Simple Bullet journal setup 2023| February plan with me පෙබරවාරී මාසය සැලසුම් කරමු|Gratitude journal

  Рет қаралды 2,829

Life with Sheli

Life with Sheli

Күн бұрын

Пікірлер: 19
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ඔන්න ඉතින් 2023 අවුරුද්දෙ පලවෙනි මාසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා තව අලුත් video එකක් ඉක්මනින්ම අරගෙන ආවා . හරිම සරලව bullet journal එකක් හදා ගන්න විදිහ තමා අද video එකෙන් අරගෙන ආවේ. ඔයාගෙ අවුරුද්ද ලස්සනටම plan කරගෙන ඔයාගෙ goals achieve කරගන්න මේ video එක ඕගොල්ලන්ට උදව්වක් වෙයි. ඒවගේම මාසයක් ලස්සනට plan කරගෙන ඔයාගේ වැඩ පිලිවෙලට කර ගන්නත් ඔයාට අදහසක් ගන්න පුලුවන්. video එක බලලා නිකන් ඉන්නෙ නැතුව ඔයාගෙ පෙබරවාරි මාසය ලස්සනටම plan කර ගන්න. ඒ plan කර ගත්ත විදිහ අනිත් අයත් එක්ක share කර ගන්න කැමති නන් ඒවා මගෙ Facebook හරි Instagram pages වලට එවන්න. නැත්නම් මට mail කරන්න. shelinda703@gmail.com ඒවා වෙනම video එකකින් හරි අපි අනෙක් අයටත් පේන්න share කරගමු. 😍❤✌
@Jeni4996
@Jeni4996 Жыл бұрын
මේ ගැන අහලා තිබුනට මන් හරියට කරන විදිහ දැනන් හිටියෙ නෑ thank you akkiyo 🌸
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
තව videos බලන්න නංගි. හොද අදහසක් ගන්න පුළුවන් වෙයි 😜
@chathurikaharshani815
@chathurikaharshani815 Жыл бұрын
Saralawa kiyala denawa.thank you
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️💐
@Sachini_sansala
@Sachini_sansala Жыл бұрын
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
@nishanthaperera3128
@nishanthaperera3128 Жыл бұрын
Akke oya law faculty yanna A/L walata mula idala padan karapu widiya gana vedio ekak dannakoo
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Hri dear ❤✌
@navodyapramodi
@navodyapramodi Жыл бұрын
Thnq akka 😘❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤😍
@shenu6798
@shenu6798 Жыл бұрын
♥️🌝
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
🌸❤
@shaneperera5564
@shaneperera5564 Жыл бұрын
You look cute😌❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
🤭❤🌸
@wayanisiriwardhana4149
@wayanisiriwardhana4149 Жыл бұрын
❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
@shenu6798
@shenu6798 Жыл бұрын
Thnq akke💕👩‍❤️‍👩♥️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
😍😍❤❤
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 21 МЛН
2023 Bullet Journal Setup | 2023 ට බුලට් ජර්නලයක් | සිංහල
9:55
𝑩𝒆𝒄𝒌𝒚'𝒔𝑴𝒊𝒍𝒌𝒚𝑾𝒂𝒚.•.☆
Рет қаралды 6 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26