No video

SINDUMA THAMAI KARAOKE CHALLENGE - සිංදුම තමයි කරොකේ චැලේන්ජ්

  Рет қаралды 5,507

sinduma thamai

sinduma thamai

Күн бұрын

"සිංදුම තමයි කරොකේ චැලේන්ජ්" හි ආකෘතිය සහ මූලික නීති රීති පහත පරිදි වේ
-------------------------------------------------------------------------------------------------------------------------------------------
***** වීඩියෝ එවිය හැකි අවසාන දිනය 2024 ජූනි 30 *****
=======================================
පලමුවෙන්ම අපගේ චැනලයෙහි ඇති ඕනෑම සංගීත පථයක් (ට්‍රැක් එකක්) භාවිතා කරමින් එම සංගීතයට අදාල ගීතය ඔබ විසින් ගායනා කල යුතුය. එම ගායනය ඔබට හැකි උසස්ම අයුරින් වීඩියෝවක් ලෙස පටිගත කොට පහත සඳහන් කර ඇති ඊ-මේල් ලිපිනය හෝ වට්ස්-අප් අංකය මගින් අප වෙත ලැබීමට සලස්වන්න.
sindumathamai.contact@gmail.com / WhatsApp - +968 760 588 984
ඔබ ඉදිරිපත් කරන ගායනය සඳහා තාක්ෂණය ආධාරයෙන් විවිධ ඉෆෙක්ට්ස් (Vocal Effects)භාවිතා කිරීමෙන් වලකින්න. ගායනය සහ සංගීතය පැහැදිලිව තිබිය යුතු අතර වෙනත් ශබ්ද අවම කර ගැනීමට සැලකිලිමත් වන්න.
එසේ ලැබෙන සෑම වීඩියෝවකම විනාඩි එකක කොටසක් අපගේ චැනලයෙහි ෂෝට් වීඩියෝ (Shorts) කොටසෙහි පළ කරනු ලැබේ.
එසේ පළ කිරීමෙන් පසු එම වීඩියෝවට ලැබෙන වීව්ස්, ලයික් සහ කමෙන්ට් ප්‍රමාණය අනුව ජනප්‍රියම කරොකේ තරුව තෝරා ගනු ලැබේ. වීව්ස් එකකට ලකුණු දෙකක්ද, ලයික් එකකට ලකුණු හතරක්ද, කමෙන්ට් එකකට ලකුණු අටක්ද බැගින් ගනන් ගනු ලැබේ.
ඒ හා සමගාමීව, සංගීත ක්ෂේස්ත්‍රයේ නියුතු අත්දැකීම් වලින් අනූන විනිෂ්චය මණ්ඩලයක් මගින් හොඳම එනම් ගායනයෙහි දක්ෂතම තරුව තෝරා ගනු ලැබේ. මෙම තෝරා ගැනීම සඳහා ලකුණු ගණනය කිරීමක් සිදු නොවන අතර, එය හුදෙක්ම විනිෂ්චය මණ්ඩලයේ තීරණයක් වනු ඇත.
එසේ තෝරා ගනු ලබන ජයග්‍රාහකයින් වෙත ඉතා වටිනා ජේබීඑල් වර්ගයේ පාටි බොක්ස් දෙකක් ත්‍යාග ලෙස පිරිනැමෙනු ලැබේ.
මෙම "සිංදුම තමයි කරොකේ චැලේන්ජ්" සඳහා වීඩියෝ ලබා දිය හැකි අවසාන දිනය සහ ජනප්‍රියම තාරකාව තේරීම සඳහා අදාළ ලකුණු ප්‍රමාණය සලකා බලන දිනය ඉදිරියේදී දැනුම් දීමට බලාපොරොත්තු වෙමු.
ජනප්‍රියම සහ හොඳම යන අංශ දෙකෙහිම ජයග්‍රාහකයින් එකම දිනයකදී ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
ඔබ විසින් වීඩියෝ එවීමේදී කරුණාකර ඔබගේ නම, ගම, ජීවත් වන රට, වයස, සහ ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි දුරකථන අංකයක් යන කරුණු අප වෙත ලියා එවීමට අමතක නොකරන්න.
ඔබගේ වීඩියෝව අපගේ චැනලයෙහි පල කිරීමේදී ඔබගේ නම පමණක් අප විසින් සඳහන් කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.
ඔබගේ වීඩියෝවට ලැබෙන කමෙන්ට්ස් ගනන් කිරීමේදී, එකම කෙනෙකුගෙන් කමෙන්ට්ස් කීපයක් තිබුනහොත්, ඒවා ගනන් ගැනෙන්නේ එක කමෙන්ට් එකක් ආකාරයට වේ. ඒ වගේම කමෙන්ට් වෙනුවෙන් දමා තිබෙන ස්තූති කිරීමේ (thank you) කමෙන්ට් ගනන් නොගැනේ.
මෙහි සඳහන් කරුණු වලට අමතරව කිසියම් විශේෂ දැනුම් දීමක් ඇතොත්, කමියුනිටි පිටුවෙහි සඳහන් කරනු ලබන බව කරුණාවෙන් සලකන්න

Пікірлер: 44
@nandaniseneviratne3650
@nandaniseneviratne3650 3 ай бұрын
මං ගන්නෙ ම ඔයාගෙ ට්‍රැක්ස් මයි අනර්ඝයි ..සින්දු වලට කිසිම හානියක් නැතුව ගයන්න පුලුවන් ...සුපිරි ...ජය වේවා ..❤❤❤❤❤❤❤
@kaviruhi7439
@kaviruhi7439 3 ай бұрын
super
@LovelyFriendlyRobot-ps5cc
@LovelyFriendlyRobot-ps5cc 3 ай бұрын
super ❤
@mylifeissimple.3082
@mylifeissimple.3082 3 ай бұрын
❤👍ගොඩක් හොද වැඩසටහනක්‌. මමත් ඔයාලගේ කැරෝකේ මියුසික් තමයි ගොඩක් වෙලාවට බාවිතාකරන්නේ. මටත් පුළුවන් උනොත් මගේ සිංදුවකුත් දාන්නම් ❤👍🙏
@bgamaraala1110
@bgamaraala1110 3 ай бұрын
නියමයි නියමයි මාත් එකක් දානවා දිනුම කෙසේ වෙතත්👍 ඔයාලගේ කැරකේ ට්‍රැක්ස් ඉතාම උසස් තත්ත්වයේ තියෙනවා👍
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Thank you 👍
@asankasenarath2160
@asankasenarath2160 3 ай бұрын
Superb ❤❤❤❤❤❤❤
@thilak8540
@thilak8540 2 ай бұрын
සුපරි වැඩක් සින්දුම තමයි ට්‍රැක්ස් මම නිතරම බවිතා කරනවා අපි වගේ ආදුනිකයන්ට මරු අවස්ථාව ක් ❤
@sitmiashinsa
@sitmiashinsa 3 ай бұрын
Wow... The best karaoke channel 🤜
@AmithBandara-cs5ut
@AmithBandara-cs5ut 3 ай бұрын
❤❤❤
@jeewakasilva8409
@jeewakasilva8409 2 ай бұрын
Ela
@upekakahawevitharana5854
@upekakahawevitharana5854 2 ай бұрын
Excellent singing 👌👌🔝🔝🔝🌹🌹🌹🌹
@karaokewithqudsi7146
@karaokewithqudsi7146 3 ай бұрын
Good music..and clear Super 👌
@sunilsubasinghe843
@sunilsubasinghe843 3 ай бұрын
Kohomada Oyaalage karaoke track ekak hoyaganne
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Ape channel eken...😊
@GcIresha
@GcIresha 2 ай бұрын
ඔයාගේ ට්‍රැක් මං අසාවෙන් තෝරගන්නේ... ජය පරාජය කොහොම උනත් සිංදුවක් කියල දාන්නම්.🥰🥰
@geekinkini2008
@geekinkini2008 2 ай бұрын
එක් අයෙකුට එක් ගීතයක් පමණයිද.?
@madukaeranga7313
@madukaeranga7313 3 ай бұрын
Vocal effects danna ba kiyanne, Mixer ekak through record karanna barida? Direct live camera ekakin audio record karanna onida?
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Mixer ekak through record karanna puluwan... namuth effects use karanna epa...
@sirisaddarmaya
@sirisaddarmaya 2 ай бұрын
යුග ගීත පුළුවන්ද
@sunethperera4853
@sunethperera4853 3 ай бұрын
Let's take the challenge!
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Great 🎉
@user-be5qg7rl3r
@user-be5qg7rl3r 3 ай бұрын
Aiye dana hama kenagema video eka chanel eke danawada?ekkenata ekada පුළුවන්
@sindumathamai
@sindumathamai 3 ай бұрын
ow danawa... danata ekkenekuta ekai
@user-be5qg7rl3r
@user-be5qg7rl3r 3 ай бұрын
Thanks aiye
@wijayanthasamaraweera
@wijayanthasamaraweera 3 ай бұрын
Superb
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Thanks 🤗
@Supunlakshan.
@Supunlakshan. 3 ай бұрын
කවදා වෙනකම් මේ තරගය තියෙනවද....?
@sindumathamai
@sindumathamai 3 ай бұрын
අවසාන දිනය ඉදිරියේදී දන්වන්නම් 🎉
@dilupajrich4742
@dilupajrich4742 3 ай бұрын
Math danawa
@imashadilshageeth
@imashadilshageeth 2 ай бұрын
Ko wattsap weda nene...maru taragayak tmi..
@ruwankumara578
@ruwankumara578 3 ай бұрын
Tamatht taragaya tiyenawada
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Ow ow... Last Date eka api idhiriyedi kiyannam
@user-oe1ri2jw2c
@user-oe1ri2jw2c 3 ай бұрын
Nomber eka na vada
@kavinduhashan7607
@kavinduhashan7607 3 ай бұрын
Eka thama vada karanne na
@artofreading3938
@artofreading3938 3 ай бұрын
මේ වට්ස් ඇප් නම්බර් එක save කලාට එන්නෙ නෑනෙ.අපි ට්‍රයි කලා බෑ..
@nimalisenarathna5423
@nimalisenarathna5423 3 ай бұрын
Phone එකෙන් vedio කලාට කමක්නැද්ද.කැමරා නැනෙ...😭
@sindumathamai
@sindumathamai 3 ай бұрын
කිසිම ප්‍රශ්නයක් නැහැ 😊
@sachipeiris6286
@sachipeiris6286 3 ай бұрын
Oyala geethaya denawada
@sindumathamai
@sindumathamai 3 ай бұрын
Naha... oyata kamathi geethayak...👍👍
@deenz15
@deenz15 2 ай бұрын
කැරඕකෙ tracks කොච්චර තිබුනත්ඉමං වැඩියෙන්ම ගායනා කරන්න තෝරාගන්නෙ ඔයාලගෙ tracks . Record කරලා එවන්නෙ කොහාටද .. අපිට වට්ස්ඇප් number එකක් එවන්න please
@TravelingwithDreamss1
@TravelingwithDreamss1 2 ай бұрын
Whats app number එකෙන් සම්බන්ධ වෙන්න බැහැනේ.mail දාන්නත් බැහැ වීඩියෝ mb ලොකු file..😣
@chandiperera3691
@chandiperera3691 2 ай бұрын
මට ආසයි කියන්න ewala.ane mata හොඳ මයික් එකක් නම් නැහැ ...නිකන් ඔයාලගෙ කැරෝකේ ට්‍රැක්ස් එකකට කමක් නැද්ද නිකම් විඩියෝ කරලා එවුවාට...ගොඩක් ස්තුති ❤️ ඔයාලාට අපි වගෙ අයට මෙවන් අවස්ථාවක් දෙන එකට....දිනුවේ නැතත් කියලා එවන්නම්..ගෙදර වැඩක් එක්ක හොඳ සින්දුවක් බලලා එවන්නම් .❤
@sunilsubasinghe843
@sunilsubasinghe843 3 ай бұрын
Me WhatsApp number ekata ewanna amaarineee
Sparsha | Sparsha Falan ( 25 - 03 - 2022 )
40:40
ස්පර්ශ - SPARSHA
Рет қаралды 549 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Sanden Eha Karaoke with Lyrics (Without Voice)
3:23
sinduma thamai
Рет қаралды 80 М.
Kimada Nawe Karaoke with Lyrics (Without Voice)
3:47
sinduma thamai
Рет қаралды 57 М.
Sal Mal Wal Onchili Banda Karaoke with Lyrics (Without Voice)
4:26
sinduma thamai
Рет қаралды 8 М.
Re Pal Rakala Karaoke with Lyrics (Without Voice)
4:00
sinduma thamai
Рет қаралды 74 М.
Mohothaka Suwadena Karaoke with Lyrics (Without Voice)
4:35
sinduma thamai
Рет қаралды 150 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН