Sindhu - සින්ධූ || EPISODE 71 || 17th December 2024 || Siyatha TV

  Рет қаралды 58,475

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 84
@MS_status-0411
@MS_status-0411 2 сағат бұрын
Film එක පටන් ගත්තා... මම බලන් හිටියේ අදින් පස්සේ වෙන ටික බලන්න...
@D-r5y
@D-r5y 4 сағат бұрын
කොටස් 71 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට🎉🎉🎉
@peshalapela8136
@peshalapela8136 6 сағат бұрын
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා 🎉🎉🎉
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 3 сағат бұрын
පවන් කලබල වෙන්න එපා pau sinduja💗💗
@Damayanthihettiarachchi-k8c
@Damayanthihettiarachchi-k8c 6 сағат бұрын
අද නම් සින්දු පවු,දුක හිතුනා😢😢
@arunashantha8408
@arunashantha8408 6 сағат бұрын
පවන් සිංධු රගපානවා උනාට ,දුකයි නේ අප්පා...😩😩😩😩😩
@PraneethVitharana-w9z
@PraneethVitharana-w9z 4 сағат бұрын
The family star ෆිල්ම් එකේ සිංහල වර්ශන් එක.
@DalsiAkka
@DalsiAkka 3 сағат бұрын
පවු අනේ සින්දු ❤❤❤
@SamKwt-gq6kc
@SamKwt-gq6kc 5 сағат бұрын
අම්මො නපුරුකම 😮😮
@ChandimaSamanmali-r5o
@ChandimaSamanmali-r5o 4 сағат бұрын
ඒ වගේ ටැමිල් ෆිල්ම් එකක් බළලා තියෙනවා
@augustm2056
@augustm2056 5 сағат бұрын
පවන් නිකම් දුර්භික්ෂයකට අහු වෙලා වගේ. කෑම ටිකක් එවන්න ද?
@nishadisewmini1177
@nishadisewmini1177 4 сағат бұрын
කතාවට උනත් ආදරේ කරන දෙන්නෙක් ඈත් වෙනවා දකිනකොට බලන් ඉන්න අමාරුයි 🥺
@swarnamalie7826
@swarnamalie7826 2 сағат бұрын
සින්දු ගැන දුකයි පවන් සැර කරා වැඩී
@Tharunodyadamsarani-a3x
@Tharunodyadamsarani-a3x 3 сағат бұрын
දෙයියනේ පවන්ගෙ නපුරුකම 🙂
@ChaLiy-xf7mb
@ChaLiy-xf7mb 4 сағат бұрын
පවන්ගෙ ගෙදරට සින්දුජා බෝඩිං වෙන්න ආවේ තාත්තගෙ කීමට..! [ තාත්තගෙ ඇමය පවන් අල්ලා ගන්න එයාගෙ කොම්පැනියට. ] රිසර්ච් එකේ ලියලා තිබ්බ දේවල් සින්දුජා ලිව්වේ හිතලම... ඒකත් තාත්තගෙ කීමට.... ඒක කියවලා පවන්ගෙ හිතට තදින්ම දැනුනා දුප්පත් කමෙන් හැකි විගස ගොඩ එන ක්‍රමය....! එහෙම වෙනබව කලින් දැනගත්ත තාත්තා ඒකයි පවන්ට ඔෆිස් එකේ කාමරය ලෑස්ති කලේ..!😃
@samithnishshanka
@samithnishshanka 3 сағат бұрын
අප්පටසිරි. මේක වෙන්න පුලුවන් දෙයක්.😮
@bns7719
@bns7719 3 сағат бұрын
tamil film eka me kathawakata gahala thiyenne🤣🤣🤣🤣
@dilminimadhushika1807
@dilminimadhushika1807 Сағат бұрын
Me wage film ekak thiyanwa
@chandaniperis9874
@chandaniperis9874 4 сағат бұрын
මම හිතන්නේ අවන්කව අාදරේ කරනවනමි මෙි වගේ රැවටිමි හොද නැ.
@Galla-cz1go
@Galla-cz1go 4 сағат бұрын
කතාව අසාර්ථකයි 😅 හින්දි ෆිල්ම් එක ගාවින්වත් තියෙන බැ😅
@sandunisanduni6530
@sandunisanduni6530 2 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@HalaMobile-t6s
@HalaMobile-t6s 2 сағат бұрын
Pavan.sendu.ekatuvenna.ethakota.kathava.lassanae
@SANDUNTech
@SANDUNTech 4 сағат бұрын
ටැමිල් ෆිල්ම් එකකුත් තියනවා නේද
@RCk1991
@RCk1991 4 сағат бұрын
Thanikarama film eke copy ekak yanne 😂😂
@sujithsamarakoon478
@sujithsamarakoon478 3 сағат бұрын
ආයේ මේක බලන්නෙ නෑ කියලා හිතුනා
@Nilu676
@Nilu676 2 сағат бұрын
Mal කෙල්ල pau😢😢😢
@imalsisirakumara3094
@imalsisirakumara3094 14 минут бұрын
මම කිව්වනේ කලින්න මේක කොපියක් කියලා.... 😌😌😌
@KumarPanadura-zd6cf
@KumarPanadura-zd6cf 4 сағат бұрын
චොර නේහ් මං හිතුවේ ෆිල්ම් එකේ මුලාශ්‍ර අරන් වෙනසක් වෙයි කියලා බලද්දී අමු කොපියක් වෙනසකට තියෙන්නේ ජොතීශ්‍ය සීන් ටිකයි තව සහෝදරියක් ඉන්න එකයි විතරයි අනික් ටික ගලාගෙන යන්නේ ෆිල්ම් එකේ විදිහට දැන් ඉතිං පවන් Xsara එකට ගිහින් කාර් අරන් ෆොන් අරන් කම්පැණියේ පොටෝස් සිංදුට දාලා අන්තිමට Office යද්දී සිංදු යටතේ තමා වැඩ කරන්න තියෙන්නේ
@samithnishshanka
@samithnishshanka 3 сағат бұрын
මොකක්ද ෆිල්ම් එක?
@chamalfans2458
@chamalfans2458 5 сағат бұрын
Lassana film ekak. Api aaye balanawa teledrama ekak wage
@sriyanip655
@sriyanip655 5 сағат бұрын
Ane පවන් ඔයා කලබල වෙනවා wadi ඔහොම tama ලංකාවේ මිනිස්සු prsna visadanne 😢
@dananjayasanjith3231
@dananjayasanjith3231 5 сағат бұрын
Film එක බලලා copy එක බලනකොටත් ආතල්😊
@samindapiyumal6513
@samindapiyumal6513 5 сағат бұрын
@@dananjayasanjith3231 sira kathWa
@KaushalyaMaduwanthi-ve4dk
@KaushalyaMaduwanthi-ve4dk 4 сағат бұрын
@@dananjayasanjith3231 mokakda film eke nama
@KaushalyaMaduwanthi-ve4dk
@KaushalyaMaduwanthi-ve4dk 4 сағат бұрын
Mokakda film eke nama
@PriyanthiKumari-xe3fx
@PriyanthiKumari-xe3fx 3 сағат бұрын
Mokakda fillm eke nama
@Vibhupitigala
@Vibhupitigala 5 сағат бұрын
😘😘😘
@C_boy001
@C_boy001 8 сағат бұрын
Hoda wede😎😌
@Tharuni_diary
@Tharuni_diary 3 сағат бұрын
Oka film ekak 🙂
@SLkanishkamusic
@SLkanishkamusic 4 сағат бұрын
ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞
@blabala867
@blabala867 3 сағат бұрын
පවන්ගේ ගතිගුණ හින්දා කලබල වෙන එක සාදාරනයි බොරුව
@bandarahemantha7450
@bandarahemantha7450 22 минут бұрын
Meka Hinde film akak
@SandayaKumari-cl7mf
@SandayaKumari-cl7mf 3 сағат бұрын
Fil eka beluwanm kathawe awasaneth api danawa😂😂
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 3 сағат бұрын
Atta etin pawan කලබල wena eka sadaranai.
@thushanlakshitha7810
@thushanlakshitha7810 5 сағат бұрын
Harine amaruwa
@තාරුකනුවන්-ඡ2ථ
@තාරුකනුවන්-ඡ2ථ 5 сағат бұрын
Meka wage tamill film ekak thiyanawaa
@sanduninayanathara4836
@sanduninayanathara4836 5 сағат бұрын
Nama මොකක්ද
@champikakumari1551
@champikakumari1551 3 сағат бұрын
මේ වගේ ෆිල්ම් එකකුත් තිබ්බා ඉංදියාව්
@bns7719
@bns7719 3 сағат бұрын
eka thmai meka🤣🤣🤣
@samithnishshanka
@samithnishshanka 3 сағат бұрын
බොරු කියන්න ඕනෙ නෑ මටත් මලපනිනවා කෙල්ලෙක් ඔයවගෙ කලානම්. 😡😡😡
@dilki1671
@dilki1671 6 сағат бұрын
Aiyuuu😂😂😂
@NayaniKumari-c9w
@NayaniKumari-c9w 6 сағат бұрын
Adaanam paw sinduja
@sachisachi9543
@sachisachi9543 6 сағат бұрын
🥺😢
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 3 сағат бұрын
Ammo me mihiri gen පුදුම කරදරයක් pawanta
@OshadaNiro
@OshadaNiro 7 сағат бұрын
Waiting ❤
@dhammikadesilva1575
@dhammikadesilva1575 4 сағат бұрын
Pawan geසැර..මට හීනෙන් බය වුණා
@KamalSiri-pq6xw
@KamalSiri-pq6xw 8 сағат бұрын
😊
@namilakavindu8174
@namilakavindu8174 5 сағат бұрын
Me vage film ekakuth thibba
@YasiruSudara
@YasiruSudara 4 сағат бұрын
යකඩෝ මේක family star indian movie එකේ තනිකරම කොපියක්නෙ 🤨🤔🧐
@trendinglk98
@trendinglk98 2 сағат бұрын
Ada idn aye me kthwa blnne ne film ak blala tynw a nisa awasane hithagnna puluwn 😂
@kusalbandara2058
@kusalbandara2058 2 сағат бұрын
The family star eke sinhala hodama copy eka wage
@nimnimalshani3276
@nimnimalshani3276 7 сағат бұрын
❤❤
@මිශූ
@මිශූ 5 сағат бұрын
පවන් xsara එකට යයි ඉක්මනින්ම , මොකද එයාට ආර්ථික අතින් ශක්තිමත් වෙන්න දැන් ඕනෙ වෙනවා , මොකද සින්දුගෙ රිසර්ච් එකේ ලියලා තිබ්බ දේවල් පවන්ගෙ හිතට තදින්ම දැනුනා ඒ නිසා
@ChaLiy-xf7mb
@ChaLiy-xf7mb 4 сағат бұрын
පවන්ගෙ ගෙදරට සින්දුජා බෝඩිං වෙන්න ආවේ තාත්තගෙ කීමට..! [ තාත්තගෙ ඇමය පවන් අල්ලා ගන්න එයාගෙ කොම්පැනියට. ] රිසර්ච් එකේ ලියලා තිබ්බ දේවල් සින්දුජා ලිව්වේ හිතලම... ඒකත් තාත්තගෙ කීමට.... ඒක කියවලා පවන්ගෙ හිතට තදින්ම දැනුනා දුප්පත් කමෙන් හැකි විගස ගොඩ එන ක්‍රමය....! එහෙම වෙනබව කලින් දැනගත්ත තාත්තා ඒකයි පවන්ට ඔෆිස් එකේ කාමරය ලෑස්ති කලේ..!😃
@මිශූ
@මිශූ 4 сағат бұрын
@ChaLiy-xf7mb හ්ම් වෙන්න ඇති
@kasunbuddika5275
@kasunbuddika5275 3 сағат бұрын
මීට වඩා ටමිල් එක හොදයි. 🥹
@IreshaLakmali-lw5dg
@IreshaLakmali-lw5dg 4 сағат бұрын
Harine film eka 😂
@KumariPariani
@KumariPariani 6 сағат бұрын
Ane ai me දෙන්නට mhema දෙයක් kale
@letshelpsmallytbers6151
@letshelpsmallytbers6151 3 сағат бұрын
Anee mokak unadaa pav sendu.❤
@ImankaLakmal-ks2vy
@ImankaLakmal-ks2vy 4 сағат бұрын
තෙලිඟු film එකක කොපියක්නෙ මේක 😂😂😂
@focusondream....
@focusondream.... 4 сағат бұрын
Hariyata hari tamil eka wagemai dan yanawa pawan kada gena bigagena xar ekata😂
@shanthiabeysinghe4545
@shanthiabeysinghe4545 6 сағат бұрын
Hari ne😢
@msdsadaruwan4577
@msdsadaruwan4577 5 сағат бұрын
සිකුරිටි නෑ වගෙ
@KrishanthiKrishnthi
@KrishanthiKrishnthi 5 сағат бұрын
Sindu ragapemak karanne pawanwa compeniyata joint karaganna balamuko
@DhananjanaKaushani
@DhananjanaKaushani 4 сағат бұрын
Meka hriyata ara fillm eka wage eke nama mthaka nh
@amilaprasad-bk6ms
@amilaprasad-bk6ms 4 сағат бұрын
තනිකරම ටැමිල් කොපියක්
@channapriyankara1063
@channapriyankara1063 5 сағат бұрын
Film copy
@RanasingheRanu
@RanasingheRanu 6 сағат бұрын
🤍🤍
@dhammikadesilva1575
@dhammikadesilva1575 5 сағат бұрын
Sindu pawanwa hellu karala
@sumudunevika5358
@sumudunevika5358 5 сағат бұрын
Sindu boru karaata danduwam windinna oni
@sujeewarathnayaka4414
@sujeewarathnayaka4414 6 сағат бұрын
@sachisachi9543
@sachisachi9543 6 сағат бұрын
🥺😢😓
@PradeepKumara-k5v
@PradeepKumara-k5v 6 сағат бұрын
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,3 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 25 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 16 МЛН
America's Got Talent 2024: Top 10 BEST Auditions!
56:26
Got Talent Global
Рет қаралды 10 МЛН
LEARN OPENCV C++ in 4 HOURS | Including 3x Projects | Computer Vision
3:57:04
Murtaza's Workshop - Robotics and AI
Рет қаралды 2,7 МЛН
Het gaat niet goed met zangeres Emma Kok: 'Zit in hele zware tijd'
6:35
NOS Jeugdjournaal
Рет қаралды 433 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,3 МЛН