Simple present tense. 아요,어요,해요 වර්තමාන කාලය.

  Рет қаралды 54,693

Sri Hangukmal

Sri Hangukmal

Күн бұрын

Sri Hangukmal lesson (03)

Пікірлер: 118
@tharindukavinda3151
@tharindukavinda3151 Жыл бұрын
ඔබ වහන්සේ පැහාදිලි කරන විදිහ හොදට මතක හිටිනවා..ඒ වගේම හොදට අවබෝද කරගන්න පුලුවන්. 🙏🙏
@dineshmihiranga2853
@dineshmihiranga2853 Жыл бұрын
ඔබ වහන්සේ පැහැදිලි කරන විදිය ගොඩක් හොදට තේරෙනව...මේ පාඩම මට ගොඩක් පැටලවිලා තිබ්බ පාඩමක්.....ඔබ වහන්සේ පැහැදිලි කරපු නිසා මේ පාඩම ගොඩක් තෙරුනා..🙏
@priyanganiejayasinghe4756
@priyanganiejayasinghe4756 4 жыл бұрын
එදිනෙදා කතා කරන භාෂාව ගැන වැඩිපුර වීඩියෝස් අවශ්‍යයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි !!
@ashokaharshani9474
@ashokaharshani9474 Жыл бұрын
Ape hamuruwange පන්සල ලස්සනයි සුන්දර පරිසරයක් man dekka දවසක් bs
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
Budusaranai 🌼
@라산티차투chathu
@라산티차투chathu Жыл бұрын
Godak hodata tharuna hamuduruwana,
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
Budusaranai 🌼
@cschannel5342
@cschannel5342 Жыл бұрын
තුණුරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏
@AIRDROP_RESEARCH_
@AIRDROP_RESEARCH_ Жыл бұрын
හොදට තේරෙනවා..හමුදුරුවනේ 🙏🙏
@redlion9295
@redlion9295 4 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරනවා අපේ හමුදුරුවොනේ...ඉස්තුතී තෙරුවන් සරනයි..
@ramehsdilshan5172
@ramehsdilshan5172 Жыл бұрын
හොදටම තේරෙනවා.හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ❤🙏
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
Budusaranai 🌼
@tharuarachchi7550
@tharuarachchi7550 2 ай бұрын
ස්තූති ඔබවහන්සේට❤
@srihangukmal3488
@srihangukmal3488 2 ай бұрын
Budusaranai 🌼
@user-ww5rt5kj4q
@user-ww5rt5kj4q 2 жыл бұрын
මම යන පංතියේවත් මෙහෙම පැහැදිලිව උගැන්නුවෙ නෑ හාමුදුරුවනේ බොහොම පිං ඔක්කොම වීඩියො බලනවා. පොතකුත් අරන්ම ලෑස්ති උනා.🌸🌸🌸
@srihangukmal3488
@srihangukmal3488 2 жыл бұрын
Bohoma hodai 👍
@danushkabandara9647
@danushkabandara9647 6 ай бұрын
ape hamuduruwane godak pin
@asankanilupa9413
@asankanilupa9413 4 жыл бұрын
තෙරුවන්ගේ සරණයි ඔබ වහන්සේට
@tarachchilagechandimal3332
@tarachchilagechandimal3332 11 ай бұрын
ගොඩක් පැටලිලා තිබුන පාඩමක් මෙික හොදට පැහැදිලි වුනා තෙරැවන් සරණයි හාමුදුරැවනේ
@buddhikadhananjaya961
@buddhikadhananjaya961 2 жыл бұрын
තෙරුවන් සරනයි හොදට පැහැදිලි උනා
@danukasasilal7003
@danukasasilal7003 11 ай бұрын
අනේ බොහොම පින් හමුදුරුවනේ ගොඩාක් හොදට තෙරුනා ටිකක් අමරුවෙලා හිටියේ දැන් නම් ගොඩ 😅😅 හොදටම තෙරුනා 🥰 දිර්ඝායුවෙවා හමුදුරුවනේ ❤️🙏🙏
@srihangukmal3488
@srihangukmal3488 11 ай бұрын
🙂🙂🙂🇰🇷✅️
@sandaruwanweerarathna5186
@sandaruwanweerarathna5186 4 жыл бұрын
Loku pituwahalak hamuduruwane.... Amaruma kotasak godak lesiyata... Ketikarala mathaka hitina vidhihata ugannawwata...obawahanseta godak pin .... Budhu saranai.....!!! ❤❤❤
@liyanagegayani6201
@liyanagegayani6201 2 жыл бұрын
තෙරුවන් සරණයි!!! හාමුදුරුවනේ ඔබ වහන්සේට ........හොදට තේරුනා 🙏🥰🥰❤❤🥰🥰❤
@srihangukmal3488
@srihangukmal3488 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nawod586
@nawod586 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🇰🇷
@buddikachathuranga215
@buddikachathuranga215 4 жыл бұрын
ගොඩක් පිං ඔබවහන්සේට
@IreshaSenanayaka-y4z
@IreshaSenanayaka-y4z 7 ай бұрын
godak pin ape hamuduruwane
@julanthilina2334
@julanthilina2334 3 жыл бұрын
තෙරුන් සරනයි ඔබවහන්සේට.. ගොඩක් පින්. 🙏🙏🙏🙏
@srihangukmal3488
@srihangukmal3488 3 жыл бұрын
감사합니다
@kaushandalakmal7774
@kaushandalakmal7774 2 жыл бұрын
@@srihangukmal3488 a
@lookat8151
@lookat8151 5 жыл бұрын
Godak hoda wadak ape hamuduruwane
@AjithSanjaya-b4w
@AjithSanjaya-b4w Жыл бұрын
Godak pin ape hamuduwane. Math madirigiriye lagadi koriyawe awe
@dwcpkwelikala2180
@dwcpkwelikala2180 2 жыл бұрын
hamuduruwane godak watinawa . pehedili hodata
@nalaka3566
@nalaka3566 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ
@nethneth351
@nethneth351 Жыл бұрын
Godak isthuthuti hamuduruwane me pahadili iganwim walata
@BOYSLattalotta.
@BOYSLattalotta. 6 ай бұрын
හොදට තෙරෙනවා❤
@chandimabandara9692
@chandimabandara9692 2 жыл бұрын
godak pin hamuduruvane
@NadikaGamage-p1x
@NadikaGamage-p1x Жыл бұрын
Budu saraniape hamudorwana
@chandanaudaya4210
@chandanaudaya4210 3 ай бұрын
කැම්පස් එකේදී හමු උනාට පස්සේ ආය දකින්නේ youtube එකෙන් . ගොඩක් සතුටුයි හාමුදුරුවනේ .
@srihangukmal3488
@srihangukmal3488 3 ай бұрын
2010 ape baje ekeda m.. Budusaranai
@හිරු-ෂ1හ
@හිරු-ෂ1හ 2 жыл бұрын
ඔබ වහන්සේ කොරියාවෙද ඉන්නෙ
@nethneth351
@nethneth351 Жыл бұрын
Pahadili hamuduruwane
@kanchnaseuwandi3861
@kanchnaseuwandi3861 Жыл бұрын
Theruwan sarani
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
Budusaranai 🌼
@ireshasandamali4267
@ireshasandamali4267 2 жыл бұрын
හොදට තේරෙනවා අපේ හාමුදුරුවනේ
@shansandaru
@shansandaru 3 жыл бұрын
Theruwan Saranai 🙏
@sunelishan8302
@sunelishan8302 Жыл бұрын
♥️💪tnq sadu
@amilarandunu2377
@amilarandunu2377 3 жыл бұрын
Theruwan saranai hamuduruwane
@mayuraprasanga8942
@mayuraprasanga8942 3 жыл бұрын
Hamuduruwne video godk hodyi
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 7 ай бұрын
❤감사 함니다🙏
@arunakumara5441
@arunakumara5441 Жыл бұрын
Swameen wahansa 10 parakata widiya beluwa.oba wahanse gananaya kireem yatathe padam malawak karada,e video wala head line 1
@rasikasenarath4417
@rasikasenarath4417 6 ай бұрын
පැහැදිලියි
@arunakumara5441
@arunakumara5441 Жыл бұрын
මහාචාර්යතුමා හෙට දෙමාපියන් හමුවනවාද? මෙම වාක්‍ය නිවැරදිව ලියන්නේ කොහොමද?
@lasanthakumara2944
@lasanthakumara2944 3 ай бұрын
🙏🙏🙏
@sewminisewmini-fr6qu
@sewminisewmini-fr6qu 3 ай бұрын
감사함니다.❤
@hondalamaya1361
@hondalamaya1361 4 жыл бұрын
හාමුදුරුවනේ වර්තමාන වාක්‍ය ලිකිත බාසාවෙන් ලියන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකො
@sachikichi6900
@sachikichi6900 Жыл бұрын
හාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියෙනවා මම කලින් වීඩියෝ එකක් බැලුවා ඒකෙ වර්තමාන කාලය ගැන ඉගැන්නුවෙ 다ඉවත් කිරීමෙන් පසු ස්වරයකින් අවසන් වේනම් ㅂ니다 විදිහටත් .හල් කිරීමකින් අවසන් වේනම් 습니다 විදිහටත් යොදනව කියලා..එතකොට මේ ඔබවහන්සේ කියල දුන්න විදිහෙයි මේ උඩ තියෙන විදිහෙයි තියෙන වෙනස පැහැදිලි කරල දෙන්නකො ..
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
ㅂ니다, 습니다 ගෞරවනීය භාෂාව, ලිඛිත භාෂාව කියලත් කියනවා. 아요, 어요, 해요 කියන්නෙ සම්පූර්ණ කතනයට පමණක් යොදාගන්න භාෂාව
@sachikichi6900
@sachikichi6900 Жыл бұрын
@@srihangukmal3488 බොහොම ස්තූතියි හාමුදුරුවනේ ❤️
@dinupalakshan2952
@dinupalakshan2952 10 ай бұрын
공부하다 ekata 해요 dala 공부해요 Ethakota e wachane 다 iwath kala pasu 공부하 awsaneta 아 thiyena nisa 아요 ekathu karoth waradida 공부하요
@tharushatharu6379
@tharushatharu6379 10 ай бұрын
​@@dinupalakshan2952weradi hada enawana sampurna hada eka ain karala heyo danawa echcharai
@nehalthilakaratnha843
@nehalthilakaratnha843 Жыл бұрын
හොඳටම terenawa🙏
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@mochcha6597
@mochcha6597 2 жыл бұрын
ඒක නියමයි.
@srihangukmal3488
@srihangukmal3488 2 жыл бұрын
고마워요 ✅
@yanarathanahimi5019
@yanarathanahimi5019 3 жыл бұрын
Apitath puluvanda hamuduruvane
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
❤❤❤
@ShakthiAnsara-sj4qe
@ShakthiAnsara-sj4qe 2 ай бұрын
@ashokaharshani9474
@ashokaharshani9474 Жыл бұрын
Ape හාමුදුරුවෝ කොහෙද කොරියාවේ weda inne.mage මල්ලි කොරියාවේ inne den.malli තෙගු wala inne.පන්සල් ahema th යනවා මල්ලි bs
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
Gumi mama inne
@b.vineethathero402
@b.vineethathero402 3 жыл бұрын
Excellent
@srihangukmal3488
@srihangukmal3488 3 жыл бұрын
💐💐
@chintharajapaksha9151
@chintharajapaksha9151 Жыл бұрын
Koriawe yanna inna kenekta wedagath padam tikak kiyadenna hamuduruwane
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
Hama wachanayakma koriyawata wadagath
@slmovieclip1560
@slmovieclip1560 4 жыл бұрын
입니다, 습니다 . Yoda ganna puluwan neda ape hamudruwane garu krala kth krnakota ,
@ayeshakarunarathna2811
@ayeshakarunarathna2811 10 ай бұрын
🎊️
@thusharamallawa5726
@thusharamallawa5726 4 жыл бұрын
හාමුදුරුවනේ මමත් මැදිරිගිරියේ ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද මටත් කොරියානු භාෂාවේ අමාරුම හරියක් මේ ටික
@srihangukmal3488
@srihangukmal3488 4 жыл бұрын
තෙරුවන්සරණයි
@buddikachathuranga215
@buddikachathuranga215 4 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ලිකිත භාෂාවෙන් අනාගත කාලය ගැන වීඩියෝ එකක් කරන්නකො
@lankaadds3708
@lankaadds3708 2 жыл бұрын
Hamuduruwane online panthi karanne nadda
@rukmaldilshan1552
@rukmaldilshan1552 2 жыл бұрын
ස්තුති හාමුදුරුවනේ
@user-we3rz6oi7m
@user-we3rz6oi7m 10 ай бұрын
Yluwa laga innawa Puthuwa laga thiyanawa wage laga kiyala bawitha kranne
@lakshanmalinga6233
@lakshanmalinga6233 Жыл бұрын
🙏
@lasanthamaheesh5052
@lasanthamaheesh5052 Жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මැදිරිගිරියෙ මොන පන්සලේද මමත් මැදිරිගිරියෙ ටැක් අට ගමේ
@arshiashi7834
@arshiashi7834 Жыл бұрын
📝🙏
@pathumsampath5642
@pathumsampath5642 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@menakaharshani2893
@menakaharshani2893 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nishuindajithnishukm7962
@nishuindajithnishukm7962 4 жыл бұрын
Obawahanse koreawe inna bawa dannha mama korea indala awe...
@ireshairesha714
@ireshairesha714 4 жыл бұрын
Oba wahanse සම්බන්ධ karaganna widihak nedda
@srihangukmal3488
@srihangukmal3488 4 жыл бұрын
Sri hangukmal kiyala fb fage ekak thiyenawa ekata like karsla sambanda wenna puluwan...
@sureshchana8678
@sureshchana8678 3 жыл бұрын
🧡🧡🧡
@dilshanpriyanath5427
@dilshanpriyanath5427 Жыл бұрын
찾다 찾아요 Wenne kohomd ape amuduruwane.. mt eka thrun ne.. hal kirimk enakota 어요 neda enna one
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
මේ grammar එකේදි හල් කිරීම් නොසලකා හරිනවා. 찾다 වල 다 ඉවත් කරාම 찾 ඉතිරි වෙනවා 차 වල 아 තියෙන නිසා 찾아요.
@arunakumara5441
@arunakumara5441 Жыл бұрын
섞 다 kohomda hadanne swameen wahansa
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
섞다 섞 + 어요 섞어요
@arunakumara5441
@arunakumara5441 Жыл бұрын
@@srihangukmal3488 බොහෝ කුසල් ලැබේවා
@wikkramasinhawikkrama1818
@wikkramasinhawikkrama1818 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏
@chandanapushpakumara3485
@chandanapushpakumara3485 2 жыл бұрын
ම්නිදා / සම්නිදා danna berida hamuduruwane.
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
Puluwan
@arunakumara5441
@arunakumara5441 Жыл бұрын
붙이다 = 붙여요 හරිද
@srihangukmal3488
@srihangukmal3488 Жыл бұрын
Hari
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 11 ай бұрын
(으) 세요/ 세요 / (으) 시 මට පැටලෙනවා . ඒක පිලිබඳව උදව්වක් දෙන්න පුලුවන්ද ඔබවහන්සේට
@srihangukmal3488
@srihangukmal3488 11 ай бұрын
Dekama ekai 가다, 가시다, 가세요 만나다, 만나시다, 만나세요 읽다,,읽으시다, 읽으세요
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 11 ай бұрын
@@srihangukmal3488 විදානයක් කියද්දිත් එනවනෙ . වැඩිහිටියන්ට කියද්දි කියද්දි ගරුත්වයක් එක්කනෙ කියන්නෙ. ඒ දෙකේදි කොහොමද විදානයක්ද? නැතිනම් ගරු කිරීමක්ද කියලා හොයන්නෙ.
@srihangukmal3488
@srihangukmal3488 11 ай бұрын
@kavinduprabathbandara2150 어디 가세요? Kiwwoth widanayak newei. 가세요 kiwwoth widanayak. Awasthawa anuwa therumgaththama hari
@tv187
@tv187 2 жыл бұрын
හාමුදුරුවනේ..
@maheshgunathilaka8277
@maheshgunathilaka8277 4 жыл бұрын
Good good good
@pmchannel5442
@pmchannel5442 3 жыл бұрын
안녕하세요
@chamarachathuranga7766
@chamarachathuranga7766 3 жыл бұрын
Ts
@srihangukmal3488
@srihangukmal3488 3 жыл бұрын
🇰🇷🌸
@llanthllsth3040
@llanthllsth3040 3 жыл бұрын
හාමුදුරුවෝ පෙවුදා කියන්නේ පුරුදෙවේනවා කියන එකනේ
@srihangukmal3488
@srihangukmal3488 3 жыл бұрын
හා එහෙමද
@Digi742
@Digi742 Жыл бұрын
Teruwan sarani hamuduruwane Wts app number ekk denna පුළුවන් da
@isurukanishka4672
@isurukanishka4672 Жыл бұрын
ඔබ වහන්සේ පැහැදිලි කරන විදිය ගොඩක් හොදට තේරෙනව...මේ පාඩම මට ගොඩක් පැටලවිලා තිබ්බ පාඩමක්.....ඔබ වහන්සේ පැහැදිලි කරපු නිසා මේ පාඩම ගොඩක් තෙරුනා..🙏
@nishankarathnayaka4435
@nishankarathnayaka4435 Жыл бұрын
❤❤
@roshellhdm1196
@roshellhdm1196 Жыл бұрын
@subashanilakmali8309
@subashanilakmali8309 Жыл бұрын
🙏🙏🙏
고 싶다, I want, lesson (01)
15:13
Sri Hangukmal
Рет қаралды 23 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 74 МЛН
겠습니다 අනාගත කාලය 🇰🇷 (23)
12:03
Sri Hangukmal
Рет қаралды 11 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20