No video

Pata Podak Thilakala Karaoke with Lyrics (Without Voice)

  Рет қаралды 79,399

sinduma thamai

sinduma thamai

Күн бұрын

උත්සව අවස්ථා සඳහා වන් මෑන් හෝ ත්‍රී පීස් - 0774 459 304
🎶🎶..Unmatched 100% Karaoke..🎶🎶
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
සංගීතය : සරත් දසනායක
පද රචනය : සෝමපාල ලීලානන්ද
අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටින අතරම..... අපි දාන අළුත්ම සිංදු ගැන එවෙලේම ඔයාලට දැන ගන්න බෙල් බොත්තමත් ඔබන්න.....
ලයික් එකක්, කමෙන්ට් එකක් දාල, ඔයාලගෙ යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා....
PLEASE..... LIKE, SHARE, AND SUBSCRIBE..... PRESS THE BELL BUTTON TO GET THE NOTIFICATIONS ABOUT NEW UPLOADS...
USE A GOOD SOUND SYSTEM TO ENJOY THE TRACKS AND YOUR SINGING
IF YOU NEED KARAOKE TRACKS LIKE THIS FOR ANY SPECIFIC SONG, PLEASE COMMENT IT, WE WILL TRY TO UPLOAD AS SOON AS POSSIBLE.

Пікірлер: 33
@DammikaKumudini-dk1965
@DammikaKumudini-dk1965 4 ай бұрын
ලස්සනයි සින්දුවක් ලස්සනම හදලා තවතවත් නිර්මාන කිරීමට සක්තිය ලැබේවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි
@sindumathamai
@sindumathamai 4 ай бұрын
ගොඩාක් ස්තූතියි...🤗🤗🤗
@greshanmuthukumarana7754
@greshanmuthukumarana7754 4 ай бұрын
👍 👍 👍 👍 නියමයි
@sindumathamai
@sindumathamai 4 ай бұрын
Thank you....🤗🤗🤗
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 4 ай бұрын
ශා නියමයි නියමයි ස්තූතියි ඔයාට 💥💥💥 🔥 ❤ 👍
@harshamadhuwanshamusic4400
@harshamadhuwanshamusic4400 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉ජයවේවා
@sindumathamai
@sindumathamai 4 ай бұрын
Thank you...🤗🤗🤗
@DonMSirimanne
@DonMSirimanne 4 ай бұрын
Niyamai😊
@sindumathamai
@sindumathamai 4 ай бұрын
Thank you....🤗🤗🤗
@palitharanadewa4796
@palitharanadewa4796 4 ай бұрын
නියමයි Bro.❤
@sindumathamai
@sindumathamai 4 ай бұрын
Thank you....🤗🤗🤗
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 4 ай бұрын
🎇🎇සින්දුම තමයි 🎇🎇 🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆
@sindumathamai
@sindumathamai 4 ай бұрын
Thank you....🤗🤗🤗
@sunethperera4853
@sunethperera4853 4 ай бұрын
''Sudu sanda eliye nala matha popiyana'' karamu ikmanata 👊Thanks
@sindumathamai
@sindumathamai 4 ай бұрын
Sure... will do, but need some time...🤗🤗🤗🤗
@sunethperera4853
@sunethperera4853 4 ай бұрын
Much awaited track. Thanks. 💛
@sindumathamai
@sindumathamai 4 ай бұрын
You're welcome 😊
@aussilife4627
@aussilife4627 4 ай бұрын
Superb
@sindumathamai
@sindumathamai 4 ай бұрын
Thank you! Cheers!🤗🤗🤗
@jmsomasiri1747
@jmsomasiri1747 4 ай бұрын
මම හැමදාමත් ඔබව අගය කළ කෙනෙක්.කරුණාකර කාන්තා කඩහඩ ඇතුලත් කර ගීතය දැම්මානම් සුපිරිම තමයි.හින්දී ගිත ගොඩාක් කාන්තා කඩහඩ දාලා හදන්නේ.ඒ වගේ කරන්න උත්සාහ කරන්න.ඔබට ජය
@sindumathamai
@sindumathamai 4 ай бұрын
වැඩේ තියෙන්නෙ එහෙම කරනවනම් අපි ට්‍රැක් තුනක් දාන්න වෙනව 1. පිරිමි කාන්තා කටහඬවල් දෙකම නැතුව 2. තව එකක් පිරිමි හඬ නැතුව 3. අනික කාන්තා හඬ නැතුව බලමු ඉදිරියෙදි...
@tharangakuruneru117
@tharangakuruneru117 4 ай бұрын
පුළුවන් නම් චන්දන ලියනාරච්චිගෙ සඳ එලිය නුඹයි කැරෝකෙ එක දෙනවද..
@prasadjayasinghe2210
@prasadjayasinghe2210 3 ай бұрын
"Upan hadawiye dukak ahala nethi ape adawiye'' sinduwa denna
@kalanidivyatharaka4626
@kalanidivyatharaka4626 4 ай бұрын
ආකාස කුසුම් යහනාවේ song karaoke එකත් දෙන්න පුළුවන්ද plz ❤️
@sindumathamai
@sindumathamai 4 ай бұрын
බලමු ඉදිරියෙදි....🤗🤗🤗🤗
@kalanidivyatharaka4626
@kalanidivyatharaka4626 4 ай бұрын
@@sindumathamai Thank you 😊
@ShjAjm-hu4cr
@ShjAjm-hu4cr 4 ай бұрын
මේ හලෝ සමහර කැරොකි තියෙන වා සින්දුව ඉස්සර වෙලා යනවා පස්සෙ තමා මියුසික් යන්නේ තවත් සමරගෙ තියෙන වා මියුසික් එක ඉස්සර වෙලා යනවා පස්සෙ සින්දුව යනවා සමහර කැරොකි කියන්න ම බැ තාල රටාවක් ඇත්තෙම නැ ටුස් ගාන කොට ඉවරයි සමහරක් තියෙන වා දෙකම එලකිරි වගේ මම ගොඩාක් අයගේ කැරොකි බලලා තියෙන වා මේ ඔය අයගේ කැරොකි වලින් සින්දු කියලා තියෙන වා ගොඩාක්ම හැබැයි ලයික් කර නැත 🙋🙋🙋🙋🙋🙋🙋
@sindumathamai
@sindumathamai 4 ай бұрын
එහෙම තමයි ඉතිං....🤗🤗🤗🤗🤗🤗
@kumudurenu2667
@kumudurenu2667 4 ай бұрын
❤❤❤❤❤❤
@sindumathamai
@sindumathamai 4 ай бұрын
Thank you....🤗🤗🤗
@ShjAjm-hu4cr
@ShjAjm-hu4cr 4 ай бұрын
මේ සින්දුව හෙට කිව්වොත් හොදයි නේද කැරොකි 👍👍👍👍👍👍🙋🇦🇪
@sindumathamai
@sindumathamai 4 ай бұрын
🤗🤗🤗🤗
@dineshsuranga3683
@dineshsuranga3683 12 күн бұрын
Boruth thiyenawa
Atha Dilisena Hiru Sadu Karaoke with Lyrics (Without Voice)
4:28
sinduma thamai
Рет қаралды 380 М.
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
57:52
Namal Udugama
Рет қаралды 9 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 23 МЛН
Keena Dam Mitak Karaoke with Lyrics (Without Voice)
4:19
sinduma thamai
Рет қаралды 323 М.
Kolompure Nuba Inna Karaoke with Lyrics (Without Voice)
4:11
sinduma thamai
Рет қаралды 926 М.
Purahanda lesa (WITHOUT VOICE)   Karaoke
3:22
Shwethawarna Tunes
Рет қаралды 359 М.
Kokilaya Keviliya Ha Karaoke with Lyrics (Without Voice)
5:07
sinduma thamai
Рет қаралды 7 М.
Sithum Pathum Sanda Adare Karaoke with Lyrics (Without Voice)
4:31
sinduma thamai
Рет қаралды 232 М.