Sihina Genena Kumariye | Episode 69 | 2020-09-19

  Рет қаралды 226,857

Hiru TV

Hiru TV

Күн бұрын

Subscribe Now : goo.gl/u2hM32
Watch All Episodes - bit.ly/37HyLkw
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 158
@samanmaleekumari8807
@samanmaleekumari8807 4 жыл бұрын
අපේ තත්සරණි හොදම නිළියට හිමි සම්මානෙයි ජනප්‍රිය සම්මානෙයි දෙකම ලැබුණා මාර සතුටුයි ..ආදරෙයි ශලනි නංගී ..
@sanjeewanievarrat7847
@sanjeewanievarrat7847 4 жыл бұрын
Ajsiw
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
පලමුවෙන්ම සුබ පැතුම් ශලනි තාරකා ..රයිගම් ටෙලි සම්මාන උලෙළේ .හොදම නිලිය. සහ ජනප්‍රිය ම නිලිය ඔබයි .මුලු හදවතින්ම උනුසුම් සුබ පැතුම් ..ගිරිදේව් නාට්‍යයේ ඔබගේ රගපෑම් අතිව්සිස්ටයි ..වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඔබ සැබෑ දක්සයෙක් ..ආදරෙයි ..❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@wasana552
@wasana552 4 жыл бұрын
එකගයි ❤️
@sc-wi3bu
@sc-wi3bu 4 жыл бұрын
Anivarayenma
@madushaniwasana4270
@madushaniwasana4270 4 жыл бұрын
සත්සරණී දුවන් දරුවෝ ගාවට එනකොට පට්ට දුකයි... සත්සරණී යන්නකෝ ආයේ බංගලාවට.💖💖💖💖💖
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
ඒක ඇත්ත.
@hmvinefride9157
@hmvinefride9157 4 жыл бұрын
ane pau
@wigunathilaka5346
@wigunathilaka5346 4 жыл бұрын
සුබ පැතුම් සත්සරණි.මං ආසම නිහතමානී නිලියක්.ආදරෙයි ❤️❤️❤️😘😘😘
@hildathalawegedara819
@hildathalawegedara819 4 жыл бұрын
❤❤❤❤👍
@sc-wi3bu
@sc-wi3bu 4 жыл бұрын
❤❤❤❤❤❤
@anurabettage6727
@anurabettage6727 4 жыл бұрын
වසර 24කට පසු ජනප්‍රිය සහ දක්ෂම නිලියට එක වර සම්මානයෙන් පිදුම් ලැබු ශලනි ඔයාට සුභ පැතුම් !!!
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Mamatha sms kala salani tharaka.ta.
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
අමිමා නැති නිසා දරැවන්ට පිය සෙනහස ඔනෙ කොහෙද තාත්තා හිටිලර් වගේ ලමයිට අදරයක් කරැණාවක් නැහැ එකයි ආදරේ කරන කේනාව හොයා ගෙන ලමයි ගියේ ❤️❤️❤️
@hildathalawegedara819
@hildathalawegedara819 4 жыл бұрын
❤❤❤❤❤👍
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
aniwaryenma
@vajerakwt5127
@vajerakwt5127 4 жыл бұрын
පලමුව සලනි තාරාකා ඔබට සුබ පැතුම්
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
වසර 24කට පසු ජනප්‍රිය සහ දක්ෂම නිලියටඑක වර සම්මානයෙන් පිදුම් ලැබු ශලනි ඔයාට සුභ පැතුම් ❤❤❤❤😘😘😘😘👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹
@ddshiromichandika347
@ddshiromichandika347 4 жыл бұрын
අම්මෝ ඉතින් රෝෂෝඕඕ ඉහේ මලක් පිපුනා වගේ ඇති හග් ඒක සත්සරණිගේ😀❤
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
අදත් කතාව ලස්සනයි .ලමයි දැකල දුවගෙන යනකොට දුක හිතුනෙ මට ව්තරද..අද පොඩි එවුන් ටික සංතෝසෙන් ඉන්නව ..
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
අද තෙරුම් ගනි ජගත් දරුවො ආදරෙ හොයන් ගියෙ කියලා...
@ritahapuarachchi5745
@ritahapuarachchi5745 4 жыл бұрын
පලමුව ඔයාට සම්මානයක් ලැබිම ගැන සුබ පතනවා මෙ නාට්‍ය බලද්දී හරි දුකයි ඒ දරුවන්ට ඔයයි හොදටම ආදරෙ තාත්තාගෙ ආදරෙ තිබුණත් එයා දරදඬු වැඩියි
@suddisuddi34
@suddisuddi34 4 жыл бұрын
අදනම් සතුටුයි...සත්සරනී හම්බ වුනානෙ...❤❤❤❤
@evonfernando3327
@evonfernando3327 4 жыл бұрын
දැන් තේරුණා නේද ජගත් සත්සරණිගෙ අගේ ටානියා ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
අනිවාර්යෙන්ම.
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
අපේ රටේ නායකයෝ මේ ළමා නිවාස නැති කරන්න දරුවන් නැති කෙනකුට ලමෙක් අරන් හදාගන්න අමාරු වෙයි ද සෑහෙන මුදලක් පෙන්නන්න ඕන නිසා.රජයෙන් කැමති කෙනෙකුට ළමයෙක් දීලා මාසෙකට සැරයක් රාමසේවක ලව්ව හරි දරුවන්ගේ දුක සැප සොයා බලන්න ඕන .
@holmana6281
@holmana6281 4 жыл бұрын
ළමයිගේ දුක සැප බලනවා වෙනුවට ග්‍රාමසේවක ළමයා හොදින් කියලා මුදල් ගසා කයි ළමයා ඉන්න ගෙදරින් ලමයා වැඩ කාර කම් කරයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
මේ කෙල්ල කියන බොරු සත්සරණී නෑ කියල බොරු කිව්වා මූසලි පතුරු ගහන්න ඕනෙ බලු කෙල්ල 😠😠
@jemilasanda1217
@jemilasanda1217 4 жыл бұрын
Irsiyawa
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
musali meki patta gahanna one
@sc-wi3bu
@sc-wi3bu 4 жыл бұрын
Paturu gahankota kiyanna math enava hode
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
@@sc-wi3bu 😀😀
@gamagenuwan5964
@gamagenuwan5964 4 жыл бұрын
එයාට ඔයාලා බනිනවා කියන්නෙ එයා ඒ චරිතයට සාදාරනයක් කරල තියනව
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
දැන්ද මූට මගෙ ලමයි කියල මතක් උනේ ගල් මූසලයා 😀😀
@nadeekadarshani5695
@nadeekadarshani5695 4 жыл бұрын
😂😂😂🤣🤣ගල් මුසලයා
@nadeekadarshani5695
@nadeekadarshani5695 4 жыл бұрын
😂😂😂😂ගල් මුසලය
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
@@nadeekadarshani5695 😀😀
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
වසරෙ ජනප්‍රිය නිලිය සමිමානය දිනාගත් shalani tharaka obata suba pathanawa❤️❤️❤️
@mdomorislam6302
@mdomorislam6302 4 жыл бұрын
මම ගොඩක් ආස කතාව .......පව් දරුවෝ යන්නේ ආදරේ හොයාන...එක තේරුම් ගන්න ඕන වැඩිහිටියෝ
@nne823
@nne823 4 жыл бұрын
Salani ඔබට mge සුභ petum ,❤️❤️❤️❤️🌹🌹
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
අදත් කතාව ලස්සනයි බුදු සරණයි හැමෝටම ගුටි නයිටි ස්තුතියි 💕💕💕💕💕💕
@candimahemakumari561
@candimahemakumari561 4 жыл бұрын
මමත්..කැමතියි.මෙිවගේ..මවි..සෙනෙහස..අහිමි..දරැවෙකුට..මවක්..වෙන්න
@shiromipriyangika1053
@shiromipriyangika1053 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව ❤️❤️
@liyanangesli3725
@liyanangesli3725 4 жыл бұрын
අයියා නංගි දෙන්න එලවල සත්සරණයි ගේන්න ජගත්
@himaliranasinghe62
@himaliranasinghe62 7 ай бұрын
හරිම ලස්සනයි කතාව ගොඩක් සතුටුයි කතාව
@hemahema3163
@hemahema3163 4 жыл бұрын
අනේ දෙවියනේ මේ දරු පැටව් ගැන දැනෙන දුක කියා ගන්න බැ ❤️😥😥😥😥😥
@nilukavi969
@nilukavi969 4 жыл бұрын
අම්මො මේ ගෑනි කියන බොරු.🤬🤬🤬🤬🤬 ආදරේ සෙනෙහස කොතනද එතන ඔනම කෙනෙක් නවතිනවා
@kumarisuduhakuruge8424
@kumarisuduhakuruge8424 4 жыл бұрын
Salani ඔයාට suba පැතුම්
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
ජගත්ට දැන් තෙරෙනවා ඇති සත්සරනි ගේ වටිනාකම ටානියා බඩු ටික ලැස්ති කරගත්තා නම් හොදයි නේද ගෙදර යන්න සත්සරනි ඉක්මනින් එනවා
@dsd3445
@dsd3445 4 жыл бұрын
ලස්සනයි කතාව ❤️❤️❤️
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
කොහොමත් ජගත් විවාහ වෙන්නෙ සත්සරණි එක්ක.මේක චිත්‍රපටයක්.මං කලින් බැලුවා.
@Kumari-br8nv
@Kumari-br8nv 4 жыл бұрын
ඔව් මාත් එ ච්ත්‍රපටිය බැලුවා
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 4 жыл бұрын
සරිගම නේද ?පූජා රගපාන
@Kumari-br8nv
@Kumari-br8nv 4 жыл бұрын
@@SanjuSanju-cm7cp ඔව් ඔයා හරි
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 4 жыл бұрын
@@Kumari-br8nv👍
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
***** wooooooooou sathsarani niyamai ane. Very good and nice 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍. My favourite ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ lamai and you.... I like........
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
බුදු අම්මෝ දරුවන් ටික දැක්ක මග ඇරෙයි කියලා බයේ හිටියේ 🤔🤔🤔🤔
@minayarajakaruna418
@minayarajakaruna418 4 жыл бұрын
Kawadahari daruwange amma venne sathsarani👍❤️
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 4 жыл бұрын
suba pathum shalani.oyage ranganaya athi visistai.budusaranai oyalata.❤❤
@හදහන-ඬ7ශ
@හදහන-ඬ7ශ 4 ай бұрын
මම නම් කියන්නෙ ජගත් ගෙ කොන්ද පන නැ කියලා . 🙄🙄🙄🙄🙄 මොනවා උනත් ජගත් අර තඩි හෙට්ටරයට බයයි . ජගතුත් පව් ලමයිනුත් පව් මෙක දිහා කට ඇරගෙන බලන් ඉන්න අපිත් පව් දෙයි හාමුදුරුවනේ 😔😔😔😔😔😔
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
සංත්සරනීට ලමයී ආදරේයී
@gilanifernando9081
@gilanifernando9081 4 жыл бұрын
Adath harima lassanai kathawa. Suba pethum salani. Jesu pihitai
@හදහන-ඬ7ශ
@හදහන-ඬ7ශ 4 ай бұрын
ලස්සනයි කතාව
@lankalanka7920
@lankalanka7920 4 жыл бұрын
හරිම ලස්සනයි
@jandrajandra5712
@jandrajandra5712 4 жыл бұрын
ලස්සනයි අදත් ගොඩක්
@dinushiyapa9469
@dinushiyapa9469 4 жыл бұрын
දෙනෙත්ගෙ අම්මා පව්..ඒ අස්සෙ දෙනෙත් විකාර කියවනවා
@hildathalawegedara819
@hildathalawegedara819 4 жыл бұрын
❤❤❤❤❤❤👍
@himaliranasinghe62
@himaliranasinghe62 3 жыл бұрын
Harima lassanai 👍👍👍👍
@shyamagunasekara237
@shyamagunasekara237 4 жыл бұрын
පුංචි දරුවො උනත් ආදරේ ලග නතරවෙනවා.
@lourdesnathashadulashini972
@lourdesnathashadulashini972 3 жыл бұрын
I'm so happy 😄😄😄
@krishnakumari7812
@krishnakumari7812 4 жыл бұрын
Oyata suba pethum salani..thawath.sakkathiya dahiriya lebewa bs
@yousufmd7956
@yousufmd7956 4 жыл бұрын
Pathuru gahanna apai me kella kiyana boru.sathsarani.congratulation💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘.bs
@සෙනුලීආක්ෂා
@සෙනුලීආක්ෂා 4 жыл бұрын
අපො මෙ සත්සරනිගෙ යලුවා නොදකින් බැල්ලි
@kush1864
@kush1864 4 жыл бұрын
me kathawa hariyata sha fm nonstop night wage.. sindu witharamai
@candimahemakumari561
@candimahemakumari561 4 жыл бұрын
මවි..සෙනෙහස..දැනෙන්නෙ..මවි..සෙනෙහස..අහිමි..කෙනෙකුටම..තමයි..මට..වගේ
@nirmalanirmala6236
@nirmalanirmala6236 4 жыл бұрын
Amma koo oyage sorry ane
@candimahemakumari561
@candimahemakumari561 4 жыл бұрын
@@nirmalanirmala6236 ඔවි..
@sppereira224
@sppereira224 4 жыл бұрын
නයනතාරාට සම්මනෙ නොගියෙ වෙලාවට
@kumaridamayanthi2775
@kumaridamayanthi2775 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ආදරේ ශලනි
@sakuntalaa4513
@sakuntalaa4513 4 жыл бұрын
මේ මූසලී කියන බොරැ ලමයි තවත් අසරණ කරනවා
@nisansalaparamee6561
@nisansalaparamee6561 4 жыл бұрын
අද මම හතර හුලෙ 👌👌👌👌👌
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Mema telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye narabanawa supirima supirima kathawak niyamai. Mama siyalu Dena gen illanne sathasarani adarsayata ganna ona kathawak niyamai. Rosa niyamai. Sathasarani niyamai. Supirima supirima telidram ekak. Niyamai patta super. Mama mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami. Super super patta. Danwatha vikkrama bahu. Sar therila athiwage. ( mata taniya penna behe check. ) mema telidram eka super patta ptta kathawak niyamai. Mama hiru gen punchi illima karanawa. Apita. Labanasathi venakota. Sihina genena kumariye telidram ekata paya dekahamarak. Denna. Kiyala illanawa. 9. 00 10. 30 venakan. Balanna balanna asai. Niyamai.
@maaliharshinu373
@maaliharshinu373 4 жыл бұрын
අනෙ අදනම් බඩගින්නෙ හිටයt කමක් නැ දරුවන්ට සtසරනි හම්බ උනට පස්සෙ ව්ක්කමබහු ට දැන් tරුනා සtසරනි ගෙ අගෙ දැන් ඉtන් බඩ තඩියයි හෙලුවෙන් ඉන්න තනියටයි ගෙදර යන්න නැකත හරි
@lkmalimali1747
@lkmalimali1747 4 жыл бұрын
Godak asawen bala kthawak salini oyata mgen suba pethum💟💟💟💟
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
ජගත්ගේ බිරිද" සාගරී " ගෙන් පසු ළමයින් හට ආදරය , කරුණාව , හොඳ , නරක කියලා දීලා හොදින් රැක බලා ගත්තේ සත්සරණී විතරයි ... # අතට , පයට මෙහෙ කරුවන් සිටියත් පලක් නෑ ළමයින් හට ආදරය , කරුනාව දෙන්ඩ බැරිනම්.... ටානියා වැනි උඩැක්කි වලට බෑ ඒදේ කරන්න.....
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
සාගරි
@sudharshini2207
@sudharshini2207 4 жыл бұрын
Shalani nangi good lak 💝💝🌹💝💝
@chandanideepika7656
@chandanideepika7656 4 жыл бұрын
අනෙ මෙ සිංදු එපා කතාව විතරක් දෙන්න pz
@Kumari-br8nv
@Kumari-br8nv 4 жыл бұрын
ශලනි ඔයාට සුභ පැතුම්
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
අනේ අමිමපා මෙි බඩ ගෙඩියා තියන්න වටින්නේ නෑ හෙට සත්සරනි බංගලාවට යනවා ටනියාට බායි
@wayunisineja4261
@wayunisineja4261 3 жыл бұрын
Lassanayi
@kti5001
@kti5001 4 жыл бұрын
Jana piya nili adara nili sathsarani salani congratulations
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Salani oyata magen suba petum jayaveva 💖💐👑🏆😃👏👏👏
@jemilasanda1217
@jemilasanda1217 4 жыл бұрын
Kauru monawa kiuwath shalanige drama harima age karanda watinawa ehe tharama lassanata rangapanawa
@somalata8889
@somalata8889 4 жыл бұрын
Harima lassanai mau nalhi wadanawa
@lansikadilushi7716
@lansikadilushi7716 4 жыл бұрын
මහ dusta කෙල්ලෙක් me ළමා නිවසේ ඉන්නේ 😡😡😡
@uddariuddari7621
@uddariuddari7621 4 жыл бұрын
අම්මො මෙ ගැනි කිය බොරු
@segarasegar8124
@segarasegar8124 4 жыл бұрын
Satsarani lamai hamba una awastawa harima sanweadi
@shanikaerandi3711
@shanikaerandi3711 3 жыл бұрын
❤❤😘😘😘
@udayangakumara4737
@udayangakumara4737 4 жыл бұрын
Shalani subama suba pthum.janappriyama niliya
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka 💞💞💞💞💞💞
@udariniluma5047
@udariniluma5047 3 жыл бұрын
👍👌
@miyurunaada3068
@miyurunaada3068 4 жыл бұрын
කොබලන්න සිහින සංගමය බලන අය Like කරගෙන යනගමන් අපිව SUB කරලා පොඩි හේල්පේකක් දෙන්න
@sisirakumara5401
@sisirakumara5401 4 жыл бұрын
අද කතකව ලස්සනයි
@sarathkumara7799
@sarathkumara7799 4 жыл бұрын
Adanam maru
@加藤レヌカ-v4x
@加藤レヌカ-v4x 4 жыл бұрын
Lassanai adath
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
හාමු මහත්තයාට පුන්චි හෝ මොලයක් තිබ්බනම් හෙක්ටර්ගෙ කටින් අහම්බෙන් පිටවුනු වචනය ඇති එයාලගෙ යටිහිතේ තියෙන අරමුන තේරුම්ගන්න.ඉන්නවකො වෙඩින් එක ඉවරවෙනකම්
@inokadarshani2557
@inokadarshani2557 4 жыл бұрын
Aiye math oyawa badagaththama rosa wage waida oyatath.😁😁😁😁😁
@kumarindika2796
@kumarindika2796 4 жыл бұрын
💃💃💃ou ou
@malikamaliika1707
@malikamaliika1707 4 жыл бұрын
Hoda wade bada etaryatai kadara kame ina taniyatai idakadan kadara kamata niyami vikrama bau jagath mattaya
@mallikasrimallika2141
@mallikasrimallika2141 4 жыл бұрын
Mea hektarayai taniyai kawadda gedara yawanne pennanda bea dennama
@madushanijayarathna8432
@madushanijayarathna8432 4 жыл бұрын
Sathsarani (shala akka)❤❤❤❤👍👍👍
@さくら2021
@さくら2021 4 жыл бұрын
මේ ළමා නිවාසේ ඇත්තම ළමා නිවසයක්ද. කොහෙද තියෙන්නේ.
@chandanideepika7656
@chandanideepika7656 4 жыл бұрын
අනෙ මෙ ලමයි පව් පුදම ගැනියක් මෙකි
@ashokakumari8598
@ashokakumari8598 4 жыл бұрын
lasani katwa lami giye adare hoyagna ae banglwe rosha ara wena kenukugen lamita adryk labunha.
@AnuKumarasinghe
@AnuKumarasinghe 4 жыл бұрын
Make sindu wadi nisa appairiyai balanna sindu aduunanam shoi
@sc-wi3bu
@sc-wi3bu 4 жыл бұрын
Terunanam hodai sathsaranige age
@tahanysaleh8581
@tahanysaleh8581 4 жыл бұрын
අනෙ සත්සරනි ලමයි ටික බලා ගන්න ඔයා එන්න ටානිය උඩැක්කිය යවන්න
@anulaanu5248
@anulaanu5248 4 жыл бұрын
සත්සරිණි ගේ අගය දැන් වැටහෙනවා නේද
@හදහන-ඬ7ශ
@හදහන-ඬ7ශ 23 күн бұрын
❤🤣
@chammywarn1280
@chammywarn1280 4 жыл бұрын
Salani👑👑💖💖
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
ජගත්ට තේරෙනවද දැන් සරණ ගිය ගේ ළමයි නැතිම තනියට හොඳ වැඩේ හෙට බලමුකෝ ඉතුරු ටික සතියක් ඉන්නේ එහෙම
@maximaxi9110
@maximaxi9110 4 жыл бұрын
❤️❤️❤️❤️🌷🌷🌷🌷
@inokadarshani2557
@inokadarshani2557 4 жыл бұрын
Oya wadene man nattiya balanawa. Oya mage pane neda
@kumarindika2796
@kumarindika2796 4 жыл бұрын
Ou sudu 💋💋💋💋
@nne823
@nne823 4 жыл бұрын
Me tatta පුදුම කෙනෙක් hema welema ළමයින්ට කෑගහන්න pau ළමයි ටික බුදුන්ගේ සරණයි හැමෝටම
@tilakamalkati3811
@tilakamalkati3811 4 жыл бұрын
ඔව් දරුවෝ ළගට දුවගන එනකොට mathat aduna
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
හෙට අවසානෙද ?
@daddycoolsrilanka2791
@daddycoolsrilanka2791 4 жыл бұрын
Ooooooo
@daddycoolsrilanka2791
@daddycoolsrilanka2791 4 жыл бұрын
🥰🥰🥰😘😍😍🙏🙏🙏🇱🇰🇱🇰
@inokadarshani2557
@inokadarshani2557 4 жыл бұрын
Mage aiye oya ko
@kumarindika2796
@kumarindika2796 4 жыл бұрын
Innawooooo sudu
Sihina Genena Kumariye | Episode 70 | 2020-09-20
36:46
Hiru TV
Рет қаралды 251 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Visekari | Episode 69 - (2025-01-24) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 618 М.
නිකමා🥱(PART 01)GAJJA sL🇱🇰
5:45
GAJJA sL PRODUCTION
Рет қаралды 296
"Ushalmagan orzular" seriali | 23-qism
44:33
Mening Yurtim - MY5
Рет қаралды 7 М.
Sihina Genena Kumariye | Episode 71 | 2020-09-26
31:58
Hiru TV
Рет қаралды 237 М.
Sihina Genena Kumariye | Episode 82 | 2020-11-01
31:28
Hiru TV
Рет қаралды 307 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН