Sihinayaki Re | සිහිනයකි රෑ | අනීශා ජයකොඩි | 2022-06-26

  Рет қаралды 89,306

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 172
@gayavlogs3363
@gayavlogs3363 Жыл бұрын
මාරම බුද්ධිමත් කාන්තාවක් ❤ Respect🙏 2023දි වැඩසටහන අවුරුද්දකට පස්සෙ බැලුවත් අදටත් කාලෝචිතය ස්තුතියි හැමෝටම😢❤🙏
@himalirathnaweera4281
@himalirathnaweera4281 Жыл бұрын
ඔබ ඉතා බුද්ධිමත් සහ නිහතමානී කාන්තාවක්. ධනාත්මක ලෙස සිතන කාන්තාවක්.ඔබගේ අදහස් ගැන මම ඉතා සතුටු වෙමි
@liondharshana933
@liondharshana933 Жыл бұрын
හොදම හොද වැඩ සටහනක්... මිනිසුන් මි්ටත් වඩා හිතන්න ඉගෙන ගත යුතුයි,ජිවිතය තුල , විවාහය ,ආදරය ,රැකවරණය, අනෙකාගේ සතුට හා තමාට සතුටු කලහැකි ආකාරය . එවිටයි ජිවිතය සතුටින් ආදරෙන් ගෙවිය හැක්කේ ...
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
සමාජයට හොඳ පාඩමක් ඇය ගෙනාවේ ඉදිරියට ඇය සමග විතරක් වැඩ සටහනක් කරන්න බොහොමයක් වටිනා දේවල් ජනතාවට බෙදා දුන්නා ඔබට ජය ශක්තිය ධෛර්ය තවත් ලැබේවා නිවේදක තුමා හරි ම ලස්සන වැඩ සටහන් සියලු දෙනාට ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️
@nirangiperiyapperuma5608
@nirangiperiyapperuma5608 2 жыл бұрын
@@dayanisuwandarathna5555 q
@rathnayakawasanthawr
@rathnayakawasanthawr 2 жыл бұрын
Opp
@nishakafernando9766
@nishakafernando9766 2 жыл бұрын
අද programme eka පට්ට සුපිරි.නොවිදිමත් අද්‍යාපනික වැඩසටහනක් වගෙ.හැම මොහොතෙම වෙනසක් තිබ්බා.ඒකාකාරි බවක් දැනුනෙම නැ.තරුන ගායක යුවල පට්ට රහට ගායනා කලා.අනීසා ජයකොඩිගෙ විචාර excellent.සමාජයේ බොහො අය ක්තා නොකරන එහෙත් ඇත්තටම සිදුවෙන්නෙ ඔය අනීසා කිව් කාරනා තම්‍ය්.මුලු වැඩසටහන පුරාම පට්ට ජීවයක් තිබුනා.thanks mahesh මේ වගෙ වැඩසටහනක් අපිට දායාද කලාට.මම මේ සටහන තබන්නෙ ඉතාලියෙ සිට.දායක වූ ඔක්කොටම සුබ පැතුම්!!!!!
@hashanstudio748
@hashanstudio748 2 жыл бұрын
කලා වැව හිදෙනවා.... ආයෙමත් පිරෙනවා...... මගේ හිත බිදෙනවා.... ආයෙමත් හැදෙනවා .... 💔💜️ ජීවිතේ අහපු ලස්සනම පද වැල💘
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 2 жыл бұрын
සිහිනයකි රෑ අදනම් !!!!!කියන්න වචන නෑ මහේෂ් අයිය .හරිම සුන්දරයි වාගේම රසවත්.ජීවිතය මදක් නැවතුණා වාගේ දැනුන.It's wonderful .අනීසාගේ පැහැදිලි කිරීමත් හරිම අර්ථවත් .දූමාල් සහ අනිත් සොයුරියගෙ හඩත් අපිව කොහේදෝ ලෝකෙකට අරන්ගියා වගේ දැනුන.සසරගත පුරුදු කල පිං බලයට ලැබුන දායාදයක් ලෙසයි මම නම් දකින්නේ .තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!
@kankanamgenilantha8448
@kankanamgenilantha8448 2 жыл бұрын
අමරණිය ආකර්ෂණිය වැඩසටහනක්. කාලය ගෙවුනා දැනුනේ නැහැ ඇයගේ කතාව හරිම ප්‍රියමනාපයි නැවතත් ඇයව මෙම වැඩසටහනට ගෙන්වා ගන්න අයියේ. හදවතට දැනෙන වැඩසටහනක්. ස්තූතියි ඔබට සහ ජාතික රූපවාහිණියට .
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 2 жыл бұрын
හරිම කාලෝචිත සංවාදයක් සැබවින්ම.අනිශා ඔයාගේ විග්‍රහ කිරිම බලද්දී ඇස් දෙකට කදුලක් එකතු උනා.දුමාල් ගේ ගායනයත්, සේමිනිගේ ගායනයත්, ගිිත තොරාගැනිමත් හරි අපුරු සුසංයෝගය යෝගයක්..සිහිනයකි රැ ඔබෙි මෙහේය විිමත් හරිම අපුරුයි.ඔබ සියලු දේනාටම ස්තුතියි! 🙏❤️❤️❤️❤️
@andiya1916
@andiya1916 2 жыл бұрын
දුවාල් සහ සිවුමිනිගේ ගායනය ඉතා අනර්ගයි! 👏👏👏 සිවුමිනිට අනුකරන ගායනයෙන් ඇත්වන්නට හොද පදරචකයන් පෙලක් බිහිඋවොත් ඇය සිංහල ගීත ක්‍ෂේත්‍රයේ තවත් milestone එකක් වනු නොඅනුමානය. ❤️❤️❤️
@nandapodemameka7069
@nandapodemameka7069 2 жыл бұрын
කාලය. ගෙවිගියා. නොදැනුවත් ම.. ඇත්තටම. අමරණිය. වැඩසටහනක්. අද. සුන්දර. රාත්‍රියක්. මට. වගේම. ඔබටත්. එසේයයි. මම. සිතනවා. හැමෝටම. සතුටින්. පිරි. සුබ රාත්‍රියක්. වේවා.. තෙරුවන්. සරණයි!!!
@himasha6119
@himasha6119 2 жыл бұрын
ඇත්තටම කියූ හැමදේටම එකඟයි.. ලස්සන අර්ථාන්විත වැඩසටහනක්. අන්තිම අදහසට එකඟ වෙන්න බෑ. ඇති හැකි අය යනවා ඕස්ට්‍රේලියා කැනඩා ජපානය එංගලන්තය සිංගප්පූරුව වැනි රටවලට ඇයත් ඇතුලුව. මැදපෙරදිග යන ගැහැනු පිරිමි හැමෝම යන්නෙත් ඉන්නවට වඩා තැනකින් අඩියක් හරි උඩට එන්න. දරුවන් සමඟ සතුටින් ඉන්න. ඉතින් ඒ යන දෙගොල්ලන්ගේම අරමුණු එකයි. එහෙනම් විදෙස්ගතවෙනේක නැවතිය යුත්තේ උගත් බුද්ධිමත් ඇති හැකි අයයි මුලින්ම.. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පිටරටවලට සේවය සපයන ඇති හැකි අයයි මුලින්ම වැරදි....
@bhanukasachith9754
@bhanukasachith9754 2 жыл бұрын
14:06 : මියුරු කල්පනා 23:36 : මියුරු කල්පනා part 35:06 : ආදරයේ උණුසම ළඟ 45:19 : මගේ දුවේ ඔබ අවදියෙන් නම් 1:06:53 : කළා වැව හිදෙනවා ආයෙමත් පිරෙනවා 1:23:13 : අම්මා සඳකි 1:35:43 : ඇස රැදුන රැදුන තැන් වල 2:01:59 : දෙව්රම් වෙහෙරේ 2:11:22 : පොඩ්ඩියේ 2:22:58 : විරාග රාගය
@supunheshan71
@supunheshan71 2 жыл бұрын
♥️
@කවිශ්කපිම්පිපොන්නහිකනලා
@කවිශ්කපිම්පිපොන්නහිකනලා 2 жыл бұрын
❤️❤️👍👍👍👍
@bandusenawithanage6686
@bandusenawithanage6686 2 жыл бұрын
@@කවිශ්කපිම්පිපොන්නහිකනලා exalant
@krishanbandara2055
@krishanbandara2055 2 жыл бұрын
මුහුණු පොතේ කවි පැබදුම් කියවනවා ඔබ තුමියගේ නමුත් අද තමයි ..ඔබගේ හඩින්ම ඇහුවේ...ජයවේවා සුභ පැතුම් මිස්..😍😍😍
@nandanidisa1031
@nandanidisa1031 2 жыл бұрын
“සිහිනයකි රැ” මම හැම ඉරිදාවකම වගෙ අහනවා , අගය කරමි , හැම වැඩ සටහනකින්ම මම දෙවල් ඉගෙන ගත්තා,බොහොම ස්තුතියි
@alokawickremanayaka2557
@alokawickremanayaka2557 Жыл бұрын
සුබ පැතුම් හැමෝටම හරිම අර්ථවත් ❤️ හරිම රසයි ❤️❤️
@yasanduseenapatabendige9108
@yasanduseenapatabendige9108 2 жыл бұрын
Perfectly agree with her, better if many people can hear this message. Thanks Mahesh for this selection..wonderful lady ❤
@lucky6095
@lucky6095 2 жыл бұрын
Aneesha is a smart lady. One of the best Sihinayaki Re I ever watched.
@srilwestrinefernando8059
@srilwestrinefernando8059 2 жыл бұрын
ඉතාමත් අර්ථවත් අදහස් වලින් සපිරි..මිහිරි ගායනයෙන් ඔප්වත්ව.. සමවැදුණු ජිවිතයේ සැබෑ ස්වරූපය ඇසට ඇඟිල්ලෙන් ඇනම කියා දුන් වගයි....ස්තුතියි ....
@Disna0608
@Disna0608 2 жыл бұрын
සියුමිනි වොයිස් ටීන් එකෙන් ගොඩාක් දුරකට ඇවිත්නෙ.හරිම සතුටුයි.මං ඒ දවස්වල ආසම වොයිස් එක ඔයාගෙ.දුමාල් නම් කොහොමත් මගෙ ආසම ගායකයෙක් ❤️
@rovinahashani6113
@rovinahashani6113 Жыл бұрын
ඇත්තටම ගොඩක් රසවත්, අර්ථවත් වැඩසටහනක් ❤❤❤
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
අනීශා මහත්මිය ඔබ නියමයි! ඔබතුමිය කී දේවල් රෑ සිහිනයක් නොවී රටේ යඨාර්ඨය වෙන දවසක් උදා වීම තමයි මගෙත් ප්‍රාර්ථනාව! ජයවේවා ❤️❤️❤️
@HUAWEIY-ly6oo
@HUAWEIY-ly6oo 2 жыл бұрын
ගීත අතරින් මම ආශා ම සින්දු ව සිත රැඳුන රැදුන තැන් වල මුව මඩල හිනා වුණා
@priyangadesilva3398
@priyangadesilva3398 2 жыл бұрын
Math
@HUAWEIY-ly6oo
@HUAWEIY-ly6oo 2 жыл бұрын
@@priyangadesilva3398 really very nice song
@charlainewilliams40
@charlainewilliams40 Жыл бұрын
I love this programme. Well done.
@bandaramanikelokuwithana3938
@bandaramanikelokuwithana3938 2 жыл бұрын
හරිම මිහිරියි හැමදාමත් අාසාවෙන් බලනවා ස්තුතියි සිහිනයකි රෑ
@shamenperera102
@shamenperera102 Жыл бұрын
මගේ ජීවිතය කියවන වැඩසටහනක් අහන් ඉන්න ආසම හිතුන වැඩසටහනක් ජයම වේවා ❤
@dammikacooray9574
@dammikacooray9574 2 жыл бұрын
බොහොම වටිනා වැඩ සටහනක් 🙏🙏🌹
@manellokugamage5087
@manellokugamage5087 2 жыл бұрын
අනිශා දුවගේ අදහස් සහ අනෙක් සියලු දෙනාගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි
@janithnimeshamadhubhashini6928
@janithnimeshamadhubhashini6928 2 жыл бұрын
හරිම රසවත් වැඩසටහනක්..... ඒවගේම වෙනස් ආකාරයක කතිකාවතක්...... ඒත් එක්කම රස වෑහෙන බර තියෙන සුමිහිරි ලගන්නා සුලු හඩවල් දෙකක්😊❤❤❤❤
@tharindudsam
@tharindudsam 2 жыл бұрын
හැමදේම කාලෝචිතයි.. ❤ මේ වගේ වැඩසටහන් බලන්න හිතන ප්‍රමානය තවත් වැඩි උනානම් රටේ මිනිස්සුන්ගෙ ආකල්ප දියුනු කරන්න අමාරු වෙන්නෙ නෑ..
@kppreethika7599
@kppreethika7599 2 жыл бұрын
Sri Lanka's number one music program that touches the heart.😍🎧 💖💖
@chamikadewarathna6531
@chamikadewarathna6531 2 жыл бұрын
මෙච්චර ලස්සන අදහස් තියෙන උගත් කලාකාමී මිනිස්සු පිටරටවල් වල.........😥😥😥
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 2 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් සහිත හොඳ ආදර්ශමත් වැඩසටහනක් .obathumiyata b.s.👌❤️🙏
@lukmasingheranasinghe5139
@lukmasingheranasinghe5139 2 жыл бұрын
මගේ අදහස් ගොඩක් කියවුනා,ඒ ගැන සතුටුයි,ගොඩක් දේවල් වලට 100%ක්ම එකඟයි,කාලෙකින් බලපු සුපිරිම එපිසෝඩ් එකක්.දුමාල් අයියගේ ගායනයත් එක හේතුවක් ආසාවෙන් බලන්න
@sujithpriyantha1793
@sujithpriyantha1793 2 жыл бұрын
අනීෂා ඔබේ අදහස් කාලෝචිතයි...හිත කියවනවා...
@irashchinthaka5457
@irashchinthaka5457 2 жыл бұрын
gayikawage kata hada හැඟීමක් na බටහිර හඬක් tiyane
@champikawijesinghe4252
@champikawijesinghe4252 2 жыл бұрын
👍❤️
@chamilapathirana2032
@chamilapathirana2032 Жыл бұрын
හරි ම හරි ලස්සන අදහස් අනිශා.වැඩසටහන ඉවර වෙනවා දැනුනේ නැහැ .
@Dayaweera
@Dayaweera 2 жыл бұрын
දෙදෙනාගේම ගායනයන් ඉතාමත් විශිෂ්ටයි. දුමාල් ගැනනම් කියන්න ඕන නැහැ. සියුමිණි හොඳින් ගායනා කලා. ඇයගේ කටහ⁣ඬ නියම භාවය හඳුනාගත් විට හොඳ ගායිකාවක් වෙයි
@nethmikaveesha2153
@nethmikaveesha2153 2 жыл бұрын
Me wadasatahana attama bawanawak, jiwitaye yatharthaya, hodin pahadili karanawa, ewagema meka ahuwama, mansata nidahasak labuna kiyana ekat, melaesa hari akalpa wenas kala hakinam, api samurdimath samajyak bihikirima amaruna, wadasatahana idiripath karapu oba siyaludenatama godak pin, jesupihitai
@22excell30
@22excell30 2 жыл бұрын
හැම ගායනයක්ම ලස්සනයි.
@leltaindraniperera8549
@leltaindraniperera8549 2 жыл бұрын
ඔයාගේ ඔය වටිනා අදහස්වලට හිසනමා ආචාර කරමින් තෙරුවන් සරන පතනවා ඉතාම වටිනා ඉතාම ලස්සන වැඩසටහනක්.ආදරෙයි .❤❤❤
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 2 жыл бұрын
හරිම ලස්සනම වැදගත් වැඩ සටහනක්👍🇱🇰
@kanthiambawatta6123
@kanthiambawatta6123 2 жыл бұрын
Lassanai ,Jeewitheta Apita Yamak Kiyadena ,Etha Hoda Wedasatahanak ,,Mahesh Obathumata ,Godak ,Sthuthiii ,,,
@මධුෂානි321
@මධුෂානි321 2 жыл бұрын
හැමදාමත් බලන සිහිනයකි රෑ අදත් ගොඩක් ලස්සන වැඩ සටහනක් උනා තේරුවන් සරනයි ඔබලා සියලු දෙනාටම
@hashanstudio748
@hashanstudio748 2 жыл бұрын
@pawanitharushika5424
@pawanitharushika5424 2 жыл бұрын
Such a thoughtful woman ❤️‍🔥 I've been following you since few months ❤️
@delpagedagelinton9503
@delpagedagelinton9503 2 жыл бұрын
අබුඩාබියේ සිට වැඩ සටහන නියමයි අය්යා මම ගැමදාාම බලනවා ජය ඔබ සියලුදෙනාටම ❤❤
@ajithpanagoda5724
@ajithpanagoda5724 2 жыл бұрын
Anisha you have opened voice for people who are still keep their silent. A great expressions.
@erandisenarathna7306
@erandisenarathna7306 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ වෙනස්ම අදහස් වගේම කාට උනත් ඉගෙන ගන්න දේවල් ගොඩයි ❤️
@madhushipriyadharshani4634
@madhushipriyadharshani4634 2 жыл бұрын
මහත්මිය ඔබට ජයෙන් ජය...හිත ගොඩක් නිදහස් උනා ඔබේ වචන අහලා..ගොඩක් පින්
@sashikajayasuriya4201
@sashikajayasuriya4201 2 жыл бұрын
Ow akka harima hoda kenek ....
@amaliatthanayaka1865
@amaliatthanayaka1865 2 жыл бұрын
Godaaak sthuthi....godaak de laba gattha...
@shihamayoonoos6199
@shihamayoonoos6199 2 жыл бұрын
Nice programme. Dumal s and sewmini s singing very beautiful. Anisha jayakidi s Lot of thoughts are good Mr mahesh you conduct the programme nicely
@nadesharanasinghe7820
@nadesharanasinghe7820 2 жыл бұрын
Such a good program, thank you
@oneforsure3640
@oneforsure3640 2 жыл бұрын
ගොඩක් ලස්සන වැඩ සටහනක්.., ඉතා අනර්ගයි!
@chandanikumarapeli8118
@chandanikumarapeli8118 2 жыл бұрын
දුමාල් සහ සේව්මිණි ඇත්තටම වටිනා සම්පත් 💖💖💖💖
@ayanthiprem9088
@ayanthiprem9088 2 жыл бұрын
very nice. Thank you all. love it. Great work, superb.
@anuradhaudithakumari2607
@anuradhaudithakumari2607 2 жыл бұрын
සියුමිනි නංගි වගේම එරන්දි හේශානි නංගිත් මේ වගේම හරි දක්ශයි..ඇයත් දවසක සිහිනයකි රැයක් තුලින් දකින්න ආසයි..
@chandranijayasekarawv6125
@chandranijayasekarawv6125 2 жыл бұрын
What a beautiful analysis of songs?
@achinidileshika8607
@achinidileshika8607 2 жыл бұрын
2.30 hours giya danunewat na... i really enjoy it ❤
@liyangechitra114
@liyangechitra114 2 жыл бұрын
ආදරනීය සැන්දෑව හැමදාම ප්‍රේමනීයයි.❤❤❤❤සිහිනයකි රෑ❤️❤️🙏🙏
@dinushashyamani7038
@dinushashyamani7038 2 жыл бұрын
ඇත්තටම හරි ම ලස්සන වැඩසටහනක්‌ මම ගොඩක් ආසවෙන් නරබන්නේ. අනිෂා මිස් ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි. මට හිතෙන්නේ ඔබ මගේ හිත කියෙව්වා කියලා 💕
@niharaanthony7845
@niharaanthony7845 2 жыл бұрын
Thk u for d lovely program
@ashikakannangara6345
@ashikakannangara6345 2 жыл бұрын
a heartwarming programme😍💕
@dotasrecipes
@dotasrecipes 2 жыл бұрын
Wow…gr8 ! ❤❤❤👍👍👍
@tharangi8458
@tharangi8458 2 жыл бұрын
ගායකයා සහ ගායිකාව අතිවිශිෂ්ටයි
@chaeunwoo8559
@chaeunwoo8559 2 жыл бұрын
නියම ගැහැණියක් ❤️
@wsfernando9878
@wsfernando9878 2 жыл бұрын
ලස්සනයි ❤️❤️
@hiranjansumithrarachchi2410
@hiranjansumithrarachchi2410 2 жыл бұрын
Excellent 👍 programme .... greetings from Perth-WA... budhusaranai 💕
@chamarisenarathna7201
@chamarisenarathna7201 2 жыл бұрын
හදවතට දැනුනා
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Mahesh Nissanka, great voice, great singing.
@SuperLasitha
@SuperLasitha Жыл бұрын
මියුරු කල්පනා සින්දුවෙ හිම ගිර නෙමෙයි 'ඉම ගිර' කියල යෙදෙන්නෙ... ඉම ගිර කියන්නෙ මහාමේරු පර්වතයට. 99%ක් තැන්වල ඕක වැරදියට කියවෙන්නෙ
@malanikusumlatha6522
@malanikusumlatha6522 2 жыл бұрын
Mamath harima adarey siumini upayangi gayana walata mama sajjayana ahanawa eyage gayana lassanay
@malanikusumlatha6522
@malanikusumlatha6522 2 жыл бұрын
Aneesha missge adahas great
@induwara6696
@induwara6696 2 жыл бұрын
හරිම අගෙයි ❤
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 2 жыл бұрын
අත්දැකීම් සාගරයකි nanaththa kaya nanaththa සඥාa ****පුද්ගලයන් විවිධ ගති ගුණ දරති ලෝකය එවැනි ස්ථාන yaki ඔබට suba වේවා
@indikaniroshani798
@indikaniroshani798 2 жыл бұрын
අනිශා ජයකොඩි මැයගෙ ලිපි එහෙන් මෙහෙන් මාත් කියවනව,ඇගේ මන් දකින හොදම ගුනාන්ගය ඇය හැමතැනම විරුද්ධ තැන තර්කානකූල වීමයි, පැහැදිලි අදහස් ප්‍රකාශ කලා සමාජයට ස්තූතියි ඔබට , හැමෝට ම ස්තූතියි 🙏💐
@nirupawijesinghe6020
@nirupawijesinghe6020 2 жыл бұрын
Aththatama lassana wadasatahanak
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
🙏සිහිණයකි රෑ ♥️♥️♥️♥️👌👌👌👌🌺🌺🌺🌺සෑම හදවතකම කියාගන්න නොහැකි දේ හදවත්වලට සුවය දෙන රෑයකි♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@bhagyajayarathne5548
@bhagyajayarathne5548 2 жыл бұрын
Woow 👌
@chamasha9333
@chamasha9333 2 жыл бұрын
Mahesh mahathmaya obata pin ape hith niwannata karana me meheya kiya nima karanna be. Obatath ada dinaye sampathdarin siyaluma denatath deergayu labewa.
@nilanthiarch578
@nilanthiarch578 2 жыл бұрын
Good one 👍
@lucky6095
@lucky6095 2 жыл бұрын
Aneesha thank you very much for your valuable contribution to Sri Lanka. Always I am talking with my friends about prostitution legalising in Sri Lanka. Otherwise almost all the females ( adults or younger ones) are in a risk. Thank you for your valuable contribution. Mahesh thank you so much for the program. Every program is watching with my husband. Thanks Aneesha Mahesh & two singers. Love you all 💕
@sitharadona2376
@sitharadona2376 2 жыл бұрын
ඔබේ අදහස් යථාර්තවාදීයි, කාලෝචිතයි..... අවාසනාවකට අපේ වගේ රටවල සැබෑ නොවන සිහින. ආඩම්බරයි ඔබ ගැන.❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 10 ай бұрын
ෂා ….. පුදුම රහට දුමාල් ඒ ගීත ටික ගායනා කරනවා. කොච්චර ඇහැව්වත් මදි. පුදුම ලස්සනක්. ❤️❤️❤️
@gunap7326
@gunap7326 2 жыл бұрын
හොඳ ගිත ටිකක්. වියතුන් උගතුන් නොවේද පත්කලේ..Open economy අපිව විනාශ කලා. වගා නොකලොත් අපි විනාශයි. පෙහොර ගෙදර හදාගන්න. සැම දේටම අඩන්න ඵපා. දුකටම වහල් වෙන්න ඵපා.
@irashchinthaka5457
@irashchinthaka5457 2 жыл бұрын
gayikawage කටහඬ hariyane එයට tiyane බටහිර හඬක් ma වැඩසටහන ta hariyane na
@udyaninandadiri501
@udyaninandadiri501 2 жыл бұрын
ජීවිතේ කවදාවත් job ekak කරන්න නොලැබුණු ගෙදරට welama ඉන්න una මම අදටත් duk වෙනවා job ekak nokarapu eka ගැන
@Disna0608
@Disna0608 2 жыл бұрын
@@irashchinthaka5457 එයාගෙ වොයිස් එකේ තියෙන්නෙ පරන රහක්.ඔයා එයාගෙ සිංදු ටිකක් අහල බලන්නකො
@neethamunasingha5762
@neethamunasingha5762 2 жыл бұрын
අති සුන්දර වැඩ සටහනක්. ❤❤❤❤
@maligamarasinghe1655
@maligamarasinghe1655 2 жыл бұрын
ඉතාමත් හරවත් නැවුම් අදහස්.. එකගයි ඔබත් සමග.. ❤❤
@gayanidinesha6568
@gayanidinesha6568 2 жыл бұрын
විශිෂ්ට ගායනයක්
@nadeeshawijesinghe3263
@nadeeshawijesinghe3263 2 жыл бұрын
Lassana wadasatahanak
@tddramarathna5593
@tddramarathna5593 2 жыл бұрын
විරාගරාගය ගිතයෙදි දැක්වු අදහස් ගැන එකගවිය නෙහැකියි.. ආදරය තුළ රාගයක් නැත. රාගයක් ඇති වියහැක්කේ පෙු්මය තුළ පමනි..ආදරය යනු පරිත්‍යාග යකි...වුපතක් හා විපතක් ඇති දෙයකි ආදරය ....
@wijayalakshmi507
@wijayalakshmi507 2 жыл бұрын
❤️සිහිනයකිරෑ❤️
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Very true Aneesha. That is the cause for the problem the whole country is facing - we did not have time to question, opportunities for debate. I was like you Aneesha, I was labelled as stubborn and 'kata wedi'. But now I am in a place above all of my siblings. The education system even does not allow us to question and analyse and have an opinion out of the common. Thinking outside the box, no way! So we voted for Blue or Green nothing else.
@asankaperera4545
@asankaperera4545 2 жыл бұрын
විරාග රාගය තේරුම එක්ක අද තමා නියම සංයෝගය ආවේ.
@nandanavipula9963
@nandanavipula9963 2 жыл бұрын
sihinayaki ra harima wathagat wadasatahanak maat harima asaawan balanawa ada harima agayi
@deepikapriyangani982
@deepikapriyangani982 2 жыл бұрын
සිහිනයක් නොවේ නොවෙද මහතුන්ගේ දුක් තවත් වෙද මෙදුක වැයූ නුඹ තුටින්මද පැතිරෙවා දසත නුඹෙ ගුණද
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
Dumal මරු
@khemaekanayaka7627
@khemaekanayaka7627 2 жыл бұрын
Mm harima asawen balanawa
@zeroten1164
@zeroten1164 2 жыл бұрын
මතක පෙට්ටියේ ඇති සියළුම මතකයන් නැතිව බැලුවොත් ඔබ කවුද? එතන රට, ජාතිය, සැමියා, දරුවා හෝ තමාට නමක් වත් නැත. නමුත් ඇස් ඇති නිසා පෙනේ. කන් ඇති නිසා ඇසේ. පරණ දේවල් අල්ලාගෙන ඇති නිසා සිතුවිලි ලෙසින් ඒවා එයි. මේ කිසිවක් විශ්ලේෂණය නොකොට යන්නට හැරියොත් ඔබ යනු, ඉන්ද්‍රිය පහ ආධාරයෙන් එන දැනීමක් පමනි. අද ඉපදුන බබා වගේ.
@aIgenimge
@aIgenimge 2 жыл бұрын
නිහඬවම අසා සිටිමි. අති විශිෂ්ටයි
@manelkuruppu2277
@manelkuruppu2277 2 жыл бұрын
👏🏼👏🏼👏🏼👏🏼👏🏼❤️🙏🏽
@dasoontharaka3595
@dasoontharaka3595 Жыл бұрын
22:00
@LinnetIranganee
@LinnetIranganee 8 ай бұрын
😢❤❤❤❤❤
@chamikadewarathna6531
@chamikadewarathna6531 2 жыл бұрын
සියුමිනී♥️♥️♥️
@asokapanditharatne888
@asokapanditharatne888 2 жыл бұрын
ඉස්තරම් 👍🙏🙏
@sajithasajitha391
@sajithasajitha391 Жыл бұрын
Aagama sadhacharayata muwa wela mulu ratama naraa walak karapu jaathiyaka himi karuwo Api. Methumiya penwa dena vdiyata kadiya yuthu thana raamu kadagenawatinama deya kala yuthui.
@sanjeewaherath5979
@sanjeewaherath5979 2 жыл бұрын
ආදර්ශවත් වැඩසටහනක් ..
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 132 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 50 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН
2019-10-06 | Sihinayaki Ra |  Buddhadasa Galappaththi with Amal & Samitha
1:59:12
Sri Lanka Rupavahini
Рет қаралды 66 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 132 МЛН