Sihil Maruthe (සිහිල් මාරුතේ) | Mathaka Mandira Live Concert | Malith Perera

  Рет қаралды 353,582

Malith Perera

Malith Perera

Күн бұрын

Пікірлер: 176
@MedicalWorld13
@MedicalWorld13 5 ай бұрын
සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ ගැලූ මා ඔයේ පෙණ සිනා මල් පිපේ අපේ ආදරෙන් සිත ප්‍රබෝදෙන් පිරේ මිණි මිණි පොද ඉහලා මී අඹ මල් සැලුණා ඔබ එන වග දැනිලා සිත ඉවසුම් නැතුවා යොවුන් ආදර වසන්තේ කොහොන්දෝ ඔබ ගෙනාවේ මදාරා සුගන්ධේ දසන්තේ හමන්නේ හද කළඹා යන ඇසිල්ලෙන් ඔබ කුමක්දෝ මේ කියන්නේ සිත සොරකන් කරන් නෙතු කැන් සැලුවේ සිහිල් මාරුතේ පෙම් ....... ලතොන් ආදර සමීරේ කොහෙන් දෝ ඔබ ගෙනාවේ උදා වූ වසන්තේ කොවුල් ගී ගැයෙන්නේ සිත පියඹා යන ඉසව්වක් ගැන ඉමක් නෑ මට පෙනෙන්නේ නුඹ විතරයි හදේ ඇඳි රූ වරුණේ
@pandaD0000
@pandaD0000 6 ай бұрын
නොතේරෙන කාලේ ඉඳන්ම ආස සිංදුවක්..කනට හරිම සනීපයි. ඒ වගේම රතුමල් ගවුමේ දැවටිලා.. මේව ඔලුවෙන් අයින් කරන්න බැරි සිංදු. ආදරෙයි ඔය හඬට වගේ ඔයාටත්
@마릭-p
@마릭-p 6 ай бұрын
හද කලබා යන ඇසිල්ලේ පාට් එකට එනකොට මරු
@sheronkaushalya502
@sheronkaushalya502 4 ай бұрын
ඔව් ඒක ගැම්මට කියනවා. ❤
@KushanChampika-q1s
@KushanChampika-q1s 3 ай бұрын
රැල්ලට ගහගෙන යන ගායකයෝ එක්ක බලද්දි අපේ කාලයේ නිහඩ වීරයෝ තමයි. සිංදුවේ වචනයක් ගානේ අහන් ඉන්න ආසයි. ඒ තරම් clear වොයිස් එකක් ❤
@anjaliperera7351
@anjaliperera7351 8 ай бұрын
2024 hoyagena awe tik tok cover eka ahala soo beautiful ❤😊
@AchiniAnuththara-xb4mj
@AchiniAnuththara-xb4mj 7 ай бұрын
Me song akta mn marama asai....hithe thiyena vedanava netivenva...mn davsta 10 paraktath vada me song aka ahnva 😢❤❤❤❤❤❤
@tharindunuwan1819
@tharindunuwan1819 8 ай бұрын
පුන්ච් මලිත්❤🎉
@tharindudissanayake116
@tharindudissanayake116 5 күн бұрын
වෙනම level එකක වෙනම vibe එකකට යනවා. thank you ❤ @malith perera
@Navodya-x-1
@Navodya-x-1 4 ай бұрын
1:38 Fav part ❤
@sandinipriyawansha900
@sandinipriyawansha900 8 ай бұрын
addicted to this song and you also.. 🥺🥺🤩😍♥ looking forward to another concert
@LakmalPushpakumara-qh5dt
@LakmalPushpakumara-qh5dt 8 ай бұрын
😑gu sindu popular wana dawash wala ai bn unbalata bari performance karanna ඇවිත් Great work❤❤
@-nawikaya5097
@-nawikaya5097 5 ай бұрын
ඇගේ හිරිකඩු පිපෙනව අහද්දි භාවනාවක් ඒක නම්❤️❤️❤️
@nimeshikasankalpani1907
@nimeshikasankalpani1907 4 ай бұрын
Malith ayya one of my favorite singer ❤️🥰
@chamikacooray827
@chamikacooray827 6 ай бұрын
2007/2008 කාලේ ආසම සිංදුව❤
@WathsalaWathsala-ll3bt
@WathsalaWathsala-ll3bt 2 ай бұрын
ගොඩ සැරයක් ඇහුවා.අනේ ගොඩාක් ලස්සනයි ❣️❣️ අපේ රටේ ඉන්න ගායකයන් අතර ලස්සන හඬක් තියෙන මැනික් කැටයක්. මේ වොයිස් එක ලංකාවටම එකයි.ලෝකෙටම එකයි..කොච්චර වටිනවද ?ගෞරවනිය ගායකයෙක්..
@janankafernando
@janankafernando 4 ай бұрын
I'm addicted to this song & video bcz of your discipline. Its clearly visible in your outfit & hair cut. genius ❤️ දැන් ඉන්න අයිස් ක්‍රීම් කොන්ඩ කාරයේ වගේ නෙවෙයි 🙏🙏
@chenolshamann8088
@chenolshamann8088 8 ай бұрын
Malith! Malith! Malith! 🫡❤️
@chathunithilakarathne8560
@chathunithilakarathne8560 5 ай бұрын
It is challenging to listen to this song without commenting. Thank you so much for this song collection. Never going to miss your next concert. Bless you ❤
@dasunchathuranga8709
@dasunchathuranga8709 8 ай бұрын
What a great performance.😮❤🔥😍
@sachinidisanayaka3080
@sachinidisanayaka3080 2 ай бұрын
Sitha piyambaa yana isawwak gana imak na mata penenne....oba witharai hade adi ruu warunee..,❤❤❤❤
@danuinnasithamby
@danuinnasithamby 6 ай бұрын
In love with song all over again ❤
@MalithPereramusician
@MalithPereramusician 6 ай бұрын
Thank you Danu ❤️🤜🏾
@ThakshilaDissanayake-x1v
@ThakshilaDissanayake-x1v 28 күн бұрын
That words.... ❤😮
@lakindumadusanka9595
@lakindumadusanka9595 6 ай бұрын
My childhood hero malith aiya ❤❤❤
@Pramod_KJ
@Pramod_KJ 6 ай бұрын
😂😂😂
@gamagesanjaya1848
@gamagesanjaya1848 5 ай бұрын
Me too
@kavindyagunathilaka318
@kavindyagunathilaka318 8 ай бұрын
Was waiting for this song✨
@indrachapasubashini5534
@indrachapasubashini5534 7 ай бұрын
හිත ඇතුලේ අවුරුදු ගානක් තිස්සේ මුමුණන සින්දුවක්‌ අදටත් ❤️
@chanukalalindra9138
@chanukalalindra9138 5 ай бұрын
අපට ලස්සන කතාවක් තිබුණා ❤❤
@viralworldas5408
@viralworldas5408 6 ай бұрын
Api grade 3 grade 5 iddi pissuwen ahapu sindu.. kisima therumak danne naa sinduwala.. thamath e rahatama kiyanava ayye oya..😍🔥
@ChathuraNapagoda_
@ChathuraNapagoda_ 6 ай бұрын
Please come to the stage more♥️♥️🥰
@amazingvideos550
@amazingvideos550 2 ай бұрын
ගමේ ගතියක් තියනවා මුල් ටිකේ❤❤❤
@nihalwijerathna2788
@nihalwijerathna2788 4 ай бұрын
ආදරණීය මලිත් පෙරේරා! Well come brother
@nethmihansika8438
@nethmihansika8438 4 ай бұрын
මාරම ලස්සනට ගායනා කරනව සුපිරියක් තමා...❤
@geenadgajasinghe
@geenadgajasinghe 6 ай бұрын
Supiriiii ❤❤❤
@chulanfonseka1185
@chulanfonseka1185 6 ай бұрын
සුපිරියක් ❤❤👍👍
@rashmiWeerakkodi
@rashmiWeerakkodi 2 ай бұрын
අනේ ඒ සින්දුව🥺.ඒ වයිබ් එක.මලිත් සර් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්🥺💗
@PathumBagyalakshan
@PathumBagyalakshan 5 ай бұрын
Eka paharak❤
@kptmdf-ms4wj
@kptmdf-ms4wj 5 ай бұрын
Me voice ekata patta adarei boss❤
@WGSRECEPTION
@WGSRECEPTION 26 күн бұрын
2024 November! Wow, Malith, you’ve got such an incredible voice! Every note you hit is full of emotion and power. Truly one of a kind. Keep shining-your talent deserves to be heard by the world! 🌟🎶 #VoiceOfGold #TalentLikeNoOther Greetings from Sigiriya!
@dinithisewmini8713
@dinithisewmini8713 3 ай бұрын
Harima lassana hadawatha gassana voice ekak😊❤
@dulaxidevindi2535
@dulaxidevindi2535 6 ай бұрын
ආසම සින්දුවක් 😍❤😍
@shehanchathushka9108
@shehanchathushka9108 5 ай бұрын
මලිත් මලිත් මලිත් මලිත්♥️
@kanishkasenavirathna2140
@kanishkasenavirathna2140 5 ай бұрын
අතීතය මතක් කරන සිංදු.... හරිම ලස්සනයි ❤
@danuminipura
@danuminipura 5 ай бұрын
Ahala ahala athi wenne naa❤❤
@supunchristopher8426
@supunchristopher8426 6 ай бұрын
Ea athithaya pattama lassanai appa..
@sihilas
@sihilas 5 ай бұрын
ජීවිතේට සිනා කැන්දන තවත් සිංදුවක්.. ආදරෙයි❤️🌸
@nuwanwijewardhana3282
@nuwanwijewardhana3282 6 ай бұрын
Excellent and world brand..
@SajaniMaheshika
@SajaniMaheshika 6 ай бұрын
Addicted voice ❤❤ superb 👌 ❤
@NadeeshaKalhari-sv3ng
@NadeeshaKalhari-sv3ng 5 ай бұрын
❤❤❤❤❤❤adareiii malithhhh
@u.gdamith9546
@u.gdamith9546 8 ай бұрын
Supper 🎉🎉🎉❤
@nimeshanjana2546
@nimeshanjana2546 8 ай бұрын
Malith❤️
@nuwan_bandara95
@nuwan_bandara95 8 ай бұрын
chillhood memo ♥️😇
@nipunidinushika
@nipunidinushika 6 ай бұрын
Love this voice 🤩 Luckily you started to sing again.
@chaminducht2024
@chaminducht2024 2 ай бұрын
nice😍😘
@InduSakunthala
@InduSakunthala 6 ай бұрын
ඒ හඩ තාම එහෙමමයි..🤍🥰 ඉස්සර ඉදලම භාවනාවක් මේ සින්දුව..🤍🥀
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 6 ай бұрын
ආසම එකක්❤❤❤
@madhushanka567
@madhushanka567 6 ай бұрын
Beautiful song ❤❤❤
@isurudf
@isurudf 6 ай бұрын
Super hit 👌
@AshaniAyodya
@AshaniAyodya 6 ай бұрын
woww thizzz ..😍🥰🥰🌹
@SanduniSankalpana98
@SanduniSankalpana98 5 ай бұрын
ඔබ එන වග දැනිලා සිත ඉවසුම් නැතුවා💓
@thamarikulanayaka1354
@thamarikulanayaka1354 6 ай бұрын
Favourite voice ❤️‍🔥
@charithbuddika1439
@charithbuddika1439 5 ай бұрын
Nothing to say👌🏻❤
@AroshDeshapriya
@AroshDeshapriya 6 ай бұрын
Damn those memories back then❤ thanks to these legends who made our life back then awesome
@PawaniUmendra
@PawaniUmendra 5 ай бұрын
Addicted♥️🥺
@SachinIrunaFenando
@SachinIrunaFenando 5 ай бұрын
Supri ❤ malthus aiya ❤❤❤❤❤❤
@gimhanirajapaksha7503
@gimhanirajapaksha7503 6 ай бұрын
Addicted ❤
@subakularathna5441
@subakularathna5441 6 ай бұрын
ඒ voice ❤❤ love u malith ayya❤❤❤
@Pramod_KJ
@Pramod_KJ 6 ай бұрын
One of my top ten favorite songs
@kavindi5128
@kavindi5128 5 ай бұрын
Super star 🎉❤😻
@hansanaAyash
@hansanaAyash 8 ай бұрын
Lassanai
@shehaniranasinghe9052
@shehaniranasinghe9052 5 ай бұрын
My favorite ❤
@sakunisrimali6008
@sakunisrimali6008 6 ай бұрын
This melody heals ❤
@Music-i1M
@Music-i1M 4 ай бұрын
season 1 superstars ❤❤ reality patam gtte meylgn
@ChathurikaKumari-h7l
@ChathurikaKumari-h7l 4 ай бұрын
My super star❤❤
@navodyakawmini7789
@navodyakawmini7789 5 ай бұрын
Fv voice 🤩🤩
@sakunthalanilmini-e2o
@sakunthalanilmini-e2o 7 ай бұрын
Harima lassanaiii❤
@KalpaRanadinghe
@KalpaRanadinghe 6 ай бұрын
My favourite
@ranminisenanayake5909
@ranminisenanayake5909 8 ай бұрын
Forever favorite ❤🥺
@himashawijethilaka2199
@himashawijethilaka2199 4 ай бұрын
Ammo issara idanma adare karpu katahadak ❤
@NipunMz
@NipunMz 8 ай бұрын
Fav ❤🥀
@mr.pasiya2
@mr.pasiya2 6 ай бұрын
🖤🔥
@PRAMODEmusic
@PRAMODEmusic 6 ай бұрын
Nostalgic ❤
@harshachathuranga3307
@harshachathuranga3307 6 ай бұрын
නාද ❤❤❤❤
@danajanidanajanidananjani1427
@danajanidanajanidananjani1427 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤budusaranai
@kasuntharanga93
@kasuntharanga93 7 ай бұрын
felt it ❤
@nheducationsrilanka1829
@nheducationsrilanka1829 4 ай бұрын
Woowww atheetheta giya.mama budawaththa sir ge dnce troupe eke mh song ekta dance kala aneee a kale 😢
@SachiniNeranjaana
@SachiniNeranjaana 6 ай бұрын
My herooo
@Buddika-bf3vq
@Buddika-bf3vq 7 ай бұрын
Godak kalekin ahuwe lassaniii godak
@lahirusampath7294
@lahirusampath7294 6 ай бұрын
❤‍🔥
@RashindaLakshan-mc4qw
@RashindaLakshan-mc4qw 6 ай бұрын
❤️🥺
@sewwandidissanayake5748
@sewwandidissanayake5748 7 ай бұрын
Awesome
@achinthamihiranga5877
@achinthamihiranga5877 5 ай бұрын
👍❤️
@kaveesharukshan
@kaveesharukshan 6 ай бұрын
Outfit aka set na 🥲
@AsiriRajapaksha96
@AsiriRajapaksha96 26 күн бұрын
Why have I never listened to this song? 😢
@skullmask3237
@skullmask3237 6 ай бұрын
Childhood hero ❤
@hansishashika6167
@hansishashika6167 5 ай бұрын
😍😘🥳💞
@savindyathathsarani5791
@savindyathathsarani5791 7 ай бұрын
ඒ කාලේ 😢😢😢
@tharindudissanayake116
@tharindudissanayake116 Ай бұрын
2024 ,November 😍😍😍😍😍
@hasithasampath7689
@hasithasampath7689 6 ай бұрын
Sapa kane🥺❤❤
@SHIRAN.jeewan
@SHIRAN.jeewan 8 ай бұрын
Ada Dawasata Deparak Ahuwa Me Song Eka
@Music-i1M
@Music-i1M 4 ай бұрын
ane oyla song krnnko amila malith covers hri❤
@sakunthalanilmini-e2o
@sakunthalanilmini-e2o 7 ай бұрын
😍😍
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 25 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 25 МЛН