Sillara Kaasi - Sinhala Teledrama Part 62

  Рет қаралды 67,738

Mystar tv

Mystar tv

Күн бұрын

For More Excting Videos Subscribe To Our Channel
/ @mystartv
Follow on Facebook : / mystar.lk
Subscribe on KZbin :
/ mystartv
PROPERTY OF MYSTAR PVT LTD
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#sinhalateledrama #teledramasinhala #mystartv

Пікірлер: 213
@supunlakindukulasekara9894
@supunlakindukulasekara9894 2 жыл бұрын
Episode 62 ම දවසින් බැලුවා.. ආසාවෙන් බලන්න පුළුවන් ආදර්ශමත් කතාවක්.. ❤️❤️ නිර්මාණයට දායක උන හැමෝටම බොහොම ස්තුතිය 🌝❤️
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
දින 62 මේ නාට්‍යය විකාශනය උනාට මම දවස් 03න් youtube හරහා එක දිගට පිස්සුවෙන් වගේ "ඉස්ම යනකම්" බැලුව.පට්ටම නාට්‍යයක් .මේකෙ පුලුවන්නම් 02ත් හදල අපට බලන්න ආයෙ එන්න..දුකයි ඉවර උනාට.ඒත් පුදුම වින්දනයක්,ආශ්වාදයක්,කුතුහලයක් ඇති කලේ... ස්තුතියි ඉස්ම යැව්වාට, දර්ශන ,මාරියෝ, නිකේත උඹල 03 ඇතුලු සියලූම නලු,නිලියො පුංචි අය අපූරුවටම රගපෑව.කියන්න වචන නෑ,ආයෙමත් 02 කොටස අරං එන්න අපිට...
@dinahassahasvin4547
@dinahassahasvin4547 5 жыл бұрын
slim sheydy mamath dan balala evara une davas dekai
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
@@dinahassahasvin4547 👍 නියමයි.ඉස්ම යනකම් බැලුවද? 😆😂
@darrencroslin9172
@darrencroslin9172 5 жыл бұрын
ඉස්ම යනවා ලොක්කා 😂
@ranilmiranda1548
@ranilmiranda1548 Жыл бұрын
මාත් ඉස්ම යනකන් උස්ම ගන්නේ නැතිව දවස් 3 න් බැලුවා .....😂
@jayaweerasingha
@jayaweerasingha 7 ай бұрын
Mama dawas2tadrameka beluwa meyasirilankawata watinama dra ekke
@raaniuae327
@raaniuae327 4 жыл бұрын
දෙවැනි කොටසක් තිබුනනම් නියමයි හරිම ලස්සනයි කතාව.මෙයාල නිදහස් වෙලා ගෙවන ජීවිත‍ ගැනත් බලන්න ආසයි ඇත්තටම මට මේ කතාව බලද්දි මෙක ටෙලි ග්‍රාම එකක් බව අමතක වුනා ඒතරම් ලස්සනයි.සියලුම දෙනාගෙ රඟපෑම් සැබෑම ජීවිතේ වගෙයි
@kmardegls3857
@kmardegls3857 4 жыл бұрын
මම ඩග්ලස් හරිශ්චන්ද්‍ර සවූදිඅරබියෙ සිට මම මෙකොටස් සෙරම දවස් දෙකෙන් බැලුවා මම මෙකෙන් තෙරුම් ගත්තෙමි අදික තන්නහව තමන්ගෙම බිරිදට වන්චා කිරිම නරක මිතුරන් ආසරය කිරිම ලස්සන ම කතාව මිනිසෙකු ට හරිමගට යන්න ට ගොඩක් ස්තුතියි නැවතත් මෙවන් ලස්සන කතාවකි අපි හමූවෙමූ මම ඩග්ලස් හරිශ්චන්ද්‍ර
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Жыл бұрын
දැනුයි බලලා ඉවර උනේ..ඉස්ම ගියා..හරිම රසවත් කතාවක්. නලු නිලි කැල උපරිම දක්ශ රංග දායකත්වයක් සපයලා තිබ්බා. හරිම දුකයි..😢 අර පොඩි දරුවගේ රගපෑම් උපරිමයි..❤❤
@ranilmiranda1548
@ranilmiranda1548 Жыл бұрын
ඇත්තටම හරි ආදර්ශමත් කතාවක්.... ඔයාව දැකලා මගේ ඉස්ම ගියා 😂
@ramyakaan8020
@ramyakaan8020 5 жыл бұрын
හරි ෂෝක් කතාව...කවදාවත් අමතක නොවෙන. මම දවස් තුන හතරෙන් බලලා ඉවර කලා.
@dineshmadushan5201
@dineshmadushan5201 4 жыл бұрын
මම දවස් දෙකෙන් බැලුවා බන්😂 දවස් දෙකකුත් නැ ඉයෙ දවල් පටන් ගත්තෙ දැන් අන්තිම episode එක බලන්නෙ😍
@CoolLanka-yg6sn
@CoolLanka-yg6sn Жыл бұрын
උද්දික පවු පුන්සරා වැඩක් නෑ ජරා ගෑනියෙක් තමන්ගේ පවුලවෙනුවෙන් හැමදේම කරෙි කියනඑක ගෑනුන්ට අමතක උන⁣ා ගොඩක් අර්ථවත් කතාවක් ලස්සනයි
@roseldefrancisco8248
@roseldefrancisco8248 3 жыл бұрын
ඇත්තමයි පට්ටම පට්ට මමක් එක දිගට u tube eken බැලුවා .ලස්සනම ලස්සනයි ❤❤❤❤ i like උද්දික & හමාලි❤❤
@nandana3305
@nandana3305 Жыл бұрын
දවස් තුනක් ඇතුලත ඉස්ම යනකම්ම විසුමක් නැතුව බලල ඉවර කරපු එකම කතාව 😮😢
@ranilmiranda1548
@ranilmiranda1548 Жыл бұрын
මාත් ඉස්ම යනකන් නිදිමරන් බැලුවේ .👍😊
@dubai3494
@dubai3494 Жыл бұрын
Math ehemai
@kumarikumari5164
@kumarikumari5164 Жыл бұрын
අයියෝ ආසාවෙන් බැලුවා කතාව ඉවර වෙනකොට දුකයි...ආදර්ශමත් කතාව රගපාපු හැමෝටම ගොඩාක් ස්තුතියි ❤❤❤
@lankasubasingha2778
@lankasubasingha2778 5 жыл бұрын
අපූරුයි සමාජෙට හොද පාඩමක්
@giminirajapakshe8493
@giminirajapakshe8493 4 жыл бұрын
මේකෙන් ගන්න තියෙන එකම පාඩම නම් , මේ වගෙ වැඩක් කරද්දි තනියෙම කළ යුතු බවයි....
@neellomar4445
@neellomar4445 4 жыл бұрын
මමත් ඉස්ම යනකන් බැලුව අන්තිමට දුක් විදින්නෙ දෙමව්පියො තමන්ගේ ගෙදර ගෑනු තමන්ගෙ ලමයි එ අය හරියට මානසික වශයෙන් දුක් විඳිනව ඇත්තම එක තාම ආදරශමත් කතාවක් ලස්සනයි
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
මුදලට ලොල් වූ සමාජ වපසරියක දී, එකී ඇබ්බැහි බවින් මිදෙන්නට තාත්වික රංගනයක් ඔස්සේ අගනා ආදර්ශයක් ලබා දුන් "සිල්ලර කාසි" නිර්මාණය සඳහා දායක වූ සියලු දෙනාට ම තුති. ❤
@sanjayapathirana5063
@sanjayapathirana5063 Жыл бұрын
🙏
@indikakumarapperuma7078
@indikakumarapperuma7078 Жыл бұрын
නිකෙත බොස් ඔයාලට "ඉස්ම යනකොට" අපිට "හුස්ම යනවා" තව ටිකෙන්. ලස්සන නිර්මානයක්.
@ganganiwalpola13
@ganganiwalpola13 Жыл бұрын
ලස්සනම කතාවක්. මාත් සතියෙන් කොටස් 62 ම බැලුවා . මේ වැරදි සමාජ ක්‍රමය නිසයි මිනිස්සු මෙහෙම අසරණ වෙලා තියෙන්නෙ. උද්දිකගෙ සාර්ථකම රඟපෑමක්. අනෙක් සියලු නලුනිළියනුත් එහෙමයි
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
ඔබ හරි. සමාජය පදනම් වෙලා තියෙන්නෙ මුදල් මත.
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
හරි ලස්සනට කතාව අවසන් කලාට බොහෝම ස්තුතියි.අවසන් මොහොත විතරක් නෙවෙයි මුළු කතාවෙම අත්හරින්න කිසිම දෙයක් තිබුනෙනැති එකම කතාව මේක තමයි. කතා රචකයාටත් අධ්‍යක්ෂකටත් අනේක වාරයක් ස්තුතියි මෙවැනි රස වින්දනයක් ලබාදුන්නාට.❤❤❤
@babykitti537
@babykitti537 Жыл бұрын
මම මේ කතාව බැලුවේ 2023 අවූරුද්දේ හරිම ලස්සන කතාවක්. ඉතාමත්ම ආසාවෙන් බැලුවා. මේ කතාව හැදු අයට සහ රඟපෑ අයට ස්තුතියි.
@kumariraj1388
@kumariraj1388 4 жыл бұрын
දැන් යන නිලපබලු කාතාව බලන්න කො කිසිම තෙරැමක් නැති මලවිකාර කාතාවක් මෙ කාතාව ගොඩාක් වටිනවා මනුස්සයන්ට හැදෙන්න
@w.s6532
@w.s6532 Жыл бұрын
ඇත්තටම මුල ඉඳලා serama kotas tika බැලුවා ewa බලන kota apeth ඉස්ම yanawa kiyala denuna harima ලස්සනයි uddika මහත්තයා 😊😊❤❤
@ranilmiranda1548
@ranilmiranda1548 Жыл бұрын
මටත් ඉස්ම ගියා 😂
@mohamedaneesanees1562
@mohamedaneesanees1562 4 жыл бұрын
උද්දික මාර.ලස්සනයි.නියමයිම්නිසූන්ට.නියමචටින.කතාචක්
@madukumari9174
@madukumari9174 Жыл бұрын
අමිමෝ බලපු කතා වෙලින් හොඳම කතාවක් මහාරම ලස්සනයි කතාවක් එක දිගටම බැලුවා දවස් 3 අනිත් සමනල කතා නවත්තලා.❤රඟපාපු සියලුදෙනාටම ගොඩක් වාරාක් ඉස්තුතියි මෙින්න බලනවා නමි කතා,2 කොටසත් එනවා නමි ගොඩක් ආසයි සියලුදෙනාටම තෙරැවන් සරණයි 🎉🎉🎉❤❤❤❤
@randeniyarasika8981
@randeniyarasika8981 2 жыл бұрын
එකදිගට බැලුවා. සමාජයට දුන්නේ ආදර්ශයක් උනාට පිච්චුනේ බලපු අපි. වැරදි කරන මිනිස්සුන්ට සහ පව්ල් වල අයට මේ ගින්දර කොහොම දැනෙනවා ඇත්ද.
@lakmalsrathnayaka5431
@lakmalsrathnayaka5431 5 жыл бұрын
මමත් ආසාවෙන්ම බැලූවා ලස්සන කතාව..දවස් දෙක තුනෙන් බැලූවා..මම සවුදියේදිසිට ලක්මාල්...
@gayanihansika9415
@gayanihansika9415 4 жыл бұрын
Lassnai කතාව oman
@gayanihansika9415
@gayanihansika9415 4 жыл бұрын
Lassnai කතාව oman
@sumanalekamge2205
@sumanalekamge2205 4 жыл бұрын
,මමත් වැඩ කරන ගමන් දවස් 4කින් විතර බැලුවා ආදර්ශවත් කතාවක් .මම කුවේට්
@YomalYomal-p1j
@YomalYomal-p1j 10 ай бұрын
Mamath saudi
@bandhusona324
@bandhusona324 Жыл бұрын
වැරදි වැඩ කරලා නීතියන් බේරන්න අමරුය් බිරිද කියන දේත් අහන්න ඌන. ඇසුවේ නැත්නම් ඉස්ම යනවා
@ilaththaliyejothirathana150
@ilaththaliyejothirathana150 4 жыл бұрын
හරිම තාත්වික රගපෑම් නාට්‍ය කියන්නේ මේවට තමයි!
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
Thank you for uploading all the episodes of this Teledrama.
@janidesilva4447
@janidesilva4447 Жыл бұрын
Me කතාව super.....Acting හැමෝගෙම super ...eka husmeta බැලුවා .me kathwata nama තියන්න තිබුණෙ ඉස්ම keyalai.සියලු දෙනාටම සුබපැතුම්
@nilanialawaththa6359
@nilanialawaththa6359 Жыл бұрын
මම මෙ කතාව බැලුවෙ යුටියුබ් එකෙන් එක හුස්මට කතාව බැලුවා හොද ආදර්ශමත් කතාවක් තමන්ට ලැබෙන ප්‍රමානෙට ජිවත් විමත් තමන්ගෙ ගොඩ වැඩි කර.ගන්න තව තව තන්හාව වැඩි විමත් තම තමන්ට නොගැලපෙන මිනිස්සු ඇසුර යාමත් තමන් උගත් දෙයින් යහපත් විදියට ජිවත් විමත් සිදු උනා නම් කොයි තරම් ලස්සන පවුල් තුනක්ද....
@ramani4300
@ramani4300 Жыл бұрын
සතියකින් බලලා ඉවර කරා හරිම ආසාවෙන් baya කින් බැලුවේ දායක una හැමොටම thanks ❤❤❤❤❤
@madushiabeywickrama662
@madushiabeywickrama662 4 жыл бұрын
ආරම්භයේ සිට අවසානය තෙක් හොද සමාජ ආදශයක් දෙන කතාවක්
@bahadurlanka6439
@bahadurlanka6439 4 жыл бұрын
ගොඩක් ලස්සනයි දවස් දෙකෙන් බැලුවා
@kalpanadissanayake-kw5ez
@kalpanadissanayake-kw5ez Жыл бұрын
ගොඩක් දුකයි. අන්තිමට ඇස් වලට කදුලු ආවා. උද්දික පව් ලස්සන කතාව ආදරෙයි හැමෝටම.
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
මටවිතරද මේ කතාව බලලා ඇඩුනෙ හරිම දුකක් දැනුනෙ
@peshalarandunu3702
@peshalarandunu3702 4 жыл бұрын
ලස්සනයි සමාජයට හොද ආදර්ශයක්
@HumansofDondra
@HumansofDondra Жыл бұрын
කොටස් 62ක් එක දිගට බැලුවමයි. ස්තූතියි
@sasikafd5511
@sasikafd5511 4 жыл бұрын
🇱🇰✋👍👍👍👍👍👍👍witeka naluwek witeka gayakyek 🎼🎼🎼Tawat witeka wistara wicharakayek oba nan patta niketha
@renukaaluthge2224
@renukaaluthge2224 Жыл бұрын
මෙම කතාව හරිම ලස්සනට හදලා තියෙන වා නලු නිලි⁣යො ඉතාමත් හොඳින් රගපානවා❤❤❤
@kanthiherath1404
@kanthiherath1404 4 жыл бұрын
SHA NIYAMA KATHAWA EKA HUSMATA BELUWA SAMAJE TA HODA ADARSHAYAK 👌👌👌😂😂😂❤️❤️❤️
@theresaperera9271
@theresaperera9271 Жыл бұрын
ලස්සන අාදර්ෂමත් කථාවක්. මම අාසම දර්ශන සහ මාලිකාට අනිත් සියලු දෙනාටත් අාදරෙයි. ඉස්ම යනවා සිකුරාත් ඉන්නවා නේද.
@chandra1296
@chandra1296 Жыл бұрын
මමත් දවස් 3 බලලා ඉවර කළා අවසානය හරිම දුකක් දැනුණේ
@kokmadugejepin4795
@kokmadugejepin4795 Жыл бұрын
62දෙකම සතියෙන් බැලුව හරිම ලස්සනයි ආදර්ශයක් ❤❤
@ruthgody555
@ruthgody555 Жыл бұрын
Beautiful story. Welldone..thanks enjoyed every episode 👌...
@udumbaramandodari7754
@udumbaramandodari7754 Жыл бұрын
ලස්සන කතාවක්. හොඳ ආදර්ශයක් අන්තිමට දුන්නෙ....❤
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
මේ කතාව රගපෑ සියලුම දෙනාට මාගේ හදපිරි තුතිය හරිම ලස්සන වැදගත් කතාවක්
@sanjeewanisandareka8657
@sanjeewanisandareka8657 6 ай бұрын
😮 harima lassana kathawak lassana awasanayak asawen kotas 62 balapu akama kathawa thanks nispadakathumage nispadanayata
@sriyaniperera6811
@sriyaniperera6811 2 жыл бұрын
It's a great tele drama and I watched it with in three days. Feel a lot. so interesting. Wish to watch this kind of real stories instead of useless and boring stuff
@setaseta6375
@setaseta6375 5 жыл бұрын
හරිම ලස්සනයි කතාව මට නම් ඇඩුනා අප්පා ගෑනු ළමයි පවු
@kristiakhlkmal209
@kristiakhlkmal209 2 жыл бұрын
හොද කතාවක් හරිම ආදර්ශමත් ඉස්ම යන කතාවනම් මරේ මරැ මේ රග පෑ නලු නිලියන්ට සුභපැතුම්.
@darksham9761
@darksham9761 3 жыл бұрын
සමාජෙට ලොකු ආදර්ශයක්.බොහොම ස්තූතිය්🙏🙏
@upulprasanna368
@upulprasanna368 Жыл бұрын
නිකේත තනියම ගේම දුන්න නමි අල්ලන්න අමාරුයි.. සුක්ෂම විදියට සල්ලි මාරු කලේ.. දර්ශනට ගොඩක් කල්පනා කරලා වැඩ කරන්න අමාරුයි. මාරියෝටත් තේරුමක් නෑ
@chithrafernandoo4801
@chithrafernandoo4801 5 ай бұрын
❤❤❤❤❤❤Ane harima lassan kathawa mula edalawa hina wevi asawen baluwa anthima tika baladdi patta dukai Adenwa mewani lassan drama danna obata bohoma Esthuthii All the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
@ruklanthisenevirane3951
@ruklanthisenevirane3951 Жыл бұрын
ඉතාමත් ලස්සනයි ⁣ොද කතාවක්
@janetlewisjanet8314
@janetlewisjanet8314 Жыл бұрын
❤❤Uddika Sir inna Katha harima Lassanai Anargai Vishishtai Kiyala Nima karanna baha Athi daksha naluwek..
@nel150
@nel150 5 жыл бұрын
Mamath 2 days walin balala iwara kare.. harima lassana drama ekak..all the best
@nimeshijayasinghe1995
@nimeshijayasinghe1995 9 ай бұрын
Danui iwara kale.. dawas thunakin serama balala iwara kale... Ane attatama adarshanat kathawak... Eth dukai anthimata.... Salli tynennama ona na sathuta widinna.... ❤ Thank you Rupawahini....
@lalithaindraniindrani4618
@lalithaindraniindrani4618 Жыл бұрын
මම.හරිම.අසාවෙන්.බැලුවෙි .කාටත්.අාදර්ශමත්.වැරදි.කරන්න.එපා....ග
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
මම මේ කතාව දවස් 3 you tube එකෙන් (2023 05 16 බළල ඉවර කරා සමාජයට පණිවුඩයක් දෙන ආදර්ශමත් කතාවක්.
@ranilmiranda1548
@ranilmiranda1548 Жыл бұрын
ඉස්ම යනකන් බැලුවා 😂
@nandasirilankapurage
@nandasirilankapurage Жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක් ❤
@NimalWickramasinghe-ib8hc
@NimalWickramasinghe-ib8hc 7 ай бұрын
දවස් තුනකින් බැළුවා.හරිම ලස්සන කතාවක් ස්තුතියි හැමෝටම
@somalathajayawikrama9913
@somalathajayawikrama9913 4 жыл бұрын
ඉස්ම යන්න පිස්සුවෙන් වගෙ මාත් බැලූවා
@srimadassanayake9660
@srimadassanayake9660 4 жыл бұрын
Nice story.
@nimashanethmi465
@nimashanethmi465 Жыл бұрын
Godak adrsamat katawak lalu nili hemotama thanks dukai iwara unata harima lassanai 🥰🥰🥰
@vincent40lk2000
@vincent40lk2000 5 жыл бұрын
Very Nice Drama. Sad story in the end. Srilankan Dramas are the best.
@damayanthiwickramanayake8431
@damayanthiwickramanayake8431 Жыл бұрын
ඉතාමත් සාර්ථක ටෙලිනාට්‍ය යක් Thanks for it නළු නිළියන් හැමෝම දක්ෂ ලෙස රඟපාල තිබුනා
@lauk7891
@lauk7891 Жыл бұрын
සුපිරි කතාව. සල්ලි හොයන්න කෙටි ක්‍රම පාවිච්චි කරලා ඇන ගන්න එකයි , ඇඟිල්ල තරමට ඉදිමෙන්න ඕනේ කියන එකයි සුපිරියට කියා දෙන කතාවක්.
@lalithapadmini6065
@lalithapadmini6065 Жыл бұрын
පොඩි කාලෙ දැකපු හිනවල ඉස්මයන්නෙ දුප්පත් පොඩි මිනිසුන් ගෙ විතරයි ඔවා ලොකු මිනිස්සු කරානම් ඉස්ම යන්නෑ නෑ මයි
@chamilanilmini9236
@chamilanilmini9236 2 жыл бұрын
Tela darama eka රූපවාහිනී yen නොවරදවා බැලුවා ....harima ලස්සනයි ...youtube eken ada බලලා ඉවරයි ...harima ලස්සනයි ....part 2awa nm isama යනවා ...🤭❤️😘
@bandhusona324
@bandhusona324 Жыл бұрын
ඔයා හොරු හොදය් කියලා අනුමත කරනවද.බිරිද කොපමණ උත්සහ කලාද. ඒ වගේ බිරිදක් ලබන්න වසනා කරන්න ඌනේ
@DevikaKrishani
@DevikaKrishani Жыл бұрын
සුපිරි කතාව අහ්
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 Жыл бұрын
Harima Lassanai.ekkak Wath skip nkra baluwa.dawas 3 episodes 62 ma baluwa.Niketha,Punsara athulu hamoma dakshai...❤❤❤
@sumanalekamge2205
@sumanalekamge2205 4 жыл бұрын
කතාව ලස්සනයි ආදර්ශවත් කතාවක් .සමාජයට හොඳ පාඩමක් ..හොර .බොරු .වංචාව නිසා සියල්ල අහිමි වෙයි .😂😂😂😂😂
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
මේ කතාව රගපාපු ඔයාලාගෙ ඉස්මගියාවගේ දෙගුණයක් අපේඉස්මගියා දුකඉවනන්නබැරිව
@DusanthaPriyankara
@DusanthaPriyankara Жыл бұрын
ඉස්ම යනවා කතාවනම් . එල
@NR-kl8tw
@NR-kl8tw 4 жыл бұрын
well done. great acting. mix of everything. not boring, fantastic flowing. nowadays mega teledrama directors should learn from them
@nilanthiwedagedara2246
@nilanthiwedagedara2246 Жыл бұрын
Lada dayn satutin wanna natuwama ahema wenawa 😊
@shamasamarasinghe4206
@shamasamarasinghe4206 Жыл бұрын
හරි ම ආදර්ශමත් කතාවක්.සල්ලිවලට දැඩි ආශාවෙන් ඇතිවෙන විපාක.
@wmskwansinghe1073
@wmskwansinghe1073 Жыл бұрын
සැමටම ආදර්ශවත් කතාවක්....
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 4 жыл бұрын
Godak lassana drama ekak asawen baliwa...👍👍👍👍
@sugandisugandi9997
@sugandisugandi9997 7 ай бұрын
ලස්සනයි කතාව ආදර්ශයක්
@anuruddhapriyantha9075
@anuruddhapriyantha9075 4 жыл бұрын
ලස්සනයි ,තණ්හාය ජායති ශෝකෝ ,,,,
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 Жыл бұрын
ඉස්ම යනවා ,,,,,, ලස්සන කතාව ස්තුතිය සැමටම 🙏🙏🙏🙏
@jayashing3176
@jayashing3176 3 жыл бұрын
Lassanai grama aka. Budu saranai hemotama 🙏🙏🙏
@slmixcdjvaash
@slmixcdjvaash Жыл бұрын
ඉස්ම යනව...........❤❤❤
@s.k8890
@s.k8890 2 жыл бұрын
Lassanai, background music Nam patta👌
@paulhenry3059
@paulhenry3059 4 ай бұрын
Mama Tamil from Jaffna all actors & actress best acting and best story
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Nice drama❤❤
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
දර්ශන ල වගේ නූගත් අය එක්ක මේ වගේ වැඩ කරහම අත් වෙන ඉරනම තමයි මේ
@dharaniadithya
@dharaniadithya 5 жыл бұрын
Nice story good job 👍
@sujeesujee9289
@sujeesujee9289 Жыл бұрын
62 ma beluwa lassanai godakkk sthuthy ❤❤❤❤
@k.dgamge1889
@k.dgamge1889 Жыл бұрын
ඉස්ම යනවා
@chandanaramanayaka9445
@chandanaramanayaka9445 5 жыл бұрын
හොඳම .kathawak.harilassanai
@gedaraiskole4756
@gedaraiskole4756 5 жыл бұрын
damn it . it was addicted for three days through till i get MY ISMA REALLY APPRECIATED
@sunethrameragalpelige7836
@sunethrameragalpelige7836 5 жыл бұрын
Sillara kaasi talidrma eka niyamai asadaranayan salli hammakarana ayata hodame adarsayak
@ruckyg3177
@ruckyg3177 11 ай бұрын
එක දිගට බැලුවා යූටියුබ් එකේ. පුදුම ලස්සන කතාවක්. සමාජයට ආදර්ශයක් දෙන ගමන් පවුලෙ සාමාජිකයන් අතර ආදරය බැඳීම ගැනත් පාඩමක් කියල දුන්න නිර්මාණශීලී කතාවක්. වර්තමානයේ හැදෙන අනියම් සම්බන්ධතා රස කරමින් තලුමරන අසම්මත කතා වගේවත් කිසිම වැදගැම්මකට නැති ඕපදූප වලින් පිරුණු නාට්ටි වගේවත් නෙමෙයි. එක මොහොතක් වත් නීරස නැතුව බලපු නාට්ටි වලින් එකක් මේක. උද්දික රඟපාපු හංස පිහාටුත් මම ආසාවෙන් බැලුවා.
@i.gsusan4859
@i.gsusan4859 Жыл бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක්
@damithnawarathna6133
@damithnawarathna6133 Жыл бұрын
Superb thanks. Uddika niyama Drama eka.
@lathamillewage6644
@lathamillewage6644 3 ай бұрын
👍👍👍👍👍👍👍👍ලස්සනයි
@shanthagunasekara2760
@shanthagunasekara2760 Жыл бұрын
කොටස් සියල්ලම බැලුවා..අගෙයි. සමාජයට අගනා පණිව්ඩක්....තණ්හාව තමා හැම කරදරයකටම මුල...
@jayalathprem3697
@jayalathprem3697 Жыл бұрын
Hariyata mn salli achchu gahuwa wage bayankara hageemak thibune cal ekak eddith hithenne mudal aparada ansen kiyala.great telidrama and very good acting....
@AACCURANJITH
@AACCURANJITH 5 жыл бұрын
do appreciate the this video .good job
@ud933
@ud933 3 жыл бұрын
Super story 👍👍👍👍
@shanti5098
@shanti5098 Жыл бұрын
ගොඩක් අය වගේම අපිත් ආසාවෙන් බලාගෙන හිටියේ ස්තුතියි
Sillara Kaasi  - Sinhala Teledrama Part 61
16:58
Mystar tv
Рет қаралды 54 М.
GRĄŽINTI NEPRIKLAUSOMYBĘ (2018)
1:09:50
Kūrybinis Potencialas
Рет қаралды 11 М.
I shouldn't be in the house  It's so embarrassing
00:22
Funny Parent-Child Videos
Рет қаралды 8 МЛН
ПОДРИФТИЛ С БАБУЛЕЙ #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,3 МЛН
Smart Sigma Kid #funny #sigma
00:36
CRAZY GREAPA
Рет қаралды 51 МЛН
ඔටිසම් ජයගන්න පෙර මිත්‍යාව පරදන්න....
4:13
ඔබයි මමයි - වෙනස්කම් වෙනස්ව දකිමු!
Рет қаралды 20 М.
Stalin, The Red Terror | Full Documentary
1:23:53
Best Documentary
Рет қаралды 28 МЛН
I Spent 100 Hours Inside The Pyramids!
21:43
MrBeast
Рет қаралды 76 МЛН
Ширк на маджлисе в Каспийске
28:18
al-igtisam
Рет қаралды 39 М.
Sillara Kaasi  - Sinhala Teledrama Part 56
17:29
Mystar tv
Рет қаралды 41 М.