi3584 6 ай бұрын
Wistara kiyannako
@nnperera7507
@nnperera7507 5 ай бұрын
විස්තර කියන්නකො
@AishaZanna-uj8jk
@AishaZanna-uj8jk 7 ай бұрын
අක්කි doll කෙනෙක් වගේ වෙලා..ගොඩක් ලස්සනයි දැන්..🤭😘💓🌍🧚
@Miyu_Seiu_
@Miyu_Seiu_ 7 ай бұрын
Telepathy ගැන ඇත්තටම මට ලොකු විශ්වාසයක් තියනවා.. මොකද මමයි මගේ යාලුවයි අතර අක්කි කියපු ගොඩක් දේවල් වෙනවා... හැමවෙලාවෙම වගේ ❤❤❤
@TheDivinePortalYT
@TheDivinePortalYT 7 ай бұрын
❤️
@chethanalakmali7800
@chethanalakmali7800 7 ай бұрын
​@@TheDivinePortalYTඅක්කේ මට කිමුහුම් යන්න එනවා. ඒ වගේ කෙනෙක් ගැන මං හරියට වද වෙනවා පස්සේ හිතනවා එම හිතෙන්නේ ඇයි කියලා හිතා ගන්න බැ. ඇයි ඒ
@nalinasanka5150
@nalinasanka5150 7 ай бұрын
😮​@@chethanalakmali7800
@sitharamadhumali6283
@sitharamadhumali6283 7 ай бұрын
​@@TheDivinePortalYT තමන් හිතේ තියන් ඉන්න රුපෙට සමාන රුපෙ තියෙන අය දකින්නෙ ඇයි..( මන් මේ කියන්නේ ජිවිතෙ අපිට මේ වගේ කෙනෙක් තමා ඕන කියලා හිතේ තියන් ඉන්න රුපෙට ටිකක් සමාන රුප තියෙන අය මුණ ගැහෙන්නෙ ඇයි..
@damithpadmakumara125
@damithpadmakumara125 6 ай бұрын
කොහෙන්ද කිබුහු යන්නේ
@nadeeshaperera7941
@nadeeshaperera7941 7 ай бұрын
ඇත්තට ම කියලා දෙන්න කොහොමද ආදරේ කරන කෙනාට ටෙලිපති මගින් පණිවිඩයක් යවන්නෙ 😊😊
@ShanulkaDil-tf2tt
@ShanulkaDil-tf2tt 7 ай бұрын
ඔයා කියපු අවසාන එක මට වෙනවා ඒ කෙනා මගේ ඉස්කෝලේ කාලේ crush එක.. එයා එක්ක මන් කතා කරලත් නෑ හරියට ඒ වාගේම මට එයාව ගොඩ කාලේකින් හමුවෙලත් නෑ ඒත් හීනෙන් පෙනවා... මටම හිතාගන්න බැරුව හිටියේ ඇයි එයාව පෙන්නෙ කියලා... දැන් දන්නවා හෙතුව.. තැන්කූ තාරා... තැන්කූ මගේ විශ්වය ❤❤❤ හැමදෙකටම ස්තූතිය ...
@zz46165
@zz46165 7 ай бұрын
ඔව් මටත්
@nimesharathnayake-ld2fl
@nimesharathnayake-ld2fl 7 ай бұрын
මන් දවසක් සිංදුවක් මතක් කර කර ඉන්නකොට, ඒ සිංදුවම ඒ වෙලාවෙම අපේ ගෙදරට ලගම තියෙන ගෙදරින් සිංදුව ඇහුනා..මට පුදුම හිතුනා.........................................තාරා ඔයා කියන ගොඩක් දේවල් ඇත්ත❤❤❤🎉
@Nethmini487
@Nethmini487 6 ай бұрын
ඒක මායි මගෙ මල්ලියි අතර වෙනවා මන් හිතෙන් හිතනකොට එයා ඒක කිය කිය යනවා💥
@cherryblossom-er4fy
@cherryblossom-er4fy 6 ай бұрын
​@TheDivinePortalYT Twinflame අතරෙ තියෙන telepathy connection එකටත් මේ වගේ video එකක් කරන්න පුළුවන්ද?
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 7 ай бұрын
1111❤️thq universe and thara akki 🧚‍♂️✨️😊
@ram763
@ram763 7 ай бұрын
අක්කා.. මට දැනගන්න දෙයක් තියෙනවා. අපි ආදරය කරන කෙනාගේ wtsap chat එකට යන හැමවෙලේම වගේ... එයගෙන් call ekak එන හැම වෙලේම wage එන්ජල් numbers දකිනවා නම් එකේ තේරුම mkdda අක්කා. ❤️
@ChathuranganiThilakarath-wb5si
@ChathuranganiThilakarath-wb5si 6 ай бұрын
මටත්
@Nera1111-c5v
@Nera1111-c5v 7 ай бұрын
මේ ලඟදි මම පාඩම් කර කර ඉද්දි මගෙ පිට කවුරු හරි ඇල්ලුවා වගේ දැනුනා මට. මම බැලුවා පොඩි සතෙක් වත් ඇඟේ වැහුවද කියලා .ඒත් එහෙම සතෙක්වත් හිටියෙ නෑ. මම ඒ වෙලාවෙ බය උනා අක්කි . තෑන්ක් යූ අක්කි මේ ගැන කියලා දුන්නට❤. ඔයා කිව්ව ගොඩක් දේවල් මට වෙලා තියනවා.❤
@hasiniaravinda4434
@hasiniaravinda4434 7 ай бұрын
තමන් ආදරය කරන කෙනා කියන්නෙ නැතිව ඇවිත් ඉද්දි එයා ඉන්නවා කියලා දැනෙන්නෙ ඇයි.
@aneeshaperera3398
@aneeshaperera3398 7 ай бұрын
Consciousness identifies another consciousness
@hirunisewwandi6353
@hirunisewwandi6353 7 ай бұрын
මගේ ජීවිතේ එක දවසකට එක ටෙලිපෙති සීන් එකක් හරි වෙන නිසා ඇත්තටම ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නෙ. ම්න් විශ්වාස කරනවා ගොඩක් අයට එහෙමයි කියලා🎉
@hirunisewwandi6353
@hirunisewwandi6353 7 ай бұрын
ඔව්. මගේ අම්මගෙ ගමෙන් අපි ගොඩක් දුර ජීවත් වෙන්නෙ. අම්මට එයාගෙම ඉඩමක් තියෙනවා. මම දවසක් අම්මට කිව්වා ඉඩමේ පොල් හොරෙන් කඩලා කියලා. එයාලා පස්සෙ දවසෙ ගිහින් බලනකොට ඇත්තටම පොල් කඩලා. ආයෙත් දවසක මන් කිව්වම අබ ගහ කපලා කියලා. එදත් එහෙමයි. දැන් එයාලා මන් එහෙ විස්තර කිව්ව ගමන් දෙසරයක් හිතන් නෑ ගියා 😂
@DanaDelightNatural
@DanaDelightNatural 4 ай бұрын
❤️❤️මං ආස කරන pornstar කෙනෙක් ඉන්නවා diamond kitty කියලා ඉතිං දකින දකින හැම තැනම diamond kitty වගේම කෙල්ලෝ හම්බ වෙනවා ඒ හිනාවමයි ඉතිං ඒ වෙලාවට මට සැකයක් එනවා මේ diamond kitty කියන pornstar ද කියලා ❤❤
@gaminglkbussid
@gaminglkbussid 4 ай бұрын
eya e kle godk kiww api denn telipathi kiyl🥹 eth ey mt aithi ndda dn😩eyw mt lbenn kiyl prarthna krnn
@Kavindupr
@Kavindupr 7 ай бұрын
Oyage Me Video eka Balana kotath mata eyawa mathak wenawa.😓 meka nam eththak mokada kiyanawanam eya mage crush eka.mama eyath ekka wachanayak wath katha karanne nathuwa eya gena godak dewal eyagenma dana gaththa.mama hithan ne wath nathi welawata eya mata hambenawa. eyawamai mata hema welawakama mathak wenne.mama hithanawa ikmaninma eya math ekka katha karai kiyala.eya magema wenna kiyala mama prarthana karanawa ❤
@KumuduPriyanka-cs5gi
@KumuduPriyanka-cs5gi 7 ай бұрын
කෙනෙක් අපි ගැන හිතනවද නැද්ද කියලා බලන්න පුළුවන් vidiyo එකක් gannako Plizz
@Bigutvsuperwach
@Bigutvsuperwach 2 ай бұрын
මගේ යාළුවා රට යනවා කිව්වා එදා ඉඳන් මට කතා කරේ නෑ මට හැම වෙලේම දුක හිතෙනවා මට මේ telepathi වලින් එයා ට කතා කරන් නේ කොහොමද
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g Ай бұрын
මට ඔය වගේ ඩ්ගොඩක් දේවෙලා තියනවා හිතාගන්න බෑ ඔයාට ස්තූතියි 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤ විශ්ව මෑණියන්ටත් ස්තූතියි
@kalyaniweerasiri
@kalyaniweerasiri 7 ай бұрын
Thank you Universe 🙏❤️ Thank you ඔබතුමියට ❤️💐 Thank you මාගේ ඉශ්ඨ දේවතාවන්ට 🙏❤️
@tharushideepagoda2714
@tharushideepagoda2714 6 ай бұрын
මගෙ boyfriend සම්බන්ධ දේවල් මං හීනෙන් දැක්ක අක්කි.එයාට කරදරයක් වෙද්දි මට හීනෙන් පෙනුන.(කරදර තිබුන කාලෙ.)හීනෙන් දැකල දවසක් දෙකක් ඇතුලත ඒ දැකපු විදියෙ දේවල් උනා......මාස 6 7කට කලින් හැබැයි.ඊටපස්සෙ එහෙම හීන දැක්කෙත් නෑ.එයාට ප්‍රශ්න උනෙත් නෑ.... Thank u thara ❤
@hirunisewwandi6353
@hirunisewwandi6353 7 ай бұрын
මගේ යාලුවා break up ekakin duk widapu kalayak tibuna. Samahara dawasat eya reta adanawa mt ahenaw. Mn hiten gihin eyage oluwa atha gala enawa. Udem eya cl karala mt kiyanawa oya iye re mage oluwa atha ganawa wage danuna kiyl🎉
@hirunisewwandi6353
@hirunisewwandi6353 7 ай бұрын
අවසාන එක ඔව්. එකම හීනයක්. එකම කෙනෙක් එකම තැනක්. අවුරුදු 8 වයසේ ඉදන් වෙනසක් නැතුව තාමත් දකින එකම හීනේ🎉
@pryanthikumari9265
@pryanthikumari9265 7 ай бұрын
Dewiyane, Matata a wagema deyak penenawa. Eka dakina thawa 3n denek innawa.
@DilumFernando-c4z
@DilumFernando-c4z 7 ай бұрын
අක්කෙ crush එක ගැන video ekk gennako එයාව ලැබෙයිද කියලා 😢😢😢
@slarmygirl1583
@slarmygirl1583 2 ай бұрын
අනේ අක්කේ ඇත්තටම මටත් දුක ව්ගේම සතුටත් දැනෙනවා.. අක්කේ ❤❤
@gangagayani
@gangagayani 7 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@chehanilankeshwara8349
@chehanilankeshwara8349 7 ай бұрын
අනේ අක්කි ජීවිතේ විශේෂ කෙනාගෙ අතින්ම ange numbers repeat වෙනවනම් ඒකෙන් කියවෙන්නෙ මොකක්ද ... එයාගෙ last seen බැලුවත් status time බැලුවත් msg එකක් send කරපෞ වෙලාව බැලුවත් angel numbers තියනව... අනෙ අක්කි ඒකෙන් මොකක්ද කියන්නෙ.❤
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 7 ай бұрын
අක්කි මන් ආදරෙ කරන්නේ ගැහැනු ලමයෙක්ට මට එයා හිනෙන් පවා පෙනවා ❤❤ බොහොම ස්තුති ව්ෂ්ව මාතාවට 🙏🙏🙏
@_lunaria_888_
@_lunaria_888_ 7 ай бұрын
ඔයාට එයාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 7 ай бұрын
@@_lunaria_888_ බොහොම ස්තුති 🙏🙏
@kushandulmika9228
@kushandulmika9228 7 ай бұрын
Matath 10 parakata wadiya crush eka dakala tiyanawa
@LeevyaKavindi-q6j
@LeevyaKavindi-q6j 7 ай бұрын
මේ ඔක්කොම වෙලා තියෙනවා .😊. අන්තිම එක අවුරුදු 3 කට පස්සේ කවදාවත් බලාපොරොත්තු නොවු කෙනෙක් හිනේන් දැක්කා. ඉට ටික දවසකට පස්සේ ඇත්තටම එයාව දැක්කා.හොදම දේ කියන්නේ එයාට මගේ නමවත් මතක නෑ
@gihansaSithumini
@gihansaSithumini 2 күн бұрын
Mage adaraya mata labadunnata wishwayata sthuthiiii sthuthiiii sthuthiiii ❤❤❤❤
@Rashinethu
@Rashinethu 6 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ✨️🙏🌎🌸💗🥰
@devagejinitha2228
@devagejinitha2228 24 күн бұрын
Thank you mother universe 🖤
@chathuryamadhushani
@chathuryamadhushani 11 күн бұрын
Ane akke Telepathy karana widiha gana igena ganna harima aasai. Ikmanata video ekak gennakooo
@PradeepNishantha-o1y
@PradeepNishantha-o1y 7 ай бұрын
Telepathy කියන්නේ ඇත්තම දෙයක්❤❤❤❤❤❤
@SuduNona-zs8eq
@SuduNona-zs8eq Ай бұрын
Oyaa kiyapu hemademayakma una aththamayi ❤😊
@gayaniWalawidurage
@gayaniWalawidurage 4 ай бұрын
ටෙලිපති කරන්නෙ කොහොමද තාරා මිස්🌹🦋
@shamalidisanayaka3909
@shamalidisanayaka3909 7 ай бұрын
Oya nam maarai nangi.හරිම සතුටුයි .wishwayata ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@nimaljayasingha7949
@nimaljayasingha7949 7 ай бұрын
අක්කා මේ කියන හැමදේම ඇත්ත මේ හැමදේම වගේ මට වෙලා තියෙනවා ඇත්තමයි අක්කේ මම අ.5 ක් කැමැත්තෙන් හිටිය කෙනා යි මගෙයි අතර ගත්තොත් අක්කා කිව්ව හැමදේම වගේ වෙලා තියෙනවා මට එයාව දකින්න ඔනි කියලා හිතෙන හැම වෙලාවේම ස්කූල් එකේදි ගෙදර දී පාරේ දී මේ හැම තැනකම මම එයාව දකිනවා එයාගේ නම රේඩියෝ එකෙන් ටීවි එකෙන් පත්තරේ ගත්තත් මම දකිනවා මට ඇහෙනවා මට හිතා ගන්න බැහැ අක්කේ මායාවක් වගේ මටම පුදුමයි ඉතින් ❤ මාගේ ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් මාගේ ආරක්ෂක දේවදූතයන්ටත් අක්කේ ඔයාටත් අනේක වාරයක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං ❤🙏
@hansisadamali1603
@hansisadamali1603 6 ай бұрын
මේ ටෙලිපති කතාව ගොඩක් ඇත්ත. මගේ ජිවිතේ කාට හරිම ගොඩක් ලං උනාම එකම වෙලාවේ දෙන්නම එකම කියනවා.මොකක් හරි අහන්න හැදුවාම අහන්න කලින්ම උත්තරේ දෙනවා හරියට නිකන් එයා හෝ මම හිත කියවලා වගේ ,සමහර වෙලාවට එයාගේ හිතේ තියන දේ මං කියනවා මගේ හිතේ තියන දේ එයා කියනවා. දවස් දෙකකට කලිනුත් මේ ටෙලිපති හැකියාව ගැන මං හිත හිත හිටියේ මේ skill එක තව වැඩි කර ගන්න විදිහක් නැද්ද හිත හිත අද අහම්බෙන් වගේ තමා මේ video එක හම්බුනේ 💕😍 ඇත්තටම ඒ හැකියාව වැඩි දියුනු කර ගන්නේ කොහොමද කියලා video එකක් ඔනේ❤
@gayaniWalawidurage
@gayaniWalawidurage 4 ай бұрын
මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏❤️❤️🦋🦋
@pinkpanther0925
@pinkpanther0925 2 ай бұрын
Akka telepathy communication gana video ekka gennakooo
@wimaa4836
@wimaa4836 7 ай бұрын
Akkiiii.... ඔයාට ගොඩක් ස්තූතියි❤ ඒ වගේම අක්කි කීව වගේම දෙයක් සිද්ධ වුණා මේ video එක බලන්න ටිකකට කලින් 🥺 කාලයක් මම එක දිගටම අහපු ආසම සින්දුවක් තිබුණා. නමුත් ගොඩ දවසකින් ඒ සින්දුව අහන්න උනේ නැහැ. ඒත් ඊයේ මගේ යාලුවෙක් මට video එකක්‌ එවල තිබුන අක්කි. අනේ අක්කි ඇත්තටම අර සින්දුව ඒ. හොඳම දේ තමයි video එකේ ඒ සින්දුව sing කරන්නේ මම කැමැත්තෙන් ඉන්න කෙනා(crush eka) (ඒත් එයා දන්නෙ නැහැ ඒ බව🥺) ❤️ Akkita ගොඩක් ස්තුතියි akkii❤️ ඉස්සරහට තවත් බොහෝ වටිනා දේවල් කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🥰❤️
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 39 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,5 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 39 МЛН