Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 457 | 2024-07-07 | Hiru TV

  Рет қаралды 155,816

Hiru TV

Hiru TV

10 күн бұрын

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 457 | 2024-07-07 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/Z2d4xa
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 166
@lasithaswarnamali8794
@lasithaswarnamali8794 9 күн бұрын
ටානියයි හෙක්ටයි ඉක්මනින් බන්ගලාවෙන් යනවට කැමති අය කවුද
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 9 күн бұрын
Mama
@powerofjesus483
@powerofjesus483 9 күн бұрын
ඇයි මම
@Manikemebal
@Manikemebal 9 күн бұрын
මටත් පේන්න බැරි දෙන්නෙක්
@user-ej9po1ng7y
@user-ej9po1ng7y 9 күн бұрын
Ai mama
@champanayana8243
@champanayana8243 9 күн бұрын
මම
@himaliranasinghe62
@himaliranasinghe62 9 күн бұрын
ජගත් සත්සරනිට ආදරෙයි ලමයිනුත් සත්සරනිට ආදරෙයි ගොඩක් ලස්සන කතාවක් හෙක්ටර්ට යන්න වෙනවා බංගලාවෙන්
@champanayana8243
@champanayana8243 9 күн бұрын
අනිවා😅
@dmnskdissanayeka3076
@dmnskdissanayeka3076 8 күн бұрын
අනිවා බ්‍රො❤❤❤❤❤
@himaliranasinghe62
@himaliranasinghe62 9 күн бұрын
සත්සරනි ලමයිට පණටත් වඩා ආදරෙයි
@elenawickrama2281
@elenawickrama2281 9 күн бұрын
කරන ඇටමංගල්ලයක් කරලා දැන් මෙි නාඩගමි කතාව ඉක්මනින් ඉවරයක් කලානමි හොඳයි නේද ..දැන් දැන් මහා විකාර වෙලා .
@h.l.malani.6278
@h.l.malani.6278 9 күн бұрын
පවු අනි අමිමා ❤❤ ආදරෙයි ගොඩක් දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏🙏🤲🤲❤️❤️
@ireshasanjiwani5229
@ireshasanjiwani5229 9 күн бұрын
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 8 күн бұрын
මේ ටෙලිඩරාමා එක බලාගෙන යනකොට ,මට ,දැනෙන්නේ ජගත් සත්සරනි මැරිකරයි කියලා .මට වගේම මේ වගේ හිතන අය කෝ.❤🎉
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 8 күн бұрын
danda oka hithune me awurudu ganata.eka thamai wenne😂
@thanulibhagya9621
@thanulibhagya9621 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@chandrikabandara9393
@chandrikabandara9393 8 күн бұрын
වෙන්න ඔනේ නම් එය තමයි .
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 8 күн бұрын
@@user-dz7kh2ic1m ඔයා පේන බලන්න දන්නවා වගේ .විහිලුවක් කළේ කේන්ති ගන්න එපා .😀
@sriyanivithanage1822
@sriyanivithanage1822 9 күн бұрын
අනේ දරු පැටව් දැන් ලොකු වෙලා. හරි ලස්සනයි . 🎉❤
@chamindaweliwita7801
@chamindaweliwita7801 8 күн бұрын
කව්ද යකෝ මේ බිබික්කම 🤣🤣🤣
@dimuth9432
@dimuth9432 9 күн бұрын
ලමයිට හොර වංචාව උගන්වන මේ කුණු ගොඩ සුදුසු නැත කියන කට්ටිය කෝ?
@himaliranasinghe62
@himaliranasinghe62 9 күн бұрын
ලස්සනයි කතාව ලමයි ටික හෙක්ටර්ලාගෙ වැරදි හොයා ගනියි එතකොට හෙක්ටර්ටයි ටානියාටයි යන්න වෙනවා
@malimeregal8239
@malimeregal8239 9 күн бұрын
මේ ළමයි ටික ගොන්නු කරල ලියන මේ කතාව හරි අප්‍රසන්නයි... ළමයි බුරුවොද මුන්ට කට ඇරලා කියන්න බැරිද උන්ගෙ මහා එකාට.. හැමදාම එකම දෙබස් ටික.. මේ වගේ නාට්ටි වල රගපාලා මුන්ගේ අනාගතේ කාලකන්නි වෙනවා... මේ කරන්නේ පොඩි ළමයි රවට්ටලා ලොකු උන් මේ ළමයිව පාවිච්චි කරන එක 😢😢
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 8 күн бұрын
aneda kiyanne mamath oka thamai kiyanne
@user-ig3zp9gb3t
@user-ig3zp9gb3t 8 күн бұрын
Dhd
@igneshiyaperera6866
@igneshiyaperera6866 9 күн бұрын
හොද වැඩේ හෙක්ටර්ට😂😂😂
@champanayana8243
@champanayana8243 9 күн бұрын
😅😅😅
@sathushi
@sathushi 9 күн бұрын
අනේ මේ icu එකේ ඉන්න අම්මලා තාත්තා නැන්දලා මාමලා පරිස්සම් කරගන්න ඒ අය පාවලා දීලා මේවල ලයික් හිගා කන්න එපා එක මහා පවු වැඩක්
@LathaAunty-r5c
@LathaAunty-r5c 9 күн бұрын
Aththa oba hari
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 9 күн бұрын
Sahathika aththa
@ivonroyal5240
@ivonroyal5240 9 күн бұрын
සහතික ඇත්ත 😢
@user-li2tv2hp6z
@user-li2tv2hp6z 9 күн бұрын
මෙ කතාව එපා වෙන්නෙ හෙක්ටරයා නිසා
@nelumfernando8197
@nelumfernando8197 8 күн бұрын
ජගත් සත්සරණිව විවාහ කරගෙන සතුටින් ඉදියි කියලා මං හිතනවා🎉🎉🎉❤❤
@sujeewapriyangani7371
@sujeewapriyangani7371 7 күн бұрын
මේ කතාව එපා වෙන්නේ හෙක්ටරයා නිසයි බඩ තඩියා එපා වෙනවා
@malimeregal8239
@malimeregal8239 9 күн бұрын
මේ ළමයි ගෙ දෙමව්පියෝ මීට වඩා දරුවෝ ගැන හිතන්න.. මේ නාට්ටිය ළමයින්ට සුදුසු නෑ.. බොරුව වංචාව මේ ළමයින්ගේ අනාගතේ කාලකන්නි වෙනවා
@himaliranasinghe62
@himaliranasinghe62 8 күн бұрын
ලස්සනයි කතාව ලමයිට සත්සරනි ආදරෙයි ගොඩක්
@NaweinNawein
@NaweinNawein 8 күн бұрын
සත්සරණි ළමයිට හරි අදරේ යි
@himaliranasinghe62
@himaliranasinghe62 9 күн бұрын
අපුරැ කතාව ලස්සනයි
@tharushidewmini7477
@tharushidewmini7477 9 күн бұрын
🎉
@AnulaKumari-m2x
@AnulaKumari-m2x 7 күн бұрын
හොද වැඩේ හෙක්ටර් 😂😂
@somakumara3130
@somakumara3130 9 күн бұрын
හැකි ඉක්මනින් මේක ඉවර කරන්න කතාව ලියන කෙනාටත් අමතකයි
@sunilshantha3610
@sunilshantha3610 8 күн бұрын
මේ වගේ කතා බලලා අපිටයි ගහන්න ඕන
@HansiNethmi
@HansiNethmi 9 күн бұрын
අපි කැමතියි
@manelhenake9522
@manelhenake9522 9 күн бұрын
මේ ටානියයි හෙක්ටරයගෙයි හොර වැඩ.අල්ලලා.මේ.බංගලාවෙන්.ඉක්මනටම.පන්නල.දාන්න
@user-pd7fg8zi2m
@user-pd7fg8zi2m 7 күн бұрын
ලස්සනයි❤❤❤
@RenukaRenuka-gk9tb
@RenukaRenuka-gk9tb 9 күн бұрын
ගෝටක් අය ඉන්නවා
@lalanihannadige3748
@lalanihannadige3748 9 күн бұрын
ෂෝක් බල්ලෙක් අනේ
@amalNimal-ey4ns
@amalNimal-ey4ns 8 күн бұрын
පොඩි ළමයින් ට නම් මේ කතාව ගැලපෙන්නේ ම නෑ
@dammikaranhotige4963
@dammikaranhotige4963 9 күн бұрын
මොන බොරැද මෙි කරන්නේ මෙි අධ්‍යක්ෂක වරයට විරැද්දව දාන්නගැලපෙන නඩු වර්ගයක්වත් නැද්ද
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 9 күн бұрын
Ou.. Naduwak denma nam..Hekter ge hora hanganawata.. Etthami hire innawi aurudu gaanak💗
@jithairoshima7876
@jithairoshima7876 8 күн бұрын
අම්මපා ඔව්
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 9 күн бұрын
වැරදි ට්නනකට වැදුනනම් ඔක්කොම ගැලවිලාවැටෙයිහෙට්ටගෙ
@themalgunasinghe395
@themalgunasinghe395 9 күн бұрын
ලොකු කෙල්ලත් නෑ ලොකු කොල්ලත් නෑ.
@annfr307
@annfr307 9 күн бұрын
මන් නම් දැන් මේ කාතාවේ අඩු පඩු ලියන්නේ නැ ,ඉවර කරන්න කියන්නෙත් නැ ,දිගටම තවත් කොටස් දන්න,කොච්චර වැඩක් නැති උනත් පුරුද්දට යවා යවා තප්පරේට බලනවා 👀 😂😂😂
@user-jt1yr2we4d
@user-jt1yr2we4d 5 күн бұрын
අපිත් නම් කැමතියි ඒත් ඒක වෙන්නෙ නැති එකනෙ කරැමෙ...
@rasikapriyangani1523
@rasikapriyangani1523 8 күн бұрын
ඔයාලා ඔයතරම් ටානියා ට හෙක්ට ට බනින්නේ ඒ දෙන්නා හරිම දක්ෂ විදියට ඒ චරිතය කරන නිසා . එයාලා ගොඩක් දක්ෂ නළුවෝ. පතමු හැමෝටම සුබ අනාගතයක් බුදු සරණයි
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 8 күн бұрын
😂දක්ෂ කමක් නෙවෙයි බන් මේ බනින්නේ හොර කමට තැන දීලා වැඩි නිසා. රඟ පාන ඒකනම් කවුරුත් හොඳින් කරනවා
@Phone-gb3oq
@Phone-gb3oq 9 күн бұрын
Ane e balu patiya❤❤❤😊
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 8 күн бұрын
ඇයි ඉන්දියාවෙකතාවල් වැදගත් කමක් ත්යෙනව එ වගේ ලස්සනයි මගෙත් එක්ක ඉගෙනගන්න ළමයි හැමෝම බලන්නෙ හින්දි දෙමළ එ දෙකටම අපි හරිම ආසයි
@user-nz5bh5gg6r
@user-nz5bh5gg6r 4 күн бұрын
Ammooo me kathawa athi dan iwara karannoo😂😂😂
@pushpamalkanthi9689
@pushpamalkanthi9689 9 күн бұрын
දරුවන්ට. ගහපු. හැටි. බඩ. තාඩිය.. කියන්න. ස්සට්සරණී. ජගත්ට 😂
@ashokapriyadrshani7148
@ashokapriyadrshani7148 8 күн бұрын
Sath sarani jagathui badinna oni athakota thmai kathawa lassana.
@user-oe9ps4yc8q
@user-oe9ps4yc8q 2 күн бұрын
Api kamathiyi
@dissanayakamenike6269
@dissanayakamenike6269 8 күн бұрын
හෙට්ට බතලයාගෙ ඇට්ටින් බලන්ඩ හිරිකිතයි අනේ හෙට්ටයි ටානියයි කතාවෙන් අයින්කරානන් කතාව මීට වැඩිය ලස්සනවෙයි සස්සරනිටයි ඇනි අම්මටයි දරුවන්ටිකටයි ගොඩාක් ආදරෙයි හරිම ලස්සනයි ❤❤❤
@user-gv6qc4hl6s
@user-gv6qc4hl6s 9 күн бұрын
සත්සරණි කියන්නෙ මම කතාවල දැකපු නිවටම චරිතය.
@PriyaniPriya-rz4nx
@PriyaniPriya-rz4nx 8 күн бұрын
❤❤
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 9 күн бұрын
👍👍👍
@damayanthikumari3512
@damayanthikumari3512 9 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉👍👍👍
@evon-ze6nw
@evon-ze6nw 9 күн бұрын
හොඳ වැඩේ හෙක්ටරයට ඕකව බංගලාවෙන් පන්නලා දාන්න ඕනෙ
@user-ul7jm3kd9t
@user-ul7jm3kd9t 8 күн бұрын
🎉
@Sidath700
@Sidath700 Күн бұрын
Hector ata dekata niwan suwa😂😂😂😂😅😅
@NathaliNathali-i1b
@NathaliNathali-i1b 2 күн бұрын
Rosage adume pata eka paratama wenas unane 😂😂😂
@judyweerasinghe1238
@judyweerasinghe1238 9 күн бұрын
That’s true sathsarani u r right 🙏❤️
@user-xf8fj7og4m
@user-xf8fj7og4m 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@himaliranasinghe62
@himaliranasinghe62 8 күн бұрын
❤❤❤❤
@fatmafatma-re2hc
@fatmafatma-re2hc 8 күн бұрын
මේ කතාව ගොඩක් ලස්සනයි ඒ උනාට හෙක්ට කරන කිසිම දේකට පනිශ්මෙන්ට් එකක් නෑ
@user-qg7tc6cv8r
@user-qg7tc6cv8r 8 күн бұрын
🌹🌹❤️❤️❤️
@user-po5fn5bl1f
@user-po5fn5bl1f 6 күн бұрын
Api kamathi hektarl taniya bangalawen aliyata danna
@tharushidewmini7477
@tharushidewmini7477 9 күн бұрын
😊
@tharushidewmini7477
@tharushidewmini7477 9 күн бұрын
@elenawickrama2281
@elenawickrama2281 9 күн бұрын
ඇත්තටම
@nilanthigamagegamage9106
@nilanthigamagegamage9106 9 күн бұрын
Hattarayage 3 iwarai.maru maru😅
@liticiafelthman9453
@liticiafelthman9453 8 күн бұрын
Sathsarani daruwanta adarei. Adenna badinawana katawa lassanai
@priyankakrishanthifernando8501
@priyankakrishanthifernando8501 8 күн бұрын
මමත් kenathie
@Champika-zn2mr
@Champika-zn2mr 9 күн бұрын
අපි කැමතියි යනව නමි
@thanulibhagya9621
@thanulibhagya9621 8 күн бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kumareanista8853
@kumareanista8853 8 күн бұрын
ටානියා. හෙක්ටෝර් බංගලාවෙන් යනවනම් සේරම පස්න ඉවරයි
@nirmanishashikala2918
@nirmanishashikala2918 8 күн бұрын
Me hektaraya mata penna be e kotas MN balanne na lassaneta. Tiyanne lamai Tika tiyanewa kotas ❤❤
@smkmenike8684
@smkmenike8684 8 күн бұрын
Haktr aepawela hamada ma randuu
@PushkumaraIndika
@PushkumaraIndika 9 күн бұрын
මෙි කාලකණ්ණි හෙක්ටයි ටානියයි වෙිස බල්ලයි බැල්ලියි මෙි කතාවෙන් අයින් ාවනව නමි කතාව සමාජෙට ආදර්ශමත් මෙිවයින් ගෙවල්වල පූශ්ණ තමයි හට ගන්නෙ
@user-qv9po7lv6s
@user-qv9po7lv6s 8 күн бұрын
දකුණු පළාතට full HD
@Hdhhdhdh-tk7hs
@Hdhhdhdh-tk7hs 9 күн бұрын
Math..kemathi
@user-cz3xt1ew7r
@user-cz3xt1ew7r 9 күн бұрын
අපිනම් උඩින්ම කැමති
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 9 күн бұрын
පිස්සු මගුලේ කතාවක් ආසාවෙන් බලන්න කිසිම දෙයක් නෑ
@sunilfernando5834
@sunilfernando5834 8 күн бұрын
Me kathawa hodai hodiye panthiye lamainta
@ccshopping2113
@ccshopping2113 9 күн бұрын
කතාවට උනත්හේක්ටර්ගේ වැඩ සියනෑ නේ
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 9 күн бұрын
මේ ළමයින් ගෙ තාත්තා පිස්සෙක්...
@PriyankaSanjeewani-k6j
@PriyankaSanjeewani-k6j 8 күн бұрын
Api kemathi Taniyai Hektarai Bangalawen yawsnawta
@user-qp8pi8lm5v
@user-qp8pi8lm5v 8 күн бұрын
හෙක්ටර් ගෙයි ටානියගෙයි දැනට කරපු වැරදි කොයිතරම් නම් ඇත්ද....? දැන් කතාවෙ කොටස් 457 යි. ඒ වැරදි ටික පෙන්නන්න තව කොටස් 457 ක් වත් යාවි ඉතිං .................😮
@user-ki3ks1kl4l
@user-ki3ks1kl4l 8 күн бұрын
මේ ළමයි ට ගෙදර ට ගෙනල්ලා වෙන්නැති උගන්නන්නෙ.ස්කූල් යන් නෑනෙ .🤔
@indikakumudhini5554
@indikakumudhini5554 8 күн бұрын
Hemoma kemathii un denna karana hora kawdawath ahu wenne neha
@InokaChathurangani-q5z
@InokaChathurangani-q5z 9 күн бұрын
මමත්
@ranjithbharatha7039
@ranjithbharatha7039 8 күн бұрын
හෙක්ටරයයි ටානියයි එලවන්න බංගලාවෙන් කතාව ලස්සනවෙයි
@nethmiwalivita1237
@nethmiwalivita1237 9 күн бұрын
කතා ව බලන්න බැ නෙ පොන් එකෙන් ඇයි ඒ.
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 8 күн бұрын
කතාව ෆෝන් එකෙන් බලන්න බැරිනමි රෙද්ද පල්ලෙන් බලපන්පටිට වෙිසාවි
@Shama-xw8ow
@Shama-xw8ow 9 күн бұрын
බන්ගලාවෙ.ළමයි.කවදාවත්.ඉස්කෝලෙ.යන්නෙ.නැද්ද
@NilaniDamayanthi-co3zg
@NilaniDamayanthi-co3zg 8 күн бұрын
Aedenna ekmanata yauwoth kathwata gems ganna kenek nahane
@kumudukumari98
@kumudukumari98 7 күн бұрын
මේ සත්සරනිත් එක වෙලාවකට මහ ගොං අප්ප 😡😡😡😡
@mangalikawaligama7786
@mangalikawaligama7786 8 күн бұрын
හෙක්ටරයයි ටනියයි ඉක්මනින් කතා වොන් අයින් කරන්න
@VithanaArachchi
@VithanaArachchi 9 күн бұрын
අනේ දෙයියනේ මෙි හෙක්ටරට හොදවැඩෙි ඔහොම නෙවෙයි ඔිකට වෙන්න ඔිනා
@irakodagoda3335
@irakodagoda3335 8 күн бұрын
මේ ලමයි ඉස්කෝලෙ යන්නෙ නැද්ද අප්පා. තාම නිවාඩු කාලෙද. දැන් නම් මේ කතාව නතර කලා නම් ලොකු දෙයක් . හාමුල දෙන්නම මෝඩයි. ශෙරීන් සීතල පලාතක එලියෙ ඉන්න වෙලාවටත් අවානකින් පවන් ගහනවා. 😂😂 හෙක්ටර් සිරිල් ටානියා අයින් කරල දැම්ම නම් හොඳයි.😅
@deebthipriyanthi6662
@deebthipriyanthi6662 9 күн бұрын
Taniya heaktar bangalawean aelawanna onea
@user-iy8py9np9o
@user-iy8py9np9o 8 күн бұрын
Taniyawai hektawai elawanna oni
@lalanihannadige3748
@lalanihannadige3748 9 күн бұрын
මේ ළමයි ඉස්කෝලේ යනවා පෙන්නන් නැනේ
@arumairaj5741
@arumairaj5741 9 күн бұрын
ෙහාද වැඩෙ ෙහටරයාට යන්නම වියන්
@user-tr4lx7bh5s
@user-tr4lx7bh5s 8 күн бұрын
Ammo oya hektarayai toniya nikan poniya wage bangalawen alawanna oni
@doracell2383
@doracell2383 8 күн бұрын
hektai taniyai kapati anith serama gonnu kumara kapati
@ahangamagewasantha6632
@ahangamagewasantha6632 6 күн бұрын
කපටි නේවි උබල තරන් ගොං ලමයි දැකල නැ කිසිම ටෙලිනාට්‍යක මේක ලියන එකාගේ ලමයි කොහොම වෙන්න බැරිද.😂😂😂
@user-xp8rt6qk5u
@user-xp8rt6qk5u 8 күн бұрын
Me teligarma eka hariy bolada katavak..meka liyapu kena . Podiy lamaekda😊
@KawzarAmmar
@KawzarAmmar 8 күн бұрын
ඉ‍ංදියාවෙ කතා වගේ යන්න එපා බුද්ධිමත් විදියට ප්‍රශ්න විසදල කතාව ඉවර කරන්න
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 9 күн бұрын
මෙ ජගත් කියන් බල්ලා තාත්තා කෙනෙක්ද
@NisanthaNisantha-pz3hl
@NisanthaNisantha-pz3hl 7 күн бұрын
😂😂😂😂😂😂
@user-pq3sb7uf1d
@user-pq3sb7uf1d 9 күн бұрын
Anae hektar ..ankal.ridaenavada😂😂😂😂
@user-ec4hv4qv2b
@user-ec4hv4qv2b 8 күн бұрын
Apoo oya deka eliyatma dala kathawa awsany dakinna apth asai
@user-nz8ix7wd8d
@user-nz8ix7wd8d 9 күн бұрын
Apo me kathawa epa wenawa harima moda vidiyata wada taniyagei hektagei hora katha katawath ahu wennathi ekama balannako
@ShandriA-gu5ub
@ShandriA-gu5ub 9 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 8 күн бұрын
මෙි කතාව ලියන්නෙත් මි හරකෙක් කතාව බලන්නෙත් මි හරක් මුන් ටික හාන්න යවන්න ඔිනෙ ඔය හින්දි කතාවක් ෂෝ එකක් බලන එක හොඳයි පිස්සු නැත්නමි හොදයි
@sagarakumara8836
@sagarakumara8836 8 күн бұрын
Haktaraya yanna
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 150 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Iskole (ඉස්කෝලේ) | Episode 874 | 16th July 2024
19:41
Jaanu | Episode 363 - (2024-07-16) | ITN
17:28
ITN Sri Lanka
Рет қаралды 53 М.
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-07-07
3:20:46
Swarnavahini TV - Live
Рет қаралды 94 М.
Кот Оказался В ЗАПАДНЕ🙀☠️
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 3 МЛН
Эта ведьма поедает детишек #фильм #кино
0:53
МеткийДик
Рет қаралды 4 МЛН
POR QUEEE DIVERTIDA MENTE 2 !!! #SHORTS
0:15
Figuritalo
Рет қаралды 45 МЛН
Не плавайте тут! 🏊🚫
0:24
Взрывная История
Рет қаралды 6 МЛН