Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 262 | 18th December 2024

  Рет қаралды 36,932

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер
@nethibpblover377
@nethibpblover377 5 сағат бұрын
මාසෙකින් විතර මේ කතාව බැලුවේ තාම තේරෙනවා මොකක්ද යන්නෙ කියලා ඒ තරම් කතාව අදිනවා...මොකක් හරි දාන්න ඕනිවට දානවා දෙරණෙ ඉස්සර ලස්සන කතා ගියා රෝස,රාවණා වගේ ඒවානම් හරි ආසාවෙන් බැලුවෙ ඒව හදනකොට හොදට plan කරලා හදලා තියෙන්නේ මේ කතා මේ fans ලා කියන විදිහට හැම රෙද්දම වෙනස් කර කර එපා වෙනවා...කතාවක් හදනකොට ending එක කොහොමද කියලා හිතාගෙන හදන්න ඕන එක එකා අහන අහන විදිහට කතාව වෙනස් කරන්න හොද නෑ...හිතන්නකෝ නලු නිලියො ඔක්කොම නැති වුනත් වෙනත් අයව දාලා හරි කරවයි දැන් නෙහාරගෙ චරිතෙ කර කර හිටියෙ සුලා නේ දැන් මේ වෙන කෙනෙක්ව දාලා කරනවා...(I am not an expert but I'm just saying my opinion) I'm so dissapointed in you Derana The only reason why I watch your chanel is because of the news...
@madushikakalpanie1958
@madushikakalpanie1958 6 сағат бұрын
නෙහාර නම් අයියෝ මන්දා..අංජලීටයි සදෙව්ටයි ප්‍රශ්න ඇති වෙන්නෙම එකි නිසා.😢
@champhajewarani7271
@champhajewarani7271 6 сағат бұрын
අම්මෝ ඔව් අප්පා
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 7 сағат бұрын
සීයට.දැනුයි මොළේ පෑදිලා තියෙන්නේ 😂.කේමා පව්😢අංජලී දැන්වත් අම්මා ගැන හිතුවොත් හොඳයි.අන්තිමට ඔය කවුරුත් නෑ ඇති මවුපියෝ විතරයි ඉන්නේ.
@RamyaNavurunnage
@RamyaNavurunnage 7 сағат бұрын
මේ අදහස ට මමත් එකඟයි
@SewminiBandara-x1y
@SewminiBandara-x1y 8 сағат бұрын
පොඩි උංට කුරැල්ලො පෙන්නලා බත් කව්ව ගන්නවා වගෙ නෙහාර⁣ට ච්ස් කැල්ල කවිවන්නෙ සදෙව් ව පෙන්නලා මොන විකාරයක් ද කතා වක් උනත් 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ChandimaChandima-c7t
@ChandimaChandima-c7t 6 сағат бұрын
මෙි.නෙහාරාන.කතාවෙන්.අයින්.කරන්න.එපා.වෙනවා.කතාව.බලන්න
@D-r5y
@D-r5y 5 сағат бұрын
කොටස් 262 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉
@sanoliwijewardhana2494
@sanoliwijewardhana2494 8 сағат бұрын
නෙහාර නිසා අන්ජලීට හැමදාම ප්‍රශ්න පව් අනේ එයා😢😢❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 8 сағат бұрын
අංජලී ට මෙි තරම් දේවල් වුනේ නෙහාර පිස්සු හෝන්තුව නිසා 👍
@vidyauk8780
@vidyauk8780 4 сағат бұрын
nehara epa wenawa
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf 4 сағат бұрын
නෙහාරගෙ බොරු පිස්සුවයි සදෙව්ගෙ නෝංජල් කමයි නිසා දැන් නම් කතාව බලන එක එපා වෙලා තියෙන්නෙ.
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka 6 сағат бұрын
කෙමා බය වෙලා වගේ 😮
@anomaperera8995
@anomaperera8995 7 сағат бұрын
Now it's very boring.නෙහාරා කරන්නෙ ලොකු බොරුවක්.
@chandanigamage5460
@chandanigamage5460 7 сағат бұрын
නෙහාරාගෙ බොරැව ඉවර වෙන්නෙ කවද්ද
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 7 сағат бұрын
කතාව විකාරයක් වෙලා.නෙහාරට කවන්නම දඟලනව.තමන්ගේ ප්‍රශ්න විසදගන්න කුලියට මිනිස්සු හොයාගෙන.විකාරයක් දැන් කතාව
@NiroshaDilrukshi-c3q
@NiroshaDilrukshi-c3q 8 сағат бұрын
සීයට අද මොලේ පෑදිලා තියෙන්නේ
@peshalapela8136
@peshalapela8136 3 сағат бұрын
❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 4 сағат бұрын
මානසික pathta වුණාට ඕනෑවට wadiya nehara ළඟට yanna epa
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 сағат бұрын
බොරු පිස්සුවක් නැහැ රකරන්නේ
@ThakshilaThakshila-i5e
@ThakshilaThakshila-i5e 8 сағат бұрын
Me nehara nm ep wenw 😂 holmana aiyo appa Meka balnna ep wenw anee me holmana ekko snip krnna nethnm ain krnna meken asawena balana kathaw ep krawnna epa aneee please
@ChandanaWijayarathna
@ChandanaWijayarathna 8 сағат бұрын
Now becoming boring your script...
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 8 сағат бұрын
Nehara ta තියෙන්නේ අමුතු පිස්සු wak ne yako ,,Love පිස්සු wak
@MalkanthiKaldera
@MalkanthiKaldera 7 сағат бұрын
අම්මපා මේ කොල්ලෝ ටික කොහෙන් ගෙනාපු ඇත්තද මූ කපටිම කපටි කොල්ලෝ රෑනක්
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 5 сағат бұрын
සීයාත් තමයි මෙතන පටලවන්නෙ
@Sewmi159
@Sewmi159 8 сағат бұрын
ඇස් දෙක ඉදිමිලා තියෙන තරම අංජලීගේ අම්මගේ🥹🫶
@SriLanka-n5p
@SriLanka-n5p 7 сағат бұрын
නොදකින් මේකනම් විකාරයක්
@JayaminiDilhani
@JayaminiDilhani 4 сағат бұрын
හිමිච්ජි වාගෙ කොටාස් නම් අලුත් නෙහාරා කාරනවා කියවන නෙහාරා කොටාස් මෙයා කරාවිද නෙහාරා වාගෙ ගිරවි වාගෙ කියවන කොටාස්
@anshsonu1686
@anshsonu1686 2 сағат бұрын
18.42 😢😢😢😢
@isharitharu1510
@isharitharu1510 4 сағат бұрын
Apo epa.wenawa
@deepthikumari3772
@deepthikumari3772 7 сағат бұрын
උත්පලා මේ දඟලන්නේ දෙපළට
@MenikWeerakoon
@MenikWeerakoon 8 сағат бұрын
නෙහාරට මනමාල සන්නිය වැහිලා😂
@ShashiniLakmali-tu1jg
@ShashiniLakmali-tu1jg 7 сағат бұрын
Nehara wikarayak
@kumarirenuka9309
@kumarirenuka9309 7 сағат бұрын
බොරු මිත්‍යා මනස්ගාත වලින් මිනිස්සුන්ගෙන් ගරන අමනයො පස්සෙ යන තුශී බබා 😢
@SuneethaSamanmali-c6t
@SuneethaSamanmali-c6t 8 сағат бұрын
Apo ow me nehara malaho thuwa appiriyai
@sanduprarththana6937
@sanduprarththana6937 6 сағат бұрын
Ikmnta me neharage naadagama iwara kranna nattam me kathawa blanne natuwa atarinna wnne e taram appiriyai 🤮
@amadhivihara2570
@amadhivihara2570 6 сағат бұрын
Me seeyagei anjaliigei kotasa blnna epa wenwa 😮
@ruchira9317
@ruchira9317 7 сағат бұрын
Skip ...... skip .........skip
@disadisa7572
@disadisa7572 7 сағат бұрын
Mala koolam love sik
@jayalathsandaru1903
@jayalathsandaru1903 6 сағат бұрын
Mek blnne golu nehara kta arina dws wenkn vitrai 😂😂😂
@SathyaThisarani-z2v
@SathyaThisarani-z2v 8 сағат бұрын
Mala wikarayak me katawa.shik
@WarushiWadanambiarachchige
@WarushiWadanambiarachchige 6 сағат бұрын
Meke nehara shadhdha kapoor,wage
@Upulupul-p1m
@Upulupul-p1m 8 сағат бұрын
🫠
@MalkanthiKaldera
@MalkanthiKaldera 7 сағат бұрын
සියාගෙකතාවාහරිසදව්ගලැපෙන්නෙතියාරතමයි
SEE YOU || EPISODE 198 || සී යූ || 18th December 2024
21:16
Swarnavahini TV
Рет қаралды 39 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Visekari | Episode 41 - (2024-12-16) | ITN
20:29
ITN Sri Lanka
Рет қаралды 714 М.
Pupi a lui Manole. Cu istoricul Georgeta Filitti
3:53:40
Vorbitorincii
Рет қаралды 234 М.
Doa Nabi Yunus - Sewaktu Dalam Perut Ikan Paus (1000X ulang)
3:52:46
BAZLI CHANNEL
Рет қаралды 6 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН