Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 479 | 2024-09-29 | Hiru TV

  Рет қаралды 143,591

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 207
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
මේ සින්දු ඇහෙනකොට කනට උලකින් අනිනවා වගේ
@dgffgggfghf5960
@dgffgggfghf5960 Ай бұрын
😂😂😂
@deepikawijekoon3632
@deepikawijekoon3632 Ай бұрын
සත්සරණිගෙ බන අසාධාරණයි ලමයි හැමදාම දුක් විදින්න ඕනෑද වරදට දඩුවම් දෙන්නැති මෝඩයෙක් මේක ලියන්නේ බලන අයටත් වැරදි ආදර්ශයක් දෙන්නේ
@chandanideepika948
@chandanideepika948 Ай бұрын
සත්සරණි බණ සුදුසු නැහැ
@NilmimiSamarathunga
@NilmimiSamarathunga Ай бұрын
Ow දරුවෝ kiyana dekata thattha කවදාවත් ahunkan දෙන්නේ නෑනේ
@evon-ze6nw
@evon-ze6nw Ай бұрын
නර්මදා බංගලාවට ඇතුළු වෙද්දී ශෙරින් ඇර අනිත් අය නිදාගෙනද හිටියේ 😂😂😂
@tsampath815
@tsampath815 Ай бұрын
මේක ලියන එකාට නඩුවක් දාන්න ඕන මූ ඔනාවට වඩා බොරුව වංචාව මැරකම් ගැන විතරයි හැමදාම සමාජයට දෙන්නෙ
@සතුන්ගේ.Travels
@සතුන්ගේ.Travels Ай бұрын
මේවා හොදයි හිරු නාලිකාවේ මන්ද මානසික රෝගීන්ට 🤣🤣මේ කතාද
@Babe292
@Babe292 Ай бұрын
සිරා😂❤
@Babe292
@Babe292 Ай бұрын
සිරා😂❤
@chithranganividanage6412
@chithranganividanage6412 Ай бұрын
කතාව දිග් ගස්සනවා වැඩිය. එතකොට ටෙලි නාට්‍යය එපා වෙනවා. මේ බොරුව තේරෙන්නෙ නැහැ වගේ වුනාම මෝඩ චරිත වෙනවා
@arumairaj5741
@arumairaj5741 Ай бұрын
මදිසයා ත් අමුෙමාඩයෙක්
@A.vimasha
@A.vimasha Ай бұрын
මෙ කතාව ලියන කෙනාට පිස්සු සාදාරනයක් කරන්නේ නැ එපා වෙනවා අපටත් තරහා යනවා
@Dhammikahas
@Dhammikahas Ай бұрын
ලබන සතියෙවත් හෙක්ටර් ගෙ චරිතය අයින් කරල.ආදර්ශයක් වෙන විදිහට කතාවට සාදාරනයක් කරන්න ..
@NilmimiSamarathunga
@NilmimiSamarathunga Ай бұрын
අනිවාර්යයෙන් hetarui uge නංගී dennama ayin karanna
@kumududanwatte5632
@kumududanwatte5632 Ай бұрын
මෙ කතාවෙන් බොරුව, වන්චාවට තැනක් දෙනවා , ගතයුතු අදර්ශයක් නැහැ, සමාජයම නොමග යනවා ,මෙ කතාව බලනවාද කියලා තෙරුන් ගතයුතුයි,
@WasanthaAtulugama
@WasanthaAtulugama Ай бұрын
ඒක ඇත්ත
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
වැඩක්නැ ලිවට පිස්සෙක් ලියන්නෙ රාජ පක්ෂ පවුලෙ කෙනෙක් වෙන්නැති අසාදාරනේම ලියන්නෙ මෙි මොකියක්ද ඇවිත් ජගත්ගෙන් හොදට අහගනි ලමයිට නිතිදමල ඩියුටි කරනව හරියට අන්න ටානිය අදත් ලුනු දැමිම ඇත්තටම ඇයිඅනේ හොර එලිවෙන්නෙ නැත්තෙ ඩිරෙක්ට
@nuwanmadhushan
@nuwanmadhushan Ай бұрын
Lamai 7 denakuth thiyagena boruwa wanchawa hora weda serama karanne mokadda me kathae samajayata dena panivide
@sahan965
@sahan965 Ай бұрын
buru.haktarva.ainmkrala.danna
@rohiniowithigala6921
@rohiniowithigala6921 Ай бұрын
ඇත්තටම
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Ай бұрын
දැන් බොරැව වංචාව රජ උන කාලෙ ඉවරයි දැන් ඉදන් කතාව ලස්සනට ගලාගෙන යන විදයට මිනිසුන්ට ආදර්ශයක් වෙන විදියට කතාව ලියන්න
@NandaniJayasinha-l2b
@NandaniJayasinha-l2b Ай бұрын
ඒකනම් හරි
@Deepikachandani-h5w
@Deepikachandani-h5w Ай бұрын
අඩේ මේ කතාව එපා වෙලා තියෙන්නේ ලියන්න කෙනා අංගොඩ කොහෙද ඉන්නේ 😄😄 මේක බලන්න අපිට අංගොඩ යන්න තමයි වෙන්නේ 😄😄
@priyanimayadunne9158
@priyanimayadunne9158 Ай бұрын
කෑම චෙක් කිරීමටම පැය කාලක් විතර ගියා .😁
@samanthajanaki5677
@samanthajanaki5677 Ай бұрын
😅
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 Ай бұрын
අම්මෝ මේ කතාව දැන් නම් කුනු ගොඩක් .මෝඩ මතීශය 😂
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Ай бұрын
අවුරැද්දකට පස්සෙ හරියටම කතාව නිකමට බලන්න ආවෙ. වෙලාවට ඉස්සෙල්ලාම Comments බැලුවේ. අන්තිම කොටසම දවසක බලනවා😅
@darshikajayasingha4302
@darshikajayasingha4302 Ай бұрын
මේ හෙක්ටර්යයි උගේ නංගි මේ කථාව ට නැතිනම් මේ කථාව ගෝඩක් ලස්සනයි අනිකා මදිෂ 🤑🤑🤑🤑
@marinapereira2259
@marinapereira2259 Ай бұрын
.ගෙදර ඉන්න වැඩකාරයින්ටයි ගෙදරට පිටින් ඇවිල්ල ඉන්න උන්ටයි ඕන ඕන විදියට තමයි මේ ළමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ . ගෙදර ළමයි කියලා ඒ ළමයි දේ ළමයිගේ අයිතියක් නෑ . හැම එකාගේම නීති වලට යට වෙන්න ඕන ඒ ළමයිට නිදහසක් නැද්ද තමන්ගේ ගෙදර තමන්ට කැමති විදිහට හැසිරෙන්න සෙල්ලමක් කරන්න.මේක ආටිෆිෂල් කතාවක්.
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv Ай бұрын
බොරුව විතරයි පිස්සන්ට හොදයි කිසිම අදර්සයක් නැහැ ඉන පිස්සො මදිවට තවත් පිස්සුවක් අවා
@ranjanaranasinghe242
@ranjanaranasinghe242 Ай бұрын
පොඩි උන්ට සත්සරණි ත් මල වාතය ක් දැන් ...
@k.m.skumari8238
@k.m.skumari8238 Ай бұрын
ආදර්ශමත් ආකාරයට කතාව මෙහෙය වෙමින් කතාව ඉදිරියට ගලා යනවා නම් හොදයි....වැරැදි කරුවන්ට දඩුවම් දෙන්න...
@Sriyani-r9y
@Sriyani-r9y Ай бұрын
Me kathawath hariyata pasugiya Lanka aandu wage😂
@weerakoonmanike1974
@weerakoonmanike1974 Ай бұрын
පිස්සන් කොටුවක්, එ්කයි මං කතාව බලන්නෙ,නතරවෙන තැන බලාගන්න, විකාරයි, මෝඩයි හැමෝම, මේ ළමයි වැරදි අාදර්ශ දකිනව
@AnulaWijesinhe
@AnulaWijesinhe Ай бұрын
හෙට්ක්ටර්ගේ පචවලට මදිෂගොනා අහුවේනවනේ 🙉🙉🙉🙉🙉🙉 අයියෝ හා
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv Ай бұрын
මෙ මතිසවගෙ ගොනෙක් ත්වත් නැහැ
@kumariceylon9667
@kumariceylon9667 Ай бұрын
කතාව බලන එකත් එක්ක එපාවෙනවා බොරුව වන්චාව හොරකම වැඩි හොරුඅල්ලන්නෙත් නැ එපා වෙනවා සිංදු අවුවක්නම් නැ ජගත් නිඅකම්ම නිකන් මිනිහෙක් ගානට දලා ඉන්නෙ ටානියයි බතලයයි හින්දා කතාව එපාවෙනවා
@NilmimiSamarathunga
@NilmimiSamarathunga Ай бұрын
කතාව එපා වෙලා ඉන්නේ
@AAAA-dm4hv
@AAAA-dm4hv Ай бұрын
නෙදකින් මේ කතාවේ රජ කරන්නේ බොරුව විතරයි මේ විකාර මගුල දැන් ඈති නවත්තපන් බන්
@wonderaroundtheworld9943
@wonderaroundtheworld9943 Ай бұрын
මේ කතාවේ ළමයින්ට කොරෝනා කාලේ වගේ ඉවර වෙන්නේ නැති නිවාඩුවක් දීලා... ඉස්සර අසාවෙන් බැලුවේ... දැන් බලන්නේ රෝසා නිසා..😅😅😅😅😅
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
පැත්ත නමි හරිම ලස්සනයි
@rasikasenarathna6376
@rasikasenarathna6376 Ай бұрын
වික්‍රමභාහු බංගලාව නෙමෙයි,අම්බලම,ඕන කෙනෙකුටඇවිත් ඕනි ඕනි දේවල් කරන්න පුලුවන් හිර කරගෙන ඉන්නේ ළමයි විතරයි,හෙක්ටර් ගේ ටානිගේ කපටිකම් විතරයි හැමවේලාවේම දිනන්නේ,
@malagamage1552
@malagamage1552 Ай бұрын
මේ ළමයි හැමදාම ගෙදර ඉගෙන ගන්නෙ නැද්ද අපිටනම් එපාවෙලා හැමදාම එකම දේ ....
@syriacs7848
@syriacs7848 Ай бұрын
මේ කතාවත් දැන් සජිත් මහත්තයාගේ රනිල් මහත්තයාගේ දේශපාලන කතාව වගේ
@samanthajanaki5677
@samanthajanaki5677 Ай бұрын
😅
@sriyanidamayanthi4645
@sriyanidamayanthi4645 Ай бұрын
ඇත්තටම මෙි කතාව ලියන එකාට නඩු දාන්න ඔින තමයි සමාජයට දෙන්නෙ හොර මැරකමි කරන්න පුරැදු කරනවා ගොන් කතාවක්
@seelawelengoda1875
@seelawelengoda1875 Ай бұрын
මේකතාවනම් එපා වෙනව බොරැයි හොරැයි හැමදාම බලන්න ඕන එපාවෙලා
@lakshanshanaka4599
@lakshanshanaka4599 Ай бұрын
මේ හු..ං කතාව පුරැද්දට බැලෙනවා,ඒකට මේ කතාව ලියලා පෙන්නන වුං හිනාවෙයි ,බැනබැන බලනව කියලා,යකො තමන්ගෙ ගෙදර වෙන දේවල් පේන්නැ,තීරන ගන්නබැ,ජගත්ව පොන්,, කරලා,ජගත් මේ කතාවෙන් අයින්වෙයන්, ඔයත් අහයි උබල මට ජීවත් වෙන්න සල්ලි දෙනවද කියලා,ඒත් ඔයාගෙ පෙෘර්ෂයට කැලලක්,
@RanjithRanjithKumara-mq9pg
@RanjithRanjithKumara-mq9pg Ай бұрын
I'm favorite program ❤❤❤
@NayanaLiyanage-p5l
@NayanaLiyanage-p5l Ай бұрын
මුල් කතාව. ලියපු කෙනා ඉන් නංවා නම් දිවි නසා ගනී 😢😢😢
@asokapiyaseeli3753
@asokapiyaseeli3753 Ай бұрын
හොරකම බොරුව වංචාව කියාදෙන කතාවක් ච්ක් විතරක් මේකෙ රගපාන මෝඩයො ටික ඇයි මෙහෙම කතා දාන්නෙ.අසාධාරණය රජ කරවනවාබ කතාව බලන්න එපා වෙනවා.
@SunilPeiris-u7t
@SunilPeiris-u7t Ай бұрын
මම එක දිගටම නාට්‍ය තුනක් බැලුවා .විරයා ගෙදර ඇවිත් සුදු ඇදගෙන කලු ඇවිදින් ,සහෝදරයා.,මේ සමාජ ව්වරනය කරන හොද නාට්‍ය තුනක්.හැකි නම් ඔයාලත් බලන්න. කූඹ්‍ යෝත් බලන්න.
@lalitamaleni8996
@lalitamaleni8996 Ай бұрын
ඕන වෙලාවක සත්සරණි සිංඳුවක්
@sumuvlogs1
@sumuvlogs1 Ай бұрын
සරිගම fiom එකේ කතාව ට හදපු මේ කතාව දැන් ඇදෙනවා වැඩියි.ළමයිත් දැන් ලොකුයි.
@rameshramesh-r2l8g
@rameshramesh-r2l8g Ай бұрын
කාටාව ඉවරකනවා වේනුවට තව තව පිල්ලි ගේනවා
@indranikumarage5910
@indranikumarage5910 Ай бұрын
දැන්වත් හෙක්ටර් කරන හොර වැඩ අල්ලලා කථාව ඉවර කරන්න
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
මු ලන්ඩන් පොටෝ එකක්වත් දැකල ියෙනවද දන්නැ පිනට කකා
@sbla-h7p
@sbla-h7p Ай бұрын
❤❤❤❤❤
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 Ай бұрын
👍👍
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
සත් සරනිගේ බණ හොදයි වැද්දන්ට , පිස්සු නැත්නම් ශෝක් 😃
@lathagamage1320
@lathagamage1320 Ай бұрын
අනේ මෝඩ සත්සරනි එලවන්න දරුවන් මෝඩ කරනවා සින්දු කියලා
@SujithKumara-xq2kx
@SujithKumara-xq2kx Ай бұрын
සත්සරනිට හෙක්ටව කසාද බන්ඳලා දෙන්න කැමති අය කෝ බලන්න...
@ChamodVihanga-f6b
@ChamodVihanga-f6b Ай бұрын
අශෙන් මල්ලි ❤❤❤
@sriyanimanel7845
@sriyanimanel7845 Ай бұрын
මේලමයි ඉස්කෝලේ යන්නෙ නැද්ද.
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@anandaananda1572
@anandaananda1572 Ай бұрын
කතාවක් ලියන්න බැරිද
@princyjeewangaranasingha1551
@princyjeewangaranasingha1551 Ай бұрын
අපි කවදාවත් මේ කථාව සම්මානයක් ගන්න ඇගයීමට නම් තෝරන්නේ නෑ
@Dihandkavidu
@Dihandkavidu Ай бұрын
මෙ කතාව ලියන එකා මොකාද උගෙන් මම මෙ අහන්නෙ මෙ කතාවෙ තෙරුම මොකද්ද සහා සමජෙට දෙ පනිවිඩය මොකද්ද බන් ආ ට්‍රැක් ද බන් 😂😂😂
@virajkariyawasam8722
@virajkariyawasam8722 Ай бұрын
😀😁😚
@NilmimiSamarathunga
@NilmimiSamarathunga Ай бұрын
Me කතාව බලන්නේ na aaya
@MaliKk-u3z
@MaliKk-u3z Ай бұрын
තේරුමක් නැති කතාවක්
@sriyanifernando9740
@sriyanifernando9740 Ай бұрын
අයියවයි නංගිවයි ඉක්මනින් පොලීසියට අල්ලා දෙන්න
@IMSIlanganthilaka
@IMSIlanganthilaka Ай бұрын
අයියෝ මේ කතාවට හෙක්ටර් කරන්නේ හරිම අසාදාරනයක්
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Me katawe hora ahu wene naha 😂😂😂😂😂😂😂😂
@PrabhaWarnakulasooriya
@PrabhaWarnakulasooriya Ай бұрын
මෙ කතාව ඉවර කරන්න අදහසක් නැතිද
@nilushasanjeewani8188
@nilushasanjeewani8188 Ай бұрын
Kathawen bagayakma mekige sinduwa epa wenawa mala vikare
@niroshi7519
@niroshi7519 Ай бұрын
අනේ මන්ද මේ නාටකේ කවදා ඉවර වෙයිද.. අපිත් ඉතින් හරක් වගේ ඔහේ බලනවා.. අද ඉවර වෙයි.. හෙට ඉවර වෙයි කියලා..😅😅
@PDRSamaranayake
@PDRSamaranayake Ай бұрын
Hi
@surekapriyadarshani823
@surekapriyadarshani823 Ай бұрын
මේ කතාවේ ප්‍රදාන චරිතේ කවුද හෙට්ට බතලයාද මුගේ කැලි වැඩිනේ
@AnulaWijesinhe
@AnulaWijesinhe Ай бұрын
අමු ගොනෙක් මදිෂයා
@kkgljayawardana5243
@kkgljayawardana5243 Ай бұрын
Appiriyai 😢😢😢
@PDRSamaranayake
@PDRSamaranayake Ай бұрын
😢
@sandayakumari2853
@sandayakumari2853 Ай бұрын
මේ කථාවේ ලමයි ටික අයින් කරල වෙනින් පොඩි ලමයි ටිකක් සොයා ගත්තා නම් හොදයි මේ ඉන්න ළමයි කසාද බදින වයස චුටි ලසයසහ පිරිමි ලමයි දෙන්නෙක් ඇර
@deepikawijekoon3632
@deepikawijekoon3632 Ай бұрын
මෙම කතාවෙන් වැරැදි කරන අයට උදච් කරනවා
@niroshapriadarshani9888
@niroshapriadarshani9888 Ай бұрын
මේ කතාව හොද්‍යි ටානියයි හෙට්ටරයයි මතීශයි නැත්නම්
@Komari-e8d
@Komari-e8d Ай бұрын
Ekanma atta
@wasanthasriyani9000
@wasanthasriyani9000 Ай бұрын
හිරු T V සියලු ම කතා එපා වෙන්න හොදයි...
@malanijayasinghe9438
@malanijayasinghe9438 Ай бұрын
ඔව් මේ වගේ කසල කතා තහනම් කරන්න ඕනේ.දරුවන්ගේ ,මිනිසුන් ගෙ මොල විකුර්තිකරන,හොර කපටිකම් වගේ අනුවන මෝඩ ක්‍රියා හීන් නූලෙන් කියාදෙන මේ කතා අපේ සමජෙට ගැලැපෙන්නේ නැහැ
@ThisumiYashasvi
@ThisumiYashasvi Ай бұрын
Sihina Gena manaliye unata kisima therumak nehe oni welawaka Hektarge kapate wedamai dennam hodatama Epawela denwath Hektar ge kathawak adukaranna..❤🎉😂
@GiacintaMilano
@GiacintaMilano Ай бұрын
🎉හෙක්ටරයාටයි ටානියාටයි බංගලව දීලා අනිත් කට්ටිය වෙන තැකට යන්නේ තියෙන්නේ
@DcpPerera
@DcpPerera Ай бұрын
අය⁣ියෝ දැන් විකාරයක් මෙික.අවසන් කලා නමි හොදයි
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 Ай бұрын
Meka tv eke baluwanam sasara epa wenawaphone eken balana handa skip karala balanawa
@IgneshiyaIgneshiya
@IgneshiyaIgneshiya Ай бұрын
ලමයිට පාඩුවේ ඉන්න නැ අමතර අය එළවා දාන්න ඕනෙ
@nimalchandrasiri9932
@nimalchandrasiri9932 Ай бұрын
හෙක්ටර් බතලයා අයින් කරානම් කතාව බලන්න තිබුනා
@sheelagunasekara8160
@sheelagunasekara8160 Ай бұрын
Mama me kathawa balana eka nawaththanan yanne
@slmobile63
@slmobile63 Ай бұрын
අනේ කරුණාකරලා හෙක්ටර් kathawn අයින් කරලා දාන්න ඒ වගේම sherin මැඩම් වත් අයින් කරන්න එතකොට කතාව ලස්සන වෙයි
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or Ай бұрын
Me mathishaya maha buruwel ara thadiya gahana padeta natanawa ada niyama rathu akka nangi akka joodu dala yanawa kauru hari bangalawe kenek dekkoth hondai😅😅😅😅😅😅
@priyankaPirya
@priyankaPirya Ай бұрын
mama me naatya balanne rata inna nisa .lankawe namm deta kapagena me jarawa balanne neha
@AnuraBodhinagoda
@AnuraBodhinagoda Ай бұрын
Mahaa gon kathavak
@nimaliniranjala-xx6wh
@nimaliniranjala-xx6wh Ай бұрын
හිරැ නාලිකාව කොහොමත් හෙරැන්ට කඩෙි යන නිසා මෙි කතාව ඉවර උනත් හොරැන් නිතිය ඉදිරියට ගෙනියන්නැ.හොරැන්ටමයි තැන තියෙන්නේ
@deepikawijekoon3632
@deepikawijekoon3632 Ай бұрын
ජගත්ගෙ චරිතය අස්වාභාවික යි ⁣ගෙදර වෙන කිසිම දෙයක් නොදන්නා මෝඩයෙක් වරදට දඩුවම් දීලා කතාව ඉවර කරන්න
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
රටේ බහුතරයක් අද බොරැව වංචාව .රජ කරන්නේ 😅
@arunakrishantha8755
@arunakrishantha8755 Ай бұрын
🙏🎉😅🙏🙏🙏
@shobaherath4666
@shobaherath4666 Ай бұрын
දැන් මෙි කතාව ඇදගෙන ගියා ඇති නේද ? බලන්නත් කමිමැලියි.අර ලමයින්ටත් ඇති වෙලා වගෙයි.කතාවෙි ජීවයක් නැහැ .
@NilanthiKumari-y2j
@NilanthiKumari-y2j Ай бұрын
මේ කතාවේ කිසිම වැදගත් කමක් නෑ දැන් ඇත්තටම ඇයි සමාජෙට වැදගත් දෙයක් කතාවකින් හරි කියන්න බැරි විකාරයක් වෙලා කවදාවත් ඇත්ත එලියට පෙන්නන්න බෑ
@upalisuranga7863
@upalisuranga7863 Ай бұрын
Thanikarama Hectorayai Taniyatai Sudu hunu gamak karanne koitharam waradi keruwath?
@FujFuj-b8h
@FujFuj-b8h Ай бұрын
මෙි කතාව ලියන එවුටත් පිස්සු බලන අපිටත් පිස්සු බතලයා මට නමි පෙන්නම බැ බොඑමයි කියන්නෙ
@OneliThisakya
@OneliThisakya Ай бұрын
අලුත් ආණ්ඩුවටවත් බැරිද මේ හෙක්ටරයගෙ හොර අල්ලන්න..
@malanijayasinghe9438
@malanijayasinghe9438 Ай бұрын
හොඳ නලුවො මේ ගොං කතාවල රඟපාන එක ඉස්සරහට ඉවර වෙයි මේ යහපත් රජයෙන් ...හොඳ දේට ඉඩ දේවි.නලු නිළියන්ටත් ජීවත් වෙන්න ආදායම් ඕනෙනේ. ඒකයි මේ වගේ නාට්‍ය වල හරි රගපාන්නේ දැන් හොඳ නාට්‍ය නැහැ නේ. ඒ අය ඉතින් මේවායේ හරි වැඩ කරලා ජීවන වියදම් හොයා ගන්නව ඇති.
@ChandraniC-r9k
@ChandraniC-r9k Ай бұрын
හෙටිටරයායි ටානියයි අයින් කරානමි හරි
@mangalikamangalika3909
@mangalikamangalika3909 Ай бұрын
Hatarya panna bari mata vitarada 😊😊😊😊😊
@irakodagoda3335
@irakodagoda3335 Ай бұрын
අද 479 කොටස. අනේ මේ කතාව 500න් වත් ඉවර කරන්න . දැන් නම් හිරිකිතයි.
@Kumarasinghe123
@Kumarasinghe123 Ай бұрын
Maha puduma drama ekak iwara wenneth na kehelmala
@AnulaWijesinhe
@AnulaWijesinhe Ай бұрын
අයියෝ මේකලියන එකා එක්කෙ අන්ගොඩ නැත්තම් පාතලේද කොහෙද ඉන්නෙ එකනේ මේ විදියට හොරු රගන්නෙ😅
@CalistaKalugamage
@CalistaKalugamage Ай бұрын
මෙි කතාව මිනිස්සුන්ට එපා වෙලා මේක ඇයි මේකතව තව තවත් එපා
@NilmimiSamarathunga
@NilmimiSamarathunga Ай бұрын
Meke ළමයි නිවාස අඩස්සියේ දාලා ඉන්නේ
@fazliyafazliyafazliyafazli3360
@fazliyafazliyafazliyafazli3360 Ай бұрын
අනේ ද කියන්නේ ඉවර වෙන්නෙත් නෑ බලනවා ට බලනවා
@christineleonard9295
@christineleonard9295 Ай бұрын
Badata wena wadak nadde
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
Paawela Walakule | Episode 55 08th March 2020
22:24
TV Derana
Рет қаралды 2,5 МЛН
දෙමාපියන්ගේ ණය ගෙවන්නත් පින තියෙන්න ඕන | KOLABISSE DAMMANANDA THERO | WASSANA DESANA
1:08:01
I played nothing but 2v2 for 3 years. Here's what I learnt
27:06
SoaringArrows - CR
Рет қаралды 69 М.