Sikuru | සිකුරු සිටින තැන අනුව පලාඵල | Pradeep SL Tv

  Рет қаралды 7,308

Pradeep SL Tv

Pradeep SL Tv

Күн бұрын

Пікірлер: 57
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
ඔක්කොම හරි ඔබතුමා කියපු..බුදුසරණයි .🙏
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
👍
@ruwaniwimarshani4860
@ruwaniwimarshani4860 Ай бұрын
සිකුරු 10 ගුරු ,සදු සිටිනවා.ලග්නය කුම්භ
@ChameeshaNavodi-i9e
@ChameeshaNavodi-i9e 10 күн бұрын
Sir man කටක ලග්නෙ චන්ද්‍ර බුධ සිකුරු අටේ ඒත් සිකුරු ඉන්නෙ 29.30 එතකොට නවවෙනි භාවයටද අයිති භාව කේන්දරේ නවය පෙන්නෙ
@thushanmanjula7204
@thushanmanjula7204 2 жыл бұрын
Mage sikuru 2 vushsgabaye swassaththai rakiyawan godak labin thiyanawa amma thaththage hoda depalak labuna mudal thiyanawa
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
මේෂ ලග්නය අයගේ සිකුරු ධනස්තානගතව සිටීම හොද පිහිටීමක්.
@NimeshaSewwandi-xy7yt
@NimeshaSewwandi-xy7yt 22 күн бұрын
මිතුන ලග්නයේ (වෘෂභ රාශියේ ) 2 කොටුවේ සිකුරු තනිව පිහිටා තියෙන්නෙ
@Nimsarasuriyadeniya-by8kl
@Nimsarasuriyadeniya-by8kl Жыл бұрын
සර් මම කන්‍යා සවස 6:52 සා නැකත 1-කේ/ගු 2-ස 5-කු 7-ර/බු/රා/සි 10-ශ 28.3.2005 එවිට අධ්‍යාපන තත්තවය කොහොම වෙයිද? ඒ වගේම සිකුරු ඉන්නේ තව ග්‍රහයින් තුනදෙක් එක්ක එය කොහොමද? ස්තුතියි ඔබට!
@pradeepsltv
@pradeepsltv Жыл бұрын
👍
@DulanMadushanka-mn5uu
@DulanMadushanka-mn5uu 2 ай бұрын
Sir mama sinha lagane sikuru 2 eka hodaida
@pradeepsltv
@pradeepsltv 2 ай бұрын
Ow hoda pihiteemak.sikuru peedawata pathwala naththan, lassana akarshaniya kanek
@DulanMadushanka-mn5uu
@DulanMadushanka-mn5uu 2 ай бұрын
@@pradeepsltv 1 guru 2 sikuru 3kuja pluto 4 ravi buda 5 urenas rahu neptchun.6 sani 8 chandra, 11 kethu inne sir
@VimukthiKanishka-zp7xe
@VimukthiKanishka-zp7xe 7 ай бұрын
Mage lagnaya danu mage sikuru inne 2 kauru hari mehema thiyana kenek innawada
@pradeepsltv
@pradeepsltv 6 ай бұрын
👍
@KarunathungaL.g.h
@KarunathungaL.g.h 5 ай бұрын
ඉන්නවා
@sulekhasanjeewani9688
@sulekhasanjeewani9688 2 жыл бұрын
මහත්තයා ධනු ලග්නය සිකුරු රව් බුධ සංයෝගයක් එක්ක 9 යේ පිහිටීමෙන් කුමක්ද කියන්නෙ ? 🙏
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
හොද පිහිටීමක් , නමුත් ජෝතිෂය අත්දැකීම් අනුව මෙවැනි යෝගයක් පිහිටන අයගේ විවාහ සහකරුගේ රැකියාව නිසා හෝ තරමක් ඈතින් විවාහ සහකරු සිටින අයෙකුවේ. 2023 ජනවාරි මාසයේ සිට ධනු ලග්නය අයට ලග්න ඒරාෂ්ටකය අවසන්වී සුබ කාලයක් ලබයි.
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
හොද දශා කාලයක් ගෙවෙනවනම් වාහන ලාභ පවති.
@AsankaJayasinghe-k3b
@AsankaJayasinghe-k3b 10 ай бұрын
Mage lagnaya sighe sikuru antar dasawa guru mhadasawa mata hodaida senasuru 7
@pradeepsltv
@pradeepsltv 10 ай бұрын
👍
@AsankaJayasinghe-k3b
@AsankaJayasinghe-k3b 10 ай бұрын
Budusaranai
@dulakkhananethmini6949
@dulakkhananethmini6949 9 ай бұрын
👍
@pradeepsltv
@pradeepsltv 9 ай бұрын
👍
@arunapriyankara3258
@arunapriyankara3258 Жыл бұрын
Kumba lagnayae shikuru 1 shitima keshda
@pradeepsltv
@pradeepsltv Жыл бұрын
Hodai. Sikuru 22 ni darkanadipathi newainam sikuru dasha kaledi diunu wanawa
@RavinathSiriwardana
@RavinathSiriwardana 7 ай бұрын
81/6/12 1:59pm මේ යෝග විස්තර කරන්න
@pradeepsltv
@pradeepsltv 6 ай бұрын
👍
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 2 жыл бұрын
මහත්මයා, වෘශ්චික ලග්නයේ සිකුරු තුලා රාශියේ එනම් දොලොස්වැන්නේ වක්‍රව මූලත්‍රිකෝණව මිත්‍ර බුධ සමග පිහිටීම යහපත් ද? මූලත්‍රිකෝණ කියන්නේ බලය වැඩිද? වක්‍ර වීමේදී ග්‍රහයාගේ බලය අඩුවෙනවද? එය විවාහයට බලපෑම කොහොමද?
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
ඔව්. ග්‍රහයෙක් වක්‍රවීම එතරම් සුභ නෑ. නමුත් අනිකුත් ග්‍රහ පිහිටීම් මත 7 න්න පීඩා නොවී ඇත්නම් විවාහය සාර්ථක වෙන්න පුලුවන්.
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 2 жыл бұрын
@@pradeepsltv ස්තුතියි
@avishkaashik627
@avishkaashik627 8 ай бұрын
මගෙ මකර ලග්නය කේන්දරයේ සිකුරු ඉන්නවා පස්වෙනි කොටුවේ වෘශභ රාශියේ.ඒකෙන් මොකද්ද කියවෙන්නෙ
@pradeepsltv
@pradeepsltv 8 ай бұрын
සිකුරු බලවත් , සිකුරු ගේ දශා කාලයක් එනවානම් සිකුරු සැප සම්පත් ලැබෙන කාලයක්,
@avishkaashik627
@avishkaashik627 8 ай бұрын
@@pradeepsltv දැන්නම් ලග්න ඒරාශ්ටකයක් ගෙවීගෙන යන්නෙ.සිකුරු 5 වැන්නේ වෘශභ රාශියේ සිටීම විවහය සම්බන්ද කොහොමද විවහය ප්‍රශ්න දික්කසාද වීම් තියෙනවද. බුධ 7 වැන්නේ කටක රාශියේ චන්ද්‍රයා 12 වැන්නෙ ධනු රාශියේ.ශනි 4ර වැන්නෙ මේශ රාශියේ.දැනට ප්‍රේම සම්බන්දතා දෙකක් කැඩුනා 3න් වෙනි ප්‍රේම සම්බන්දයෙන් නඩුවක් යනවා ඒ ප්‍රේම සම්බන්දයක් කැඩෙයිද ඒකෙත් ප්‍රශ්න
@mmjayarathna6606
@mmjayarathna6606 10 ай бұрын
මගේ බුද සිකුරු 8වෙනි කොටුවේ මිතුන ලග්නයෙ කියලා දෙන්න
@pradeepsltv
@pradeepsltv 10 ай бұрын
👍
@shashininawodya8614
@shashininawodya8614 4 ай бұрын
Sikuru 11 mesha lagne
@pradeepsltv
@pradeepsltv 4 ай бұрын
👍
@kalba9543
@kalba9543 7 ай бұрын
Mage sikuru 7 lagne kanya
@pradeepsltv
@pradeepsltv 6 ай бұрын
මාලවී යෝගය යෙදෙනවා, ආදර සම්බන්ධතා කිහිපයක් ඇතිවෙන්න පුලුවන්.
@KarunathungaL.g.h
@KarunathungaL.g.h 5 ай бұрын
සිකුරු 2 කොටුවේ මිතුන ලග්නය හොදයිද ඒක
@pradeepsltv
@pradeepsltv 5 ай бұрын
Ow. Ithamath hodai.
@KarunathungaL.g.h
@KarunathungaL.g.h 5 ай бұрын
@@pradeepsltv ශකු දෙක කොටුවේ
@peshaladesilva6191
@peshaladesilva6191 2 жыл бұрын
සිකුරැ 22 දෙකර්නාදිපති වි ‌කුජ කේතු සමග 9 වැන්න වන වෘශ්චික රාශියේ තැම්පත්ව රාහු,ශනි සප්තමව සිටින විට කෙසේ ද
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
විවාහය සම්බන්ධ ප්‍රශ්න ගැටලු මතුවීමට ඉඩ ඇති පිහිටීමක්. තුනටිය කොදු ඇට පෙල ආශිත ආබාධ ඇතිවිය හැක. මූත්‍රා රෝග චර්ම රෝග වලට හේතුවිය හැකි බැවින් ඒ කාරනා සම්බන්ධ සැලකිලිමත් වන්න. ඉදිරි කාලය තුලදී සෙනසුරුට අදාල පිළියම් කරගන්න.
@peshaladesilva6191
@peshaladesilva6191 2 жыл бұрын
@@pradeepsltv obathumat bohom isthuthi🙏
@teshanekanayaka4883
@teshanekanayaka4883 2 ай бұрын
සිංහ ලග්නය 10 යෙ ගුජ ශනි තියෙනවානෙ
@pradeepsltv
@pradeepsltv 2 ай бұрын
විවාහ ගැන සැලකිලිමත් වෙන්න
@pradeepsltv
@pradeepsltv 2 ай бұрын
විවාහය ගැන සැලකිලිමත් වෙන්න.
@chamarachamara2098
@chamarachamara2098 2 жыл бұрын
Kanya lagnaye. 2 kotuwe sikuru innawa.
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
හොදයි, හොද ලැබීම් තියනවා. සිකුරු මහ දශාවක් ආවොත් හොදට මුදල් ලැබෙනවා.
@chamarachamara2098
@chamarachamara2098 2 жыл бұрын
@@pradeepsltv wahana labeem wage dewal thiyenawada. ? Danata kujage dasawak yanne.
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
m.me/j/AbZDChOgeyzI4Ero/
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
ඔකට කේන්දරය එවන්න.
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
@@chamarachamara2098 මේ ගත කරන්නේ මාරක ස්තානධිපතිගේ දශාව. මේ කාලය එතරම් සුබ නෑ, නමුත් ඊළගට ලබන රාහු මහ දශාවෙදි පිටරට ගතවීම් වැනි දේවල්, නැතිනම් දුර ගමන් යෙදිය හැක. එම කාලය තුල වාහන ලාබ, යම් දියුනුවක් ලැබීමට හැකියාව පවතී.
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
සිකුරු 10 කොටුවෙ...තුලා රාශියෙ .(.මකර)
@pradeepsltv
@pradeepsltv 2 жыл бұрын
මාලවී කියන පංචමහා පුරුෂ යෝගය යෙදෙනවා නේද. හොද පිහිටීමක්
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
@@pradeepsltv ඔබතුමා හරි..
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 173 МЛН