Sihina Genena Kumariye | Episode 86 | 2020-11-15

  Рет қаралды 262,279

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 207
@සංජුසිතුම්
@සංජුසිතුම් 4 жыл бұрын
දක්ෂතම නලුවට නිර්දේශ වියයුතම චරිතයක් ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි
@hashikaushalya8398
@hashikaushalya8398 4 жыл бұрын
අනිවාර්යෙන්
@soulanthrax
@soulanthrax 4 жыл бұрын
ඒක ලබන අවුරුද්දේ අනිවාර්යයෙන් විය යුතු දෙයක්.
@gagagaga6504
@gagagaga6504 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
අම්මෝ ඉසුරුගේ සින්දුව හරිම ලස්සනයි ඉසුරු ආදරෙයි ❤❤❤❤❤ශලනි ආදරෙයි ❤❤❤❤👍
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
ඉසුරු අයියා ගේ සින්දුව නම් හරි ලස්සනයි අනේ
@user-vf7xi8ek8r
@user-vf7xi8ek8r 4 жыл бұрын
ඉසුරු ඔයාගේ සින්දුව ලස්සනයි ඒ වගේම චුටි දුව අහපු ප්‍රශ්න ටිකට ගොඩක් දුක හිතුනා 😭😭😭 ඉසුරු මල්ලි ගොඩක් අසරණ උනා නේද ඔයාගේ රගපෑම අති නියමයි ජයවේවා බුදුසරණයි ❤️❤️❤️❤️💞💞💞💞ආදරෙයි හෙමදාම 💞💞💞🌹🌹🌹🌹
@malanisamarathunga46
@malanisamarathunga46 4 жыл бұрын
ඉසුරු ජය වෙිවා ඔයාට මල්ලි
@gagagaga6504
@gagagaga6504 3 жыл бұрын
ඉසුරු වොයිස් එක ලස්සනයි හොද ගැබුරු හඩක් නෙ අහන්න අහන්න ආසයි රගපැනම් අති ව්සිෂ්ටයි ආදරෙයි හැමදාම
@dilru1262
@dilru1262 4 жыл бұрын
ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙ සිංදුව පට්ටම ලස්සනයි ..එයාගෙම voice එකෙන් නිසා පට්ටම drama එකට😍❤👍💐
@shanelpeiris7591
@shanelpeiris7591 4 жыл бұрын
😮😮😮
@hashikaushalya8398
@hashikaushalya8398 4 жыл бұрын
කොයි සින්දුවද .
@gliyanage5001
@gliyanage5001 4 жыл бұрын
බලන්න දෙයක් නැති නිසා මේ බලනවා හෙල්ලෝ ඉසුරු ❤️... මේ ප්ලේස් එක මරු අපට ලගයි
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා ශලනි ..තෙරුවන් සරනයි .🎂🎂🎂🎉️🎉️🎉️🎈🎈🎈🌻🌻🌻❤❤❤
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 4 жыл бұрын
බොහොම ස්තූතියි යාළුවා
@nirsharishni388
@nirsharishni388 4 жыл бұрын
Happy birthday shala akke❤❤ my favourite actress❤❤🌷🌷🌷
@nilupadilrukshi382
@nilupadilrukshi382 4 жыл бұрын
ඉසුරු අයියාගේ සින්දුව පට්ටම පට්ට ලස්සනයි ❤️❤️❤️❤️😘😘😘😘🔥🔥🔥🔥🔥
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
හ්ම්ම්,ඒක මාරම ලස්සනයි .❤️❤️❤️❤️❤️
@amilashiromi4117
@amilashiromi4117 4 жыл бұрын
eyamada kiyanne
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
@@amilashiromi4117 ඔව් එයා තමයි කියන්නෙ
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
රොසා නම් මරු අනේ 😃😃😃😃 හෙක්ටයාර් නිකම් කිච වෙනවා
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Eka athatha Rosa niyamai.
@pansilupansilu1303
@pansilupansilu1303 4 жыл бұрын
😆😆😆
@deepikadhamayanthi5634
@deepikadhamayanthi5634 4 жыл бұрын
😃😃😃
@lalithananyakar161
@lalithananyakar161 4 жыл бұрын
හොඳ වැඩේ ඉසුරු අයියා ට හොඳ සිංදු දන්නවා නේද ලස්සනයි
@mihirisadunika8494
@mihirisadunika8494 4 жыл бұрын
සන්සුයි පොඩි උනාට හොදට රගපානවා , ❤❤❤
@samanalimadushikarupasingh7785
@samanalimadushikarupasingh7785 2 жыл бұрын
අනේ ඔව්
@samanalimadushikarupasingh7785
@samanalimadushikarupasingh7785 2 жыл бұрын
අනේ ඔව්
@menikemenike7603
@menikemenike7603 4 жыл бұрын
මෙතෙක් කලකින් අද තමා ජගන් ගේ හිනාවක් දැක්කේ 👍
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 4 жыл бұрын
ඒ ක නම් ඇත්ත කියලා මටත් හිතුනා
@catherinedistajo4496
@catherinedistajo4496 4 жыл бұрын
ඉසුරුගේ සිංදුව ලස්සනයි ගොඩක් හොද වැඩේ
@RenukaRenuka-st8vb
@RenukaRenuka-st8vb 4 жыл бұрын
සිංදුව ලස්සනයි ....තාත්තල එහෙම තමා හිත යට අාදරේ හංගගෙන ඉන්නෙ ..එයාලත් අම්මල වගේම දරැවන්ට ගොඩක් අාදරෙයි ..අදත් ලස්සනයි කතාව ...
@evonfernando3327
@evonfernando3327 4 жыл бұрын
අදනම් හරිම ලස්සනයි තාත්තා අද හරිම දයාබරයි හරිම ලස්සනයි සිංදුව තාත්තගෙ
@gagagaga6504
@gagagaga6504 4 жыл бұрын
මෙ කොටසනම් හරි දුකයි ජගතතුත් අසරණයි දොනි අහන එවා බලන්නකො.
@sadaruwanpradeep3733
@sadaruwanpradeep3733 4 жыл бұрын
සිංදුවනම් පට්ට ලස්සනයි ඉසුරැ ලොකුහෙටි ඔබට බුදු සරනයි
@malanisamarathunga46
@malanisamarathunga46 4 жыл бұрын
අද කතාව ලස්සනයි තාත්තා අද හොදයි
@afvvfhdg7396
@afvvfhdg7396 4 жыл бұрын
තාත්තා අදනමිනියමි🙏💝
@nne823
@nne823 4 жыл бұрын
ඉසුරු ඔන්න ඔයාට ape සුභ petum ඉදිරියට යන්න oya හොඳට රඟපානවා ❤️❤️👍👍
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
❤️❤️❤️❤️
@gagagaga6504
@gagagaga6504 3 жыл бұрын
මමත් සුබ පතනවා
@rusdislk2296
@rusdislk2296 4 жыл бұрын
තාත්තා ගොඩාක් අසරණ උනා දෝනීයේ ..
@yhjhhh3803
@yhjhhh3803 4 жыл бұрын
අද නමි ජගත් ගැන දුක හිතුනා තත්තා කෙනෙක් අසරන වෙිනවා දරැවෝ ගව
@සංජුසිතුම්
@සංජුසිතුම් 4 жыл бұрын
සිංදුව පට්ටම ලස්සනයි ඉසුරු අයියා
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 4 жыл бұрын
අද කතාව ගොඩක් ලස්සනයි ඉසුරු aiye❤❤❤❤❤❤❤
@randimadaswaththa2755
@randimadaswaththa2755 4 жыл бұрын
Happy birthday shalani akke❤❤🎂🎂🎉🎉🎊🎊
@rsmdisna509
@rsmdisna509 4 жыл бұрын
Woooow ඉසුරු නියමයිනේ ❤️❤️
@niluudaya5200
@niluudaya5200 4 жыл бұрын
හෙක්ටරයා ඇක්ටරයා..ඒ උනාට ජගත් දන්නවා ඒවා.කොහොමත් සත්සරනිට තමයි දරුවො ටික බාරගනා වෙන්නේ අන්තිමට ..නැත්තම්.මෙච්චර ලස්සන කතාවක අවසානය කැතවේවී..
@nelkanelka1735
@nelkanelka1735 4 жыл бұрын
රෝස ඔයානම් මරු....හෙක්ටර්ට දුන්නු වැඩ.🤣🤣🤣
@sujeesujeewa6314
@sujeesujeewa6314 4 жыл бұрын
Isuru oyagema sinduwa harima lassani voice eka.ada Thamai sinduwak ewara wenakan ehuwe.anit sindu yawala balanne.
@pansilupansilu1303
@pansilupansilu1303 4 жыл бұрын
Ada nam thathage hangagena hitapu adare eliyata awa ඉසුරු aiya sinduwa ලස්සනයි
@තිළිණිතිළිණි-ඳ3ය
@තිළිණිතිළිණි-ඳ3ය 4 жыл бұрын
මම හරිම කැමති නිළියක් තමයි හසනිකා කරලියද්ද ..අදත් කතාව ගොඩක් ලස්සනයි හැමොටම තෙරුවන් සරණයි 🌷🌷🙏
@swarinakanthi4201
@swarinakanthi4201 4 жыл бұрын
Esuru ned sinduwa kiyanne harim lassanai
@dammikadissanayka5256
@dammikadissanayka5256 4 жыл бұрын
ඉසුරු මරු සින්දුව අනේ මේ බතළේය දානේ දවසේ මොනවා කරිද මන්ද සත්සරනිට ආදරෙයි අය එන්න මේ පැත්තට
@gagagaga6504
@gagagaga6504 3 жыл бұрын
කොහොමත් ආදරෙ ගොඩක්ම
@nelkanelka1735
@nelkanelka1735 4 жыл бұрын
සෑම පියෙකුම සිත තුල සගවා සිටින ඒ උතුම් දරු සෙනෙහස කොතෙක්ද?එය අද දෑස් අද්දරටම ගෙන ආව.
@rohinimankanth5285
@rohinimankanth5285 4 жыл бұрын
ඉසුරු මල්ලි සින්දුව ලස්සනයි 😍😍😍😍😍😍😍😍
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි කතාව Budu sarani .💕💕💕💕💕💕💕💕 ස්තුතියි .♥️♥️♥️♥️♥️
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 4 жыл бұрын
අද කතාව ලස්සනයි කියලා කියල කියන කට්ටියඅපිව subscribe කරන කමෙන්ට් එකක් ගහන්න
@avishkaaydalagiyesadun4189
@avishkaaydalagiyesadun4189 4 жыл бұрын
හොද වැඩේ තමයි
@niroshapiyadarshani800
@niroshapiyadarshani800 4 жыл бұрын
Niyamai dukai
@kusumrandunu9730
@kusumrandunu9730 4 жыл бұрын
Asawan බලාගෙන ඉන්න katawak tanks
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 4 жыл бұрын
@@kusumrandunu9730 hmmm
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 4 жыл бұрын
@@avishkaaydalagiyesadun4189 hmmm
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 4 жыл бұрын
හොද වැඩේ අද නම් ජගා මාරම සතුටුයි මොකද හෙට්ටරය නිකං ඉල්කං කනවා...
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
Today drama eka harima lassai. Sathsarani I like you and your children 💕💕💕💕💕💕💕💕 I love ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@maheshiweerakoon9127
@maheshiweerakoon9127 4 жыл бұрын
Isuru ayye lassanatama ragapana daksha naluwek oya
@yasoyaso9749
@yasoyaso9749 4 жыл бұрын
කතාව තවත් ලස්සන වුනා ඉසුරැගේ සිංදු වෙින්
@hanayajamudiyanselagekumar6620
@hanayajamudiyanselagekumar6620 4 жыл бұрын
Lasanai esurge voice aka ❤️harima hagimbara nihathamai tahatahage charithayata hodatma sammanaya labeewa esuruta
@amashibandara6991
@amashibandara6991 4 жыл бұрын
Wow isuru aiye harima lassanai oyage sinduwa idiriyata thawath kiyanna sindu hodada😍👍
@nilmininilmini2165
@nilmininilmini2165 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව
@nirdasathsaranikarunarathn3494
@nirdasathsaranikarunarathn3494 4 жыл бұрын
Piyekuge senehasa naththan jeevithema aduru wenaws.....paw sansui😭😭😭❤️
@naahdse1700
@naahdse1700 4 жыл бұрын
සංසුමි අද ඩයලොග් ගොඩාක් කිවා ලස්සනයි
@komarikoshan6219
@komarikoshan6219 4 жыл бұрын
Ada kathawa nam godak lassanai isuruge sinduwath godak lassanai oyata Jaya lebewa isuru oyanam godak itha hoda kenek
@ranjithwijesingha7273
@ranjithwijesingha7273 4 жыл бұрын
Happy birthday shalani akki
@Sampath1985-f9f
@Sampath1985-f9f 2 ай бұрын
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
අද ටෙලි නාට්‍ය ලස්සනයි ... සංසුවී ගොඩක් දුක හිතෙන විදිහටම රඟ දැක්කුවා .... හෙක්ටරයා ඉල්ලගෙන කනවා ...... කඳ , බඩ විතරයි මොලේනෑ ... රෝසා හොදයි හෙක්ටරයාට වඩා ....
@mallikasrimallika2141
@mallikasrimallika2141 4 жыл бұрын
අද තමා දැක්කේ ජගත් දරුවෙකුට ආදරය කරනවා
@Iresha006
@Iresha006 4 жыл бұрын
Happy birthday shalani nago godak adarei
@sobasoba1876
@sobasoba1876 4 жыл бұрын
Shalani hodata ragapanawa isru thaththage charithe uprimayen sadaranayak itu karanawa sshalni duwata suba upandinayak wewa
@wasantahkumari5669
@wasantahkumari5669 4 жыл бұрын
මාත් එන්නද දානෙට උදව් වෙන්න මොකද ගොඩ කාලෙකින් දානේ බත් ටිකක් කෑවේ නෑ 🙏
@shamindudewranga37
@shamindudewranga37 4 жыл бұрын
Kathawa lassanama lassanaiiiii..isuru maru ne acting....
@amalprasad8589
@amalprasad8589 4 жыл бұрын
Isuru lassenete ragepaneva. Sathsareni hothete ragepaneva
@appleipad1186
@appleipad1186 4 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් .💕💕💕💕👍
@shashinaclaudia6291
@shashinaclaudia6291 4 жыл бұрын
Isuru oya maru ne😁
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
රෝසා ඔයානම් මරු අප්පා 😀😀
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
එකෙන්ම . අද හෙක්ටර් කරලියද්ද " ලියද්දේ මඩේම ඔබලා හේදුවා " රෝසා ...
@kalyanisrilanka4078
@kalyanisrilanka4078 4 жыл бұрын
Esuru.oba.tumage.ranganaya.ate.wesestai
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
ශලනි 💖❤💜️💚🌹
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
මේ කිරි කොල්ලගෙ දැලි රැවුලවත් හරියට නෑ ලව් කරන්න දුප් කිව්වෙ ගෙට
@nisansalaparamee6561
@nisansalaparamee6561 4 жыл бұрын
අන්නෙකයි මටනම් පෙන්නන්ඩ බෑ
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
අහිංසසක ආදරයකට අපුල් හෙලන්ඩ එපා ඉතින් .
@soulanthrax
@soulanthrax 4 жыл бұрын
පවු ඒ දරුවට කිරි කොල්ලා කියන්න ඒක ඒ දරුවට ලැබුන චරිතය ඒක එයා ගොඩක් හොදට රග පා නව.කොහොමත් ඒ පුතා අලුත් කෙනෙක් නේ.තවම ඒ තරම් ලොකු කෙනෙක් නෙමෙයිනෙ.බංගලාවේ ම කෙනෙක් ගෙන් සුමි ට ලැබුන දරුවෙක් නේ.ඒ දරුවට ලැබුන චරිතය හොදටම රග පාන වා.පුතේ ඔයාට සුබ අනාගතයක්.
@surangikasubahini699
@surangikasubahini699 4 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඇස් වලට කදූළුත් ආවා පොඩිත්තිට
@sameerasameera6961
@sameerasameera6961 4 жыл бұрын
ඉසුරු අයියා ඔයාට බුදුසරණයි ඉදිරි අනාගතය ජයවෙවා
@rosirosi5598
@rosirosi5598 4 жыл бұрын
Lassanai mage ammo sansuwee babata thaththage adare
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 4 жыл бұрын
lassanai isuru kiyana song eka chuuti duwata.godak dukai e ahapu prasna tikata
@tharuutharuu6153
@tharuutharuu6153 4 жыл бұрын
අම්මෝ රෝසා ඔයානම් 😁😁😁😁
@tharuutharuu6153
@tharuutharuu6153 4 жыл бұрын
@@kumarisari5135 💕💕💕💕💕
@chandanideepika7656
@chandanideepika7656 4 жыл бұрын
පව් අම්මා නැති ව ගෙඩක් දුකයි මගේ අම්මා නෑ පිලිකාවක් එයා නෑ ති උනා 😭😭😭😭😭😭😭
@sadamalisadamali1448
@sadamalisadamali1448 4 жыл бұрын
Duk wenna epa.oyage ammata hofa thanaka ipadenna kiyala pin daham karanna oya oyage amma wenuwen
@madukumari1764
@madukumari1764 4 жыл бұрын
ඔවු අනේ මටත්,මගේ අමිමා නැහැ ගොඩක් දුකයි.😅😅😅😅😅
@nirdasathsaranikarunarathn3494
@nirdasathsaranikarunarathn3494 4 жыл бұрын
Pau ane akke oya.apita e duka therenna na.e ape ammala inna nisa .hoda thanaka amma ipdila athi akke
@spainphone3042
@spainphone3042 4 жыл бұрын
Dennam kathawa hari lassanai
@pathiranasenarath6670
@pathiranasenarath6670 4 жыл бұрын
ඩේටා කපාගෙන බලන්නෙ ඇඩ් නොදාඉන්න.
@lankaexport7127
@lankaexport7127 4 жыл бұрын
කිරි කොලුවා . මට ඕකව පේන්න බෑ නිදිමතයා😂😂😂
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
🤣🤣😑😑
@sohelkhan1372
@sohelkhan1372 4 жыл бұрын
🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤
@TT-si3ly
@TT-si3ly 2 жыл бұрын
මම 231 ත් බැලුවා ආය මුල ඉදන් බලනවා
@ishaniishani5968
@ishaniishani5968 4 жыл бұрын
පුන්චි පැන්චි ශෝක් අනේ❤️❤️❤️❤️
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
අදත් ගොඩාක් ලස්සනයි එත් ඉතින් සතියක් ඉන්න වෙනවා බලාගෙන
@maaliharshinu373
@maaliharshinu373 4 жыл бұрын
අනෙ හෙට්ට්‍යො දනෙ දවසෙ ඔයගෙ ටනියා ගෙන්න හදන්න එපා හමුදුරුවො දනෙ වාදන එකt එප වෙයි ඇද ගෙන ඉන්න ඇදුම දකිනකොට
@mashisew3724
@mashisew3724 4 жыл бұрын
😆😆😆😆
@මහෙෂ්ධර්මරත්න-ඬ7ග
@මහෙෂ්ධර්මරත්න-ඬ7ග 4 жыл бұрын
ලස්සනයි සිංදුව
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 4 жыл бұрын
Esuruge sinduwata duka hituna
@applesamsung7544
@applesamsung7544 4 жыл бұрын
Woooow nice song🌹💛
@chamaleelenora3243
@chamaleelenora3243 3 жыл бұрын
සන්සුලිට ඹයාලා ගේ නඃගි
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Mema telidram eka sihina genena kumariye telidram eka Niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta niyamai mama. Mama siyalu Dena gen illanne sathasarani adarsayata ganna ona kathawak kiyala niyamai. Hemadama narabanawa supirima supirima kathawak. Mama Hiru tv eken illanne sihina genena kumariye telidram eka samasenasurada saha irida dinawala rathri 9. 00 sitA 10. 30 venakan danna kiyala illanawa saha sihina genena kumariye telidram eka newatha mulasita vikasaya karanna kiyala illanawa. Rosa niyamai sathasarani niyamai. Salanl akke suba upandinayak. Wewa.
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Rosa maru. Kate masuran danna vatineva. 😃😃👏👏👏hetteraya, Hu Hu 🤣🤣🤣
@samanthasen8761
@samanthasen8761 4 жыл бұрын
Happy birthday sathsarani all the best
@judeleonard4841
@judeleonard4841 4 жыл бұрын
Wow beautiful talidram.
@duleeshamel8148
@duleeshamel8148 4 жыл бұрын
paw ane sansuwe
@miyurunaada3068
@miyurunaada3068 4 жыл бұрын
කොබලන්න සිහින ගෙනෙන කුමාරි බලන අය like කරගෙන යනගමන් අපිව sub කරලා පොඩි හෙල්පේකක් දෙන්න
@silvahhn4935
@silvahhn4935 4 жыл бұрын
Lasanai thanks hiru
@vxhdhdhbdhdhdhd2453
@vxhdhdhbdhdhdhd2453 4 жыл бұрын
මටත් ලං කාවට යන්න ඕන මගේ තාත්තා ටත් දානයක් දෙන්න
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 4 жыл бұрын
යාලුවෝ අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න අපිත් කැමතියි ඉස්සරහට යන්න අපටත් ඉස්සරහට යන්න උදව් කරන්න අපිට ඉස්සරහට යන්නත් ඔබේ උදව් අනිවාර්යෙන් අවශ්‍යයි බුදු සරණයි ඔබ දෙන එක සබ්ස්ක්‍රයිබ් එකක් මට ගොඩක් වටිනවා බුදු සරණයි
@aberathnafonseka2185
@aberathnafonseka2185 4 жыл бұрын
මම හැම අවුරුද්දේම තාත්තාගෙයි අමිිමාගේ.දානෙට මුදල් යවනවා අනේ මම මෙහෙම හමිභ කරන කාලේ එ දෙන්නා ජිවත් උනා නමි
@thenukgeesath4098
@thenukgeesath4098 3 жыл бұрын
🤩wow. 👋. Bye
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
කතාව නං ලස්සනය ටානියා හොල්මන එන්න එපා හරි ද. බතලයා ඉන්න වා මදිද සිංදු අයෙ පටන් අරන් එපා වෙනවා සිංදු ඉසුරැ ඔයා ලස්සන යි
@chandimapriyanthika324
@chandimapriyanthika324 4 жыл бұрын
සන්සුලී
@shiromipriyangika1053
@shiromipriyangika1053 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව 💞💞💞
@kusumrandunu9730
@kusumrandunu9730 4 жыл бұрын
Adanam හරිම ලස්සනයි
@anuradasenavirthna9028
@anuradasenavirthna9028 4 жыл бұрын
Ammoo rosha oyanam maru
@kasundilshan8492
@kasundilshan8492 4 жыл бұрын
😃😆😆😅😅
@malumila9676
@malumila9676 3 жыл бұрын
👌👌👌👌👌👌❤
@nayomidarshika5888
@nayomidarshika5888 4 жыл бұрын
Ada godak lassanai ❤❤❤❤❤❤❤❤
@nailanyanya5405
@nailanyanya5405 4 жыл бұрын
Harrima lassanai ne mahaththayata sinduwa ashawen balanawa ada godak lassanai
@jandrajandra5712
@jandrajandra5712 4 жыл бұрын
ලස්සනයි ගොඩක් අදත්
@nandanivikrama8531
@nandanivikrama8531 4 жыл бұрын
Maga amma phichca calla budu saranai
Sihina Genena Kumariye | Episode 87 | 2020-11-21
33:06
Hiru TV
Рет қаралды 236 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
[Full video] Man Vitharak song [ මං විතරක් මට විතරක් බෑ බෑ ]
2:38
Shining Stars Pre School (Yakkala Abesekararamaya)
Рет қаралды 2,5 М.
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 16 М.
Playing Minecraft As A ZOMBIE!
12:42
Maizen
Рет қаралды 34 МЛН
TRUMP IN AMERIKA ( Easy Dutch Story For Beginners)
14:51
LEARN DUTCH NT2
Рет қаралды 1,4 М.
Iskole | Episode 25 09th April 2021
19:09
TV Derana
Рет қаралды 310 М.
فيلم يسوع بحسب إنجيل لوقا
1:56:28
نور لجميع الأمم
Рет қаралды 3,5 МЛН
Deweni Inima | Episode 345 01st June 2018
18:24
TV Derana
Рет қаралды 1 МЛН
НЮАНС (смешное видео, юмор, приколы, поржать, смех)
0:59
Натурал Альбертович
Рет қаралды 817 М.
Директордын баласы / қазақша кино 2022
25:18
Киностудия Мейрам
Рет қаралды 172 М.